හැමදාම උදේට ජෙරම්ට බනින මාධ්‍යවේදියාගේ අම්මත් එනවා ජෙරම්ට් ලගට,

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 857

  • @LesliFernando-x8p
    @LesliFernando-x8p 23 дні тому +14

    ඔබගේ පැහැදිලි කිරීම ශුද්ධදාත්මයාන තුලින් සිදුවු බව පැහැදිලී ,සියලු මහිමය ස්වාමින්වන ජේසු සමිඳුන්ට වෙවා
    අද ගැටලු ඇතිවෙලා තියෙන්නේ දීම ගැන දන්නැති අයටයි. පොහෝසත්වෙන්න,ප්‍රසිද්ධ වෙන්න, ඕන නම් තමකම නශාපල්ලා, තමන්ට වඩා අන්අය උතුම්කොට සලක පලකන්න, ජේසුගේ දහම අදහන්නාට එය ගැලවීමේ මාර්ගයයි නොහැදිලි වන්තයන්ට විනාශයේ මාර්ගයයි .ස්තුතියි සහෝදරතුමා . මොන බාධාවක් ආවත් ස්වාමින් ඔබ සියලුදෙනා සමගයි.
    තම ආගම ,ධර්මය කුමක් වුවත් හොඳින් හදාරන්නා තවකෙනෙකුට හින්සා නොකරයි , වෛයිර නොකරයි හැම ධහමකම පවසන්නේ එයයි. එය තමාගේ ජිවිතය කරගන්න.
    එය වටහාගත් කෙනා

    • @brave_man-u7f
      @brave_man-u7f 22 дні тому

      පලයනකෝ අපේකෂා රෝහලට

  • @DisnaBodaragedra
    @DisnaBodaragedra 16 днів тому +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්....🙏

  • @Sunitha-z7r
    @Sunitha-z7r 16 днів тому +2

    ආමේන් ආමේන් ආමේන් හලේලූයා දෙව්‍යන්වහන්සේට ස්තුති වේවා ස්තුති පාස්ටර් අමන්ත සර්❤🙏🙏🙏

  • @ruwankumara1127
    @ruwankumara1127 23 дні тому +5

    පාස්ටර් ආමන්ත ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලියි.......
    ජේසු පිහිටයි

    • @brave_man-u7f
      @brave_man-u7f 22 дні тому

      කොහොමද පැහැදිලි කලේ. මෝඩ යකෙක්. භානුක ගැනකියපු දේ බලපන්

  • @priyanthadassanayake6151
    @priyanthadassanayake6151 26 днів тому +66

    අපතෙ නොගිය මිනිත්තු කිහිපයක් . ගොඩක් දෙ ඉතා පැහැදිලිව දැනගත්තා සහ ලොකයට විශෙෂයෙන් නූගත් පණ්ඩිතයින්ට පහදා දුන්නා.ඉදරියෙදිත් මෙවැනි වටිනා වැඩසටහන් තුලින් දිවැසිවර ජෙරොම්ගෙ මෙ යහපත් ක්‍රියා සමාජය තුල ඉදිරි පත් කර සමාජය මෙන්ම ඊර්ෂ්‍යාකාර දෙවසෙවකයින් දැනූවත් කිරීමට දෙව් ආශීර්වාදය ඔබට ලැබෙවා

  • @RanjaniSriyalatha-lx8bj
    @RanjaniSriyalatha-lx8bj 23 дні тому +7

    ඉතාමත් .අර්ථ වත්ලෙස..දෙවියන්වහනසේගැන.පැහැදිලි .කලා..හරිමසතුටුයි.පාස්ට.දෙවියන්වහන්සේට.ස්තුති.වෙිවා ..ආමෙන්.හ⁣ලේලුයා

  • @anthonysumedha9290
    @anthonysumedha9290 23 дні тому +5

    ස්වර්ගයේ දෙවියනේ ඔබවහන්සේට ස්තුතියි මේ වැඩසටහන මේ මනුස්සයන්ට අහන්න ලැබෙන සලස්වපු එකට. ෆාස්ටජරම මම දන්නේ අවුරුදු විස්සකටත් වැඩියි. ඒ දෙමව්පියෝ දෙන්නා තමයි මට ගැලවීම දුන්නේ දෙවියන් වහන්සේගේ. මම නැවත නැවතත් ස්තූති කරනවා ස්වාමීනි ඔබට ස්තුතියි. මේ වැඩසටහන මේ විදියට මනුෂ්‍යයන්ට දකින්න සලස්වූවාට. 🙏🙏🙏🙏

  • @deepashyamali5336
    @deepashyamali5336 21 день тому +3

    වෙදා ලගට ලෙඩා යනවා මිස ලෙඩා ගාවට වෙදා යන්නේ නැත. ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන ඕනෑම කෙනෙකුට බලවත් දේව දාසයෙක් කරනකොට සුවය ලැබේ. ආමෙන් ❤

  • @sujeewafernando4720
    @sujeewafernando4720 День тому

    සියළු පැහැදිලි කිරීම් නිසා ස්තූතියි පාස්ටර්🙏

  • @chamid6040
    @chamid6040 25 днів тому +24

    ජෙරම් දිවසිවරයාට පිස්සු නැ හාමුදුරුවෝ පස්සෙ ගිහින් එක්කන් එන්න ..ඒ අය එතනට එන එක කාටවත් එපාකියන්නේ නැ ..

