අලුත් බදු ගැන ජනාධිපති ආර්ථික උපදේශකවරයාගේ හෙළිදරව්ව.

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 240

  • @Ranaweeraum
    @Ranaweeraum 4 дні тому +18

    ජ්‍යෙෂ්ඨ පූරවැසියන්ට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් direction ගන්න බෑ. ඒ නිසා කෙලින්ම මසකට 150,000/- ට වැඩියෙන් පමණක් රදවා ගැනීම් බදු අය කරන්න. මසකට රු.10,000/- 15,000/-ගන්න අයත් ඹය කියන direction ගන්න වෙනවා. සමහර ජ්‍යෂ්ඨ පුරවැසියන්ටත් direction ගන්නත් බැහැ. මෙම කරුණ ඉතා වැදගත්. වහාම එය නැවැත්විය යුතුයි. පොතටම සීමා නොවිය යුතුයි.

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 4 дні тому +36

    අන්තිමට කරල තියෙන්නෙ 5% තිබ්බ ටැක්ස් එක 10% කරපු එක විතරයි.
    අනුර ජනාධිපති වෙන්න කලින් කිව්වෙ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුව සාමාන්‍ය ස්ථාවර පොලියට වඩා 5%ක්වත් ඕන කියල. දැන් ඒක ගැන මොකුත් නෑ.

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому +7

      මන් නම් කියන්නේ ලංකාවේ ආර්තිකයට දායක වෙන්නේ නැති කිසිම මහන්සියක් නැතිව කරන business/service (වාහන ගෙන්වල විකුනවා, ඉඩම් අරගෙන විකුනනවා) වගේ උන්ට ලොකු බද්දක් ගහන්න ඔනේ..

    • @priyanthadassanayake1751
      @priyanthadassanayake1751 4 дні тому +2

      Bad decision 😢

    • @nimalwijekoon3698
      @nimalwijekoon3698 4 дні тому

      Between saying and doing there is a long distance "

    • @roshanalexsander6317
      @roshanalexsander6317 4 дні тому +2

      පොලිය ලක්ශ එකහමාරට අඩුනම් එක අයින් කරගන්න පුලුවන්

    • @nimalfernando6473
      @nimalfernando6473 4 дні тому

      Kaiya බොරුව විතරයි

  • @kuruppunh942
    @kuruppunh942 4 дні тому +34

    දන් පොලිය කීයක් ගෙවිවත් බැංකුව 10% රදවාගන්නවාද..පොලියෙන් රදවා ගන්න එපා කියන්න තැන්පත් කරැවන් එක දවසක කතාකරගෙන දේශීය ආදායම්දෙපාර්තමේන්තුවට යමු.. මේන්තුව

    • @sugathbandara3624
      @sugathbandara3624 4 дні тому +12

      උද්ඝෝෂණ කරන්න වෙනවා,

    • @RanasingheRhm
      @RanasingheRhm 4 дні тому +3

      Yamu

    • @sarojikajayamini227
      @sarojikajayamini227 4 дні тому

      ඔව් අපි යමු දේශිය ආදයම් බදු එකට​@@sugathbandara3624

    • @helapura-3833
      @helapura-3833 4 дні тому +1

      @@kuruppunh942 දැනටත් 5%ක් කපනවා.. බැංකු පොත අප්ඩේට් කරලා බලන්න..මාසෙ අන්තිමට ආපු පොලී ආදායම සහ ඒකෙන් කපාගත් 5% වෙන වෙනම තියෙනවා

    • @mangalikagrm9363
      @mangalikagrm9363 4 дні тому +3

      Jeshta pura wasiyanta malimawath kelinawa. Wali kathare dukwidina meratata demawpiyanta daruwanta malimawa dun.lorondu wathure arala malimawa.

  • @harrypotter462
    @harrypotter462 3 дні тому +8

    මොනවා වුනත් අනුර සියයට 5තිබුන විත් හොල්ඩින් ටැක්ස් එක 10යක් කරපු එක ඉතාම අවාසි සහගත තීරණයක්. විශ්‍රාමික ප්‍රජාවට කනට ගැහුවවගේ මේ තීරණය. හැබැයි පුතෝ අපි වගේ නාකි පරම්පරාවේ එකෙකුගේවත් චන්ද උඹලාට මින්පසු නොලැබෙන බවත් මතක තියාගනිල්ලා. අපි මාලිමාවට චන්දෙ දෙන්න පිටරට ඉඳලා ඇවිල්ල කරගත්ත මෝඩ වැඩේ ගැන දැන් ලජ්ජාවට පත්වෙනවා. විශ්‍රාමික අපිට කෙලපු උඹලට ඉදිරිකාලයේදී කෙලවගන්න හැටි මතක තියා ගනිල්ලා. විශ්‍රාමික ප්‍රජාවට තණකොළ කවපු උඹලට කවදාහරි එතණකොළම අපි කවනවා. මහා ලොකුවට වේදිකාවේ කිවේ විශ්‍රාමික ජේස්ට පුරවැසියන්ට සියයට 15ක්‌ දෙනවා කියල. ඔය දුන්නේ අම්මට සිරි කියල. අපේ බලාපොරොත්තු සුනු විසිනු කරේ අපේම චන්දෙන් නිසා හිතට ඉතාමත්ම වේදනයි.

  • @pramilasiriwardhana7604
    @pramilasiriwardhana7604 3 дні тому +9

    ආනඩුව ගැන කලකිරිමක් ඇති වුනා හරි සතුටින් මිනිස්සු චන්දය දුන්නෙ වයසට ගිය මිනිස්සු කොහොමද අදායම් බදු දෙපාර්තමේන්තුව යන්නෙ හුගාක් අය ලෙඩ්ඩු අනික මේකට අදාල වෙන්නෙ EPF එකෙන් ඡිවත් වෙන අය වැඩි කොටසක් ඒ අයට EPF එකට හරි පොලියක්වත් පසු ගිය දිනවල ලැබුනෙ නැහැ JVP අයත් ඒකට විරැද්ධව කථා එදා දැන් කෝ ඒවා රපයේ සේවකයෝ විතරද ්ඡිවත් වෙන්න ඔනි අනික මේ වයසටගිය අයගෙ බදු කපා ගන්න එක බැංකු හරහා කරන්න ක්‍රම වේදයක් හදන්න බදු ගෙවන්න ඕනි නමුත් වැඩිපුර කැපුව ඵ්වා ගන්න ගියාම ඒකට මොන තරම් දුක් විදික්න වෙනවද මේ වයසක මිනිස්සුන්ට ඡනාධිපති තුමනි මේ ගැන හිතලා ඒකට ක්‍රම වෙදයක් ලබා දෙන්න අසරන තැනටම ගහන්න එපා හුග දෙනෙකුට ආදායම් බදු ලිපි ගොනු පුරවා ගන්නවත් දැනුවත් නැහැ ඒවගෙ අය කොහොමද වැඩිපුර කපා ගත්ත ඒවා ඉල්ලන්නෙ එයාලා අසරන වෙනවා මේක යොඡනා කරපු අය ඒවා හිතලා බැලුවේ නැද්ද නහඩව ඉන්න අයගෙන් ගන්න එක ලේසි නිසාද මෙහෙම කලේ පොඩි පොඩිfix deposit දාපු අය කොපමන ඉන්නවද ගම්වල මේ මිනිස්සු කොහාමද ඔවට එන්න යන්නෙ ප්‍රයෝගික වෙන්න ඔනි නේද මේවගෙ තිරන

    • @thowfeermarzook6935
      @thowfeermarzook6935 3 дні тому +1

      Excellent comments. Talking the truth n practical problems. Make things easy for senior citizens.

