සති අන්තයේ offroad & camping | gutdgrip | Australia

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 361

  • @wajirabandara9368
    @wajirabandara9368 2 роки тому +84

    Track එකේ වාහනේට guide කරන අතරෙ cam එක අල්ලන් දුව දුව අපිට මේ feeling එක උපරිමයෙන් දෙන්න මේ වෙන මහන්සියට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා team එකටම...❤️❤️❤️.

  • @judeashan4567
    @judeashan4567 2 роки тому +5

    Y 62 කියන්නේම ගැම්මක් තමයි .....
    Off road වලට නම් මදුරන්ග අයිය තමයි
    මේ වීඩියෝ එකනම් සුපිරි ..........
    කලේකින් off road එකක් ......
    ජය වේවා brooooooo !!!!!!!!!
    ඉලග වීඩියෝ එකත් ඉක්මනට දන්න .........

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 роки тому +7

    Upali uncle pitipassata apu widihata mamath bayawuna
    Y62 ekatamn ganak wath nah mul hariyadi traction control system eka maru
    Menaka ayiyawa next trip eka බලාපොරොත්තු wenawa

  • @Piumal_Suchithra
    @Piumal_Suchithra 2 роки тому +9

    ජය වේවා y62 එකනම් ගින්දර අනිත් වහානාත් සුපිරි drive අතේ තමා ඉතින් ගේම තියෙන්නෙ. . විඩියො එකනම් පට්ට congratulations 50k 🌹

  • @pixelgeneration1
    @pixelgeneration1 2 роки тому +8

    Brilliant off road and camping trip for me.. මට එන්න බැරි උනාට ඇත්තටම ඒ අත්දැකීම ගත්තා වගේ.. නියමයි මං ආසම විදියට වීඩියෝ එක තිබ්බා.. කියන්න වචන නෑ.. off road drive එකයි cocking එකයි camping එකයි නම් superb මදුරංග අයියා.. ❤️

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 2 роки тому +6

    Excellent track, so technical and challenging. Surprisingly Y62 doing extremely well. Love the TD42 exhaust tone too! Fire pit looks dangerous 😊 Cheers and good luck !

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 2 роки тому +1

    Maduranga, your planning for filming the breaks and events in stages are super and excellent. also your 62 is super. Great find.

  • @tharinduranasinghe9216
    @tharinduranasinghe9216 2 роки тому

    Channel eka aluthen hoyagaththe ,nice offroading
    Supiri mchn oheta enawa aniwa thawa awurudu deka thunakin❤️

  • @buddikapradoth4212
    @buddikapradoth4212 2 роки тому +2

    Y62යක්ෂයා🖤🖤🖤🖤මරු.අදත් වීඩියෝ එක සුපිරි😍😍😍

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 2 роки тому +1

    Maduranga bro ඔයාගෙ අලුත් chandiyaa සුපිරි නේද off road trak වලට .super performance .අනික තමයි ඔයාගෙ trak guiding .wow wonderful bro.but ඔයා drive karanakota oyaawa guide karanna කෙනෙකු නැති වීම දුකක් .
    තවත් දෙයක් .aamantha සහෝ නැතුව full video එකම පට්ටම පාළු.පරිප්පු නැති hotels වගේ.
    උඹලා දෙන්නම innakota පට්ටම පට්ට ලස්සනයි hedai මුළු video එකම .
    අනික oyalage දැනුම unbelievable .we are so proud of u borth.
    ලෝකේ කොහේ ගියත් සුපිරි ගේමක් ගහල ඉන්නේ අපේම ewun.....
    සුපිරි bro....
    Love you so much ....
    💐💐💐💐💐💐💐💐
    💖💖💖💖💖💖💖💖
    බුදු saranai oyaala හැමෝටම ...!!

  • @manidunipun4346
    @manidunipun4346 2 роки тому +2

    50k congratulations aiya💪💯❤️👌🎊️🎉️

  • @hatharacnhabandar7757
    @hatharacnhabandar7757 Рік тому

    Maduranga මධුරංග මල්ලි ජය වේවා ඔයා නං සුපිරි වැඩ්ඩෙක් ඔය විදියටම අපිට සිස්ටම් එක පෙන්නන්න සුපිරි

  • @Story_508
    @Story_508 2 роки тому +1

    ඒ risk එක අපටත් මාරම විදියට දැනෙනවා good luck

  • @samalmalsika6316
    @samalmalsika6316 7 місяців тому

    සුපිරි අයියේ ..වෙන මහන්සියට ස්තූතියි අපිට ලස්සන දෙයක් දෙන්න වෙන මහන්සියට ඔක්කොටම බුදුසරණයි ...

