දිව්‍යත්වයට ක්‍රම වේදය ප්‍රථම වරට...

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 681

  • @greytauluwaduge666
    @greytauluwaduge666 21 день тому +3

    නමස්කාර වේවා දෙව් පියාණෙනි

  • @anuruddhamahanama1866
    @anuruddhamahanama1866 13 днів тому +1

    ස්තුති ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Tk4534-v2w
    @Tk4534-v2w Місяць тому +2

    මේක ඇත්තක්. මට ලොකු අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධව🙏🙏🙏. බොහොම පින් මේවා සමාජගත කරනවට ඔබතුමාට🙏🙏🙏

  • @-SunethSRathnayaka
    @-SunethSRathnayaka 18 днів тому

    ගුරැ
    ,පියානනිසුබ
    උපන්.දිනයක්.වේවා.ඔබගේ.දැනුම
    තවත්වැඩිවේවා
    තෙරැවන්.සරනයි.❤❤❤❤❤❤
    🎉🎉🎉

  • @ChamilaHerath-445
    @ChamilaHerath-445 День тому

    බොහාම පිං ගරු පියානනි,, නිදුක් නීරෝගී භාවයම ලැබේවා,,,

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 2 місяці тому +30

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! ❤❤🎉🎉පියාණනී ඔබ තුමාපිහිට අරක්ෂව යහපත සතුට සියලුම දෙනාට ලැබෙවා! සුදු අම්මා ඇතුලු විශ්ව පියස නාලිකාව මැතිනිය සහ සියලුම දෙනාට යහපතක්ම වේවා!දීර්ඝායුෂ ලැබෙවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 місяці тому

    ස්තූතියි ☘️🌻 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 ☘️🌻☘️🌼

  • @NatureNest76
    @NatureNest76 2 місяці тому +4

    අද ඇත්තටම දෙව්රම්වෙහෙරට ගිහින් බුදුන්වහන්සේ ගෙන් බණ ඇහුවා වගේ වුනා..මේ අඩුපාඩුව මගෙත් තියෙනවා ඒක හදාගන්න අද හිතට ගත්තා දෙව්පියාණෙනි ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏.මට මේ වීඩියෝ දකින්න ලැබීම ගැන විශ්වයට ස්තුතියි ❤️❤️❤️❤🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Місяць тому

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
    ඉතාමත් වැදගත් පාඩමක්..
    අද කාලේ ගොඩක් අයට..💐💐💐💐

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 2 місяці тому +5

    ස්තුතිය ඔබතුමාට දළදා සමිදු පිහිටයි දෙවිරැකවරයි🙏🙏🙏🙏🙏🙏

  • @sitharananda2215
    @sitharananda2215 Місяць тому

    Budusarani davipihitai pihitai 🌹🌹🌹🌹🌹💖💖💖❤️❤️💐💐💐🙏🙏🙏

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no Місяць тому

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙවුසුව පවුලෙ සැමට

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 2 місяці тому +7

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට ඉක්මණින්ම සුවපත් වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 2 місяці тому +6

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏

  • @prasannarohitha1729
    @prasannarohitha1729 Місяць тому +1

    Oba Tumata yahapatakma wewa..dawasin Dawasa jayen jayama wewa...samma sambudu saranai

  • @peraraperara639
    @peraraperara639 2 місяці тому +6

    🙏🙏🙏 ගුරු පියාණන් ට මාගේ නමස්කාර ය වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranakana4197
    @ranakana4197 2 місяці тому +4

    උතුම් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
    මේ video ව මට නෙත ගැස්සු විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 місяці тому +7

    ස්තුතියි මැතිදුනි .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාවටත් එතුමියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏

  • @Bbbfnnnd
    @Bbbfnnnd Місяць тому

    ඔබ තුමන්ගේ වැඩ සටහනට ස්තුතියි හරිම වැදගත්

  • @sachithdesilva7966
    @sachithdesilva7966 2 місяці тому +5

    ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @nandawathiabeywardhane3882
    @nandawathiabeywardhane3882 2 місяці тому

