Praise God! Pastor! You came out at the right time! You did not come out but Holy Spirit brought you out! Praise God & give glory to God in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 ✨️ 👏
An expected video. The Miracle Dome has already been militarized. Looking forward to more information about this. My praise and respect foy you paster....God always with you ❤
Bro. I know Jerome's doctrine is wrong as it is prosperity gospel. But there are lot of people came to know Jesus through him. So instead of judge him we should pray for him. Then God will take correct action on him. God bless you.
Getting to know Jesus is one thing . But getting to know him in the correct way is another thing . Jesus preached the WORD and not a prosperity gospel. Hence , it's time to expose these fake prophets who come and preach various gospels except the WORD.
I’m not interested in angels? You take a word from the Bible and comment without talking the whole council. Logos word kills 2 Corinthians 3-6: What does Ephesians 5-11 say? It says not to participate in works of darkness, but to convict. Convict what? Sin. John 16-8: not believing Jesus. Some like to be teachers of Torah. 1 timothy 1-7: wishing to be teachers of Torah ,understanding neither what they say nor concerning what they strongly affirm . Isaiah was asked to walk naked, do you recommend this today?
This man dreaming Prophet Jerome Fernando day and night. He has fallen love with Prophet. He can't stay a day without talking about Prophet's glory. I hope his family, his children and his home is perfect. Bibile says " sort out the logbinnyour eye before checking faults in other people's eyes" These stupid people need to have proper salvation. Just like " DEVADATHTHA" who was after Lord Buddha
My brother, you speak from the Bible, what does the Bible say when His servants divert from His ways? Psalm 105-15: Touch not my anointed and do My prophets no harm. When Miriam spoke against Moses, God was very angry. Numbers 12-8. Also when an anointed man falls, God can lift him. Romans 14-4: we have no right to Judge others servants. Then what shall we do? 1 Timothy 2-1/2: Repent and pray for them, leaders etc . By doing this you can be a child of God. Mathew 5-44. If you don’t, God can silence you?
Ephesians 5-11: says not to participate in the fruitless work of darkness , but to convict. Read John 16-8: what is the sin? Not believing Jesus . Logos word kills. Spirit Word brings life.
Mage pawlama wenas una mage asàlwasiyo game aya ada oya mona vidio dammath thamunta be.mokd athdakala suwa wela yaksha athma nomile gihin....ape gamama dan jusu jiwamanakamath jerom propeth harha labuna.owa kiyapalla chinunta
ඔබතුමා කියන කතාව ඇත්ත , අද ලෝකයට සාම පණිවිඩය ගෙනාපු ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථාන්යටවත් නත්තල සමරන්න බැරිවෙලා , ඇත්තටම මේ ගැන අපි සංවේදී වෙන්න ඕනේ කුමන ආගමක් ඇදහුවත් , ඇත්තටම මගේ නම් පුත්ගලික අදහස අපි ගොඩක් දෙනෙක් ජේසු උත්තමයාගේ පණිවිඩය තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ කියලා .
ස්තුතියි! ජේසුස්වහන්සේ කියන්නෙත් උපත නොව මරණය සිහිකරන්න කියල ඔවුන් සමහර කෙනෙක් සෑම දේකම කරන්නෙ අනෙක් පැත්ත---- ඔබේ අදහසට ස්තුතියි!!!
මට දැනෙන්නේ ඔබ යම් පීඩා කාරී කාලයක ඉන්නේ, නිහඬව pray කරන්න , කෑ කොස්සන් ගහන එක ක්‍රිස්තියානි අපිට සුදුසු නැහැ .ජේසු පිහිටයි ❤
එපීස 5-11 බලන්න
Praise God! Pastor! You came out at the right time! You did not come out but Holy Spirit brought you out! Praise God & give glory to God in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 ✨️ 👏
Amen! Amen!! praise God!!! God bless!!!
niyama manussayek oba thuma!!!! ape lasantha bandara[dharmaraja bosathunwath ]danuwath karanda!!!!
Thank you so much may God Bless you ❤
Me pastor eda prophet jerom gawata awa video eka tiyenawa ma gawa
An expected video. The Miracle Dome has already been militarized. Looking forward to more information about this. My praise and respect foy you paster....God always with you ❤
Thank! God bless!!!
