තාර පාර දිග පාට පාට කඩ | මාලනී බුලත්සිංහල ( Thara Para Diga | Malani Bulathsinhala)-Sinhala Playlist

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025
  • #SinhalaSindu #TharaParaDiga #MalaniBulathsinhala #SinhalaPlaylist
    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ ...//
    රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
    කාසි තරඟයට සූදු කෙළිනවා
    ජීවිතයේ රණබිමට වඩින්නට
    මලේ නුඹට කලදවසක් එනවා
    තාර පාර දිග පාට පාට කඩ
    බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
    බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ
    තාර පාර දිග පාට පාට කඩ
    ගායනය : - විශාරද මාලිනී බුලත්සිංහල
    පද රචනය :- ප්‍රණීත් අභයසුන්දර
    සංගීතය : - ආනන්ද ගමගේ

КОМЕНТАРІ • 85

  • @nimalrathnayake5893
    @nimalrathnayake5893 28 днів тому +7

    මේ සිංදු අහනවා කියන්නේ ඉතින් දැහැනකට සමවැදුණා වගේ තමයි ඉතින්.❤️❤️❤️

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 10 днів тому +3

    2000න් පස්සෙ සෙට් එකගෙන් පොඩි හූවක් 💪💞💞💞💞💞

  • @senarathsenarath3523
    @senarathsenarath3523 10 місяців тому +29

    ගායනා කරන හැම ගීතයක්ම ගීතවත් අර්තවත්

  • @Chutiy_1
    @Chutiy_1 4 місяці тому +17

    අනෙ කොච්චර ලස්සන සින්දුද මන් ආසම සින්දු කොච්චර ලස්සන අතීතයකට ගිනියනවද අනෙ මන්දා මට මහා අමුත්තක් දැනෙනවා මට විතරද ඒ ❤❤❤❤❤❤❤

    • @AkiduPro
      @AkiduPro Місяць тому

      Na na apita ehema danenawa😊

  • @s.nethmika6204
    @s.nethmika6204 2 місяці тому +8

    පොඩි කාලේ ගමේ යනකොට කෝච්චියේදී ඇහුවා ඉතාම රසවත් සින්දුවක් ❤

  • @JinukaNenath-e8u
    @JinukaNenath-e8u 6 місяців тому +55

    2000 පස්සෙ වෙලත් පරන සින්දු වලට විතරයි කැමති 🙂❤️

    • @AnjulaDewmini-i1g
      @AnjulaDewmini-i1g 5 місяців тому +1

      මාත් ❤

    • @LaksithaSilva-rk1jg
      @LaksithaSilva-rk1jg 3 місяці тому

      Ai ehma un hemadama tarunawa innada gothayo tika,uba jiwite dekka ekek,alut sinduwak ho music nodanna buthayone alut et parana wena set eka 😅

  • @KavinduRashmika-b6j
    @KavinduRashmika-b6j 16 днів тому +1

    2000 පස්සෙ උනත් අහන්නේ පරන සින්දු විතරයි ❤

  • @AkiduPro
    @AkiduPro Місяць тому +3

    Apita podi dawas wala ahuna lassana githa epa wenne na kochchara ahuwath❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 8 місяців тому +15

    Sunflower නේද මරු. එතුමිය අද හිටියනම්. 🥺🥺🙏🙏

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 4 місяці тому +6

    "ගිනි සුළගින් දූවිලි ඇවිලෙනවා..!" ✨

  • @SampathNiroshana-b1c
    @SampathNiroshana-b1c 28 днів тому +3

    නියම සිංදු ❤❤❤❤❤❤❤

  • @Duminda-f7z
    @Duminda-f7z 20 днів тому +1

    භාවනාවක්.....

  • @Thushara-f8o
    @Thushara-f8o Рік тому +9

    ලස්සනයි අක්කී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanisandeepani6305
    @ishanisandeepani6305 Рік тому +10

    හරිම ලස්සන සින්දුවක්❤️♥️

  • @palithasisira1519
    @palithasisira1519 17 днів тому +1

    Ou beautiful❤

  • @SamithpriyankaraGamage
    @SamithpriyankaraGamage 5 годин тому

    මගේ ආසම ගායිකාව.❤

  • @nelkathushari703
    @nelkathushari703 Рік тому +4

    ලස්සනයි

  • @LaksithaSilva-rk1jg
    @LaksithaSilva-rk1jg 3 місяці тому +4

    Mage kanata kiwwa wage,man podi kale idan man duk winda atheethe ahapu sinduwak 😢,ada man dinala iwarai 😔, adatat me sinduwa ahanwa ♥️❤️

  • @Rohana-bz6jo
    @Rohana-bz6jo 6 місяців тому +5

    Ahanna. Asama githa❤❤❤❤❤

  • @dineshruwan567
    @dineshruwan567 2 місяці тому +2

    Supiriii🙏🙏

  • @samanhemantha5424
    @samanhemantha5424 2 місяці тому +3

    Ammo miyusik sunflower ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nethushayeheni5071
    @nethushayeheni5071 2 роки тому +5

