Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ එක දිග මදි... 🥺🥺🥺🥺වෙලාව ගියා දැනුනේ නෑවත් ද කියලා ආයේ බැලුවා... කමක් නෑ. වීඩියෝ දෙකම එකට බලන කෙනෙකුට නම් සුපිරි...මොනවද කියන්නෙ... මේ සුන්දර දැවැන්ත කඳු පර්වත දැක්කම, මතක් වෙන්නේ සුප්‍රසිද්ධ මාලා නාට්‍යයක්...ඒ දැවැන්ත බව විදහා පාන විදියට අරගෙන තියෙන drone shots ටික සුපිරිම සුපිරි. මං හැමදාම කියනවා වගේ ජාත්‍යන්තර වාර්තා සිනමා පටයක තියෙන quality එකම දැං travel weekend videos වල තියෙනවා. බලං ඉන්න දශමයකවත් කම්මැලිකමක් නෑ අයියේ... මඩොල්සිම ප්‍රසිද්ධ වුණාට, මඩොල්සිම පතන ගැන දැන ගත්තේ අවංකවම අද. පුලුවන් හැම වෙලාවකම සංචාරක වීඩියෝ youtube එකේ බලන කෙනෙක් මං. ඒත් ඒ පතන දැක්කේ මුලින්ම මේ වීඩියෝ එකෙන්... බොහෝදෙනෙක් නොයන ඉසව් හොයාගන්න, ඒ තැන් වලට යන්න අයියලා ලොකු මහන්සියක් වෙනව කියන එක හොඳටම විශ්වාසයි. ඒ මහංසියේ ප්‍රතිඵල මේ විදියට සමාජගත වෙද්දී, කවදාවත් මේ වගේ ඉසව්වක සංචාරයක් කරන්න පුලුවන්කමක් නැති කෙනෙක්ටත් ඒ සුන්දරත්වය දකින්න ලැබෙද්දි, ඒ වෙනුවෙන් කැපවුණු හැමදෙනාටම පුදුමාකාර ආත්ම තෘප්තියක් එනවා ඇති. ඒක මුදලින් ලබන්න බෑ කවදාවත්.නිවාඩුවක් ගත කරන්න නුවරඑළිය යනවට වඩා, වෙනස්ම විදියේ භූමි දර්ශන, භූ විෂමතා දකින්න යන්න පුලුවන් තැන් ඕන තරම් මේ රටේ හැංගිලා තියෙනවා කියලා ලෝකයට හෙලි කරනවට අයියලා හැමෝටම බොහොම පිං. මඩොල්සිම පතන ඉඳන් අරන් තිබුණ වීඩියෝ ටිකට පිස්සුම හැදුණා හොඳේ. අපිත් එතන හිටියා වගේ හැඟීමක් අපේ හිතට ඇතිකරවන්න තරම් ඒ දර්ශන ටික ප්‍රභලයි. ඒත් එක්කම අපේ යකඩ යක්කු ටිකේ පාට ඒ පතනේ ස්වභාවික වර්ණත් එක්ක මුහු වෙනකොට ඒක වෙනම සුන්දරත්වය.Travel weekend වීඩියෝ බලන එකෙන්, තවත් සංචාරකයන්ට ඉගෙනගන්න දේ බොහෝයි. පාසල් දරුවන්ට ඉගෙන ගන්න දේ බොහෝයි. අනාගතේ සංචාරය කරන්න ඉන්න අයට ඉගෙන ගන්න දේ බොහෝයි. ඇත්තටම කිව්වොත් මේ චැනල් එක සුන්දරත්වය පිරුණු දැනුම් ගබඩාවක්. ඒ නිසාම ඒ වෙනුවෙන් මහන්සි වෙන හැමදෙනාටම කොච්චර ස්තූති කළත් මදි. අනේක වාරයක් පිං. ඉතින් එහෙමනම්... ආවඩා ආයුබොහෝ වේවා...!තව බොහෝ කාලයක් මේ සුන්දර මෙහෙවර ඉටු කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා. ඊළඟ වීඩියෝ එක එනකං මඟ බලං ඉන්නවා. ජය වේවා හැමෝටම...!!!❤❤❤❤
👍
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. රෝබේරිය කියන්නේ ඇත්තටම ගොඩක් ලස්සන පැත්තක්. දවසකින් දෙකකින් ඒක බලලා විවර කරන්න බෑ. අපිටත් ඉතින් ආයෙත් දවසක යන්න වෙනවා ඒ තැන්වල සංචාරය කරන්න ඒ තරම්ම ලස්සන පලාතක්.. දවසක යන්න ඒ පැත්තේ.. වෙනදා වගේම ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට ජය වේවා මල්ලී ♥️ ♥️ ♥️
අනේ fb එකේ වීඩියෝ එකක් දැකලා ආවේ. ඒ කටහඩ තමයි මැජික් එක. පුදුම තරම් ලස්සනයි මේ සංචාර හැම එකක්ම. ඇත්තටම ට්‍රැවලින් කියන්නේ මේක තමයි. ඔබතුමාට තියෙන දැනුමත් විශිෂ්ඨයි ❤
වාහන වල පාට ටික නියමෙටම ගැලපෙනවා...drone shots ටිකට මාර ලස්සනට පේනවා...රතු වාහනෙයි කොල වාහනේටයි මැද්දෙන් යන්න තව සුදුපාට වාහනේකුත් තිබ්බනම් ලස්සනත් කොලිටි එකත් තවත් වැඩි වෙනවා....drone shot ටිකනම් මරු මේ වීඩියෝ එකේ...🫶
බොහොම ස්තූතියි.❤️❤️❤️ අපෙ කල්පිටිය- උච්චිමුනි විඩීයෝ එකෙත් , හුලංගල විඩීයෝ එකෙත් සුදු පාට Nissan patrol y61 එක තියෙනවා.
