සජිත් ප්‍රේමදාසගේ සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට පෙන්වයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 2 тис.

  • @newtechhero
    @newtechhero 4 години тому +365

    එකගයි අන්න එහෙම තියෙනවා නන් ඉදිරිපත් කලාම ඒක ඉවරයි කයිය ගහනවට වඩා

    • @enigmagermany2303
      @enigmagermany2303 4 години тому +8

      It's important to clarify and reveal the truth as social media was used to spread false rumors. Every individual deserves the opportunity to reveal the truth.

    • @tharindujayamanne607
      @tharindujayamanne607 3 години тому +3

      දැන් ඔයාගේ ඔය විකාර නවත්තන්න ඇති දැන් රට හදන්න මහන්සි වන්න කට්ටියම

    • @ashanilawrence5447
      @ashanilawrence5447 3 години тому +4

      කයිය ගහන්නේ තියන නිසා

    • @MadaraMeedeniya
      @MadaraMeedeniya 3 години тому

      ow ow birth certificate ek idiripathkrna ekenma therenawa mu kochchara durata igena genada kyla

    • @rupikasandanayaka9467
      @rupikasandanayaka9467 3 години тому +5

      හරි දේ අගයමු

  • @kumududevi5610
    @kumududevi5610 Годину тому +67

    අවන්ක කම ප්‍රේමදාස මැතිතුමා ගෙ අගය කොට සලකනවා ස්තුතියි ඔබ තුමාට ❤❤❤

  • @RushanFernando-h1k
    @RushanFernando-h1k 3 години тому +301

    අපිත් මාලිමා තමයි ඒත් මේ අවස්තාවේ සජිත් මැතිදුගේ නිහතමානීවය අගේ කරනවා එතුමාට හොද අධ්‍යාපන සුදුසුකම් තියෙනවා ❤

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 2 години тому +5

      Ekenma

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому +2

      💚💚💚💚

    • @danushithapremasiri6257
      @danushithapremasiri6257 Годину тому +8

      ලන්කාවෙ O/L වත් පාස් නැති මහත්තයෙක්ට චන්දෙ දුන්න කියල මතක් වෙද්දි මටත් මම ගැන ලැජ්ජයි........ මෙතුම ලන්කාවෙ O/L පාස් නෑනෙ පෙතුම...... පවු මුන්ට චන්දෙ දුන්නු අපි....... ආයෙ මෙතුමට මගෙ චන්දෙත් නෑ

    • @isinduprebashwara
      @isinduprebashwara Годину тому

      @@danushithapremasiri6257 lankawe o/l livvve na modayo international collage wala liyl thiyenne ukwl moda utto comment danawane

    • @maheshgamage8061
      @maheshgamage8061 Годину тому

      Pissu minissu,Moda Veda ooi ova

  • @iew1683
    @iew1683 3 години тому +210

    මොනතරම් නිහතමානී වටින මිනිස්සුද? ඔබතෞමාට තෙරුවන් සරණයි

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому +10

      Ponneya

    • @NadeeshaSadamali-k7q
      @NadeeshaSadamali-k7q 3 години тому

      මොඩ හරක් උගත් කම වැඩි නිසාද උස මිනිස්සුන්ට සිකුරිටිත් කොට උන්ට කමිකරැත් කිවිවෙි මු ජනාධිපති උනානමි රට කොතන තියෙයිද

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 години тому +6

      ලංකාවේ ol ෆේල් වුණාම ලන්ඩන් ol කරන්නේ , රෝයල් ගිහින් එංගලන්තයේ විභාගය කරලා .. එතකොට රෝයල් එකේ උගැන්නුවේ ලන්ඩන් විභාගවලට ද

    • @Unknown2883-q6k
      @Unknown2883-q6k 2 години тому +6

      යකෝ ඒ exam එක ඕනෙ එකෙක්ට කරන්න පුළුවන් 😂😂

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 години тому +4

      නිහතමානී 😂😂😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 години тому +306

    බැලු බැල්මට කාගෙවත් අද්‍යාපනය සුදුසු කම කාටවත් කියන්න බැහැනේ උසුළු විසුළු කරන අයට ඇහෙන පෙන්නලා දුන්න එක හොද වෑඩක ජය වේවා සජිත මහතාට ❤️⚘️🙏

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 3 години тому +14

      මහ එකා අනුන් ලිව් පොත් වලට උගේ නං දැම්මා වගේ ඇති 😂

    • @davindurasinath7700
      @davindurasinath7700 3 години тому +12

      ගූ ටිකක් ඉල්ලන් කාපන් සජිත්ගේ 😂😂

    • @gkalpana9806
      @gkalpana9806 2 години тому +6

      මොට්ටපාල a/l pass උනාට වැඩක් නෑ කට ඇරියොත් ...... කතාවක්.😂😂😂
      Iskole giyata mole madii

    • @ChamiduMadhubhashana
      @ChamiduMadhubhashana 2 години тому

      ​@@davindurasinath7700 uba illan kapan anurage

    • @Hashan_Putha
      @Hashan_Putha 2 години тому

      😂​@@davindurasinath7700

  • @FREZ1602
    @FREZ1602 4 години тому +517

    අශෝක රන්වලටත් ඔය වගේ ඉදිරිපත් කරන්න තිබ්බනේ. 😅සජිත් මොනවා උනත් ගැම්මක්.

    • @ChristopherSepion
      @ChristopherSepion 3 години тому +10

      ✌️✌️✌️✌️✌️💐💐💐

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 3 години тому +10

      Ow niyamai sajith

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 3 години тому +8

      ජයවේවා☎️✊

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +5

      💚💚💚

    • @rankangara1974
      @rankangara1974 3 години тому +13

      බොරුව ඇත්ත කරන්න කාලයක් යනවනේ.පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඕකට තමයි

  • @RushanFernando-h1k
    @RushanFernando-h1k 3 години тому +103

    Respect සජිත් මැතිතුමා

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 3 години тому +110

    සුපිරි සුපීරීයි අපි කුහක කැ ඔබ ඔයටික ඉදිරිපත් කරන්න පරක්කු උනා වැඩි ඔබට ජය ජය මිනිසුන්ගේ බල සිතිවිලි විනාශ කලාට ඔබ අති විශිෂ්ඨයි

    • @LakshithaGagan-c5i
      @LakshithaGagan-c5i Годину тому

      Ekenma... kalin idiripath karanna thibbe

    • @tharukisewmini-m8w
      @tharukisewmini-m8w 52 хвилини тому +1

      තාත්තාගෙ බලයෙන් ගත්ත ඒවා ඔය සාක්ෂි නැති වෙන්න ගහපු ගේම්, ඉගනගත්ත එකෙක් ඔහොම කියවන් නෑ

