Dear Kasun, through out this competition hope you understood how much you are loved by the youth. You are such a valuable artist for most of us. No right for us to comment on your personal choices. But looking at how much you are loved hope you can make the choice to take care of yourself by making healthy choices and produce more music and inspire more young artists. We miss hearing these types of classics.
To be straight he should refrain from smoking and drinking alchol!! Even he can't control it. I have witness it!! Kaatahari oka nawaththanna ara gurukamak hari karala denna puluwannam maara watinawa!! Don't get this comment as a hater comment!! You don't know how much I love Kasun kalhara and his work!! No one can ever replace him. If you search and see you'll find out all the new instrument line and patches in this song must be a reproduction by the legend himself!! So never judge!! Long live legend!! ❤️
මුලු audience එකමයි ගෙවල් වල ඉදල බලන් ඉදපු අපියි එක දිගට බාවනාවක් වගේ බලන් හිටියෙ මේකනම් 😍😍 Wanted to hear Kasun's voice more. But appreciative he had given chance to these youngsters ❤️
The voice sri Lanka මම ලංකාවේ දැක්ක International quality එක උඩින්ම තියෙන reality show එක, ඒ වගේම මේ වගේ finaly එකක් ජීවිතේට දැකලා නෑ, the voice sri Lanka is sri Lankan nomber 1 reality show. Great work team kasun ♥️ ✌️ ♥️ ♥️ ♥️ ♥️ Waiting for the voice teens sri Lanka ✌️ 🥳🥳🥳
omg Rashmitha you gave me chills in 3:08! 😍 And Ashka you beauty ❤ What a lovely performance by team Kasun! Isn't this the best team in voice SL? How many talented singers! 🥺
මේක අහන එක නවත්තගන්න බෑ 😤😤😍😍😍 kasun sir you are a true legend ❤❤ 2:38 you killed it bro 😍 also ashka ❤ and whole kasun sir' team members .. හැම වොයිස් එකක්ම සුපිරියක්ම තමා 😎❤❤
Coach Kasun!!Team Kasun! It was woow performance! Ashka & Coach Kasun nice combination! Good Luck team Kasun! Teams 4න්ම දැකපු හොඳම Performance 1 තමයි මේක!
කසුන්ව voice එකට ගන්න පුලුවන් වුන එකම සිරසට ලොකු ජයග්‍රහණයක්. කසුන්ගෙ අවු 20 career එකටම tv program 2, 3 කට වඩා ඉදලා නෑ, youtube, Instagram මුකුත් නෑ. කිසි දෙයක් sponsor කරලා promote කරන්නේ නෑ. මාර demand personality එකක්. ඒත් අපේ හිතේ හැමදාම No 01 Musical Legend. මිනිස්සු කසුන්ගෙ music හොයාගෙන ගිහින් අහන්නේ. ඒකත් කසුන්ගේ සන්ගීතය වගේම මැජික් එකක් 🙏
අනිවාර්යයෙන්ම ..... කසුන් සර් ..
ඒත් UA-cam එකේ දන්නම ඕනේ ඒව..
අපේ Audience එකට promote කරන්න ඕනෙම ඒව..
Sponsor වෙන්න ඕනේ ඒව..
ගුණාත්මක දේවල්!
Aththama aththak kasunwa goda kalekin minissu atharata genawe voice nattan api sindu ahanwa witrai eyawa dakinna hryma amarui☹️❤️😍
True Legends 💓
දුර්ලභ මැණිකක්
අනේ කසුන් ආයිත් මේ වගෙ සින්දු හදල කියමුකෝ.. ඔයාට ගහන්න කෙනෙක් නෑ. බලන්කො කටහඩේ තියන ලස්සන.. මාර්ස්ම ගති. අපි හරි කැමතියි ඔයාගෙ සින්දු වලට.. Please give us a comeback 🙏
මොන මොන coaches ලා හිටියත් කසුන් ඉස්සරහ අතදරුවෙක් තමා.ඒ generation එකේ best.හිටපු competitiors ලගෙන් දකින්න ඇති තිබ්බ fight එක 😍🔥🔥🔥
ආශ්කා අක්කා" සුවද මල් පෙති පරවෙලා" කියන කොටස 10 පාරකට වඩා අහපු අය ඉන්නවද , ඒක කියද්ද කෝච් කසුන් හිනා උනා 🥰 සුරංගනා ලෝකයක් වගේ 🥶❤️
Seriously. It feels so hard. මාර ලස්සනයි
Leddu🤣🖖
@ISSAPIXXA_ASMR sindu ahanna dnnaththa kta piyan plyn😂
ලස්සන වැඩියි යකෝඕඕ මන් ජීවිතේ අහපු ලස්සනම දේ😵😵😵💫😵💫😵😵💫
මෙික නං මාරයි ආශ්කගෙයි රශ්මිතගෙයි වොයිස්...🔥 කසුන් final එකේ sing කරනව බලන්න මාර ආසාවෙන් හිට්යෙ
Voice බැලුවෙම කසුන් හින්දා. අනේ දිගට ම අපිට අහන්න බලන්න වැඩ ටිකක් කරන්න සර්. අලුතෙන් ආපු මේ talented ලමයි එක්ක හොද වැඩ ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒ වගේම සර්ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.
