වහාම දැනුවත් වී පවුලේ සතුට ඇති කරගන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 321

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 7 днів тому

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආසිර්වාදයන් අපට සක්තියක්ම වේවා ගොඩක් පින් ස්තුතියි

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv Місяць тому +1

    Dew piyanani oba wahanseta sudu ammata dergausa lebewa karaya mandalayata veswa piyasa nalikawe oba tumiyata bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼🌼❤️❤️❤️

  • @amitsumana1214
    @amitsumana1214 Місяць тому +1

    පින්වත් දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දිර්ඝායුෂ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jayanthaswarnalatha2758
    @jayanthaswarnalatha2758 Місяць тому +7

    ජීවිතේ අයෙම මුල සිට පටන් ගන්න පුඉලුවන් නම් කියල හිතෙනවා. මිත්‍යාවෙන් පිරුණු අදහස් තියෙන අයත් ඉන්නව ගුරු පියානනි, කතා කරල බේරුමක් නැ. ඔබතුමාගෙ දේශනා අහන්නෙත් ගෙදර නැති වෙලාවට. ඒතරම් පීඩාවට පත්වන කාන්තවනුත් ඉන්නවා. හිතින් ඩිවෝස් වෙලා ජීවත් වන විදිහ කියදුන්නෙ ඔබවහන්සේයි.නැත්නම් හැමදාම සිත් පීඩාවෙන් ඉන්න වෙන්නෙ.දැන් හොදින් ඉන්නවා ඔබතුමට පින්🙏.විශ්වයට ස්තුතියි 🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 Місяць тому +6

    කාලීන දේශණාවට බොහෝමත්ම පිං.ඇත්තටම පියතුමණි පත්තිනි මෑණියන් වෙන්න යනව ඇස්වලට පෙනී පෙනි.මේ සත්‍ය දේශණය ලොව වටා විහිදේවා.අපේ දෙවුසුව දේශයේ අය නම් අපේ පියතුමන් නිසා යහමග යනවාමයි.ඹබතුමාට බොහෝමත්ම පිං. දීර්ඝායුෂ ලැබේවා රත්නත්‍රයේ පිහිටයි 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.❤❤❤❤❤❤

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f Місяць тому +1

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉සුදු අම්මා සහ විශ්ව නාලිකාවෙ මැතිනිය ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා!🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 10 днів тому

    Sadu sadu sadu devipiyanani namaskara veava ❤❤❤

  • @SaviDivyanka
    @SaviDivyanka Місяць тому +1

    ගුරු පියාණෙනි ඔබතුමාගේ දිව්‍යමය හරවත් දේශනයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @CR7Alqasemi
    @CR7Alqasemi Місяць тому +1

    Teruwan saranai devi pihitai siyaluma dew suwa paule siyaluma denata asirwadaya lebewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sdabare1939
    @sdabare1939 Місяць тому +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම විශ්ව යේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏💐💐💐💐

  • @zenaatzzz9190
    @zenaatzzz9190 Місяць тому +5

    දීගොඩ කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r Місяць тому +1

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi Місяць тому +1

    අපේ ගුරු පියා නාන්නට බොහොම පින් ජයවේවා 🙏🏿🙏🏿🙏🏿

  • @praneethsilva
    @praneethsilva Місяць тому +1

    ඉතාමත් අගනා දේශනයකි...ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🪷🌼🪻
    🙇‍♂️🙇‍♂️🙇‍♂️ 🇨🇦

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Місяць тому +1

    මගේ ආදරනිය ගුරු අප්පච්චිට මෑණියන්ට දීර්ගායුස වේවා දෙවි සුව කාර්‍ය මන්ඩලයට දෙවි සුව දේසයට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷🌷🪷🪷🩷🩷🩷🙏🙏🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 Місяць тому +1

    ගුරු පියානන්ට නමස්කාර වේවා.. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸

  • @Kamal-o4h
    @Kamal-o4h Місяць тому +1

    විශ්ව වේශනාලිකාවේ ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි

  • @Gunasilka
    @Gunasilka Місяць тому +1

    Pawasana pirisindu wadana walata thuthimal pudami❤ jaya wewa! Theruwan saranai!
    Kapila jayarathna

  • @KkJayawickrama
    @KkJayawickrama 28 днів тому

    අනේ ගුරැපියාණනී ඔබතුමා බුදු වේවා,,ඉතාම වටින දේශනාවක්,❤❤❤❤හිත පැහැදුනා,දුක වේදනාව දුරැ වුනා,❤❤❤

  • @nilukularathna8233
    @nilukularathna8233 Місяць тому +6

    ඉතාමත් වටිනා උපදෙස් වලින් අපව දැනුවත් කලාට අපේ දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් 🙏 ස්තූතියි ගොඩක් පින් දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du Місяць тому +1

    ඔබවහන් සේ දේසනා කරන්නේ කාලය ට ඔබිනදේසනඉ දෙවුසුව පුඋලේ සමදෙනාටමත් සියලුසත්වයන්ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumfernando4229
    @kusumfernando4229 Місяць тому +1

    ස්තුති වේවා ගුරු පියාණනී 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා ❤ 🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je Місяць тому +1

    සියළු දෙනාගේම යහපත වෙනුවෙන් සැමගේ ප්‍රඥාව අවධිකල දෙව් පියාණන්ට ස්තුතිවේවා . නමස්කා කරමි . දෙව් පියාණන් , සුදු අම්මා ,විශ්ව පියස නාලිකාවෙ මැතිණිය සහ දෙව්සුව කාර්‍යමණ්ඩලයේ සියළුදෙනාම නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @NandaJayawardana-r3g
    @NandaJayawardana-r3g Місяць тому +2

    සියලු.හදවත්.රෝගින්.කුමාර.මැතිදුගේ.විශ්ව.ශක්තියේ.බලයෙන්.සුවපත්.වේවා.තෙරුවන්.සරනයි❤🎉🎉

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Місяць тому +1

    Theruwansaranay obathumata pinsidu wewa siyalu sathwayo niduk nirogi wewa suwapath wewa viswapiyasa nalikawata bohoma sthuthiy budusaranay

  • @chandraskg5927
    @chandraskg5927 Місяць тому +1

    අදත් හොද දේසනාවක්. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️

  • @sachithdesilva7966
    @sachithdesilva7966 28 днів тому

    ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi Місяць тому +1

    දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.අද සමාජයේ සිටිනා අයට ඉතා වටිනාම දේශනාවක්.බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.

  • @dorinperera6124
    @dorinperera6124 Місяць тому +2

    Niduk nirogi suwaya prarthana karanawa sthuthi dewpiyaneni 🙏🙏🙏🙏🙏🙏🙏🏻

  • @prasannadhanapala425
    @prasannadhanapala425 Місяць тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Місяць тому +1

    ගුරුපියාණන්ට සහ විශ්ව පියසේ මැතිණියටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🌺🙏🌺🙏🌺🙏

  • @Kamal-o4h
    @Kamal-o4h Місяць тому +1

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවකාරී මණ්ඩලය සියලු දෙනාට දේ සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @geethagunasekara4278
    @geethagunasekara4278 Місяць тому +2

    දෙව්සුව දේශයේ සියළු දෙනා ටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.විශ්ව පියස නාලිකාවේ.මැතිණිය සුව පත් වේවා නීරොගී වේවා.ලෝකයේ විනිවිද දකින ඔබගේ දේශනාව න් ශ්‍රවණය කිරීමෙන් අප හදවත් සුවපත් වෙනව බව සත්‍යයක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunandaAT
    @SunandaAT Місяць тому +1

    Dew piyanani, oba thumage "kata karunawa " nam harima apuruyi. Seth wewa obathumata, Sudu Ammata, dew suwa semata. Deergayu wewa.

