Indian Vlog 3 🇮🇳😍 පාරේ ඇවිදින ගමන් කමුද ඉන්දියන් කෑම 👍 Street Food in India 🧡 Masala panipoor 🧡

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 235

  • @nuwanamarasiri4030
    @nuwanamarasiri4030 6 місяців тому +12

    ලහිරු අයියා ( සොදුරැ රස්තියාදුකාරයා) video ටික නියමයි, india ගියා වගේ feeling එකක් දැනුණා, විස්තර කිරීමත් ,ඉදිරිපත්කීරීමත් නියමෙට කරනවා,ජය වේවා❤❤.

  • @THISARA_NAVO
    @THISARA_NAVO 6 місяців тому +15

    බඩ අවුලක් එහෙම උනැයි... මාත් ගිහින් දැක්කනෙ ඉන්දියාවේ clean එක .. ඒකයි ඇහුවේ 😂😂❤

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      තාම නෑ 😍 හොදින් ඉන්නවා

  • @theruwansaranai6029
    @theruwansaranai6029 6 місяців тому +3

    Hi අයියා ඔයාලගේ මේ video serious eka nam super...වෙනස්ම අත්දැකීමක්...මොනවා උනත් ඒ මිනිස්සුන්ගේ hospitality නියමයි...ඔයාලට comment එකක් නොදැම්මොත් ඔයාලට කරන ලොකු අසාධාරණයක් කියලා හිතුවා..තෙරුවන් සරණයි ඔයාලට පරිස්සමින්🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +2

      ආදරෙයි එකෙන්ම ඔයලගේ වචන ශක්තියක්🧡

  • @pradeepchandana299
    @pradeepchandana299 6 місяців тому +2

    එල එල අයියේ ගැම්මක් තමා දැම්ම ගමන්න බලන්න බැරි උනා මාර විදියට busy වෙල ඉදියෙ අනිවාර්යයෙන් දාපු ගමන් බලන්න ට්‍රයි කරනව අයියා අදත් එලම ගැම්මක් තමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DimuthuAloka
    @DimuthuAloka 6 місяців тому +2

    ලහිරැ සොදුරැ රස්තියාදු කාරයා අපිට පිස්සු 😍😍😍

  • @TharinduDarshana-r2s
    @TharinduDarshana-r2s 5 днів тому +1

    මරු ලහිරු අයියා ගොඩක් දේවල් dakka

  • @sebbygamer1633
    @sebbygamer1633 6 місяців тому +12

    Be careful with Indian food some people don’t make them hygienically ❤

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 6 місяців тому +1

    Excellent traveling ලහිරු

  • @lakshanfernando1486
    @lakshanfernando1486 6 місяців тому +1

    අයියට ලයික් එකක් දාන්නත් අමතක වෙනවා වීඩියෝ බලද්දි.

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      ආ කමක් නෑ අද එකක් දෙන්නම්

  • @SunethDarshana-mr8mk
    @SunethDarshana-mr8mk 6 місяців тому +4

    යද්දි කියල ගියේ ඉන්දියාව කියන එක හරියටම පෙන්නනවා කියල එ වගේම පෙන්නුවා එක පෙන්නුවෙ ලහිරු විතරයි ..ජිවිතෙ ට යන්නැ කියල හිතුනා ඉන්දියාවෙනම් ලොකෙ ජරාම රට අපිරිසිදු ම රට.

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      දකින දේ පෙන්නන්නම් තව තියෙනෙවා බලන්නකෝ 👍❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 6 місяців тому +2

    Nice Lahiru aiya ❤❤❤😊😊😊

  • @ShanHashan-cf2bp
    @ShanHashan-cf2bp 5 місяців тому +1

    මරු මරු ,ජය වේවා ඩබල

  • @Cripso100
    @Cripso100 6 місяців тому +9

    ඉන්දියන් කෑම කන්න එපා bro, බඩ ගියොත් ලෝක සෞක්‍ය සංවිදානය බෙහෙත් හොයාගෙන නැහැ 😂

  • @SanukD-o2g
    @SanukD-o2g 5 місяців тому +1

    උබ ඉංදියාවේ ඉපදෙන්න හිටපු එකෙක් අයියා 😘😘

  • @nuwankumar-vw3bt
    @nuwankumar-vw3bt 6 місяців тому +1

    hi aiya elaga video eka danna budu saranai jesu pihitai

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 6 місяців тому +1

    👌👌👌💪💪👍 ජයවේවා parisamin ලහිරු අය්යා 👌👍👍❤️❤️❤️

  • @TravelwithCnk
    @TravelwithCnk 6 місяців тому

    අම්මෝ එදා රෑ කෑව කෑම ගොඩ ❤
    ඉන්දියාව කියන්නේ ඉතින් පට්ට ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      එකෙන්ම දන්නෝ ආයේ යති ❤👍

