Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan💥Hiru Star Season 3 | Episode 30🔥

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 689

  • @neth196
    @neth196 2 роки тому +86

    යොහාන් අර්ජුන මහත්මයාණෙනි ඔබ තුමාට බොහොම ස්තූතිය් ඔබේ කටහඩින් මේ තරම් අලංකාර ගීයක් ගැයුවාට.....අද ඔබතුමා නැතත් මේ ඇහෙන හැම වචනයක් ගානෙම ඔබතුමා සිහිපත් වෙනව.....😓😓😓😓😓

  • @raveen1992
    @raveen1992 2 роки тому +38

    ටික් ටොක් එකෙන් අහම්බෙන් දැක්කේ.හොයාගෙන ආවා.අඩෝ සුපිරි බන්.ආසම කෑල්ල "මා හා මේ මල් මාවතේ"ඒක කියනවා ඉතින් ආයේ ලෙසටම

  • @Jayalath913
    @Jayalath913 2 роки тому +33

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මචං ලස්සනයි බුදුසරණයි 💙

  • @dilanamaranga3821
    @dilanamaranga3821 2 роки тому +17

    විනිශ්චය මණ්ඩලය මොනවා කිවුවත් උඹ වැඩ්ඩෙක් බං . මාරම ලස්සනට සිංදුව කිවුවා . සුපිරි

  • @thelegends480
    @thelegends480 2 роки тому +22

    කීවෙනි පාරද අහන්නෙ කියලත් මතක නැ❤😍

  • @winky8716
    @winky8716 2 роки тому +321

    "මා හා මේ මල් මාවතේ " ටිකට තමා ආසම 🥺

  • @rashmiwasana6413
    @rashmiwasana6413 2 роки тому +53

    මට නම් හිතට මාර විදියටම දැනුනා.. දැනට 10 පාරකට වැඩිය බැලුවා. යු ටියුබ් ආවොත් අනිවා මේක බලනවා.

  • @music-wt9zq
    @music-wt9zq 2 роки тому +19

    මා,,හා මෙි මල් මාවතේ කියන තැන .සුපිරි වොයිස් 👌

  • @madusankamadu443
    @madusankamadu443 2 роки тому +13

    Lassanama lassanai aiye...ඔයාට බුදු සරනයී ...ජේසු පිහිටයී ......

  • @Thelonelyworldlk
    @Thelonelyworldlk 2 роки тому +29

    ඔරිජිනල් එක ඇහුවේ මේක ඇහුවට පස්සේ. රාග තාල ස්වර ගැන දන්නෑ. මාර විදියට ඔයාගේ සිංදුව හිතට වැදුනේ. ඔරිජිනල් එකට වඩා වෙනස් වුනත් මේක නම් සුපිරියක්. ❤️❤️❤️

  • @BPSanjeewa
    @BPSanjeewa 8 місяців тому +5

    නියමයි මෙත්සර මල්ලි ඔයාගෙ මේ සින්දුව අහපු වාර ගාන අනන්තයි ඒ තරමටම ලස්සනයි ඔයා ඉදිරියටම යන්න ඕනෙ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා බුදුසරනයි ජයවේවා මල්ලි

  • @methsaras.weerasinghe5685
    @methsaras.weerasinghe5685 2 роки тому +413

    බොහොම ස්තූතීයි හැමෝටම..වැරදි අඩු පාඩු හොද නරක කිව්ව හැමෝටම...Hiru Tv hirustar crew එකට.. බොහොම ස්තුතියි 🥺🙏❤ වැරදි හදාගෙන ඉස්සරහට ලස්සන වැඩක් කරමු 🙏❤ මෙහෙම ආදරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ 🥺 🥀❤🙏 හැමෝටම ගොඩක් ස්තුතියි 🙏 ❤

    • @damithmahela2045
      @damithmahela2045 2 роки тому +6

      Aniwa❤️

    • @shaninehara1188
      @shaninehara1188 2 роки тому +1

      Good luck

    • @priyanthawijerathne9432
      @priyanthawijerathne9432 2 роки тому +1

      Malliya udin sing karddi marama lassanai.👌👌👌👌

    • @janidubimsara8553
      @janidubimsara8553 2 роки тому +3

      මචන් ටැලන්ට් එක හැංගිල තියනවා සහෝදරයා...පොලිෂ් කරලා ගනින්..මාරම ලස්සනයි සිංදුව හොදට කියනවා ..ජජස්ලා කියන අඩුපාඩු ටික හදාගනින් ..හදවතට කියන එකෙක් වෙයි කවදමහරි උබත්💙💪

