FD වලින් බදු කපන හැටි. අලුත් බදු සංශෝධන ගැන විග්‍රහයක්.

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 185

  • @enokathirimanna8661
    @enokathirimanna8661 49 хвилин тому +15

    අද මිනිස්සු පූස් පැටව් වගේ ඉන්නවා.වෙන රජයක් කරා නම් පාරේ කට්ටිය.

    • @jay-walker3584
      @jay-walker3584 28 хвилин тому

      පාරේ උද්ඝෝෂණ කරපු හැත්ත දැන් රජයේ දැන් තොපිලගේ කටයි පුපයි වහ ගෙන හිටපල්ලා.

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 18 хвилин тому +8

    හොරු අල්ලලා සල්ලි හොයනවා කියලා අහිංසක මිනිහගෙ තුට්ටුවට කෙලිනවා.

  • @sugathbandara3624
    @sugathbandara3624 Годину тому +17

    දුක් මහන්සිවෙලා හම්බ කරල ඊටත් වඩා දුක් මහන්සි වෙලා නොකා නොබී ඉතුරු කරගත්ත සල්ලි ටිකේ පොලියට 10% ක බද්දක්, නිකන් ඉදන් පුටු රත් කරපු එවුන් බද්දෙන් නිදහස්.

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 42 хвилини тому

      වැඩක් නෑ කතාකරල

    • @jay-walker3584
      @jay-walker3584 24 хвилини тому

      ඒකට කියන්නේ සහොදර ප්‍රේමය. ජනාධිපති සහෝදරයට ජයවේවා😮😮😮

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 22 хвилини тому +5

    පොඩික් හිතන්න තිබුනා,
    ඉල්ලගනම කෑවා,
    හරිම දුකයි,

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 Годину тому +11

    පසුගිය ආණ්ඩුව මෙහෙම කලානම් ටිපර් වෙන ජනතාව හරිම සංවරව අදහස් දක්වා තියෙන්නේ. ජයවේවා.

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 Годину тому

      රනිල් 5% ක් ගහද්දි මිනිස්සු මැරෙන්න හැදුව.දැන් අනුර 10% ක් කරාම සද්දයක් නෑ...අනේ මන්ද මුන් ඔක්කොම එකයි

    • @maxrocket7759
      @maxrocket7759 Годину тому +3

      Ahenam mic palanawa jeppo

    • @Nhjgfdthphhh
      @Nhjgfdthphhh Годину тому +3

      රැවටුනු මිනිස්සුන්ටම ලැජ්ජ ඇති. මාස 3 වෙද්දිම බනින්න 😂

    • @sugathbandara3624
      @sugathbandara3624 59 хвилин тому +1

      සoවර ??? එකෙන්ම මේ පාහර ආණ්ඩුවට මාස තුනක් යන්න කලින් හෙණ ගැහිල යනවා නියතයි !!!

    • @ManelYapa-v1b
      @ManelYapa-v1b 16 хвилин тому

      @@sugathbandara3624ස්ථාවර තැන්පත් පොළියෙන් ජීවත් වන අවු. 60 ට වැඩි පුරවැසියන්ට කරන මේ අසාධාරණයට මේ ආන්ඩුවට හෙ...7 වදින්න ඕනෙ.අපි හිතුව 15% පොළිය දෙයි කියල .

  • @WanniarachchiWanigasekara
    @WanniarachchiWanigasekara 34 хвилини тому +6

    මුන්ට පිස්සු විශාමිකයින් ගෙන් කපාගත්තූ 5% දැන් 10% ක් කරල දේශීය ආදායම් එකට යන්න ඕන එක ආපසු ගන්න

  • @sujeewaranasinghe50
    @sujeewaranasinghe50 Годину тому +9

    ඡන්දෙ දුන්නඋන්ට මරුවැඩේ උනේ,🤣🤣🤣🤣🤣

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 29 хвилин тому +1

      මොකුත් වෙලා නෑ ⁣කියන එක තේරුම්ගන්න

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 24 хвилини тому +6

    fd සදහා ඉතා අසාධාරණයි . දැන් fd වලට් 7% ඉතාම අඩු පොලියක් ගෙවන්නෙ . නැතිනම් fd පොලිය වැඩි කරන්න. මේ අහිංසක මිනිසුන් ඕක ගන්න යන්නෙ නැහැ . ඉතාම කැතයි.