That drone shot at 00:14:01 onwards is just mesmerising and the soundtrack amplifies the experience.. wow.
Thankyou so much ❤️❤️❤️
💚👍Super bro................
ඒක මරු. you tube එකේ patriot games කියලා channel එකක් කරන සෙට් එකක් ඉන්නවා australia වල එයාලත් මේ වගේ videos කරනවා පුළුවන් නම් එයාලගේ season 2 විතර බලන්න එතනින් හොද content ටිකක් ගන්න පුළුවන් වෙයි ඔයාලා නරකයි කියනවා නෙවෙයි එකම තැන ඉන්න ඕනි නෑ නේ දවසින් දවස ඉස්සරහට යන්
බොහොම ස්තූතියි . මම බැලුවා. එයාලගෙ විඩීයෝ සුපිරී ❤️❤️❤️
ඇයි GUTD grip ❤❤❤ ඒ විදිහට ලංකාවෙ 4*4 යන්නෙ Travel weekend විතරයි . අනෙක් හැමෝටම වාහනවලට පුදුම වදයක් දෙන්නෙ.😀
Mata aialage video ekak ea tama dekke ahamben. Den oyalge Playlist eken bagayak vitara beluwa. Patta aia. Jayawewa
Thank you for sharing with us your traveling experience ❤❤
Thank you so much ❤️❤️❤️
විශේෂ දෙයක් තියෙනවා කියන්න. Camping සයිට් එක ඉවර කරනකොට කොහොමද ගිනිමැලය අවසන් කරන හැටි අනුර පෙන්නන ආකාරයත් හරිම ආදර්ශමත්. සමහර අය වතුර හොයන්න කම්මැලි කමට ගිනිමැලය නිමන්න අමතක කරනවා. එහෙම කරන්න නැතිව, ඒකටම වෙනම වතුර කෑන් එකක් ලඟම තියල තියන්න. කෑම කාල අත හෝදන වතුර ටිකවත් ඒලඟ එකතු කරලා තියාගන්න. මේ වගේ ලස්සන video බලලා ආසාවට එහෙ ගිහිං Camping කරන්න හිතෙන අයට පොඩ්ඩක් මතක් කරන්න කැමතියි, ඔයගොල්ලන්ගේ ගිනිමැලය (fire pit) ගැන උපරිමයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබේ සුළු අතපසුවීමක් වියළි කාලගුණයත්, සුළගත් මහා පරිසර විනාශයක් කරන්න යන්නේ සුළු වෙලාවයි. අගෝස්තුවේ සිට දෙසැම්බර් වෙනකම් ගිනිමැලය ගැන හිතන්නවත් එපා. ඒකාලේ තමා ඒ පැත්තට වියළි කාලගුණයත්, තද සුළගත් දැඩිව බලපාන කාලය.
බෙහෙවින්ම ස්තූතියි අයියේ ඔයාගේ අදහස් ට්ක යන අයට ගොඩක් වැදගත් වෙයි
Dude, i thought we'd never this offroading experience in here sl. I always wanted to go offroad. Need another🔥🔥
Thank you so much. there is many videos on our channel. and upcoming video also ❤️❤️❤️🫡🫡🫡
Great video , thanks for sharing ❤ Keep it up the wood work 👍
Thankyou so much for your valuable commment
supiriiiiii
Thank you ❤️
❤❤❤❤❤ Supiri
Thanks ❤️❤️❤️
සුන්දර ලංකාවේ සුන්දර වීඩියෝවේ සුන්දර විස්තර කිරීමක්.ස්තූතිය් ඔබට❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
බොහොම ලස්සනයි ඔබට ස්තුතියි මෙවන් තැන් අප වෙත ගෙන එනවාට තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි ඔබතුමියගේ අගයකිරීමට 🙏
Supiri🎉
Real travel ❤
❤️❤️❤️💪💪💪
Superb... Great effort guys..keep up and all d best..
Thankyou so much ❤️❤️
මාරම ලස්සනයි capturing.. Drone shots තේක්ක video එක පිස්සූවක්... 😎 අර 4 wheels ටික තමා අනිත් පිස්සුව.. නියම වැඩක්..Keep up this wonderful work ❤🎉
Thankyou so much ❤️❤️❤️stay with us
Beautiful Nature!
❤️❤️❤️
Just looking like a wow
❤️❤️❤️🥰🥰🥰
Nice ......................................
Thanks ❤️
අපූරුයි සුන්දර ගමනාන්තයක්
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️
Nice journey❤
Thanks a ton ❤️
Superb vedio💕
Maru, good information
Thankyou so much ❤️
විස්තර කිරීම ගොඩක් වටිනව අනුර අය්ය
බොහොම ස්තූතියි මල්ලි ❤️
Travel nam,oya thami aiye...jaya...!!!
