Mama godak asranai rekiyavak seuva lebune na. Aswesuma liyala adruddakata wedi ath Garu janadipathi thumani thama lebune ne. Matath lebenavanam godak pin ♥️🙏
Mama rata wiruwek mage duwage thaththa ranaviruwek penson giya ath API divoce ane mage duwata kisima sahanadarayakne Kiya na thiyena hema kenatama kiwa ane manda API diha kawru balaida kuliweda karamin thamai mama ayawa hadanneth
Anath daru visramikayi ta godak asarana aya innawa.eyala ta dena dimana godak aduwen dene beheth tika pawa gana beri aya inawa.sulu mudalakin eyala ta amaruyi jiwath wena.
හැමොටම එකම ගානක් දෙන බව ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි මෙිය නැවතුවොහොත් ජනතාවට ජවත් විම හරිම අමාරැ බව තෙරැමි ගනිවි කියා මා සිතමි අසරන ජනතාව තවත් අසරන නොකරන බව දැනුමි දෙමි මාලිමාවට ජයම වෙිවා
අස්වැසුම දිය යුතුම පවුල් වලටයි ඔය අස්වැසුම නැතිවෙන්න යන්නේ මාර්තු වලට.සුදුසුම පවුල් වලට කැපිල තියන මිනිස්සුන්ට ලොකු මුදලක් ලැබෙන අස්වැසුමක් තියෙන්නේ අපේ ගමෙත්.සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්නජනපති තුමනි.ඒ වගේම අස්වැසුම සියලු දෙනාටම එකම මුදලක් ලබාදෙන්න.අපේ ගමේ නැති බැරිම පිරිසට තමයි මාර්තු මාසේ ඔක්කොම කැපෙන්නේ.ඒ නිසා හරි දේ සොයා බලා කරන්න .
ග්රාම නිළධාරිත් තියෙන තැනටමයි ලබාදෙන්නේ..දුප්පත් මනුස්සයා ගොඩාක් අසරනයි..
ජනපති තුමනි ඔබ තුමාගේ නියම අදහසට ගරු කරනවා පාසැල් ලමුනට දෙන දිමනාව නම් හරිම හොද කරුනක් ඇත්තෙම පන්ති යන්න සල්ලි නැති ලමයිට එ අවස්ය දෙවල් ගැනිමට කරපු වෝජනාව සුපිරි ස්තුතියි ඔබට❤
ජනාධිපති තුමනි අස්වැසුම නිසා අසරණ මට සම්රර්දිය ත් නැහැ අස්වැසුමත් නැහැ
ජනාධිපති තුමනි පාසල තුළ හැම ලමයෙකුටම වෙනසක් නැතුව ලබා දෙන්න
ජනාධිපති තුමනි 5000යි 2500 දීමනව වැඩි කරන්න ඔබ තුමාට පින්
අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරයත් නැහැ මේ දරුවන්ට දෙන සහනාධාර ය ලබා දෙන්න ජනාධිපති තුමාට ගොඩක් පිං
අනේ ගරු ජනාධිපති තුමනි ... මා වසර 20 ක් රට.ඒ නිසාම මගෙ පව්ලත් කඩාකප්පල් උනා. මට දැන් ජීවත්වීමට කිසි මගක් නෑ . පිහිට වෙන්න..❤
දෙනවනම් ලමයි හැමෝටම දෙන්න ඕනී.අපේ ළමයිට මොකුත් දෙන්නේ නානේ.
රජයේ සේවකයින්ටත් දුන්නොත් වටිනව
පොහොර සහනාධාර එපා පුලුවන් තරම් අඩුවට කඩෙන් ගාන්න වැඩ පිලි වලක් හදන්න ජනපතිතුමනි❤❤❤
ජානාදිපති.තුමනි.අපිගොඩාක්.දුප්පත්.මිනිසු.අමාරැවෙන්.ජිවත්වෙන්නෙ.තැතිඛැරිකමටතමයි.දරැවොදාලා.රට.ඇවිත්.ඉන්නෙ.දෙනවාකියන.කිසිම.දෙයක්තාම.ලැඛිලා.නැඇත්තටම
අපි සතුටු උනා.ඔඛතුමා.දිනුවාට.පස්සෙ.නමුත්.අපිතාම.එතනමයි.ඇයිඑහෙම.වෙන්නෙ
දරුවන් තෝරාගැනීමට දුප්පත් පාසල් වලට යන්න ගෙවල් වලට ගියොත් මිනිසුන්ට අසාධාරණයක් වෙනවා
හැම ලමයකුටම දුන්නොත් ගොඩාක් හොදයි
රට විරුවන් අපට අස්වැසුම මත් නෑ.දරුවන්ට ඔය බවුචරය ලැබෙන එකකුත් නැති වෙයි.