    • @anulawathimanike9114
      @anulawathimanike9114 3 дні тому

      Masekata poliya lak 1. 30 k enawada😅

    • @malindakuruppu
      @malindakuruppu 2 дні тому

      මී හරකෙක් ජෙප්පොන්ට හොඳ වැඩේ.

    • @secoh-j3q
      @secoh-j3q День тому

      Current inflation is -0.5%, which is very unusual since the average inflation is usually +5%. When inflation goes up, interest rates usually increase because central banks raise them to control inflation.
      will the central bank raise interest rates next year? i think , they have to ...

  • @pali516
    @pali516 4 дні тому +17

    තැන්පත් කරැවන්ට හුලං.

  • @upekkhasamaratunga5249
    @upekkhasamaratunga5249 4 дні тому +9

    All good except proposed increase in WHT and mechanism on WHT refund. (1) In Sri Lanka getting any kind of refund is not easy. It is kind of a nightmare. Systems in Sri Lanka not adopted with refund facility as in foreign countries. (2) Majority of senior citizens are unable to travel long distance to visit Goverment institution/s due to their health situ, financial difficulties, transport problems, some accomodate u in elders home etc and to file/ submit documents to get WHT refund. (3) It is a well known fact that nothing could get done in a one visit to a Govt institution in Sri Lanka. Have to anticipate many more visits to get work done.
    Above are few to highlight. Why not consider introducing easy and simple refund process or any other mechanism to identify relevant group/s in advance and granting exemptions directly to those customers with payment of WHT insted of this proposed refund process which is going to be a challanging task for the senior citizens to face to get back their hard and earned money deposited in the bank 😢😢😢😢.

    • @Dhamith-yq9jc
      @Dhamith-yq9jc 4 дні тому +1

      100% If they connect few government banks only then selected innocent people have to suffer.
      Unless tax department is 100% connected and automated with all banks and financial companies innocent people are to suffer. If Half way connected Withholding system not going to work.

  • @HildaHewage
    @HildaHewage 4 дні тому +11

    කිසිම දේකට comments ලියන කෙනෙක් නෙමෙයි මම. මගෙ පවුලේම ඉන්නව රැකියාවෙන් අයින් වෙලා ලක්ෂ 30 ක් FD දාගෙන පොලියෙන් ජීවත් වෙන පවුලක්. වෙන ආදායම් මාර්ග කිසිවක් නැහැ. වැඩිහිටි දෙන්නම රෝගීන්. දෙන්නම බෙහෙත් ගන්නව. එක දරුවෙක් තවම ඉගෙන ගන්නව. මේ සේරම කරන්නෙ ඒ ලැබෙන පොලියෙන්. නිතරම ඇඩූ කදුලින් ඉන්නෙ. වියදම කරගන්න බැරිව. WHT එක ආපසු ගන්න ඒ අයට ඒව කරන්න තේරෙන්නෙ නැහැ. යෝජිත ක්‍රමය නිසා ඒ අය තවත් අසරණ වෙනවා නේද. අනික කවදා ඔය මුදල් ආපසු ලැබෙනවද. මේ අයට සහනදායී ක්‍රමයක් හදනව නම් හොදයි නේද.

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 2 дні тому

      Bank එකට call එකක් දාලා අහන්න මේ අවුරුද්දර 5% ඉතුරු කරගන්න පුලුවන්

    • @secoh-j3q
      @secoh-j3q День тому

      උද්ධමනය -0.5%, +5% සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය. ලබන වසරේ මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමිය යුතුයි

  • @rajeewa1618
    @rajeewa1618 4 дні тому +12

    ආදායම් බදු දෙපාර්තමේන්තුව ට නොයා මේ විස්තර බැංකුව හරහා යොමුකරන ක්‍රමයක් හැදුවනම් හොදයි..ඩිජිටල් ශ්‍රී ලංකා නම විතරයි..IRD එකට බැංකු තැන්පතු Link නැහැ.පුද්ගලයන්ගෙ ID එක link කරගන්න බැරි රටක්

    • @sudathwanasinghe7657
      @sudathwanasinghe7657 3 дні тому

      මේ විස්තර දැනටමත් යවනවා.

  • @srilankadigitaltv
    @srilankadigitaltv 3 дні тому +3

    Please setup IRD Direction unit before increase WHT increase 5% to 10%

    • @LakiDias
      @LakiDias День тому

      Very true. Otherwise we hv to pay both taxex (beyond the threshold) and WHT simultaneously since there is no proper arrengment in IRD to reclaim. Bcz they deduct the same on a monthly basis so we too need to recover in the same month in order us to balance our budget .
      Relidiculous decision .

  • @fitzroysam6866
    @fitzroysam6866 4 дні тому +10

    දැනට මත් 5% කපනවා රදවා ගැනීම් බදු. ස්තාවර සහ ඉතුරුම් දෙකෙන්ම කැපෙනවා. බෙහෙත් වලට සහ කෑමට සූලූ මුදලක් ඉතුරු වෙන්නෙ. කීප වරක් බස් එකෙ බැංකුවට ගොස් ලිපි ඉදිරි පත් කලා බදූ කන්තෝරුවට කැපූ මූදල් ගන්න. තාම ලැබුනෙ නැ. ඉදිරියෙදි 10 % කැපූ වොත් ස්තාවර සහ ඉතුරුම් දෙකම එකතු වූනාම 20% වෙනවා. ලෙඩට, කෑමට ලැබෙන මුදල මදි වයසක අපිට. කැපූ මූදල් ලැබෙන විට ජීවත් වෙලා ඉන්නෙ නැති වෙන්න පුලුවන්. අවසාන කාලයෙ අපට ලෙඩට බෙහෙත් ගන්න , රෝහලකට යන්න, පිනක් දහමක් කරගන්න ඉතුරු කරගත් මූදල් රදවා ගෑනීමෙ බදූ ලෙස කපා එම මුදල් නැවත ගෙවීම අපහසු කුම වේද අදුන්වා දී වයසක අපිව අසරන තත්වයට පත් නොකරන මෙන් ජනාධිපති ඇතුලු අනෙකුත් වග කිව යුත්තන් ගෙන් ඉල්ලා සිටිමි. නිවැරදි උප දේශ සහ නිවැරදි තීරන ගැනීම කෙරෙහි මේ අවස්ථාවෙ රජය අවධානය යොමු කරයි කියා බලා පොරොත්තු වෙමි.

    • @chinthakawickramasinghe3049
      @chinthakawickramasinghe3049 4 дні тому +1

      ගණනය කිරීම වැරදියි. 10% එහෙම එකතු කරලා 20% ක් වෙන්නෙ නෑ . 10% ම තමයි .
      10% කිරීම අඩු ආදායම් අයට නැවත ලබාගැනීමට අවස්ථාව ටිකක් අපහසු තමයි . නමුත් බදු මගහැර සිටින ඉහල ආදායම් ඇති බොහෝ දෙනෙක් බදු ක්‍රමයට ඇතුලත් වීම ඉබේම සිදුවෙනවා

    • @andiaandy
      @andiaandy 3 дні тому

      ටිකක් නෙමෙයි හොදටම අපහසුයි!😡😡​@@chinthakawickramasinghe3049

    • @malindakuruppu
      @malindakuruppu 2 дні тому

      තෝ චන්දෙ දුන්නේ ජෙප්පොන්ට නේද? තොට හොඳ වැඩේ.