    • @madudanu4925
      @madudanu4925 24 дні тому

      Oka therennathi mati harakuth innawane

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      ​@@madudanu4925උබ වගේ උන්ද😂

    • @Sashi-it3tm
      @Sashi-it3tm 23 дні тому

      ​​@@tsansuka207හද්ද ගොනෙක් වගේ පේනවා කමෙන්ට් එකෙන්...dome එකට එන්න පිස්සුව හොද කරන්න data මඩ චන්ඩි 😂 රෙද්දෙ රෙවිලා දැන් කියෝනවා

    • @RedskullGaming_GG
      @RedskullGaming_GG 23 дні тому

      ​@@tsansuka207උබ නෙද 😂

  • @margaretrasaiya7694
    @margaretrasaiya7694 23 дні тому +6

    ඉතා හොද පැහැදිලි කිරීමක් පාස්ට ජේරම් වගෙම තමා පාස්ට කින්ස්ලි දුප්පතුන්ට ඉස්පිරිතාලයක් හැදුවා කදානේ පල්ලියට ටිකක් එහා අපේ දේවගැතිතුමා අත තිබ්බාම නැගිටිනවා විශ්වාසයෙන් එන්න ඔබ තමාට ජේසු පිහිටයි ආමෙන් හලේලුයියා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @JaniKushi
      @JaniKushi 23 дні тому

      Aaapo kingslywa Pastor jeromta samaana karawanna epaaa. Pissuda.
      Kingslyge Age inne wena Evil spirit emak. Uuuta oone salli witharaai. Rawatenna epaaaa

    • @EpsaSanuli
      @EpsaSanuli 23 дні тому

      මගෙත් ආත්මික පියා පාස්ට කින්ස්ලි 🙏🙏🙏🙏

  • @sltraining8421
    @sltraining8421 23 дні тому +7

    නියමයි පාස්ටර් හැමෝම ඇවිල්ලා බලන්න මිරකල් ඩෝම් එකට❤️✝️

    • @brave_man-u7f
      @brave_man-u7f 22 дні тому

      පලයනකෝ අපේකෂා රෝහලට

  • @KumaraDasa-kd1gg
    @KumaraDasa-kd1gg 12 днів тому +1

    🙏

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 21 день тому +3

    ජෙරම් අගරදගුරුවෙලා ඊලගට කාදිනල් ඊලගට ජේසු වෙනවා.

  • @channajayashanka9588
    @channajayashanka9588 5 днів тому

    බුද්ධාගමේ මහානායකල කිහිප දෙනෙක් ඒ ඒ නිකායන් වලට ඉන්නවනම් කතෝලික සභාවට මොකක්ද තියන රුදාව ෆ්‍රොෆට් ජෙරම්ට කාදිනල් පදවියක් ලැබුනම.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 25 днів тому +72

    නියමයි පාස්ට ආමන්ත .ක්‍රිස්තියානි කතෝලික වෙනසවත් නොදන්නා හරක් රැලට උතතර දුන්නා නියමෙට.

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 24 дні тому

      ඉගෙන ගනින් බං හොද නරක හදුනා ගන්න පුඑවන්.

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 24 дні тому

      ඇත්ත කියපන් උබලා baby killers ලට support නේද

    • @srimathikumari2584
      @srimathikumari2584 24 дні тому +1

      සහෝදරිය පලමුකොට භාෂාව හරිලෙසට කතාකරන්න .ඔබට ජේසුතුමාගේ පිහිටයි .ආමෙින් .

    • @tsansuka207
      @tsansuka207 24 дні тому +1

      හද්ද ගොනා නේද

    • @පොන්නජේසූස්වහන්සේ
      @පොන්නජේසූස්වහන්සේ 23 дні тому

      Jesus ponnaya jiwamanai amen

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 25 днів тому +90

    දෙවියන් වහන්සේට ස්තූති වේවා පාස්ටර් අමන්ත මම පෞද්ගලිකව ඔබතුමාට ස්තූති කරනවා ඉතාමත්ම ගෞරවයෙන් ඉතා නිර්භීතව දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ලෝකෙට කතා කිරීම ගැන දෙවියන් වහන්සේ ප්‍රෝපෙට් ජෙරම් සමගයි දෙවියන් වහන්සේ ඔබ සෑම දෙනා සමඟයි සිංහයෙක් වගේ සත්‍යතාවය මාධ්‍ය තුළින් කතා කළා ඒ ගැන මගේ හදවතේ තියෙන ලොකු සතුටක් ගෞරවයක්ද

  • @ruwanganinammuniarachchige7120

    Well done !! Pastor Amantha, You are a true man of God. Blessings of the Almighty God be with you and your family in the mighty name of Lord Jesus Christ.

  • @ThamadaraDeSilva
    @ThamadaraDeSilva 25 днів тому +20

    මොනවා දුන්නත් මිනිස්සුන්ට ප්‍රඥාව දෙන්න බෑ නෙ.

    • @tsansuka207
      @tsansuka207 24 дні тому +1

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @damayanthi540
    @damayanthi540 23 дні тому +2

    ආ මෙන් දෙවියන් වහන්සේ ට ස්තූතියි වේවා❤ මහිමය වේවා ගෞරවය වේවා 🙏🏼 ඇවිත් බලන්න❤

  • @m.j935
    @m.j935 24 дні тому +4

    දෙවියන් වහන්සේට මහිමය වේවා පාස්ටර් අමන්ත නිසා 🙏දෙවි සමිදුනේ ඔබගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කරන්න පියාණෙනි 🙏🙏🙏♥️♥️♥️

  • @shamanipeiris2145
    @shamanipeiris2145 23 дні тому +3

    ඇත්තමයි මේ දේ කරන්නේ හැම දෙනාටම සුවසේ ඉන්න ආශීර්වාද ලබා ගන්න. මට නම් කියන්න තියෙන්නේ ජේසුස් වහන්සේට නමස්කාර කරන්න ලැබීම වාසනාවක් මම ඉන් කෙනෙක්. ජේසුස් වහන්සේටත් මේ දේම කරා රොමනුවෝ

  • @nilanthifernando285
    @nilanthifernando285 24 дні тому +4

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.පාස්ටර් ආමන්ත .විශිෂ්ඨ යි. ඔබ ජේසුස් වහන්සේගේ නියම සාක්ශිකාරයෙක්.

  • @heshajd8615
    @heshajd8615 23 дні тому +2

    කොන්දෙසි දෙක සපුරලා ඇස් කන්නාඩිය ගැලව්වනම් හොදයි නේ😂

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 20 днів тому +1

    පාස්ටආමන්ත හරියට හරි ඔබ තුමා හොන්ඩට තෙරුම් කර ඩුන්නා නොඩන්න ඉරිසියාවට බොරුචොඩනා කරන අයට තෙරුම්ගන්න
    අවිත් බලන්න neda?
    ඔබතුමාට ජේසු පිහිටයි!

