අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍පෙ‍ර රා‍ව‍ණ ‍හෙ‍ළ ‍ඉතිහාසය ඇත්තක්ද? | King Ravana History story

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 71

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw Місяць тому +3

    සත්තකින්ම ලස්සනයි බුද්ධිමත් දරුවෙක් ඔයා, සුභ අනාගතයක් ජයවේවා , නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @prasadsamarawikrama9859
    @prasadsamarawikrama9859 Рік тому +2

    ඕය වගේ රාවන ඉතිහාසය ගැන හොයලා මේ වගේ පැහැදිලි ව මේ වැඩසටහන නරන ඕබට ගොඩාක් ස්තුතියි

  • @vijithavijitha3309
    @vijithavijitha3309 Рік тому +5

    හොදට කරැනු හෙයලා කරපු වැඩසටහනක් බොහොම පිං

  • @Lakna-z2z
    @Lakna-z2z 21 день тому +1

    අපිට රාවන රජතුමා වටින්නේ නැති උනාට රාම ව ඉන්ධියාවේ හැමෝම අදටත් අදහනවා. මම කැනඩාවේ ඉන්නේ, මගේ university එකේ Graduation දවසේ Indian ළමයි 3 දෙනෙක් stage එක උඩ කෑගහල 'Jai shri Ram' කියල කිව්වා. ඉන්දියාවේ සමහර අය නෙවෙයි, 100% හැම හින්ධු ආගමිකයෙක්ම රාම සහ හනුමව දෙවියෙක් වගේ අදහනවා. මේ 2024 වෙද්දීත්. අපි හරිම ලජ්ජාවෙන් කතා කරන්නේ අපේ රවානා රජු ගැන. අපි ඇත්තටම කතා කරන්නෙත් නෑ එක ගැන. නිකන් මොකද්දෝ විශ්වාසයක් නැති කමක් තියෙනවා.
    රාමායනය කියන්නේ මගේ මියන්මාර් යාලුවෝ, තායිලන්ත යාළුවො උනත් මාත් එක්ක කතා කරපු ධෙයක්. ඒ තරම් මේක ප්‍රසිද්ද ලොකු සිද්දියක් අවු 4500 කලින් වුන. අපි තමයි කිසිම අදහසක් නැතුව ඉන්න එකම ජාතිය. පිට රටක යාලුව්ක් ඉන්න, පිට රටක ගියපු කෙනෙක් ට තමයි අපී රටේ වටිනාකම, අපේ රවන රජතුමාගේ වටිනාකම තේරෙන්නේ. අනේ අපේ මිනිස්සුන්ට ඤාණය පහල වේවා!

  • @Ruwanpradeep234
    @Ruwanpradeep234 Рік тому +8

    මම වගේ තව ටික දෙනයි දන්නේ රාවනා කියන්නේ අපේ වීර රජු කියල.....❤️.. ස්තුුති සහෝදරයා මේ වගේ දේවල් දානවට අ⁣පේ ඉතිහාසය ගැන..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mihiripathirana5342
    @mihiripathirana5342 Рік тому +1

    ඔබතුමාට ජය වේවා! ඉතිහාසගත නිවැරදි තොරතුරු ලබා දෙනවට

  • @keshanidjshonra563
    @keshanidjshonra563 Рік тому +6

    ඔව් ඔයා හරි වසර 15.000 ට 20.000 ට වඩා පැරණි කලාවන් නැවත හමුවෙනවා. ඉදිරයට එනවා ඒ හැම කලාවක්ම 💀🖤🖤💀🙏

  • @thushankalana4940
    @thushankalana4940 2 роки тому +3

    ගොඩක් ස්තූතියි අයියේ අපිට මේ වගේ වටින තොරතුරු කියල දෙනවට ❤️❤️❤️🙏🙏🙏

  • @NalakaRanathunga-z7f
    @NalakaRanathunga-z7f 23 дні тому +1

    තවත් තොරතුරු දැනගන්න අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ව....රාවණා දෙවියන් ගෙ පිහිටයි !!!