    • @priyanthasooriyaarachchi7411
      @priyanthasooriyaarachchi7411 20 хвилин тому +3

      කියන්න තියෙන්නෙ එක් දෙයයි පාර්ලිමේන්තුවෙ යමි උගතුන් සිටිද එම උගතුන් අතර විශිෂ්ඨම උගතා මෙහු

  • @iroshsamantha2886
    @iroshsamantha2886 3 години тому +193

    රංවල තාම ගෙදර කබඩ් එකේ හොයනවා

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 години тому +6

      😂

    • @rankangara1974
      @rankangara1974 3 години тому +16

      J.v.p කාලෙ පිච්චිලාලු

    • @sithmikiriwandala
      @sithmikiriwandala 3 години тому +2

      😂

    • @samanthilak9180
      @samanthilak9180 2 години тому

      ​@@sunandiliyanage8973 ලංකාවෙ අ.පො.ස.(සා/පෙල) විභාගය ප්‍රතිපල කෝ

    • @samanthilak9180
      @samanthilak9180 2 години тому

      පිටරටවල විභාග ප්‍රතිපල නැද්ද

  • @vihangascl6706
    @vihangascl6706 3 години тому +57

    නියමියි 🌹

  • @easirisilva
    @easirisilva 3 години тому +168

    අගෙයි සජිත් මැතිදුනි ජයවේවා ❤

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому +1

      Ponneya

    • @Pervi3333
      @Pervi3333 2 години тому

      😂😂

    • @asaek9563
      @asaek9563 2 години тому +1

      ​@@Lak1234kkඅඩේ පවූ බං. නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං උබලගේ විශිෂ්ඨ 🐋 මාමෙක්නේ 😂😂😂😂

  • @kwkw7563
    @kwkw7563 3 години тому +86

    හරියට හරි දැන්කියපියව් ෂජිත්ගේ උගත්කම දැන් කටවහන්ඉදව් මිහරක්එතුමාට බයාන වෙෙරකාරයො ෂජිත්මැතුතුමනි ජයවේවා

    • @hogwizard-v4w
      @hogwizard-v4w 47 хвилин тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 25 хвилин тому

      කඩේ ගියාට උගේ නමවත් ටයිප්කරගන්න උඹත් ඉගෙනගනින් 😂😂😂

    • @Samidu352
      @Samidu352 10 хвилин тому +1

      උගේ පස්සෙන් යන උනුත් මෝඩයි😂😂

  • @Ptkliveshows
    @Ptkliveshows 3 години тому +105

    සුබ පැතුම් විපක්ෂනායකතුමා ට🎉

  • @tharunidulanjali3293
    @tharunidulanjali3293 3 години тому +78

    කවුරු මඩ ගැහුවත් ඔබතුමා, ඔබතුමාගේ ගමන යන්න, ඔය නිහතමානීකම ඔබතුමා දවසක දිනවනවාමයි, ඔබතුමාට තෙරුවන් සරණයි. අද ඔබතුමා ගැන තිබ්බ ගෞරවය තවත් වැඩිවුණා 🥰❤🥹

    • @lankaweapi9875
      @lankaweapi9875 2 години тому +1

      ලබ්බ තමයි නිහතමානී😂

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 2 години тому +3

      aniwaren dinanawamai

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому +6

      ජෙබයියොන්ට දැන් ආයෙ මඩ ගහන්න ඒව හොයන්න වෙනව නේද කියල මතක් වෙද්දි😂

    • @damithdushantha1772
      @damithdushantha1772 Годину тому

      මිනිස්සුන්ගේ ඇඟේ ගෑවෙනවට අකැමැති උනහපුලු පුතානෝ. ..🥶🥶

    • @لوبا-س5ي
      @لوبا-س5ي Хвилина тому +1

      අවසන් ගමන් තමයි අයෙත් යන්න තියෙන්නේ 😂😂
      මාලිමාව ආණ්ඩුව hemadama 🎉🎉

  • @pabasarathilakarathna8358
    @pabasarathilakarathna8358 3 години тому +133

    සජිය කොහේවත් කියලා නෑ පොරට Degree තියෙනවා කියලා. හැබැයි පොරට degree තියෙනවා.Degree තියෙනවා උගත් කියලා ඒක market කරලා ඡන්දෙ ගත්ත සමහර උන්ට degree නෑ.🤣💔

    • @Bhanuka-t9q
      @Bhanuka-t9q 2 години тому +5

      yes

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 2 години тому +1

      ඔයා කොහොම ද මෙච්චර දේවල දන්නේ...😮😮

    • @devikafernando7139
      @devikafernando7139 2 години тому +4

      කොහොමත් ,දැනුමින් පරිපුර්ණ මිනිසා නිහඩ චරිතයක්❤

    • @shuha-gg2mm
      @shuha-gg2mm Годину тому +3

      අනිවාරෙන්න් ජේවීපි එකේ උන් ගේ තියෙන්නෙ බොරුව 😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому +3

      කාසි සද්ද දැම්මට නෝට්ටු silent කියන්නෙ ඕකට තමා😂💚

  • @Sandesh-o7n
    @Sandesh-o7n 4 години тому +138

    ගැම්මක් ලොක්කා 😂 ඊයෙ ඉල්ලුවා අද දුන්නා රංවල තාම සති ගානක් හොයනවා😂

    • @IDHP-l8l
      @IDHP-l8l 4 години тому +17

      😂😂 අනුරත් ඒ වගේම තමයි සති ගණන් හොයයි 🤣🤣

    • @gunapalaamarasingha862
      @gunapalaamarasingha862 3 години тому +4

      Hoyanna gihin

    • @ramaniwickramasingha8893
      @ramaniwickramasingha8893 3 години тому +5

    • @shuha-gg2mm
      @shuha-gg2mm Годину тому +4

      ​@@IDHP-l8lඅනුර ත් ඩිග්‍රි එක කම්ප්ලීට් කරාද කියලා සැකයි දැන් නම් 😂

    • @U.GPeris
      @U.GPeris Годину тому

      ​@@IDHP-l8lසජිත් තමයි පොර නේ 😎😪

  • @asiriperera8737
    @asiriperera8737 4 години тому +65

    නියමයි..........🎉🎉🎉

  • @tharangaprashan9786
    @tharangaprashan9786 3 години тому +96

    සම්පූර්ණ කතාව අහන්න.අවුරුදුත් එක්ක කියන්නේ.රෝයල් එකේ අස්වීම් සහතිකෙත් සභාගත කළා.9 වසරේදී එංගලන්තේ ගිහින් තියෙන්නේ.ලන්ඩන් ol,al,degree කරලා තියෙනවා.ඇමරිකාවේ මාස්ටර් එක කරද්දී තාත්තා නැති වෙලා තියෙන්නේ.එකෙත් අවුරුදු 2 ක result සභාගත කළා.gpa එක 3.72 ගාණක් 4.0 න්.විවෘත විශ්ව විද්‍යාලයේ මාස්ටර් එකෙත් A- ,A+ තියෙනවා.