Oba.thuma tha..pin...api...arthiken...batha.wadinawa....beraganna..obathumathabudusaranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිට අස්වැසුම නෑ ඒත් සල්ලි තියෙන අයට අස් වෙසුම දීලා තියෙන්නේ අස් වැසුම තියෙන අයට තම රජයෙන් 6000 ක් ලබා දෙන්නේ ලොකු අසදරණයක් මගේ පවුලේ පාසල් යන ළමයි තුන්දෙනෙක් ඉන්නවා ඒත් ගොවිතැන් කරලා අපි අපේ ළමයින් අමාරුවෙන් හරි පාසල් යවනවා අස් වැසුම නැති අසරණ පවුල් කීයක් ඉන්නවද එදා වෙලාවත් කන්න නැතිව ආසා වැසුම තියෙන අයට රජයෙන් ඒක ඒක පෞත්ගලික ආයතනවලින් හෙම දෙකින්ම ඒ ළමයින්ට පොත් පාසල් උප කරන සියලු දේ එයාලට ලැබෙනවා නෑති එකාට මොනවත් නෑ ආසා වැසුම තියෙන පවුල්වල අයට හැමදේම ලැබෙනවා
මෙි.සහන.දෙන්න.සංවර්ධන.නිලධාරින්.පමනක්.නොවෙයි.ගුාම.සේක.සහබාගි.කරගත්තනමි.හොදයි.දිය.යුත.අය.පමනක්.බලලා.මෙි.දේ.දෙන්න.
ජනාධිපතිතුමානි මම වැන්දඹු කාන්තාවක් සහ අංශ භාගය හැදුන කෙනෙක් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා.අංශ භාගය හැදිලා දැන් අවුරුදු තුනක් වෙනවා එත් කිසිම ආධාරයක් මට නැහැ මගේ විස්තර කිසිම දෙයක් පුරවලා . තිබුණේ නැහැ ආබාධිත දිමනා නැහැ අතපය පන තියෙන අයට විතරයි ආධාර තියෙන්නේ 😢😢😢😢
ජානාධිපතිතුමනි අස්වැසුම දෙන්නෙ මර්තු වෙනකන්ද එතකොට පාසල් ලමයිගෙ දිමනාව මර්තුවෙනකන්ද
මිනිසුන්ට කොපමන සහන දුන්නත් ඇතිවන්නෙ නෑ.සහන ඇති රට හදමු.
මගෙ මහත්තයා බයිපාස් එකක් කරල බේත් ටික ගන්න විදියක් නෑ.රස්සාවක් කරන්න බෑ.ණය ගෙවාගන්න බැරිව ගේත් සින්න වෙන්න යන්නෙ.වකුගඩු අක්රිය වෙලා ඒකට දෙන සහනාධාරය ලැබුණේ නෑ.අපේ අසරණකම කියලා නිතරම ග්රාමනිලධාරි දැනුවත් කලා.ඒත් තාම වැඩක් උනේ නෑ.මේවා කාටද කියන්න ඕනේ.
ඡනාධිපතිතුමනි ඇස්වැසුම ලබාදෙන්නෙ මෙහෙම කතාවක් තියනවා ගෙවල්දෝරවල් බලලාද . බඩේපත්තුවෙන කුසගින්න බලලාද.. . එදුක දන්නෙ බඩගින්න ඉන්න අපි පමනයි ජනාධිපතිතුමනි.
Mama godak asranai rekiyavak seuva lebune na. Aswesuma liyala adruddakata wedi ath
Garu janadipathi thumani thama lebune ne.
Matath lebenavanam godak pin ♥️🙏
ජනාධිපති TUMANI රට ගිහින් දුක් විදලා රටට ඩොලර් උපයපු අපි වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් ඔබ tumata ගොඩක් පින්
ජනාධිපති තුමනි මගේ පුතා මියගිය එයාගේ දරු දෙනෙක් ඉන්නවා ඒත් ඒ යාගේ බිරිඳ රට ගිය. දැනට මසයි ඒ දරුවන් ටත් රැ 6000 ලබාදෙන මේ ඉල්ල සිටිය මි.