  • @shehanbandaragodamunne3147
    @shehanbandaragodamunne3147 2 роки тому +3

    හැමදාම vedio එකක් බලන් ඉන්න මම 😎💞 ඉදලා ඉදලා ආවහම ශකබුම් තමා 😍

  • @sumuditha6602
    @sumuditha6602 2 роки тому +19

    62 එකේ තව ground clearance ටිකක් තිබ්බනම් nothing ම තමා 😃😍

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 роки тому +6

    Y62 එකේ බරපතල ට්‍රැක් එකක් නේ...💥

  • @thushanjayawardhane
    @thushanjayawardhane 2 роки тому +12

    Congratulations for 50k sub buddies 😍❤️‍🔥 much love ❤️

  • @sampathh
    @sampathh 2 роки тому +1

    Great video guys.. we will be in Brisbane from 28th Dec and will be good to catch up for a day trip to Glasshouse Mountains if you guys are around.. :)

  • @thilinabandara365
    @thilinabandara365 2 роки тому +5

    මොකො මේනක අයියා පේන්න නැත්තේ ඒ වගේ ම 50k subscribers වලට මගේන් සුබපැතුම් 🎉🎊❤❤❤

  • @chandimaldesilva4806
    @chandimaldesilva4806 2 роки тому

    අද නම් සුපිරිම ඕෆ් රෝඩ් එකක් දුන්නට Thankyou Thankyou

  • @prabathpriyadarshanaperera1181
    @prabathpriyadarshanaperera1181 2 роки тому +1

    Nice we enjoyed. I like how you guide others that's amazing y62 is wild love it btw congratulations for 50k.🎇👍

  • @KoSaSL
    @KoSaSL 2 роки тому +3

    හම්මෝ Y62 එකනම් පිස්සුවක්😍❤️මදුරංග අයියගෙ ඩයිවින්ග් සුපර්බ්❤️❤️✌️congratulation for 50k sub...next 100k sub ඉක්මනට 100k ත් ගහමු🤗😋❤️❤️

  • @prashanjeewan3056
    @prashanjeewan3056 2 роки тому +5

    අපිත් ඔබත් එක්ක මෙකට සහභාගි උනා වගෙ දැනෙනවා,මාර feeling එකක් එන්නෙ,ඔයගෙ වහන සම්බන්ධයෙන් කියන technically part අපිටත් වැදගත් වෙනවා ,මන් ප්‍රාර්ථනා කරනවා අපේ රටෙත් මෙ තියෙන ප්‍රශ්න විසදිලා ඉක්මනින් ඔබලා වගේ ජිවිතය විදින්න වාසනාව ලැබේවා කියලා ...

  • @malinduprabhashvara7954
    @malinduprabhashvara7954 2 роки тому

    Mona unath ithin video eka nan pattta ah..
    jaya vewa teem ekatama.. 😊

  • @damithkarunasena6536
    @damithkarunasena6536 2 роки тому +1

    හැමදාම වගේ, අපිගියා වගේ තමයි, ❤️❤️❤️❤️ස්තූතියි යාලුවා. අපි වෙනුවෙන් වෙන මහන්සියට එකෙන්ම respect 🙏🙏🙏

  • @funnky615
    @funnky615 2 роки тому

    Nissan petrol කියන්නේ ඉතින් ගැම්මක් තමා 🤝

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 роки тому

    World best off road team....congratulations ....

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 роки тому

    pattama 4wd drive episode ekak aiya.. menaka aiyath hitiyanm patta eya nathuwa tikak palui video eka anyone kattiyama parissamata wada tika karaganna... kattiyatama jaya wewa... 😇😇😇🥰🥰🥰😍😍😍

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 роки тому

    දැකපු සුපිරි ම වැඩිඩෙක් තමයි මදුරන්ග අයිය , Maximum 62 eka ,nm fantastic ❤

  • @katumaaris
    @katumaaris 2 роки тому +1

    අයියෙ අදත් සුපිරි ආදරෙයි හැමදාම ඔයාල එක්ක ❤❤🥰🥰

  • @sahan9250
    @sahan9250 2 роки тому

    අම්මෝ ඇස් පිල්ලන් ගහන් නැතුව බලන් හිටියේ මේක ..
    එච්චරකට පිස්සුවක්🥰🥰
    Congrtzz For 50k Subs Aiya♥️