    Dewepiyanani obatumata suduammata dergayusa labewa lokawase siyaluma denama suwapath wewa

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 11 днів тому

    බොහොම වටින දේ ශනයක්, ස්තුති වේවා

  • @MANUSHADEWMIMI-es4gm
    @MANUSHADEWMIMI-es4gm Місяць тому +4

    Godak sthuthi oba thumata me kiyapu hamadema atta♥🥰

  • @nilananethnidu
    @nilananethnidu Місяць тому +7

    ජන්ම දිනය සමරන ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 місяці тому +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අප ගුරුපියාණනි.... සුදු අම්මා මෑණියන්ටත් නිරෝගී සුවය ලැබේවා... 🌹🌹

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 місяці тому +11

    💐💐 දේවිසූව දේශයට මාගේ නමස්කාරය වේවා......!!!!!🙏🙏🙏💐💐

  • @NiranganiNilmini
    @NiranganiNilmini 2 місяці тому +5

    ස්තූතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @diyaniroseyine290
    @diyaniroseyine290 2 місяці тому

    ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @JayaGamage633
    @JayaGamage633 2 місяці тому +7

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුන්දර සැන්දෑවක් වේවා
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
    උතුම් ගුරු පියාණනි මෑණියනි ඔබට
    නමස්කාර වේවා
    ඉක්මන් සුවය ලැබේවා උතුම් දෙව් පියාණන්ට
    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා වන්දණියයි
    පූජණීයයි ඔබ පියාණනි මෑණියනි
    ලස්සන අලංකාර සත් ධර්ම දේශනාව අසන්නට ලබා දුන් පින්වත් සැම දෙනාටම
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම
    දෙව් සුව පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා
    අප ගේ ප්‍රඥාව දින දින දියුණු කර ගැනීමට. ලබා දෙන උතුම් දේශනාව අපේ ජීවිතය නිවැරදි සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ 🙏🙏🙏 නමස්කාර වේවා ❤❤

  • @priyankathushari2119
    @priyankathushari2119 Місяць тому

    Theruwan saranai devi pihitai 🙏 🌹 🙏 🌹 🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 місяці тому +4

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 2 місяці тому

    තෙරැවන් සරනයි.🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 місяці тому +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සියලු දෙනාටමත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @darsanisadamalisadamali6183
    @darsanisadamalisadamali6183 2 місяці тому

    තෙරුවන් සරණයි 🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 Місяць тому

    මාගේ නමස් කාරය වේවා .ඔබතුමාට ස්තුතියි .

  • @sasarikumudu1105
    @sasarikumudu1105 2 місяці тому +6

    ස්තුතියි ගුරැ පියාණෙනි තෙරැවන්සරණයි🙏🙏🙏

  • @Myworld-w2u
    @Myworld-w2u 2 місяці тому +3

    හරිම සතුටින් අහපු දේශනාවක් ගුරුතුමනි.. හරිම සැනසීමක් දැනෙනවා. ඔබතුමා ගොඩක් ප්‍රියමනාපයි 🥰
    🥰🥰

  • @nmaindrani
    @nmaindrani 2 місяці тому +3

    ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු

  • @NilupaJayawardena-bv3ht
    @NilupaJayawardena-bv3ht 2 місяці тому

    Gurudewi piyanantath suduammatath deergau pathami theruwan saranai Dewi pihitai ❤️

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 2 місяці тому +5

    ආදරනිය ගුරැපියානන්ට ස්තුතියි සුදු අමිිමා විස්වාස නාලිකාවෙි සැමට දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @rashmidayana9502
    @rashmidayana9502 2 місяці тому +11

    මගේ ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා
    උතුම් නිවන් මග දුරු නොවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Місяць тому

    අම්මො එ වැඩසටහන නම් හරිම ලස්සනයි🤗 දීගොඩ කුමාර මාමෙ ඔයාගෙ ඇතුල හරිම ප්‍රබාශ් වරයි✨️ ස්තුති ඔබ තුමන්ට.🙏💖

