කන්ද කෙන්ද කරනු පිණිස | මාලනී බුලත්සිංහල ( Kanda kenda karanu pinisa | Malini Bulathsinhala )

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 45

  • @Coffee-n8e
    @Coffee-n8e 2 роки тому +8

    හැම වචනයක් ගානෙම ගැඹුරු අර්ථයක් තියන ලස්සන සින්දුවක් ...❤️

  • @UdaraHasantha-sf9gr
    @UdaraHasantha-sf9gr 8 місяців тому +2

    ඔබතුමාට බොහොම ස්තුතිය අපගේ සිංහල සන්ස්කෘතිය රකිනවට

  • @FnlFantacy
    @FnlFantacy Місяць тому +1

    හරිම ලස්සනයි ඒ තේරුම...
    ❤😊❤

  • @AnushkaFf-xz3ik
    @AnushkaFf-xz3ik 5 місяців тому +1

    මරු සින්දු මෙතුමියගෙ දැන්,කාලෙ මෙ ඇහෙනවා අඩුයි මෙවා සින්දු දැන්,තියන එවා ආපො

  • @EmashSheshan
    @EmashSheshan 4 місяці тому +1

    කටහඬ ලස්සනයි ❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Very beautiful song girl kenekuta boru katha hadana ayata best lesson akak a song aken kiyanne best ahanna a song

  • @කැතකෙම්ල
    @කැතකෙම්ල 2 роки тому +2

    ❤️❤️ නියමායි බ්‍රො❤️👆

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Рік тому +12

    සංජීවනී වීරසිංහට මේ සිංදුව කියන්නේ..ගුරු ගව්රවයට සැලකුවෙ නැති නිසා..😢

    • @AjithWasthu
      @AjithWasthu Рік тому +1

      අනිවාර්යයෙන්

    • @ishuharsha397
      @ishuharsha397 Рік тому +2

      ඇයි එයා මොකද කලේ කව්ද ඒ

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 Рік тому

      @@ishuharsha397 සංජීවනි ට සංගීතය කියා දුන්නෙ මාලනී මහත්මිය ,එක දවසක් සංගීත ප්‍රසංගයකදි මාලනී බුලත්සිංහල මහත්මියට හදිසියක් වෙලා කලින් ගීත ගායනා කරන්න ඕනවෙලා තිබිලා,එදා සංජීවනි ත් එතන ශෝ එකට ගිහින් එයාගෙ අවස්තාව මිස්ට දීලා නෑ ඊට පස්සෙ දවසක මාලනී මිස් මේ ගැන දුකෙන් කත කරපු වෙලාවෙ මේ ගීතය ලියල දීල තියෙන්නෙ..

    • @b.k.gkarunawathi4442
      @b.k.gkarunawathi4442 Рік тому

      ​@@ishuharsha397ඉඩ ලබා ඉන්න කඩ මම ඩඩ

    • @chamudithachamudithacool2672
      @chamudithachamudithacool2672 8 місяців тому

      ​@@ishuharsha397මාලනී බුලත්සිංහලගෙ විශ්ව විදාලයේ සංගීතය බාර කතිකාචාර කෙනෙක් විදියට වැඩ කරන කාලෙ සංගීතය ඉගෙන ගන්න ආපු ගෝලයෙක් තමා සංජීවනී වීරසිංහ කියන්නෙ සංජීවනී පස්සෙ මාලනිගෙ ගෙදර ඇවිත් සංගීතය ඉගෙනගෙන තියෙනවා පස්සෙ සංජීවනීගෙ ගෙදර මිනිස්සුත් මාලනී එක්ක ගොඩාක් හිතවත්වුනාලු. මාලනී සංගීතය පිලිබදව සියල්ල උගන්නලා සංජීවනීව ගායිකාවක් කරන්වා. පස්සෙ කාලෙක මාලනී සංගීත ප්‍රසංගයකට යනවා ඒ යන්නෙ තවත් සංගීත ප්‍රසංගයක් තියෙද්දි මාලනී එතෙනට යද්දි මාලනී නම් පිලිවෙලට අන්තිමේටම තමා සිංදුව කියන්න ඉන්නෙ දැන් මාලනීට තවත් ප්‍රසංගයක් තියෙන නිසා මාලනී නිවේදකයාට කියනවා මාව මුලින් දාන්න බැරිද කියලා ඊටපස්සෙ නීවේදකයා කියනවා මාලනීට කලින් සින්දු කියන්න ඉන්න අය ගෙන අහලා එයාල කැමති නම් දාන්නම් කියලා ඊට පස්සෙ මාලනී නම් ලිස්ට් එක අරගෙන බලන කොට සංජීවනී වීරසිංහගෙ නම් දෙවනියට තියෙනවලු ඊටපස්සෙ මාලනි සතුටින් හිතුවලු මගෙ ගෝලයානෙ එයාට කියනවා කියලා මාලනී ඊටපස්සෙ සංජීවනී ලගට ගිහින් පුතේ මට තව ප්‍රසංගයක් තියෙනවා ඒක හින්දා මන් ඔයාගෙ වෙලාට යන්නම්ද කියලා ඊටපස්සෙ සංජීවනී තරහෙන් මාලනීට හොදටම බනිනවා මාලනී හරිම දුකෙන් අඩ අඩා අන්තිමේටම සින්දුව කියන්වා සිංදු කියන අතර තුරේදි මාලනීටපේනවා ප්‍රේමකීර්තිද අල්විස් එතන ප්‍රසංගයක් බැලීමට පැමින සිටිනවා මාලනී සින්දු කියලා ස්ටේජ් එකෙන් බැහැලා ඉක්මනට දුවලා ගිහින් මේ කතාව කියනවා ප්‍රේමකීර්තිට. එතුමා එවෙලෙම සාක්කුවේ තිබුනු කොල කෑල්ලකුයි පෑනකුයි අරගෙන විනාඩි පහක්වත් යන්න කලින් මේ සිංදුව ලියලා . ඔය කදුලු පිහදාගෙන මේ සින්දුව කියන්න කියලා ප්‍රේමකීර්ති මාලනීට කියලා ඕකයි කතාව
      ගායනය - මාලනී බුලත්සිංහල
      පදරචනය - ප්‍රේමකීර්තිද අල්විස්
      සංගීතය - එච්. එම්. ජයවර්ධන