    • @secoh-j3q
      @secoh-j3q День тому

      උද්ධමනය -0.5%, +5% සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය. ලබන වසරේ මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමිය යුතුයි

  • @InnocentEucalyptusTree-lr3js
    @InnocentEucalyptusTree-lr3js 4 дні тому +10

    බැංකුව tax අඩුකර දෙන්නෙ නැහැ අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගිහින් වැඳ වැටෙන්නට සිදුවන බව පෙනනවා ?

  • @worthtowatch741
    @worthtowatch741 4 дні тому +25

    ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ල ඕක කරගන්න පුළුවන් කීයෙන් කීයද

    • @PouliVik
      @PouliVik 4 дні тому +4

      ඇයි කකුල් කොරද?

    • @roshanalexsander6317
      @roshanalexsander6317 4 дні тому +2

      හැම දිස්ත්‍රික්කය ම කාර්‍යලයක් තියෙනාවා. ඇයි යන්න අමාරුද

    • @devsriyanijayasundera3482
      @devsriyanijayasundera3482 4 дні тому +1

      Kindly be practical. We the retired people are not in a position to rustify on these departments .

    • @depnigilroy2405
      @depnigilroy2405 2 дні тому

      You get older and see whether it's difficult it not

    • @secoh-j3q
      @secoh-j3q День тому

      @@depnigilroy2405 why do you make this kind of country. when you are young ?
      current Inflation is -0.5%, far below the +5% average. the central bank SHOULD increase rates next year. check their statistics and forecasting (October)

  • @ambikaperera219
    @ambikaperera219 4 дні тому +6

    Is there any other way to withholding tax rather than all the depositers coming to Department of inland revenue?

    • @helapura-3833
      @helapura-3833 4 дні тому +2

      ප්‍රාදේශිය කාර්‍යාලවලින් පුලුවන් ඇති

  • @bimsarabasnayake
    @bimsarabasnayake 4 дні тому +10

    Mr. Hulangamuva, please arrange a digital method to get a direction for senior citizens. This can be done easily since IRD has all banks' and finance companies' data for individuals. Make the system to confirm, add any other income sources, and generate the direction. It's not practical to ask senior citizens to visit IRD offices. These are mostly people who worked in the private sector and now thier only income is interest on savings.
    What you all have done is make things easy for tax collectors. Please do make things easy for taxpayers.
    What you guys miss is mass tax evaders. These are business owners who do cash transactions and dont pay a cent of tax. Check their vehicles, overseas travels, and holidays. You can easily collect these data from the sources.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 4 дні тому +11

    වේදිකාවේ මොනවා රගපෑවත්..
    අවසානෙට imf කියන විදිහට තමා රාගපාන්නේ.. අපි මොනවිදිහට අත් පුඩි ගැහුවත් බෙරේ ගහන්නේ imf 😂😂

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому +2

      උබ උපන්දා ඉදලා ණයට කලා තියෙන්නේ.. ණයට කෑවනම් දැන් ගෙවපන්..
      මීට 1MF

    • @albunperera1055
      @albunperera1055 4 дні тому +1

      Agreement gahala ivaraine IMF ekka...den ehema tama wenne Ranil ge hapankan ,....

    • @priyanjaliew
      @priyanjaliew 2 дні тому

      If NPP to change the IMF agreement it will take another year at least. It’s so tightly bound by Ranil Wicramasinghe.😢

    • @malindakuruppu
      @malindakuruppu 2 дні тому

      තොට දැන්ද මීහරකො ඕක තේරුනේ😂😂😂

  • @ruchirahasaranga8076
    @ruchirahasaranga8076 4 дні тому +2

    So this will affect to ali express purchases!

  • @dilananuradha7005
    @dilananuradha7005 3 дні тому

    How do we recognize valid WHT exemption …

  • @nishadwijerathna3873
    @nishadwijerathna3873 4 дні тому +7

    WHT adjustment is not acceptable..

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 3 дні тому +3

    මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැත. අපි accountants ලවත් auditors ලවත් නෙවෙඉ. Tax ගැන කිසිම පැහැදිලි කමක් නැ. තේරුම් ගන්න බැ!! හොරු ටික රට කාල ජනතාවඊ වන්දි ගෙවන්නේ.

  • @SankaMunasinha
    @SankaMunasinha 4 дні тому +19

    මෙහෙම ගියොත් මහන්සිවෙලා හම්බ කරණ අය මන්දගාමි උනොත් මොකද කරන්නෙ

    • @sugathbandara3624
      @sugathbandara3624 4 дні тому +7

      මහන්සි වෙලා හම්බ කරන්නෙ කව්ද ? පිටරට ගිහින් වැඩ කරන අයයි, අපනයනයට සම්බන්ධ අයයි, රජයේ සේවකයො ඇතුලු රජයේ මුදලින් යැපෙන හැත්ත පඩි ගන්නේ රජයේ බදු මුදල් වලින්.

  • @kamalkumara8381
    @kamalkumara8381 4 дні тому +9

    FD eken jiwath wena minissunta mokada wenne.. .?

  • @KumariAtugoda-e1u
    @KumariAtugoda-e1u 4 дні тому +7

    මේ වයසක අයට inland revenue department එකට ගිහිල්ල ඕව කර ගන්න පුලුවන් තත්ත්වයක නැහැ. වයසක අය ගැන ඔයිට වැඩිය හිතන්න තිබුණා .

  • @inokakotuwella7221
    @inokakotuwella7221 4 дні тому +17

    ඇත්ත කිව්ව සීයා නරක් උනා.බොරු කිව්ව තරුණයා හොද උනානෙ😂.දැන් ඉතින් මැදැයි.

  • @parakum1827
    @parakum1827 4 дні тому +8

    මලිමවට චන්දෙ දුන්න බත් කන ගොම රෙන මද්‍යම පංතික උගතුන්ට දැන් සතුටුද

  • @sujathadesilva3064
    @sujathadesilva3064 3 дні тому +1

    කොහොමද යන්නෙ ගමන් යන්න පුළුවන් පිරිසක් බෙහෙ

  • @tishanscomment
    @tishanscomment 4 дні тому +3

    Jayantha sir please reply ! 17:23
    මෙතෙක් කල් ඇඩ්සෙන්ස් වලින් එන ආදායමට උපයන විට බද්දක් අය කලේ නෑ..නව සංශෝධනයෙන් content creator කෙනෙක් ලබන ඩොලර් ආදායම ලංකාව තුළදී බදු ගෙවීමට වලට යටත් වෙනවාද ?

    • @hansanachamika5079
      @hansanachamika5079 4 дні тому +1

      eyala anivaryenma badu gevanna oni.. eyalath labanne adayamak.. rate nithiya hamotama samana venna oni neda

    • @CodeWithDasun
      @CodeWithDasun 4 дні тому +1

      නෑ. Video එකේ ඒක පැහැදිලිව කියනවා. මෙතැන බදු අය කරගන්නේ Google එකෙන්. හැබැයි ඔයා UA-cam services වලට subscribe වෙලා තියෙනවනම් අන්නඔයාට ඒවාට VAT ගෙවන්න වෙනවා. (Google ඒක ඔයාගෙන් අය කරගෙන ලංකාවේ රජයට නැවත ගෙවනවා) Income tax සහ Consumption taxe පටල ගන්න එපා.