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 2 місяці тому +7

    ගුරුපියාන්ට දිර්ඝයු ලැබේවා නිදුක් නිරෝගි වේවා සුදු අම්මාටත් පිං විශ්වය ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyankakamari7298
    @priyankakamari7298 2 місяці тому +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PavithraSenarathhettiarachchig
    @PavithraSenarathhettiarachchig 2 місяці тому

    ස්තුතියි ❤️❤️

  • @SunandaAT
    @SunandaAT Місяць тому

    Sadu... saduu. ....Sadu......මෙත්තා, කරුණා , මුදිතා, උපේක්ඛා ගුණයන්ගෙන් සියලූ ම හදවත් පුරවා ගන්නට මෙම දේශනා නිරතුරු අසන්නට සලසා දෙන්න ප්‍රධාන ජන මාධ්‍ය තුලින් සියලූ බලධාරින් ගේ නෙත යොමුවේවා මෙම දේශානා. Theruwan saranai, Siyalu devi rekawaranai, Dew Guru piyanani, Deergau wewa.

  • @foodbodymind3742
    @foodbodymind3742 2 місяці тому +4

    නමස්කාර වේවා ගුරුතුමනි 🙏❤නැවුම් වූ අදහස් වලට විශ්වමය ස්තුතිය වේවා ❤

  • @chamthkaaratv8970
    @chamthkaaratv8970 2 місяці тому +4

    කුමාර මහත්තයා ඔබතුමා විවෙක ගන්නවා අඩුයි ඔබතුමාගෙ නිරොගී භාවය වෙනුවෙන් විවෙකය අත්‍යවශ්‍ය දෙයක්.ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබෙවා🙏🙏🙏

  • @sampath5050
    @sampath5050 2 місяці тому

    තෙරුවන් සරණයි...!!!

  • @sellasir71
    @sellasir71 2 місяці тому

    Wiswa.piyasanalikawa.deegoda.gurupiyahumata.theruwan.saranai.dvi.pihitaioba.hUma.ikman.suwaya.labawewe.niduk.wewe.neerogi.wewe.suwapah.wewe🎉🎉🎉🎉❤❤❤

  • @priyankairomi8946
    @priyankairomi8946 2 місяці тому +1

    Guru piyanani mama godak adnipawali kalaya gatha Kara den wasara 10k me rate prathikara karana gaman rassawath karanawa daruwantath udau Karan issarahata yanawa mage jeevithe godak weraduna then tiyanawa ath hema karadarayakma Mata jaya ganna puluwan amuthu shakthiyak tiyanawa den obathumange ashirwadayen thawath shakthiyak lebuna ikmanin lankawata Anna ona akath Mata lebi heki ikmanin ashirwada karanna piyanani Mata theruwan saranai devi pihitai 🙏🙏🙏❤️

  • @FfUser-i7q
    @FfUser-i7q Місяць тому

    🎉හැමදාමත්ම ලබාදෙන දැනුම් සම්භාරයට බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි🎉🎉🎉

  • @thamarawong1825
    @thamarawong1825 2 місяці тому

    Ape piyanange Uthum Asiri Wadayen Suwapath Wenwa Dakinakota Harima Satutak Ape piyanani Ape piyananta Ikman Suwayma Labenwamai Ape piyanani Ape Adaraniya piyananta Adaraniya Sudu Ammata Adaraniya Karraya Mandalaye Daruwanta Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @thamarawong1825
    @thamarawong1825 2 місяці тому

    Ape Uthum piyananta Ikman Suwayma Labewa Esema wewa Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Adaraniya Karraya Mandalaye Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Watina Desanayata Godakm pin Dew piyanani Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @nadeekaernst5344
    @nadeekaernst5344 2 місяці тому

    Piyanani theruwan saranai devi pihitai 🙏

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 2 місяці тому

    Godak watina deshanawak 🙏🙏🙏 bohoma pin oba thumata saha dew suwa kandayamata

  • @kumarikaluarachchi3137
    @kumarikaluarachchi3137 2 місяці тому

    Ape guru dewaYanei oba tumatath theruwan saranai devipihtai.