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Sarigama band akata thanks kiyannako

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому

    කන්ද.කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා

  • @jayalankachathura984
    @jayalankachathura984 10 місяців тому

    Good ideas ,❤️❤️❤️

  • @suseemasamaranayake6051
    @suseemasamaranayake6051 Рік тому +3

    හැම වචනෙකම තේරුමක් තියෙනවා...2008 අපේ badge අනේ මේවා අහයිද ....😥

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha Рік тому

    ❤❤c❤❤b🎉🎉harima.lassanai 2:15

  • @tharinsenadira
    @tharinsenadira 3 роки тому +4

    Nice song

  • @WishwaJinanimani
    @WishwaJinanimani 6 місяців тому

    Harima gaburu arutak tiyenawa gitayak ❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 місяців тому

    Oyalage wedding aka utube ake dekka my cogratulations good luck & bs & god bless u & your family 2024-01-26

  • @danushkawikramarachchi6022
    @danushkawikramarachchi6022 Рік тому

    අවු. 20 යි සිංදුවේ තේරුම දැනගද්දී 🫠💕

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Best neda ape rate godaaak ahemae lassanae da?

  • @maxmobile9683
    @maxmobile9683 3 роки тому

    නියමයි

  • @chamiladesilva4372
    @chamiladesilva4372 Рік тому +1

    Good lyrics

  • @gaminigunasingha9883
    @gaminigunasingha9883 3 роки тому +2

    Good

  • @AjithWasthu
    @AjithWasthu Рік тому

    අනිවාර්යයෙන්

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 місяців тому +2

    Very beautiful song 2024-05-30

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Very beautiful songs

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 місяців тому

    Rate manussakama danne nethi ayata best lesson akak kiyanne 2024-01-20

  • @slsayyabro1511
    @slsayyabro1511 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @dedunudilhara457
    @dedunudilhara457 Рік тому +1

    👍👍❤️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 6 місяців тому

    I love u so much very beautiful song & , your voice my congratulations 2024-07-04

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 5 місяців тому

    Best song & voice 2024-07-25

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    My country sri lankawa mn beragatta mt help karala thanks karapu aya godaak atara mt godaak wenaskam karala my life aka akka munata nokiya mt karapu ayata hodata gelapenawa ayala danne ne rate aya job karanne husma ganne mn nisa kiyala mt help karapu ayata thanks

  • @ravinmalwalage307
    @ravinmalwalage307 6 місяців тому +1

    මෙය ඇයගෙම අත්දැකීමක් කියලා අහලා තියෙනවා..

  • @chanukawijerathne94
    @chanukawijerathne94 5 місяців тому

    Diss ekak gahala malani bulathsinhala mahathmiya sanjivani weerasinghata ✌️

  • @nimeshasachethani1757
    @nimeshasachethani1757 Рік тому

    😊😮

  • @UdaraHasantha-sf9gr
    @UdaraHasantha-sf9gr 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 2 роки тому

    🤟🤟🤟🤟

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Ape rate kuhaka minissu & genentta a song aka kiwe best neda

  • @sujeewapriyantha1477
    @sujeewapriyantha1477 Рік тому