    • @NilanthaPradeep-e4m
      @NilanthaPradeep-e4m 3 години тому +3

      😂😂😂😂😂😂😊

    • @Lakee-421
      @Lakee-421 3 години тому +26

      ❤❤❤❤ දැන් ඉතින් කට උත්තර නෑ පච නායකලට කඩේ ගිය උන්ට

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +23

      සිරා බන් ඡන්දෙ දුන්නු උන්වත් දන්නැති විස්තර. අරුන් වගේ නමට ඉස්සරහින් දාගෙන නැති හින්ද කවුරුත් දැනන් හිටියෙ නැ. දැන් උනත් කියන්නෙ නැ නලින්ද ඉල්ලුවෙ නැත්තන්💚💚

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 3 години тому +18

      ​@@Lakee-421සජිත් OL ෆේල් කියලා සමාජගත කරේ රවී කරුණානායක.. 2020 දි හිරු ඇතුලු මාධ්‍ය ඒකට ලොකු ප්‍රචාරයක් දුන්නා..

    • @sithmikiriwandala
      @sithmikiriwandala 3 години тому +2

      ​@@Sandesh-o7nඔව් ඒක ඇත්ත.

  • @hemindadharmapriya1614
    @hemindadharmapriya1614 3 години тому +76

    සජිත් පලමු බෝලයටම හයේ පහරක් ගැහුවා.

    • @amilaruwan991
      @amilaruwan991 2 години тому +1

      රෙද්ද පලමු එකේ අවුට්.විවාදය අවුට්

  • @kamanisriyalatha5635
    @kamanisriyalatha5635 3 години тому +107

    ඔබතුමා මේ රටට අවශ්‍ය කෙනෙක් ඔබේ ගමන හෙමිහිට යන්න කඩාගෙන ඉක්මනට එන අය කඩාගෙන හේදිලාම යනවා

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +5

      ඇත්ත කතාව

    • @LalKwt
      @LalKwt 3 години тому +1

      ඕව කියන ගමන් හයදාහට කෙල හලා ගන නේද ඉන්නේ. අනේ නොසනාවන් උබලා.

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 3 години тому +1

      අනිවාර්යයෙන්ම

    • @supervehicles
      @supervehicles 3 години тому +1

      pka

    • @gm_p.r.wdilshan6950
      @gm_p.r.wdilshan6950 2 години тому +2

      හෙමිහිට දැන් යන්න වෙන්නේ වල palallata හැමදාම ඔය යකා පරාද ai බං 😂😂

  • @m.gariyaratne450
    @m.gariyaratne450 4 години тому +114

    සජිත් මේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න ඕන නැහැ . මොකද සජිත් කිව්වෙ නැහැ නේ චන්දෙදි තමන්ට හුඟක් උපාධි තියෙනවා කියල .
    උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියල හොර උපාධි පෙන්නල ජනතාව රවට්ටල චන්දෙ ගත්ත මාලිමාවෙ උන් චෙක් කල යුතුය .

  • @sadasada3129
    @sadasada3129 3 години тому +42

    බුදුසරණයි. සජිත් 🙏🙏🙏👍

  • @jnilosh4637
    @jnilosh4637 2 години тому +11

    මොන දේ උනත් ප්‍රශ්නෙකට උත්තරෙ කට උත්තර නැති වෙන්න දීපු සජිත් එල කිරි😊
    මම කැමතිත් මාලිමාවට,ඒත් මේ වැඩේ සුපිරි

  • @jdsnfj1113
    @jdsnfj1113 3 години тому +124

    ජය වෙිවා විපක්ෂ නායකතුමාට 🙏🙏🙏🙏🙏

    • @nithu220
      @nithu220 3 години тому +1

      😂

    • @SDMUSICpro
      @SDMUSICpro 3 години тому

      @@jdsnfj1113 ජයවේවා☎️✊

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 години тому +114

    හදවතේ නායකයා සජිත්✊

    • @DanuDanu-g7c
      @DanuDanu-g7c 3 години тому +3

      😂😂

    • @django1326
      @django1326 2 години тому +5

      Hadawath penna ganin Doctor kenekuta. Ledak da koheda 😂😂😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому

      💚💚💚

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 4 години тому +92

    මලිමාවෙ තවත් අවබොදෙන් කිව්ව බොරුවක් මාට්ටු

  • @PradeepSampath1993
    @PradeepSampath1993 3 години тому +113

    සුපිරි නායක තුමනි.මහා ප්‍රාඥයෙකු නොවුවද තමා සතු සුදුසුක්ම සත්‍ය ලෙස පෙන්වීම අගනේය.ඔබ ක්‍රිකට් වලට ආදරේ බව සාක්ෂි සහිතය.
    අධ්‍යාපනය ක්‍රීඩාව සමබරව කරපු කෙනෙක්.
    මොකද සමහරක් අධ්‍යාපනය විතරයි,සමහරක් ක්‍රීඩාව විතරයි,මෙතන වැදගත්ම සෙනට් සභිකයෙක් ලඟ ඉන්ටර්න් හිටපු එක .
    ජනපති වෙන්න ලැබේවා.

  • @RajivDayarathnE
    @RajivDayarathnE 3 години тому +119

    මොනව උනත් මේක නම් රෙස්පෙක්ට් සජිත් 🎉

  • @wasanthakusumsiri5671
    @wasanthakusumsiri5671 3 години тому +38

    ජය ජයවෙවා

  • @MallikaJans-s8v
    @MallikaJans-s8v 3 години тому +72

    මම කවදත් සජිත් මැතිතුමාව අගෙ කරන වා එදා ඉදලාම අද වෙනතුරු මම ගරු කරනවා ඔය ගැරඬින් ට කවදත් තැනක් නැහැ එය ස්ථිරයි සජිත් මැතිතුමාට දීර්ඝ අයු ලබා සැමදා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

    • @gm_p.r.wdilshan6950
      @gm_p.r.wdilshan6950 2 години тому +1

      Umbala wage modayo innakn

    • @champadesilva7771
      @champadesilva7771 2 години тому +1

      උබල වගේ කුහක ඊරිසියාකාරයො ඉන්නකම්...
      සජිත් බබලනව

    • @IndramalJanith
      @IndramalJanith Годину тому +1

      ❤❤❤

  • @Matheesha-v3i
    @Matheesha-v3i 3 години тому +64

    කුහක යන්ට හොද පාඩමක්, ඔබ තුමා හරිනි අගමැතිනි ගැන පුුකාශ කිරිම ඔබගේ නිර්වාජබාවයි. ඔබ තුමාගේ දෛව්‍යය , ආකල්ප,නිහතමානිත්වය, බංකොලොත් රටක නායකයෙකු විමට නුසුදුසු යැයි මාගේ හැගිමයි.මගේ රට ඉහලය ගත හැක්කේ ඔබ වැනි මානුෂිය හැගිමිි,අදහස් ඇති ජනතා සේවකයෙකුට පමණකි.