  • @danindukithnada
    @danindukithnada 2 роки тому +3

    මේ වගෙ පැහැදිලි කිරිම් එක්ක තව විඩියො ඔනේ ඉතිහාසය ගැන

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 місяці тому

    ඇත්ත අපේ රාවණා ඉතිහාසය වලදාල ඉතිහාසය වහලා දැම්මා නමුත් ස්භවදර්මය විසින් නැවත ආලෝකමත් කරමින් සිටින ඛවයි හෙළයට ජයවේවා

  • @thisaruthisaru2631
    @thisaruthisaru2631 Рік тому +2

    නියමයි අයියා තවහොයමු ❤️❤️❤️🤟🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 місяці тому

    Aththa oba thuma la wage aya ape ratatat awasy daruwo hari aadambarai puthala wage aya budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🌞🌜

  • @indradassanayake8791
    @indradassanayake8791 2 роки тому +2

    ගොඩක් දේවල් දැනග්ත්තා අයියේ tanks අපි ඔයත් එක්ක ❤️❤️

    • @aganthukaya9204
      @aganthukaya9204 5 місяців тому

      දෙවන පෑතිස් රජ කාලේ නම් විජය ලංකාවට ආවේ පළමු පෑතිස් රජු කොයි කාලෙද හිටියෙ? කොහොම උනත් විජය එන්න කලින් විය යුතුයි නේද

  • @2024SLJP
    @2024SLJP Рік тому +2

    යුනෙස්කෝ ආරම්භ කරලා අපට අපේ දේ එයාලගෙ අනුමැතිය නැතුව හොයන්න බැරි කරලා තියනවා.

  • @pinkishsplash6553
    @pinkishsplash6553 4 місяці тому

    How to watch your ravana video from starting am unable to search

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 4 місяці тому +1

    කුරුල්ලන්ගල ඇදපු චිත්‍ර වල කියවෙන්නෙත් රාවනා ගැන නේද?

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබට ...

  • @HarshaMelo-tb1ut
    @HarshaMelo-tb1ut День тому

    මචන් රාවනා රජතුමා හිටියෙ කාශයප බුදුන්ගේ කාළයේ එ්නම කොච්චර කාළයක්ද කියන්න බැහැ.මට අවුලක් තියෙනවා එ් ගැන.ලංකාලෝක සූත්රය.මම ඔයා වැරදි කියන්නේ නැහැ මට එ් ගැටලුව ටිකක් විසඳගන්න ඔනේ ටිකක් එ් ගැන පොඩ්ඩක් විස්තරයක් දැනගන්න පුළුවන්ද

  • @SrimaliHerath-kc2pm
    @SrimaliHerath-kc2pm 2 місяці тому

    Excellent work!

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 4 місяці тому +1

    එතකොට රජයට ඇයි බැරි මුහුදෙ ගිලිච්ච අපේ ඉතිහාසය හොයන්න අවසර දෙන්න..😢

  • @dayaninelum4949
    @dayaninelum4949 2 місяці тому

    Gammak thamai aiyye

  • @fredydave4286
    @fredydave4286 2 роки тому +2

    Wade atha harinna epaa, digatama videos danna, api innwa oya ekka

  • @bhushithamolligoda
    @bhushithamolligoda Рік тому

    Impressive! Keep up the good work

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Рік тому

    රජ්සෝමදේව මහතා ඇත්ත ව්සන් කරනව.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 місяці тому

    ලංකාවේ ඉතිහාසය කුඩාකලසිට විශ්වවිද්ය්‍යාලය දක්වා ඉගන ගන්න දැන්පවතින දේ නිර්මානය කර දුන්නේ කවුද කියලා හොයන ඔනිම කෙනෙකුට අැත්ත හමුවෙනවා.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    එතකොට එකද දැනටත් තරැණ පරපුරනොමග ගිහින් රටට යමක් හිතල කරන්න ඉදිරිපත් වන පාලකයන් පලවා හරින්නේ?