  • @SitharaJayasekara
    @SitharaJayasekara 25 днів тому +6

    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා 💖🙏

    • @brave_man-u7f
      @brave_man-u7f 22 дні тому

      පලයනකෝ අපේකෂා රෝහලට

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 24 дні тому +4

    Jesus මේලෝකෙට ආවෙ සියලු මහිමය අථැරලා,,යටහත්,නිහතමානී ,උතුම් ගුණාංග වලින් , දිවිය ගෙනයාමට ,තමදිවිය පවා පුදකරමින්,,දැන් පට්ටම් වලින් සැරසිලා,එකිනෙකා තරග කරන ,,පොලවට සීමාවන දිවියක් ,නොව,,(ශු මතෙව් 7: 21-23) සදාතනික දිවියක් ලබා දීමටයි

  • @Deka-so5kc
    @Deka-so5kc 25 днів тому +23

    දෙවියන් වහන්සේට මහිමය වේවා.ඉතා උසස් තැන්හි.

  • @bimalwatson
    @bimalwatson 24 дні тому +4

    ❤ පාස්ටර් ආමන්ත .. ඔබ දේවදාසයෙක් විතරක්ම නෙවෙයි .. සැබැවින්ම ඔබතුමා prophet ජෙරම් මෙන්ම වීරයෙක්... දෙවිඳුන් වෙනුවෙන් පෙනී සිටින ඔබ .. ජේසුස් වහන්සේ සමග යොහාන් සිටියාක් මෙන් අද දවසේ දිවැසිවරයා සමග ඔබ සිටින ආකාරය අනර්ඝයි 🎉

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @ChrishanthantonyAngilipo-ws1cy
    @ChrishanthantonyAngilipo-ws1cy 26 днів тому +26

    මොනම හේතුවක් මත තවත් දහමකට අගව්රව නොකරන්න.දෙවියන්ගේ නාමයෙන් බොරු නොකියන්න.

    • @පොන්නජේසූස්වහන්සේ
      @පොන්නජේසූස්වහන්සේ 23 дні тому

      Dewiyange namen jesuta puke arinna barida

    • @Sashi-it3tm
      @Sashi-it3tm 23 дні тому

      ​@@පොන්නජේසූස්වහන්සේහෙට දවස ඉවර වෙන්න කලින් දෙයක් වෙයි..එතකොට මේ කමෙන්ට් එක හොදට කියවන්න

    • @volcano6065
      @volcano6065 6 днів тому +1

      Jesus died for you brother.
      He even forgave the people who nailed him to the cross
      You are not too far brother, if you open your heart
      Take Care​@@පොන්නජේසූස්වහන්සේ

  • @chamid6040
    @chamid6040 25 днів тому +41

    බලන්න ක්‍රිස්තියානි මිනිසුන් හරි වෙනස් .අනිත් ආගමක දේවල් හොය හොය ඒ ආගම් විනිශ්චය කරන්නේ නැ එයාලා එයාලාගේ ජේසු අදහන් පාඩුවේ ඉන්න හොද ගති ගුන තියෙන මිනිසුන් ඉන්නේ ..ඇත්තටම ක්‍රිස්තියානි කියන්නේ ලොකේන් වෙන් වේලා දකින්න පුලුවන් ආලෝකයක් මිනිසුන් ඒ ආලෝකයට බයයි කැමති නැ ඇයි ඒ හොදට වඩා මිනිසුන් කැමති නරකට ....

  • @mariekusum3310
    @mariekusum3310 19 днів тому

    අපට අනිත් අය විනිශ්චය කරන්න බැහැ අපේ වැරදි තියනවා ..JESUS ගාවට එන්න අම්මා පුතා සම්බන්දතා අනවශ්යි ..
    God bless🙏

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 25 днів тому +14

    Thank you pastor .amen .සීල රතනට ජනාධිපති වෙන්න බැරිවුණා කියල ප්‍රොපට් ජෙරොම් පලිද?

    • @kumaramaduranga2163
      @kumaramaduranga2163 25 днів тому

      සීලයා හොර ගණයෙක්. අපි බෞද්ධ. උ චීවර දාරියෙක්. උබලා කලබල වෙන්න එපා . ජෙරම් වගේ හොරෙක්

    • @AnupamaAbeysekara-k4u
      @AnupamaAbeysekara-k4u 25 днів тому

      අැත්ත තමයි.....

  • @lesnoedeloinfo
    @lesnoedeloinfo 25 днів тому +24

    මහා සංඝරත්නයෙන් අස්ගිරි සහ මල්වතු දෙපාර්ශ්වයට “ඇවිත් බලන්න”

    • @ttjttj7240
      @ttjttj7240 25 днів тому +1

      ❤❤ amen

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනාවද? 😂😂😂

  • @jeewithayatahusmakbynimali3891
    @jeewithayatahusmakbynimali3891 17 днів тому +1

    What a great interview is this❤ super

  • @srinisrini8111
    @srinisrini8111 21 день тому

    පාස්ට ජේසු පිහිටයි

  • @Rmd289
    @Rmd289 26 днів тому +24

    මම නම් කිසිම ආගමකට එරෙහි නොවෙමි..
    මා අදහන්නේ එක දෙයයි.
    " හොඳ කලොත් හොඳ ලැබෙයි ~~නරක දේ කලොත් නරකම ලැබෙයි."😊😊

    • @tharusha119
      @tharusha119 25 днів тому

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 23 дні тому

      එලොවටත් මෙලොවටත් නැති ඔයා පව් ඉතින් ..ඇල්වතුරත් නිවලද බොන්නෙ

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 23 дні тому

      ඒකම අදහන් ඉන්න ..නිරයට යද්දිත් එහෙම්ම ඉන්න😂

    • @miracles35151
      @miracles35151 23 дні тому

      Ehema ne.. yahapath widiyata inna minissuntamai karadara

  • @seethakalyani3896
    @seethakalyani3896 23 дні тому +2

    කිසිම ඩොක්ටර් කෙනෙක්ට සුව කරන්න බෑ කියල ගෙදර යන්න කියපු රෝගීන් ප්‍රොපෙට් ජෙරම් සුව කරද්දි තව මොන කතාද සහෝදරයිනී