    • @shanmwb313
      @shanmwb313 2 роки тому

      Mru mchn .... ikmnt wren

  • @wassanasihine.8247
    @wassanasihine.8247 2 роки тому +39

    තරගයක් නිසා ,,විනිසුරු වරුන් කියන දේ පිලි ගත්තත් ,,💖💖 සොයුර නුබ ගායකයෙක් සුපිරිම ,,💖👍👍👍👍👍👍👍

  • @wasanthavithanage6883
    @wasanthavithanage6883 2 роки тому +11

    සින්දුවක් ඒ අදාල ස්වර වල හෝ පිච් වල නොකීව කියල .ඒ ගායනය හදවත ඇතුලටම වදින්න සහ තනිකරම මනෝ ලෝකෙකට ගෙනෙයන්න පුලුවන් උනා කියන්නෙ උබට තියෙන්නෙ වෙනමම හැකියාවක් බං මල්ලියෙ..පට්ට ගායනයක් සෑහෙන්න ඇහුව මේක.❤️❤️❤️❤️❤️❤️

  • @apsaramadhurangi8485
    @apsaramadhurangi8485 2 роки тому +21

    මා හා මේ මල් මාවතේ.....ඒ ටිකට තමා ආසම❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ🥺

  • @tharushinuwanthika8289
    @tharushinuwanthika8289 2 роки тому +13

    Good luck methsara ,oyanam hari cute ,wel done ada song ekanam ගින්දර

  • @prasadchamara6203
    @prasadchamara6203 2 роки тому +39

    බොක්කටම වදිනවා මචන් සිංදුව ...👍👍👍

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 2 роки тому +8

    මේ සින්දුව මං අහපු වාර ගණන ඔයාවත් අහන්න නැතුව ඇති. ඒ තරමටම මං අහන සින්දුවක්... මාරම මාර ලස්සනයි...

  • @shenukimimethya8814
    @shenukimimethya8814 2 роки тому +25

    මරු මුල් කොටසින්ම හිතට වදිනවා 😌🎶

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Рік тому +10

    ඔයාට තියෙන්නෙ හරිම ලස්සන වොයිස් එකක් නියමයි 👌👌👌👌❤️❤️❤️❤️

  • @yeti1192
    @yeti1192 2 роки тому +12

    අඩො මේක නම් පිස්සුවක් බන් අහනවා අහනවා ඉවරයක් නැ ❤️🤙

  • @Vinura_Wijerathna.
    @Vinura_Wijerathna. 2 роки тому +72

    ❤️😌 දැං හරි ඉතිං... උඹේ වර්ස් වේරියේශන්ස් මං තව මාසයක් විතර කියවයි... 🥺🥺 පට්ටයි ඈ...

    • @pasindulakshan9962
      @pasindulakshan9962 2 роки тому +1

      එක ඇත්ත ආ මාත්

    • @dilzi603
      @dilzi603 2 роки тому

      මාත්...මගෙ හබියත් මේ සිංදුව අහනවා නිතරම 😍❤️

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 2 роки тому +77

    හරිම ලස්සනයි මල්ලි... හොදට අභ්‍යාස කරලා ඊලග වටයට සුදානම් වෙන්න... හදවතට දැනෙන මේවගේ එකක් එක්ක නැවත හමුවෙමු......

  • @AutoWorldReviews
    @AutoWorldReviews 2 роки тому +24

    යොහාන් අර්ජුන ගැන ගොඩක් දෙනෙක් නොදන්නවා ඇති.අපේ අවාසනාවකට නොහිතපු වෙලාවක ජීවිතයෙන් සමුගත්තේ.මම මෙතෙක් කාලයකට දැක්ක සුපිරිම වැඩ්ඩෙක්.දුක ඔහුව කාටවත් මතක නැහැ.නිවන් සුව ඔබට!!!