  • @KumuduniSudarshani
    @KumuduniSudarshani Місяць тому +3

    Teruwansaranai gurupiyanani.mageledasuwapath wewa.🙏🙏🙏🙏❤❤❤❤

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 Місяць тому +1

    Sthuthi dew Piyanani obathumage sathdaham lowapura prachalitha wewa. Theruwan saranai Devi pihitai.

  • @NewsRadar07
    @NewsRadar07 Місяць тому +1

    තෙරුවන් සරණයි !!!!ගුරු පියානනි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට ම!!!!

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 Місяць тому +1

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි !!! ❤❤❤ඔබට 🎉🎉🎉🎉

  • @dilmidesilva1848
    @dilmidesilva1848 Місяць тому +2

    Deergau wewa dew piyanani. Theruwan sarana lebewa sudu ammatath

  • @manthilasamarakoon-v7m
    @manthilasamarakoon-v7m Місяць тому +1

    ස්තුතියි දෙවි පියානෙණි වැදගත් දේශනාවට / ධමිමිකා හේරත්

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +2

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් දායකත්වය ලබා දුන් මහත්මිය ටත් බොහෝම පින් ස්තුති නිතරම අපි ට ඉතාමත් වටිනා දේශන දේශනා කරන ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් බොහෝම ස්තුති දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf Місяць тому +1

    ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝයි වේවා

  • @NandaJayawardana-r3g
    @NandaJayawardana-r3g Місяць тому +1

    අපේ.කුමාර.මැතිදුන්ටත්.සුදුඅමිමාටත්.දෙවුසුව.දේශයටත්.දළදා.සමිදු.පිහිට.ලැබේවා.තෙරුවන්.සරනයි❤❤❤

  • @RanjanieVithana
    @RanjanieVithana Місяць тому +6

    හරිම වැදගත් වටිනා දේශනාවක්. ගුරු පියාණනි. ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +3

    ❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @JayaGamage633
    @JayaGamage633 Місяць тому +6

    🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙව් පියාණන්ට 🙏🙏🙏 සුන්දර උදෑසනක් වේවා 🌹🙏🙏🌹

  • @seetha25
    @seetha25 Місяць тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh Місяць тому +1

    ස්තුතියි🙏 කල්‍යාණි මැතිනියට නිදුක් නිරෝගී සුබ ජන්ම දිනයක් වේවා 🎉ඔබ තුමාටත් විශ්ව පියස මැතිනියට ත‍් දෙව් සුව කාර්ය මණ්ඩලය ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 Місяць тому +1

    නමස්කාර කරමි දෙව් පියාණනි.සමස්ත දිව්‍යත්වයට ස්තූතියි.දෙව් පියාණන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියසේ ගරු මැතිනියට හෘදයංගම ස්තූතිය පුදමි!🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 Місяць тому +2

    ♥️♥️♥️🌹🌹🌹♥️♥️♥
    දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා ♥️🌹🌹

  • @udariisuri1207
    @udariisuri1207 Місяць тому +1

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 Місяць тому +2

    ලොකුම අකර තැබ්බයකින් ගැලවෙන්න විශේෂයෙන් කාන්තාවන්ටම වටින වටිනා උපදෙසක් .ආදරණීය ගුරු පියාණෙනි මේවාට වටිනාකමක් සීමා කළ නොහැක බොහොම පින් සමාජයේ දැනුවත් කරනවාට

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Місяць тому +1

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p Місяць тому +1

    . ස්තූතිය ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Місяць тому +1

    ❤❤❤ ආදරෙයි ගුරැපියාණෙනි ඔබතුමාට සුදුඅමිමාට දෙවුසුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස නාලිකාවට බෙ⁣හෙවින්ම ස්තූතියි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ මගේ පුතාට යැවුව ,බිරිඳ තවත් කිහිප දෙනෙකුට පුුතා දරැවෙක් සමඟ හිතවත් වෙලා ඉන්නෙ මම හිතනවා එයාලට ඔබතුමාගේ මෙි දේශනය ලොකු වෙනසක් කරයි. තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Місяць тому +1

    තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 29 днів тому

    සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @janitha365
    @janitha365 Місяць тому +3

    ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🙏 🙏
    අනුග්‍රහය දැක්වූ කල්යාණී දේවනාරයන මහත්මිය ස්තුතියි. ඇයඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 🙏 🙏 මියගිය සහෝදරිය සුගතිගාමි වේවා නිර්වාණ සම්පත්තිය ලැබේවා.🙏 🙏
    විශ්ව පියස නාලිකාවේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Місяць тому +3

    පින්වත් ගුරු පියානෙනි ඔබට ස්තූතිය වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 ❤️🌹🌹🌹🌹🌹🌹

  • @eppathma
    @eppathma Місяць тому +1

    Harima. Wadagath. Deesanawaki. Bohoma. Pin. Oba thumata nirwanayama. Himi. Weewa,!!!!!!!!!❤❤❤❤❤❤!!!!!!!!!¡!!!❤❤❤❤❤❤❤❤!!!!!!!!!!!!❤❤❤❤❤❤❤

  • @RanukaKwt
    @RanukaKwt Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තේරැවන් සරනයි දේවි පිහිටයි ඔබ තුමාට දීර්ගයු වෙිවා ❤❤❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 Місяць тому +1

    තෙරුවන් සරණයි දෙව්පියාණනි
    ඉතාමත් ම ස්තුතියි.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Місяць тому +2

    බොහොම ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 Місяць тому +3

    තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +1

    ❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට යහපතක්ම වේවා 🌻🌻🌻 විශ්ව පියසට එම මැතිනියට ගොඩක් ස්තූතියි 😢😢අමිමෝ ඒක නම් ඇත්ත මමත් අහලා තියනවා ඕවා ගේ කතා හොඳ දේශනාවක් සොරගුණේ හල්දුම්මුල්ල

  • @nalanishan4862
    @nalanishan4862 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ගුරුපියාණනි❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd Місяць тому +1

    දෙවිපියාණන්ටත්.සුදු.අමිමාටත්.විශ්වපියසනාලිකාවේ.සියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 29 днів тому

    මේ දේශනය මීට වසර25 කට කලින් අහන්න පින තිබුනානම් අගෙයි දැන් මගේ දූ වරුන්ට මට වගේම වටිනව
    බොහොම හරබර දෙසුමක් 🙏🏻🙏🏻🙏🏻

  • @lalithakwt6082
    @lalithakwt6082 Місяць тому +1

    විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි බොහොම පින්

  • @kuwaitpage1863
    @kuwaitpage1863 Місяць тому +1

    etruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 Місяць тому +1

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @RohanJayalath-m4s
    @RohanJayalath-m4s Місяць тому +2

    Theruwansaranai.devipihitai

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv Місяць тому +1

    Obathumata mama namaskar carm therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @champikakumudumali3674
    @champikakumudumali3674 Місяць тому +2

    💐🌺🏵️🌻🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Місяць тому +2

    ❤❤ කාලීන දේශනාව ක් පියා නණි ඔබ අප සියලුම දෙනාට ලබා දුන්නා ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ත් ස්තූතියි සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 Місяць тому +2

    ස්තූතියි ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවටත් .🌼🍀🌻🌸
    සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🌻🍀🌸🌻☘️🌼🍀

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 Місяць тому +2

    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu Місяць тому +1

    🎉🎉🎉Sadu sadu saduu🎉dewpiyananta theruwan saranaie devipihitaie

  • @krishanthipriyangika1563
    @krishanthipriyangika1563 Місяць тому +2

    As deka penima aduwena daruwek innawa eyata pihita wenna puluwannam oba thumata godak pin