Math ehemai
Math.
කණට මී පැණි වක්කරනවා වගේ දැනෙනවා.. 🥺❤️ කසුන් තරම් හිත නිවෙන්න ගායනා කරන ගායකයෙක්නම් මං තවත් දැකලා නෑ... අහගෙන ඉන්න පුලුවන් ඕන තරම් කාලයක්... තමන්ගෙ ටීම් එකේ ළමයින්වත් තමන්ට නොදෙවෙනි වෙන්නම ගායනා කරන්න පුරුදු කරලා... ගෲප් සෝන්ග්ස් 4න්ම වැඩිපුරම හිතට දැනුන එක මේක....
Thank You very much💚🙏
Team Kasun!❤️
Hey u were awsm there😍🤗
Rashmitha please do a brilliant song soon......u are the voice.......
U derserved to be The Voice.😥 Please do come with your own creation soon Rashmitha ♥️
Thilina💗rashmitha💖ashka💗
❤🥳
මෙතන තියන ලස්සනම වැඩේ නම් මුලු team එකේම ඉන්නේ වැඩ්ඩො
මුල ඉදන්ම කෑපුනේ සුපිරි වැඩ කාරයෝ.
නියමයි ........
ආදරණීය වස්සානයක් ගෙනා සද මිතුරිය මල් මිටක් දී ඒ ආදරේම ගීතයක් බව පසක් කලාය 🖤
"පෙම්වත් රෝමාන්තිකයාගේ දැනුවත් නිෂ්පාදනයක්"😍🔥
💕💕Team Kasun❤❤️
🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶
Rashmitha's voice is really suited to Kasun's songs
exactly
Agree!
Agreed
♥️👌
Rashmitha නිල නොලත් voice ❤️❤️
මට, Program එකේ වැඩියෙන්ම දැනුන තැන .. ♥ ♥
Kasun Kalhara is a Legend ♥ ♥
සුරංගනා ලෝකයකට ගියා වගේ හැගීමක් ආවා මේක අහද්දී . හරිම ලස්සනයි 😘😘❤️🔥
🎶🔥💯❤️
True
උරේශා රවිහාරිත් ඇහුන වගේ මට නම් මුලින්ම 🤩
Seriously මටත් එහෙම උනා🤗🤗🤗
True❤️
තව කසුන්ගෙ කටහඩ ඇහෙයි කියලා බලාපොරොත්තුවෙන් අවසන් වෙනකන් බලපු මම.😍.🤩😍
👌👍😁
Same me :)
Math broo
කසුන් කල්හාර ගේ performance එක නම් ආත්මීය ගායනයන් එකතුවක් ❤️🔥❤️🔥superb performance
වොයිස් බලන්න ආසම උනේ කසුනුයි සශිකයි නිසාමයි.. ෆයිනල් වෙනකං බලං හිටියෙ දෙන්නගෙ පොෆෝමන්ස් බලන්න❤️ දැන් නම් ඉවර වෙච්ච එක ගැන දුකයි
Dear Kasun, through out this competition hope you understood how much you are loved by the youth. You are such a valuable artist for most of us. No right for us to comment on your personal choices. But looking at how much you are loved hope you can make the choice to take care of yourself by making healthy choices and produce more music and inspire more young artists. We miss hearing these types of classics.
Agree
❤️
To be straight he should refrain from smoking and drinking alchol!! Even he can't control it. I have witness it!! Kaatahari oka nawaththanna ara gurukamak hari karala denna puluwannam maara watinawa!!
