Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනීවා සුපිරිම දන්සලක් මෙ දන්සලට අනුග්‍රහය දෙන මහත්වරුන්ට තවතවත් වෙඩිවෙඩියෙන් ලෙබෙන්න ඕනේ ඒ වගෙම මෙම දන්සලට උදව් කරන අයටත් පින් සිඩුවෙන්න ඕනේ,මම මෙවගේ දන්සලක් දක්කමය් ලබන අවුරුද්දේ අනඉවරයෙන් එනවා දන්සලට.❤❤❤ බුදු සරනය් දයකත්වය දෙන සියලු දෙනටම.💯🙏🙏🙏
සුපිරිම දැන්සැලක්...මේ අමාරු කාලයේ මෙහෙම දෙනවා කියන්නේ ඔයාල ලොකු පිනක් කරන්නේ...සියළු දෙනාටම යහපතක් ම වේවා🙏❤️💖
❤❤❤❤❤❤
මහන්සි වන සියලුම දෙනාට අපගේ ඉස්තුතිය බුදුසරණයි ❤❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻
ape pathea thiynea
@@ShehanBuddika-wd8dw අපි ඵ්නවා මල්ලි
Every citizen received free food/kerosene every week until the 1970's. Ceylon used to paradise in more than one sense of the word. Silly people in the media stopped it
මෙම දන්සල සංවිධානය කරන සහ උදව් උපකාර කරන සියලුම පින්වතුන්ට දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා... දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏
අති සූපිරි අපූරු කදිම අනර්ඝ දන්සැලක්.ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.අපේ හෙළ විරුවෝ 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
බුදුපියානන් වහන්සේගේ දානපරමිතා වේ සත්‍යයමයි.කදුලු එනවා දකින කොට.සතුටට.මේ තරම් උතුම් ගුණ ඇති මිනිසුනේ නිවන්දක්නා ජාති දක්වා වෙහෙස මහන්සි වු සැමටත් විය පැහැදම් කල සැමටත් ජානතාව කුසපුරව ගත්තු බත් ඇටයක් ගානේ ඔබ සියලු දෙනට මහා කුසලයක් අත්පත් වේවා.දීර්ඝායු වේවා. දැතට දෙපයට දිරිය ශක්තිය ලැබෙත්වා.සංසාරගමන නිමවෙන තෙක් මේ කල උතුම්දානමය පින සෙවනැල්ලක් සේ පසුපස එත්වා.තව වටිනා අදහසක් එකතු කිරිමට කැමති.හැම මිනිසුන් පිංසිදු වේවා කියා බත්කට කන්න කලින් පවසනවානම් කෙතරම් අගනේද.
දන්සල් දෙන කට්ටියට වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනෙ🥰
වචනයේ පරිසමාප්තාර්තයෙන්ම මහා බත් දන්සැලක් 😊❤
මොනාකාරයෙන් දන්දුන්නත් දන්දීම කුඩා නෑ🖤
මේ තරම් කරැනාවන්ත කැප කිරීම් කරන උතුම් මිනිසුන් ඉන්න රටක් මෝඩ අවස්ථාවාදී දේශපාලුවනී විනාස කරන්න එපා වදින්නම් වයසක අය යන්න ගෙදර මේ වගේ පිනක්වත් කරගනිල්ලා මේ මහා පින්කම කරන රත්තරන් මිනිස්සුන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤
අනිවරයෙන්
අනිවාර්යයෙන් ..ඔබසැමට ...දිර්ඝ ..අයුලැබේවා ..ජේසු පිහිටයි ..❤❤❤❤❤❤❤❤
ගොඩාක් පින් මේ වගේ අමාරූකාලෙක මෙහෙම දන්සල් දෙන එක..හැබැයි හිතන්න මේ වගේ ලොකු දන්සලක් දෙන්න ඔබ හැමෝගෙන්ම ලොකු මුදලක් වැය වෙනවා..ඒ වගේම හැම තැනම ගොඩාක් දන්සල් තියෙනවා..මේක ගොඩාක් ලොකු පිනක් හැමෝම ඇවිත් කෑම කාලා හිතින් පින් දෙනවා..ඉතින් මම කියන්න හදන්නේ අපේ රටේ මොකුත්ම කර කියා ගන්න බැරි එදා වේල හම්බ කරගන්න බැරි ගොඩක් පව්ල් තියෙනවා..ඒ වගේ පව්ල් 10 ක් ගත්තත් අවුරුදු ගානක් කන්න දෙන්න පුලුවන් මේ වියදමින් ඒවගේ අයට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න පුලුවන් උනානම් ඒකත් මේ පින වගේම ගොඩාක් ..පින් මම මගේ අදහස කියුවේ ...කාට හරි වැදගත් වෙන්න පුලුවන් නිසා..ඒ වගෙම මම ආයෙත් කියනවා ඔයාලට ගොඩාක් පින්..මේ දන්සල කරන්න හැමෝම ලොකු කැප කිරීමක් කරන්න ඔනී..
මේ දන්සල දේන සියලුම දෙනාටම ගොඩක් පින් මේසසරේ මේවා ගේ පින් තවතවත් කරගේන යන්න ඔය මහත්තන් මහත්මියන්ට සක්තිය දරිය ලැබෙනවා අනේ මේවාගේ පින් රැස් කර ගන්න දේවල් දැකිම ත් සතුටක් ගොඩක් පින් බුදු සරණයි
බොහෝම පිං. අත් දෙකක් දෙවියෝ අපට දීල තියෙන්නේ අත් දෙකෙන්ම දෙන්න, ඔබලා එයින් හරිම ප්‍රයෝජනය ගන්නවා, සතුටුයි. තව තවත් මෙවැනි දාන දෙන්න ශක්තිය ලැබේවා!තෙරුවන් සරණයි!