    • @milindahettiarachchi5902
      @milindahettiarachchi5902 Рік тому

      එතුමා නොහිටින්න මෙ වගේ ආදරණිය සින්දුත් නැ!!!..නිවන් සුව ලැබේවා ❤️😥

  • @amilasadaruwan4157
    @amilasadaruwan4157 2 роки тому +19

    අම්මෝ කටහඩ පට්ට....ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️❤️🙏

  • @namalpathmakumara2800
    @namalpathmakumara2800 4 місяці тому +1

    ආදරෙයි කොල්ලො උබගෙ වොයිස් එක මාර ලස්සනයි ... ඉදිරියේදි උබට වාසනාව පෑදෙයි...

  • @thisas_
    @thisas_ 2 роки тому +103

    දියතලාවෙ ගැම්මක් 😍💯

    • @nilanthanilantha1438
      @nilanthanilantha1438 2 роки тому

      Ow අනිවාර්යයෙන්ම

    • @sureshkabral1767
      @sureshkabral1767 6 місяців тому

      දියතලාවේ ගුවන් හමුදා පුහුනුවේදි තමයි ඔය සිංදුව මුලින්ම ඇහුවේ ගායකයා යොහාන් අර්ජුන 2002තමයි ඇහුවේ එයාට බැන්ඩ් එකක් තිබ්බා

  • @hussainalboush6521
    @hussainalboush6521 2 роки тому +33

    මේ තරම් ලස්සන සින්දුවක් ඇයි කොන් කරේ සමහරක් විට මේයාම ඉස්ටර් වේවිද දන්නේ නෑ

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 2 роки тому +75

    90 ගණන් වල පට්ට ම සිංදුවක් 🙂❤

    • @kassadilshan1432
      @kassadilshan1432 2 роки тому +3

      ඉස්සර මම ඕක කී පාරක් අහනවද. ❤ තාමත් ඒ කාලෙට නිකම්ම යනවා

    • @milindaanuranga1981
      @milindaanuranga1981 2 роки тому +1

      මේ ගායකයා මැරුණා නේද.. යොහාන් අර්ජුණ.😥

    • @kavishanvishmitha3839
      @kavishanvishmitha3839 2 роки тому

      @@milindaanuranga1981 ඔව් 🙂💔

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 місяців тому +1

      😢😢

  • @hellohasintha9192
    @hellohasintha9192 2 роки тому +176

    ගමේ ගායකයා "යොහාන් අර්ජුන" මේය උපහාරයක්ම වේවා....❤️🙏❤️

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 2 роки тому +4

      අනිවාර්යයෙන්ම යොහාන් අර්ජුනට උපහාරයක්ම වෙවා

    • @rangasandaruwan759
      @rangasandaruwan759 2 роки тому +3

      එයා නැති වුනේ මොනවා වෙලාද

    • @ashanimadhuka4572
      @ashanimadhuka4572 2 роки тому +1

      ❤️🙏❤️

    • @wasanthakm7887
      @wasanthakm7887 2 роки тому +1

      ඇත්තෙන්ම ලස්සන හඬක්

    • @tharushidasanayaka6231
      @tharushidasanayaka6231 2 роки тому +2

      Aniwa mchn... man Tharushi

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 6 місяців тому +1

    ඔබ මේ සින්දුව නැවැතත් අපිට මතක් කරලා දුන්න එකම ලොකු දෙයක්. ඉස්සර අහපු මතකයෙන් ඈත් වුන ලස්සන සිංදුවක්.

  • @neth196
    @neth196 2 роки тому +297

    කුඩේකින් ඇනල මරපු අහිංසක ගායකයා...යොහාන් අර්ජුන මහත්මයා......ඔබ තුමාට මෙය උපහාරයක්ම වේවා😓😓😓

    • @dinithi1409
      @dinithi1409 2 роки тому +10

      කොයි වර්ෂයේදීද ඵයාව මැරැවෙ

    • @neth196
      @neth196 2 роки тому +2

      @@dinithi1409 awruddanam hariyatama mathaka na dear

    • @asankaruwan5630
      @asankaruwan5630 2 роки тому +16

      ඉස්සර දියතලාව පාරෙ උදේට PT යනව මතකයි. පවු ඇත්තටම. හරිම ආදරෙයි ❤. නිවන්සුව ලැබේවා.