    • @MrSriLanka10
      @MrSriLanka10 4 дні тому +1

      ​@@hansanachamika5079 මොන මෝඩ කතාව්ක්ද බන් ඔය ...දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව - නමේම තියනවා දේශය තුළ උපයන ආදායම් වලට බදු ගන්නෙ කියලා.. විදේශ මුදල් වලින් උපයන අයගෙන් බදු අයකරන්නෙ නෑ බන් දැනට.. හැබැයි දැන් අපනයන කරන අයගෙ vat එකක් ගන්න යනවාලු

  • @srilankadigitaltv
    @srilankadigitaltv 3 дні тому +1

    Why not Revisit Aswesuma for this WHT increase

  • @upalisenanayake9136
    @upalisenanayake9136 4 дні тому +7

    අනුර ජනාධිපතිතුමා මැතිවරණ සමයේ කීවේ ,විශ්‍රාමිකයන්ට සහනයක් සලසනව කියල නමුත් දැන් සිදුකර තියෙන්නෙ අපිව අමාරුවේ දැමීමක්, අපි ඔබට රැවටෙන බවයි මට කියන්න තියෙන්නෙ, දැඩි කලකිරීමක් ඇතිවුනා, දැන්නම් ඇත්තටම ලැජ්ජයි

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf 4 дні тому +21

    With holding tax එක නැවත ලබා ගැනීම කිසිම ප්‍රයොගික කමක් නැහැ. ඒතරම් කර්්‍යශමයි 😅

    • @thejaherath9665
      @thejaherath9665 4 дні тому +5

      Attha,hura ganeema pamanai

    • @samanmallikaratne4152
      @samanmallikaratne4152 4 дні тому +4

      හරියට හරි, මෙන්න කියලා දෙයි, බලාගෙන හිටපන්, රාජ්‍ය පුදුම කාර්යක්ෂම සේවාවක්

  • @meedeniya
    @meedeniya 4 дні тому +28

    කලින් කිව්වෙ උඩම ස්ලැබ් එක වන 36% ස්ලැබ් එක වැඩි ඒක 24% ට ගේන්න පුලුවන් කියල. ඒක නම් වුනේ නෑ.
    මහන්සි වෙලා කට්ටක් කාල තැනකට ඇවිත් යමක් හම්බ කරගන්න පුද්ගලික අංශයෙ සේවකයන්ට, ව්‍යාපාරිකයින්ට ලොකු අසාදාරනයක්.
    වෙන රටවල නම් ලොකු ටැක්ස් එකක් වැදුනත් කවද හරි ඒක ඒ මිනිස්සු විශ්‍රාම යාමෙන් පස්සෙ විශ්‍රාමික අදායමක් විදිහට හරි නැවත රජයෙන් යම් ගෙවීමක් ලැබෙනව. ලන්කාවෙ පුද්ගලික අංශයෙ මිනිස්සුන්ට, ව්‍යාපාරිකයින්ට ඒකත් නෑ. තමන්ගෙ අතේ ඉතුරු කරගන්න දෙයක් ඇරෙන්න.
    වැඩිපුර බදු ගෙවන මනුස්සයට මුකුත් නෑ, අඩුම තරමෙ විශ්‍රාම ගියාට පස්සෙ බේත් ටිකක් ගන්නවත් allowance එකක්වත් නෑ වෙන රටවල වගේ. රජයේ සේවකයට විතරයි විශ්‍රාම වැටුප් ලැබෙන්නෙත්.
    පුද්ගලික අංශයෙ මිනිස්සු, ව්‍යාපාරිකයින් වැඩිපුර යමක් හම්බ කරගන්නෙ උඩ බලන් ඉදල නෙමෙයිනෙ. අවදානමක් අරගෙන, ම්හන්සි වෙලා තැනකට ඇවිල්ල. එහෙව් එකේ ඒ මිනිස්සුන්ට අන්තිම ස්ලැබ් එක අඩු කරල යම් සාදාරණයක් දිය යුතුයි යමක් ඉතුරු කරගන්න,. මොකද යම් දවසක ඒ මිනිස්සු විශ්‍රාම ගියාට පසු මැරෙනකන් ජීවත් වෙන්න, ඒ මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් වත් නැති නිසා.
    ලන්කාවෙ බදු ගෙවන ව්‍යාපාරිකයන්ට විශ්‍රාම වැටුපක්වත්, EPF ETF වත් ඔය මොකුත්ම නෑ. ඒ මිනිස්සුන්ට තමයි ලොකුම අසාධාරණය වෙන්නෙ. මැරෙනකන්ම බදු ගෙවන එක විතරයි. අවුරුදු 15ක්, 20ක් ව්‍යාපාරය කරල රජයට බදුත් ගෙවල යම් වෙලාවක කඩා වැටීමකට ලක් වුනොත් ලැබෙන අදායමත් නෑ. පාර තමයි ඉතුරු වෙන්නෙ.
    ඔන්න ඕකයි ලන්කාවෙ මිනිස්සු ගොඩ දෙනෙක් ව්‍යාපාර කරන්න මැලි වෙන්නෙ. හැමෝම හොයන්නෙ රජයේ රස්සා. ඉතින් රටක් විදිහට කොහෙද ඉස්සරහට යාමක්.
    වෙන රටවල ව්‍යාපාරිකයින්ට පවා තමන් ව්‍යාපාරය කල කාල සමයෙ ගෙවු බදු ප්‍රමාණයන්ට සමානුපාතිකව විශ්‍රාම වයස ඉක්මවීමෙන් පසු හෝ ව්‍යාපාරය කඩාවැටීමකින් පසු ජීවත් වීම සදහා රජයෙන් වැටුපක් ලැබෙනව.
    ව්‍යාපාරයක් කරල බලන්න ඕන ඒක තැනකට ගේන්න කොයිතරම් මහන්සියක්, අවදානමක් ගන්න ඕනද කියල. කන්තෝරුවල පුටු රත්කරන තරම් ඒක ලේසි නෑ. හැමෝම දකින්නෙ ව්‍යාපාරිකයෙක් තැනකට ආවට පස්සෙ ඒ කෙනා උපයන අදායම විතරයි. ඒ තැනට එන්න කරපු කැප කිරීම කවුරුත් දන්නෙ නෑ.

    • @saloonlavish
      @saloonlavish 4 дні тому +3

      ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නම් පේන්න නෑ හූරගෙන කන්නම ට්‍රයි කරනවා මිසක්

    • @kasvith
      @kasvith 4 дні тому

      Totally agree on this, its really difficult to do a business and we get zero benefits from it in this country

  • @හෙලබිමකඅසිරිය123

    පිරමීඩකාරයින්ට හොඳ කාලයක් උදාවෙනවා.... 😂

  • @anomadesilva5761
    @anomadesilva5761 4 дні тому +32

    අනුර මිනිස්සුන්ට සහන දෙන හැටි නියමයි. අමාරුවෙන් ස්තිර තැන්පතුවක් දාපු මිනිහගෙන්, බැංකුවෙ පොඩියට හරි ත්න්පතුවක් තිබ්බ මිනිහගෙන් මෙතෙක් කැපුවෙ පොලියෙන් 5%, දැන් යෝජනා කරනව ඒක 10% දක්වා වැඩි කරන්න .. මේවද මේ ආන්ඩුවෙන් දෙන සහන?????

    • @CodeWithDasun
      @CodeWithDasun 4 дні тому +2

      සල්ලි ගත්තේ අමාරුවෙන්ද නැත්ද කියන එක රජයට අදාල නෑ. අනික එයාලාගේ වාර්ශික ආදායම ලක්ෂ 18ට වඩා අඩු නම් එයාලට WHT අදාල වෙන්නෑ.

    • @Dorine-c6s
      @Dorine-c6s 4 дні тому +5

      How sad your comment
      This Withholding tax directly
      Efect to old people
      Think about your perants.