ජනාධිපති තුමෙනි මෙය සොයාබලා දෙන්න අපට ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ අපට අස්වැසුම ලබාදෙනලෙස ඉල්ලා සිටිමි
අපේ අස්වැසු ම කාපුවා අපිට වැඩිය පෝසත් අයට තමයි ලැබිලා තියෙන්නේ ජනාධිපති තුමනි
රජ්ය සේවකයින්ගෙ ලම්යින්ටත් සහනයක් නැද්ද ජනාධිපතිනි තුමනි
5000 ලැබෙන අයටත් වැඩි කරන්න.
ඩවි ජනපති තුමනි ගෙවල් හොදට තියනව දරැවන් රැකියාවල් කරනව එයාලට රැ15000 ද රැ8000 ලැබෙනව
අගමැතිල ජනාදිපති තුමා ල ආවනම නිවස්වලට රගමඩලය 8000 15000 කන හෙරෙැ අල්ලන්න තිබුන
Aniwa
රජෙයේ සේවකයන්ගේ ළමයිට තමයි දෙන්න ඕනි. පඩිය මදි ජීවත් වෙන්න
අපේ ගමේ ගොඩක් අසරණ පවුල් වලට ඔය කිසි සහනාධාරයක් නෑ
මං දුක් මහංසියෙන් හම්බ කර මිලදී ගන්න දේවල් වලට බදු ගහල.අත පය හොදට තියෙන කම්මැලියන්ට අත් වැසුම දෙන එකට මං විරුද්ධයි
A katawa ඇත්ත
Janadipathithumani mama maga duwata ugnwanna kadadashkawara alawala.enna niwasada thamanawa.viduliyada nomhatha. Lamputhal walinthamai duwa siyaluma whada karaganna.garu janadipathithumani maga duwatath sahanayak salasala danna.❤
රජයේ සේවකයන්ට මොකුත් නෑ
Janadhipathithumani gam walata oba thumama avith baljwanm therei kochchara asadarana vidiyatada meka denne kiyla. Salli thiyna minissu thamai wadima gana ganne me aththak. Sadaranayak krnna 🙏
gramasrwakala samurdi niyamaka waru horu..thamange aya hoya hoya denawa.ahinsakaya hamadama thaluna
මා රටට ගිහින් අවුරුදු 25 හිටියා මනුසයා සියල් නැති කලා දැන් මා අබ්බා ගාතයෙක් මා නිවසේ නැ ගාරාමනිලදාරි හිතවත් අයට පමනයි දෙන්නෙ කසාතෙ කටු ගාගෙන එන්න කියනවා මට සහනයක් දෙන්න රාජ් පුතෙ
Rajaye sevakayo kiyala apita mukuth na.apith amariven thamai jeevath venne.
Dan hamotama denawa.rjja sewakayannge lamaita witharada dennatte
Exellent akd sir god bluss u
කාට මොනවා දූන්නත් අපි වගෙ දුප්පත් මිනිසුන්ට කිසියම් දෙයක් ලැබෙන්නැ
අතිගරු ජනාධිපති තුමනි....2025 වර්ෂයේ පෙරපාසල් යන්න ඉන්න පුන්චි දරුවන්ටත් මේ දීමනාව දෙන්නකෝ......එයාලට ගොඩාක් බඩු ගන්න තියෙනවා.දුප්පත් දෙමව්පියන්ට ඒක දරන්න අමාරුයි .....
Perapasal yana laminta denne nedda me dimanawa
රට රැකියාව කරන අයගේ ළමයි න් ට කිසිදු ආධාර යක් නැද්ද ජනාධිපති තුමාගේ අවදානය යොමු වෙවා
Api කුලී වැඩ කරලා අමාරුවෙන් ජීවත් වෙන්නේ .අපටත් ash wesuma හදලා denna pin සිද්ධ wri.gam wala inna නිලධාරීන් thorala දෙන්නේ tiyana ayatai.හිතවතුන් tai.a nisha lamai hemotama laba දෙන්න .
අන්තිම අසරනපවුල් රැ4්250 රැ2්5000 හරි අසදාරනව තමයි ඒකත් ලැබෙන්නෙ සැම ගෙදරකටම තොරතුරැ ලබාගන්න ගුමසේවක 😊හො පුදේසිය ලේකමි මහත්වරැ හෙදෙයි
Aswasumai samurdiyai ahosi karala hamotama sahanayak wenna badu mila adu karanna hamadama yapenna balagena inna ayata kochchara dunnat wadak na. Chandeta hodai
Janadipathi thumani army eke inna mahaththaya ganna sochchamen hal pol tika aragena sillara tikak aran kala inne amaruwen.ethin mage daruwata poth path ganna widiyakne asiruwen inne.pawahan dekak ganna wath kamak ithiriwenne ne..api wage ayage daruwanta kage pihitada
එක නම් ඇත්ත..අඩු ගානේ පොත් ටික වත් ලමයින්ට දෙනවනම්
කෝ දෙන අස්වැසුම තමත් නැ
සමුද්දි මිස්ල ඇවිල්ලත් අසරනඅපිට එහම තමයි කලේ
Pre school yana lamaita den nadda
දරුවන්ට ලබාදෙන දිමනාව කෝහොමද දෙන්නෙ.එකට ෆෝම් කොලයක් පුරවන්න ඔිනද? එ්ක අපිට දෙනවද?.