  • @JDPriyamal
    @JDPriyamal 6 місяців тому +1

    Video එකක් දානකන් බලාගෙන හිටියෙ ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      දෙන්නම් සුපිරි ටිකක් ඉක්මනින්

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi Місяць тому +1

    ලස්සන යි 🎉🎉🎉

  • @priyanthasilva602
    @priyanthasilva602 6 місяців тому +1

    නියමයි❤❤❤❤❤

  • @ruwanwidanage1465
    @ruwanwidanage1465 6 місяців тому +3

    සුපිරි ❤ බඩ පරිස්සමෙන්

  • @Hasarangag2
    @Hasarangag2 5 місяців тому +1

    Patta. Kema tikak wedi pura pennanna

  • @sobaspecial.
    @sobaspecial. 5 місяців тому +1

    මාර සංකීර්ණයි නේද ලහිරු අයියෙ

  • @bharathku-z1u
    @bharathku-z1u 4 місяці тому +1

    Bro im waiting for ur next tamil nadu ooty trip....... pls upload video

  • @SujeevaJawardana
    @SujeevaJawardana 6 місяців тому +1

    Lot of Indian like Sri Lanka because of story of Rama Rawana. Because Rama , Hanuman have came to Sri Lanka and killed Rawana. I also experience this in Mumbai India.

  • @isuruthushan7107
    @isuruthushan7107 6 місяців тому

    සුපිරි travel vlog එක 👍👍

  • @priya1736
    @priya1736 6 місяців тому +1

    මට නම් අප්පිරියයි...ඉන්දියාවෙ toilet ගිහින් අත් සබන් දාලා හෝදන්නේ නැහැ.... කෑම කඩවල toilet ගිහින් ඇවිත් අනිත් අතට පරාටා අනනවා...

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 6 місяців тому +1

    Niyamaii lahiru aiya lassanaii 😚😚😚

  • @umeshkaushika2598
    @umeshkaushika2598 6 місяців тому +1

    Aye balagena aiye owa kala bade amaruwak hedunoth iwarai 😂 waga kimen kiyanne❤😂😂🎉🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      අම්මෝ ඔව් ඔව් පරිස්සමෙන් ඉන්න ඕනා ❤👍

  • @DKCinematic
    @DKCinematic 5 місяців тому +1

    Supiri 🔥❤

  • @dush_95
    @dush_95 6 місяців тому +2

    සුපිරි ❤😋

  • @sohanmadhuka537
    @sohanmadhuka537 6 місяців тому +1

    පරිස්සමෙන් අයියෙ 😌❤️

  • @cricdose99
    @cricdose99 6 місяців тому +4

    😂ලන්කාවට සල්ලි නැතිවුනා සීයට දාහක් හොදයි

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 5 місяців тому

    නියමයි 👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤

  • @sameeraKumara-s6y
    @sameeraKumara-s6y 5 місяців тому

    Lovely indian people ❤

  • @malindumethsara6635
    @malindumethsara6635 6 місяців тому

    දවසක වැඩිකල් නොයා යමු බොසා swistland

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ආසම රටක් අනිවා යනවා 🧡

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 6 місяців тому +4

    ඉන්දියාවේ පාරවල් අයින් වල තිබෙන කෑම වර්ග කන්න උත්සාහ කරන්න එපා.මොකද මම අත්දැකීමෙන් කියන්නේ.ටිකක් අපිරිසිදුයි.බඩෙ අමාරු හැදෙන්න බලනව.මට කීප වතාවක්ම හැදුන.පලතුරු කෑවත් හොදට සෝදල කන්න.ඉන්දියාව කියන්නේ ඉක්මනින් ලෙඩ රෝග බෝවීම වැඩියි.