ඇත්තටම හොදටම පිරිසිදුව හොදම විදියට දෙන දන්සලක් මෙික මෙියට සහබාගි වෙින සියලුදෙනාටම දන්සල දෙන අයට මහන්සිවෙිලා කැම හදන සියලු දෙනාටමත් හැමොටමත් ගොඩක් පින්❤
දීමෙන් දුප්පත් වූ කිසිවෙකු නොමැත. ❤
Aeka sahathika aeththa ❤️💯
Well said ❤
pissu nathnam hodai
@@ravindraravindra2547higannek ne uba
හිගන්නො වෙනව දුප්පත් වෙන්නෑ
දුන්නොත් දානය ලැබෙයි නිධානය ❤
සුපිරි දන්සලක්.දෙන අය සියලු දෙනාටම ලොකු පිනක්❤
11වන වරටත් දන්සල කරන්න අදිටන් කර ගත් ඒ මහතා ඇතුලු පවුලේ සියල්ලන්ටත්... කරමු කියා එහෙයිය හොදයිය කිය අනු බලදුන් සැමටත් තම ශ්‍රමය කැප කරමින් උදේ රෑ නොබලා ව්හෙස මහන්සි ඌ සැමටත්... නන් අයුරින් උදව් උපකාර කල සැමදෙනාටම ... ආයු බල නිරෝගි වන්නට පැතුම් බුදු සරණ... සහා උතුම් දළදා රැක වරණ ප්‍රාර්ථනා කරමි
මම..කාල.තියනවා ..මෙි .දන්සලෙන්..කෑම ..හරිම ..රසයි.පිරිසුදුව .තියනවා ..තෙරැවන් ..සරනයි ..ඔබලා ..සියලුම .දෙනාට 🙏🙏🙏🙏🙏🙏
Ma dansala Koheda tiyanna.. kalaniya
Mr බන්ඩා... මේ දන්සල වෙනුවෙන් ධනය වියපැහැදම් කරන..... ඒ මහත්වරුන්ගේ නම් කීවා පැහැදිලි නැත.... මීට වඩා ඒ අය ගැන වැඩි බරක් තැබිය යුතුය.ඒ අය ප්‍රසිද්ධියට කැමති නැතිව ඇති...මේ දන්සල වෙනුවෙන්...හරිහම්බ කර ගත් ධනය වියදම් කල සියලු දෙනාටත්..... ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ අයටත්...තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....
ඔහුගේ නම -නීල් සුරවීර මහතා
Suraweera mahattayage bat dansala
Dn suraweera machan
Manussayo,thama Mona rasthiyadukarayekda?????mewan Uthum karyaka yeduna thanaththekuta Garu nambudeela katha karanna purudu wenava. Oya gon pat NATHUVA
මේ මිනිස්සු පුදුම මහන්සියක් වෙනව ඇත්තේ දන්සල සාර්ථක කර ගන්න .නන් අයුරින් උදඋ කර සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි ඔයාලට 🙏🙏🙏
නියමයි සුපිරිම දන්සලක් ජීවිතේ හැමදාම වැඩි වැඩියෙන් ලැබිලා දියුනුවෙන් දියුනුවට ශක්තිය dahiriya ලැබෙන්න සියල්ලන්ටම යහපතක්ම වෙන්න තෙරුවන් සරණයි....!!!!
පෙතියාගොඩ නීල්සුරවීර දන්සල..❤
Godak pin
අපිත් කෑවා.හරිම රසයි❤
සාදු සාදු සාදු මේ පින මාද අනුමෝදන් වෙමි මේ වගේ පිං කරගන්න තව තවත් මේ මිනිසුන්ට ශක්තිය ධයිරිය ලැබේවා ❤️🙏
දන් දුන් සියලූම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම දීර්ඝායු ලැබේවා
👍දෙන්න නම් ඉතින් ලංකාවේ මිනිස්සු තමයි ❤️
දන්සලක් නෙමෙයි දන්සල් රාජයෙක් 🙏
මේකනම් සුපිරියක්.දේන එක දේනවා ආයේ මතක හිට්න්නම 🙏🙏🙏🙏🙏🙏
Akha thami superi ❤❤🙏🙏🇱🇰🇦🇪
මේ උතුම් මිනිසුන් ට කිසිදාක නෑ නොකියන්න වේවා.හරිම හොද සංවිධානය ක්ද.හැමෝටම තෙරුවන් සරනයි .
මේ උතුමි පිංකම වෙනුවෙන් ධනය, ශ්‍රමය දාඩිය මහන්සිය කැප කරපු සියලුම දෙනාට ගොඩාක් පිං 🙏🙏
පිංකම් අතරින් උතුම් දානයත්දීමයි සියලුදෙනාට තෙරුවන්ගේ සරණයි
උතුම් පින්කම වෙනුවෙන් ධනය ශ්‍රමය වැය කරපු සැම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා
ලබන වසරෙත් මේ ආකාරයටම දන්සල සාර්ථකව දීමට හැකියාව ලැබේවා ........!!
