රාවණ රාජධානිය සහ අටලංකාව පිළිබඳ තොරතුරු | What is the Atalanka / Lamuria continent?

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 92

  • @sam-l2f8y
    @sam-l2f8y 6 місяців тому +10

    අපේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම උඩු කටිකුරු කරපු එකක් මේ ඉතිහාසය වෙනස් කලා කියන එකට හොදම උදාහරණය අපි විජයගෙන් පැවත ගෙන එනවා කියන එක ඒක බොරු කියලා දැනටමත් ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ ඉතිහාසය මෙහෙම මතුකරනවට ඔයාට එකෙන්ම ආදරෙයි❤️🇱🇰

  • @divinejourney-official50
    @divinejourney-official50 Рік тому +66

    මේ කතාව සත්‍යක්මයි ,, AUSTRALIA වේ මුල් හිමිකරුවන් වන ඇබ්‍රෝජීන් අය ලංකාවේ අයට සමානයි, මැඩගස්කරයේ භූමියත් ලංකාවමයි, තවත් සාධක් බොහෝමයි !! රා කියන්නේ හිරු " හිරු කුමර කුමරියන් ඉදිරියේදී අවදි වෙයි,, භාග්‍යවත් බුදු රජානන් වහන්සේගේ භූමීයයි 🙏🏻🌸🌼

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +6

    විශ්ව බලය, අද්දීයත්මික දිවුනුවෙන් නිර්මාණය කරන නිර්මාණය කාලයක් පවතී...🤗🤗🤗
    අද නවීන තක්සනයෙන් කාලයක් පවතින්න නිර්මාන කරනවා සමානයි... 🤗🤗🤗

  • @use818-sanda
    @use818-sanda Рік тому +9

    මෙ කතාව ඇත්තක් 🙂

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 місяців тому +3

    මම අහලා තියෙනවා රාවණා මාලිගාවක් මුහුදයට තියෙනවා කියලා කාලයත් එක්ක නැවත උඩට එනවා කියලා රාවණා නැවත පැමිණෙන මොහොතක්‌ ❤

  • @Dimuthuwoodcarving
    @Dimuthuwoodcarving Рік тому +2

    සුපිරි 🎉🎉

  • @susilweerarathna6143
    @susilweerarathna6143 10 днів тому

    ඔබට ස්තූතියි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Рік тому +17

    බටහිර ඇතැම් පුරාවිද්‍යාදරයින් මෙම ඉස්මතු වීම ගැන වැඩි කැමැත්තක් නැති වුණත් ඔවුන්ගේ හෘද ශාක්ෂියට සාක්ෂියට එකඟව ඔවුන් දන්නවාමෙය අපේ රටේ සිද්ධියක් බව

  • @ishankarathnayake3747
    @ishankarathnayake3747 2 роки тому +19

    😳🥺 තව මේ වගේ දේවල් හොයලා අපිව දැනුවත් කරන්න ..

  • @vihandesilva1241
    @vihandesilva1241 2 роки тому +4

    Jaya sr mage ravana rajathumani❤ sudda waddo kaale api giye udin

    • @tagknowledge7
      @tagknowledge7  2 роки тому +1

      ❤️🙏

    • @erandaprabath4
      @erandaprabath4 Рік тому +1

      ekanam aththa eth dan inne palakayo ekka apita adambata viya hakke atheethaya gana pamanai dan inna rajjawaru ekka aspita lngadima yanna wenne polowa yatin

  • @sandarasinduwara5238
    @sandarasinduwara5238 3 роки тому +20

    ඔරායන් තරු රටාවෙ මැද තාරකාව,
    රහස් තවම සැගවිලා තියනවා.....

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Рік тому +1

    Sinha lee pibideema...., Oya kiyanne eththa. Thawa withara danna. Lot of thanks.