  • @ranjanirajapaksha1177
    @ranjanirajapaksha1177 24 дні тому +5

    ලෙඩක් සුව වුනොත් ඒක දෙවියන් වහන්සේගෙන් නම් ප්‍රශ්නයක් ගේනවා . ..මනුෂ්‍යයෙක් නෙවෙයිනේ සුව කරන්නෙ දෙවි‍යන් වහන්සේනෙ. ඒකට කෙනෙක් පොලවේ තබා උන් වහන්සේගේ ක්‍රීයාව තමා ඉශ්ට වෙන්නෙ. මේ පොළොවේ හැම කෙනකුටම දෙවියන් වහන්සෙ ගොඩක් ආදරෙයි. ඒක හැමෝගෙම සිත් වලට දැනේවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ..!🙏 ආමේන් .🙏👏❤

    • @IgnatiusSilva
      @IgnatiusSilva 24 дні тому

      Miracal my ,age45my wife age42 marrige i belivslled daughter borned jesus used spritual gift before enimies i have witness

    • @ronaldo-t2w
      @ronaldo-t2w 21 день тому

      සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමත්තටනම් දෙවියෝ තමා ලොකුම හතුරා

  • @manikvivo6623
    @manikvivo6623 25 днів тому +3

    දෙවියන් වහන්සේ ට ස්තුතියි

  • @RedskullGaming_GG
    @RedskullGaming_GG 23 дні тому +1

    ලස්සන පැහැදිලි කිරිමක්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 24 дні тому +3

    ස්තුති !

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 24 дні тому +12

    බුදුදහම ඉගෙන ගත්ත මම පින්වන්නයි.

    • @veekitemple9482
      @veekitemple9482 24 дні тому

      😂😂😂😂

    • @veekitemple9482
      @veekitemple9482 24 дні тому +4

      ඉගෙනගන්න හැබැයි හෙටක් නැ දුකයි

    • @wxvp5117
      @wxvp5117 24 дні тому

      ​@@veekitemple9482අම්මෝ දේව දරුවා😂😂

    • @shehanjd574
      @shehanjd574 24 дні тому

      ​@@veekitemple9482 deviyo na..

    • @madudanu4925
      @madudanu4925 24 дні тому

      E obathuma hithana widiya. E athin api hari wenas

  • @jenniferm.kodituwakku4515
    @jenniferm.kodituwakku4515 24 дні тому +1

    ස්තුතියි පාස්ටර් ආමන්ත. ❤

  • @methperera8959
    @methperera8959 24 дні тому +7

    අපේ ගමෙත් හිටියා ඔය ආගම අදහන ගෑනු කෙනෙක්. පුතාල තුන් දෙනෙක් හිටියා එක්කෙනෙක් කුඩු කාරයෙක් අනිත් දෙන්නත් බීලා බීලා නාස්ති උනා අම්මා අහල පහල අයවත් ඔය ආගමට බන්දන්න උත්සාහ ගත්ත. ආන්තිමට ගෙවලුත් විකුණල යන්න ගියා. මිනිස්සු ආගමට බන්දගත්තම ඒගොල්ලන්ට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ආමන්ත පාස්ටරුත් දියුනු වෙන්න ඇත්තේ ඒ විදිහට වෙන්න ඕන.මමදන්න තව කට්ටියක් ඉන්නවා මුලින් බුද්ධාගමේ. මහත්තයා ගාමන්ට් එකක වැඩ කරේ.එයත් ඔය ආගමට හැරිල පවුලවත් හරව ගත්ත. මිනිහගෙ පවුලෙ කට්ටියවත් හරවගත්ත. ගෑනුකෙනාගෙ පවුලෙ අයවනම් හරවගන්න බැරිවුනා අපිවත් හරවගන්න උත්සාහ ගත්ත. මිනිහත් පාස්ටර් කෙනෙක් වුනා දැන් මිනිහ රට ගෑනියි ලමයි නම් ඉන්නවා. ආගම පාවාදීල සල්ලි හම්බකරන ඔහෙලා ගැන මොන කථාද?

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 23 дні тому +1

      Ane පලයං ban..බලෙන් ගන්න බබ්බුද..උබට පිලිකාවක් හැදුනම වරෙන්..

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 23 дні тому

      ආගම් පාවා දෙන්න බුදුහාමුදුරුවො කිව්වද වෙන අයට නමස්කාර කරන්න්න එපා කියල...පංසිල් පද රකින එකෙන් ඉන්නවද?

    • @පොන්නජේසූස්වහන්සේ
      @පොන්නජේසූස්වහන්සේ 23 дні тому

      @@naveenmadushanka4406 jesu ponnayage ata deka lewa kanavada oya

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 23 дні тому +1

      @@naveenmadushanka4406 ඒ කියන්නෙ උබ බලාපොරොත්තු වෙනවා ඌට පිලිකාවක් හැදෙනවනම් නේද. උඹේ කුහකකම ද තොගේ ආගමෙ අවුලක්ද ඕක

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 11 днів тому

      ඔව් ඔයාගෙ කතාවත් ඇත්ත. ඔය ආගම් වලට ගියාම සල්ලි හමබවෙනවා.අපෙත් කට්ටියක් ගිහින් අවු.20 + වඩා හිටියා. ඒ ගොල්ලන්ගෙ එක ලමෙක්ට දරුණු ලෙඩක් හැදුනා.උන් බෙහෙත් කරන්න දුන්නෙත් නෑ සනීප කරන්නත් බැරි වුන.දැන් ඒ ආග්අම අතෑරලා. ළඟකදි හම්බුනේ නෑ විස්තර හරියටම දැන ගන්න. බොරුව තනිකර. දෙයියො විකුනන් කන මිනිස්සු කොහෙත් ඉන්නවා.උන්ට යාදෙන්නෑ.