පිං ඇති මිනිසුන්ගෙන් සපිරි,කුහකත්යවක් නැතිව හිතේ ශ්‍රද්ධාවෙන් දෙන ආදරණීය මහා දන්සැලයක්❤
දානය ලොකුම පිනක් ❤
ගොඩාක් පිං අපි දවසක අරන් යන්නෙ මේ දේවල් විතරයි ❤🙏
මෙහෙම එකමුතු කමක් මෙහෙම දන්සැල් දෙන වෙන රටක් නැහැ බ්‍රෝ තමන්ට කන්න තියෙන දේ හරි දෙන සුන්දර මිනිස්සු ඉන්න රටක්
එතර.අපි.බලනවා..ගොඩක් .රසයි.නෙද.ලබන.අවුරුද්දේවත්.බලමුනේ.හැමොටම .බුදු සරනයි ❤❤❤❤
ඔබ සැමටම බොහෝ කල් ආයු ලැබේවා!!! ඉපදෙන හැම ආත්මයක නිදුක් නිරොගිවෙත්වා !!! බුදු සරනයි දෙව් පිහිටයි ආරක්ෂාවයි .
මම ලංකාවෙි හිටියානමි මමත් එනවා හරිම සතුටි යි හැමෝටම බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉සසරේ කවදාවත් කුසගින්නේ ඉන්න වෙන්නේ නැහැ මේ සදකාර්ය නිසා. සහභාගී වූ සැමටම බොහොම පිං... ♥️♥️🙏🌹🌹
දෙරණෙන් මාකටින් පාර නම් දුන්න ලංකාවෙ ලොකුම දන්සල කියල. ඒ උනාට ඒකට වඩා මේකෙ ලොකු දෙයක් වෙනව.. කොහොම උනත් දෙගොල්ලොටම පිං.. 💪❤️
අනේ අපේ රටේ කොච්චර හොද මිනිස්සු ඉන්නවාද වැඩි වැඩියෙන් ලැබේන්න ඕන බුදු සරනයි..
දායකවූ සැමට තෙරුවන් සරණයි දීමෙන් කිසිකෙනෙකු දිලිදු වූයේ නැත
ගොඩාක් පින් හැමෝටම බුදුසරණයි ..!!🙏🙏🙏
ගොඩක්ම සතුටුයි. පින් සිද්ද වෙන්න ඕන.
අනේ වසනාවන් අපේ රටෙි මිනිස්සු එකට මෙි රටවල්වෙල වෙිලිචිච රොටියටත් බනින කටිටිය ඉන්නේ,මෙි දන්සල දැක්කාම නැති බඩගින්නක් එනවා අප්පා, ලක්ෂ පන්නලා වැටුපක් ගන්නවා එ උනාට කටට රාහාට කෑම ටිකක් කාපු කාලයක් මතක නැහ අප්පේ ලංකාවෙ ඉන්න සියලුදෙනාටම කිසිම ලෙඩක් දුකක් ඇදෙන්න එපා ලස්සනයි දන්සල ❤❤ තෙරැවන් සරණයි සියලුදෙනාටම මෙි විඩියෝ එක ගොනාපු එ මාහාත්තයාටත් ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Ekanam හරියට hari දරුවෝ
ඔයාටත් දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න ඕන...
සුපිරි බුදුසරණයි ඒ සැමට- පුතා කෑම කද්දි හිස්වැසුම ගලවන්න
😊 ශක්තිය දෛව ලැබේවා කියා දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාලට ඇත්තටම අපේ ලංකාව ගොඩක් පෝසත් කෆි ඔයාලට ගොඩාක් ගොඩාක් හරියන්න ඕනෑ අපි කෑවා වගේම තමයි මම ඉන්නේ කොයිඩ් රටේ
මමත් පසු ගිය අවුරුද්දේ මේ දන්සැල වැන්දා .ඔබලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
සසර වසන තුරු නිවන් දකින තුරු ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏
ඉදිරියටත් මෙවැනි පුන්යක්රියා කිරීමට යෝද බල ශක්තිය දයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻💕💕💕 ලෝකයර බුදු කෙනෙක් පහළ වීමේ අශ්චර්ය !!
දන්සල් නම් සුරවීර තමයි.. අපේ පෙතියාගොඩ..
ඉදිරියටත් මේ දන්සල කිරීමට හැකි වේවා සහය දුන් සියලුම දෙනාට යහපතක් වේවා තෙරුවන් සරනයි
හරිම හොද වැඩක්...හැමෝටම පිං
මෙහෙම දෙන අයට අනන්තවත් පිං ❤🙏🏻
හොද වැඩක්..ලොකු පිනක් යාචකයන් නොමැත .
අනේ දකිනකොට ත් පුදුම ආසවෙන් බලාගෙන ඉන්නෙ .වැඩි වැඩි යේ ලැබේවා ❤ දීමෙන් හොද දීම දන් දීම බුදුසරණය් .සැමට.
පැරණි කියමනක් මතක් කරමි සතුටින්. 'දුන් දේ සුවදයි. කෑ දේ ගදයි'. ඒ නිසා දන් දෙන ඔබ සැමට සතුටු විය හැකියි. පින් සිදු වේවා. තෙරුවන් සරණයි.