    • @erandaprabath4
      @erandaprabath4 Рік тому

      sinhale nawatha pibideematanam parlimenthuwa bobayak gaseemata awashya atha ese wuwahoth apita nawatha nagitiiya haka

    • @anushapriyanthi2815
      @anushapriyanthi2815 Рік тому

      @@erandaprabath4 🤔

    • @tagknowledge7
      @tagknowledge7  Рік тому

      ❤️🙏🇱🇰

  • @thakshilachathumini1724
    @thakshilachathumini1724 Рік тому +3

    ඇත්තටම ඔබ හිතනවද රාවණා තවමත් ජිවතුන් අතර ඉන්නව කියලා ඔයාගේ කරුණු එක්ක

  • @irushanethmina6845
    @irushanethmina6845 9 місяців тому +1

    දෙයියනෙඇගේමයිල්කෙලින්වෙනෝ❤❤❤😢

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    Good one

  • @yasithlakshan792
    @yasithlakshan792 Рік тому +14

    රාවණා අද හිටියානම් අද අපි ගොඩ

    • @salukbawantha7870
      @salukbawantha7870 Рік тому +1

      🤣

    • @gamingdead9066
      @gamingdead9066 Рік тому +1

      Gon pakek pake rawana 😂 thama boruwak Allan walalenawa

    • @sam-l2f8y
      @sam-l2f8y 6 місяців тому

      මචන් රාවනා රජ්ජුරුවෝ අන්තිමට වනගත වුනෙත් මේ රටේ මිනිස්සු එතුමා ගැන අවිස්වාස කරපු නිසා සහ රාජ්‍ය බලය ගන්න අනිත් අයගේ තිබ්බ ලෝඹ්හකම නිසා. එදා රාවණා රජ්ජ්ජුරුවෝ දීලා ගියාම තමයි මේ රටේ විනාසය ආරම්භ වුනේ.

  • @hirunifgl
    @hirunifgl 2 роки тому +10

    අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අපිව දැනුවත් කරනවට.. ගොඩක් දේවල් ඉගෙනගත්තා. මෙහෙම විස්තර හොයන එකත් කොච්චර අමාරුද... ඉදිරියටත් මේවගේ වීඩියෝ දාන්න 👍

    • @vishwanan4254
      @vishwanan4254 13 днів тому

      රාවනා පිටලොකයක පුද්ගලයෙක් එමනිසා තාමත් අති

  • @chamarifernando7578
    @chamarifernando7578 Рік тому +1

    ❤❤❤❤

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 Рік тому +2

    Kindly, describe why the two LEMURIYA (LEMURIA) continents in Indian Ocean and Pacific Ocean.

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg Рік тому +1

    Obata ssthuthi , sthya heliwenaka mewara sudhdhanta newethwiya noheka

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 Рік тому +1

    ❤❤

  • @SandunChamara-s2e
    @SandunChamara-s2e 2 місяці тому

  • @Keshaniejayaneth
    @Keshaniejayaneth Рік тому +8

    මන්දෝදනී ගැන කියන්නකෝ ♥️

    • @tagknowledge7
      @tagknowledge7  Рік тому +1

      අනිවාර්යෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා 🙏🇱🇰❤️

  • @shirandabare2331
    @shirandabare2331 Рік тому +3

    Lemuria 🇱🇰👨‍🎓

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @Mahen29
    @Mahen29 Рік тому +2

    ප්ලේටොගෙ පොතක් මොකක්ද කියවන්න තියෙන

  • @pr.moganathan5981
    @pr.moganathan5981 8 місяців тому

    Posath kushi karmika?

  • @CookWithRomiya
    @CookWithRomiya 8 місяців тому

    Yala gana godk aya akek dewal kiyanva eth euwa attada dan na aka gana video akk karna

  • @travelmaniasl2337
    @travelmaniasl2337 2 роки тому +2

    Mata tiyena lokuma prasnaya.rawanata oya taram super powers thibunanam.kohomada rama baya nathuwa gema illuwe

    • @megaboysl
      @megaboysl Рік тому +1

      aya alien kenek kiyala mama video akaka dakka

  • @megaboysl
    @megaboysl Рік тому +1

    ape rate amathila rata kave athnam ape rata thava diyunu venava.
    samaharu lankave supiri atheethaya gana kiyava kiyava innava (mamata nevei kiyanne) rata doda ganna kisi gap akak na
    samaharu pitarata yanava.
    api yakka daruvo bolavu