Prophet Jerome Fernando මෙයා ඇත්තටම ලෙඩ හොඳ කරනවා. මේ පැත්තෙ අන්කල් කෙනෙක්ට නගින්නෙ නැතුව තිබිලා අත ගාලා නැග්ගුවා මෙයා. දැන් පොරට ජෙරම්ගෙ ෆොටෝ එකක් දැක්කත් නගිනවා
අපගෙ ජෙසූස් ක්‍රිස්තුස් වහන්සෙ මෙසෙ පවසා ඇත මට වැඩිය සත්‍යය බොරුව රජකරනකල මෙ ලොකය අවසානයි සොබා ධර්මය ආගම් ධර්මය මිනිස් පාලනය උන්වාහාන්සෙගෙ පාලනයට නතු නොවි මනූස්‍යය පාලනයට නතු කරගැනිම දෙව දහසකම මිනිස් ගැටූම් ආගමි වාද විවාද තාඩන පිඩන වලට යටවනූ ඇත දැනන් සිදූ වෙන්නෙ ඒ දෙ තමයි
අනෙ තමුන් ගෙ වැඩක් කර්න්න තමුන්ට බ්😊ැරි උනාම දැන් කියවනව 😊ලැජ්ජ නැද්ද මනුෂයො අනුන් ගෙ කුණු හොයහොයා විඩියෝ කරකර මුදල් හොයා ගන්නෙ හිගා කනව
දුප්පතුන්ගෙ මුදල් ගරන මාෆියාවට වඩා ඒක හෙදයි නේද කෙස්වලට යටින් තට්ටෙ තියන මහත්තයෝ
අතපය පණ නැහැනේ රස්සාවක් කරන්න ..
මේක තමයි මෑන් ගේ නියම රැකියාව ...මොකද මෙයා දන්නවා මෙයා මොනදේ කීවත් දිවැසිවරයා මේක බලන්නේ නැහැ කියලා....මොකද මේ පිස්සන්ගේ වීඩියෝ බලන්න තරම් එතුමට වෙලා නැහැ...
@@sanjeewawerasinghe3463 ඇත්ත එලිවෙනකොට දරන්න බෑ නේද ජෙරොම්ගෙ බැලයන්ට
@@sahanapiyasa5201ඇත්ත මොකක්ද සල්ලි බලාගෙන ගියා 25000 මදිවුනා...ඊට පස්සේ එතුමට හතර වටේටම නෙලනවා
@@sahanapiyasa5201 ඔයා බලාපොරොත්තු වුන මුදල් ලැබුනනම් අද උබත් මහත්තයෝ එතුමගේ බත් බැලයෙක් තමයි නේද..😁😁😁
Me mahattayo oya anuradapure heritage hotel eke ta awa neda.
Oya awa mamath awa eda.
බැටලු හම පොරවා ගත් වෘකයන් එළදරව් කිරිම සම්බන්ධයෙන් ස්තූති යි...
ඔබ ටත් ගොඩක් ස්තුතියි අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියා වලට හවුල් නොවී ඒවා එළිකරන්න හා තව වර්ෂන් එකක ඒවාට දොස් තබාපන්න එපීස 5-11 අනුව ඔබතුමාද එකග වන නිසා ස්තුතියි!!!
ගොඩක් pin දැනුවත් කලා ට
@@ChamindaJayaweera-e6o ස්තුතියි!!!
අයියෝ pastor , ඔයත් එතනට ගියා නේද , පාස්පෝට් හදන්න සල්ලි ත් ඔයාට දුන්නා නේද , ඇයි මේ ප්‍රසිද්ධියේ රන්ඩු වෙන්නේ ,පුද්ගලිකව කතා කර ගන්නකෝ, ලැජ්ජයි අපිට කිතුනු වෝ නිසා
අපෝ මෙයා මිරකල් ඩෝම් එකට හිහින් පාස්පෝට් ගන්න දනගහගෙන අඩ අඩා සල්ලි ගත්ත එකානේ මේ පොර...
මෙයා තව මොනවහරි ඉල්ලා හම්බ උනේ නැති උනහම.... මේකා මඩේ ලගින හැටි....