පිට රටක ඉද්දි මෙව්වා දකිද්දී හරිම ආඩම්බරයි මගෙ රට ගැන උතුමි ශි දළදා සමිඳු පිහිටයි ඉක්මනින් මගෙ රටට යහපත් පාලකයෙක් පහල වෙලා බෞද්ධ සාසනය රැකෙවා.සියලු දෙනා ට පින් ☸️☸️💐💐💐🇱🇰👍🇸🇦🤣🤔
සම්බන්ධවු සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබෙවා නිරොගිවෙවා
මම දැක්කා අයියා වීඩියෝ එක කරනවා . මේ වීඩියෝ එක දානකන් තමයි බලන් හිටියේ 😍😁
දෙන්න හිතෙන එක කොච්චර හොදයිද..මානසික සතුට ලැබෙන දේවල්
මේම දන් සල දෙන මහත්වරුන්ටත් කෑම පිසින අයටත්.. උදව් උපකාර කරන අයටත් තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. කරන කියන රැකි රක්ෂා. වියාපාර දිනෙන් දින දියුණු වේවා.. මෙවැනි පිං කම් තව තවත් කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලෑබේවා.. මේවැනි දරුවන් මේ ලෝකයට බිහිකල දෙමාපියන්ටත් ගුරුහරුකම් දුන්න ගුරුවරුන්ටත් මේ පීං අනුමෝදම් වේවා...
වැඩි වැඩියෙන් ලැබේවා ❤️ තෙරුවන් සරණයි හැමෝටම
සාදු සාදු සාදු ..මුලු හදවතින්ම අනුමෝදන් වෙනව මේ දන්සල ..🙏💐🙏
සුපිරි දන්සැලක් උදවුකල හැමෝටම බරපැන් දරපු සියළු දෙනාට අනේක වාරයක් පින් බුදුසරණයි🌞🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼
ඔබ සැමටම බූදූ සරණයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾ආදර්ශමත් විශිෂ්ට සංවිධානයක්.💪🏾💪🏾
මෙික සංවිධානය කරපු අයට, මෙි වෙනුවෙන් මහන්සි වෙලා උයන පිහන වැඩ කරන අයට, මෙි වෙනුවෙන් උදවි උපකාර කරපු අයට, මෙි දන්සැලෙන් කන්න ආපු අයට දවසක කිරියෙන් පැණියෙන් උතුරන්න , හරියන්න ඔීනි🙏🙏🙏
හාල් කිලෝ දහදාහක් කන්නෙ විසිදාහක් දෙනාද හැටදාහකට කන්න පුළුවන් නේ... කිලෝ එකකින් සාමාන්‍යයෙන් 6දෙනෙකුට දෙන්න පුළුවන් . අපි දුන්න දන්සැලේ කිලෝ 300ක් මිනිස්සු 1500කට වඩා කෑවා..
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
A great job.. Many blessings to all who have contributed to this DANSELA
Theruwan saranayi. Siyalu sepa labeewa.... true sri Lankans 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ලාට බුදු සරණයි
සියලුම දෙනාට ම බුදුසරණයි ❤❤🎉🎉🎉🎉
නියමයි.. තෙරුවන් සරණයි හැමෝටම 🙏
තෙරුවන් සරණයි බොහොම සතුටුයි බොහොම පං
දන්සැල නියමයි එත් මහත්තයෝ කනවෙලාවට හිස්වැසුම ගලවල කන්න කනදේට ගරැකිරිමක් වශයෙන්
නියමයි අනේ දුන් දේ සුවදයි හැම දමත් තෙරුවන් සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරි පිලිවෙලයි යාලුවා ....සුපිරි
අපේ ගමේ දන්සල කැලණිය පෙතියාගොඩ අපි ❤☸🙏
ලබන පාරවත් එන්න ලැබේවා ඔඛසැමට පිං
Mamat petiyagoda bro
මේ සුරවීර කියන්නේ transport company එකේ අයිති එක්කෙනාද?@@SampathCaldera-hy6zx
හැම town එකකම මේ වගේ දන්සලක් දෙන්න බැරි ව්‍යාපාරිකයො නැතුවාම නොවේ.සමහරු උතුරන්න ගොඩ ගහන ධණය.මේ වගේ ඉතාමත් වැඳගත් ක්‍රියාවක් කරන මිනිස්සුන් අතලොස්සක් ඇත.ඒ මිනිස්සුන් දිනෙන් දිණ දියුණුවටම පත් වේවා 🙏
බුදු සරණයි සහභාගි වූ සියළු දෙනාට
තවත් මෙවන් උතුම් පිංකම් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා
වැඩි වැඩියෙන් ම ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
ජයවෙවා! වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනැ..
13:26 අටහමාරටකයවනක 13:26
api giya ape game dansala maru hode😋😋😋😋
Ape Ratagena kiyanna Wadan ne Lassana minusun Gunadararma walen peripun Ratak Palanaya kalakanni inna Nisa Thamai Me Tathwaya Udawela Theyenne
සුපිරි ජයවේවා!
Like nokara Inna ba.Supiri wadak❤❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියළුම දෙනාට උතුම් නිවන් සුව අවබෝද වේවා 🙏🙏🙏
සුපිරි වැඩක් ..❤️
අපිට වාසනවක් නැතුව ගියා එහෙම දන්සලකින් බත් කන්න
ලොකු පිං ක් කරගන්නේ බුදුසරණ යි ලබන වෙසක් එක ට ත් දෙන්න ලැබේවා ලැබේවා ❤බුදුසරණ යි ❤❤සියලු ම දෙන ට නිරොගි සුව ය ලැබේවා
බණ්ඩ කවදද සල්ලි දීල කෑවෙ....මෙයා හැමදාම කන්නෙ නිකන්...හෝටලුත් මෙයාට දන්සල්
බුදුසරණයි
තෙරුවන් සරනයි 🙏👌සහබාගී ඌ සැමට.❤❤❤🙏🙏🙏👌👌
Loke ekama rata mevidihata dansaldena. Jayawewa. ❤❤🙏🙏💪💪👍👍🤛👏👏
මචන් කැප් එක ගලවලා කෑවනම් වැඩේ තව ලස්සනයි..