Don't get this comment as a hater comment!! You don't know how much I love Kasun kalhara and his work!! No one can ever replace him. If you search and see you'll find out all the new instrument line and patches in this song must be a reproduction by the legend himself!! So never judge!! Long live legend!! ❤️
Absolutely…. I agree with you!!! I watched this competition because of Kasun Kalhara ♥️♥️ We want you on the stage…. Please 🙏
It is hard to get rid of strict addiction.but thanks for giving us the best so far.
මුල ඉඳල අගටම භාවනාවක් වගේ. Kasun Kalhara කියන brand එක මේක තමයි. Video, dance අවශ්‍ය නෑ, නමුත් හදවතටම කතා කරන්නේ.
True power of music 😌❤️
Voice finale කියලා අමතක උනා මේ performance එකේදි..
Ashka, Rashmitha miss you guys so much!
අශ්කා.... ඉක්මනින්ම ඔයාගෙ සිංදුවක් අහන්න ආසයි....💐💐💐💐😙
kasungi ashkagei duet ekak❤️❤️
මෙච්චර කාලයක් voice වේදිකාවේ සියලුම තරගකරුවන්ව ආදරෙන් වැලදගත් හැමෝටම බොහෝම ස්තූතී.... අපි හැමෝගෙම ලස්සන සින්දු ටිකක් ලගදිම❤
Api balan inne malli oyala hamogenma lassana sindu tikak
Waiting
අහන එක නතර කරගන්න බෑ . මේ හැම කටහඩක්ම කසුන්ගෙ සිංදු ටික 😍 මේක ඇතුලෙම ජීවත් වෙන්න හිතෙනවා . දෙවියනේ මේක ආත්මයේ සංගීතයක් . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරිම voice ටික තිබ්බේ කසුන් ළඟ. මේ voice ටිකෙන් වැඩක් ගනයි කියල බලාපොරොත්තු වෙනවා,
happy to see Rashmitha, Achintha, Ashka and Woshika..
Did Achintha sing? I didn't see him singing here neh.
Voice බැලුවෙ,
1.kasunge die hard fan නිසා.
2. රශ්මිත මල්ලිගෙ performance .
බස් සිංදු නැතුව බූට් සිංදුවක් උනත් මොලේට වදින්න කියන්න පුලුවන් කෙනෙක් කසුන් කියන්නෙ.. හොදවැඩක් රශ්මිත මල්ලිගෙන් බලාපොරොත්තු වෙනව ❤️ජය
මුලු audience එකමයි ගෙවල් වල ඉදල බලන් ඉදපු අපියි එක දිගට බාවනාවක් වගේ බලන් හිටියෙ මේකනම් 😍😍
Wanted to hear Kasun's voice more. But appreciative he had given chance to these youngsters ❤️
Miss you all .. ලස්සනට වැඩේ කරල Team එකම .. ඉක්මන්ටම හම්බෙමු .. ❤️❤️❤️❤️❤️❤️ Lots of Love Team Kasun
♥️
Tharindu ta mokada une. Api baluwa oya me performance eke natte mokada kiyala
@@deepthisabaragamuwa2088 mata shows me tikema.. Ekath ekka hira una enna baruwa ❤️❤️
Oh Tharindu ...missed you malli..and Samera too
A/L වලට දවස් ගානයි. exam ඉවර වෙනකම් stress නැති කරගන්න සුපිරි. මේ සතියටම සෑහෙන වතාවක් අහන්න ඇති. සුපිරියක් Team Kasun❤❤❤
Eka nm atta bro. sira kathwa❤❤
@@vishwabandara540 Same here yakuu 😂. Gammac thama ❤❤
වෙන කිසිම reality show එකක මේ වගේ performance එකක් දැකලා නෑ හැම team එකක්ම සුපිරි කියන්න වචන නෑ 😍
Mage legend kasun ❤️කවදා හරි කසුන් & ආෂ්කා එකට සින්දුවක් කියන්නම ඕන 😍😍👍
Oooo. 😢😍
Really amaizing voice...❤ ❤ both voices in one song... 😘😘😘
♥️♥️
කසුන් ආශ්කව එයාට සමාන කලා නිහතමානීව ම.
@@indirahemarathna1916 mmm. Eyage mul kale wage kiwwa. Dawasaka ashka match karanna bari thanakata enawa kiwwa
අනිත් team preference එකක් විදිහට හොඳට තිබ්බට voice technic අතින් සුපිරිම team kasun..