  • @dhanujatheekshana1224
    @dhanujatheekshana1224 Годину тому +12

    5% තිබුන රදවාගැනීමේ බද්ද 10% ක් කරාම හරිද දැන් .රනිල් ඇවිල්ල 5% ගැහුව,ඒ වෙද්දි වැඩි පොලියක් හරි ලැබුන.ඒ වෙලාවෙ 5% ට කෑ ගහපු මිනිස්සු දැන් සද්ද නෑ දෙගුනයක් වැඩි උනාම..බලාපොරොත්තු උනේ මෙයා 5% රදවාගැනීමේ බද්ද අයින් කරයි කියල,නෑ දෙගුනයක් කරා..මාසෙට රු.5000 ක් 10000 ක් පොලිය ගන්න මනුස්සයත් දැන් 10% ක් ගෙවන්න ඕනෙ.5% කැපෙද්දිත් එපා වෙලා හිටියෙ,දැන් 10% ක් කැපෙනව....හොදයි කරපු වැඩේ ජනාධිපතිතුමා....රට දුක් විදින මිනිස්සුන්ට දැන් ලැබෙන පඩියත් අඩුයි ඩොලර් එක අඩු නිසා,ඒ මදිවට ඒ කීයක් හරි බැංකුවේ තිබුනම මාසෙට ලැබෙන සුලු පොලියෙනුත් 10% ක් කපා ගන්නව හොදයි....මේ වීඩියෝ එකේ තියෙන විදියට මෙහෙම වෙනවනම් ඔයාල ගැනත් කියන්න දෙයක් නැ ඔක්කොම එකයි.

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 43 хвилини тому

      කල්ශ100ට වැඩි උන්ට කැපුවනම් හරි මොඩි මිනිහටමයි කෙලින්නෙ පොලියත් අඩුකරල. රජේ සේවකයොන්ට විතරෛ මුන් කරන්නෙත්.

  • @jay-walker3584
    @jay-walker3584 25 хвилин тому +1

    වැට් බදු අඩුකරනවා කිව්වේ , බදු ගහලා අදායම වැඩි කරන්න ආන්ඩුවක් මොකටද කිව්වේ අපේ රටේ කවුරුත් නෙමෙයි හරිය😂😂😂

  • @sarangasiriwardhana7854
    @sarangasiriwardhana7854 Годину тому +10

    150,000 දක්වා වැටුප් ලබන අය බද්දෙන් නිදහස් කරලා සොච්චමක් බැංකුවෙ දාලා පොලියක් ගන්න මනුස්සයෙක්ගෙ පොලියට අය කරන බද්ද 5%-10% දක්වා දෙගුණයක් කරන එක හරි වැඩක්ද? ඒකත් අරගෙන නිකන් හිටියම ඉවරයි.

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 41 хвилина тому +1

      කියල වැඩක් නෑ මටනම් මූ ගැන කලකිරුන. ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ.

    • @PriyaniAmarasekara
      @PriyaniAmarasekara 20 хвилин тому

      මේකනේ චන්දෙ දුන්නේ රස්සා කරපු අය නේ වැඩි පුරම 😂

    • @ManelYapa-v1b
      @ManelYapa-v1b 14 хвилин тому

      @@Lakshanmdissanayake679 මං නම් ආයෙ මුන්ට චන්දෙ දෙන්නෙ නෑ.දන්න අයටත් දෙන්න එපා කියනව.

  • @NiluBuddhadasa-oj3be
    @NiluBuddhadasa-oj3be 5 годин тому +11

    හරි අසාධාරණයි

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 3 години тому +15

    ජේෂ්ඨ පුරවැසි අපේ.පොලිය වැඩි කරන්නෙ නැද්ද .අපි.බලාගෙන ඉන්නෙ

    • @ManelYapa-v1b
      @ManelYapa-v1b 19 хвилин тому

      ඒ ගැන මොකුත් මේ සංවේදී ආණ්ඩුව කතා කරන්නෙ නෑ.ඒ අය ලෙඩට බෙහෙත් නැතිව මැරෙනවට මේ ආණ්ඩුව කැමතියි වගේ.

  • @nirmalVjhdyf4
    @nirmalVjhdyf4 3 години тому +16

    චන්දෙට කලින් කියපු විදිහට අපි හිතුවෙ අවු. 60ට වැඩි අයගෙ 5% කපන එක නවත්තල 15% දක්වා යම් සීමාවකට පොලී ගෙවයි කියල.
    අන්තිමේ 5%, 10% වෙලා.
    වයසක ලෙඩ්ඩු බදු අය කර නොගන්න කියල දේශීය ආදායම් එකට පලයල්ලකො.
    කවුද දන්නෙ නෑ අනුරට මේ උපදෙස් දෙන මහාචාර්ය තුමා.
    කොහොමත් ඉදිරි මැතිවරනෙදි වැඩිහිටි චන්ද සෑහෙන්න අඩු වෙයි වගේ.

  • @gimithwellala6251
    @gimithwellala6251 3 години тому +15

    ඉදියෙදි තව තව තවත් සහන බලාපොරොත්තුව වන්න. ආසයිනෙ 😂

    • @mudithaweerathunga3441
      @mudithaweerathunga3441 Годину тому +2

      ඉස්සෙල්ලා ආණ්ඩුවේ එවුන් රට කාපු එකෙන් තමයි මෙහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙනවා යහපත් ලෙස.