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому

      💚

    • @rankangara1974
      @rankangara1974 2 години тому

      👍👍

    • @lankaweapi9875
      @lankaweapi9875 2 години тому +1

      අනේ ගූ වහල්ලු මූ ලන්කාවේ ඕලෙවෙල් ෆේල්

    • @lankaweapi9875
      @lankaweapi9875 2 години тому +1

      The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.

    • @janitharuwanpathi3545
      @janitharuwanpathi3545 Годину тому

      @@lankaweapi9875තවත් පච නොගහ ඉදහන් ජවිපාවො! 😂 තොපි ඉපදිලා තියෙන්නේ ගොබෙල්ස්ගේ ශුක්‍රාණු වලින්෴ චේතිය රජ්ජුරුවන්ගේ නැකැතින්😂

  • @s.r.prasannamanjulaofficial
    @s.r.prasannamanjulaofficial 4 години тому +90

    මඩ ගහපු එවුන්ට නැති සුදුසුකම් එතුමට තියෙනවා ඕන නම් ආයි සැරයක් බලාපල්ලා ජය වේවා විපක්ෂ නායකතුමාට

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 3 години тому +5

      ඕවා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට කියන්න.

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 3 години тому

      ​@@nishanthadangalla9999 තොගෙ ජනාධිපති පිටරට ගිහින් ඉංග්‍රීසිතාකරන්න බැරුව බොක වෙනවා අපිටත් ලැජ්ජයි😂😂😂😅

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +11

      ​​@@nishanthadangalla9999උබලට හරියන්නෙ රංවල වගේ උන් තමා බන්😂

    • @gm_p.r.wdilshan6950
      @gm_p.r.wdilshan6950 2 години тому +1

      E උනාට අමු modayek ne ai bn e😂😂

    • @indranipushpalatha100
      @indranipushpalatha100 2 години тому

      Me kopamana adyapanaya labuwath moda katha kiyana eka nam aduwak naha.malimawe sahodara shodrio sawadanawa ahan inne ea ayage thiyena nihatha mani wadagahkama nisai.❤🎉❤🎉

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 2 години тому +42

    නියමයි විපක්ෂ නායකතුමා ඔබතුමා ට ජයෙන් ජය නිහතමානීව ඉදිරිපත් කලා.

  • @RaweendraKumara-p9l
    @RaweendraKumara-p9l 3 години тому +48

    Aththamai niyamai very good respect you

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому

      Ponneya

    • @asaek9563
      @asaek9563 2 години тому +3

      ​@@Lak1234kk නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂

    • @RaweendraKumara-p9l
      @RaweendraKumara-p9l 2 години тому

      @@Lak1234kk unable Amman hodhindha

  • @suranga01790
    @suranga01790 55 хвилин тому +4

    බලන් ගියාම ආන්ඩුවේ ඉන්න උන්ට වඩා සජියා වැඩක් කරගෙන තියෙනවා 🥰🥰🥰🥰... ජය වේවා....

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 4 години тому +155

    පොට්ට කාසි සද්ද දැන්මට නොට්ටු සද්දේ නෑ.. මන් සජියගෙ දේශපාලනේට කැමති නෑ එත් අවංක බාවයට රෙස්පෙක්ට් 👍

  • @thinadasirimanna1108
    @thinadasirimanna1108 4 години тому +104

    කාසි සද්ද දැම්මට නෝට්ටු සද්ද නෑ කියන්නෙ ඕක තමා 😅💕

  • @enigmagermany2303
    @enigmagermany2303 4 години тому +50

    Very honourable 👏🏻 It's good to have educated leaders in our parliament.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 2 години тому +26

    ඔබේ අවංක භාවය ට බොහොම ස්තූතියි!.opposition leader.

  • @omiraduljani
    @omiraduljani 3 години тому +53

    උප්පැන්නෙත් ගෙනල්ලා ඒක මරු.මෙහෙම කින්ඩි දාන්න එපෝ දාර බයියෝ කෑ ගහනවා

    • @samanthilak9180
      @samanthilak9180 2 години тому

      උප්පැන්නත් තියෙන්නෙ ලන්ඩන්වලින් ගත්තු එකක්ද😅😅😅😅😅😅😅😅😅😅

    • @omiraduljani
      @omiraduljani 2 години тому +4

      @samanthilak9180 දැන් ලන්කාවම දන්නවා මාලිමාවේ දාර බයියන්ගේ මොලේ අඩුයි කියලා .ඉතින් අනුකම්පා කරමු

    • @ranawakaarachchigerumeshja8845
      @ranawakaarachchigerumeshja8845 2 години тому

      ​@omiraduljaniතණකොල කෑවට කමක් නෑ ..උම්බෑ කියන්න එපා..😂😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому +1

      @omiraduljani ඇත්ත😂 නලින්දට සුපිරි කින්ඩියක් දැම්මේ🤣

    • @dularaanudini1224
      @dularaanudini1224 Годину тому

      ​@@ranawakaarachchigerumeshja8845nondi unnata passe apith oya vage thama 😂

  • @tusetuse3853
    @tusetuse3853 4 години тому +82

    ජය වෙවා සජිත් ප්‍රේමදාස මැතිතුමා බුදු සරණයි

  • @chathuratharaka6475
    @chathuratharaka6475 4 години тому +63

    මාලිමාවේ උන්ගේ යට ඇදුම් තෙත් වූ මොහොත .