    • @roshanfernando317
      @roshanfernando317 Рік тому

      තොට හොඳටම පිස්සු යකෝ. වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 29 днів тому

    එයා එනවා එනවා එනවාමයි රාවන රජු එනවාමයි

  • @vishwanan4254
    @vishwanan4254 13 днів тому

    ඉතියාසයෙ තියනවා ...මොහන්දාරොහරප්පා ...රාජදනිය ඉන්දියාවෙ තිබුනෙ එයත් ගිලි බහලා. ඉතමත් දියුනු ර්‍ර්ජදානියක්

  • @youseven8411
    @youseven8411 Рік тому +3

    ඔයාගේ වීඩියෝ එකට වටිනාකමක් මට දෙන්න තේරෙන්නේ නැහැ. නමුත් මේ හෙළ ශිස්ථාචාරය ගැන අපේ උන්ට සිංහලෙන් කිවුවාට වැඩක් නැහැ. ඉන්දියන් දුවිඩයන් ජාත්‍යාන්තර භාෂාවෙන් රාවනා ලංකාපුරය. අට ලංකාව.හෙළ දිපය හෙවත් අත්ලන්තික් පුරවරය කුමරි කන්ඩමි හෙවත් ලෙමූරියාව නමින් දෙමල දේශයක් ලෙසට ලෝකයාට සාක්ෂි රහිතවා කියන කොට. ඔයාගේ වීඩියොව ලෝකයාට නෙරුම් ගන්න පුලුවන් පොදු භාෂාවකින් ලෝකයාට දෙන්න. ඔබට රාවනාට ලෝකය හමුවෙි දෙන්න තියන ඉහලම සාධාරණය. එය වේවි.

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Рік тому +2

    මහා රාමායන ග්රන්තයෙ තිබිලා තමා මේක හෝයා ගත්තෙ දැනට හෙ නගරය හෝයෙගේන අවුරුදු ගානක් වෙනවා .

  • @RoshelCreesha
    @RoshelCreesha 9 місяців тому

    Videshikain bayaai piliganna

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +1

    රෙෆරන්ස් දැම්මනම් තමයි හොද

  • @Mahen29
    @Mahen29 Рік тому +2

    අර උනා කියන ජල ගැලීමෙදි යට උනා වෙන්නැති

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 Рік тому +2

    මේ මොන අනාවැකිය මුදුන්පත් කර ගන්න ඔනෙ නං , අර දියවන්නාව තරනය කරපු නිරි සත්තු ටික න්ති කරන්නම වෙනවා.

  • @lasanthakumara3152
    @lasanthakumara3152 3 роки тому +3

    වර්ථ මානෙ උන් විකනල එව

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 місяців тому +1

    Nodanna dewal kiyanna epa manussayo

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Рік тому +2

    ලංකා නම් වු නාමය අප රටට එනම් පැරණි සිංහලය ට ලංකා නම් වු නාමය එක්වූයේ 1930ස් ගණන් වලදීය.
    ලංකා පුරය ඉන්දියාවේ ජාම්නගර් නම් වු නගරය ආසන්නයේ වු පුරාණ නගරයක් වු බවත්ය.

  • @sithumsanjana5064
    @sithumsanjana5064 Рік тому +1

    රාමුව වගේ හැදුවා නේද

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 Рік тому +2

    පිස්සු ඔච්චරම තාක්ෂණයක් තිබුනනම් ඒවාගැන දකින්න කිසිම තාක්ෂණ මෙවලමකින් ලබාගත් කිසිම හෝඩුවාවක් අද නැත්තේ ඇයි.

