Anthimata eyage gedara giya dawase., anapekshithawa radio eke me sinduwa giya Ada wage mathakai dennath ekka saaleta wela katha kara kara iddi.... Echcharama thamai 😔
Mn hithanne Rukanthala katahada kariyata dala sindu na quality akata ahanna. A nisa a sindu a widiyatama music mix karala you tube danna puluwannm maru.
හිතුන ගමන් ඇවිත් අහල යන සින්දු . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ඒවා 💔💔
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ..
සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත සාගරේ කුණාටු මාරුතේ....
👑 Pop King 👑 රූකාන්ත 😍❤️ බුදු සරණයි ජේසු පිහිටයි ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
කොච්චර අමාරු වෙන්ද අද මෙතැනට ඇවිල්ලා ඉන්නෙ...
හැම දෙයක්ම හීනයක් වගේ❤
අපි දෙන්නගෙම ආසම සින්දුව 💓
දැන් තියෙන සිංදු වලට වඩා කොච්චර ලස්සනද මේ සින්දු අහන්නත් ආසයි
එයා ආසම සිංදුව 🎧❤ මතකයක් විතරයි අතීතය..
❤
Same here..
සින්දු කියන්නේ මේවා 👍👍👍නියමයි නියමයි හරිම ලස්සනයි 👍👍👍♥️♥️♥️
Pp
කවදාවත් එපා වෙන්නෙ නැති සිංදුවක්...🤍❤🤍...
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ❤️
අතීතයට වඩා පැරණි අපේ ආදරේ..
අපි දෙන්නා හැඩූ හැඩුම් දනියි සාගරේ..
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ..
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ....
❤
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්න හැඩූ හැඩුම් දනීයී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ
ආසම සින්දුවක් මරු... ♥️
නියම tempo.🔥 නියමයි.. ඒක ...ලංකාවේ ගොඩක් දක්ශයෝ ඉන්නව නමුත් ලොකු ඝෝශාවක් ඇහෙවා ගායකයෙක් ඉන්නවද කියලවත් දන්නෙ නෑ.. වැඩ පෙන්නනවා tempo එකේ ඉන්න ඕන සින්දුව ඉවර වෙනකන් මේක මරු thanks super Drummer ❤❤
හරිම ලස්සනයි ❤️❤️
His voice is so romantic just like 90s..
ආසම සිංදුවක්..❤❤
End eka සුපිරි සුපිරි සුපිරි
Mama senali sinduwa lassanai ❤❤❤❤👍👍😘😘😘💑
golden voice. simply love it.
බාවනාවක්😌😌😌😌😌😌😌😌☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️💛💛💛💛💛💛🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 එ ආදරේ🙏
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ...❤️
❤❤❤
❤
Niyama voice akak maru 👍
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ❤
මම ආසම ගීතයක්
රුකාන්ත මහතා වාගේ අයගෙන් රටට ලොකු සෙවයක් ගන්න පුළුවන්.
The god given voice
World class singer and entertainer
This is the legent of the music
සුපිරි හාරිම අලංකාර්‍යි
Man asama sinduwak😍😍😍😍Asanka aiye oyawa godaaaak mathak wenawa.
👍👍👍 නියමයි අයියේ
අතීතයට wada පැරණි ape adare ......දිවිය thiyena thuru mage obai adare...................................hitha redawana wadan walata mage ..........sasara sarana thura magen midennata epa...............................................
Eyaage asama sinduwa
2022th innw list eke ❤
Very nice 👍 song and sigeen 🇺🇸
lovely song
Ahn inna asa sinduwak.❤❤❤❤
Balaganilla ගායකයෝ
Superb singing and music arrangements...❤️❤️❤️❤️
ආසම ගීතයක්
Reality of true lovers......
❤🙏❤️💛😘😘🙋
This is my best feavarits song
hithata waduna maru
Asama sinduwak
Lovely song❤❤❤
Song eke awasana variation omg!
Mama asama song akak 😘😘😘😘
Lassanaiii
❤❤❤👍👍👍
ලස්සනයි
වචන..මෙලඩි.කෝඩ්ස්.👊💚.පිස්සුවක්.
I used to sing these songs soon after A/L’s
දැනුනා 🤐❤️🩹
lassanai
Ds❤❤🤝😘😘👌👏😊
very nice song ❤😥
❤🎉
Rookantha is the best composer in the world. For me he is better than Yani
Absolutely 🤗
🎉🎉🎉🎉
Lassanay
🤟👌👌
Super
❤❤❤
❤❤💜💜
Anthimata eyage gedara giya dawase., anapekshithawa radio eke me sinduwa giya Ada wage mathakai dennath ekka saaleta wela katha kara kara iddi.... Echcharama thamai 😔
What a bnnd ❤️
💖💖💖💖💖💖💖
godak lasanai
❤️❤️😍😍
❤❤❤❤❤❤❤
💜
😊
හරි ම වේදනාවෙන් මන් මේ සිංදුව ඇහුවෙ ආදරෙ මගෙ පනට මන් ගොඩක් ඒත් එයාට මාව විස්වාස නැහැ පොඩ්ඩක්වත් මන් එයාට කවදාවත් හිතින් ගතින් වරදක් කරලා නැහැ ඒත් එයාට හැම මොහොතක් ගානෙම සැකයි මන් ගැන මගෙ හස්බන් මට වඩා බාලයි ඒක නිසා දෝ මන් දා ඒත් මන් මගෙ රත්තරං ට ගොඩක් ආදරෙ මාව දාලා ගියත් නොගියත් හුස්ම තියෙනකම් මගෙ සුද්දා ට මන් ආදරෙ ❤😢😢😢😢😢
nis sons😮
මොකද්ද මනුස්සයෝ ඒ අන්තිමට කලේ? පිස්සුයෑ?
💔❤❤❤❤❤❤
😘
Mage athithayata sambandaiiii
👆
🥺
Mn hithanne Rukanthala katahada kariyata dala sindu na quality akata ahanna. A nisa a sindu a widiyatama music mix karala you tube danna puluwannm maru.
Thmath unplug yanawad
pahara
Coccara Aehowat aepa wannanam na
Yaluwooo hamoma mawath goda dannakoo sup ekak dila🙏🙏🙏
Rukanthage kiyala eka eager sindu Dana eka katai
Tempo වැඩී ගහනවා ❤️👍
Ane me palayn bn labbak kiynwa
@@sennapeiris941 🖕
@@nera9513 tempo?? Magulak kiynwa idan
Tempo is as same as original...
Denuwath wuna. Ela😂😂
Mama biwwama ebema kiyawena song ekak
Hena pandithayek nedha pau ne,,,,,,,,,,,,,
ado nawak. vitharai. fel
❤❤❤❤❤❤
❤🌹❤
❤️
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤
❤❤
❤