ලැජ්ජා නිසා තමයි එලියට ආවේ ඔබට ස්තුතියි
දැන්වත් කැහැ නොගා දෙවියන් එන මග පිලිවෙල කර ගන්න කිතුනූවනෙ අපගෙ රදගුරු තුමා ඇතුලූ පුජක වරුනි යදින්න දෙවිදුට භාර දෙන්න දෙවිදුට සුදානම් වන්න උන්වහන්සෙගෙ මාවත පිළිවෙල කරන්න ජෙසු පිහිටයි සෑම දෙට විසදුම දෙවියන් අතට භාර දෙන්න ක්‍රීයා කරන්න දෙව්යන්ගෙ කාලයෙත් බොරු දිවැසි වරු සිටියා උන් වහන්සෙ කලබල උනෙනැ
මනෝ පුබ්බං ගමා දම්මා මනෝ සෙට්ටා මනොමයා මනස කියන්නේ මායාවක් නම්.. ඉතින් මං හැමතිස්සේම මැවෙන මායාවට නේද අහුවෙන්නේ.. ඉතිං මනස මවලා කාටහරී බනින්න කීවොත් අපී බනින්නේ එලියේ අයට කියලා මනස පෙන්වන මායාවට මිරිගුවට නේද.. ඉතින් එලියේ අයට අපී කවදාවත් බැනලා නෑ නේද. අපිට අපිම බැනගෙන නේද.. ඒකද බුදුන්වහන්සේ කීවේ බැනගන්නවා මිස බැන දෙන්න බෑ කියලා.. අම්මේ මනස ගහන ගැටේ.. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
පිටු පස තියෙන බුද්ධ පිංතූරය හරස් අතට තිබ්බේ වැඩි අවදානය ගන්නද,අගෞරවයක් කරන්නද?
එක කාලයකට ඒ මිනිස්සු ගැන හොඳම කිය කියා මිරකල් ඩෝම් එකට ගිහිල්ලා ප්රොපේතවරයා අත තිබ්බාම භක්තියෙන් ඇද වැටිලා,දැන් වෙස් පෙරලිලා කාපු බතේ ජරා කරන එකා මොකාද දන්නෑ..😂😂😂😂😂😂
දුර ඉදල හොද දැක්කට නියම දේ ළගට ආවට පස්සෙනෙ
ඔයක් ජෙරොමි ලග දණගැස්සු නා නේද?
Before he is with Prophet
Now he is talking some other things
මෙය කාලය අවසාන බැවින් උන් වහන්සේ ම පවසා ඇත
ජෙරමිට මෙයා පාදර් නම් ජේසු කවුද දනගහගෙන බඩගනගෙන වදින්නේ මෙයා කොහෝමද දෙවියන් වහන්සේට සේවය කරනවා කියන්නේ
මම දන්නෙ මෙහෙමයි , මට එරෙහි නැත්නමි , මගෙන් තොර නැත්නමි ඒ අපෙය .
ඒත් අපි ..............
කතොලික ක්‍රිස්තියානි ලෙස බෙදිලා එකම දහම .
ඒත් අකමැතියි ඒ ඔස්සෙ යන්න. එයට අන් අය ඇබ්බැහි වෙනවට . ඒත් එක මවකගෙ දරුවො වගෙ අපි මෙ ඇයි ගීතා
පරණ ඇරියස් එකක් කාෂප වගේ මෙයත් කඩේ යනව වගේ
ඇයි ජෙරොම් ගැනම කතා කරන්නෙ .බුදුදහම විකුනම් කන දිගොඩ කුමාර ,දොලුකන්දේ සිදුවුනු සිදුවීම් ගැන ස්වාමින්වහන්සේලා හොයන්නෙ නැහැනේ .
Bro. I know Jerome's doctrine is wrong as it is prosperity gospel. But there are lot of people came to know Jesus through him. So instead of judge him we should pray for him. Then God will take correct action on him. God bless you.
ඔබ එපිස 5-11 බැලුවෙ නැද්ද මේක විනිශචයක්ද සමාජයට යම් සත්‍යයක් එලිදරව් කිරීමක්ද ජෙරොම් වෙතට ගොස් කාලකන්නි මාර්ගයට වැටුන අය සිය ගණනක් මාහට මුන ගැසී ඇති බව ඔබ දන්නේ නැහැනේද සිතා බලන්න ජෙරොම් උගන්වන ෆයිනෑන්ෂල් බයිබලය නිසා කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද කියල ඔබ දන්නවද කමක් නෑ කමෙන්ට් එකට ස්තුතියි ජේසු පිහිටයි!!!