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 3 години тому +4

      හුජ්ජ බින්දු දෙක තුනක් යන්න ඇති කට වාචාල යන්ගේ😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +3

      ඇයි කලින් දුන් නැත්තෙ කියල්වත් අහනවා පව් හැබැයි😂 අර ඉංග්‍රීසියෙන් කියපු ටික තේරුනාද දන්නැ😂

    • @AmusedCosmos-he3gj
      @AmusedCosmos-he3gj Годину тому

      Palayan p ..to

    • @ShaniNanayakkara
      @ShaniNanayakkara 37 хвилин тому

      😂😂😂😂😂

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 3 години тому +46

    ජය වේවා විපක්ෂ නායකතුමන්ට..🎉🎉

  • @wasanthakusumsiri5671
    @wasanthakusumsiri5671 3 години тому +59

    දැන් හරිනෙ

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 3 години тому +25

    සුපිරි ❤

  • @hiranthi639
    @hiranthi639 4 години тому +59

    Very interesting, i love it ❤❤❤❤

  • @Saracrew12465
    @Saracrew12465 3 години тому +119

    මොනවා උනත් පොරට බය නැතුව පෙන්නන්න පුලුවන් අද්‍යාපන දක්ශතා❤

    • @slayer_2543
      @slayer_2543 3 години тому +4

      Ammge redd penna puluwn gon harakekne hutto u😂

    • @Saracrew12465
      @Saracrew12465 3 години тому +2

      @slayer_2543 ubata ehemawath thiyenawada

    • @slayer_2543
      @slayer_2543 3 години тому +1

      @Saracrew12465 ane yko thotai sajiyatai wdanm hodt mole thyenawa Eka tama npp ekat chande dunne me sare 🤣 ub dkkne chande kale mu deepu gon talk dkke na wage kata karann epa tho

    • @dianadissanayake764
      @dianadissanayake764 2 години тому +1

      අපේ රටේ උන් දුක් විදින්න මයි හැමදාම වාමාංශික බලවේග දිනවන්න. රටේ වැඩිපුර ඉන්නේ මෝඩ ඡන්ද දායකයෝ

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 2 години тому +1

      Malima kulu harakek?me samajamadya wala inna jeppo okkoma mewage.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 4 години тому +91

    හරිණි දැන් ඔයා

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 3 години тому +4

      Ow niyamai

    • @LMJ94
      @LMJ94 3 години тому +11

      ඇයි ගොනෝ කතාව හරියට ඇහුවෙ නැද්ද
      සජියා කියනව ඌ ඉගෙනගන්න කාලෙ ඉගැන්නුවෙ හරිනි කියලා එතකොට හිතාගන්න පුලුවන්ද එතුමිය ගැන

    • @MyHero-y2g
      @MyHero-y2g 3 години тому +3

      ​@@LMJ94 campus eke ugann pro Wenn oooni na yko..😂😂

    • @Royaltechnology705
      @Royaltechnology705 3 години тому

      Ehenam uba gihi ugannapan 😅​@@MyHero-y2g

    • @LMJ94
      @LMJ94 Годину тому +2

      @@MyHero-y2gඋගන්නන කෙනා pro නොවී ඉගෙනගන්න ගිය බූරු පුතාද බං pro වෙන්න ඕන😂 දන්නැති මඟුල් කියවලා ගූ වෙන්න එපා උඹල⁣ගෙ ලොක්කා වගේ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 години тому +11

    අතිවිශිශ්ටයි ඉදිරිපත් කිරීමට භාර ගැනීම මෙතෙක් කල් නිහඩව සියලුම නින්දා අපහාස උපේක්ෂාවෙන් දරාගෙන සිටීම . ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා හොදට අධ්‍යාපනය දීපු එක පේනවා ❤🙏

    • @dhammikasirisena
      @dhammikasirisena 2 години тому

      මහජන මුදලින්😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n Годину тому

      ​@@dhammikasirisenaඅනුරත් මහජන මුදලින් තමා යකෝ. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ඉගෙන ගත්ත උන්🤌

  • @ShanikaRuwanthi-w2h
    @ShanikaRuwanthi-w2h 3 години тому +72

    උගන්ඩා සල්ලි වගෙ තමා ඉතින් ...දැන් තේරෙනවා ඇතිනෙ පච වෙන හැටි නාමල්,කාවින්ද,සජිත් තුන් දෙනාම කිව්වනෙ...තමුන්ලගෙ කුනු හෝදගෙන රටට වැඩක් කරන්න පටන් ගන්න එච්චරයි .

  • @nimalifonseka122
    @nimalifonseka122 4 години тому +120

    සඡිත් මහාතානෙනි! ඔබගේ සත්‍ය බාව, අවංක බව, විනිත බව සංවර කම මේ JVP කාරයන් නිහඩ කලා!!
    welll done !!
    ඔබගේ අගය ලංකාවාසින්ට තේරුම් ගන්න බැරි වුනේ ඔවුන්ගේම අවාසනවකට.
    බල්ලෝ බිරුවට කදු පහාත් වන්නේ නැහැ.
    ඔබට දහිරිය සහා ශක්තිය ලැබේවා!!!
    බුදුසරණයි !!!

    • @dulakshaushan3002
      @dulakshaushan3002 4 години тому +4

      😂

    • @ALScienceNotes
      @ALScienceNotes 4 години тому +1

      එහෙමද?

    • @MadaraMeedeniya
      @MadaraMeedeniya 3 години тому +1

      e ube aawasanawata miniho. ubth mu wage o/l fail ekedda

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 3 години тому

      අම්මෝ සජිත් හාමුගේ වහල්ලු සෑහෙන්න උඩ ගිහින් 😂😂😂😂😂

    • @rankangara1974
      @rankangara1974 3 години тому

      ​@@mekalajayasinghe1719එතකොට ඔයා අනුරගෙ වහලෙක්නෙ

  • @LakshmanJayantha-vf4mp
    @LakshmanJayantha-vf4mp Годину тому +6

    ඒ නිහතමානීකමට respect❤
    මෙකෙ comment බැලුහාම බාගයක්ම මරාගන්නව ... මොක්කට ඡන්දෙ දුන්නත් හොද දේට හොද කියන්න කුහක වෙන්න එපා.. ඒ වගේම track out යනව නම් ඒකත් කෙලින්ම පිලිගන්න එච්චරයි..

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 3 години тому +86

    සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому +1

      Ponneya

    • @asaek9563
      @asaek9563 2 години тому +3

      ​@@Lak1234kkපවූ බං නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂

    • @lankaweapi9875
      @lankaweapi9875 2 години тому

      The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.