රජයේ සේවකයන්ටත් සහනයක් දෙන්න
ඔව් එයාලට කිසිම සහනයක් නෑ. Private job කරන අයට මාසෙකට ඊට වැඩි පඩියක් හම්බවෙනවා. රජයේ අය lone ගෙව ගෙව ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. ළමයින්ටත් කියන කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ රජයේ රැකියා නිසා. private job කරන අයට වඩා ආර්ථික අපහසුතා තියනවා රජයේ අයට. හැමෝටම නෙවෙයි වැඩි පඩියක් හම්බවෙන අයත් ඉන්නවා. රජයේ රැකියා උනාට අඩු පඩි ලැබෙන අය අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒ අයටත් සාධාරණ සහනයක් ලබා දෙන්න
සහන දෙන්නේ තියන අය ටනෙ අපි ත් දුප්පත් මට ත් පාසල් යන ගැහැණු ලමයි 3න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ
Garu janadipthi thumni mulenma kalauthude thamai gamanildari wru samurdi niladariwru maru karla sudusso toranna bara dunnana hariyta wede kerei. Nethtam pudgleka paligenim nisa lebiya uthu tenta monwama hari kiyala nodena nenta katauthu karanwa. Mama kiyanna mata hamadama wende apeta wenq asadarna kiyanna kauruthma ne garu janadipthi thumni 😢
මොන රජය අවත් දෙනකෙනාටම තමයි හැමදාමත් දෙන්නේ අනිත් අපිට මොකුත් නැහැ කියන්න කෙනෙ නැහැ
බැංකු ගිනුම හදාගන්වත් හැදුනුම්පත හාදාගන්නවත් උනන්දුව උවමනාව නැති මිනිස්සුත් ඉන්නව
වැඩි හිටි දිමනාමම ලිවතමනැ
Lamayage eka kohomada ganne
Mage Akka pit ek haden ledek Dan aua9k vithara venawa lamayi dennek eskole yanawa. Manussayat hari Haman raksavak NH lamayi dennam ganu lamayi badaginne enn velaval ananthayi namurh rajayen kiyala rupiyalak nh adatath oy kiyan hama dimanavakm thayan than valatam thama labenne enn gamaniladaringe hoda Kam,,
අදත් ගිහින් දුන්නා අස්වැසුම පෝම් එක .මේමාසේ.15වෙනකම් විතරයි බාරගන්නේ කියලා.බාරගත්තේ නෑ.
3:07
Janapathi thumani swayan rakiya hadala denna kanthawanta karanna.api hari kamathi.
Eka madi janapathi thuma
මට සාමානපෙල කරන දරුවෙක් ඉන්නවා පංති යන්නත් සල්ලි නැති අපිට අස්වැසුමත් නැ හරිම අසාදාරනයි
Aduma tharama 5000/=k wath ne
Kawdha akha danne ikkm the Habunotha hodi
Matnm..kesem.adrayk.lebela.ne....
මගේ සමුර්දිය .කපල .2024.2.10
දෙවනිවරට ඉල්ලුම් .පත්.දුන්න .68.වයස .මට .අස්වැසුම් .ලබා දෙන්න
🙏🙏🙏🙏🙏
me matath na aswasuma mama jiwath wenneth bohooma asiruta .ada wenna pihitak matath
❤❤❤❤ 🙏🙏🙏🤲🤲🤲
අනේ ගරු ජනාධිපති තුමනි. ඔබතුමා සහ විදේශ කටයුතු. ඇමැති.. විජිත. මහත්තයෝ.. ඔබතුමන්ලා. මැදපෙරදිග රටවල සේවය. කරන.. අය ගේ.. වැටුප් අඩුයි... අදිකව. වැඩ. රැයක් දවාලක්. නැහැ. එම පවුල්.. ගැන අවදානය. යොමුකර සහනයක්. සලසන්න.. අප්රමානැ දුක් විඳලා විදේශ විනිමය අපේ රටට.. අපි සපයද්දී... ඔබතුමන්ලා. බලයට. පත්. කගත්තේ අපි ලොකු කැප කිරීමක් කරේ.. ඔබතුමන්ලා. ගැන. ලොකු විශ්වාස යකින්... ඉතිං අපේ. දුක. වේදානවා තේරුම්. ගන්න.. අස්වැසුමවත් ලබා දෙන්න..