    • @CodeWithDasun
      @CodeWithDasun 4 дні тому +1

      @@Dorine-c6s being old is not an excuse not to pay tax (if you are earning enough)

    • @kittyheronthorne
      @kittyheronthorne 4 дні тому +10

      අමාරුවෙන් එකතු කරලා , තැන්පතුවක් තියාගන්නේ වයසට ගියාම කාටවත් අත නොපා ජීවත් වෙන්න පුලුවන් වෙයි, ලෙඩකට වියදම් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් බලාගෙන ගියාම ඉතුරු කරලා වැඩක් නැහැ .
      අවුරුදු 25-30 ක් රස්සාව කරලා ඉතුරු කරපු දේවල් සූරාගෙන ගන්න එකට කවුරුත් විරුද්ධ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි.

    • @namasiriwanigasekara8930
      @namasiriwanigasekara8930 4 дні тому +4

      මුන්ට ඡන්දෙ දුන්නනම් දැන් විඳවුපල්ලා

  • @thejaherath9665
    @thejaherath9665 4 дні тому +6

    Huura kamu .jayawewa

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 3 дні тому +1

    Going to inland Revenue and asking is like removing bark from a tree..we cant beg and bend into two to three for the officer's over there.

  • @KumariAtugoda-e1u
    @KumariAtugoda-e1u 4 дні тому +4

    මාසිකව රු.150000/= ගන්න අයගෙ ලිස්‍ට් එකක් බැංකුවෙන් හා inland revenue එකෙන් ගන්න ක්‍රමයක් හදන්න.

  • @secoh-j3q
    @secoh-j3q 4 дні тому +12

    මන් නම් කියන්නේ ලංකාවේ ආර්තිකයට දායක වෙන්නේ නැති කිසිම මහන්සියක් නැතිව කරන business/service (වාහන ගෙන්වල විකුනවා, ඉඩම් අරගෙන විකුනනවා) වගේ උන්ට ලොකු බද්දක් ගහන්න ඔනේ..

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 4 дні тому +1

      Yes it's true

    • @senevirathnasp9262
      @senevirathnasp9262 3 дні тому

      ඉඩ්ම අක්කරයක් ලක්ශ 40 නම් බෝකර්ගේ ගාන ලක්ශ 60

    • @malindakuruppu
      @malindakuruppu 2 дні тому

      දැන් තොපිට සැපද?

  • @Something-Nature
    @Something-Nature 4 дні тому +1

    All the people expect to remove WHT 5 % But instead of that increased up to 10 %
    Most of the senior citizens can not walk even. I think you should create a method to refund their excess taken WHT money to their accounts.

  • @chulanibakmeedeniya4025
    @chulanibakmeedeniya4025 3 дні тому +2

    හුලංගම මහතාගේ කථාව (හඩ පටය)පැහැදිලි නෑනේ !! මීට වඩා උසස් තාක්ෂණික වැඩ සටහනක් කරන්න.

  • @SamudraP-h2h
    @SamudraP-h2h 4 дні тому +1

    Naaki ikmanata maraa gannada hadanne,?

  • @sirisenavidanapathirana5065
    @sirisenavidanapathirana5065 4 дні тому +7

    ඉතින් හැම දුප්පත් අහින්සක හැම කෙනාම බැංකු ගානෙ ගිහින් කිවිවම කවරදාවක් කෙරෙන වැඩක් නොවි .රීටවඩාහෙයෙි අහිංසක දුප්පත් ැයගේමාලු 18:56 කැවනමි මනුස්සයගෙමාලු කැැවනමි

    • @CeylonBaila
      @CeylonBaila 4 дні тому +1

      Ne karanna puluwan

    • @sarojikajayamini227
      @sarojikajayamini227 4 дні тому

      ඔව් මුන්ට හෙණ වැදියන් රක්ෂාවල් කරන අයට බදු අඩු කරලා පොලී ආදයමෙන් ජීවත් වන අයගේ බෙල්ල මිරිකන්න තමයි හදන්නේ 😢😢😢😢😢

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 4 дні тому

      Fd poliya Dan keeyada!7%. Ekenuth 10% kapannane yanne, bohoma hondai.

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому +3

      duppath nam WHT wadinne kohomada ban .. ? mara logic ubalage.. 🤣🤣🤣

    • @anulawathimanike9114
      @anulawathimanike9114 3 дні тому

      😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 дні тому +1

    ජනතාවට හුළංම තමයි ithim 😂😂

  • @Dhamith-yq9jc
    @Dhamith-yq9jc 4 дні тому +3

    If Tax department has no perfectly connected system with all banks and financial companies, innocent people have to go here and there to get tax credit. Don't make innocent public to suffer. Make systems fully automated and sophisticated first, unless people are suffering again

  • @kamaniherath4233
    @kamaniherath4233 4 дні тому +2

    Its not easy get refund from inland revenue

  • @LankaSiri-uq9nn
    @LankaSiri-uq9nn 3 дні тому +2

    මීිට වැඩිය හොඳයි ජේස්ට පුර වැසියෝ මරල දැම්ම නම් සජිත් මහත්තයට ඡන්දය දුන්න නම් අද සියයට 15 ක් ගන්න තිබුනා කරන්ට දෙයක් නැහ පලාලාත් ඡන්දයේදිවත් බලා ගමු

  • @chula3155
    @chula3155 2 дні тому +1

    මිනිස්සු තමුන්ගෙ වැඩ නවත්තලා ඔෆිස් ගානෙ ගිහිල්ල චාටර් වෙන්න ඕනද withholding tax එක අඩු කරන්න? 😮

  • @ruwanhemage1249
    @ruwanhemage1249 4 дні тому +2

    කරුණු දැක්වීම පැහැදිලි මදි...එක්කො මාසයකට ගණන් කතා නොකර අවුරුද්දකට විතරක් ගණන පැහැදිලි කරනවානම් පටලැවිල්ලක් නෑ..පැහැදිලියි

  • @jayathilakamedawatta4569
    @jayathilakamedawatta4569 3 дні тому +1

    This adjustment is not good for senior citizens, as they are very old,they can't go to island revenue for corrections ect.

  • @diasjayatillaka7832
    @diasjayatillaka7832 4 дні тому +2

    නරඹන්නන් 11:24 දිහා බලල කතා කරන්න බයද නැත්නම් ලැජ්ජයිද?

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 4 дні тому +3

    මේ බයිලා එපා ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථවර තැම්පතු පොලිය අඩුවෙනවා ඒ ලැබෙන පොලියට 10% රදවා ගැනිමේ බද්ද වහාම නවත්වන්න කියන්න .......

  • @kumarasisira7143
    @kumarasisira7143 3 дні тому

    ජපන් වාහනවල ඇතුලේ තියෙන දේවල් වෙනුවට එන්ජින් ධාරිතාව අනුව බදු පැනවීමක් කරනවානම් DX ඩිලිවරි වාහනයක් වෙනුවට Noha වගේ වාහනයක් මගී ප්‍රවාහනයට ජනතාවට මිලදී ගන්න පුලුවන්

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 3 дні тому +1

    අාදායම් බදු දෙපාර්තමේන්තුවට බැරිද හැහ කෙනාගෙම බැංකුල තියන මදල දැනගෙන ඒකට බදුගහන්න.දන් වයසක අයත් කොඵඔට යන්න යෙනවා..වයසක අය බොහෝම දෙනා රෝගියො.කොහොමද දුක් විඳින්නෙ.හරිම අසාධාරණයි..

    • @tmnalani8066
      @tmnalani8066 День тому

      හැමෝම කොළඹ යන්න ඕන නෑ .හැම දිස්ත්‍රික්කයකම තියෙනව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවක්.

  • @sujathadesilva3064
    @sujathadesilva3064 3 дні тому +1

    විශ්‍රාමික යන්ට් සහනයක් නෙඩ්ඩ.

  • @thejaherath9665
    @thejaherath9665 4 дні тому +10

    Mun okkomaboru kaarayo.