    • @DRvlogs19
      @DRvlogs19 33 хвилини тому

      @@mudithaweerathunga3441😂

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 29 хвилин тому +1

      ආසයි හොරු ටික එලවපු එකට ආසම ආසයි

  • @vipuladesilva2060
    @vipuladesilva2060 29 хвилин тому +1

    ඩොලර් හොයන එක කජ්ජක්ද කිව්ව කිවාරුවෝ අහිංසක මිනිසුන්ගෙන් අය කරන අසාධාරණ බදුවලට විරෝධය දක්වමු

  • @vipuladesilva2060
    @vipuladesilva2060 24 хвилини тому +3

    අවුරුදු 70,80 වයසක අම්මලා තාත්තලා දෙංශීය ආදායමට බදු අඩු කර ගන්න පුලුවන්ද මේවා ආණ්ඩුද

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 5 годин тому +5

    Good analysis.

  • @silvaprasad5142
    @silvaprasad5142 Годину тому +3

    anurage punchi amma thamai mathak wenne😂😂

  • @Pushpika-q6u
    @Pushpika-q6u Годину тому +5

    මේක ඇත්ත නම් මේකට අනුමැතිය දෙන අයටත් නිවන් සුව කියල තමයි කියන්න වෙන්නෙ

    • @magehithasundarai9931
      @magehithasundarai9931 Годину тому

      නිවන් සුව ලබන්න කරන්න ඕන දේ ඒකද?

    • @Pushpika-q6u
      @Pushpika-q6u 36 хвилин тому

      @magehithasundarai9931 වෙන මොනව කියන්නද.මේක ඇත්ත කියල මම හිතන්නෙ නැහැ

    • @magehithasundarai9931
      @magehithasundarai9931 24 хвилини тому

      @@Pushpika-q6u නිවන ගැන තව ඉගෙන ගන්න..නිවන් දකින අරමුණින් වැඩකරගෙන අයගේ ප්‍රතිපදාවක් තියෙනවා..ඒක මේ දේශපාලන මඩ ගොහොරුවෙ පිනුම් ගහන, පිස්සු නටන එක තරම්ම සරල විදියට ඔබට පේන්නේ ඒ ප්‍රතිපදාව ගැන ඔබට තියෙන දැනුමේ මට්ටම මත..
      ඔබ දන්නෙ නෑ ඒ ගැන..නැතිනම් ඔබට නිවන ජෝක් එකක්.. නැත්නම් ඔබ වෙනත් ආගමික කල්ලියකින් පෝෂණය වන බුදු දහමට එරෙහි තැරැව්කරුවෙක්..

  • @IndraniHemalatha-xx9yz
    @IndraniHemalatha-xx9yz Годину тому +2

    Sahana denawa kiyala wadihitiyanta. Salakanne. Mehemada?

  • @jayanthafernando719
    @jayanthafernando719 37 хвилин тому +1

    What about Senior Citizen's F D Rate?

  • @merilthanapathy3438
    @merilthanapathy3438 19 хвилин тому +2

    Thopita henama gahanna ona !!

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf 3 години тому +15

    Pay-E එක වෙනස් කරලා with holding tax එක වැඩි කර විශ්‍රාමික මිනිසුන්ගෙන් හුරන් කන සුත්‍රය. දුප්පතාගෙ ආණ්ඩුව 😅😅

  • @SumedhaMayadunna-b1x
    @SumedhaMayadunna-b1x 2 години тому +3

    Income tax ගෙවන අයට මෙය ප්‍රශ්නයක් නෙවේ. තමන්ගේ ආධානයම් හංගන අය තමා මෙයට අකමැති.!

  • @NimaliMunasinghe-e7i
    @NimaliMunasinghe-e7i 56 хвилин тому +2

    Apita fd eken hambawena eken thamai jeewath wenne,ekath kochchara amaruda,rakiyawak karaganna bari minissu kochchara innawada,eka eka asanipa nisa api chande dunne mekatanam nemei

  • @NilanthiJayasooriya-vm3wv
    @NilanthiJayasooriya-vm3wv 3 години тому +4

    Harima asadaranai

  • @NiluBuddhadasa-oj3be
    @NiluBuddhadasa-oj3be 4 години тому +71

    අපි හිතුවේ 5% අඩු කරයි කියලා.දැන් ස්ථාවර තැන්පතු වලට අඩු පොලියක් දෙනවා මදිවට එකෙන් 10% පොලියකුත් ගන්න මොනතරම් අසාධාරණද. අපි මොකටද සල්ලි බැංකුව වල දාන්නේ.ආණ්ඩුව මේ විදියට අපිව ගසා කනවා නමි

    • @gai231
      @gai231 4 години тому +5

      😂

    • @dumithrupasinghe8566
      @dumithrupasinghe8566 4 години тому +6

      Why, what is the problem, if your income is less than 150000 per month by complying to IRD documentation process you can get a direction not to deduct WHT

