guru piyanani oba tumata taruwan saranai dawi pihitai .දීර්ඝ අයුශ labawa .siyalu dana suwa pat wawa .maga dana his dakama godak .wadanawai .suwa.wawa..stuti stuti stuti ❤❤❤
Guru Dew Piyanani, oba thumage thethin sampreshanaya kala wishwaye aseemitha sakthiya mage athata ithama hodin denuna. E.. Shaktjhiya siruwa pura gaman karana ayuru ithama hodin denuna Namskara karami.......Sadu...... sadu.........sadu.
තෙරැවන්.සරනයි.ගුරැපියානි.මටදනහිනවාගන්න.බැරැවහිටියෙ.ඔබතුමාට..තෙරැවන්සරනයි.දෙවිපිහිටයි.සාදු.සාදු.සාදු.🙏🙏🙏
බොහොම පිං ගුරැපියාණනි සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
මගේ මේසෑදි තිබෙන්නාවූ දණහිස් අමාරුවල් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්ම වේවා සියළුම දණහිස් අමාරු රෝගින් සුවපත්ම වේවා !!!!
ඔබතුමා කියන දෙය හරියටම හරි..අත්දැකීමක්
ඔබතුමාට. තෙරුවන්සරණයි දෙවිපිහිටයි අපවැනි රෝගීනට. මේකරන්නාවූ සේවයට ඔබතුමාට දේවාර්ශිවාදය ලැබේවා මගෙත් දණිස් අමාරුව. තියනව. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා දෙව්පියාණන්ට .සියලුම දෙනාට සියලුම ලෙඩ රෝග වලින් නිරෝගීභාවය ලැබේවා.දෙව්පියාණන්ට, සුදුඅම්මාට, දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.
mama navatha varayak karanava obothuma saha devu suva pavule samatama uthum teruvane saranamaweva
sadu sadu saaduu
ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා ඔබ තුමාටත් තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි ගුරු පියාන්නට ❤
ස්තූතියි. ගුරුපියානන්ගේ ආශිර්වාද ශක්තියේ බලයෙන් මට සම්පූර්ණ සුවයක් දැනෙනවා.ඔබතුමාගේ අධිබල ශක්තිය තවත් වර්ධනය වෙන්න ධර්ය ශක්තිය ලැබේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! නිරෝධ සමාපත්තියෙන් සැනසෙත්වා.🙏🙏🙏තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි පියානණි .දෙවුසුව දේශයට ජය
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණනි බොහොම ස්තූතියි බොහොම පිං දෙව් සුව දේශයේ සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා ♥️🙏♥️
ලොව පුරා සිටින දණහිස් අමාරු රෝගීන් සියලු දෙනාම දිව්‍යමය ශක්තියේ බලයෙන් සුවපත් වේවා !!! තෙරැවන් සරණයි කුමාර මැතිතුමාට දීර්ඝායුශ ලැබේවා !!! දෙවිසුව කාර්ය මණ්ඩලයේ සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව් ලොවින් මිනිස් ලොවට සම්ප්‍රාප්ත වු දේව දූතයායනි ඔබගෙ විග්ර කිරිමම හරිම ශ්‍රේෂ්ඨ විග්‍රහයක් එයින්ම හැගී යනව ඔබ අසමසම මහා ප්‍රච්නා වන්තයෙක් බව ඔබට මේ ලොව සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ගුරු පියානෙනි ..සුව කිරීමේ මෙම වැඩසටහන බොහොම වටිනවා..තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
Ithama wadagath wadasatahanak obathumata godak pin.niduk nirogee suwayada labewa teruwan saranai
🙏🙏🙏 සාදු සාදු සාදු!!! නමස්කාර වේවා පින්වත් ගුරුතුමානන්ට. 🪔🪔🪔☸️
තෙරුවන්සරන්යි දෙවිපිහිටයි🙏🙏🙏 ඔබතුමන්ට සුදුඅම්මාට කාර්‍ය් මංඩලයටම දායකත්වය දැරූ සියලුම දෙනාටම දෙව්සුව් පවුලේ සියළුම සාමාජිකයන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏🙏
උතුම් දෙවි පියානනි, අක්ෂි රෝග සදහා මෙවැනි දිව්‍යමය සුව මෙහෙයක් කරන්න ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏 සියලු දෙනගේම දනිස් සුවපත් වේවා.මගේ ඇස් දෙක සුවපත් වේවා ඔබතුන්මා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේව. තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ස්තුතියි ගුරැ පියාණෙනි! මගේ සැමියාගේ දනහිස් අමාරැව සුවපත් වේවා! ගුරැ දේවයන්ට දීර්ඝායුෂ පතහි
ස්තුතියි ගුරු පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණන් ට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ස්තූතියි ගුරු පියාණනී. දිව්‍යමය ආලෝක ශක්තියේ ආශිර්වාදයෙන් සියලුම දෙනා ගේ දණහිස් සුවපත් වේවා ආලෝකමත් වේවා 🙏🙏🙏
ස්තුතියි දෙව් පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි!