බොහොම ස්තූතියි ❤️❤️❤️
SUPER
බොහොම ස්තූතියි
හැමදාම වගෙ සුපිරි ❤️🔥
හරිම ලස්සනට කරපු තවත් හොඳ video එකක්. ඌවෙ සුන්දරත්වය අගය කරන්න උපරිම සාධාරණයක් කරලා තියෙනවා.විස්තර කථනය, කැමරාව සහ වීඩියෝ සංස්කරණයත් අති විශිෂ්ටයි."Travel Weekend" කණ්ඩායමට තව-තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩාක් ස්තූතියි අයියේ. ♥️ 😍 ජය වේවා
Woow සුපිරි
Niyama gamanak ❤❤
Niyamai❤❤❤❤ From Italy
Thank you so much 🇮🇹🇱🇰🇮🇹🇱🇰🇮🇹❤️❤️
අදත් ආසාවෙන් බැලුවා අපිට යන්න වෙන්නේ නැති තැන් වලට අපිවත් එක්කගෙන යනවාට අනුර අය්යා අතුලු කණ්ඩායමටම ගොඩාක් ස්තුතියි
Sha patta❤
වෙනදා වගේම අදත් සුපිරි අනුර අයියා ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
ගොඩක් වටින ඉසව්වක් ගැන කරල තියෙන හොඳ වීඩීයෝ එකක් ඉගෙන ගන්න කෙනෙකුට උනත් ගන්න දේවල් ගොඩක් මේකෙ තියෙනව .ඒ වගේම මම පොඩි දෙයක් කියන්න ඕන මේ වගේ පතනක් කියන්නෙ ජල පෝෂක කලාපයකට බොහෝ සෙයින් සමානකම් දක්වන පරිසරයක් ඒ නිසා මේ පරිසර වලට සබන්, දන්තාලේප වගේ කෙමිකල් වර්ග මුදා හැරීම ගැන තව පොඩ්ඩක් සැලකිළිමත් උනානම් හොඳයි කියල මම දකිනව දිගු ගමනක් යන්න ජයවේවා❤
බොහොම ස්තූතියි ❤️❤️❤️. අපි වතුර ගන්න ආපු තැන තමයි එතන වතු කම්කරුවන්ග්ර් වතු නිවාස වල අයත් වතුර පාවිච්චි කරන්නෙ. සීයකට වැඩි පිරිසක්. එතනින් පහලට වතුර පාර ටිකක් අපිරිසිදුයි.
සුපිරි... ලංකාවට ආපු වෙලාවක 4x4 trip එකක් දාමු 🤝
අනිවාර්යයෙන්ම ආපු දවසක කතා කරන්න ජයවේවා. ♥️
supiriyak aiye video eka
බුදුසරණයි සියලුම දෙනාට
බුදු සරණයි 🙏🙏🙏
Travel Weekend💪
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සනයි, ❤❤❤
Video eka hodata karala thiyenawa hodata explain karanawa rathkele 2 enakan balagena hitiye obalata jaya!! Mama kegalle
Thank you ❤️❤️❤️
wow amazing
Thanks a lot
AdareiOkkotama❤
adarei ❤️
මේ video එකත් ආසාවෙන් බැලුවා. හොඳ විස්තරයක් කලා. රත්කැලේ මීදුම් වලාකුළුත් තිබුනනම් තවත් ලස්සන වෙයි. ඇකිරිය අසූගනන් වලත් මැණික් වලට ප්‍රසිද්ධයි. ආපසු එනකොට රෝබේරියට ගිහින් සූරියගොල්ල,කලුගහකදුර පැත්තෙන් මීගහකිවුලට ආවනම් ගමන තවත් ලස්සන වෙයි. ඔය පැත්තෙ ගියා වගෙ දැනෙන්න video එකක් කලාට ගොඩක් ස්තූතියි. ජයවේවා.
ඇකිරිය පැත්තෙන් ඇවිත් තිබුනේ නැති නිසා යන්න හිතුනා.. පිටමාරුවෙත් මැනික් තියෙනවා නේද..
පිටමාරුවෙත් පහල ඔයක ගැරුවා. ඇකිරිය තරම් ප්‍රසිද්ධ නැහැ.
නියමයි 👍
බොහොම ස්තූතියි ❤️
Jaya wewa aiya🥰🥰
ජය වෙවා මල්ලි
අදත් ආසාවෙන් බැලුවේ .ඉක්මනින් ඉවර උනා වගේ දැනූනේ .
ජයවේවා❤ ❤
ජයවෙවා ❤️❤️❤️
Super
Thanks
❤❤❤❤🔥🔥🔥🔥👍👍👍👍
නියමයි ❤❤
අනුර අයියා ජය වේවා.
ජයවෙවා මල්ලි
නියමයි අනුර අයියා. වීඩියෝ එක බලාගෙන ඉන්නකොට වෙලාව යනව දැනුනෙවත් නෑ.💯
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
Asawen balana ekama travel content karana channel eka ❤
හම්මේ..... පිස්සුවක්... දවසක අපි සෙට් එකත් එනවා රවුමක් දාන්න..💙💙
අනිවාර්යයෙන්ම යමු සෙට් එකම දවසක.. ♥️ ජය වේවා මල්ලී
අනුර අයියේ සුපිරියක්
අහම්බෙන් ඔබ තුමාගෙ විඩියො එකක් බැලුවෙ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ බලනවා සේරම විඩියො පොඩි කාලේ ටීවි එකෙ සැරිසර බැලුවා වගෙ ස්කිප් නොකර ට්‍රැවල් වීඩියො බැලුව නම් ඔබ තුමාගෙ වීඩීයෝ තමයි ❤❤
බොහොම ස්තූතියි. ❤️❤️❤️
👍👍👍💐💐
😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩
❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰
Power of 4×4💪💪💪
❤🎉
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
නියමයි අනුර අයියේ..❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි. ඔයාගෙ යාලුවෙකුත් ඉන්නවා. දැක්කද?