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 Місяць тому +1

    තෙරුවන් සරනයි ගුරු පියානනි.විශ්ව පියස නාලිකාවටත් ගොඩාක් ස්තූතියි. මේ ලැබෙන අවවාද බොහෝ සෙයින් වටිනවා
    .සියලු දෙනාටම යහපතක්ම වේවා❤❤❤❤

  • @Nirashi567
    @Nirashi567 Місяць тому +2

    මේ වගේ වීඩියෝ දිගටම දෙන්න දෙව්පියානනී 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...ඔබට ස්තූතියි 🙏🙏

  • @indunagodavithana3754
    @indunagodavithana3754 Місяць тому +2

    Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Місяць тому +1

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @SunandaAT
    @SunandaAT Місяць тому +1

    Theruwan saranai, Devi pihitai. Deergayu wewa.

  • @NiranjiBandaraBandara
    @NiranjiBandaraBandara Місяць тому +2

    Gurupiyanani mata loku prashnayak thiyenawa,oba thuma samaga e prashnaya sakachcha karaganeemata awasthawak laba denna, pinsidu wewaa.🙏🙏🙏budu saranai obathuma athulu dewsuwe pawle samata

  • @komalravat404
    @komalravat404 Місяць тому +1

    ❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤ සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා සුවපත් වේවා,,,,❤❤❤❤ මම කුවේට් සිට

  • @ClarisseBrohier
    @ClarisseBrohier Місяць тому +1

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 Місяць тому +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @shamanirupa4380
    @shamanirupa4380 Місяць тому +1

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට

  • @HimaliRenuka-h2o
    @HimaliRenuka-h2o Місяць тому +2

    Dewpiyaneni obathumata nirwanasuwayama awabodawewa theruwan saranai.............

  • @somakalubowila8923
    @somakalubowila8923 Місяць тому +2

    කාලයටම ගැලපෙන අදහස් අවවාද
    දෙව්සුව වැසියන්ට යහපතක්ම වේවා.
    දෙව්පියානන්ට නිදුක් ,නීරෝගි දිගු දිවි ගමනක් වේවා.

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un Місяць тому +1

    හරිම වටිනා අදහස් තරුණ විවාහ වෙන්න බලාපොරොත්තු වන දුවලා පුතාලට අහන්න සලස්වන්න.
    හැට පැන්නත් වදුරෝ බිමින් යන්නෙ නැහැ.
    ලස්සන විවාහ දිවියකට සවයංවිනයක් හෙබි ඔබතුමා ලද සැම වාසනාවන්නයි.
    මෙි කියන විදිහට ඡිවත්වෙන කිසිවෙකුට වරදින්නෙ නැහැ.
    බුදු සරණයි 🙏

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 Місяць тому +3

    ගුරු පියාණනි ඔබතුමාට පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv Місяць тому +1

    Therwan saranai oba thumata devi phtai gurtumani sudu Amma ta Devi pihitai ♥️♥️♥️🙏🙏🌹

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 Місяць тому +2

    bohoma watina adahasak.pawla dewolak karaganeemata mey uthum awawada manawa therum kara ganeemata samata prachgnawa pahala wewa!
    premaneeya guru piyanani obata deergayu wewa!

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl Місяць тому +1

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම

  • @සුජාන්කුමාර
    @සුජාන්කුමාර Місяць тому +1

    කාලෝචිත දේශනයක් කුමාර මැතිදුණි ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @MaddumaBandara-xq2of
    @MaddumaBandara-xq2of Місяць тому +1

    ස්තුතියි ඔබට ස්තුතියි

  • @karunabolin8566
    @karunabolin8566 Місяць тому +2

    Sadu sadu sadu pinvat grotomneni stuti karanva dewsove suduammtat sialomdentama stuti kranva terovan saranai devipihitai ❤🎉🌹🙏🌹🌄🌞🥀🌄🌞🌷⚘️💐🙏🏻🙏

  • @Kumari-c9r
    @Kumari-c9r Місяць тому +2

    තෙරුවන් සරණයි ගිරූපියාණනි