ස්තුතියි ඔබ තුමාට, ජේසු පිහිටයි.
තෙරුවන් සරණයි අපේ කුමාර මහතාණෙනි මගේ දණහිස් දෙකට සුවකාරක ශක්තිය යොමුවී ගොඩක් දුරට දණහිස් වේදනාව අඩු උනා ඔබ තුමාට ස්තුති ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා දළ දා සමිදු පිහිටයි
සියලු මදෙනාගේ දණිස්.සුවපත් වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මගේ දනහිස් කැක්කුම් සුව වෙිවා!ඔබතුමාට බුදු සරණයි!
❤❤❤❤❤ ඔබ තුමා ට සසර වසන තුරු පැන නුවණ බුද්ධිය ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
සියළුම දෙනාගේ පාද ආබාධ සුවපත් වේවා
මැතිතුමනි, .ඔබතුමාට නිදුක්, නිරෝගි ,සුව දිගාසිරි වේවා !!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවි පිහිටයි !!
ආදණීය පියාණනි ,,ඔබතුමාගේ දිව්‍යමය ශක්තීන් අසරණ වූ අපවෙත මුදාහරිමින් ඔබතුමාගේ ආයු කාලයද අප වෙනුවෙන් වැය කර කරනා මේ උතුම් ක්‍රියාව වෙනුවෙන් ඔබතුමා මතු බුදු වේවා ,,,🙏🙏🙏🙏🙏🙏🙏
කුමර මහත්තයග් දනහිස් සුව මෙහ්රය මම ක්රරා මට සුවයක් දැනෙනව්වා ඔබතුමාට සියලුදෙවිරැකවරනෛ
❤️🙏❤️🙏❤️🙏❤️🙏
My Dear Sir Sudu Amma 💕💕💕
I worship you both
Theruwan saranai Devipihitai
Samatamath
අපේ ගුරු පියාණන් ට ස්තූතියි, ඔබ තුමාට සුදු අම්මට, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
ස්තුති ගුරු පියානනි ඔබතුමා ට සුදු අමිමා ඇතුළු සියලුම දෙනාටම නිදුක් නිරේගි වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
Dewi piyanani obathumatath sudu amma athulu karyamandalaye siyalu denatath dewsuwa pawle siyalu denatath niduk nirogi suwaya labeewa deergausha labewa theruwan saranai. Oba wahanse pathanna u bodiyakin nirwana suwaya labeewa.
සියලූම දෙනාගේ දනිස් සුවපත් වේවාවිශ්වයේ ශක්තියෙන් ඔබතුමාගේ ආශිර්වාදයෙන්ඒකාන්තයෙන් සියලූම දෙනාගේ දණිස් රෝග නිදුක්ඛේවා නිරෝගී වේවා සුවපත් වේවාඅපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙනුත් අපගේ ගුරුපියාණන්ගේ ආශිර්වාදයෙනුත් සියලූම සත්වයෝ විදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂම ලබත්වා..ස්තුතියි ගොඩක් ගොඩක්
ඔබතුමාට බොහොම ස්තුතියි සියලුම් දෙනාගේ දනිස් සුවපත් වේවා තෙරැවන් සරනයි දෙව්පිහිටයි
ගුරු පියාණන්ගේ ආශිර් වාදයෙන් සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේත් දනිස් දෙක සුව පත් වෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි ගුරුපියාණනි. ලොකු සුවයක් දැනෙනවා. වම් දණ හිස වේදනාව නැති වුනා.
දකුණු දණහිසේ පර්ය්ංකයෙ වාඩිවනවිට ඇතුලතින් රිදීමක් තියෙනවා. තිබුණට වඩා ගොඩක් සුවපත්. නැවතත් නැවතත් ආශීර්වාදය ලබනවා.
අනේක වාරයක් ස්තුතියි !!! සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යමණ්ඩලයේ සැමටත් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
වැඩසටහනට දායකත්වය දුන් සැමත් සුවපත් වේවා !!! ඒ පිංවතුනටත් ගොඩක් ස්තුතියි !!!
සැම සිත් ප්‍රේමය සාමය ප්‍රීතියෙන් පිරේවා !!!