    • @idhuvaraprodackt
      @idhuvaraprodackt Рік тому

      යටවෙලා තියෙන්නෙ ඒවනෙ

    • @upalislk6553
      @upalislk6553 6 місяців тому

      Gon wahe mole kalandaknati buruwek thamuse

  • @Asanviews95
    @Asanviews95 Рік тому +1

    Ow pandya වරැන් පාලනය කර රාජධානිය සිංහල කිවවට අපිත් indian වරැ තමයි 😁😁😁

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 місяців тому

    අදවෙනකොට ඔප්පු කරන්න යනවනේ සමහරක් දේවල්

  • @virajaranahansa7330
    @virajaranahansa7330 Рік тому +1

    හොයා ගත්තත් ආයිත් ගොඩ ගන්නද 😪💔

  • @susanthakeerthibandara8353
    @susanthakeerthibandara8353 Рік тому +6

    සම්පූර්ණ බොරු විස්තරයක්

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 Рік тому +1

      Ay.... Umba hitiyada....

    • @lahiruprasad9016
      @lahiruprasad9016 Рік тому +1

      පල http

    • @susanthakeerthibandara8353
      @susanthakeerthibandara8353 Рік тому

      කාලෙ කන බයියන්ට හොඳ ප්‍රලාපයක්. ගිහින් වැඩක් බලා ගනියව්

    • @lahiruprasad9016
      @lahiruprasad9016 Рік тому +1

      @@susanthakeerthibandara8353 ublei amm newe ubw heduwe.gnikwiyk.ek thmai att

    • @susanthakeerthibandara8353
      @susanthakeerthibandara8353 Рік тому

      @@lahiruprasad9016 බොරු ලෝකෙක කල් ගෙවන ගොං හුරතලෙක්. වචන කියාගන්නත් බැරි තරමේ ලාමක ටිං ටිං ගොය්යෙක්

  • @chaturaify
    @chaturaify Рік тому +3

    ගොන් කතා කියන්නෙ මේවට...!🤨😷

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Рік тому +2

    ඕක බොරුවක්! ඔය බොරුවම කරපින්නං ගියා කොටින්ගේ මාධ්‍ය ජාලයත්!

  • @ADtheGreat20
    @ADtheGreat20 Рік тому +12

    ඉන්දියාවට ඕව අයිතියක් නෑ...ලංකාවට තමා අයිති ඕව...

    • @Asanviews95
      @Asanviews95 Рік тому

      Broo අපි හරිමනම් indian පෙලපත තමයි ැයිති සිංහල කිව්වට ලංකාව අයිති indiwata

    • @ADtheGreat20
      @ADtheGreat20 Рік тому +6

      @@Asanviews95 හැම දැනුම් පද්ධතියක්ම ආරම්භ උනේ මේ භූමියෙන් තමා...අපි ඉන්දියාවෙන් පැවත එන්නෑ..අපේ හෙළ පෙළපතක් තියෙනවා...රාවණ කියන්නෙ හෙළ රාජ වංශයක්.....ඒවගෙ කොච්චර ඇතිද?අද ඕම බෙදිල තිබ්බට් ඒ කාලෙ ඒම නෙමෙ...

    • @ප්රබූ
      @ප්රබූ Рік тому

      ​@@ADtheGreat20 අපි හෙලයො නෙවෙයි අපි එන්නෙ විජයගෙං

    • @ADtheGreat20
      @ADtheGreat20 Рік тому +7

      @@ප්රබූ ඒනම් ඉන්දියාවටම යන්න...මෙහෙ ඉන්නඑපා අපරාදෙනෙ....

    • @baluSingam-t5j
      @baluSingam-t5j 9 місяців тому

      උඹගේ ලංකා කියල නම දෙන්නෙ කවද්ද මේක යට වුණේ කවද්ද එතකොට උඹලා ලංකා භූමියට හෙවිලාවත් නෑ නිකං බයිලා ගහනවා ලංකාවට අයිති කියලා ඕක ලංකාවටත් අයිති නෑ ඉන්දියාවටත් අයිති නෑ ඕක වෙනම කෑල්ලක් ලෙමූරියා දැන් තිබ්බන එක වෙනම රටක්

  • @baluSingam-t5j
    @baluSingam-t5j 9 місяців тому

    බොරු විස්තර කියන්න එපා බං මේක හොඳයි මෝඩයන්ට අහන්ඩ