  • @mrsfathima9428
    @mrsfathima9428 25 днів тому +3

    Pastor amantha,,sthuthi , obata,,ඉතාමත් watina හරවත් උත්තර dunna,,man කතෝලික unath,,පෝපෙට් ජෙරෝම් ගේ සබාවට මන් godak garu karanawa,,kardinal ,nibda apahaasa wairayen adahas prakaasha karee api හැමෝගෙම ජීවමාන dewiyan wahanseeta seewaya karana පෝපට් ජෙරොම් ,අපේ ආත්මීක පියානන්ටයි,,

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      මූ කොයි වෙලේද දෙවියන්ට සේවය කළේ

  • @englisheducationcenter1231
    @englisheducationcenter1231 26 днів тому +11

    God bless you Pastor Amantha ❤❤❤

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @sethmikumari5384
    @sethmikumari5384 23 дні тому +4

    ❤❤❤❤❤අැත්තටම ගොඩාක් ස්තූතියි.පාස්ට ඉතා හොද දැනුවත් කීරීමක්.මිනිස්සු අසරණ වෙලා වේදනාවෙන් ඉන්න අයට පිහිටක් හොයාගෙන යන විට එම ස්ථානයෙන් එ් අයට සුවයක් සහනයක් ලැබෙන නිසා යන සෙනඟ නවත්වන්න කාටවත් බැහැ.අනිත් එක තමයි පීඩා විදින මිනිසිසු අණවින කොඩිවිණ වැනි නපුරැ දේවල් වලට අහුවෙලා එ්වා ඉවත්කරගන්ට යන තැන්වල තිරිසන්නු මිනිස්සුගේ බෙල්ල මිරිකලා තියෙන සියළු සේසත හූරා කනවා එ්ත් සහනයක් නෑ.සතපහකවත් ගන්නේ නැතුව පොපෙට්ගෙන් සුවය සුවය සහනය ලැබෙනවානම් එතනට යන මිනිස්සු පමණයැ එය දන්නේ.ඉතිං එ් තුලින් ම්නිස්සුන්ට යහපතක් වේවා නපුරක් සිදු නොවේවා❤❤❤

  • @kamanivithanage816
    @kamanivithanage816 24 дні тому

    අපට විපක්ශ නොවන්නා අපට පක්ශයි. Thanks Pastor Amantha for the clear clarification.🙏

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @niwaliperera5109
    @niwaliperera5109 4 дні тому

    I'm Catholic very important pastor may god bless you 🙏

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 17 днів тому

    ලංකාවේ මීලග සෞඛ්‍ය ඇමති කම ජෙරම්ට දෙමු.😂

  • @Slmusikcrick
    @Slmusikcrick 22 дні тому +2

    කණ්නාඩි දාලා නේද මෙයා ? Fashion එකටද, ඇස් පෙනිම දුර්වල නිසාද දන්නේ නැහැ 🤔 නිකමට දැකලා ඇහුවේ 🤔

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 26 днів тому +21

    අනික ජෙසුස් වහන්සේ අදහන්න ඔන ආත්මයෙන් නැතිනම් අරක්කු බිබි පාටිදම දම නෙමෙයි නියම දෙවියන් වහන්සේ අදහන්නා හැම අතින්ම පවිත්‍ර වියයුතුය නැතිනම් කතොලික මහා නිකායෙ උනාට වැඩක්නැ අන්තිමට ඉතුරුවෙන්නෙ නිකාය විතරයි ශු බයිබලය කියවන්න ඉගනගන්න ජෙසුස් වහන්සේ දෙවමාලිගාවෙ පුජාවල් කලෙ නැ වැලිමත ලියමින් ඉගැන්නුවා එතකොට තෙරෙයි ලොකුයි කියාගන්නා අය කොයිතැනද ඉන්නෙ කියලා

  • @Chilawboy
    @Chilawboy 26 днів тому +9

    Praise the Lord, God bless Pastor Amanta ❤️

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @kumudu4487
    @kumudu4487 25 днів тому +11

    ආමේන්.. හාලේලුයියා
    දෙවියන් වහන්සේට. ප්‍රසංසා.. වේවා 🙏🙏

  • @rayr7369
    @rayr7369 23 дні тому +3

    I'm a Christian and this guy just blasphemed at 17.56 and again at 19.16. know your Bible people, because God can do anything and everything. And saying that Jesus can't do anything without human faith is blasphemy. Because according to that statement Jesus can't do everything. And that's perverting the scripture. So I encourage everyone to know the bible for yourself. Jesus is God and he CAN do all things.

    • @thisusamarathunga7802
      @thisusamarathunga7802 23 дні тому

      Did you even listen and did you not understand the context? It doesn’t say about Hod not being able to do everything. This part talks about faith!
      Even Jesus says in the Bible (Matthew 9:2) “according to your faith” not because Jesus can’t do anything but because it requires faith to be healed.
      Without faith there is nothing that can be done in a human life.
      Anyway come to Miracle Dome your deaf ears will be opened. #comeandsee
      Please read your bible!

    • @rayr7369
      @rayr7369 23 дні тому

      ​​​@@thisusamarathunga7802you're the one who's got it wrong. I actually stopped watching after 19.16 but I encourage you to go back and listen to what he said carefully at 17.56. he's trying to prove his point by saying that Jesus couldn't do anything without human faith, like he's incapable of doing things without human assistance. that right there is what you call robbing God's Glory, just to show that you're right. and that's exactly what he's implying there. Not only him now you're saying the same thing. Are you saying that if God wanted to heal someone and he can't heal that person if that person doesn't have faith? If God can't do that then he is not omnipotent. That means you and him both don't know the one true God revealed in The Bible. And according to what he said Jesus can't do everything on his own, that him alone isn't enough.
      I know how important faith is. And Faith is what required for us to receive God's blessing, not the other way around. And Jesus's ability of doing something isn't dependant on human faith or believes, that's my point. Maybe, just maybe that wasn't what that person was trying to say but that's what came out. And that's blaspheming.
      Simply put, it's like you're saying that Jesus had to die on the Cross in order to save us and there wasn't any other way. Infact God didn't have to do any of that, but he chose to do so out of Love, to show how much He Loves us. God is loving and to be accurate The Holy Bible says that God isn't just loving, that he is LOVE. And he is also just. So God could have just forgiven us if he wanted to, not that he couldn't but he chose to do that. And if he had done that he'd be more loving than just. And if he had just punished us for our transgressions he'd be more just than loving. So God saved us in such a way that he is both Loving and just, and also without breaking his law as well.
      Again my point is Jesus is God and he can do all things. He Created the heavens and the earth (Hebrews 1:8-12). And what he can do is not dependant on anything in the Creation. So you shouldn't pervert the Bible because you want to prove a point. If you still don't see the error in what that guy had said, I honestly don't know what more I could say to you or anyone else for that matter, especially in the comment section of youtube. because dragging this any further is futile. So I hope you and that guy have an awesome day.