    • @dihanperera4360
      @dihanperera4360 2 роки тому +1

      Ai ayawa maruwa

    • @harshapathiraja271
      @harshapathiraja271 2 роки тому

      එහෙමද 🤔😴😴😴

  • @krishanthadias9234
    @krishanthadias9234 2 роки тому +20

    ලස්සනයි පුතා සිංදුව....යොහාන් අයියා මතකුනා....❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 роки тому +3

    Attamai ලස්සනයි .hadawatin සුබ patanawa.matale අපි.බුදු සරණයි 👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹

  • @shewonmadushani4433
    @shewonmadushani4433 2 роки тому +10

    ගොඩක් සතුටුයි අපේ දරුවෙක් ..මේ වගේ තැනක...ඉන්නවා දැක්කම . .

  • @kavigeeth8898
    @kavigeeth8898 2 роки тому +23

    ආසම ගායකයාගෙ කැමතිම සින්දුව..❤️❤️❤️❤️❤️....

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 роки тому +1

    ලස්සනයි .ගොඩක් .ඔබට .ජයගන්නා .hakiwewa.budusaranayi ..

  • @PeshilaSamarakoon
    @PeshilaSamarakoon Місяць тому +1

    අනේ දෙයියනේ හරිම දුකයි 😢යොහාන් අයියා ඔයාට මේ ගීතය උපහාරයක්ම වේවා .ඔයා වගේමයි ඔයාගේ සහෝදරයා ටෝනි අයියා ...❤❤❤

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 роки тому +16

    YOHAN ARJUN MUL GAYANAYA DIYATHALAWE .90/ වල ඉතාමත් ජනප්‍රිය ගීතයක් ...YOHAN ඔබට නිවන් සුව ලැබේවා .

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +11

    ❤️" නොසැන්න කදුලක් දෑසින් ඔබ මා කෙරෙ" ❤️

  • @kavishka973
    @kavishka973 2 роки тому +7

    දියතලාවේ ape kollek ජයවේවා

  • @amaa2322
    @amaa2322 2 роки тому +16

    බොක්කටම වැදුනා එක නම් ❤️❤️🥺

  • @yalumalu487
    @yalumalu487 2 роки тому +16

    සුපිරියක් බන් මෙතා ❤️💯

  • @sithumihirosha.7633
    @sithumihirosha.7633 2 роки тому +13

    Congratulations malliyo..ඉදිරියටම යන්න සුභ පතනවා.. ලස්සනට sing කරා.♥️

  • @රංදික
    @රංදික 2 роки тому +13

    පට්ටයි බං...දවසට පාරක් අහනොමයි❤️🤩

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому +1

    ලස්සනයි ඉදිරියට .යන්න .diviyange.ආසිරි .ලැබේවා ...

  • @prasannasilva2216
    @prasannasilva2216 2 місяці тому +2

    මේ සින්දුව පිච් එකෙන් පිට ඒවගේම නොසැලෙන්න ක්නදුලක් දෑසින් " නෙමෙයි "නොසලන්න කන්දුලක් දෑසින් " වෙන්න ඕන

  • @yuwanichanchala8172
    @yuwanichanchala8172 2 роки тому +8

    Diyathalawe gamma.congratulations malliyoo......... sangeethge yaluwo set eka.eda wagema adath asai oyage katahadata .supiri malli😍😍😍 budu saranai

  • @sandaninisansala8549
    @sandaninisansala8549 2 роки тому +6

    සුපිරියට කිය්නව... අඩුපාඩු ටික හදා ගන්න්..ජය වේවා ... ❤️👍😘❤️‍🔥🙏🙏

  • @Jayalath913
    @Jayalath913 2 роки тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මචන් බුදුසරණයි තවත් ලස්සන වෙන්න දීර්ගායුෂ 💙💙💙💙

  • @sumdhusevindha3763
    @sumdhusevindha3763 2 роки тому +8

    Lassanai methsara aiya....❤️❤️😍😍😍😍 Good luck ❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 роки тому +3

    නියමෙට කිව්වා මල්ලි තව හොදට කියමු ශිහාන් ඔයාට හදවතින්ම දුන්නා මනාපය හැමෝගෙම ආකර්ශන ගන්න හොදටම කියමු මල්ලි තෙරුවන් සරණයි