ගොඩක් පින්🙏
අනීවා සුපිරිම දන්සලක් මෙ දන්සලට අනුග්‍රහය දෙන මහත්වරුන්ට තවතවත් වෙඩිවෙඩියෙන් ලෙබෙන්න ඕනේ ඒ වගෙම මෙම දන්සලට උදව් කරන අයටත් පින් සිඩුවෙන්න ඕනේ,මම මෙවගේ දන්සලක් දක්කමය් ලබන අවුරුද්දේ අනඉවරයෙන් එනවා දන්සලට.❤❤❤ බුදු සරනය් දයකත්වය දෙන සියලු දෙනටම.💯🙏🙏🙏
සුපිරිම දැන්සැලක්...මේ අමාරු කාලයේ මෙහෙම දෙනවා කියන්නේ ඔයාල ලොකු පිනක් කරන්නේ...සියළු දෙනාටම යහපතක් ම වේවා🙏❤️💖
❤❤❤❤❤❤
මහන්සි වන සියලුම දෙනාට අපගේ ඉස්තුතිය බුදුසරණයි ❤❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻
ape pathea thiynea
@@ShehanBuddika-wd8dw අපි ඵ්නවා මල්ලි
Every citizen received free food/kerosene every week until the 1970's. Ceylon used to paradise in more than one sense of the word. Silly people in the media stopped it
මෙම දන්සල සංවිධානය කරන සහ උදව් උපකාර කරන සියලුම පින්වතුන්ට දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා... දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏
අති සූපිරි අපූරු කදිම අනර්ඝ දන්සැලක්.ඔබ සැමටම
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
අපේ හෙළ විරුවෝ 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
බුදුපියානන් වහන්සේගේ දානපරමිතා වේ සත්‍යයමයි.කදුලු එනවා දකින කොට.සතුටට.මේ තරම් උතුම් ගුණ ඇති මිනිසුනේ නිවන්දක්නා ජාති දක්වා වෙහෙස මහන්සි වු සැමටත් විය පැහැදම් කල සැමටත් ජානතාව කුසපුරව ගත්තු බත් ඇටයක් ගානේ ඔබ සියලු දෙනට මහා කුසලයක් අත්පත් වේවා.දීර්ඝායු වේවා. දැතට දෙපයට දිරිය ශක්තිය ලැබෙත්වා.සංසාරගමන නිමවෙන තෙක් මේ කල උතුම්දානමය පින සෙවනැල්ලක් සේ පසුපස එත්වා.
තව වටිනා අදහසක් එකතු කිරිමට කැමති.හැම මිනිසුන් පිංසිදු වේවා කියා බත්කට කන්න කලින් පවසනවානම් කෙතරම් අගනේද.
දන්සල් දෙන කට්ටියට වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනෙ🥰
වචනයේ පරිසමාප්තාර්තයෙන්ම
මහා බත් දන්සැලක් 😊❤
මොනාකාරයෙන් දන්දුන්නත් දන්දීම කුඩා නෑ🖤
මේ තරම් කරැනාවන්ත කැප කිරීම් කරන උතුම් මිනිසුන් ඉන්න රටක් මෝඩ අවස්ථාවාදී දේශපාලුවනී විනාස කරන්න එපා වදින්නම් වයසක අය යන්න ගෙදර මේ වගේ පිනක්වත් කරගනිල්ලා මේ මහා පින්කම කරන රත්තරන් මිනිස්සුන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤
අනිවරයෙන්
අනිවාර්යයෙන් ..ඔබසැමට ...දිර්ඝ ..අයුලැබේවා ..ජේසු පිහිටයි ..❤❤❤❤❤❤❤❤
ගොඩාක් පින් මේ වගේ අමාරූකාලෙක මෙහෙම දන්සල් දෙන එක..හැබැයි හිතන්න මේ වගේ ලොකු දන්සලක් දෙන්න ඔබ හැමෝගෙන්ම ලොකු මුදලක් වැය වෙනවා..ඒ වගේම හැම තැනම ගොඩාක් දන්සල් තියෙනවා..මේක ගොඩාක් ලොකු පිනක් හැමෝම ඇවිත් කෑම කාලා හිතින් පින් දෙනවා..ඉතින් මම කියන්න හදන්නේ අපේ රටේ මොකුත්ම කර කියා ගන්න බැරි එදා වේල හම්බ කරගන්න බැරි ගොඩක් පව්ල් තියෙනවා..ඒ වගේ පව්ල් 10 ක් ගත්තත් අවුරුදු ගානක් කන්න දෙන්න පුලුවන් මේ වියදමින් ඒවගේ අයට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න පුලුවන් උනානම් ඒකත් මේ පින වගේම ගොඩාක් ..පින් මම මගේ අදහස කියුවේ ...කාට හරි වැදගත් වෙන්න පුලුවන් නිසා..ඒ වගෙම මම ආයෙත් කියනවා ඔයාලට ගොඩාක් පින්..මේ දන්සල කරන්න හැමෝම ලොකු කැප කිරීමක් කරන්න ඔනී..