    Godak lassanai ❤️❤️

  • @duminis9644
    @duminis9644 5 місяців тому +1

    හරි ලස්සන සිංදු වක්

  • @avishkaprabath8556
    @avishkaprabath8556 8 місяців тому +4

    ❤매우 아름다운

  • @advchannel768
    @advchannel768 2 роки тому +2

    පට්ට 😉

  • @Nilminiashoka-vq6my
    @Nilminiashoka-vq6my 6 місяців тому +2

    Lassana song ekak❤

  • @sisirakumara2416
    @sisirakumara2416 Рік тому +4

    Best

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 8 місяців тому +1

    verybeautiful sinhala song thanks

  • @tharinsenadira
    @tharinsenadira 3 роки тому +3

    Nice voice

  • @tvcrangana9722
    @tvcrangana9722 3 роки тому +2

    ~Nice~

  • @upendrapubudu5014
    @upendrapubudu5014 8 місяців тому +2

    Super ❤🎉

  • @SadishImash
    @SadishImash 4 місяці тому +1

    Mn asama sinduwak

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm Рік тому +1

    Sunflower ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +6

    Lovely music ❤⭐🎶

  • @Dinu-b7v
    @Dinu-b7v 8 місяців тому +51

    හරිම ලස්සනයි නේද කියන කට්ටියමෙපැත්තට❤❤❤❤😂😂

  • @ArunaKosgahakumbura
    @ArunaKosgahakumbura 6 місяців тому +1

    Hari lassnai🎉🎉🎉

  • @Mix_01_music
    @Mix_01_music 2 роки тому +2

    Best song 💓

  • @gihanperera2966
    @gihanperera2966 Рік тому +3

    Machan amu gawayo meke lyrics ko bn

  • @ravindutharaka4061
    @ravindutharaka4061 5 місяців тому +4

    2005 welath ahnn kmthi mew

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 4 місяці тому +2

    🌹🌹🌹🌹🌹

  • @jayanthakumara7569
    @jayanthakumara7569 Місяць тому +1

    ❤💁‍♀️

  • @dinadihirun1018
    @dinadihirun1018 11 місяців тому +1

    Harima. Iassanai

  • @slsayyabro1511
    @slsayyabro1511 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️

  • @yasassamaraweera2126
    @yasassamaraweera2126 2 роки тому +4

    Me tharam wachana pehediliwa gayana theewra hadak thawath ne....methiniyani...

  • @shanmaduranga5354
    @shanmaduranga5354 7 місяців тому +1

    🌍🙏❤️

  • @RuwanChandana-xj7cz
    @RuwanChandana-xj7cz Місяць тому

    Kudu gahana mallita akkagen upadeshak

  • @nishankanamal80
    @nishankanamal80 4 місяці тому +1

    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sachinthadeshapriya6710
    @sachinthadeshapriya6710 8 місяців тому +2

    සහරා ගහපු ඇල්බම් එක අහල බලන්න කට්ටිය😊

  • @RohiniPathmakumari
    @RohiniPathmakumari Місяць тому

    😢

  • @lasanthajayamal6106
    @lasanthajayamal6106 4 місяці тому +1

    Kiya ganna bari thereneth nathi adithekata geniyanwa wage

  • @chamidupramod3762
    @chamidupramod3762 2 роки тому +5

    Ape scl eke api meka kiyanawA langadi

  • @samanpriyadarshana9653
    @samanpriyadarshana9653 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajithJayaweera
    @RajithJayaweera 2 місяці тому

    😊

  • @lucmorigo8443
    @lucmorigo8443 6 місяців тому +2

    ඔය මොඩරන් ඉන්ස්ට්‍රමන්ට්ස් වල කිසිම ගතියක් නැහැ

  • @dhanushkaroshan9756
    @dhanushkaroshan9756 6 місяців тому +2

    මේ සින්දුවේ තේරුම මොකක් වෙන්න ඇතිද?

    • @supunsanjeewass4743
      @supunsanjeewass4743 5 місяців тому +2

      තාරුණ්‍ය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එකයි...ඒවට අහුවෙන්නෙ නැතිව ඉන්න කියන එක. අක්කා මල්ලිට.

    • @rameshwannigama3177
      @rameshwannigama3177 8 днів тому

      ​@@supunsanjeewass4743man meke teruma hoya hoya inne

  • @HappyJs581
    @HappyJs581 2 роки тому +2

    Song eke teeruma mokadda

    • @jay-zgaming4748
      @jay-zgaming4748 5 місяців тому

      අක්කා මල්ලිට මත්ද්‍රව්‍ය වලට අහුවෙන්න එපා කියල කියන්නෙ

  • @hapcduminda
    @hapcduminda 6 місяців тому +3

    Sunflower ❤

  • @lasanthajayamal6106
    @lasanthajayamal6106 4 місяці тому +1

    P
    Lassanai

  • @hotgossipnewslanka
    @hotgossipnewslanka 8 місяців тому +2

  • @ThilankaSanjeewa-p8o
    @ThilankaSanjeewa-p8o Місяць тому

    ☺️☺️☺️

  • @upuldarshana7199
    @upuldarshana7199 8 місяців тому +1

    ❤️❤️❤️

  • @samanpriyadarshana9653
    @samanpriyadarshana9653 5 місяців тому +3

    Sunflower ❤❤❤❤

  • @rushikashenali4885
    @rushikashenali4885 28 днів тому

    ❤❤❤❤❤

  • @surendrajeevan1219
    @surendrajeevan1219 5 місяців тому +1

    ❤❤❤❤

  • @Sandunisayurangika
    @Sandunisayurangika 2 місяці тому

    ❤❤

  • @JagathRanasinhage
    @JagathRanasinhage 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @LALA-tc5lv
    @LALA-tc5lv 6 місяців тому +1

  • @RohiniPathmakumari
    @RohiniPathmakumari Місяць тому

  • @malanipremarathna7990
    @malanipremarathna7990 27 днів тому +1