    • @rayr7369
      @rayr7369 23 дні тому

      @thisusamarathunga7802 ​you're the one who's got it wrong. I actually stopped watching after 19.16 but I encourage you to go back and listen to what he said carefully at 17.56. he's trying to prove his point by saying that Jesus couldn't do anything without human faith, like he's incapable of doing things without human assistance. that right there is what you call robbing God's Glory, just to show that you're right. and that's exactly what he's implying there. Not only him now you're saying the same thing. Are you saying that if God wanted to heal someone and he can't heal that person if that person doesn't have faith? If God can't do that then he is not omnipotent. That means you and him both don't know the one true God revealed in The Bible. And according to what he said Jesus can't do everything on his own, that him alone isn't enough.
      I know how important faith is. And Faith is what required for us to receive God's blessing, not the other way around. And Jesus's ability of doing something isn't dependant on human faith or believes, that's my point. Maybe, just maybe that wasn't what that person was trying to say but that's what came out. And that's blaspheming.
      Simply put, it's like you're saying that Jesus had to die on the Cross in order to save us and there wasn't any other way. Infact God didn't have to do any of that, but he chose to do so out of Love, to show how much He Loves us. God is loving and to be accurate The Holy Bible says that God isn't just loving, that he is LOVE. And he is also just. So God could have just forgiven us if he wanted to, not that he couldn't but he chose to do that. And if he had done that he'd be more loving than just. And if he had just punished us for our transgressions he'd be more just than loving. So God saved us in such a way that he is both Loving and just, and also without breaking his law as well.
      Again my point is Jesus is God and he can do all things. He Created the heavens and the earth (Hebrews 1:8-12). And what he can do is not dependant on anything in the Creation. So you shouldn't pervert the Bible because you want to prove a point. If you still don't see the error in what that guy had said, I honestly don't know what more I could say to you or anyone else for that matter, especially in the comment section of youtube. because dragging this any further is futile. So I hope you and that guy have an awesome day.

    • @thisusamarathunga7802
      @thisusamarathunga7802 23 дні тому

      @ God is not a terrorist. That’s why God has given the human will from the inception. Yes God is omnipotent there’s no argument about that but show me a place in Bible where Jesus didn’t use faith? If it wasn’tthe sick persons faith, the faith of people around the sick was what Jesus uses. Because without faith what Jesus does is futile not because Jesus’s power comes from faith.
      Faith is the core of everything Jesus did and when faith meets power strange things happen.
      Also, yes God so loved the world he gave his only begotten Son. Yes it was an act of love but without the sacrifice of Jesus, the lamb of God there is no way God can forgive the sins of man. Thats why the Bible says Jesus became and took upon the sin of the world upon him self. So yes, it was an act of love but also a sacrifice.
      Plus Jesus did break the law, because Old Testament was law and he broke the law, that’s why the Pharisees opposed Jesus.
      Either read the comment well or read the Bible well. Because Gods power and His abilities was never in question but there is a way God operates. Which is in the Bible. ✌️

    • @rayr7369
      @rayr7369 23 дні тому

      @@thisusamarathunga7802 I wasn't gonna comment again on this but since you don't seem to get what the guy in the video is saying and how he blasphemed. Here's what he said word for word. Let's see if you get it this time. And I'm only talking about what he said about Jesus. And I'm not talking about or even interested in talking about what your faith or that guy's faith can do. Only Jesus'.
      Because what he's saying is actually contradicting the God of The Bible. And he is attacking Jesus's divinity, knowingly or without. Faith is something God wants us to have in order to receive his blessings, but our faith has nothing to do with God's power to heal us.
      And by the way Jesus did do miracles without anyone having faith in him simply just to let everyone know of his divinity.
      Here's what the guy said from 17.50 to 17.57 -
      "මේ මාන්ශවත් වු දෙවියන් වහන්සේ වන ජේසුස් වහන්සේටවත් මනුෂ්‍යකුගේ ඇදහිල්ල කියන කෝපරේෂන් (CORPORATION) එක නැතිව මුකුත් කරන්න බැහැ."
      According to this guy මනුෂ්‍යකුගේ කෝපරේෂන් එක නැතිව දෙවියන්ටවත් මුකුත් කරන්න බැහැ. See how he failed to understand the scripture and butchered it. Because that's not what The Bible actually says.
      I'm gonna leave you with few more words and I hope God give you and this guy the strength and wisdom to understand what the Bible is actually saying, instead of using it's teachings the wrong way to prove a point for their own gain.
      Jesus' power to heal remaind consistent, And he knew who he was. And Nazareth's unbelief did not potter him. Nazareth's cynicism did not shake our lords faith, his identity, nor his power to heal.
      He didn't do many miracles in his home town Not because Jesus needed their කෝපරේෂන්.
      In mark 6 when Jesus went to Nazareth with his disciples, where it says that Jesus could do no mighty work there doesn't mean Jesus was powerless because they lacked faith. Obviously it doesn't mean that because he did heal people there. This also does not mean you must believe The Lord will do a mighty work for you to unleash his blessings upon you.
      Here's what it means, no matter what Jesus did at Nazareth the people would not believe in him, no miracle would convince them of who he really was and turn their hearts toward God. It simply means Jesus chose not to, not the other way around. And Certainly not because he needed corporation from the humans, or otherwise he can't do anything. That's the context. And to say that not even God almighty can do anything without humans corporation is Blasphemy.

  • @shammibandara656
    @shammibandara656 23 дні тому +1

    Good interview thank u Jesus Jesus is alive 🙏🙏🙏🙏🙏🙏thank u pastor Amatha🙏God Bless u and your family❤️❤️

  • @sampathrathnayaka3905
    @sampathrathnayaka3905 24 дні тому +2

    මේ සේරම ජාවාරම්. මේවට අහුවෙන්නේ මොඩයින්.