@@TravelWeekend අපෙ රුකා බෝයි විහඟ රුක්ශාන් නෙ. ඔව් ඔව්.. ආව දවසක හමු වෙමු අයියා. මෙහෙ ඉතින් නිසාම් y62 නම් මදි නොකියන්න පාරෙ යනවා. දැක්කම ඔයාව මතක් වෙනවා ඉතින්.😊😊😊
එවා නම් ඉතින් අපට හීනම තමා 🥹
@@TravelWeekend එකක් වත් ලංකාවෙ නැද්ද අයියා එ මොඩ්ල් එකෙ?
👍👍👍👍❤️
❤❤
👍👍👍
🤩🤩🤩
අපිට යන්ට බැරි තැන් මෙහෙම හරි දකින්ට ලැබීම ලොකු සතුටක් අයියා ❤ thank you
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා සුභ දවසක් ❤❤❤
මරු . ❤. . බොස් MPL වැඩකරාවත්ද
😍😍😍
❤😊
❤
❤❤❤❤❤❤❤❤❤ wow! කියන්න වචන නැහැ, මේ ලංකාවද කියලත් හිතුනා...
ආයෙත් ආපු දවසක යන්න ඒ පැත්තේ බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🙏
Thank you 👍
You are welcome
❤❤❤❤❤❤❤❤
රංජි අයියාගේ trailer එක ගැන විස්තරයක් කියන්නකෝ
ඉදිරි විඩීයෝ එකකදි අනිවාර්යෙන්ම කරන්නම්.
video ඉවර වෙනවා දැනුනේවත් නෑ.තව ටිකක් අවට පරිසරය පෙන්වන්න තිබුනා.මේ තරම් වටින වීඩියෝවක් ඉදිරිපත් කලාට අනුර මාමා ඇතුලු කණ්ඩායමටම ස්තුතියි
ස්තුතිය . ඔබට සහ සැමටම ❤🎉
Me thanwalata yanna kalin awasara ganna oneda. Wathuyayak kiyanakota meka private land ekak wage hithuna, ekai 😊
නෑ නෑ. පාර නඩත්තු වෙන්නෙ රජයෙන්. එ නිසා පාරෙ යන්න අවසර ගන්න ඔනෙ නෑ. නමුත් කෑම්ප් සයිට් එකේ ඉදිරියේදි ටිකට් කඩන්න ඉඩ තියෙනවා
@@TravelWeekend Thank youuu❤️
Ayye 4x4 walata withrad yanna puluwan 🤔
රත්කැලේ පතනට නම් කාර් එකක් උනත් යන්න පුලුවන්. මඩොල්සිම පැත්තෙන් ආවොත්.
@@TravelWeekend thnks
ඔය ඇස් කොතරම් පිං කර ඇත්ද🌹😞🌸🌺😊 🌳🌳🍀🌿☁🎉ජයවේවා!
❤️❤️❤️❤️ බොහොම ස්තූතියි
එහෙම යනව නම් වාහනේ මොන පැත්තටද වැඩියෙන් සැලකිල්ලක් දක්වන්නොනෙ අයියෙ
කැබිලිත්තේ තව වටයක් ඕන
Yes we another part of KEBILITHTHA
Please send add route map
there are some road not in google map 🥹. we showed all junction in video. send your contact i will send junction location
Anura ayya mko me video eke time short une 😌
තනි එකට හදන්න හිට්යේ දිග වැඩි නිසා දෙකකට කරන්න හිතුවා මල්ලී ♥️
උස 4WD එකකට යන්න අව්ලක් නැද්ද
නැහැ යන්න පුළුවන්
@@TravelWeekend උස වෑන් එකක්
Oshada ayyata suba upan dinayak
❤️❤️❤️❤️
1b ghuwth pdu nti chanel ek hind mek bln kllo kello okkom mek sub krn ynne
video eka 20 minutes wada danna epa aiye recomend wenne na ethakota
එත් කට්ටිය ඉල්ලන්නෙ දිගට වීඩියෝනේ.