Asawasumaoayaladanatayanaiyatmenagood❤❤❤❤
අපිට පොහොර කෝ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mata 2500 hamba wenne wadi salli hamba wenne wahana tiyana ayatai business tiyana ayatai adunumkama matai aswasuma hamba wenne asadaranai meka
දරුවන්ගේ දීනනාව ගන්නේ කොහොමද
Ane jandipati tumani apita aswesuma ne api hari duppatha mage daruwo denneka pasall yanwa apita me sahanadarya laba denna
E pudgalika paligannath koronakale karapu jawarmak ihalata denum dunnakiyla.den apeta kanna nethuwa hitiyath rajyen kiyladena kisima sahanadaryak apeta denna ne garu janadipthi thumni 😢
Ane apitath aswasuma hadala denna
Janadipathi thumani matath duwala dennek innnawa akkenek 8 wasara anith duwata 17k 2026 A/L karanaw a ayata rs. 6000 denne nadda? Usas pella karana daruwata thamai wadipua wiyadam yanne. Amaruwen thamai egenimata wiyadam karanne. Me gena soya bala wayasa 5-A/L dakkwa labadenna. Godak pin
අස්වැසුම ලැබිය යුත්තන්ට ලැබිලා නෑමටත් පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා පාසල් යනවාපාසල් උපකරණ ගන්න විදිහක් නෑඑදිනෙදා හම්බ කරන මුදලින් ජීවත් වෙන්නවත් බෑප්රතිලාභ ලැබිය යුත්තන්ට ලැබිලා නෑඅස්වැසුම ලැබිය යුත්තන්ට ලැබිය යුතු දෙයක් නේද
,🙏😭😭😭50000🙏❤😭🙏
Mama rata wiruwek mage duwage thaththa ranaviruwek penson giya ath API divoce ane mage duwata kisima sahanadarayakne Kiya na thiyena hema kenatama kiwa ane manda API diha kawru balaida kuliweda karamin thamai mama ayawa hadanneth
අපි ඔබතුමාට ඡන්දෙ දීලා ජනාධිපති කරේ සාධාරණයි බලා පොරොත්තුව න් එයි ළමයි කොටස් දෙකකට බෙදන්නේ ලමයිනම් කවුරුත් ළමයි දෙනවනම් පාසල් යන හැ ම ලමයකුටම පාසල් උපකරණ ගන්න මුදල් ලබා දෙන්න නෙට්ටීඑන් එක්කානකුටවත් දෙන්න එපා අනිත් ළමයි පවු ඔබ තුමා ඔයා තොරණ විදිහට අස්වැසුම ලබා දීලා තියෙන පවුල් කොච්චර පෝසත් පවුල් ඉන්නවද අස් වැසුම නැති අසරණ පවුල් කීයක් ඉන්නවද සාධාරණයක් කරන්න
ළමයාගේ දුන්නු දීමනාව ගන්ඩ ගියාම බැංකුවේ inna aya ඔක්කොම සල්ලි denda ba කියලා banala ywanawa ...
okkoma gena balai api duk widala salli tikak ithurukare barikale poliyakinhari jiwathwenna antimata apiwa antha asarana kara aswesuma gannema salli thiyana minissu
Janadipathithumani mesua waduwada karana ayatath sahanaya k denna a ayata dan wada na
Mat ilumkr damma mga banku acau t nama aka damana
Ane.අපිට eswasumah.ne.6000h.lebeda
Rata wiruwan gana tawama sahanayak labila neha.
දෙපැත්ත මාරැ කරල දැන් 85000 15000 හොරා තැව අති මෙි මුදල් 2500 4250 අයට දෙන්න ඩින
Jeesta පුරවැසියන් ge පොලිය wadikaranne kawadda .aa minissnta kanda bondawat naa .
Ati garu janadipati tumani oba tumawat api gana balanna api asaranai
5000. Deemanawa desembar mase denne nedda.
Anath daru visramikayi ta godak asarana aya innawa.eyala ta dena dimana godak aduwen dene beheth tika pawa gana beri aya inawa.sulu mudalakin eyala ta amaruyi jiwath wena.