  • @ciaoapi
    @ciaoapi 2 роки тому

    ජයවේවා කට්ටියටම.ජීවිතේ සතුටින් ඉන්න ඕනේ,👌👍

  • @manujahiranya1343
    @manujahiranya1343 2 роки тому +2

    පැයක video එකක් කියල දැක්කම එන සතුට 😂❤️

  • @pasinduanjana9925
    @pasinduanjana9925 2 роки тому

    Supiri tama Aiye jaya 👊

  • @medhawaneranjan
    @medhawaneranjan 2 роки тому +1

    මම කොහෙද ඉන්නෙ කියලවත් සිහියක් නැති උනා එක බලන් ඉදලා 😂❤️❤️❤️

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 роки тому +1

    සාරංගයි උපාලි uncleui මරු.😁😁 ඒක නම් මාරම challenging. නියමයි මදුරංග අයියෙ. ඊලංග එකට මේනක අයියත් කොහොම හරි එක්කන් එන්න බලන්නෝ. 😎😄
    Good luck හැමෝටම ❤❤❤❤

  • @Ceylon_Bruiser
    @Ceylon_Bruiser 2 роки тому +1

    Spotting

  • @kalanarashmika2763
    @kalanarashmika2763 2 роки тому +1

    Nothing to say maduranga ayya😀.... 💯Superb. Congratulations for 50k subscribers. Always with you GUTD GRIP 😍😍😍

  • @adithadharmadasa2864
    @adithadharmadasa2864 2 роки тому +1

    Congratulations for 50k subs.. channel එක පටන් ගත්ත දවසෙ ඉදන්ම හැම එකම බලපු කෙනෙක් හැටියට සතුටයි.. ❣️❤️

  • @TravelWeekend
    @TravelWeekend 2 роки тому

    ලස්සන එකක් පාර ගොඩක් අමාරුයි නේද. ජය වේවා මල්ලී

  • @sscoolzone5593
    @sscoolzone5593 2 роки тому +1

    Congratulations sub 50k gaththa ekata....අයියේ oyage 4.2 petrol wagon eka thami ඉතිං සුපිරි ❤❤❤👍🤟

  • @sashikahimaruwan80
    @sashikahimaruwan80 2 роки тому

    සුපිරි අයියේ ... 💪💪💪 y62 එක මාරයි ... ජයවෙවා ඔයාලට. 😍😍😍

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 2 роки тому

    addeh .50k gahalane,congratulations.

  • @kasundelans
    @kasundelans 2 роки тому

    නියමයි බ්‍රො 😍👍

  • @muteelectrotech3330
    @muteelectrotech3330 2 роки тому

    Supiri ahh...apita balanna video eka genawata..,♥️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому

    නියමයි ඈ ලංකාවේ ගැම්ම තමා ඉතින් 💪 👌💯👌

  • @hasithadevinda
    @hasithadevinda 2 роки тому +1

    great as always bros!

  • @chrishanofficial101
    @chrishanofficial101 2 роки тому

    #Hmmo y62 eke wheel set eka gal langin yaddi angath ekka hitiwateno #set ekama parisamin
    Congratulations 4 50k😍
    & Miss u Menaka aiya🤞

  • @supuncraftsHAKSC
    @supuncraftsHAKSC 2 роки тому +1

    Ayya Y62 ESM eke monawahari onanam kiyanna.❤️❤️❤️

  • @roshanchamara26
    @roshanchamara26 2 роки тому

    Superb bro God bless! ❤️🙏💯

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 роки тому +1

    අලුත් එක ඊසි ආවනේ..ඩැරයිවින් තමා.. 🖤

  • @ChathurangaBandara
    @ChathurangaBandara 2 роки тому +1

    Congrats to the 50K brothers! ♥️♥️

  • @dumidupramith3881
    @dumidupramith3881 2 роки тому

    4k දාල නියමයි. 50k සබ් කන්ග්‍රැටුලේශන්ස්..නියමයි

  • @Heshz_Perera11
    @Heshz_Perera11 2 роки тому +1

    50k congratulations ❤️

  • @janakarathnayake3564
    @janakarathnayake3564 2 роки тому

    ඒක නම් කට ඇරන් බලන් හිටියේ පැයම.❤️❤️❤️❤️😘😘😘😘😘

  • @teampatrol61
    @teampatrol61 2 роки тому +2

    Congratulations 50k, වලට අද kalinma video එකක් දාලා නේද, මේ video එක එනකම් බලාගෙන හිටියේ, 50k th උන eke අයියලාට පුළුවන් වෙලාවක ආයේ Live එන්න කෝ ❤️❤️❤️
    Superb video ❤️❤️