මේ දන්සල දේන සියලුම දෙනාටම ගොඩක් පින් මේසසරේ මේවා ගේ පින් තවතවත් කරගේන යන්න ඔය මහත්තන් මහත්මියන්ට සක්තිය දරිය ලැබෙනවා අනේ මේවාගේ පින් රැස් කර ගන්න දේවල් දැකිම ත් සතුටක් ගොඩක් පින් බුදු සරණයි
බොහෝම පිං. අත් දෙකක් දෙවියෝ අපට දීල තියෙන්නේ අත් දෙකෙන්ම දෙන්න, ඔබලා එයින් හරිම ප්‍රයෝජනය ගන්නවා, සතුටුයි. තව තවත් මෙවැනි දාන දෙන්න ශක්තිය ලැබේවා!
තෙරුවන් සරණයි!
ඇත්තටම හොදටම පිරිසිදුව හොදම විදියට දෙන දන්සලක් මෙික මෙියට සහබාගි වෙින සියලුදෙනාටම දන්සල දෙන අයට මහන්සිවෙිලා කැම හදන සියලු දෙනාටමත් හැමොටමත් ගොඩක් පින්❤
දීමෙන් දුප්පත් වූ කිසිවෙකු නොමැත. ❤
Aeka sahathika aeththa ❤️💯
Well said ❤
pissu nathnam hodai
@@ravindraravindra2547higannek ne uba
හිගන්නො වෙනව දුප්පත් වෙන්නෑ
දුන්නොත් දානය ලැබෙයි නිධානය ❤
සුපිරි දන්සලක්.දෙන අය සියලු දෙනාටම ලොකු පිනක්❤
11වන වරටත් දන්සල කරන්න අදිටන් කර ගත් ඒ මහතා ඇතුලු පවුලේ සියල්ලන්ටත්... කරමු කියා එහෙයිය හොදයිය කිය අනු බලදුන් සැමටත් තම ශ්‍රමය කැප කරමින් උදේ රෑ නොබලා ව්හෙස මහන්සි ඌ සැමටත්... නන් අයුරින් උදව් උපකාර කල සැමදෙනාටම ... ආයු බල නිරෝගි වන්නට පැතුම් බුදු සරණ... සහා උතුම් දළදා රැක වරණ ප්‍රාර්ථනා කරමි
මම..කාල.තියනවා ..මෙි .දන්සලෙන්..කෑම ..හරිම ..රසයි.පිරිසුදුව .තියනවා ..තෙරැවන් ..සරනයි ..ඔබලා ..සියලුම .දෙනාට 🙏🙏🙏🙏🙏🙏
Ma dansala Koheda tiyanna.. kalaniya
Mr බන්ඩා... මේ දන්සල වෙනුවෙන් ධනය වියපැහැදම් කරන..... ඒ මහත්වරුන්ගේ නම් කීවා පැහැදිලි නැත.... මීට වඩා ඒ අය ගැන වැඩි බරක් තැබිය යුතුය.
ඒ අය ප්‍රසිද්ධියට කැමති නැතිව ඇති...
මේ දන්සල වෙනුවෙන්...
හරිහම්බ කර ගත් ධනය වියදම් කල සියලු දෙනාටත්..... ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ අයටත්...
තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....
ඔහුගේ නම -නීල් සුරවීර මහතා
Suraweera mahattayage bat dansala
Dn suraweera machan
Manussayo,thama Mona rasthiyadukarayekda?????mewan Uthum karyaka yeduna thanaththekuta Garu nambudeela katha karanna purudu wenava. Oya gon pat NATHUVA
මේ මිනිස්සු පුදුම මහන්සියක් වෙනව ඇත්තේ දන්සල සාර්ථක කර ගන්න .නන් අයුරින් උදඋ කර සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි ඔයාලට 🙏🙏🙏
නියමයි සුපිරිම දන්සලක් ජීවිතේ හැමදාම වැඩි වැඩියෙන් ලැබිලා දියුනුවෙන් දියුනුවට ශක්තිය dahiriya ලැබෙන්න සියල්ලන්ටම යහපතක්ම වෙන්න තෙරුවන් සරණයි....!!!!
පෙතියාගොඩ නීල්සුරවීර දන්සල..❤
Godak pin
අපිත් කෑවා.හරිම රසයි❤
සාදු සාදු සාදු මේ පින මාද අනුමෝදන් වෙමි මේ වගේ පිං කරගන්න තව තවත් මේ මිනිසුන්ට ශක්තිය ධයිරිය ලැබේවා ❤️🙏
දන් දුන් සියලූම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම දීර්ඝායු ලැබේවා
👍දෙන්න නම් ඉතින් ලංකාවේ මිනිස්සු තමයි ❤️
දන්සලක් නෙමෙයි දන්සල් රාජයෙක් 🙏
මේකනම් සුපිරියක්.දේන එක දේනවා ආයේ මතක හිට්න්නම 🙏🙏🙏🙏🙏🙏
Akha thami superi ❤❤🙏🙏🇱🇰🇦🇪
මේ උතුම් මිනිසුන් ට කිසිදාක නෑ නොකියන්න වේවා.හරිම හොද සංවිධානය ක්ද.හැමෝටම තෙරුවන් සරනයි .
මේ උතුමි පිංකම වෙනුවෙන් ධනය, ශ්‍රමය දාඩිය මහන්සිය කැප කරපු සියලුම දෙනාට ගොඩාක් පිං 🙏🙏
පිංකම් අතරින් උතුම් දානයත්
දීමයි සියලුදෙනාට තෙරුවන්ගේ සරණයි
උතුම් පින්කම වෙනුවෙන් ධනය ශ්‍රමය වැය කරපු සැම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා
ලබන වසරෙත් මේ ආකාරයටම දන්සල සාර්ථකව දීමට හැකියාව ලැබේවා ........!!