  • @SujeewaFernando-nr8ke
    @SujeewaFernando-nr8ke 6 місяців тому +1

    Ela LAHIRU supiri NO 1 U

  • @Hasarangag2
    @Hasarangag2 5 місяців тому +1

    Patta

  • @Amila_suresh
    @Amila_suresh 6 місяців тому

    ලහිරු අයියා ඉතින් ආතල් එක උපරිමයෙන් ම ගන්නවා ඈ..😁💪

  • @priyanthasilva602
    @priyanthasilva602 6 місяців тому +1

    පට්ටම පට්ට ❤❤❤

  • @Senithuchareen48
    @Senithuchareen48 6 місяців тому +2

    Supiri ❤

  • @Manjula-i6h
    @Manjula-i6h 6 місяців тому

    බුදුසරණයි මචන්

  • @INS_gaming
    @INS_gaming 6 місяців тому +1

    Inna hotel eke room tour ekak dennko

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      පලවෙනි වීඩියෝ එකේ තියෙනෙවා පොඩි හොටෙල් එකක්

  • @dshnet5218
    @dshnet5218 6 місяців тому

    පට්ට ට්‍රැවල් ඈ...

  • @gihanbathiya7878
    @gihanbathiya7878 6 місяців тому +2

    😀👍👍👍

  • @maneljayaweera6543
    @maneljayaweera6543 6 місяців тому +1

    Super 👍

  • @ChilaPerera
    @ChilaPerera 6 місяців тому +1

    Niyamai lhiru bro

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 місяців тому

    සුපිරි ❤❤❤

  • @badnotiya9244
    @badnotiya9244 6 місяців тому +1

    ඒ ම්නිස්සු පට්ට හොදයි ❤❤

  • @sobaspecial.
    @sobaspecial. 5 місяців тому +1

  • @dinindusomathilaka8270
    @dinindusomathilaka8270 6 місяців тому

    I love indian cultural

  • @sl_vollyball
    @sl_vollyball 6 місяців тому

    සුපිරි අයියේ 💗❤️‍🩹🔥🔥🔥🔥

  • @theasiandevil1782
    @theasiandevil1782 6 місяців тому +1

    Lankawe manussayo wasawanta wenna one

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      ඔව් ඔව් අපේ මහ උන් මෙ රටවල් වලින් හිගා කාලා සල්ලි ඉල්ල ගන්නවාට

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 6 місяців тому

    Like 300 magen aiya

  • @KrishanthiKumarage-n1o
    @KrishanthiKumarage-n1o 6 місяців тому

    Video aka beluwa welawa giya denune ne lassanai

  • @rm.creativephotograph5472
    @rm.creativephotograph5472 6 місяців тому +1

    Super❤

  • @Travewithson
    @Travewithson 6 місяців тому

    Beautiful ❤

  • @dilushaamarasekara5466
    @dilushaamarasekara5466 6 місяців тому

    dapu dance eka supiri 🤩🤩🤩

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ❤👍 ටිකයි දැම්මේ එතන උන් බීලා හිටියේ 😍❤

  • @AsinthaShehan-e1t
    @AsinthaShehan-e1t 6 місяців тому +2

    1 st comment

  • @pasanpramodya4728
    @pasanpramodya4728 6 місяців тому

    Super

  • @herbatmendis6240
    @herbatmendis6240 6 місяців тому

    ලහිරු 👍👍එල

  • @warunagunawardana3396
    @warunagunawardana3396 6 місяців тому +3

    Mu jannama upan ekk

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      අනික් මිනිස්සු නොකාද ජීවත් වෙන්නේ 😍

  • @DelumiManjula
    @DelumiManjula 6 місяців тому

    Jp මල්ලි පරෙස්සම්න් ❤❤❤❤❤

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 6 місяців тому

    mumbai walath vlog ekak karanawada aiye

  • @sahanhirusha9517
    @sahanhirusha9517 5 місяців тому +1

    Daily max කියලා චැනල් එකක් තියනවා. ඒකෙ පොර ඉන්දියන් කෑම ගැන vlog කරා. ඒක බලන්න අයියා. පට්ටම රස කෑම තියනවා. Daily max indian tour කියලා ගහලා බලන්නකො. කෑම ගැන පට්ට idia එකක් ගන්න පුලුවන්. ♥️🥰

  • @sn9966
    @sn9966 5 місяців тому +1

    රොටි දාන රතුපාට ඇදන් ඉන්න කොල්ලා ඔයාලා උදේ එද්දිත් ඕකම ඇදන් රොටි ගුලි කර කර හිටියා.දැන් රෑ එද්දිත්...හිතන්න කොච්චර කට්ටක්ද.පිරිසිදු කමටත් අවුලක් වෙනවා...😢

    • @travelwithlahiru
      @travelwithlahiru  5 місяців тому

      උ ජීවත් වෙන්න් මාර කට්ටක් කනවා නේද මට නම් හැගෙන්නේ ඒකයි උ පොරක් 👍

    • @sn9966
      @sn9966 5 місяців тому

      @@travelwithlahiru අනිවා.එකගයි.පව්.
      ඒත් ඉන්දියාව අපිරිසිදුයි.ඒකයි මම කිව්වෙ.ෆිල්ම් වල ඉන්දියාව නෙවෙයි නේ ඇත්ත.මිනිස්සුන්ට දැනගන්නත් එක්ක හොදයි වීඩියෝස්.