  • @sanjayalasantha4034
    @sanjayalasantha4034 2 роки тому +8

    අපේ කාලේ සිංදු..... කොච්චර වටිනවද

  • @ShalukaHettiarachchi
    @ShalukaHettiarachchi 5 місяців тому +1

    මාර විදියට ඔයාගේ සිංදුව හිතට වැදුනේ. ඔරිජිනල් එකට වඩා වෙනස් වුනත් මේක නම් සුපිරියක්

  • @PiyarthnaBandara-zs6im
    @PiyarthnaBandara-zs6im 9 днів тому +1

    නියමයි

  • @nilukakumari8560
    @nilukakumari8560 2 роки тому +25

    තාත්තා එ සින්දුව හොදට වින්දා පුතා එක්කම..එ වගෙම ඒ සතුට දරාගෙන හිටියා කදුලූ නොහෙළා ❤❤❤

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 2 роки тому +1

      Hii niluuuu

    • @BPSanjeewa
      @BPSanjeewa 8 місяців тому

      මාත් හරි ආසාවෙන් තාත්ත දිහා බලාගෙන හිටියෙ හරිම ලස්සනයි

  • @Dulannnnn
    @Dulannnnn 2 роки тому +14

    නමක් තියපන් කොල්ලෝ එළ❤

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 роки тому +86

    සිත අතිතයට දිව ගියා යොහාන්ගෙ හඩ මතක් උනා ජය වෙවා පුතෙ ඉදිරියටම යන්න ❤️ 🔥

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 роки тому +11

    අනේ මෙයාගේ voici eka මෙච්චර ලස්සන වෙලත් 2 වටේදී වෝට් එක දුන්නේ නැත්තේ ඇයි 🥺

  • @malmithuro2161
    @malmithuro2161 2 роки тому +9

    ලස්සනයි පුතේ..බුදුසරනයි.ඉදිරියටම යන්න ලැබේවා..

  • @avishkapro
    @avishkapro 2 роки тому +22

    සුපිරි කොල්ලෙක් 💕 නියමයි සින්දුව 🤗

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 2 роки тому +10

    මම ආසම ගීතයක්😍

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 2 роки тому +3

    හදවතට දැනෙන කටහඩක්...ලස්සනයි ❤️👍😍

  • @LuCKY_souL_NNS
    @LuCKY_souL_NNS 2 роки тому +15

    සුපිරියි මෙතෝ.... ❤️❤️❤️❤️❤️

  • @tharushikalakshani245
    @tharushikalakshani245 2 роки тому +5

    Ape game aiya kenek aiya oya idiriyatama ynna ona aiye jaya wewa

  • @maleeshanimsara329
    @maleeshanimsara329 2 роки тому +12

    ලස්සනයි බං සුපිරි 💪💪❤️😍

  • @isuruudayanga974
    @isuruudayanga974 2 роки тому +43

    නිරෝශා නම් අප්පිරියයි

  • @praveenasankalpanie9718
    @praveenasankalpanie9718 Рік тому +1

    කොච්චර ඇහුවද මන්දා එපා වෙන්නේ නැ මට නම් කොච්චර ඇහැව්වත් සුපිරිම සුපිරියි මල්ලි

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +6

    හැමොම හිරුස්ටාර් ඇප් එක ඩවුන්ලොඩ් කරලා අපේ හිරුස්ටාර්ව හිරු කිරුල කරා ගෙන යන්න උදවු කරන්න

  • @prasadchamara6203
    @prasadchamara6203 2 роки тому +16

    ලස්සනයි ...වෝට් කලේ ශෙහාන් විතරයි ...

  • @ashanimadhuka4572
    @ashanimadhuka4572 2 роки тому +5

    ලස්සනයි මල්ලි. Good Luck ❤️🌟🎤

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 роки тому +4

    නිරෝ....ඔයා තමයි හොඳටම කරන්නේ ....❤️‍🔥❤️‍🔥🎈🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 2 роки тому +17

    පට්ට වොයිස් එකක් ,keep it up bro 👍👍👍

  • @pradeepkumari5272
    @pradeepkumari5272 2 роки тому +2

    Meka mage Thani thiranaya...meya mama wenalokekata genagiya Patta vidihata me parana geethayata sadaranayak kara ...budusaranai