  • @ishanattudawa0098
    @ishanattudawa0098 2 роки тому

    congratulations for 50k sub

  • @hashankularathne8241
    @hashankularathne8241 2 роки тому +1

    Congratulations 🎉😍😍 50k subscribes❤❤❤

  • @foryoutube464
    @foryoutube464 2 роки тому

    Machan ube Guide eka thama supiri.

  • @gayanthilina1600
    @gayanthilina1600 2 роки тому

    සුපිරි 👍👍 Congrats for 50K🎉️cheers

  • @dilanharshana4820
    @dilanharshana4820 2 роки тому

    Congratulations 50K 💐❤️👊

  • @lahiruranganath3466
    @lahiruranganath3466 2 роки тому +1

    යකෝ. බලං ඉදල හති බොල..😍😍😍

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 роки тому

    අලුත් බන්ඩේ ගෑවෙයි කියල බයේ බයේ බැලුවේ ❤️👍👍නියමයි ❤️

  • @damirumandive723
    @damirumandive723 2 роки тому

    congratulations for 50k menaka aiyath ekk live ekk genna

  • @KesharaKavindaBandaranayake123

    62 is so smooth 😍

  • @pixel-unlimited
    @pixel-unlimited 2 роки тому

    Kalekat passe supirima 4x4 track ekk... amazing..........

  • @sithumgayantha4422
    @sithumgayantha4422 2 роки тому

    Congratulations 50 000 ta jaya wewa hama dhama vidios balanawa 😍😍🔥

  • @himanshawalisinghe9725
    @himanshawalisinghe9725 2 роки тому +1

    Y62 eke sound eka ❤️😍

  • @Sukiriya422
    @Sukiriya422 Рік тому

    මං තාමත් ආසාවෙන් බලනවා ❤️

  • @vihangamiusara2181
    @vihangamiusara2181 2 роки тому

    Track eke idala kema hadana ekatama thiyen nisa nice

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 2 роки тому

    Congratulations 50K subs ❤️🔥

  • @darshanaweerarathna5947
    @darshanaweerarathna5947 2 роки тому

    Super video brother 🤘🤘😍😍😍

  • @shehan2668
    @shehan2668 2 роки тому +3

    ඇත්තටම Simpson Desert එකේ videos වල wash එක සහ Toilet problems එක මම ඇහුවා ! අයියා කිව්වා 2වෙනි video එකේ comment වල බලන්න කියල.. ඇත්තටම කියෙව්වට තෙරැන්නැ... අදයි දැක්කේ... වාහනයක පුටු, ගෑස්, වතුර, ලයිට්, පිගන්, portable toilet සහ තුන් හතර දෙනෙක් මිනිස්සුත් යනව දැක්කම ඇත්තටම පුදුමයි... අයියගේ ප⁣ලවෙනි video එකේ ඉදන් ඔක්කොම videos බැලුවා..ඇත්තටම simpson desert video serious එකෙන් පස්සේ ආයේ මාස 3,4 යනකන් videos නැති වෙයි කියල හිතුවේ ! Thanks ! අයියා You Tube එකෙන් earn කරන purpose එකක් නැතුව වේලාව කැප කරල මේ කරන දේත් අපිත් අයියල එක්ක ඉන්නව කියල feel වෙන්නේ... යන්න බැරි වුනත් හොදටම feel වෙනවා... දිගටම videos ඕනේ........ 💟😀💞🇱🇰

  • @kalharagayan2
    @kalharagayan2 2 роки тому

    Super video serious gutd grip team❤🔥

  • @shamodkushan4082
    @shamodkushan4082 2 роки тому

    Congratulations 🎉 menaka nethi aduwa thadatama danenawa guide karaddi 62 ekata

  • @kasunyasanka6578
    @kasunyasanka6578 2 роки тому

    CONGRATULATIONS FOR 50 K SUB 💕💕💕💕

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 2 роки тому

    Congratulations for 50K subs ❤️🔥

  • @anuudaya
    @anuudaya 2 роки тому

    Superb as always ❤️ Congratulations for 50k 💪

  • @srianandayogashrama5248
    @srianandayogashrama5248 2 роки тому

    Loku experience ekak netiwa nam mehema karanna be.good .excellent ...