ඔයා තරුන කෙනෙක් උනා නම් මීට වඩා හොදට කරන්න තිබ්බා විඩියෝ
Ai mek thiyna waradda mokkda
ලොකු වැරැද්දක් තියෙනවා මේ වගේ වයසක අය මේ වගේ කොලු වැඩ කරනකොට
මොනවා කරන්නද වයසට යන එක නවත්තන්න බෑනේ 🥹
@@samiduruchiran ඔයාට අවුල් වගෙද?ටැවලින් වගේ යනකොට හොද පරිණත බවක් තියෙන්න ඔනේ යන නඩය වාහන පරිසරය ඔක්කොම පරිස්සන් කරන් එන්න.අනික ව්ස්තර කිරිම 100% සුපිරි කොල්ලො ගිහින් බොතලයක් කඩන් බ්ලා සින්දු කියලා පරිසරෙත් ව්නාස කරලා එන එක නෙමෙයි ට්‍රැවලින් කියන්නේ😂😂😂 ඔයත් ඔයිට වඩා හොදට කරන්න පුලුවන් නම් චැනල් එකක් පටන් ගන්න අපිත් බලන්නම් එතකොට 😂😂😂
@@ashenwickaramaarachchi8823 කවුද එහෙම කිව්වේ.. බොතල් ගහන කතාවක් නෙවෙයි මං කියන්නේ මට අවුල් වයසට ගිය අය මේව කරනකොට
.❤️❤️❤️
💯👍🏻
වීඩියෝ එක දිග මදි... 🥺🥺🥺🥺
වෙලාව ගියා දැනුනේ නෑවත් ද කියලා ආයේ බැලුවා... කමක් නෑ. වීඩියෝ දෙකම එකට බලන කෙනෙකුට නම් සුපිරි...
මොනවද කියන්නෙ... මේ සුන්දර දැවැන්ත කඳු පර්වත දැක්කම, මතක් වෙන්නේ සුප්‍රසිද්ධ මාලා නාට්‍යයක්...
ඒ දැවැන්ත බව විදහා පාන විදියට අරගෙන තියෙන drone shots ටික සුපිරිම සුපිරි. මං හැමදාම කියනවා වගේ ජාත්‍යන්තර වාර්තා සිනමා පටයක තියෙන quality එකම දැං travel weekend videos වල තියෙනවා. බලං ඉන්න දශමයකවත් කම්මැලිකමක් නෑ අයියේ...
මඩොල්සිම ප්‍රසිද්ධ වුණාට, මඩොල්සිම පතන ගැන දැන ගත්තේ අවංකවම අද. පුලුවන් හැම වෙලාවකම සංචාරක වීඩියෝ youtube එකේ බලන කෙනෙක් මං. ඒත් ඒ පතන දැක්කේ මුලින්ම මේ වීඩියෝ එකෙන්...
බොහෝදෙනෙක් නොයන ඉසව් හොයාගන්න, ඒ තැන් වලට යන්න අයියලා ලොකු මහන්සියක් වෙනව කියන එක හොඳටම විශ්වාසයි. ඒ මහංසියේ ප්‍රතිඵල මේ විදියට සමාජගත වෙද්දී, කවදාවත් මේ වගේ ඉසව්වක සංචාරයක් කරන්න පුලුවන්කමක් නැති කෙනෙක්ටත් ඒ සුන්දරත්වය දකින්න ලැබෙද්දි, ඒ වෙනුවෙන් කැපවුණු හැමදෙනාටම පුදුමාකාර ආත්ම තෘප්තියක් එනවා ඇති. ඒක මුදලින් ලබන්න බෑ කවදාවත්.
නිවාඩුවක් ගත කරන්න නුවරඑළිය යනවට වඩා, වෙනස්ම විදියේ භූමි දර්ශන, භූ විෂමතා දකින්න යන්න පුලුවන් තැන් ඕන තරම් මේ රටේ හැංගිලා තියෙනවා කියලා ලෝකයට හෙලි කරනවට අයියලා හැමෝටම බොහොම පිං. මඩොල්සිම පතන ඉඳන් අරන් තිබුණ වීඩියෝ ටිකට පිස්සුම හැදුණා හොඳේ. අපිත් එතන හිටියා වගේ හැඟීමක් අපේ හිතට ඇතිකරවන්න තරම් ඒ දර්ශන ටික ප්‍රභලයි. ඒත් එක්කම අපේ යකඩ යක්කු ටිකේ පාට ඒ පතනේ ස්වභාවික වර්ණත් එක්ක මුහු වෙනකොට ඒක වෙනම සුන්දරත්වය.
Travel weekend වීඩියෝ බලන එකෙන්, තවත් සංචාරකයන්ට ඉගෙනගන්න දේ බොහෝයි. පාසල් දරුවන්ට ඉගෙන ගන්න දේ බොහෝයි. අනාගතේ සංචාරය කරන්න ඉන්න අයට ඉගෙන ගන්න දේ බොහෝයි. ඇත්තටම කිව්වොත් මේ චැනල් එක සුන්දරත්වය පිරුණු දැනුම් ගබඩාවක්. ඒ නිසාම ඒ වෙනුවෙන් මහන්සි වෙන හැමදෙනාටම කොච්චර ස්තූති කළත් මදි. අනේක වාරයක් පිං. ඉතින් එහෙමනම්... ආවඩා ආයුබොහෝ වේවා...!