Oya eka kiyevvada?@@sahanapiyasa5201
What you say is true, God makes use of a Donkey to speak ,who are we to judge others servants as God can raise at any time when a person falls.
Getting to know Jesus is one thing . But getting to know him in the correct way is another thing . Jesus preached the WORD and not a prosperity gospel. Hence , it's time to expose these fake prophets who come and preach various gospels except the WORD.
😢API obathumath samagai
ගොඩාක් ස්තුතියි!!!
මෙහෙමයි. දෙවියන් වහන්සේගේන් නොවේ නම් එය නොපවතියි නිහඩව බලාගෙන ඉමු එහෙමනේ බයිබලයෙ කියලා තියෙන්නේ මම යන මග හරිද කියලා විතරයි මම බලන්නේ ලොකයා ගැන කරදර නොවන්න කියලා තියෙනවා නේ
එපීස 5-11 බලන්න ස්තුතියි
ඔයාට ඔය තරම් ව්ශ්වාසනම් ඔය දේවල් අපිට පෙන්න පෙන්න ඉන්නේ නැතුව නඩුවක් දාලා හිරේ දාන්නකෝ... මේකට ඇවිල්ලා එක එකාට කඩේ නොයා
තදින් සිනා-----
Mayawa pessnkotu yawanna wennye, molye aulwage, oba thuma hethaganna, apye Jesus jewamani
Sampurna aththa
Thamuse Mahakuhakayek oi
ඔබේ ආත්මික පියාගේ ජාන ඔබේ වචන වලින් පිළිබිඹු වේ. ජේසු පිහිටයි!!!
Oya kalu miniha thamai pastor jeromge oluwa kawe
ඔව් දැන් ජෙරොම් අනෙක් මිනිසසුන්ගෙ ඔළු විනාශ කරනවා
Vadihitiyonta vadinna hoda nadda.ehema ekak na. Apita amaricawe nam vadihitiyo magarala ynna puluwan eth me lankawa,vandata kamak na
ඔබ තුම්ගේ ගොඩක් දේවල් beluwa. ඔබත් athenta ගියා. පාස්පෝට් aka පවා ගත්තා. ඔබේ ඇසේ රොඩ්ඩ තියාගෙන
අනුන්ගේ dewaya හොයන්නේ ai
ඔයා හරි ගමන යන්න
ඔහුන්ගේ ක්‍රියා ඔහුන් ජේසු සමිදුන්ගේ ediriye හිටගන්න ඕනි.
ඔබ මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ
ඔබ. මා. යම් thenaka ennawanam එ. ජේසු සමිදුන්ගේ කරුණාව නිසා.
ඔබත් මේ දේම කල
අපි dekka. ප්‍රොපෙට් ජෙරොම් කියාගෙන තැන්ක්ස් ප්‍රොපෙට් කියලා ඔබ බඩගාගෙන වෙටීගෙන හිටියා.
අපිනම් මේ පොලවේ කාගෙවත් පස්සේ යන්නනේ නෑ
වචනය අප ලග. වචනය කියවීමෙන් denagenma එනවා. Aka පුත්ගලිකව උන් වහන්සේ දෙනවා.
I’m not interested in angels? You take a word from the Bible and comment without talking the whole council. Logos word kills 2 Corinthians 3-6: What does Ephesians 5-11 say? It says not to participate in works of darkness, but to convict. Convict what? Sin. John 16-8: not believing Jesus. Some like to be teachers of Torah. 1 timothy 1-7: wishing to be teachers of Torah ,understanding neither what they say nor concerning what they strongly affirm . Isaiah was asked to walk naked, do you recommend this today?