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 24 дні тому +1

    විජෙසූරිය මහතා ඉතාම ලස්සනයි වැඩසටහන කියාදිම කථා කරිම දෙවි පියාණන්ට ප්‍රසන්නයි මෙය දකිනවා නම් මගෙ දියණියත් ඉන්නෙ හිත අමාරුවෙන් බැදපු කෙනාවෙනාත් අය පසු පස වැහෙන්න විවහාර ජිවිතය පලූදූ වෙයි කියන බයෙන් අනෙ ආශිර්වාදයක් කල මැනව අපගෙ වචනය දෙවියන් කෙරෙහි විශ්වාසයි භාර ගැනිම් සදහා

  • @shereenclaire2477
    @shereenclaire2477 25 днів тому +4

    Thank you pastor amantha youre clearly explain about miracle dome and prophet jerome we respect you

  • @ajanthawarnakulasooriya788
    @ajanthawarnakulasooriya788 21 день тому

    Amen Amen god bless you pastor ❤❤❤

  • @yoshininavindya4736
    @yoshininavindya4736 22 дні тому

    මාර්ගයද ජීවනයද සත්‍ය ද සැබෑවද උන් වහන්සේ ම බව සියලු මිනිසුන් අතරේ රැව් දේවා ✝️🗣️

  • @AjithJayasinghe-v9x
    @AjithJayasinghe-v9x 25 днів тому +3

    👍🙏❤️Onama modayekutatherena therena therena widihata kiyala dunna❤️🙏👍

  • @Sumari-cb2eh
    @Sumari-cb2eh 25 днів тому +5

    Excellent paster amantha

  • @DamayanthiRenuka-o1l
    @DamayanthiRenuka-o1l 14 днів тому +1

    Minissu jesutath kiwwa. Oba kristhuswahansenam kurusen bahala anna kiyala

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 22 дні тому

    දෙවියන් වහන්සේට ස්තුති වෙිවා පලඅැති ගහට ගල් ගහන්නේ පාස්ටර මිනිස්සුට කරන්න දෙයක් නැති අය ලංකාවෙි හැමෝම යනවා පල්ලි නිදහස් වෙිනවා දැන් මිනිස්සු මෝඩ නැ

  • @swarnakulathunga3724
    @swarnakulathunga3724 23 дні тому

    පාස්ට අමන්ත thankyuo සංවදයටAmen Amen🎉🎉🎉

  • @nonanona5375
    @nonanona5375 23 дні тому

    පාස්ටර් ජෙරම් ව දෙව්යන් වහන්සේ ආරක්ෂා කරනවා ❤️❤️❤️

  • @NayanaPriyadarshani-o2x
    @NayanaPriyadarshani-o2x 23 дні тому +1

    අන්නහරි පාස්ටර් ආමන්ත. ඇවිත් බලන්න කියන්න

  • @menakalanka1280
    @menakalanka1280 23 дні тому +6

    ජේසුස් වහන්සේගේ නාමෙන් මුළු ලෝකයාටම සුවය දෙන පාද කෙනෙක්amen amen amen jasu pihitai pastor ✝️✝️🙏✝️🙏🙏✝️🙏

  • @chandralathaherath7644
    @chandralathaherath7644 24 дні тому

    දෙවියන් වහන්සේට ස්තුතියි වේවා

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 24 дні тому

    දේශය දෙවියන් වහන්සේ වෙතට හරවන සභාව දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @Sahantharaka-df2ni
    @Sahantharaka-df2ni 24 дні тому +1

    ජේසු පිහිටයි ❤

  • @dimashileyansa-sr6zj
    @dimashileyansa-sr6zj 25 днів тому +7

    Well done pastor amantha

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @ShermilaWanasinghe
    @ShermilaWanasinghe 24 дні тому

    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 26 днів тому +20

    කාදිනල්තුමා කලෙ බරපතළ ප්‍රකාශයක් කවුරුත් කියපු පලියට අරටවුමෙ ඉන්නවා මෙ ටවුමෙ ඉන්නවා කියලා මොකද දෙවියන් වහන්සේ ඉස්සරහා ඉදගෙන ප්‍රකාශකලෙ අපි බලමු හැමදෙම කරන්න පුළුවන් ජිවමාන දෙවියන් වහන්සේනෙ අපි හැමොටම ඉන්නෙ 😊😊😊

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

    • @miracles35151
      @miracles35151 23 дні тому

      E cardinal ge video eka tiyenawa nam dannako mata.

  • @mulleriyawagemanelpkanthi7643
    @mulleriyawagemanelpkanthi7643 25 днів тому +16

    Every thing you speak is right pastor Amantha, GOD bless you more

  • @ciccocandy5875
    @ciccocandy5875 21 день тому +1

    ua-cam.com/video/WW-nVMF9dso/v-deo.htmlsi=o2Xv8jbj5uNrA2CX

  • @rumeshmadusanka1901
    @rumeshmadusanka1901 22 дні тому

    උන්වහන්සේගේ වචනය විනාශවේන්නන්ට මෝඩකමක්ය.

  • @krishanthadavedalega3070
    @krishanthadavedalega3070 25 днів тому +5

    God bless you pastor

  • @kumariperera6394
    @kumariperera6394 24 дні тому +1

    Thank you paster Amantha.

  • @ernestaloysious6710
    @ernestaloysious6710 20 днів тому

    Glory to Lord .Amen.Thank you Paster Amantha.🙏🙏❤❤

  • @tsansuka207
    @tsansuka207 24 дні тому +1

    ජෙරම්ට රැවටුනා කියන්නේ ඉතින් ආපහු අහන්න දෙයක් නෑ
    ඌ හද්ද ගොනා.

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 24 дні тому +2

    🙏🙏🙏thank you jesus and thank you pastor Amanda 🎉🎉🎉🎉

  • @ChamilaFernando-x5w
    @ChamilaFernando-x5w 25 днів тому +2

    Thank u Pastor God Bless you 🙏🙏🙏 Hallelujah

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 25 днів тому +5

    Great P.Amanrha how rhe H.S guided u n gave wisdom to spk. PRAISE GOD

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @timothycabral3853
    @timothycabral3853 23 дні тому

    දේවගැති ආමන්ත, දෙවියන් වහන්සේ දුන්නා වූ ආලේපය තුළින් ඉතාමත් පැහැදිලිව නිර්භීතව කතා කිරීම ගැන සතුටුයි.
    බොරු විවේචන එන්න එන්නම දේව රාජ්‍යය පැතිරෙනවා. ඒක කාටත් වළක්වන්නට බැහැ.