ස්තුතියි පින් වත් මහතානණි ආශිර්වාදය බලයෙන් සුව වෙිවා සියලු රෝගින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතියි ඔබතුමාට ගොඩක් පින්
කොන්දෙ අමාරුව සුව කිරීමට ඔබතුමා සෙත් පතන්න. ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි දීර්ගායු ලැබේවා ...!
තෙරුවන් සරනයි 🙏🙏🙏දෙව් පිහිටයි
නමස්කාර වේවා ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
දිනෙන් දින, මෙවැනි වටිනා වැඩසටහන් මගින්, අපව දැනුවත්, කරන ගුරු පියාණෙනි,
සියලු දෙනාගේම නමස්කාරය
මෙසේ පුදකර සිටිමි,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
මගේ දනිස්ස කැක්කුම ත් මෙම අභ්‍යාසය යෙන් සුව වෙයි කියලා හිතනවා.කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.😊😊
බොහොම පින් ගුරුපියාණෙනි .බුදු සරණයි! දේවීටයි දීර්ඝායු වේවා
මගේ බිරිඳගේ..දනිස් අමාරුව සුවපත් වේවා🙏🙏
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! ❤❤🎉🎉ඔබ තුමාගේ ශක්තියෙන් සියලු සත්‍යවයාටම පිහිට අරක්ෂව යහපත උදා වේවා! කදවුර තුල සිටින සුනකයෙ කාගේ බෙල්ලෙ තුවාල විතිබෙනවා පියාණනී ඔබ තුමාගේ පිහිට ලැබෙවා සියලු දෙනාටම තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏
මගේ බල්ලත් සුවපත් කර ගත්ත මම වගේම මගේ බල්ලත් දැන් ලෙඩ වෙන්නෙ නැහැ ගුරු පියාණන් මතක් කර තමයි මම සුවපත් කර ගත්තෙ
සාධු සාධු සාධු සියථසත්වයෝ සුවපත් වෙත්වා ස්තුතියි උතුමාණෙනි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදූ
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි සියලු දෙනාගෙ ලෙඩ සුවපත් වෙවා 🙏🌷 දනහිස් සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 මටත් ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ඒ දරුවට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
මගෙ ආදරනිය ගුරුපියානනි අක්ශි වල සුද ඉවත්කර පෙනුම ලබාදෙන සුව මෙහෙය ක් කර දෙනු මැනවි. ඔබතුමා ට බොහොම පින් දීර්ඝ ආයුශ ලෙබෙවා ❤❤❤❤❤.
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyaluma denatama deergayuwewa.Teruwansaranai siyaludevi pihitai.
ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ආදරනීය ගුරු පියානනි ඔබට හා සුදු අම්මාටත් දේවු සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤
❤️❤️❤️❤️❤️
Mage ammage danahis amaru suwapath wewa, siyaluma denaage roge suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
guru piyanani oba tumata taruwan saranai dawi pihitai .දීර්ඝ අයුශ labawa .siyalu dana suwa pat wawa .maga dana his dakama godak .wadanawai .suwa.wawa..stuti stuti stuti ❤❤❤
තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
Daw piyanange Uthum Suwakaraka bayen mama Ada hodatama Suwepath una...Oba thumanta godak pin guru thumani...deergausha Labewa...Theruwen Saranai...davi pihitai....🙏🙏🙏🙏🙏❤❤❤❤
ස්තුතියි පියාණන්ට ..සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏
ස්තුතියි මැතිදුනි. සියලු දනහිස් වේදනාවන් සුවපත් වේවා🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 ❤
බොහෝම පින් ගුරුපියාණනි!!! ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!!! මගේ අම්මා ඇවිදින්න නොහැකිව ඉන්නව බොහෝ කාලයක්. අම්ම එක්ක අපි හැමෝම ඇහුව. තාම අම්මට දණහිස් දිග ඇරල ඇවිදින්න බැරි උනත් අම්ම ගොඩක් සතුටු උනා. දිගටම මේ වීඩියෝව අම්මට අහන්න සලස්වන්න ඉන්නෙ අපි. ඉන්ම ඇය සුව වේවී යැයි අප විශ්වාස කරනව. මේ පින් බලෙන් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! ඔබ තුමාට ඇති සියළු සිත් පීඩා දුරු වේවා!!! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! බද්‍රකාලී දේව මෑණියන් විශ්ණු දෙවියන් ඇතුළු අප රකිනා සියළු දෙවියන්ටත් අපගේ නමස්කාරය වේවා!!! මේ පින් දෙවියන්ටද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!!! 💛✨🙏 සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! සියළු සිත් පීඩා දුරු වේවා!!! මේ සත්කාරයට උපකාර කරන සියළු දෙනාටත් සියළු යහපත වේවා!!! 💛✨🙏
❤❤❤❤❤❤❤
Gurupiyananta theruwansaranai devipihitai,mage siyaluledasiwawewa,🙏🙏🙏🙏🙏💐💐
Ekantha sathyai.piyaneni.mage namaskara sthuthiya wewa..deergaushama labewa obadepalatama...🎉🎉🎉❤❤❤.