  • @mashi2444
    @mashi2444 6 місяців тому

    මම දකින දෙයක් අනිත් වෙලාවට කොහොමද දන්නේ නැහැ ඒත් අයියා අනිත් අයියාගේ වීඩියෝ වලට සපෝට් නැහැ කියලා හිතනවා.ඔයාගේ වීඩියෝ වල කොච්චර බැලුවත් මට තාම එයාගේ චැන්ල් එක හම්බුනේ නැහැ 😢😢😢

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ඔයා හරියට විඩියො බලලා නෑ එහෙනම් travel with cnk කියලා ගහන්න හරි ලෙසියි ඔය tshirt එකෙත් ගහලා තියෙනෙවා මගේ ගොඩක් විඩියො වල ඉන්නවා එ යාලුවා ගිය අවු අවුරුද්දේ මාත් එක්ක සිංගප්පූරුවේ ත් ගියා මම ගොඩක් තැන් වල නමත් කියනවා

    • @mashi2444
      @mashi2444 6 місяців тому

      නැහැ අනේ මම හරියට බලනවා.ඒත් මට එයාගේ නම සෙට් උනේම නැහැ 😓😅.මමනම් එයාගේ 👕 එක බලන්නේ නැහැ එයා දිහා තමයි බලන්නේ 🤭❤❤❤

  • @bandararathnayake7018
    @bandararathnayake7018 6 місяців тому

    Ai Bangalore walata direct flight thiyanawa ne eke giye natthe

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ඔව් තියෙනෙවා අපි චෙන්නයි දවස් දෙකක් නවතින්න හිතුවේ මුලින්ම පස්සෙ වෙනස් කරා

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 6 місяців тому

    කොමියුනිකේෂන් වලට කියන්නේ isd, usd නේද?

  • @vinuganadith7953
    @vinuganadith7953 6 місяців тому

    Supiri

  • @warunagunawardana3396
    @warunagunawardana3396 6 місяців тому +1

    Kana ekai bona ekai vitharaine

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      ඒකනේ ඉතින් කවරේ ලියල තියෙන්නේ

  • @TharinduPereraprofile
    @TharinduPereraprofile 6 місяців тому +1

    කර්ණාටක ගිහින් "නල්ල රුසි" ලු... ! 😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      මාරයි නේද ඒකනම් 😍

  • @DamithDeSilva84
    @DamithDeSilva84 6 місяців тому

    👌👌👌

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 6 місяців тому

    ඉන්දීයාවේ ස්ට්‍රිට් ෆෘඩ් කනවාට වැඩිය හොදයි කක්කුස්සියක් කඩාගෙන කනවා 😂😂😂😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      එවා බලන්න සලස්වන එක හොදයි නේද 👍

  • @upulhenawala
    @upulhenawala 6 місяців тому

    💯💯🎉🎉

  • @tharangakumara116
    @tharangakumara116 6 місяців тому

    ❤Kandy

  • @wasana4414
    @wasana4414 6 місяців тому

    ❤❤❤❤

  • @isuruthushan7107
    @isuruthushan7107 6 місяців тому

    අනික් කෙනාගේ youtube eke නම මොක්කුද

  • @chanukapradeep3519
    @chanukapradeep3519 6 місяців тому

    ❤❤❤

  • @NuwanMilinda
    @NuwanMilinda 6 місяців тому +1

    අපේ රට හොදයි බොලවි ලබිබෙ ඉන්දියාවට වඩා😂

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      එකෙන්ම අපේ රට හොදයි හැබැයි බුදුන් වහන්සේත් ඉපදුනෙ ඉන්දියාවේ නේද

  • @prasaddias3856
    @prasaddias3856 6 місяців тому

    ලහිරු හින්දු කෑම නොව ඉන්දීය කෑම වියයුතු යි නේද ..