පිං ඇති මිනිසුන්ගෙන් සපිරි,කුහකත්යවක් නැතිව හිතේ ශ්‍රද්ධාවෙන් දෙන ආදරණීය මහා දන්සැලයක්❤
දානය ලොකුම පිනක් ❤
ගොඩාක් පිං අපි දවසක අරන් යන්නෙ මේ දේවල් විතරයි ❤🙏
මෙහෙම එකමුතු කමක් මෙහෙම දන්සැල් දෙන වෙන රටක් නැහැ බ්‍රෝ තමන්ට කන්න තියෙන දේ හරි දෙන සුන්දර මිනිස්සු ඉන්න රටක්
එතර.අපි.බලනවා..ගොඩක් .රසයි.නෙද.ලබන.අවුරුද්දේවත්.බලමුනේ.හැමොටම .බුදු සරනයි ❤❤❤❤
ඔබ සැමටම බොහෝ කල් ආයු ලැබේවා!!! ඉපදෙන හැම ආත්මයක නිදුක් නිරොගිවෙත්වා !!! බුදු සරනයි දෙව් පිහිටයි ආරක්ෂාවයි .
මම ලංකාවෙි හිටියානමි මමත් එනවා හරිම සතුටි යි හැමෝටම බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉සසරේ කවදාවත් කුසගින්නේ ඉන්න වෙන්නේ නැහැ මේ සදකාර්ය නිසා. සහභාගී වූ සැමටම බොහොම පිං... ♥️♥️🙏🌹🌹
දෙරණෙන් මාකටින් පාර නම් දුන්න ලංකාවෙ ලොකුම දන්සල කියල. ඒ උනාට ඒකට වඩා මේකෙ ලොකු දෙයක් වෙනව.. කොහොම උනත් දෙගොල්ලොටම පිං.. 💪❤️
අනේ අපේ රටේ කොච්චර හොද මිනිස්සු ඉන්නවාද වැඩි වැඩියෙන් ලැබේන්න ඕන බුදු සරනයි..
දායකවූ සැමට තෙරුවන් සරණයි
දීමෙන් කිසිකෙනෙකු දිලිදු වූයේ නැත
ගොඩාක් පින් හැමෝටම
බුදුසරණයි ..!!
🙏🙏🙏
ගොඩක්ම සතුටුයි. පින් සිද්ද වෙන්න ඕන.
අනේ වසනාවන් අපේ රටෙි මිනිස්සු එකට මෙි රටවල්වෙල වෙිලිචිච රොටියටත් බනින කටිටිය ඉන්නේ,මෙි දන්සල දැක්කාම නැති බඩගින්නක් එනවා අප්පා, ලක්ෂ පන්නලා වැටුපක් ගන්නවා එ උනාට කටට රාහාට කෑම ටිකක් කාපු කාලයක් මතක නැහ අප්පේ ලංකාවෙ ඉන්න සියලුදෙනාටම කිසිම ලෙඩක් දුකක් ඇදෙන්න එපා ලස්සනයි දන්සල ❤❤ තෙරැවන් සරණයි සියලුදෙනාටම මෙි විඩියෝ එක ගොනාපු එ මාහාත්තයාටත් ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Ekanam හරියට hari දරුවෝ
ඔයාටත් දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න ඕන...
සුපිරි බුදුසරණයි ඒ සැමට- පුතා කෑම කද්දි හිස්වැසුම ගලවන්න
😊 ශක්තිය දෛව ලැබේවා කියා දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාලට ඇත්තටම අපේ ලංකාව ගොඩක් පෝසත් කෆි ඔයාලට ගොඩාක් ගොඩාක් හරියන්න ඕනෑ අපි කෑවා වගේම තමයි මම ඉන්නේ කොයිඩ් රටේ
මමත් පසු ගිය අවුරුද්දේ මේ දන්සැල වැන්දා .ඔබලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
සසර වසන තුරු නිවන් දකින තුරු ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏
ඉදිරියටත් මෙවැනි පුන්යක්රියා කිරීමට යෝද බල ශක්තිය දයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻💕💕💕 ලෝකයර බුදු කෙනෙක් පහළ වීමේ අශ්චර්ය !!
දන්සල් නම් සුරවීර තමයි.. අපේ පෙතියාගොඩ..
ඉදිරියටත් මේ දන්සල කිරීමට හැකි වේවා සහය දුන් සියලුම දෙනාට යහපතක් වේවා තෙරුවන් සරනයි
හරිම හොද වැඩක්...හැමෝටම පිං
මෙහෙම දෙන අයට අනන්තවත් පිං ❤🙏🏻
හොද වැඩක්..ලොකු පිනක් යාචකයන් නොමැත .
අනේ දකිනකොට ත් පුදුම ආසවෙන් බලාගෙන ඉන්නෙ .වැඩි වැඩි යේ ලැබේවා ❤ දීමෙන් හොද දීම දන් දීම බුදුසරණය් .සැමට.
පැරණි කියමනක් මතක් කරමි සතුටින්. 'දුන් දේ සුවදයි. කෑ දේ ගදයි'. ඒ නිසා දන් දෙන ඔබ සැමට සතුටු විය හැකියි. පින් සිදු වේවා. තෙරුවන් සරණයි.