  • @nadeekagunathilaka4895
    @nadeekagunathilaka4895 2 роки тому +1

    Super

  • @sampathkumara4196
    @sampathkumara4196 Рік тому

    Jaya👍👍

  • @lalithakodikara6689
    @lalithakodikara6689 Рік тому

    මහානාම හිම් ඔහු පවසන පරිදිම හෙල ඉතිහාසය අනවශ්‍ය දීර්ඝ කිරීම් අඩුකොට ලුහුඬ්න් ලියා ඇතිදේ විස්තර කර ලියන බව පැවසිමෙන්ම එතුමා අපේ ඉතිහාසය ලියන්නේ කෙසේද යන්න පැහැදිලි වේ.එබැවින්ම සෙල්ලිපි වල ඇති පනිත ,කාලසේන බ්ම්බා,රාවන,නහුත,සංකිත ආදී හෙල රජවරුන් සියගනනකගේ තොරතුරු වසන්කොට සෙල්ලිපි සටහන් නොමැති පන්ඩුකාභය,දේවනම්පියතිස්ස,මුටසීව,මහානාග ආදී රජපෙලපතක් ගැන තොරතුරු වාර්තා කරයි.තවද අපේ ව්ශිශ්ටම රාජ්‍ය පාලකයාවූ ගාමිණී අභය රජතුමා දුශ්ඨගාමිණී ලෙසත් දෙවනපියශ රජතිශශ රජු කාවන්තිස්ස ලෙසත් තවත් රජවරු චෝරනාග,මහල්ලකනාග,ආදී ලෙස ව්හිළු කාර ලෙසත් හඳුන්වා දී මම මහාවංශය නැවත අපේ අභිලේඛණ හා පුරාවිද්‍යා බුද්ධ්මතුන් ලවා ලියවියයුතුබවට හේතුසාධක වේ.මේ සඳහා මහචාර්‍ය් රාජ් සෝමදේවයන් ,ජයරත්න පතිරආරච්චි මැතිතුමා වැනි බුද්ධ්මතුන් මහාචාර්ය ඉඳුරාගාරේ දම්මරතන වැනි සංඝපීතෲවරුන්ද යොදාගැනීම වැදගත් වේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 днів тому

      ජයරත්න පතිරාජ ආරච්චි 😂😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකා නේද 😂😂

  • @NalakaRanathunga-z7f
    @NalakaRanathunga-z7f 23 дні тому

  • @sehakolambaarachchi196
    @sehakolambaarachchi196 2 роки тому +2

    😊😊😊😊

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 8 місяців тому

    💜💜💜

  • @U.M.S.S.Abeyrathne
    @U.M.S.S.Abeyrathne Рік тому

    දැන් මේක හොර ගුහාවක් වෙලා තියෙන්නේ. මොකා කොයි වෙලාවේ වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඒ කයි කිසිම දෙයක් හරියන්නේ නැත්තේ.

  • @arunanandana255
    @arunanandana255 2 роки тому +2

    🤔

  • @channelonephilosophy
    @channelonephilosophy Рік тому

    බුදුන් ලංකාවේ පහල වෙලා නියම දහම දේසනා කළ බව ලෝක වාසි ජනයා නුදුරේදී දැක දැනගන්න හැකි වේවී ... උතුම් දහම දකින්න හැකිවන්නේ පාරමී පිරු පින්වන්ත අයටය ..සිංහල දෙමළ මුස්ලිම් සියලු පව් කල අයට දඩුවම් ලබාදීම ස්භාව ධර්මයා විසින් දැන් සිදුකරමින් පවතී ...........

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 днів тому

      channel...බුදුන් කොහෙද ගොන් ලංකාව කියන දූපතක පහළ වුනේ ..තෝ අඇට පිටින් ගන්ජා ගැහුවද අංගොඩ වාට්ටුව ඉදන්...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 днів тому

      channel..ගොන් පකෝ..බුදුන් කියන්නෙ ඉන්දියානුවෙක්...බුදු දහම , හින්දූ දහම , සිංහල ජාතිය දෙමළ ජාතිය ඔක්කොම ආවෙ ඉන්දියාවේන් කියලා උබේ මැටි මොලේ දන්නෙ නැද්ද

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 днів тому

      chanel...බුදුන් ලංකාවෙ හිටිය නන් සිංහලයන් ඇයි සිංහල භාෂාව කතා කරන්නෙ ගොන් පකෝ😂😂 බණ ඇහුවට පිරිත් ඇහුවට ඉන්දියාවේ බුදුන්ගේ පාලි භාෂාවෙ එක ගාථාවක් තේරෙනවද යකෝ සිංහලයන්ට😂😂😂 දැන්වත් තේරෙනවද තොට බුදුන් ඉන්දියානුවෙක් කියලා

  • @kusinarachathuri3458
    @kusinarachathuri3458 7 місяців тому

    ❤️🥰

  • @musicsl2676
    @musicsl2676 2 роки тому +3

    ඔය ඉංග්‍රීසි උන් තමයි අපිව කෑවේ.ඒ අරන් ගියපු ඒව ආය ගන්ඩ පුළුවන් නම්.