Ubert angel කියන දෙවියන් වහන්සේගේ සේවකයා ආලේප කරේ දෙවියන් වහන්සේගේ සහ උන්වහන්සේ මාන්සකාරයෙන් ප්‍රකාශ වී සිටි කල, උන්වහන්සේට මේ පොළොවේ සෙනග ආමන්ත්‍රණය කල සැබෑ නාම වලින්... දෙවියන් වහන්සේ කොඉතරම් සතුටු වෙයි ද.. සත්‍යය ලෝකයන් නොසගවා ua-cam.com/video/8yoYyJe5EIw/v-deo.htmlsi=taIR_3Hl4YCOEd-_එම සත්‍යය, උන්වහන්සේගේ තෝරා ගත් දරුවන්ට්ස් කියා දුන්නේ නැහැ
මේ සේරම දැක්කට පස්සෙනෙ තමුන් ඒ අයව හිරෙන් බේරගන්න විඩියො දැම්මෙ. තව පාස්ටර්ල එක්ක තමුන් එතනට ගියෙ ඊට පස්සෙනෙ.??? හෙට නිලතල දිලා හොඳ ගානකුත් දිල ඩෝම් එකෙන් ඔහෙට කතා කළොත් නොයා ඉදිව්..! අපි හිතුවේ ඔහෙ හොඳ මිනිහෙක් කියලා..නයි හොදයි හලෝ ඔහෙ පොළඟෙක්.
පොළගෙක්නම් පොළොං වංසයේ ආත්මය ආවේ ජෙරොම්ගෙන්
Anunge waradi hoya hoya minissunge mole kanna epa.minissunta gihin jesu Gana kiyala jesu kiyanna de karanawa.
තමුන් හිතුවෙ මම කවුරු කියලද හලෝ?
This man dreaming Prophet Jerome Fernando day and night. He has fallen love with Prophet. He can't stay a day without talking about Prophet's glory.
I hope his family, his children and his home is perfect. Bibile says " sort out the logbinnyour eye before checking faults in other people's eyes" These stupid people need to have proper salvation. Just like " DEVADATHTHA" who was after Lord Buddha
reply is ephesians 5 -11
අනේ බං බ්‍රෝ ඔහෙත් එහෙ කාලයක් ගියා නේද😮.ඔය වීඩියෝ ඔක්කම ඔයා යන්න කලියෙන් වෙච්ච දෙයක් නේ බං.ඇයි දැන් මතක් වුනේ විවේචනයට.ඔක නතර කරන්න මිත්‍රය.
ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පසු සිදුවීම් ගැන විස්තර .
ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න පෙර සිදුවීම් ගැන විස්තර .
බුද්ධ වර්ෂ කියන්නේ බුදුන් වහන්සේ ඉපදුනාට පසු සිදුවීම් ගැන විස්තර .
බුද්ධ පූර්ව කියලා කියන්න ඔන බුදුන් වහන්සේ ඉපදෙන්න පෙර සිදුවීම් ගැන විස්තර නේද....
හිස්තැන් ඔබ පුරවා ගන්න..
බුද්ධ පූර්ව කියන්නේ නැත්තෙ ඇයි.. ???????
අපි සුව කලෙ ජෙසු ස්වන්සෙ ජෙසු ගෙ බලය .හැලිඋ .කරන්න එපා සුව වෙච්ච උන් ..කතා කරපල්ලා
බ්‍රේන් වොශ්නම් ඇමරිකාවෙ වැඩක් වෙන්න ඇති.ඔවුන් අප්‍රිකාවෙ රත්තරන් ගැන උනන්දු ඇති.ඔවුන්ව දර්මදූත සේවෙට ඔවුන්ගේ රටවල් වලින් පිටට යවලා ආකර අයිතිකරගන්න පුලුවන් .
සත්‍යය හා මිථ්‍යාව අතර වෙනස......ua-cam.com/video/Rc174xVCcYM/v-deo.html&feature=share
අම්මෝ මක්කු දක්වන එක එක කතාකාරයෝ වෙන වැඩක් නෑ මුන්ගේ හැලි අහනවට වැඩිය මුන් වේලි වේලි ඉඳලා තියෙන්නේ දැන් ඔක්කොටම එකක් අහුවුනා අර අහිංසක ජෙරම්ව අල්ලගෙන ලංකාවෙ උන් කාව හරි අල්ලගෙන මඩනාවන්න හරි දක්ෂයි
ජෙරොම් අහිංසකයි?????????
Irisiya lanthe inna irisiya kaarayonta oona nethi deyak ne.oona kenekuta thaman kemat oona aagamak,darshanayak adahasak,wishwaasa karanda,adahanda puluwan.me yakaata salli tikak hoya ganda karana gon ketha wede.rassawak nethinam hoya ganin buuruwa.