Yes legend is there with best spirits
Ttue
මේකට වෙනම award එකක් දෙන්න ඕන 😌
Ashkage voice eka😍😍❤️❤️
The voice නැරඹීමට එකම හේතුව කසුන් කල්හාරයි❤️🙏
Hm
Me to❤️
Hmm math ehemayi
True.
Aniwaren ma
The voice sri Lanka මම ලංකාවේ දැක්ක International quality එක
උඩින්ම තියෙන reality show එක, ඒ වගේම මේ වගේ finaly එකක් ජීවිතේට දැකලා නෑ, the voice sri Lanka is sri Lankan nomber 1 reality show. Great work team kasun ♥️ ✌️ ♥️ ♥️ ♥️ ♥️
Waiting for the voice teens sri Lanka ✌️ 🥳🥳🥳
කසුන් කල්හාර 🔥❤️ සම කල නොහැකි ආත්මීය කටහඩක් 🔥
මෙච්චර කාලේකට තිබුනු සුපිරිම ෆයිනල් එක❤👌
BnS ලගේ 16min group performance එක. මේකෙත් ඒ වගේ අතීතයේ මා, රෑ අහසින්, රෝමාන්තික ඔපෙරාවෙත් කෑල්ලක් දාලා කව්ළු පියන් පත් වලින් ඉවර කරානම් කොහොමද..ඒත් ආයෙ හිතෙනවා කසුන්ටම ඇරෙන්න ඒ feel එක දෙන්න පුළුවන් වෙන කාටද.. long live the legend❤❤
අධිමාත්‍ර 🥺❤️
මේ ටික නම් ජීවිතේ ට අමතක වෙන එකක් නෑ...🥺❤️😍💆♂
ඒ මැජික් එකට ආදරෙයි ❤️
Legend Kasun Kalhara ❤️🥺
කසුන් කල්හාර කියන්නෙම වෙනම brand එකක්🥺💗 කසුන්ගෙ song collection එක ගැනනම් කතා කරන්න ඕන්නෑ ඒ තරමටම ඒ හැම සිංදුවක්ම එකිනෙකට නොදෙවෙනි සිංදු🥵 අපිව සිතුවිලි අස්සෙ අතරමං කරන්න පුලුවන් සිංදු ටිකක් වගේම හදවතට දැනෙන්න කියන්න පුලුවන් කටහඩක්🥺❤️ ලස්සන පද ටිකක් ලස්සන තනුවක් එක්ක කසුන් කල්හාරගෙ කටහඩ තියෙනවා කියන්නෙ එතන ආයෙ කියන්න දෙයක් නෑ දවසම උනත් එක තැනකට වෙලා නිදහසේ අහන් ඉන්න පුලුවන් ඉතිම්😍
ලස්සනම සහ වැඩිපුරම හදවතට දැණුන team song එක...හරිම calming....❤️🥰😘
Group songs හතරෙන්ම ලස්සනම එක! කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. සින්දු නම් මෙන්න සිංහල සින්දු! 💕💕💕 Way to go Team Kasun! 💐💐💐
මේ වගේ වොයිසස් ටිකකින් ආපහු සිංහල සින්දු අහන්න පුළුවන් කාලයක් එනකම් බලාගෙන ඉන්නවා 🤩🤩🤩
මේ හැම තරඟකරුවෙක්ම මොන ලෙවල් එකේදි අයින් උනත් හරි දක්ෂයි... 🔥🔥😍😍
Thank you💚
👍👍👍
Dear Coach and Sirasa TV thank you for giving me an individual performance in this beautiful medley. ADHI MAATHRA💊
Kasun is the best.he is a legend.
omg Rashmitha you gave me chills in 3:08! 😍 And Ashka you beauty ❤
What a lovely performance by team Kasun! Isn't this the best team in voice SL? How many talented singers! 🥺
රශ්මිත final ආවනම් ලොකු දෙයක් කරනවා 😕♥️
No doubt. This is the best team in the whole competition ❤💯
He’s the best in the whole competition... agreed
සුපිරිම එක 🥰
කසුන් කල්හාර කියන්නෙ නමක් නෙමේ තනිකරම බ්‍රෑන්ඩ් එකක් ❤
Group songs වලින් කසුන් ගේ එක තමා ලස්සනට තිබිබෙි..