  • @Dorine-c6s
    @Dorine-c6s 4 дні тому +4

    Hats off to you
    Reduce tax income you are
    Getting from. Senior citizens
    May God bless you
    Mother and Father.
    Ha.. Ha.... Lol

  • @mishenjanodya3212
    @mishenjanodya3212 4 дні тому +5

    බදු අඩු කරොත් රජයේ ආදායම අඩු වෙනවා කියලා දොස් කියනවා. බදු වැඩි කරොත් ජනතාව හූරගෙන කනවා කියල දොස් කියනවා. කවුරු කොහොම කිව්වත් සියලු දෙනා එකතු වෙලා හැම පැත්තම සමබර කරගෙන යන මේ වැඩපිළිවෙල ඇත්තට ම හොඳයි 👍

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 4 дні тому

      Janathawani api hamoma tika kalak kapaweem karamu.

    • @jaydimiyawa
      @jaydimiyawa 3 дні тому

      Awajathaka pakayo asarana minissunge fd walin thopi yepena gaman balance karanna katha karanawa. Keri pakaya.

    • @DayanaJayanthi
      @DayanaJayanthi 3 дні тому

      Tho thamath kahinawada

    • @mishenjanodya3212
      @mishenjanodya3212 3 дні тому

      @@jaydimiyawa asarana minissunge nemeine gobbayo 150k ta wada adayama wadi ewtne wadenne awurudu 76k rata kanna deela dn enawa methana pkaya

  • @Basnayak
    @Basnayak 4 дні тому +3

    මහ බැංකුව අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න...😮

  • @sujathadesilva3064
    @sujathadesilva3064 3 дні тому +1

    ඔවා චන්ඩෙ ඉස්සෙල්ලා කියන්න තිබුඅ

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 День тому +1

    These tax experts can talk well.their conclutions are not practicable.why cant they submit s proposals to evade i.m.f. loans.

  • @Noty_girl_battichchi
    @Noty_girl_battichchi 4 дні тому +3

    Mama abaditha kenek lamai dennek innawa anatura weddi lebuna mudal diposit karala bohoma amaruwen lamai denna bala ganne apita sahanayak nedda

  • @chulanibakmeedeniya4025
    @chulanibakmeedeniya4025 3 дні тому +1

    බලන්න පහල පලකිරීම් !! ‍ශ්‍රීලංකාවේ ජේෂ්ඨ පුරවැසියන්ට අබසරනයි!!! මට පුදුම AKD ට මේක නොතේරෙනුන ඒකනේ!!

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 3 дні тому +1

    This is unfair for the senior citizen who draws small interest Rs
    27000 by investing Rs 4m on FD..Can't you tell bank to handle this matter and close at that end without giving hassle to old people visiting inland revenue. My age is 80 n no way of going to inland revenue.

  • @TheFlashmark
    @TheFlashmark 4 дні тому

    සතුටු වෙන්න දීපු සහනයක් නැහැ. යෝජනා එකින් එක අරන් බැලුවොත් තේරේවි payee tax, milk powder tax අඩු කලාට withholding tax ඩබල් කරලා, IT companies වලට 15% tax ගහලා, digital services වලටත් tax ගහලා ඔය ටික ගණන් හදල බැලුවම තේරේවි තිබුනටත් වඩා දැන් tax ගෙවන්න වෙනවා කියලා

    • @secoh-j3q
      @secoh-j3q 4 дні тому +1

      due to economic stability IT companies have many potentials to increase their profit. it is not a big issue

    • @TheFlashmark
      @TheFlashmark 4 дні тому

      @@secoh-j3q Have you worked for IT company? Would you happen to know how many IT graduates are unemployed now? Do you know how many IT companies shut down recently?

  • @georgehenderson7962
    @georgehenderson7962 2 дні тому +1

    ජනපති තුමනි ඔබේ මව වගේ තවත් දාහස් ගනනින් මව්වරු පියවරු ඔබේ අකාරුනික තීරනයක් නිසා අන්ත අසරන බාවයට පත්වෙලා ඉවරයි.ඒක ඔබේ අම්ම දැනගත්ත නම් හරියට දුක් වේවි. ඔය ලක්සයට වඩා පඩි ගන්න සුලුතරයට වඩා පොඩ් මුදලක් බැංකුවේ තියගෙන ජීවත්වෙන අසරන දුගී දුප්පත් මිනිස්සු හුගාක් වැඩ්යි. ඒ බහුතරය තමයි ඔබතුමාව ඔය පුටුවේ වාඩ් කෙරෙව්වේ. එහෙම අපිට සලකන්නේ මෙහෙමද?මෙහෙම ගියොත් ඔය සුලුතරය නිසාම ඔබතුමාගේ ජන ප්‍රසාදය නැතිවෙලා යාවි. මේ දුක් විදින හැම දෙනාගේම නිහඩතවය හරිම පුදුමයි. ඒක ඉවසා ගන්න බැරුව පුපුරලා ගියොත් ඔබතුමාටවත් නවතාගන්න බැරිවේවි. බෙහෙත් තුන්ඩුවෙන් බාගයක් ගන්නත් මිනිස්සු ලග සල්ලි නැහැ.හුග දෙනෙක් ජීවත් වෙන්නේ එක වේලක් කාලයි.ඔය ලක්සයට වඩා ගන්න අයට මේ ප්‍රස්න නැහැ. බද්ද 5% 10% ක් කරන්න පපුවේ තෙතමනයක් ඇත්තේම නැද්ද? ඔය ආචාර්ය මහචාර්ය වරුන්ට සහන දීල ඔබට ලැබෙන දේ අපකීර්තියමයි. ඒක ඔබට ඉදිරියේදි දැනේවි. මේ හැමදේම බහුතරයේ අදහස බව අමතක නොකරන්න

  • @andiaandy
    @andiaandy 3 дні тому

    විශ්‍රාම ගිහින් ජීවිත් වෙන්න නොකා නොබී ඉතුරු කරලා බැංකුවේ දැම්මා. මදැයි ඒ එන සොච්චම් පොලියටත් කෙලිනවා කියපංකෝ. මුං රනිල් සීයාට හපං නොවැ.😢😢

    • @anulawathimanike9114
      @anulawathimanike9114 3 дні тому

      😂 maseta lak 1.30 kata wadiya poliyak enawada 😅

    • @tmnalani8066
      @tmnalani8066 День тому

      කෝටි 2.5ක fd එකක් තියෙන අය විතරයි අහුවෙන්නෙ .

  • @sujathadesilva3064
    @sujathadesilva3064 3 дні тому +1

    වයසක අය ඩිජිටල් ක්‍රමය ඩන්නෙ නෙහෙ

  • @hgsarathchandra5298
    @hgsarathchandra5298 4 дні тому +7

    Chandeta pera Anura meewa kiwwe nehane.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 4 дні тому +1

      Okkoma kiuwe boru

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 4 дні тому +1

      Ehema kiwwanam ohela apite chande denne nahane !😅 Boru godaak kiyane minihate thamai Chanda godaak labenne !-(record "boru" kiyala record Chanda gaththa !-6.9 MILLION!😅😅😅)

  • @shammipeiris4094
    @shammipeiris4094 4 дні тому +1

    Oyala ugath wediwelada me wage theerana ganne yako wadihi minisun tharuna aya wage nowei eyalata beheth walata masakata godak wiyadam anika eyalata office walata yanna ba anika ganan bari unda koheda me minisun laksha 100k demmath 7% enne kiyada meyalata laksha 100k thiyanawada

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 4 дні тому +4

    බදු ගැන විතරද කතාකරන්නෙ මිනිස්සුන්ව අලුත් අාදායමි ලැබෙන ක්‍රම ගැන කතා කරන්නෙ නැද්ද

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 4 дні тому +1

    We can't agree with make 10% for fd we never expected that it's not magic what anura did take from fd depositor and given to others

  • @Donzanduro
    @Donzanduro 4 дні тому +1

    අමාරුවෙන් දාගත්තු fd එකටත් 10℅K ගහල .ආඉත් නං ෆ්ඩ්ස් දාන්නේ නැහෙ

  • @d.w.wijemanna1725
    @d.w.wijemanna1725 3 дні тому

    We don't like this with holding tax . Please change it .