තව බොහෝ කාලයක් මේ සුන්දර මෙහෙවර ඉටු කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා. ඊළඟ වීඩියෝ එක එනකං මඟ බලං ඉන්නවා. ජය වේවා හැමෝටම...!!!❤❤❤❤
👍
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. රෝබේරිය කියන්නේ ඇත්තටම ගොඩක් ලස්සන පැත්තක්. දවසකින් දෙකකින් ඒක බලලා විවර කරන්න බෑ. අපිටත් ඉතින් ආයෙත් දවසක යන්න වෙනවා ඒ තැන්වල සංචාරය කරන්න ඒ තරම්ම ලස්සන පලාතක්.. දවසක යන්න ඒ පැත්තේ.. වෙනදා වගේම ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට ජය වේවා මල්ලී ♥️ ♥️ ♥️
අනේ fb එකේ වීඩියෝ එකක් දැකලා ආවේ. ඒ කටහඩ තමයි මැජික් එක. පුදුම තරම් ලස්සනයි මේ සංචාර හැම එකක්ම. ඇත්තටම ට්‍රැවලින් කියන්නේ මේක තමයි. ඔබතුමාට තියෙන දැනුමත් විශිෂ්ඨයි ❤
වාහන වල පාට ටික නියමෙටම ගැලපෙනවා...drone shots ටිකට මාර ලස්සනට පේනවා...රතු වාහනෙයි කොල වාහනේටයි මැද්දෙන් යන්න තව සුදුපාට වාහනේකුත් තිබ්බනම් ලස්සනත් කොලිටි එකත් තවත් වැඩි වෙනවා....drone shot ටිකනම් මරු මේ වීඩියෝ එකේ...🫶
බොහොම ස්තූතියි.❤️❤️❤️ අපෙ කල්පිටිය- උච්චිමුනි විඩීයෝ එකෙත් , හුලංගල විඩීයෝ එකෙත් සුදු පාට Nissan patrol y61 එක තියෙනවා.
That drone shot at 00:14:01 onwards is just mesmerising and the soundtrack amplifies the experience.. wow.
Thankyou so much ❤️❤️❤️
💚👍Super bro................
Thankyou so much ❤️❤️❤️
ඒක මරු. you tube එකේ patriot games කියලා channel එකක් කරන සෙට් එකක් ඉන්නවා australia වල එයාලත් මේ වගේ videos කරනවා පුළුවන් නම් එයාලගේ season 2 විතර බලන්න එතනින් හොද content ටිකක් ගන්න පුළුවන් වෙයි ඔයාලා නරකයි කියනවා නෙවෙයි එකම තැන ඉන්න ඕනි නෑ නේ දවසින් දවස ඉස්සරහට යන්
බොහොම ස්තූතියි . මම බැලුවා. එයාලගෙ විඩීයෝ සුපිරී ❤️❤️❤️
ඇයි GUTD grip ❤❤❤ ඒ විදිහට ලංකාවෙ 4*4 යන්නෙ Travel weekend විතරයි . අනෙක් හැමෝටම වාහනවලට පුදුම වදයක් දෙන්නෙ.😀
Mata aialage video ekak ea tama dekke ahamben. Den oyalge Playlist eken bagayak vitara beluwa. Patta aia. Jayawewa
Thank you for sharing with us your traveling experience ❤❤
Thank you so much ❤️❤️❤️
විශේෂ දෙයක් තියෙනවා කියන්න. Camping සයිට් එක ඉවර කරනකොට කොහොමද ගිනිමැලය අවසන් කරන හැටි අනුර පෙන්නන ආකාරයත් හරිම ආදර්ශමත්.
සමහර අය වතුර හොයන්න කම්මැලි කමට ගිනිමැලය නිමන්න අමතක කරනවා. එහෙම කරන්න නැතිව, ඒකටම වෙනම වතුර කෑන් එකක් ලඟම තියල තියන්න. කෑම කාල අත හෝදන වතුර ටිකවත් ඒලඟ එකතු කරලා තියාගන්න.
මේ වගේ ලස්සන video බලලා ආසාවට එහෙ ගිහිං Camping කරන්න හිතෙන අයට පොඩ්ඩක් මතක් කරන්න කැමතියි, ඔයගොල්ලන්ගේ ගිනිමැලය (fire pit) ගැන උපරිමයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබේ සුළු අතපසුවීමක් වියළි කාලගුණයත්, සුළගත් මහා පරිසර විනාශයක් කරන්න යන්නේ සුළු වෙලාවයි. අගෝස්තුවේ සිට දෙසැම්බර් වෙනකම් ගිනිමැලය ගැන හිතන්නවත් එපා. ඒකාලේ තමා ඒ පැත්තට වියළි කාලගුණයත්, තද සුළගත් දැඩිව බලපාන කාලය.
බෙහෙවින්ම ස්තූතියි අයියේ ඔයාගේ අදහස් ට්ක යන අයට ගොඩක් වැදගත් වෙයි
Dude, i thought we'd never this offroading experience in here sl. I always wanted to go offroad. Need another🔥🔥
Thank you so much. there is many videos on our channel. and upcoming video also ❤️❤️❤️🫡🫡🫡
Great video , thanks for sharing ❤
Keep it up the wood work 👍
Thankyou so much for your valuable commment
supiriiiiii
Thank you ❤️
❤❤❤❤❤ Supiri
Thanks ❤️❤️❤️
සුන්දර ලංකාවේ සුන්දර වීඩියෝවේ සුන්දර විස්තර කිරීමක්.ස්තූතිය් ඔබට❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
බොහොම ලස්සනයි ඔබට ස්තුතියි මෙවන් තැන් අප වෙත ගෙන එනවාට තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි ඔබතුමියගේ අගයකිරීමට 🙏
Supiri🎉
Thank you so much ❤️❤️❤️
Real travel ❤
❤️❤️❤️💪💪💪
Superb... Great effort guys..keep up and all d best..