2:38 RASHMITHA ❤☹
Spectacular performance, all of you guys will always have a special place in our hearts🥺❤💯
නැවත නැවතත් බලන්න පුලුවන් සුපිරිම performances ටිකක් ..❤❤❤
රෂ්මිත.ආක්ෂා වොයිස් දෙක
මේක තමා සුපිරිම වැඩෙ , ඊයෙ තිබ්බ
Ashka and Kasun should do a song together. Their voices complement each other beautifully
ආදරේ ම ගීතයක්....
ආත්මයේ සංගීතයක්....
ඒක නම් සුපිරි !!!😌❤️
මේකේ ලස්සන cover version එකක් කරල තියනව Tiney and Nawanjana
කසුන් 🥺❤ ඒ කටහඬ ඒ සිංදු ටික 🥺❤️ පරන මතක අලුත් කරනව ❤
සද මිතුරි song එකේ ටාරා රීරා...කැල්ල පටන් ගත්දි ඇගට කරන්ට් එකක් වැදිල ගියා 😌🌸
Skip නොකර බලන්න හිතුන එකම group song එක 💥❤ කසුන් කල්හාර ❤
Bns eke yohani apu kella withri skip kre mth. Anit okkom mruuu
Ettamai 😍
Attac 😊
වොශිකා, අශ්කා, රශ්මිත..
Favourites 💜💙💖
Heenayaki mata by Kasun and Ashka 🥺. Oh God! Wish I can get to see them performing this masterpiece in a concert. 🥺❤️❤️❤️❤️❤️
I thought I was the only one dying for this
I was sad and disappointed that Sri Lankan Audience DID NOT SELECT ANY FEMALE ARTISTS FOR THE FINAL. ASHKA IS SUCH A TALENTED ARTIST.
Absolutely true.I also feel so
මම ඉල්ලා සිටින්නේ කසුන්ව ආයෙත් voice sri lanka ekata ගේන්න කියල please sirasa tv
Coach kasun and ashka rocks... Wish that we would be able to see nice duet in the future...
And Rashmitha ❤️
Exactly.. Aaaand Rashmitha.. 🥰🥰
අම්මො මාරම ලස්සනයි
පුදුම රහක්👌👌👌
ලස්සන Music කෑලි ටික 👌👌👌
Team kasun💕💕
Coach kasun🙏🏼
ඔබ සැමට සුභ අනගතයක්
Kasun and ashka😍🤗⚡🌸
ඇත්තමයි නුඹට,
හරි ආදරෙන් ඇබ්බැහිවෙලා"🌼❤️🌼
මෙවන් මනෝ සමාධිගත ඇසිදිසි වෑයමක
සඵලත්වය තක්සේරු කිරීම නිර්මාණය හෑල්ලුවකට ලක් කිරීමක් වන බැවින් නොකියමි කිසිවක්.
පඳුරකට ගලක් ගැහුවත් ගීත ලක්ෂ ගණන් විසි වෙන රටේ කසුන් ගැයූ ගීත ටික රස දන්න මිනිස්සුන්ට හොඳටම ප්‍රමාණවත් ය.....
අටුවා,ටීකා,ටිප්පනි අවශ්‍ය නැත.ශ්‍රී ලාංකික සංගීතයේ
ස්වර්ණමය යුගයේ හිමි කරු ඔහුය..
ඔහු කසුන් කල්හාරය....
ඔව් කසුන් කල්හාර කියන්නෙම යුගයක්
කිසිදා නොමැකෙන...
ජය වේවා ශ්‍රී ලාංකික සංගීතයට..
Legend KASUN KALHARA 💛🌼
හීනයකි මට...❤️😇😀 Golden hits...අතීතයට අරන් ගියා..Beautiful ...❤️😇👏 ආදරේම ගීතයක් ...❤️👏😀
දෙව් ලොව ගිය මොහොතක්... ඉන්නෙ කොහෙද මතක නෑ. කසුන්ගෙ වැඩ නම් කියල වැඩක් නෑ...❤️❤️❤️❤️
මේ සිංදු ටික මං දැනුත් බලනවා..හැබැයි මේ කීවෙනිපාරද කියලා මතක නෑ....superb job team kasun for memorable performance & talents....