  • @sudeeraperera877
    @sudeeraperera877 4 дні тому +1

    වාහන ගෙන්වීමේදි ගහන බද්දත් අඩු කරනවද?

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 3 дні тому +1

    කිසිම ගතියක් නෑනේ හුලං බැහලා වගෙ.IMF එක්ක මොනවා කිව්වද මන්දා

  • @InnocentEucalyptusTree-lr3js
    @InnocentEucalyptusTree-lr3js 4 дні тому +2

    ඔය dunne නියම nallamale සහනයක් 5% den
    10% වුනා බදු Wht

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 4 дні тому +1

    මුන් වටෙන් ගේම ගහන්නෙ මුන් YT එකෙනුයි FB එකෙනුයි 18% බදු ගැහුවම YT , Fb කරන්නෙ එ නැති වෙන ආදායම කන්ටෙන්ට් කරන උන්ගෙන් අල්ලන එක එක්කො ගෙවන ගාන අඩුවෙන්න පුලුවන්. මුන් අපත ආන්ඩුවක්, දැන් සැපද 😂😂😂😂

  • @shehaniekanayake2199
    @shehaniekanayake2199 2 дні тому +1

    You tube channels,fb page karayongenut tax aya kara nan hari.unge kunu pennawata tax ekak gahannama one

  • @traveltectours6561
    @traveltectours6561 4 дні тому +1

    හොඳ සාකච්ඡාවක්. පෙර හිටපු ජනාධිපති ආර්ථික උපදේශකයෝ නං ජනතාව ඇහැටවත් දැක්කේ නැ !!!

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 4 дні тому +6

      Ai manussayo me inne ranil 'chief economic adviser" ne ?me manussaya interview godakate awilla thiyenewa !

    • @maxrocket7759
      @maxrocket7759 4 дні тому +1

      Annayo thama jeppo kiyanne ekane pachaya ta ahu une

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 4 дні тому +2

      යකො මේ ඉන්නෙ පෙර හිටපු ජනාදිපති උපදෙශක තමියි😂😂😂😂

    • @Pushpika-q6u
      @Pushpika-q6u 4 дні тому

      සාකච්ඡාවෙන් ඇති වැඩේ මොකද්ද උන් ලක්ෂ ගනන් පඩි ගන්න ගමන් පොලියෙන් ජිවත්වෙන අහිංසක මිනිසුන්ගේ බඩට ගහනව.මේව කරන්නද මිනිස්සු මේ ආන්ඩුව ගෙනාවේ

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 4 дні тому +1

    Apo api rasthiyadu wena ekak thamai wenne revenue ekke bus walatama salli tika iwara wei wage

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 4 дні тому +1

    Ape doler eken gasa kanawa thampathuwenuth gasa kanawa..higana anduwata henama gahapan me upadesh dunna ekage pauwl pitin hadi gaviyan..peralenawamai me anduwa

  • @sudathdissanayake5475
    @sudathdissanayake5475 4 дні тому +1

    ලක්ෂ ගනන් ලබන අයට සහන දෙන්න තැන්පතු වල tax වැඩි කරලා

  • @swarnakumaranayaka
    @swarnakumaranayaka 3 дні тому

    මෙම බද්දඅය කිරීමගැන වගකීම අදාල fd තිබෙනබැංකු සදහා පවරනවානම් මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑ නේද

  • @mangalikagrm9363
    @mangalikagrm9363 4 дні тому

    Ane hulangamuwage wachana gilinawa aya. Aka nisa bisnas t.v nawatha pahada denna

  • @lasanthaindika6257
    @lasanthaindika6257 4 дні тому +2

    අඩු පොලියක් ගන්න උන්ට වද නොදී 150000ට වඩා වැඩිය ගන්න උන්ට ගහ ගනියව් බද්ද😮😮

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 3 дні тому

    Wasting our time. Am 76 years old. 😢😢😢😢

  • @seneviratnadasanayake4385
    @seneviratnadasanayake4385 4 дні тому +6

    මේවාට තමා කියලා කරවා ගන්නවා කියන්නේ .
    අපිට ඔය department ගානෙ යන්න පන නැත .
    ලබන චන්දෙදි අපි දෙන්නම්.

  • @dil9339
    @dil9339 4 дні тому +1

    Paye tax ගැන කතා කලා මදි. 36% වදින විදිය කතා කලේම නැහැ එතුම. ඒක පැහැදිලි කරල video එකක් දාන එක හොදයි

    • @Asanthabl
      @Asanthabl 4 дні тому

      අවුරුද්දේ ආදායම් ලක්ෂ 18යි නම් බදුවලට යටත් නොවෙයි. ඊළඟ ලක්ෂ දහයට 6% ඊළඟ ලක්ෂ පහට 18% ඊළඟ ලක්ෂ පහට 24% ඊළඟ ලක්ෂ පහට 30% ඉතිරිය සදහා 36% තවත් සරලව කිව්වොත් අවුරුද්දක ආදායම ලක්ෂ 43 වැඩි ඉතිරි කොටස සඳහා 36% ආදායම් බද්දක් ගෙවිය යුතුයි.

  • @dharmakeerthigl6169
    @dharmakeerthigl6169 4 дні тому +1

    Meka wahama iwathkarananna

  • @nickdesilva612
    @nickdesilva612 3 дні тому

    Desiya adaayam ekata badagaanna beha wedihitiyanta meka bankuwa magin ho pradeseeya adayam kaaryaala walin karaganna kramayak hadanna me gena janaadipathi samaga saakachchwak labaadenna

  • @HemanthaBamunusingha
    @HemanthaBamunusingha 4 дні тому

    150000 ට අඩුනම් tax එකෙන් නිදහස් වෙන්න ඉල්ලුම් කරන්න පුලුවන්,මාසික අදායමද නැතිනම් මාසික පොලී ආදායම ද

    • @diluk1
      @diluk1 4 дні тому +1

      පොලී ආදායම

    • @Asanthabl
      @Asanthabl 4 дні тому

      සියලු ආදායම් වල එකතුව ලක්ෂ එක හමාරකට වඩා අඩු නම් පමණයි

  • @hansanachamika5079
    @hansanachamika5079 4 дні тому +12

    පුද්ගල අදායම් බද්දෙන් ලැබුණු දෙයක් නෑ..
    කිවුවේ ලක්ෂ 2 යි උපරිමය 24% කියලා..
    මේ ක්‍රමයටත් ලැබෙන උපරිම සහනය රුපියල් 20500 ක් පමණයි
    ජන්දෙට කලින් numbers දීලා දැන් කරේ රවට්ටපු එක

    • @danuyoumaca
      @danuyoumaca 4 дні тому +4

      ඔව් කලින් කිව්වෙ දැන් තියෙන උඩම ස්ලැබ් එක වන 36% ස්ලැබ් එක වැඩි ඒක 24% ට ගේන්න පුලුවන් කියල. කිව්ව දේ නම් වුනේ නෑ.