Thankyou so much ❤️❤️
මාරම ලස්සනයි capturing.. Drone shots තේක්ක video එක පිස්සූවක්... 😎 අර 4 wheels ටික තමා අනිත් පිස්සුව.. නියම වැඩක්..Keep up this wonderful work ❤🎉
Thankyou so much ❤️❤️❤️
stay with us
Beautiful Nature!
❤️❤️❤️
Just looking like a wow
❤️❤️❤️🥰🥰🥰
Nice ......................................
Thanks ❤️
අපූරුයි සුන්දර ගමනාන්තයක්
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️
Nice journey❤
Thanks a ton ❤️
Superb vedio💕
Thankyou so much ❤️❤️❤️
Maru, good information
Thankyou so much ❤️
විස්තර කිරීම ගොඩක් වටිනව අනුර අය්ය
බොහොම ස්තූතියි මල්ලි ❤️
Travel nam,oya thami aiye...jaya...!!!
බොහොම ස්තූතියි ❤️❤️❤️
SUPER
බොහොම ස්තූතියි
හැමදාම වගෙ සුපිරි ❤️🔥
බොහොම ස්තූතියි ❤️❤️❤️
හරිම ලස්සනට කරපු තවත් හොඳ video එකක්.
ඌවෙ සුන්දරත්වය අගය කරන්න උපරිම සාධාරණයක් කරලා තියෙනවා.
විස්තර කථනය, කැමරාව සහ වීඩියෝ සංස්කරණයත් අති විශිෂ්ටයි.
"Travel Weekend" කණ්ඩායමට තව-තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩාක් ස්තූතියි අයියේ. ♥️ 😍 ජය වේවා
Woow සුපිරි
Thankyou so much ❤️❤️❤️
Niyama gamanak ❤❤
Thankyou so much ❤️❤️❤️
Niyamai❤❤❤❤ From Italy
Thank you so much 🇮🇹🇱🇰🇮🇹🇱🇰🇮🇹❤️❤️
අදත් ආසාවෙන් බැලුවා අපිට යන්න වෙන්නේ නැති තැන් වලට අපිවත් එක්කගෙන යනවාට අනුර අය්යා අතුලු කණ්ඩායමටම ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි ❤️❤️❤️
Sha patta❤
❤️❤️❤️
වෙනදා වගේම අදත් සුපිරි අනුර අයියා ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
ගොඩක් වටින ඉසව්වක් ගැන කරල තියෙන හොඳ වීඩීයෝ එකක්
ඉගෙන ගන්න කෙනෙකුට උනත් ගන්න දේවල් ගොඩක් මේකෙ තියෙනව .
ඒ වගේම මම පොඩි දෙයක් කියන්න ඕන මේ වගේ පතනක් කියන්නෙ ජල පෝෂක කලාපයකට බොහෝ සෙයින් සමානකම් දක්වන පරිසරයක් ඒ නිසා මේ පරිසර වලට සබන්, දන්තාලේප වගේ කෙමිකල් වර්ග මුදා හැරීම ගැන තව පොඩ්ඩක් සැලකිළිමත් උනානම් හොඳයි කියල මම දකිනව
දිගු ගමනක් යන්න ජයවේවා❤
බොහොම ස්තූතියි ❤️❤️❤️.
අපි වතුර ගන්න ආපු තැන තමයි එතන වතු කම්කරුවන්ග්ර් වතු නිවාස වල අයත් වතුර පාවිච්චි කරන්නෙ. සීයකට වැඩි පිරිසක්. එතනින් පහලට වතුර පාර ටිකක් අපිරිසිදුයි.
සුපිරි... ලංකාවට ආපු වෙලාවක 4x4 trip එකක් දාමු 🤝
අනිවාර්යයෙන්ම ආපු දවසක කතා කරන්න ජයවේවා. ♥️
supiriyak aiye video eka
Thankyou so much ❤️❤️❤️
බුදුසරණයි සියලුම දෙනාට
බුදු සරණයි 🙏🙏🙏
Travel Weekend💪
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සනයි, ❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
Video eka hodata karala thiyenawa hodata explain karanawa rathkele 2 enakan balagena hitiye obalata jaya!! Mama kegalle
Thank you ❤️❤️❤️
wow amazing
Thanks a lot
Adarei
Okkotama❤
adarei ❤️
මේ video එකත් ආසාවෙන් බැලුවා. හොඳ විස්තරයක් කලා. රත්කැලේ මීදුම් වලාකුළුත් තිබුනනම් තවත් ලස්සන වෙයි. ඇකිරිය අසූගනන් වලත් මැණික් වලට ප්‍රසිද්ධයි. ආපසු එනකොට රෝබේරියට ගිහින් සූරියගොල්ල,කලුගහකදුර පැත්තෙන් මීගහකිවුලට ආවනම් ගමන තවත් ලස්සන වෙයි. ඔය පැත්තෙ ගියා වගෙ දැනෙන්න video එකක් කලාට ගොඩක් ස්තූතියි. ජයවේවා.
ඇකිරිය පැත්තෙන් ඇවිත් තිබුනේ නැති නිසා යන්න හිතුනා.. පිටමාරුවෙත් මැනික් තියෙනවා නේද..
පිටමාරුවෙත් පහල ඔයක ගැරුවා. ඇකිරිය තරම් ප්‍රසිද්ධ නැහැ.