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ස්තුතියි හරි ගැස්සුවා 🙏❤

  • @wasanthakumara1400
    @wasanthakumara1400 6 місяців тому

    ❤❤❤🎉🎉🎉

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 6 місяців тому +2

    You eat Indian Street food if you an go hospital very easy
    😅😅😅😂😂😂😂..

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 6 місяців тому

    ලංකාවේ උන්ට කියන්නේ ...
    පේනවානේ මුන්ගේ පාරවල් වල හැටි.....
    ටොෆි කොලයක්වත් පාරේ දාන්න එපා....
    සාක්කුවේ දාන් ඇවිත් ගෙදර කුනු බක්කියට දාන්න.....

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      අනිවා ඒවා ඉගැන්නුවේ නැත්නම් අපේ රටත් ඉවරයි

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 6 місяців тому

    ඉන්දියාවේ මිනිස්සු කවුද කියන්න යන්න්කො මුහුදේ 😂

  • @AT-ri8cf
    @AT-ri8cf 6 місяців тому

    Lankawe original higanno dennek. Hodata penwa hasirimen🤣🤣

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому +1

      ඔව් මචෝ අපි හරිම දුප්පත් එක නිසා මෙ වගේ පොඩ් පොඩි ගමන් ගිහින් සතුටු වෙනවා ඔයලා වගේ අපිට කතරගම යන්න සල්ලි නෑ 😜

  • @sitharidias2349
    @sitharidias2349 6 місяців тому

    හපොයි .....බැංගලෝර් නම් සෙට් නෑ වගේ .
    පිටකොටුව හොදයි නේ. 😔😔

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      මේ තාම මැජෙස්ටි ටවුන් එක ඉදිරියේදි බලන්න බැන්ග්ලෝර්👍

  • @prasannajanaka5635
    @prasannajanaka5635 5 місяців тому +1

    Indian yann kohomda ganan

    • @travelwithlahiru
      @travelwithlahiru  5 місяців тому

      මට 125000 විතර ගියා මේ ගමනට

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 місяців тому

    උබ ඊට පස්සෙ පාරෙ රීලා නේද

  • @gayankumar8581
    @gayankumar8581 6 місяців тому

    💝💖❤️💖💝♥️♥️

  • @tharindu8996
    @tharindu8996 6 місяців тому +1

    අම්මෝ අයියා ඉන්දියාව😂😢🤢

  • @Das2.0-x4u
    @Das2.0-x4u 4 місяці тому

    Nalla rusi karnaka tamil namei oi un katha karana language kannada language

  • @LukeDilruk
    @LukeDilruk 6 місяців тому +2

    Ganja thiyanwa ohe eka eka ewa penna apita ganja 😊

  • @prakashsivaprakash5910
    @prakashsivaprakash5910 6 місяців тому

    Batham newer bang baatham

  • @nima0011
    @nima0011 6 місяців тому +1

    පැණි පුවක් තාම තියෙනව විකුණන්න

  • @prakashsivaprakash5910
    @prakashsivaprakash5910 6 місяців тому

    Indiya sim ganda ba banng

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      මම ගත්තා කොහොම හරි ❤👍

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 6 місяців тому +1

    දැන් ඔයාට තෙරෙනව නේද ඉන්දියාවේ රෝග බෝවීම වැඩි ඇයි කියලා.ඉන්දියාවෙ ඉන්න හැම කෙනෙක්ම නරකනෑ.නමුත් ඔයාලගේ තියෙන බඩු ප්‍රවේශම් කරගන්න අරන් දුවන අයත් ඉන්නවා ලං කලාව ගත්තම ඉන්දියාවට වැඩිය පිරිසිදු යි. චෙන්නායි පැත්තනම් මම ආසම නෑ දිල්ලි නම් ගොඩාක් හොඳයි.බලන්නත් තැන් තියෙනවා ලෝටස් ටෙම්පල් ගොඩක් ලස්සනයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      ඔව් ඔව් මෙහෙ සෙනග වැඩි

  • @shanespb4045
    @shanespb4045 6 місяців тому

    Ada mage birthday eka 🎉

  • @chamarasithum8437
    @chamarasithum8437 6 місяців тому

    India minissu hodai hebei hemethenama nemai godakma inne marisi buwala thamil nadu ehema giyaoth sorry thamai ithin

    • @travelwithlahiru
      @travelwithlahiru  6 місяців тому

      අපිත් දන්නවා මර්සි 😍