    • @samaraweeraliyanage6144
      @samaraweeraliyanage6144 4 години тому +3

      Me visthara varadi f.d. wala poliya Rs 150000 dakwa tax nidahas

    • @Asanthabl
      @Asanthabl 4 години тому

      ගොඩක්ම අයට Tax returns file කරල ඕක ගන්න දන්නේ නැති නිසා ඕක නිකම්ම කැපෙනව.​@@samaraweeraliyanage6144

    • @සරදියෙල්-න7ච
      @සරදියෙල්-න7ච 3 години тому +6

      සාදාරනයි..
      ජේශ්ඨ පුරවැසි තැන්පතු බද්ද 150000/= මාසිකව වැටෙන්න අඩුම 22500000/=ක් තැන්පතු තියෙන්න ඕනි.. ඒ වගේ තැන්පතුවක් තියන මිනිහෙක්ගෙන් මාසිකව 7500/= ඉදන් 15000/= දක්වා බද්ද වැඩිකලාකියාල එයාඅසරන වෙන්නෙ කොහොමද..??
      අනික එයාලා pay-e බද්දක් ගෙව්වද හරියට..??නෑනේ..අපේන් ඇරලා දානවා හැමමාසෙම 23000/= ක් .. ඒවා හරිනම් මේවත් හරි..

  • @nilminiranawana6221
    @nilminiranawana6221 41 хвилина тому +1

    This is because the former governments did not strictly implement the tax policies and therefore the country went bankrupt. As a result the general public was burdened in all aspects

  • @champikakumudini6139
    @champikakumudini6139 4 години тому +3

    Remittance lankata enwana kenek FD damouth ekata tax ekka kapenawada e gana kiyanna

  • @virajathapaththu5081
    @virajathapaththu5081 3 години тому +10

    සහන වෙනුවට ලැබෙන අසහන නම් ඉවරයක් නෑ. මේ tax වලින් sri Lankan airline දුව වන්නේ

  • @NimalSilva-ss1yf
    @NimalSilva-ss1yf 4 години тому +20

    අහිංසක මිනිසුන් ගේ පොලියෙන් 10%අය කරන්න යන්නේ මේ අයට පිස්සුද මේකෙන් තමයි අපි කන්නේ බොන්නේ බෙහෙත් ටික ගන්නේ විශාල බලාපොරොත්තු තියාගෙන තමයි චන්දය දුන්නේ

    • @සරදියෙල්-න7ච
      @සරදියෙල්-න7ච 3 години тому +2

      සීයේ කාලා බීලා බෙහෙත්ගන්න 135000/= ක් දෙනවා..ආතල් දාන්න තිබ්බ පොඩිගානක් අඩුකරා 😂😂...
      ඉතුරු 15000/=තමා ගන්නේ.. ඒකෙනුත් මේ ආන්ඩුව ගන්නෙ 7500/=යි..
      කලින් ආන්ඩුව වේලපහම 7500/=ක් ගත්තා..
      රට වෙනුවෙන් spa එකකට දවසක් ගියා කියලා හිතාගන්නකො..

    • @poornajayasri2608
      @poornajayasri2608 3 години тому +2

      මාසෙකට ලක්ෂ 1 1/2 ක් පොලිය ගන්න තරම් පොහොසත් නම් කොහොමද අසරණ වෙන්නෙ.

    • @SankaMunasinha
      @SankaMunasinha 3 години тому +1

      ආදායම් බදු දෙපාර්තුමේන්තුවට ගිහින් කියප 5 දක්වා අඩුකරගන්න කිව ඒකත් ජනතාවගෙ කාලය කාදැමිමක්

    • @thejaherath9665
      @thejaherath9665 3 години тому

      ​@@poornajayasri2608kapana ewa aapasu ganna lesi naa.Ath dakeemen kiyanne.

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 3 години тому

      Adu poliyak tiyena ayata newei 150000 wai maset ganna ayagen meka ganne

  • @gihansanka4930
    @gihansanka4930 2 години тому +4

    ඒකටත් කෙලියා 😢

  • @udayasenanayake9570
    @udayasenanayake9570 Годину тому +3

    දැන් ඉතින් පලයල්ලකො 10% ය5% කරගන්න දේශිය ආදායම් එකට,ඔය වයසක අයගෙන් කිදෙනාටද ඔිවයෙ යන්න පුලුවන්.