තෙරුවන් සරනයි නමස්කාර වේවා ගුරුතුමනි❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද්යාත්මික පිය තුමනි ඔබ තුමාගේ මෙම සත් දහමේ සහ විස්ව සක්තියේ බලයෙන් සහ අද්යාත්මික ආසිර්වාදයේ බලයෙන් මගේ කකුල් දෙකෙහි සියලු වේදනා නැති වේවා
❤uthum piyanani obathumata hadawathinma Namaskara karimi pinsidu wewaaa
ස්තුතියි ගුරු පියාණනි ඔබට නමස්කාර වේවා සීයළුම දෙනාගේ දණහිස් සුව පත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
අදත් ඉතා වටිනා දැනුවත් කිරීමක් හා සුවමෙහෙය සිදුකල ආදරණීය ගුරු පියානන් ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏 🌷🌷🌷
අපේ ගුරු පියානෙනි කල වැඩ සටහනට බොහොම පිං. මෙි සසරෙන් එගොඩ වී මතු භවයක බුදු වෙවා. 🙏
Kumara mahathata pin ath wewa.
Guru Dew Piyanani, oba thumage thethin sampreshanaya kala wishwaye aseemitha sakthiya mage athata ithama hodin denuna. E..
Shaktjhiya siruwa pura gaman karana ayuru ithama hodin denuna
Namskara karami.......Sadu......
sadu.........sadu.
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරුපියානනි ඔබතුමාට ස්තූතියි ස්තූතියි විස්වයට ස්තූතියි
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
Gurupiyanan wahanseta ,suduammata the karyamandalayata mage Athi uththama namaskaraya wewa Sadhu Sadhu Sadhu
බොහෝම ස්තුතියි ගුරු පියාණනි. නමස්කාර වේවා 🙏🙏
අනේක වාරයක් ඔබතුමාට ස්තුති වන්ත වෙමි .පින්සිදු වේවා .මම මෙය සනීප වෙනතුරු දිගටම කරනවා .අනන්ත වූ විශ්ව ශක්තියේ බලයෙන් මා ඇතුළු සියලු දෙනාම සුවපත් වේවා .
තෙරුවන් සරණයි෴ දෙවිපිහිටයි ...
ස්තුතියි දෙවු පියාණනි
Obatumage me seeaya harima wedagath deusuwa sewa family eke diyalu denama duwapat wewa
බොහොම ස්තූතියි!තෙරැවන් සරනයි !ඔබතුමාට❤❤❤ 🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏
! ඔබතුමාට පින් සිදුවේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි
ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ස්තුතියි දෙව් පියනනි
Theruwan saranai siyalu dewi pihitai oba tuman Athulu siyalu denatama ❤
Theruvan saranai Devi pihitai obathuma tath🌻🌻🌻
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා විශ්වයේ සැවොම.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ ගොඩක් පින් කොන්ද තව පොඩ්ඩක් කැක්කුම තියනව දණ හිස ගොඩක් හොඳයි දුවනවා අඬගහන කොට ආය ඇවිල්ල භාවනාව කරනවා ස්තූතියි ස්තූතියි ❤❤❤
❤බොහොමත්ම ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. ඇත්තටම ගොඩක් අපහසුවෙන් මේ දවස්වල හිටියෙ.දණහිස් කකුල් වේදනාවෙන්. දැන් සුවයි. විශ්වයම සුවපත් වේවා. 🙏🙏🙏💞🌻
Theruwan saranai siyaluma rogin nirogi wewa sadu sadu sadu
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ගුරු පියාණනි ඔබතුමාට .සුදු අම්මාට පින්.
ස්තුතියි පියාණනි 🙏🙏🙏🙏🙏
Guru dev thumage aashirvadayen mema daruwage asanipaya itha ikmanin suwapath wewa! Theruwan saranai!
Kapila jayarathna
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් අප සියළු දෙනාම සුවපත් වේවා! ස්තුතියි ! පියාණනි, තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ඔබතුමාට බොහෝම පින් ගුරු පියානනි
සියලු රෝග සුවවේවා
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .රෝගීන් වෙනුවෙන් කරනා සේවය අති උතුම් සේවයකි
ගුරු.දේවයිනි ඔබට.ස්තුතියි.
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏🙏🙏🙏❤ස්තුතියි!තෙරුවන් සරණයි!දෙව් සුව පව්ලට 🙏🙏🙏
Theruvan saranai devpihitai 🙏🙏🙏