Meka මොනවාද me kiyawnne තේරුමක් athi දෙයක් කියන්න
brain wash නල අයට මේව තේරෙන්නේ නැත ස්තුතියි
අපි ඇස් දෙකෙන්ම දුටුවානෙ ඔයා දන ගහලාම සල්ලි ගත්තෙ මෙවා දැනගෙනමයි. කලින් ජෙරම්ට ගොට්ට ඇල්ලුවා ඔයගොල්ලෝ ඔක්කොම එකයි.
ඔව් අනේ! දනගහගන ඉද්දි තමයි සල්ලි දුන්නේ රුපියල් 25000ක් තවත් ජීවත්වෙන්නෙ ඒකෙන්
මෙයා බලාපොරොත්තු වුනේ ඊට වඩා වැඩි යමක් නමුත් එතුමා දිවැසිවරයෙක් නිසා 25000 බේරැනා........
@@sahanapiyasa5201
Comment eka කැපුවා නේද...ok
ඇත්ත වසන් කරන්න බැහැ ඔයාට
Anith unge nathi waradi hoyapalla... wadak nathi ma video daanda epa.
මෙයින් සමාජයට යහපතක් වේ ස්තුතියි
ඔයාලා දන්නෙ නැති දෙ ගැන කතා නොකර ඉන්න
අපි දන්නෙ නැති නිසා තමයි විදේශවල ප්‍රවෘති ඉදිරිපත් කරල තියෙන්නෙ ස්තුතියි
Oya maha kuhaka minihek.
Ane aththatama oyalata mole nadda naththam lajjanahare kapalada gihila balannako ethana vena haskam api th e pihita labuva. Oyata tiyenne padili irisiyava pissu
ඔයා දැන් බුරන්නේ ඔයා පාස්පෝට් එකට ප්‍රෙරේ කරගෙන සල්ලිත් අරගෙන ආවා නේද ලැජ්ජා නැතිකම
කුහක කම පැහැදිලි ඉරිසියාව
Obathuma Prophet Jerome Fernando gana ochchara kuhaka dushta widiyata kathaakaranne obathumaage waradi awabodayakin. Mokada obathumaawa balen e aya kadewwe naha kiyala mata hondata danuna mama obathumaa oyachurch eke bohoma gawrawayen aadarayen sahabaagee wana church services keepayak api me wena rataka idan online balana welaawaka dakka. Obathuma adagena watenawath dakka. Aththata dawasak hari wathura ugurak beepu thanakata kelagahanna epa. Ethakota honda naththe e aayathanayata nemei obathumaatamai.. Deviyan wahanse kiyanne pasuthawila thamunge waradi hadaagena thamange jeewithe godanagaaganna kiyana ekai. Me kathaawa ahaddi mata danuna deya gana mage adahasa mama idiripath karanne. Shuddhaathmayen pirunu hithwala kuhakakam dwesha shagatha kathaa thiya sithiwillakwath godanagenna widiyak naha.
Obathumaata kothanaho loku anawabodayak thiyena bawanam mein pahadilie. Mokada api Glorious sabaawak hatiyata pitaratawal wala idalatth apita e aashiwaada thiyenawa. Daruwan hatharadenek ekka e ayage aadyaathmaya godanagaagena e ayawath idiriyata genayanna e sthaanayen labena Dewa wachanaya apita loku shakthiyak wela thiyenawa.
Palliyakata pansalakata wage aagamika sthaanayakata yanne aadyaathmaya godanagaa ganna. E wagema aathmaya sanwara karaganna. Nathuwa ethanata enayana ayai e aayathana pawathwagena yana ayai karana kiyana dewal hoyanna nemei kiyalai mama wiswaasa karanne.
E nisa anunge dewal kiyawa kiyawa thawath minissunge molekunu karanne nathuwa Jesu kiyana widiyata innawanam Shuddhaathmayaanamge deemanaa tika wisdom eka, danaganma danamithikama Dewa baya, therumganeema suwaya balaya kityana dewal walin issarinma obathumaage hadawatha manasa aathmaya poshanaya karagena suwapath karaganna.
Budunwahanse keewa widiyatanam me serama mithreeya kiyana wachanaya thula gaburin baluwoth thiyenawa.
Anunge redi hodanna kalin thaman pirisidu unaanam obathumaa ada me wage kathaa ahanne naha maniussaingen.
E wagema me vedio eke thiyena dewal oya dakke ahuwe danda. E church ekata gihin wadawateddi ewa dakke nadda.. Thamange waasiyata boru chodanaa goda nagaaganna epa.