    • @sanathgunatilake9725
      @sanathgunatilake9725 Годину тому

      5% ගන්න වයසක අය දේශිය ආදායමි යන්න ඔන බදු fil8 ඇරල return දාන්න ඔන එවට බදු උපදේශක උදවු ඔන එයලට ගෙවන්න වෙන සල්ලි ඔන හොදා හෙදා මරැ

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      @@sanathgunatilake9725eka amaru ne ban

  • @indikanik9929
    @indikanik9929 4 години тому +14

    අනුර kumarata jaya weewa thawa බදු vadi කිරීමට ශක්තිය ලැබේවා

  • @yesayarajah1655
    @yesayarajah1655 21 хвилина тому +1

    Senior citizen who are having fixed deposits, must be protected by the God as we have lost confidence on government

  • @RanasingheRhm
    @RanasingheRhm 32 хвилини тому +1

    Kohomada fd aya illimak karanne kapanna epa kiyala WHO eka 10%.pahadili karanna.

  • @sriyanifrenando554
    @sriyanifrenando554 Годину тому +13

    යකෝ සුලු ගානක් ෆික්ස් ඩිපෝසිට් එකක් දාලා එකෙන් ජීවත් වෙන රෝගී මිනිසුන්ට කෙලලා තියෙන්නේ ගොං පකයා යකෝ මම පොඩි ගානක් දලා ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් මමලෙඩෙක් ..නොදකිං කාලකන්නි යා හෙණම ගහපං තොට අස්වැසුම කියලා මගුලක් දෙනවා තියෙන එකාටමයි අත්පය හතර හොදට තියෙන පිරිමි ඉන්න ගෙවල් වලට දෙනවා මම තනියම ජීවත් වෙන්නෙ ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ මාසෙට ක්ලීනික් 4 යනවා ඒ බෙහෙත් කඩෙන් ගන්න ඕනේ වේස බල්ලො අපිව එහෙනම් වෙඩි තියලා මරලා දාපං කාලකන්නි යා

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 Годину тому +2

      මුන් පොඩි මනුස්සයා ගැන හිතන් නැ

    • @damithdushantha1772
      @damithdushantha1772 Годину тому +1

      ඔය නන්දෙගේ idea බන්..😂

    • @sriyanifrenando554
      @sriyanifrenando554 Годину тому

      @@damithdushantha1772 නන්දේ බැරිනම් මොකාගේ හරි මහ එකා දැනගන්න ඕනේ ඒවා හදන්න

    • @MgAnil-p4x
      @MgAnil-p4x 37 хвилин тому +1

      ටොම් පච ය ගෙ වැඩ කොහොමද

    • @sriyanifrenando554
      @sriyanifrenando554 29 хвилин тому

      @MgAnil-p4x කියලා වැඩක් නෑ හොරාකාපු කතා දැන් නෑ උගන්ඩාවේ ඩොලර් ටික ගෙනාවානම් අපේ රට ගොඩනේ

  • @nikulidemel6421
    @nikulidemel6421 2 години тому +2

    Api pitara duk widala fd account thiyenne ewagen wat badu gahana eka hoda na
    Dolar rest adu karala pita rata wadakarala widesha winimaya ewana apita watakarala gahanne.

  • @NlKumarasinghe-y4v
    @NlKumarasinghe-y4v Годину тому +2

    Unuth ekai munuth ekai

  • @lahirulahiru9637
    @lahirulahiru9637 5 годин тому +3

    Hari asadaranai

  • @helapura-3833
    @helapura-3833 4 години тому +5

    මේ බදු රේට් ගැන වාර්තාවක් තියෙන ලින්ක් එකක් ඩික්ස්ක්‍රිප්සන් එකේ දැම්මා නම් හොදයි .. මේක මුදල් කාරකසභාවට ගියාම ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නෑ

  • @sanathgunatilake9725
    @sanathgunatilake9725 Годину тому +1

    WHT එක 100% කින් වැඩි කර ඇත

  • @shamaliesirisena4940
    @shamaliesirisena4940 3 години тому +2

    Api chande dunnt ape balaporithu etukara gann bariwuna

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 5 годин тому +7

    බදු වලට අහූඋනේ නැති ගොඩක් අය බදු දැල ඇතුලට ඇවිත් දැනටමත් බදු ගෙවන අයට සහනයක් ලැබිල තියන බවක් පේන්නේ. ඩිජිටෙල් project එක ක්‍රියාත්මක වෙන කොට ඉබේම බදු දැල පුලුල් වෙන්න පුලුවන් . මාසෙකට ලක්ශ 1.5 පොලිය ගන්න දැන් FD එකක 3 million විතර තියෙන්න ඕනි. අවුරුදු 55 පැනපු කෙනෙක් හැර වැඩ කරන්න පුලුවන් කෙනෙක් ආයෝජනය නොකර සල්ලි මෙහෙම හිර කිරීම සමස්තයක් විදිහට රටේ ආර්ථිකයට බලපාන විදිහ විස්තර කරන්න පුලුවන්ද??