නියමයි 👍
බොහොම ස්තූතියි ❤️
Jaya wewa aiya🥰🥰
ජය වෙවා මල්ලි
අදත් ආසාවෙන් බැලුවේ .ඉක්මනින් ඉවර උනා වගේ දැනූනේ .
බොහොම ස්තූතියි ❤️❤️❤️
ජයවේවා❤ ❤
ජයවෙවා ❤️❤️❤️
Super
Thanks
❤❤❤❤🔥🔥🔥🔥👍👍👍👍
❤️❤️❤️
නියමයි ❤❤
❤️❤️❤️
අනුර අයියා ජය වේවා.
ජයවෙවා මල්ලි
නියමයි අනුර අයියා. වීඩියෝ එක බලාගෙන ඉන්නකොට වෙලාව යනව දැනුනෙවත් නෑ.💯
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
Asawen balana ekama travel content karana channel eka ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
හම්මේ..... පිස්සුවක්... දවසක අපි සෙට් එකත් එනවා රවුමක් දාන්න..💙💙
අනිවාර්යයෙන්ම යමු සෙට් එකම දවසක.. ♥️ ජය වේවා මල්ලී
අනුර අයියේ සුපිරියක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
අහම්බෙන් ඔබ තුමාගෙ විඩියො එකක් බැලුවෙ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ බලනවා සේරම විඩියො පොඩි කාලේ ටීවි එකෙ සැරිසර බැලුවා වගෙ ස්කිප් නොකර ට්‍රැවල් වීඩියො බැලුව නම් ඔබ තුමාගෙ වීඩීයෝ තමයි ❤❤
බොහොම ස්තූතියි. ❤️❤️❤️
👍👍👍💐💐
❤️❤️❤️
😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩
❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰
Power of 4×4💪💪💪
❤️❤️❤️💪💪💪
❤🎉
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
නියමයි අනුර අයියේ..❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි. ඔයාගෙ යාලුවෙකුත් ඉන්නවා. දැක්කද?
@@TravelWeekend අපෙ රුකා බෝයි විහඟ රුක්ශාන් නෙ. ඔව් ඔව්.. ආව දවසක හමු වෙමු අයියා. මෙහෙ ඉතින් නිසාම් y62 නම් මදි නොකියන්න පාරෙ යනවා. දැක්කම ඔයාව මතක් වෙනවා ඉතින්.😊😊😊
එවා නම් ඉතින් අපට හීනම තමා 🥹
@@TravelWeekend එකක් වත් ලංකාවෙ නැද්ද අයියා එ මොඩ්ල් එකෙ?
👍👍👍👍❤️
❤️❤️❤️
❤❤
❤️❤️❤️
👍👍👍
❤️❤️❤️
🤩🤩🤩
❤️❤️❤️
අපිට යන්ට බැරි තැන් මෙහෙම හරි දකින්ට ලැබීම ලොකු සතුටක් අයියා ❤ thank you
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා සුභ දවසක් ❤❤❤
මරු . ❤. . බොස් MPL වැඩකරාවත්ද
😍😍😍
❤️❤️❤️
❤😊
❤️❤️❤️
❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤ wow! කියන්න වචන නැහැ, මේ ලංකාවද කියලත් හිතුනා...
ආයෙත් ආපු දවසක යන්න ඒ පැත්තේ බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🙏
❤️❤️❤️
Thank you 👍
You are welcome
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
රංජි අයියාගේ trailer එක ගැන විස්තරයක් කියන්නකෝ
ඉදිරි විඩීයෝ එකකදි අනිවාර්යෙන්ම කරන්නම්.
video ඉවර වෙනවා දැනුනේවත් නෑ.තව ටිකක් අවට පරිසරය පෙන්වන්න තිබුනා.මේ තරම් වටින වීඩියෝවක් ඉදිරිපත් කලාට අනුර මාමා ඇතුලු කණ්ඩායමටම ස්තුතියි
බොහොම ස්තූතියි ❤️❤️❤️
ස්තුතිය . ඔබට සහ සැමටම ❤🎉
බොහොම ස්තූතියි ❤️❤️❤️
Me thanwalata yanna kalin awasara ganna oneda. Wathuyayak kiyanakota meka private land ekak wage hithuna, ekai 😊
නෑ නෑ. පාර නඩත්තු වෙන්නෙ රජයෙන්. එ නිසා පාරෙ යන්න අවසර ගන්න ඔනෙ නෑ. නමුත් කෑම්ප් සයිට් එකේ ඉදිරියේදි ටිකට් කඩන්න ඉඩ තියෙනවා
@@TravelWeekend Thank youuu❤️
Ayye 4x4 walata withrad yanna puluwan 🤔
රත්කැලේ පතනට නම් කාර් එකක් උනත් යන්න පුලුවන්. මඩොල්සිම පැත්තෙන් ආවොත්.
@@TravelWeekend thnks
ඔය ඇස් කොතරම් පිං කර ඇත්ද
🌹😞🌸🌺😊 🌳🌳🍀🌿☁🎉
ජයවේවා!
❤️❤️❤️❤️ බොහොම ස්තූතියි
එහෙම යනව නම් වාහනේ මොන පැත්තටද වැඩියෙන් සැලකිල්ලක් දක්වන්නොනෙ අයියෙ
කැබිලිත්තේ තව වටයක් ඕන
Yes we another part of KEBILITHTHA
Please send add route map
there are some road not in google map 🥹. we showed all junction in video.
send your contact i will send junction location