    • @Chocoboy386
      @Chocoboy386 2 години тому

      ​@@Lak1234kkඋබව ජාතක කලේ කවුද බම් lolla🗿

    • @IndramalJanith
      @IndramalJanith Годину тому

      ❤❤

  • @chathumini4507
    @chathumini4507 3 години тому +37

    ජයවේවා❤❤❤

  • @pereranilushi9
    @pereranilushi9 3 години тому +29

    ජයවේවා ඔබ තුමාට.. 👍🏻👍🏻

  • @sanduninethsarani-le1xe
    @sanduninethsarani-le1xe 4 години тому +104

    හරිද කට්ටියට දැන්

    • @Lakee-421
      @Lakee-421 3 години тому +9

      දැන් සැපලු බන්..😂😂
      සද්ද නැතුව උන්නට පට්ට පොරක්

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому +6

      ​@@Lakee-421කාසි සද්ද දැම්මට නෝට්ටු silent බන්😂

    • @LMJ94
      @LMJ94 3 години тому +2

      ​@@Sandesh-o7nඅනේ බයි පැංචෝ😂

  • @kgyvdias
    @kgyvdias 4 години тому +95

    මොනව වුණත් මාර වැඩේ ජෙප්පන්ට වුණේ.

    • @R_icky.19
      @R_icky.19 3 години тому +3

      Jeppek ube ammt ariyada bn 😂

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 години тому +5

      ඕකුන්ට සෑම දෙයක්ම පාරාවලල්ලක් වෙලා එන්න වැඩිකල් යන්නේ නෑ...

    • @Newguyfromsrilanka
      @Newguyfromsrilanka 3 години тому +1

      ​@@R_icky.19thota nm arala wage pacaya

    • @Shirline-l9n
      @Shirline-l9n 3 години тому +2

      ❤❤❤❤❤❤

    • @ThisaraDewi
      @ThisaraDewi 3 години тому

      ​@@R_icky.19නැ උබේ මහ ගෑනිව මරලා මිනී තේල් හිදිනවා😂

  • @shuha-gg2mm
    @shuha-gg2mm Годину тому +19

    සජිත් කියන්නේ ඇත්තටම හරිම අවංක මනුස්සයෙක්.එදත් එහෙමයි අදත් එහෙමයි ❤

  • @SamsungA-if5cs
    @SamsungA-if5cs 3 години тому +18

    නියමයි

  • @negambopathum1701
    @negambopathum1701 3 години тому +71

    අවංක මිනිසා නිහඩයි හැමදාමත් .. ජයවේවා සර්

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg 4 години тому +96

    ලපයා. ජනෙලෙන් පැන පැන ගිහිල්ලාලු නෙ අධ්‍යාපන කලෙ.........සජිත්. මැතිතුමා. ජයවෙවා.............ඔඛතුමාට❤❤❤❤❤❤❤❤❤

    • @prabodashashi2102
      @prabodashashi2102 4 години тому +16

      😂😂😂😂😂 සජිත්ට රට ගිහින් ඉගෙන ගෙනත් හරියට english බෑනේ

    • @seneshimalka4118
      @seneshimalka4118 3 години тому

      🤣

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 3 години тому +4

      ඒක හරි මෙයා තාත්තගෙ පවර් පෙන්නලනෙ ස්කෝල වලට ගියෙත් විබාග ලිව්වෙත්.

    • @everything113world
      @everything113world 3 години тому +4

      Anura ට physical degree එකක් තියෙනවා enginering යන්න පුල්ලුවම් වෙද්දි physical kre මේ සජිතට ලන්කාවෙ olevel liwwnm ohom results ගන්න බෑ😂😂

    • @everything113world
      @everything113world 3 години тому +3

      ​@@nishanthadangalla9999ඔව් බ්න් royal එකෙන් මුට හොද අස් වීමක් දෙනවා ඉතිම් තාත්තා හින්දා

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 години тому +51

    ජයවේවා☎️✊

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому

      Ponneya

    • @N44886
      @N44886 19 хвилин тому

      @@Lak1234kkAKD ne 😂😂😂

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 години тому +70

    ජයවේවා සජිත් මැතිතුමාට

  • @KarlenkoFisher
    @KarlenkoFisher 3 години тому +35

    Complete Respect!

  • @rohiniabaysinghe1765
    @rohiniabaysinghe1765 2 години тому +22

    නියමයි.ඔබගේ නිහතමානී කමට ගරු කරන්වා.ජය.

  • @darmsersirlon1883
    @darmsersirlon1883 4 години тому +107

    සජිත්ට හැමදාම මඩ ගැහුවා එදා ඉදන් නිහතමානීව හිටියා ඉගෙන ගත්තා කියලා පඩියාවෙන්න ගියේ නෑ ජෙප්පන්මෙන් අද සත්‍යය දැනගන්න ජයවේවා සජිත් ජනතාවට ලගදීම වටිනාකම දැනෙනවා

    • @kaushallyekavindu3085
      @kaushallyekavindu3085 4 години тому

      😂😂😂

    • @DulanDewage
      @DulanDewage 3 години тому +1

      දැනෙයි පුම්කක් 😄
      .කවදහරි දවසක ජෙප්පන්ගෙ විපක්ෂය වෙන්නෙ ඒ වගේම දේශපාලන පසුබිමක් තියන මිනිස්සු මිසක් මේ වගේ පුස් නායකයො මෙහෙයවන පක්ෂයක් නෙවේ.

    • @darmsersirlon1883
      @darmsersirlon1883 2 години тому +3

      @DulanDewage ජෙප්පන්ගෙ කයිය විතරයි

    • @DulanDewage
      @DulanDewage Годину тому

      @@darmsersirlon1883 තවත් හොදට කල්පනා කරල ලස්සන කමෙන්ට් එකක් දාන්න.

    • @dularaanudini1224
      @dularaanudini1224 Годину тому +1

      ​@@DulanDewageehenam ubalage evun ai bn mechchara kal ganne qualifications pennna 😅?

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 4 години тому +38

    තෙරුවන් සරණයි ඔබ තුමාට🌎🇦🇪

  • @SaduniSurmya
    @SaduniSurmya 2 години тому +29

    ප්‍රේමදාස ගරැ ජනාධිපති තුමාව මෙ අවස්ථාවෙි සිහිකරමු . දරැවට හොද අධ්‍යාපනයක් ලබා දිම ගැන ගොඩක් පිං

    • @WgPemantha-gm3uh
      @WgPemantha-gm3uh 2 години тому +3

      තොපේ එකෙක්ව ටෑර්දාලා පණපිටින් පිච්චුවේ නෑද්ද...