    • @helapura-3833
      @helapura-3833 4 години тому +6

      Fd එකකින් ලක්ෂ එකහමාරක් ගන්න අවම වශයෙන් මිලියන 15 ක වත් fd එකක් දාලා තියෙන්න ඕනෙ

    • @gai231
      @gai231 4 години тому +5

      ආණ්ඩුවෙන් හොයල දීපු සල්ලි නෙවෙයි අපි ලග තියෙන්නේ පිටරට දුක්විදල හොයපු සල්ලි අනික බැංකුවෙ තියන සල්ලි එලියට අරන් අගාව්ඩ් එකේ දාන්නද 😂😂 ආ නෑ දැන් වාහන ගෙන්නනවනේ අලුත් වාහනයක් ගන්නව එත්කොට තෙල් පුච්ච පුච්ච වටේ ගිහෑකි 😂

    • @gai231
      @gai231 4 години тому

      @@helapura-3833උබට ඉරිසියාද අනුන්ගෙ සල්ලි ගැන බේත් ගනින්

    • @gayankalingasenevirathna9453
      @gayankalingasenevirathna9453 4 години тому

      @@gai231 රට නෙවෙයි කොහෙන් හම්බකලත් සල්ලි සල්ලිම තමයි. වෙන රටක හිටියනන් ඔයා මට වඩා හොදට බදු ගැන දන්නවා ඇතිනේ. ඔයාට පුලුවන් ඩොලර් ඉතුරු කරන්න. FD වලට වඩා හොද ආයෝජන .

    • @gayankalingasenevirathna9453
      @gayankalingasenevirathna9453 4 години тому

      @@helapura-3833 15 million correct . Thanks 😊

  • @donmudit2257
    @donmudit2257 4 години тому +4

    Api Malawta chandaya dun na 😂😂😂😂😂😂😂...
    Enisa one deyk AKD

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 Годину тому +1

    සීයලට බඩු බනිස්.. WHT 10% කරල...

  • @susilfonseka9634
    @susilfonseka9634 3 години тому +18

    රටේ බහුතර අවුරුදු 60 වැඩි අය දැන් අය කරන 5% රදවා ගැනීමේ බද්ද ආපසු ගන්න මහන්සි වෙන්නෙ නැහැ. ඒ එම කාර්ය ඉතා වෙහෙස කර නිසා තමයි. දැන් ඉතිං සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න ඉතිරිවෙලා තියෙන්නේ නොකා නොබී තමයි. ඔය 10% ආපසු ගන්න එක ලෙහෙසි නැහැ. බහුතරයක් රෝගී තත්ත්වය තුල ජීවත් වෙන්නේ. කලින් වගේ තමන්ගේ බැංකුවට දිවුරුම් ප්‍රකාශනයක් දීලා බැංකුවෙන් අඩු කරන එක නතර කරන්න පුලුවන් නේ. මේ රටේ වියපත් ජනතාවට නිදහසේ ජීවත්වීමට අයිතිය ගැන රජයට කිසිම වගකිමක් නැති බව හොඳින්ම පෙනෙනවා.😢😢

    • @thejaherath9665
      @thejaherath9665 3 години тому

      Bale gaththata passe eyalata ona de karanne.

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      You can exempt it through the bank

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t Годину тому

    cabinet paper eke tama 12laks limit thiyenwa kiyla thiynne

  • @jayanthasumathiratne8259
    @jayanthasumathiratne8259 Годину тому +1

    Most of the senior citizens are unable to attend to claims.

  • @tiral349
    @tiral349 Годину тому +2

    I.m.f.patheta natanawa api hithuwe neha apita mehema karai kiyala ..2028 wenakan inna balaporotthuwa ..

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng Годину тому +1

    දැන් සැප ද 😂😂😂

  • @mypet1856
    @mypet1856 2 години тому

    Kohomda ithin deshiya adayam ekata kiyala illanne???? Anika onema kenekta gihin illanda puluwanda? Nethnm 60 ta wedi ayata witharaida illanna puluwan.??

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      Anyone can request the wht exemption

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 4 години тому +14

    කරුණාකර අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ගේන් අයකරන 10% රදවාගැනිමේ බද්ද ආපසු ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලිකරන්න .......

    • @thejaherath9665
      @thejaherath9665 3 години тому

      Owa labenne naa

    • @kasha6121
      @kasha6121 2 години тому

      Obage poliya adayama masekata 150000 adunam,IRD ekata katha karala radawa ganime badda ain kara ganna puluwan.

  • @anandagunasekara2748
    @anandagunasekara2748 Годину тому +1

    IRD is not responding to refund of wHT tax to senior citinze even 2023/2024 refund claim still not given all these lies

  • @ThusharaPerera-v4i
    @ThusharaPerera-v4i 4 години тому +8

    හරි වැරදියි,fd වල සල්ලි වලින් නය අරන් රට දුවන්නේ.

  • @ranilabayasekara8914
    @ranilabayasekara8914 2 години тому

    Taxes gevana ayata 5% sita WHT 10% kalaa kiyala samastha taxes venasak nehe. Anekuth ayata ay amathara tax eka refund karaganna venava

  • @senakaguruge1397
    @senakaguruge1397 49 хвилин тому +1

    Senior citizens Fd deep troubles due to increase wht 10% very bad

  • @sugathjayatissa-do9ej
    @sugathjayatissa-do9ej 5 годин тому +2

    Reduction against increase = No change.