  • @RKNShiromani
    @RKNShiromani Місяць тому

    අනේ ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේ කරුනු හරිම පැහැදිලිව විස්තර කලාට.බුදුසරනයි

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉namaskara wewa guru piyaneni

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 2 місяці тому +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!,දෙව් පියාණෙනි .ලෝක වාසී සියලුම දෙනා දෙවියන්ගේ පිහිටයි !ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා !!🙏🙏🙏❤️❤️❤️

  • @KumuduniSudarshani
    @KumuduniSudarshani 2 місяці тому +1

    theruwansaranai dewipihitai obathumata.🙏🙏🙏🙏🙏🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️

  • @renukaperera2460
    @renukaperera2460 2 місяці тому +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑනියණි . විශ්ව පියස මැතිණිය ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . ඉතා වටිනා දේශනාවක් සැමට ඇසෙත්වා. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

    • @SriLanka-zl1yi
      @SriLanka-zl1yi 2 місяці тому

      Heruwan saranay dewe pihitay dergay wewa

  • @nalanifonseka463
    @nalanifonseka463 Місяць тому +1

    ඔබට ස්තුති වේවා ගුරු පියානෙනි දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 місяці тому +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indumaleehewalunuwila6964
    @indumaleehewalunuwila6964 Місяць тому

    ඔබ තුමාට ගොඩක් පින් ..🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 місяці тому +3

    විශ්ව පියස නාලිකාව ට බොහොම ස්තූතියි බොහොම පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 2 місяці тому +5

    ගුරු පියානන්ට නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.ඒවගේම සුදු අම්මටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි.

  • @priyanthalal6926
    @priyanthalal6926 Місяць тому

    ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama Місяць тому

    Mage adaraniya gurupiyananta niduknirogee dergayusha labewa🙏🩷🇰🇼🪷

  • @ClarisseBrohier
    @ClarisseBrohier 2 місяці тому +1

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaKumari-j6t
    @SeethaKumari-j6t 2 місяці тому +1

    🙏🙏🙏

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 2 місяці тому +2

    🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි ඔබතුමටත් සුදු අම්මාටත් විශ්වපියස නාලිකාවේ මැතිණියටත් කර්‍ය මන්ඩලයටත් දෙවි සුව සේවා කාර්‍ය මන්ඩලයටත් ❤🙏

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 2 місяці тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියානනි නිදුක් නිරෝගි සුවය ලැබේවා සුවපත් වේවා සුදු අම්මාත් ඇතුලු දෙව්සුව සේවා පවුලේ සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @chandranichandrani9046
    @chandranichandrani9046 2 місяці тому

    Teruvan saranai devi pihitai piyanani

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du Місяць тому +1

    මෙවැනි දැන්වත් කරාට ගොඩාක් පින් මම තුන් වනිවතා වටත් මේ දේසනය අසුවෙ අහන්න අහන්න දැන් නුවත් වෙනවාඔබ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤,🙏🙏🙏🙏

  • @PDDhanawathi
    @PDDhanawathi 2 місяці тому

    තෙරුවන් සරනයි

  • @OmAn-p4t
    @OmAn-p4t 2 місяці тому +1

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි 🙏🙏🙏🙏🙏🥰🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 2 місяці тому

    ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි. ගොඩක් ස්තුතියි. මම හැම දිනකම ඔබ පැවසූ සියල්ල ඒ ආකාරයටම තවමත් කරනවා. මම හැම මොහොතකම ඉවසනවා. සමහර අයට මගේ ලස්සන ගතිගුණ වැරදි ආකාරයට හිතනවා. නමුත්, මම ඒ කිසිම දෙයකට තරහ යන සිතිවිල්ල ඇති කර ගත්තේ නැහැ. මොකද, මගේ හදවත ගැන මට ගොඩක් විශ්වාස නිසයි. මම හැමෝවම අගය කරනවා. තවමත් ඒක මගේ ස්වභාවයයි. ඒක කවදාවත් නැති වෙන්නෙ නැහැ. ඔබ තුමාගේ වචන ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම ගැන මට විශ්වාසයි. ඇත්තටම මම දිව්‍යාංගනාවක් කියලමයි මට දැනෙන්නෙ. ඒ නිසා භමම ගොඩක් සතුටින් ඉන්නෙ. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 місяці тому