  • @pradeepkumara9739
    @pradeepkumara9739 2 роки тому +13

    ජය ජය මල්ලි ❤️❤️❤️❤️🇱🇰

  • @tharushikalakshani117
    @tharushikalakshani117 2 роки тому +1

    Aiye mm me video eka balanne 5 para wow lassanii ape gamata thama ආඩම්බරයක් 😊

  • @nihalmanupriya6994
    @nihalmanupriya6994 2 роки тому +3

    පට්ට බන් ජය වේවා,, සිත අතරමං උනා බන්

  • @akilatharanga380
    @akilatharanga380 2 роки тому +6

    ඉදියටම යමු අයියේ

  • @thisurisugandika9825
    @thisurisugandika9825 2 роки тому +25

    මා හා මේ මල් මාවතේ අම්මෝ 🥺 ඒක තමයි ලස්සනම 🥺❤️

  • @geethamala7835
    @geethamala7835 2 роки тому

    Wauuuuu ..........me මල් මාවතේ ......🌹🌹🌹🌹 සුපිරි .....🎶🎶🎶🎶🎧🎧🎧🎧👏👏👏👏👏 දක්ෂ කමට බුදු saranai 🙏🙏🙏

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 роки тому +3

    පට්ට හඩක් හරිම අපුරුයි❤️🤟

  • @sadaruwanchaminda2376
    @sadaruwanchaminda2376 2 роки тому +2

    ලස්සනයි පුතා 😍😍😍😍😍😍😍😍😍 අඩුපාඩු හදාගෙ ඉස්සරහට යන්න

  • @channelup6300
    @channelup6300 2 роки тому

    මං මේ සින්දුව තම අහනවා කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නැහැ

  • @asangabandara9867
    @asangabandara9867 2 роки тому +7

    යොහන් අර්ජුන ගයාකයාට උපහාරයක් වේවා

  • @nimeshprasad6249
    @nimeshprasad6249 2 роки тому +3

    ජයවෙිවා මගේ මල්ලි දැන් ඉතින් ගේම ගහමු දිගටම

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 роки тому +7

    හරිම ලස්සනයි පුතේ ...ඩුබායි අපි

  • @poojithatharidu4492
    @poojithatharidu4492 2 роки тому +8

    අපෙ එකා 🥰❤

  • @IsharaAnuranga-qk5tb
    @IsharaAnuranga-qk5tb 4 місяці тому

    මගේ සංගීතය පිළිබඳව දැනුම 0යි..ඒත් මේ ගායනය මටනම් මාර විදිහට දැනුනා..සුභ පැතුම් හදවතින්ම..❤️

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 роки тому +6

    ලස්සනයි .....ජයග්‍රහණය කරන්න

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 2 роки тому +7

    ඒක නම් ෆට්ටයි 🙂🙂🙂🙂

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Рік тому +16

    අප අතරින් වියෝ වූ යොහාන් අර්ජුන කලාකරුවාට මේ ගිතය උපහාරයක් වේවා 🥲

  • @sltiktok8095
    @sltiktok8095 2 роки тому +17

    සුපිරියක් තමයි ඉතින්🖤

  • @ගුලුකේමුදියන්සේලාගේඅසිත්ගුලුකේ

    ඔයා සුපිරි gayakayek මල්ලි .

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 2 роки тому +3

    යොහන් අයියා නැවත ඉපිදලද කොහෙදො.good luck

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 роки тому +3

    ලස්සන ය් ජයවේවා බුදු සරණය් සහොදරයා♥

  • @isharamadhurangi5602
    @isharamadhurangi5602 2 роки тому +8

    ආසම සින්දුවක් ❤️❤️❤️

  • @rgnshri
    @rgnshri 2 роки тому +6

    wow kaleking me song eka ahuwe, supiriyata keyanwa. shihan keuwanam oya style ekata thamai keyanne

  • @ayeshakalpani9545
    @ayeshakalpani9545 2 роки тому +2

    ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 🥰

  • @achinthanipunajith9067
    @achinthanipunajith9067 2 роки тому +8

    School eke kolllek pattai💪❤️

  • @manoihalagedara90
    @manoihalagedara90 2 роки тому +4

    හදවතට දැනෙන කට හඩක් ❤️ ලස්සනයි.