    • @dhammikasirisena
      @dhammikasirisena 2 години тому +2

      ධනය බලය තියනකොට ඉගෙනගන්න පුළුවන්. ජනාධිපති දරුවො ඔක්කොම එහෙමයි😂

    • @lankaweapi9875
      @lankaweapi9875 2 години тому +1

      The London University has given him what is known as an Aegrotat degree on August 01, 1991, the LSE today told Colombo Telegraph. The relevant LSE regulation states: “the candidate may be offered an Aegrotat degree if satisfying the School under Regulation 45 but not recommended for an Honours or Pass degree. The candidate has the right to accept or decline the offer within a reasonable time specified by the School from time to time. In the event that the candidate has re-entered for examinations, the offer will lapse. An Aegrotat degree will be unclassified.” This means that Premadasa’s degree is not even equal to an Ordinary (Pass) degree.

    • @smalshi7174
      @smalshi7174 Годину тому +1

      Eyalage lamaita hari hodata ugannapu eka godak vatinva😊.educational qualification vagema social knowledge ekat tibbanam tawat hodai🌹

    • @dularaanudini1224
      @dularaanudini1224 Годину тому

      ​@@lankaweapi9875wtf 😂?

  • @mtkspd4957
    @mtkspd4957 3 години тому +52

    මැති.තුමනි.ඔබට.ජය.වේවා.

    • @Lak1234kk
      @Lak1234kk 3 години тому

      Ponneya

    • @asaek9563
      @asaek9563 2 години тому

      ​@@Lak1234kkඅනුරට, රන්වලට, නලින්ද ජයතිස්ස ට එහෙම කියන්න එපා බං 😂😂😂😂

    • @IndramalJanith
      @IndramalJanith Годину тому +1

      ❤❤❤

    • @N44886
      @N44886 19 хвилин тому +1

      @@Lak1234kkAKD ge degree ko ban 😂😂😂

  • @mallyuni1334
    @mallyuni1334 3 години тому +23

    Well done and congratulations ❤

  • @ronballad7611
    @ronballad7611 4 години тому +22

    Very educated gentleman. We admire you

  • @IDHP-l8l
    @IDHP-l8l 4 години тому +157

    සජිත්ගෙ අධ්‍යාපනය ගැන දැනගන්න උවමනාවෙන් හිටපු උන් පව් ඉතින් 😂😂 සජිත් කොන්ද කෙළින් තියන් වැඩ කරන නායකයෙක්

    • @deshannethsara-p7l
      @deshannethsara-p7l 4 години тому +6

      😂😂

    • @KumuduJAD
      @KumuduJAD 4 години тому +4

      ඇත්ත 😂

    • @YtTy-up3rk
      @YtTy-up3rk 4 години тому +24

      හැබැයි චන්දෙට කලින් විවාද වලට එද්දි කොන්දේ අමාරුව එනව නේ😂😂😂😂😂😂😂

    • @Ish_edy
      @Ish_edy 4 години тому +17

      @@YtTy-up3rk දැන් අනුර විවාද වලට ඇවිල්ලා ජන්දෙ දිනලා මොනාද කරේ 😂

    • @KumuduJAD
      @KumuduJAD 4 години тому +15

      @@YtTy-up3rk උබලට ඉතින් සහතික පෙන්නුව නිසා කරකියාගන්න දෙයල් නැතුව ඉන්නෙ 🤣🤣🤣

  • @ShalomiPashmina
    @ShalomiPashmina 4 години тому +41

    නියමයි .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamikadilshan7941
    @chamikadilshan7941 3 години тому +10

    මේ දේ වටිනව ජය වේවා

  • @ChandrikaJayaweera
    @ChandrikaJayaweera 3 години тому +18

    Ape deshapalanaya kumak unath respect ❤ hat's off ♥️♥️♥️⭐⭐⭐

  • @Jusice-u7y
    @Jusice-u7y 2 години тому +10

    සජිත් ඉගෙන ගෙන තියනවා බලන් යද්දි අනිත් උන්ටත් වඩා😂

    • @Sandesh-o7n
      @Sandesh-o7n 57 хвилин тому +1

      අනුරත් බෙල්ල හරවන් බලන් ඉන්නව හරියට නිකන් අඩේ සිරාවටම කියනව වගේ😂

  • @commandobrigade
    @commandobrigade 4 години тому +38

    ආදරෙයි නායකතුමනි

  • @mgmvisualsproduction8956
    @mgmvisualsproduction8956 2 години тому +36

    මම සජිත්ට ඡන්දය දුන්නේ නැහැ, ඇත්තටම මම ඔහුව විහිළුකාරයෙක් ලෙස ගත්තා, නමුත් ඇත්ත වශයෙන්ම මාධ්‍ය සහ දේශපාලකයින් සැලසුම් කර ඔහුගේ ප්‍රතිරූපය vedios මගින් විනාශ කළ බව දැන් මට තේරුම් ගත හැක්කේ සත්‍යවාදී අවංක නායකයෙක් සජිත් ප්‍රේමදාස පමණයි❤❤❤❤

  • @AMMA3rise
    @AMMA3rise 58 хвилин тому +2

    මෙච්චර කාලයක්, මම හිතුවෙ නැහැ මෙතුමට මෙතරම් උගත් කමක් තියෙනව කියල😌
    හරිම සතුටුයි, එතුමගෙ පාක්ෂිකයෙක් නොවුනත් අද සිට එය වෙනස් විය හැකියි🤔
    JVP එකේ කුහක දේශපාලනයට නම් අකමැතියි🥸

  • @somawgk4778
    @somawgk4778 3 години тому +9

    මරු මරු සිත්❤❤❤❤❤❤

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 4 години тому +43

    jvp උන්ගෙ එකම සුදුසුකම බස් ගිණිතියපු හපන්කම්.. ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු හපන්කම්..😂😂
    මුලින්ම ජන්දය දාන්න යන අයට මරණ දඩුවම එදා JVP මස්වැද්දන්ගෙ නිතිය

    • @udenihewagama2478
      @udenihewagama2478 4 години тому +1

      😂😂😂😂

    • @MadaraMeedeniya
      @MadaraMeedeniya 3 години тому

      a aththda balpn ungen baget bagayakma science krpu un ekt ubalage ekek horakanawa anika eeta wada hora kanawa

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 3 години тому

      Ei Eka thundu kellakin mulu ratema kadawal wahala Rata asthawara kirime hapankam thawa dalada maligawata Bomba dapu hapankam

    • @Sandesh-o7n
      @Sandesh-o7n 3 години тому

      ඇයි වැටවල්වල ඔලු ගහලත් හොදට පුරුදුයි😂

    • @Weerasekara-ns2rk
      @Weerasekara-ns2rk 3 години тому

      ​@MadaraMeedeniyakoheda innameedenak umba kiyanawa

  • @auntiestewie
    @auntiestewie 3 години тому +21

    නියමයි සජිත් සර් .දැන් නලින්දට සැපද?