    • @meedeniya
      @meedeniya 4 дні тому +7

      ඔව් ඇත්ත වීඩියෝ වල මාත් දැකල තියෙනව කලින් කියනව උපරිමය 24% කතාව. මහන්සි වෙලා කට්ටක් කාල තැනකට ඇවිත් යමක් හම්බ කරගන්න පුද්ගලික අංශයෙ සේවකයන්ට, ව්‍යාපාරිකයින්ට ලොකු අසාදාරනයක්.
      වෙන රටවල නම් ලොකු ටැක්ස් එකක් වැදුනත් කවද හරි ඒක ඒ මිනිස්සු විශ්‍රාම යාමෙන් පස්සෙ විශ්‍රාමික අදායමක් විදිහට හරි නැවත රජයෙන් යම් ගෙවීමක් ලැබෙනව. ලන්කාවෙ පුද්ගලික අංශයෙ මිනිස්සුන්ට, ව්‍යාපාරිකයින්ට ඒකත් නෑ. තමන්ගෙ අතේ ඉතුරු කරගන්න දෙයක් ඇරෙන්න.
      වැඩිපුර බදු ගෙවන මනුස්සයට මුකුත් නෑ, අඩුම තරමෙ විශ්‍රාම ගියාට පස්සෙ බේත් ටිකක් ගන්නවත් allowance එකක්වත් නෑ වෙන රටවල වගේ. රජයේ සේවකයට විතරයි විශ්‍රාම වැටුප් ලැබෙන්නෙත්.
      පුද්ගලික අංශයෙ මිනිස්සු, ව්‍යාපාරිකයින් වැඩිපුර යමක් හම්බ කරගන්නෙ උඩ බලන් ඉදල නෙමෙයිනෙ. අවදානමක් අරගෙන, ම්හන්සි වෙලා තැනකට ඇවිල්ල. එහෙව් එකේ ඒ මිනිස්සුන්ට අන්තිම ස්ලැබ් එක අඩු කරල යම් සාදාරණයක් දිය යුතුයි යමක් ඉතුරු කරගන්න,. මොකද යම් දවසක ඒ මිනිස්සු විශ්‍රාම ගියාට පසු මැරෙනකන් ජීවත් වෙන්න ඒ මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් වත් නැති නිසා.
      ලන්කාවෙ බදු ගෙවන ව්‍යාපාරිකයන්ට විශ්‍රාම වැටුපක්වත්, EPF ETF වත් ඔය මොකුත්ම නෑ. ඒ මිනිස්සුන්ට තමයි ලොකුම අසාධාරණය වෙන්නෙ. මැරෙනකන්ම බදු ගෙවන එක විතරයි.අවුරුදු 15ක්, 20ක් ව්‍යාපාරය කරල, රජයට බදුත් ගෙවල යම් වෙලාවක කඩා වැටීමකට ලක් වුනොත් ලැබෙන අදායමත් නෑ. පාර තමයි ඉතුරු වෙන්නෙ.
      ඔන්න ඕකයි ලන්කාවෙ මිනිස්සු ගොඩ දෙනෙක් ව්‍යාපාර කරන්න මැලි වෙන්නෙ. හැමෝම හොයන්නෙ රජයේ රස්සා. ඉතින් රටක් විදිහට කොහෙද ඉස්සරහට යාමක්.
      වෙන රටවල ව්‍යාපාරිකයින්ට පවා තමන් ව්‍යාපාරය කල කාල සමයෙ ගෙවු බදු ප්‍රමාණයන්ට සමානුපාතිකව විශ්‍රාම වයස ඉක්මවීමෙන් පසු හෝ ව්‍යාපාරය කඩාවැටීමකින් පසු ජීවත් වීම සදහා රජයෙන් වැටුපක් ලැබෙනව.
      ව්‍යාපාරයක් කරල බලන්න ඕන ඒක තැනකට ගේන්න කොයිතරම් මහන්සියක්, අවදානමක් ගන්න ඕනද කියල. කන්තෝරුවල පුටු රත්කරන තරම් ඒක ලේසි නෑ. හැමෝම දකින්නෙ ව්‍යාපාරිකයෙක් තැනකට ආවට පස්සෙ ඒ කෙනා උපයන අදායම විතරයි. ඒ තැනට එන්න කරපු කැප කිරීම කවුරුත් දන්නෙ නෑ.

    • @gaminichandrasekera
      @gaminichandrasekera 4 дні тому

      අව්රැද්දකට ලක්ෂ 28 ක් ලැබෙන කෙනෙකුට නව ක්‍රමය අනුව බද්ද රැපියල් 60,000/= ක් පමණයෘ.

    • @hansanachamika5079
      @hansanachamika5079 4 дні тому +2

      @@gaminichandrasekera laksha 28 ta 720000 tax gevanna oni aurudakata

    • @helapura-3833
      @helapura-3833 4 дні тому +1

      ​@@hansanachamika5079 නෑ.. අවුරුද්දටම 60,000 යි..

  • @Rusiru..senila
    @Rusiru..senila 4 дні тому

    ලක්ෂ1 ඒ කට තිබුන ටැක්ෂ් ඒක එක හමාර දක්වා වැඩ්කිරිමෙන් අණ්ඩූවට එන ආදායම අඩු වෙනවා බරපතල වරදක්

  • @adithaniya9942
    @adithaniya9942 14 годин тому

    Mun pitarata duvidala salli lakawata ewana unta kisima salakillak na fd dammath wadakna 5%~10% arinne rata dukvidina untamai

  • @AjithKingsley-iu7fd
    @AjithKingsley-iu7fd 3 дні тому +1

    Wahama me katha wade nawaththanna

  • @gaminichandrasekera
    @gaminichandrasekera 4 дні тому +6

    මොහු විස්තර කරපු ආකාරය අනුව පොලිය මත් අයකරපු tax එක 5% සිට 10% දක්වා වැඩි කරපු එකෙන් රජයට එන ආදායම අඩුවීමක් තමයි වෙන්නේ . ඔය වැඩිවීම ඇඟට දැනෙන එකක් නිසා වැඩිදෙනා එය නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කරයි .

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 4 дні тому

      ඇත්ත. එහෙම කරන එක්කෙනෙක් මම. 5%අතෑරලා තිබ්බෙ. හැබැයි 10%නන් මම අතාරින්නෙ නෑ.

  • @NirmalaFernando-yk9rh
    @NirmalaFernando-yk9rh 3 дні тому +1

    ID ankaya gahapu gaman keeyak ek pudgalayek thenpath karada kiyala ahuwenawaneda naki minssunta hambuwana sochchamatath kelawala nakinta Hulanda anura.apiwa Rawatala katire.gahagaththa neda ei apiwa Rewattuwe boruwata ayusha adudi.hulan api polee sochcham mudalen lewakana aswesuma wath neti minissu.sita kamarawalin behala eliyata.ewiwithbalapiyau

  • @ishanmanju229
    @ishanmanju229 4 дні тому +4

    Rata wiruwonta keliya😊 jesta purawasiyata keliya 😊 😂😂😂

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 4 дні тому

    කොලබට එන්න ඔන නැහැ බැන්කුවට කෙලින්ම කියන්න

  • @QuickArtmaker
    @QuickArtmaker 4 години тому

    Uda panagena dunna...oya yaka me para witharak janadipathi...passe en naa...dennethna

  • @ranithranawaka9279
    @ranithranawaka9279 4 дні тому +1

    ගොටාභය කලා වගේ ඔක්කොම tax එක පාර අයින් කරල රටටම කෙලවන්නෙ නැතුව, මෙහෙම IMF එකේ උපදෙස්අ රගෙන කරපු එක නම් ලොකු දෙයක්...