පිට රටක ඉද්දි මෙව්වා දකිද්දී හරිම ආඩම්බරයි මගෙ රට ගැන උතුමි ශි දළදා සමිඳු පිහිටයි ඉක්මනින් මගෙ රටට යහපත් පාලකයෙක් පහල වෙලා බෞද්ධ සාසනය රැකෙවා.සියලු දෙනා ට පින් ☸️☸️💐💐💐🇱🇰👍🇸🇦🤣🤔
සම්බන්ධවු සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබෙවා නිරොගිවෙවා
මම දැක්කා අයියා වීඩියෝ එක කරනවා . මේ වීඩියෝ එක දානකන් තමයි බලන් හිටියේ 😍😁
දෙන්න හිතෙන එක කොච්චර හොදයිද..මානසික සතුට ලැබෙන දේවල්
මේම දන් සල දෙන මහත්වරුන්ටත් කෑම පිසින අයටත්.. උදව් උපකාර කරන අයටත් තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. කරන කියන රැකි රක්ෂා. වියාපාර දිනෙන් දින දියුණු වේවා.. මෙවැනි පිං කම් තව තවත් කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලෑබේවා.. මේවැනි දරුවන් මේ ලෝකයට බිහිකල දෙමාපියන්ටත් ගුරුහරුකම් දුන්න ගුරුවරුන්ටත් මේ පීං අනුමෝදම් වේවා...
වැඩි වැඩියෙන් ලැබේවා ❤️ තෙරුවන් සරණයි හැමෝටම
සාදු සාදු සාදු ..මුලු හදවතින්ම අනුමෝදන් වෙනව මේ දන්සල ..🙏💐🙏
සුපිරි දන්සැලක් උදවුකල හැමෝටම බරපැන් දරපු සියළු දෙනාට අනේක වාරයක් පින් බුදුසරණයි🌞🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼🥰🙏🏼🙏🏼
ඔබ සැමටම බූදූ සරණයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ආදර්ශමත් විශිෂ්ට සංවිධානයක්.💪🏾💪🏾
මෙික සංවිධානය කරපු අයට, මෙි වෙනුවෙන් මහන්සි වෙලා උයන පිහන වැඩ කරන අයට, මෙි වෙනුවෙන් උදවි උපකාර කරපු අයට, මෙි දන්සැලෙන් කන්න ආපු අයට දවසක කිරියෙන් පැණියෙන් උතුරන්න , හරියන්න ඔීනි🙏🙏🙏
හාල් කිලෝ දහදාහක් කන්නෙ විසිදාහක් දෙනාද හැටදාහකට කන්න පුළුවන් නේ... කිලෝ එකකින් සාමාන්‍යයෙන් 6දෙනෙකුට දෙන්න පුළුවන් . අපි දුන්න දන්සැලේ කිලෝ 300ක් මිනිස්සු 1500කට වඩා කෑවා..
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
A great job.. Many blessings to all who have contributed to this DANSELA
Theruwan saranayi. Siyalu sepa labeewa.... true sri Lankans 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ලාට බුදු සරණයි
සියලුම දෙනාට ම බුදුසරණයි ❤❤🎉🎉🎉🎉
නියමයි.. තෙරුවන් සරණයි හැමෝටම 🙏
තෙරුවන් සරණයි බොහොම සතුටුයි බොහොම පං
දන්සැල නියමයි එත් මහත්තයෝ කනවෙලාවට හිස්වැසුම ගලවල කන්න කනදේට ගරැකිරිමක් වශයෙන්
නියමයි අනේ දුන් දේ සුවදයි හැම දමත් තෙරුවන් සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරි පිලිවෙලයි යාලුවා ....සුපිරි
අපේ ගමේ දන්සල කැලණිය පෙතියාගොඩ අපි ❤☸🙏
ලබන පාරවත් එන්න ලැබේවා ඔඛසැමට පිං
Mamat petiyagoda bro
මේ සුරවීර කියන්නේ transport company එකේ අයිති එක්කෙනාද?@@SampathCaldera-hy6zx
හැම town එකකම මේ වගේ දන්සලක් දෙන්න බැරි ව්‍යාපාරිකයො නැතුවාම නොවේ.සමහරු උතුරන්න ගොඩ ගහන ධණය.මේ වගේ ඉතාමත් වැඳගත් ක්‍රියාවක් කරන මිනිස්සුන් අතලොස්සක් ඇත.ඒ මිනිස්සුන් දිනෙන් දිණ දියුණුවටම පත් වේවා 🙏
බුදු සරණයි සහභාගි වූ සියළු දෙනාට
තවත් මෙවන් උතුම් පිංකම් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා
වැඩි වැඩියෙන් ම ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
ජයවෙවා! වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනැ..
13:26 අටහමාරටකයවනක 13:26
api giya ape game dansala maru hode😋😋😋😋
Ape Ratagena kiyanna Wadan ne Lassana minusun Gunadararma walen peripun Ratak Palanaya kalakanni inna Nisa Thamai Me Tathwaya Udawela Theyenne
සුපිරි ජයවේවා!
Like nokara Inna ba.Supiri wadak❤❤❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියළුම දෙනාට උතුම් නිවන් සුව අවබෝද වේවා 🙏🙏🙏
සුපිරි වැඩක් ..❤️
අපිට වාසනවක් නැතුව ගියා එහෙම දන්සලකින් බත් කන්න
ලොකු පිං ක් කරගන්නේ බුදුසරණ යි ලබන වෙසක් එක ට ත් දෙන්න ලැබේවා ලැබේවා ❤බුදුසරණ යි ❤❤
සියලු ම දෙන ට නිරොගි සුව ය ලැබේවා