    • @shehanransara2391
      @shehanransara2391 2 роки тому

      Time travel තමයි ඉතින් එකම විසදුම

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      කොlamබ කටු ගේ න ට රා ජා ආක්රුතියෙ
      අ ඩි 4 හමාරක් විතර උ ස
      පි රි සි දු ර ත් ත ර න් මු ල් කීර්තිය
      බො ස් ට න් කටු ගෙට
      වි කු ණා ඇ ත් තෙ
      ඒ ඉංගිරිසි කාරයන් ද ? !! !! !! !

  • @nadeerasajith-ws5lv
    @nadeerasajith-ws5lv Рік тому

    Aiya mata ravana rajathumage hari photos ekak dennako

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      ඒ 1 0 වනුව රාවණ නමින් රජ වැ
      වාල්මිකී නමින් වෙස්වළාගෙන රාමායණය ලී
      අදිරජ
      මෙ තේ බුදුන් වැඩ හිටිද්දී
      පි රි නි ව න් පා න වා !!!

  • @danusharanasinghe7137
    @danusharanasinghe7137 Місяць тому

    Ravanaaaa

  • @Harshamano
    @Harshamano Рік тому

    Rawana rajatuma wage kenek hitya ratakatane mehema wenne

  • @mjbandaranayaka
    @mjbandaranayaka Рік тому

    ලංකාවෙ කෑල්ලක් කැඩිල ගිලුනා කියනව සමහරක් අය .
    තවත් අය කියනව ඒක ඕස්ට්‍රේලියාව කියල මොකද්ද ඇත්ත ..
    ඉන්දියාවේ අය කියන්නෙ දෙමල අය තමයි ලංකාවෙ මුලින්ම හිටියෙ කියලා ඒ ගිලුනු කෑල්ලත් එක්කම .. රාවනාගෙ රාජදානියෙන් බාගයක් ගිලුනා කියලත් කියනව... ( ලැමූරියා ) තමයි එ

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 місяців тому

    දිම්බුලා ගල අරණ වැසි අබිනැණ තිබි
    හිමි වරුන්ගෙන්
    ත ම පෙ ර බව දැන
    මහ පැරකුම් පුලස්තී සිරිත ත්
    ත මා ත් පිළිබිඹු වන්නට ත්
    ත මා කරපු ක ඨි න චීවර පූජා බලෙන්
    ත මා නැවත නැවත සක්විති වන වගට
    පෝ ය ගේ දෙස නෙත් යොමා සිටින සේ
    ගල් පිළිමය කර වූයේ ,
    පුලස්තී මු නි සේ පූ න නූ ල ත්
    කඨින සිවුර දෑතින් දරා
    ඒ මත දකුණු කෙළවරැ
    මැසීමට ඇවැසි නූ ල් ම o ජු සා ව තබා
    පෝය ගේ බලමින් පෙන්වන්නෙ ,
    බ ව දෙ ක ක් !!!

  • @arunanandana255
    @arunanandana255 2 роки тому +1

    Hari hari den weda

  • @chamarifernando7578
    @chamarifernando7578 11 місяців тому

    ❤❤❤❤

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 10 місяців тому

    ආභස්සර දිවියලෝකෙන්ආපුුඅයගෙන් පැවතඑන මේ හෙලදිව වැසියො කියලා කතාව ඇත්ත වෙන්න ඇති

  • @jayanisurangika7569
    @jayanisurangika7569 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 місяці тому

    Un thamai rawanaraju ge ethihasaya wehuwe namuth unta beri una kalu gal wala thiyana awa wahanna unta. Be

  • @sanjithponniaha5941
    @sanjithponniaha5941 Рік тому

    Ravanan is a Tamil king ❤❤❤❤❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 місяці тому

    ශිවලිංගය තියෙන්නේ වැදවැද ඉන්න නෙමේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 днів тому

      මීවනයගෙ පක වදින්න පුලුවන් ලංකාව කියන දූපතේ ඉදන් 😂😂

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому

    💛🌷💛🌷💛👍🌷👍🌷❤❤

  • @TM-gb3on
    @TM-gb3on Рік тому

    පුදුම පැහැදිලි කිරීමක්

  • @arunanandana255
    @arunanandana255 2 роки тому +1

    Video eka penne nene

  • @janakatissera
    @janakatissera Рік тому +1

    ❤❤❤