Deviyangen prashansaawa labana usas manussayek wenna.
Oba me ohe kisideyak nodana hithata ena ena dewal kiyawana me video eka dakkama meka mata aawa adahasak pamanai.
Jesuge naamen haride hariyata danagena usas maanasikathwayak godanagaaganna obathumaata Dewa balaya shakthiya labewaaa...
Oyatabarinam paduweenna
Matanam penne me kaberiya😮ekka kolu seen ekak thiyenne 😮😮😮😮😮😮me jeram kiyana eka 😂kolu karayekda😂😂😂😂😂
"Budunta" apahasa karana "Jerome ".
Doom එතට ඇවිත් බලන්න එළියට ගිහින් ඇත්ත කියන්නට
තමූසෙට පිස්සු
පිස්සා මෝඩයා යයි කතා කරන අයට වෙන දේවත් ආත්මික පියා කියාදී නැද්ද මෙනවද ඔතන උගන්වන්නෙ ඒක තමා මේ පිස්සා ලෝකෙට කියන්නෙ
මේ මෑන්ගේ ඉතා රමණීය මුහුණ දකිනවිට පිස්සු කාටද කියා හිතා ගන්න බැරිද යාලු
@@sanjeewawerasinghe3463 යක්කුන්ට යක්කු යාලු නේද මල්ලි
@@sahanapiyasa5201අයියා යක්කු ගැන දන්නවා වගේ
මොකද සහෝදරයෙක් වත්ද
😂Diwa deke bakarai kiyanne menna munta thamai😂
මේ බොරු හෙළිකරන්න දිව දෙකක් නොවේ දිව 1000ක් තිබුනත් මදි
Kauru bannath wadak na prophet jerom nawattanna ba katawath
Obat dakka neda, ape lankawe inne samahara christyani Aya godak irisiyai,jesune me irisiyakara kitunuwo GANA obawahanse dakinawa neda
OYA KAA GAHAI
MOKADA OYATa prasnaya miracle dom building eka saha
Prophet JEROMEGE THATWAYA.
OYA FAIL BRO.
ජෙරොම්ගෙ තත්වය තමයි මුළ පටන් වියලීම. කොල හැලෙන කොට දැනේවි thanks කමෙන්ට් එකට
මෙයාට මිරකල් ඩෝම් තියා ....වැඩක් නැහැ
මොකද අපි බැන්නොත් අපිත් මෙයා වගේ වෙනවා ....
පුලුවන්නම් රස්සාවක් කරනවා වෙහෙස මහන්සි වෙලා...
තනිකර මේ චැනල් එක දුවන්නේ දිවැසිවරයා නිසා...මඩ මඩ මොකක්ද මේ පාරේ හිගාකෑවන් මීට වඩා නම්බුවක් යාලුවා
දෙවියන් වහන්සේගේ දාසයට පහර නොගහා
Why are you jealous for Prophet Jerome Fernando
එපීස 5-11 බලන්න
My brother, you speak from the Bible, what does the Bible say when His servants divert from His ways? Psalm 105-15: Touch not my anointed and do My prophets no harm. When Miriam spoke against Moses, God was very angry. Numbers 12-8. Also when an anointed man falls, God can lift him. Romans 14-4: we have no right to Judge others servants. Then what shall we do? 1 Timothy 2-1/2: Repent and pray for them, leaders etc . By doing this you can be a child of God. Mathew 5-44. If you don’t, God can silence you?
look ephesians 5-11
Ephesians 5-11: says not to participate in the fruitless work of darkness , but to convict. Read John 16-8: what is the sin? Not believing Jesus . Logos word kills. Spirit Word brings life.
@@geralddissanayaka7168 who is ubert anjal
Meka kaberiyata dekata navenne 😂mokada kaberiya jeramta arinavada koheda 😂matanam penne ehemayi😂😂😂😂kolu seen😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ane dannathi katha nokata idapana ban thatiya rath unama roti puchanava
ඔන්න මම මේ වීඩියෝවෙත් කියපු දේ ඇත්ත බව වැටහේවි ජෙරොම්ගෙන් ඉගෙනගන්න වුන්ගෙ වචන ශෛලිය !!!!!