මේ සින්දු ටික ඇහෙද්දි එක එක හැඟීම් පිරුණු වෙනමම ලෝකයක අතරමං වෙනවා වගේ් 💟🎶 අතරමං වෙන්න වෙන්න ආස හිතෙනවා 💝💓
Great performance by TEAM KASUN !!! 😍👏
Voice බලන්න ගත්තෙ කසුන් කල්හාර ඉන්න නිසාමයි , ඒ වගේම voice ලස්සන වෙන්න කසුන් කල්හාර ආව එකත් ප්‍රධාන හේතුවක් , ඒ වගේම හොඳම ටීම් එකත් Team Kasun , හොඳම කෝචුත් කෝච් කසුන්ම තමයි ඒකෙ කිසිම විවාදයක් නෑ ♥️
කසුන් කල්හාර ලෝකෙටම එකයි. පට්ටම ආදරෙයි ඉතිම් ❤️❤️❤️
මෙන්න ගුරු ගෝල හැකියාව.........Compliments...awesome, Greetings and lot of Love.
අර ඉස්සරහම ඉන්න couple එක තමා හොදටම කලේ😂💐
❤️❤️Love this team❤️❤️
😆😆
Kasun and Ashka 😍😍maching voices hope they will do a duet. Beautiful. No one can match Ashka's voice here.
මේක අහන එක නවත්තගන්න බෑ 😤😤😍😍😍 kasun sir you are a true legend ❤❤ 2:38 you killed it bro 😍 also ashka ❤ and whole kasun sir' team members .. හැම වොයිස් එකක්ම සුපිරියක්ම තමා 😎❤❤
තිබ්බ හොදම group performance එක.මේකයි B&S එකෙ එකයි ❤️කසුන් ගේ සින්දු කියන්නෙ කොහොමත් ආත්මයටම කතා කරන්න පුලුවන් සින්දු ❤️❤️❤️😍
ඇයි උමාරියා😌❤️
Kasun and ashka what a combination 😍😍😍
One of best combination in our music industry ...
OMG, Kasun’s & Ashka’s voices blend so good...hope to see a duet soon 😊
ආදරේම ගීතයක් එක න්ම් පහරක් ඈ 🤩🤩🤩🤩✌️
අනේ මේක දානකන් බලන් හිටියේ.. මාර ලස්සන ගීත ටිකක් 😍❤️
Coach Kasun!!Team Kasun! It was woow performance! Ashka & Coach Kasun nice combination! Good Luck team Kasun! Teams 4න්ම දැකපු හොඳම Performance 1 තමයි මේක!
Kasun and Ashka can rule the whole world
Kasun & Ashka 😘 අම්මෝ 😍👌
So happy to take part in this beautiful performance❤
I'm in heaven 💥🔥💆 the best of best of the night...Kasun Kalhara again proved why he's called a legend
KASUN sing කරනවා බලන්න voice finals බලපු මං 😊😊
Forgot about “The Voice” and enjoyed a brief “Kasun Kalhara” concert! ❤️
Coach Kasun 🥰
Rashmitha 🥰
Ashka 🥰
Team Kasun 🥰
Team Kasun එකතුවෙලා concert එකක් කරන්නකො 🥺❤ Woshika, Ashka, Udani, Sohani, Rashmitha much needed!
කසුන් කියන්නෙ හොද කරන්නම බැරි පිස්සුවක් තමයි ඉතින්💚❤️
1:38 සුවඳ මල් පෙති පරවෙලා.....
ඒක නම් මාරයි 🥰💕
මාරම රහක්...ගැලපීම නියමයි.හරිම ලස්සනයි.
කවුරු වොයිස් උනත් කසුන්ගේ වොයිස් එකටනං ගහන්න කෙනෙක් නෑ
Aniwa... Legend kenek ta samana karanna kenek na...👏👏👍
Even i dnt care rookantha , when kasun sings
100% true
Yes 👌
Ammoo ow
Kasun Kalhara the true legend ❤️ what a talented young group of people singing my all time favourite songs 😍💐
Thank you very much🙏💚
ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්😌❤️🔥Miss u all🔥🔥❤️
Tiney and Nawanjana has done a nice cover version of this song
@@kushanpathiraja8835 Sounds good.. Have to watch it right now.. Thank u for telling.🔥
Kasun Ashka & Rashmitha ♥️ what a combination ✨
කසුන් sir ge individual concert එකකට ගියා වගේ...ඒක සුපිරි යක්......❤️🔥🙏🙏🙏
කසුන් නිහඬ චරිතයක් සංගිතය අතින් වැඩිඩෙක් එයාගේ ටිමි එක තමා හොදම
Kasun & Ashka song එකක් කලොත් මරු💚🥺
Rashmitha's classical voice 😍👏👏👏