  • @primalikularathna4346
    @primalikularathna4346 Рік тому +1

    Super

  • @damithhasantha5470
    @damithhasantha5470 2 роки тому

    Balanna kala nnkiyannee..mekanum supiriyak❤️🥳

  • @dulara_j
    @dulara_j 2 роки тому

    Congratulations! for 50k subscribers 🎉❤❤

  • @harsharanaweera1199
    @harsharanaweera1199 2 роки тому

    අලුත් එක සුපිරි නෙ ගින්නක් ඇත්තෙම නෑ ❤️

  • @diroshangamage350
    @diroshangamage350 2 роки тому

    U have solid fan base boss.will Never change.Y62🙈

  • @ishanayantha7925
    @ishanayantha7925 2 роки тому

    Congratulations for 50K aiya 😍❤️

  • @DinethSiriwardene
    @DinethSiriwardene Рік тому

    uncle tamai maruu

  • @marinemindsl
    @marinemindsl 2 роки тому +4

    ඒක නම් පට්ටම adventures drive එකක් නේද අයියා... සෑහෙන කාලෙකින් වාහන ටිකට හොඳ exercise එකක්... මොනා නැතත් වාහන ටිකේ wheels ටිකනම් travel කරා හොඳම එකෙන්...😅😅❤️ අපෙත් ඇග සීතල වෙනවා 62 එකේ fender guards එහෙම නැති නිසා වදී දෝ කියලා... හැබැයි 62 එක 61 එක එක්ක compare කරද්දී පොඩ්ඩක් enjoyable මදිදත් කියලා හිතෙනවා... වැඩි මහන්සියක් නැතුව එනවා නේ බබා වගේ... anyway, thank you මදුරංග අයියායි අනූජ අයියයි අනිත් කට්ටියටයි.. සෑහෙන්නම මහන්සි වෙලා තියෙනවා video ටික ගන්නත්...
    ඒ වගේම ජය වේවා... 50K Subscribers Archived... ❤️❤️💪

  • @dhanushkalakmal7944
    @dhanushkalakmal7944 2 роки тому

    සාරංගත් දැන් සුපිරියට ඩ්‍රයිව් කරනවා. ගයිඩ් එකත් හොදයි. 62 එක නම් ගින්දර... ❤️‍🔥

  • @Mallibaba8873
    @Mallibaba8873 Рік тому

    Y62 eka nam supiri. Baba wage yanawa 😁❤️

  • @road6025
    @road6025 2 роки тому +1

    Subsla50k mula idan aiya lage video baluwa e athal eka kiyla wedk na ad off road drive ek niymi jayawewa ♥ #Gutd grip😎

  • @buddhikaneel7930
    @buddhikaneel7930 2 роки тому +1

    උපාලි අන්කල්ගේ Y 61 එක ඔයාගේ Y 61 එක වගේමයි..... ඒකත් වීඩියෝ එකක් දාන්නකෝ....

  • @nipzmaitipe4239
    @nipzmaitipe4239 2 роки тому +2

    Upali uncle is giving an absolute crack
    at any moment if I was driving and Maduranga asks to climb a hill in reverse, I would. Cuz im so confident of him, his exp.

  • @theplantedtanklovers1801
    @theplantedtanklovers1801 2 роки тому

    hammo onna aurudu 2ka 3ka idan balanava video issara nam subcribla harima poddai mn join weddi 12k vge onna congratulations 50k

  • @aselmanjith1109
    @aselmanjith1109 2 роки тому +1

    Ko Menaka? Ai den man videos wala nette??

  • @thusharachaminda1327
    @thusharachaminda1327 2 роки тому

    Glad if I can join you guys

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 2 роки тому +1

    Superb .😍😍

  • @chanuroyal6315
    @chanuroyal6315 2 роки тому +1

    maru kollo ❤❤❤

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 роки тому

    Super! අපිත් ඔතන ඉන්නවා drive කරනවා වගේ දැනෙන විදිහට film කරලා තියනවා.

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 роки тому

    පට්ට video එක.... මාරම interesting මචං....... ආස හිතෙනවා බලනකොට...... ඔයාලා travel කරනකොට knives use කරන්නෙ නැහැද..... ජයවේවා...👍👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  2 роки тому +1

      මේ වගේ පොඩි ගමනකට ඒ තරම් දේවල් ගෙනියන්නේ නෑ..