  • @manjulapathirana2683
    @manjulapathirana2683 3 години тому +37

    සජිත් මහත්මයාගේ කතාව අතරේ add දාන්නේ හිරු 😂😅.. අනේ මන්ද හිරු ඔයානම් මාරයි 😂

  • @charithwickramathunga7025
    @charithwickramathunga7025 Годину тому +4

    ඇත්තටම නියමයි සජිත් මහත්තයා
    අනිත් සියලුම දෙනා මෙ විදිහට සක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.

  • @shanthaattanayake8896
    @shanthaattanayake8896 4 години тому +65

    ජය වේවා! පහත් ලෙස කතා කරන සමාජානුයෝජනය නොවූ අය කෙරෙහි බලවත් අප්‍රසාදය!

  • @newtechhero
    @newtechhero 4 години тому +80

    ඊලගට අනුරයියගෙ ඒව ගෙනාවනන් හොදයි

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 3 години тому +3

      අනුර කුමාර දිසානායක කැම්පස් එකේ නේද පැහැදිලිවම

    • @surangafernando443
      @surangafernando443 3 години тому +1

      ඔව්

    • @Angrybird-mf
      @Angrybird-mf 3 години тому

      @@Dgsudathsriyantha ow tissa sirge seniar kenek

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 3 години тому

      ඔය යන එන ගමන් කැළණි කැම්පස් එකට යන්න. අනුර සහෝදරයාගේ උපාධිය ගැන දැන ගන්න පුළුවන්.

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 2 години тому

      අනිවාර්යෙන්ම

  • @jdsnfj1113
    @jdsnfj1113 3 години тому +11

    ඉලගට හරිනිගේ සුදුසුකම් පෙන්වන්න

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 3 години тому +49

    දැන් අනුරගෙ වාරය

    • @allfreesounds7503
      @allfreesounds7503 3 години тому +2

      අනුර වෙනයි ගෝත ගොබ්බයෝ වෙනයි බන්😅😅😅

    • @rankangara1974
      @rankangara1974 3 години тому +4

      කොට මිනිස්සු කපටි....

    • @kokilachenal8766
      @kokilachenal8766 2 години тому +1

      Thissa jananayaka sir ge video ekaka thibba anurage sudusukam 😊

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 години тому

      ​@allfreesounds7503 අනුරය කියන්නෙ ත් ගොබ්බයෙක් තමා

    • @mands0315
      @mands0315 Годину тому +1

      ​@@kokilachenal8766 anura hitiya kiyala wadk na. උපාධියක් thiynwa nm සහතික pennanna kiyapn moda jeppa😂😂😂

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 години тому +14

    කොහොමද ගැම්ම

  • @randunugood3331
    @randunugood3331 4 години тому +28

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa sajith 🔥👍👍💪👍💪👍💪👍💪

  • @YumethJayathilaka
    @YumethJayathilaka Годину тому +10

    මෙහෙමයි මේ සජිත් කියන්නෙත් වැදගත් මනුස්සයෙක්
    රාජපක්ෂලත් එක්ක බලද්දී
    පට්ට චරිතයක් ❤

    • @nimalgunatunga961
      @nimalgunatunga961 51 хвилина тому +1

      මච.උන්.ලගවත්.තියන්න.පුලුවන්ද
      සජිත් .කියන්නේ .සුපිරි.පොරක්
      ජයවෙිවා

    • @YumethJayathilaka
      @YumethJayathilaka 12 хвилин тому

      @nimalgunatunga961 ඇත්ත උන් නම් පට්ටම කාලකන්නී

  • @sriyalathashutani426
    @sriyalathashutani426 3 години тому +11

    ජය වේවා

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 3 години тому +12

    Sajith ❤❤❤❤❤❤

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 3 години тому +37

    අපි අනුරට රැවටුනේ ඔබතුමා මේවා කලින් නොකියපු නිසා

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 2 години тому +5

      අම්මෝ සජිත් හාමුගේ තවත් වහලෙක් 😂😂😂😂😂

    • @denethweerabandara1452
      @denethweerabandara1452 2 години тому +4

      ඇත්ත 💚

    • @W.A.S.L
      @W.A.S.L 2 години тому +4

      aniwaryen

    • @W.A.S.L
      @W.A.S.L 2 години тому +5

      anurata godak aya rewatuna.matanam dukak na.mokada mage vote eka sajithta dipi nisa.malumawe kata wachala unta wada me manussaya ratata sampathak

    • @samanrathnayake9783
      @samanrathnayake9783 2 години тому +2

      ​@@W.A.S.Lඅනිවාර්යයෙන්

  • @ANMAXBRO
    @ANMAXBRO 3 години тому +8

    ජයවේවා සජබට ජයග්‍රහණය සජබට ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා.

  • @ashanilawrence5447
    @ashanilawrence5447 3 години тому +39

    මොහු මීලග ජනාධිපති විය යුතුමයි

    • @R_icky.19
      @R_icky.19 3 години тому +3

      බුදු සරණයි

    • @KalinduNethmina
      @KalinduNethmina 3 години тому +2

      අබ සරණයි ඒනම් රටට😂

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 3 години тому +2

      ඊට කලින් හොරා කාපු සල්ලි දෙන්න ඕන 😂😂😂😂😂

    • @mgmvisualsproduction8956
      @mgmvisualsproduction8956 2 години тому +1

      මම සජිත්ට ඡන්දය දුන්නේ නැහැ, ඇත්තටම මම ඔහුව විහිළුකාරයෙක් ලෙස ගත්තා, නමුත් ඇත්ත වශයෙන්ම මාධ්‍ය සහ දේශපාලකයින් සැලසුම් කර ඔහුගේ ප්‍රතිරූපය vedios මගින් විනාශ කළ බව දැන් මට තේරුම් ගත හැක්කේ සත්‍යවාදී අවංක නායකයෙක් සජිත් ප්‍රේමදාස පමණයි

    • @shuha-gg2mm
      @shuha-gg2mm Годину тому

      ​@@mekalajayasinghe1719පුද්ගලිකව සජිත් නම් හොරා කාපු දෙයක් නැහැ බංං එච්චරයි කියන්න තියෙන්නෙ 😂

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 4 години тому +31

    ඒක නමි හොදයි සහාතික් දෙන ඒක

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 3 години тому +12

    සුපිරි

  • @sithmikiriwandala
    @sithmikiriwandala 3 години тому +69

    මේ මනුස්සයta english බෑ කියලා කොච්චර අපහාස කරද? අන්තිමට කාටද දැන් english බැරි😂

  • @enigmagermany2303
    @enigmagermany2303 4 години тому +25

    Nalinda Jayasinha left 😂