  • @ishanmanju229
    @ishanmanju229 2 години тому +1

    Indiyawata ussalama deela awe .thawa tikakaalekin baba hambuwewi 😊

  • @nishadwijerathna3873
    @nishadwijerathna3873 2 години тому +2

    Not a good sign at all...very pathetic situation...

  • @lionelgunasinghahav
    @lionelgunasinghahav 3 години тому +12

    රඳවා ගැනීමේ බද්ද මෙලෙස වැඩි කිරීම අසාධාරණයි මේ වගේ ප්‍රතිඵල රජයට ඉදිරියේදී ලැබෙයි

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 46 хвилин тому +1

    Ai me ahinsaka provident Fun fd damu ĝinum himiyanta %5 10 % kale meka maha aparadayak munta pissuda

  • @hemantharatnayake413
    @hemantharatnayake413 4 години тому +4

    Voters Dan Sapada ??

  • @kasunrathnayake9962
    @kasunrathnayake9962 3 години тому +1

    paye tax reduction benafit only for the people who are employed but unemployed and retired survive only on gains of interest. Nower interest rates are very low. if withholding tax increasing lo 10% is very sad. specially to the ritied people who work in private sector. gov. retired persons have there pension at least. Private sector retired people having only EPF deposits pl look into. this very seriously.

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 4 години тому +12

    කෙලියා fd වලට අසාධාරණයි මේක

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 Годину тому +1

      රනිල් 5% ක් ගැහුවා..අනුර 10% ක් කරා...සරලයි.සනීපයි

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 4 години тому +2

    Fd.poliya 30000/aran rent ekatath edala jewath wena ayata mokada wenne.

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 Годину тому +1

      ඒ රැ.30000 න් රදවාගැනීමේ බද්දට රු.3000 ක් වෙන් කරන්න ..රනිල් ඉද්දි 5% යි..රු.1500 යි කැපුනෙ.දැන් 10% යි.රැ.3000 ක් කැපෙනව..සනීපයි..මුන් ඔක්කොම එකයි කාලකන්නි

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      @@dhanujatheekshana1224ne Oyage monthly income eka 150000 adu nam WHT exemption ganna puluwan.

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 години тому

    Ithiriya gana nokiya kapa ganna mudala saha slab eka gana katha karanna

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 3 години тому +2

    youtube karana,internet walin hambakarana ayatath yam tax ekak gahanna ona.lankawe tax gewana ayagen pawichchi karana podu sewawan e ayath bawitha karanawane

  • @dumithrupasinghe8566
    @dumithrupasinghe8566 4 години тому +4

    Better than previous rules

  • @sriyaniwijenayaka6570
    @sriyaniwijenayaka6570 2 години тому

    Fd eakatakalavaden pension ape anata una

  • @NlKumarasinghe-y4v
    @NlKumarasinghe-y4v Годину тому

    Dan sapada

  • @Dorine-c6s
    @Dorine-c6s 4 години тому +4

    I am a senior citizen living
    With FD interest.
    My FD is hard earned EPF.
    Reduces Interest rates are
    Havoc our life.
    Now increas of with holding
    Tax will unbearable for us
    Tax refund process is very
    Completed and previous
    Government also implemented
    This.
    Unfortunately my previous with
    Holding tax claim upto today
    Materialise.
    AKD I AM VERY DISAPPOINTED
    FOR MY VOTE FOR YOU
    I am Suare I am not along
    Mr jayantha please take up
    This matter with Mr Duminda
    Ask him how can he justify
    Increase Tax net pushing
    Senior citizens to hel.

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      If you earn less than 150000 per month, then you are eligible for the WGT exemption. It’s clearly mentioned in the amendment

  • @සරදියෙල්-න7ච
    @සරදියෙල්-න7ච 3 години тому +5

    සාදාරනයි..
    ජේශ්ඨ පුරවැසි තැන්පතු බද්ද 150000/= මාසිකව වැටෙන්න අඩුම 22500000/=ක් තැන්පතු තියෙන්න ඕනි.. ඒ වගේ තැන්පතුවක් තියන මිනිහෙක්ගෙන් මාසිකව 7500/= ඉදන් 15000/= දක්වා බද්ද වැඩිකලාකියාල එයාඅසරන වෙන්නෙ කොහොමද..??
    අනික එයාලා pay'e බද්දක් ගෙව්වද හරියට..??නෑනේ..අපේන් ඇරලා දානවා හැමමාසෙම 23000/= ක් .. ඒවා හරිනම් මේවත් හරි..