  • @Chanakanimesh-zb7pu
    @Chanakanimesh-zb7pu 24 дні тому

    විශිෂ්ටයි 🙏🙏
    ජේසු පිහිටයි 🙏

  • @jagathdesilva1610
    @jagathdesilva1610 25 днів тому +10

    So proud of you Pastor, you are a true Son of a Prophet. What a way to speak without any hesitation and with ao much confidence. This is what you called WHOLENESS. All you friends who condemn PJ must know something. Each one of your curses or allegations is a stepping stone to climb up for a faithful man of GOD like Prophet Jerome. Keep harrasing; it will bring/add more grace to him to perform more miraculous healings.

  • @DamayanthiRenuka-o1l
    @DamayanthiRenuka-o1l 14 днів тому +1

    Deviyanwahanse oba samata shakthiya dena sekwa

  • @janerio_75
    @janerio_75 24 дні тому +7

    හොද පැහැදිලි කිරිමක් ක්‍රීස්තියානි අපටත් මෙවැනි පැහැදිලි කිරිම් හරිම වටිනවා ඔඛට දෙවි පිහිටයි

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

    • @computerworld6648
      @computerworld6648 24 дні тому

      බුරැවන්ට හොද පැහැදිලි කිරිමක්

    • @පොන්නජේසූස්වහන්සේ
      @පොන්නජේසූස්වහන්සේ 23 дні тому

      කැරි දෙවියන් වහන්සේට සියල්ල කල හැක පාප් වහන්සේගේ කකුල සුව කිරීම සහ අප්‍රේල් 21 ප්‍රහාරය වැලැක්වීම ඇරෙන්න amen

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 25 днів тому +24

    පාත් වහන්සේ දේව මෙහෙයට ආවෙත් රෙැා්ද පුටුවේ ඇවිද ගන්න බැ . ඉස්සලාම ගිහින් උන් වහන්සේව කෙලින් කරලා එන්ඩ කියාපන්

    • @hirulk9035
      @hirulk9035 25 днів тому +2

      Wayasata yana aka katawath වැළැක්වීමට baha හැබැයි මරණය නියම kelath daweyan වහන්සේ

    • @gdkanthi2883
      @gdkanthi2883 24 дні тому

      😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 24 дні тому +4

      Path..ubata penne paththayek wageda pope wa?? Mokada me katholika ayath ekka mechchara tharahak???

    • @SagaraDisanayake
      @SagaraDisanayake 24 дні тому

      Katholikayoi jeromlai degollak,,,,,,,

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      උබ හද්ද ගොනා නේද? 😂😂😂

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 25 днів тому +11

    ඉරිසියාව ලොකුයි රුසියාවට වඩා..... දෙවියන් වහන්සේට ස්තූතියි අපිට දුන්න prophet නිසා ❤

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 23 дні тому +2

    මට දැනගන්න ඕනෙ මෙච්චරයි ලෙඩ රෝග සුව කරගන්න එන අය ක්‍රිස්තියානි ආගමට එන්න ඕනෙද නැද්ද?

    • @noracosmatic
      @noracosmatic 23 дні тому +1

      අපි ඔයාට පිහිට වෙනවා හැමදෙයකින්ම නිදහස් වෙන්න අපි කියන්නෙ නැහැ ආගමට එන්න කියලා එක ඔයාගේ කැමත්ත සහ ඇදහිල්ල මල්ලි ඇවිත් බලන්න 🙏🙏🙏🙏

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 25 днів тому +20

    ආමෙන් දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏❤️❤️✝️✝️
    මීටත් වැඩිය පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් #ඇවිත් බලන්න
    මේක බලලාවත් තේරුම් ගන්න බැරි නම් සොහොන් ගෙවල්ම තමයි
    ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏❤️❤️✝️✝️

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      හද්ද ගොනා නේද? 😂😂😂

    • @tsansuka207
      @tsansuka207 24 дні тому

      මූ හද්ද ගොනා කියලා තේරුම් ගන්න බැරිද තාම

  • @thushanifernando1922
    @thushanifernando1922 25 днів тому +2

    God Bless You Pastor! ❤

  • @roshrecruitment
    @roshrecruitment 19 днів тому

    Adarei jesuni ❤

  • @chamararanasinghe-x9y
    @chamararanasinghe-x9y 24 дні тому +5

    ඔය ලෙඩ හොද කරන උන් කොරෝනා කාලේ කොහෙද හිටියේ 😂😂😂😂

    • @veekitemple9482
      @veekitemple9482 24 дні тому +2

      අම්මගෙන් ඩේ කාඩ් දාගෙන බෝ ගස් වටේ කැරකෙන උන් දෙන ටොක්ස් බලහල්ලකෝ 😂😂😂

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 24 дні тому +2

      @@veekitemple9482 ඇයි උබට රිදුනද ප්‍රශ්නයක් අහද්දී.කට උත්තර නැනේ. එකෙන්ම තේරෙනවා උබලගේ ආගමේ දුර්වල කම 😂😂😂

    • @madudanu4925
      @madudanu4925 24 дні тому

      Hamotama suwa wenawa hamoma dewiyan wahansewa wiswasa karanawanam. Nathi ekane prashne dear. Wiswasayai adahillai matha thamai hamadema.

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 24 дні тому +1

      @@madudanu4925 එතකොට මැරිච්ච ක්‍රිස්තියානි උන් ඔක්කොම දෙවියෝ විශ්වාස නොකරපු උන්ද

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 23 дні тому +1

      යකෝ ලෙඩ වෙන උන් සුව කර කර ඉන්නද පාස්ටර් ඉන්නෙ...ඇදහිල්ලෙන් වරෙල්ල සුවය ලැබෙයි

  • @SandayaKumari-j4z
    @SandayaKumari-j4z 23 дні тому

    ජෙරමි මහත්තයෝ පාප් වහන්සේ පවු එතුමා සුව කරනවද

  • @anildias9600
    @anildias9600 25 днів тому +3

    Excellent pastor god bless