Muta nam pissu tattaya
කෙනෙකුට මෝඩයා පිස්සා කියන කෙනාට වෙන දේවත් මුන්ගෙ මහලෙකු පියා කියාදී නැති හැටි!!! එතකොට අනෙක් ඉගැනවීම් කොහොමද?
Kalayak katawahagena hitiya, dan aya patan aragena mada gahana wiyaparaya😂😂
ඔබ තුමාට මීට කාලීන් jerome ගැන කීවා නේද ඔබ තුමාලා තමයි ජෙරොම් ලගෙ ගියේ ඵයා ලග වැද වැටුනෙ.Godfrey සහ ජා ඇල පාස්ටර්ලා සේරම ට ජෙරොම් ගෙන් ගොඩක් උදවු හම්බ වෙනවා.සභවල් හදාගන්න.
කියල වැඩක්නෑ
Mage pawlama wenas una mage asàlwasiyo game aya ada oya mona vidio dammath thamunta be.mokd athdakala suwa wela yaksha athma nomile gihin....ape gamama dan jusu jiwamanakamath jerom propeth harha labuna.owa kiyapalla chinunta
ua-cam.com/video/8yoYyJe5EIw/v-deo.htmlsi=taIR_3Hl4YCOEd-_
Prophet kenek una kiyala 5000 k awama okkoma ekapara penne na, suwakarannai. Property s kiynna ekai dekama. Otana wenawa.
max porak obathumage helidawwa!!!
Pissek sallith dunna Italy yanna denawa keewa neda meyata prophet mey miniha judas tamai
25000 මතකයි නේද? ඉතාලියේ උගන්නන්න තිබ්බ දේ ඉගැන්නුවනම් ඉතාලියත් ඉවරයි
Thattayo api dannawa sathanta bibale kataoadan kiayala me yaksayata thripitakayath kata panan 😂😂😂😂😂
ආත්මික පියාගේ ආත්මික ජාන තිබෙන දරුවන්ගේ වචන වලින් පියා කවුද යන්නත් ඔලුව අතගා බැලීමෙන් කෙස් වලට යටින් ඔබටත් තට්ටය තිබෙන බවටත් සොයා දැනගත හැක
SINDU KIYANA shanika WANNIARACHI KIYANA THADI GEENI MEE MINIHAGE KARE SALLI WENUWEN APE BUDU DAHAMA KELASANAWA
Oya danna kengrdiyak naha deviyan වහන්සේගේ විස්මිත බව rahssak උන්වහන්සේ sama kenekeama ගැලවීමට gena එන්න ona polowe ජීවත්වන මිනිසාගේ වගකීමක් eka බූරුවන් danne වෙනත් mathayak obatha බූරුවන් men hasirenna එපා oya කියන්න දරන de ගොඩාක් hoyagana අවබෝධ karagsnna dewal තියෙනවා
Me manusyak Doam ekta aweth ekka
U Bert gana matath pahadeemak naha.
Vaira situvili piruna kitunuwo. Jesus kiuwe saturata premakaranna kiyala. Samahara mokaddo loku amaruwak tiyenawa bizop una kiyala ,dos vitarak hoyanna Aya manussayo nemi.hoda de viwechane karanna epa.
Oyata.vena.wadak.nedda.pissuda.😂
Mole vedi unama leda vedi
Tamuse awe prophet lagata mata matakai pissek
ආත්මික පියාගේ ජාන හෙලිවෙන වචන ?????
Judas
යූදස් ඒ දේව කැමැත්ත නොකලා නම් අද උඩ බලාගෙන ඉන්නකොට එන ජේසු කෙනෙක් නැත
Yako me kolu seen vala inna evunne inne
Me ara podikale athawara wela manasikawa watuna aya.nathtan heenamana karayo manasa hadagaña yana tanak wage..
Thanikara antha kristhu
Bible dannathi modayek sathan magen igana ganna
ජේසුස්වහන්සෙ කිව්වෙ මාගේ වියගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා
Oyala horu බොරු karoyo
ඒක ඌබට්ගෙ මුඛයෙන්ම කියා තිබෙනවා නේද
Munta pissu.
ඇත්ත ඇත්ත ඔව්න් ගැලවෙන්න ඔින
@@sahanapiyasa5201ඔයාගැන යාළු කියන්නේ
Oya awa mamath awa eda.
Me pastor eda prophet jerom gawata awa video eka tiyenawa ma gawa