    විශ්වයේ විස්මිත පින්වත් ගුරු පියාණෙනි සුදු අම්මාටත් පින්වත් පිස්සු පියස නාලිකාව මෙහෙයවන සැමටත් දිව්සුව කාර්යය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිතනා පරිදි සතුටින් පිරිපුන් වාසනාවන්ත නිරෝගීව වැජඹේවා සාදු සාදු සාදු

  • @maliperera9307
    @maliperera9307 2 місяці тому

    Theruwan saranai sir niduk neerogi wewq siyalu පැතුම් etu weea 🙏🙏🙏🙏🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Місяць тому

    ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දිගොඩ කුමාර මැතිතුමා ට දීර්ඝායුෂ ලැබේවායි පතමි

  • @appkwt64
    @appkwt64 2 місяці тому

    Dew piyananta niduk niogi suwaya labewa mage namaskaraya wewa theruwan saranai.

  • @MyKuwait-x4u
    @MyKuwait-x4u Місяць тому

    Theruwan sarni daviphti 🙏🙏♥️🙏♥️ eihtamh watinwa

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 2 місяці тому

    Dirgaywawa obatumata ❤❤❤❤❤❤❤

  • @EvaniJamburegoda
    @EvaniJamburegoda Місяць тому

    ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🙏🙏👍

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Місяць тому

    තෙරුන් සරනයි !🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 2 місяці тому

    Oba wahanse hareyatama hari oba wasansege utum desana harema wedagath mamanam godak hida vediyata wenas una oba wahanseta sudu ammeta karaya mandalayata bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼❤️❤️❤️❤️

  • @manthilasamarakoon-v7m
    @manthilasamarakoon-v7m 2 місяці тому

    ස්තුතියි ගුරැ පියානෙණී තෙරැවන් සරණයි දෙවි පිහිටයි / ධමිමිකා හේරත්

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 місяці тому

    තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 2 місяці тому

    Deegoda kumaramahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa.Teruwansaranai siyaludevipihitai.

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 Місяць тому

    Budusarani Devi pihitai jayawewa .💐💐💐💐💐💐🙏❤️❤️❤️❤️❤️❤️

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 місяці тому

    සැමටතෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @ashokamalkanthi8465
    @ashokamalkanthi8465 2 місяці тому +1

    තෙරුවන් සරණයි ...!දෙවි පිහිටයි ...! සතුටුයි ... විශ්ව මාතාවට බොහොමයක් ස්තුතියි ....!

  • @IranganiBandarawicrama
    @IranganiBandarawicrama Місяць тому

    අපේ ගුරුපියාණි ඔබට දිර්ග ආයු වෙවා 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @jeewarani9104
    @jeewarani9104 2 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 Місяць тому

    Dew suwa guru piyanna saha sudu amnata syalu sakthiya labawai Kiya pathami 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷👍👍👍👍

  • @jayantharohini2029
    @jayantharohini2029 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 місяці тому

    ❤❤ ගුරු පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ත් ස්තූතියි.වටිනා දේශනාව ක්.තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @anjalilathakariyawasam3779
    @anjalilathakariyawasam3779 2 місяці тому +1

    දේපියාණෙනි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි වටිනා අදහස් අප වෙත ලබාදෙනවාට ස්තුතියි. ස්තුතියි🌷🌷🙏🙏🙏

  • @evawickramarathne8834
    @evawickramarathne8834 2 місяці тому +4

    මෙතෙක් මා නොදැන සිටි මුදිතාවේ නියම අරුත වටහා දුන් ගුරු දෙව් පියානනි ඔබ තුමන්ට ස්තුති වේවා , පින් අත් වේවා දීර්ඝායුෂ වේවා