    • @kasunrathnayake9962
      @kasunrathnayake9962 3 години тому

      oya vage visala thanpathu thiyena aya inne %ta 1tavada adu. anek ayata uhulannabarivei

    • @sanathgunatilake9725
      @sanathgunatilake9725 Годину тому

      ඇයි ඊට වඩා අඩු fd තියෙන අයගෙන් 10% කපාගෙන වැඩි පඩි කරයන්ගේ බද්ද නෙ අඩුතරල තියෙන්නෙ හැබැයි කුඩා FD හිමියන් ලක්ෂ 60 , 70වකට පාර වදිනවා අහිංසක විශ්රාම කයින්ටත් එකක්ක

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      @@sanathgunatilake9725kiyawala balala neme neda me kegahanne??

  • @lovindragunawardhena4573
    @lovindragunawardhena4573 3 години тому +4

    Minussunwa hooragena kanna Yanne.

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 години тому

    Denna 10%..
    Ara Nandalal kaarayata America paththe hotal gaa nay rasthiyadu gahanna mudal onay ne.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 Годину тому +1

    රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩිකරලා,නමුත් මාසිකව ලැබෙන මුදල 150,000 ට වඩා අඩුනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වන්න කියන එකම කුණුහරුපයක් නේ..බදු දැල ප්‍රසාරණය කරන්න තමයි ඒ වැඩේ කලේ කියලා අනුර කියනවා නම් අනුරගෙන් අහන්න වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා..
    01. ඇයි අනුර උඹගේ ආණ්ඩුවට බැරි 150,000 ක් මාසෙට ලැබෙන්නෙ නැති පිරිස ගැන තක්සේරු කරන්න? ගණිතය උපාධි ගහපු උඹට තේරෙන්නෙ නැද්ද 150,000ක් මාසිකව ලැබෙන්න නම් කීයක ස්ථිර තැන්පතුවක් තියෙන්න ඕනද කියලා වර්තමාන ඉතිරිකිරීම් පොළිය මත කියලා?.
    02. යකෝ බදු දැල් තියා මාළු දැල්වත් ගහන්නෙ නෑ මාළු නෑ කියලා දන්න තැන්වල ධීවරයො වත්?..
    එහෙම ගහනවා නම් උගේ අරමුණ කණා පාරක් අපේක්ෂා කරන එක..ඔහේ අහුවුනොත් අහුවුනදෙන් කියලා..ගොන් කතා කියන මොකෙක්ද බං උඹ?..

  • @jinanjaleefernando3612
    @jinanjaleefernando3612 2 години тому

    Kawada idalada 10% adu karanne. 1st of Jan 2025 idalada

  • @plskumari7401
    @plskumari7401 5 годин тому +3

    FD ekatath duna wede neeee

    • @GatherGlam
      @GatherGlam 5 годин тому +3

      මිලියන 18 ක් විතර ෆික්ස් ඩිපොසිට් දාන්නෙ දුප්පත් කෙනෙක් නෙමෙයි නේ...

    • @gai231
      @gai231 4 години тому +1

      @@GatherGlamඋබට ඉරිසියාව නේ

    • @plskumari7401
      @plskumari7401 4 години тому

      @@GatherGlam na bola fd ekata 10% gahanne, wht kiyala, danno monawada oyala, IRD eken monawa kiwwath bank eken 10% wenna kalanne balapiyako nedda kiyala

    • @GatherGlam
      @GatherGlam 4 години тому +1

      @@gai231 මාත් ලක්ශෙකට වඩා ගෙවනව... මට ඇති ඉරිසියාවක් නෑ.. පර්පස් එක මම කීවෙ... ඒත් මම නම් ඉතුරු කරපු එකක් නෑ පොලී හම්බෙන්ඩ..

    • @GatherGlam
      @GatherGlam 4 години тому

      @@plskumari7401 😇😇 මෝඩයො එක්ක කතා කරල තේරුමක් නෑ.. 😌😌

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 4 години тому +1

    බදු ඔක්කොම අඩුකරලත් රට කරගෙන යන්නත් අපහසුයි නේ අපි ඒක වටහා ගනිමු...

    • @gimithwellala6251
      @gimithwellala6251 3 години тому

      හැබැයි කිව්වෙ මෙහෙම නෙවෙයි 😂

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 Годину тому +2

      රු.10000 විතර මාසෙට පොලියක් ගන්න මනුස්සයගෙනුත් 10% ක් කපාගන්න එකද සාදාරනේ.රනිල් ආවිත් 5% ක් ගැහුවා.අනුර ඇවිත් 5% අයින් කරේ නෑ ඒක 10% ක් කරා...හොදයි.නියමයි,දැන් සනීපයි

    • @CeylonBaila
      @CeylonBaila Годину тому

      @@dhanujatheekshana1224gon harako, wht eka gahanne over 150000 per month earn karanawanam witarai

    • @DRvlogs19
      @DRvlogs19 25 хвилин тому

      Jepibayya detected