Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ෆයිනල් එකක් බලලා හිත හොදින් නිදාගත්තමද කොහෙද , ❤ සුබ පැතුම් අංජු
හැමෝම දක්ශයි.. හැබැයි මේ වගේ සින්දු මෙච්චර රහට ගයන්න වෙන කෙනෙක්ට බෑ.. ආදරෙයි අංජු.. ❤
❤
මේ සැරේ තීරණය සාධාරණයි අංජලී අනිවාර්‍යයෙන්ම සිහින තාරකාවිය🥺❤️.ඒ කටහට💆♂ගායිකාවිකාවක් වීමට දිනාගත යුත්තේ මිනිසුන්වයි😘😍...
සියලු කුසලතාපිරි ගායිකාව විදුශා
@@sgunethilake780ha😅
අම්මාගේ රෙද්ද ෙඑහනම් විදුෂා එකනේ @@sgunethilake780
@@sgunethilake780eya sindu kynawaye berihan denawane vidusha hari yan na
#රජරටමැණිකේ"දෙරණ" සොයා ඔප දැමූ!!!මැණික ඔබයි පින් පිරූ!!!කටුක සත්‍ය හෙලි කෙරූ!!!සිහින කිරුළ හිස දැරූ!!!💙💜️💛❤️🧡💚🧡❤️💛💜️💙ගයන්න දුවේ මිහිරටමහපොළොවේ යථාර්ථය!!!!!ආදරෙයි හැමදාමත්!!!
❤❤❤❤
❤❤❤❤❤
කව්ද අඩේ ඒ බේස් ගහන කෙනා.. සුපිරියක් ....🎸
මගේ ප්‍රශ්නේ ආපු තව කෙනෙක් ඉන්නවාද කියලා බැලුවේ.. මේ ඉන්නේ 😍
Supiriyak tamaiii ahhhh❤
වසන්ත අයියා මතුගම. ලෙජන්ඩ් කෙනෙක් තමයි ඉතින්.මේරියන්ස් ගැහුව ඉස්සර
දෙරණ මේ පාර තමා හරිම කෙනා තේරැවේ අනිවා මේ තිරණය 💯 නිවැරදි❤👈
හැමෝම කියන්නේ අන්ජලීගේ voice ගැන කවුරුත් කියන්නෑ රිදම් ගිටාරය ගැන ඒ දෑතට දෙවි පිහිටයි❤😢
නුවන් අයියා....❤
ඇයි බේස් එක. ✊
රිදම් වගේද බේස් ...🤝
දක්ෂතාවයයි+වාසනාවයි- සුපිරි තරුව.සතුට වෙන අපිට පිං
ප්‍රේක්ෂකයන්ගෙ හදවතට දැනෙන ඔයා ගීත ගායනා කරනවා හරියට භාවනාවක් ව්ගේ අහන් ඉන්න හරිම ආසයි
මොන දේ කොහොම උනත් දක්ෂයා ට සුදුසු තැන ලැබෙනවා හැමදේටම තමන් ඒ වෙනුවෙන් කරන අසීමිත කැපවීම තමයි වටින්නේ 👌👌👌👌
සුභ පැතුම් පැංචියේ..කොතරම් ඇහුවත් අහන්න අහන්න ආසයි. ඒ හඩ රුව සිනහව මාරයි කෙල්ලේ..
මාරම ලස්සන කටහඩක් අංජලී අක්කේ . අංජලී අක්කගේ voice එකට කැමති අය මේ කොනට එන්න .
Band එක ඒ දීපු backing එක...... පිස්සු හැදෙනවා. සුපිරියි.
පස්සු හැදෙන්න දෙයක් නැ ,අහපන් සන්ෆ්ලවර් කැසට් එක මාලනි බුලත්සිංහල මහත්මියගේ ....
@@rohanchampika8072 හා.. ok 😄
Darnasupasta 4:30
හදවතේ ගායිකාව අංජලී 🫶🫀❤️💫 ඔයා දිනයි කියලා විශ්වාසයක් මට තිබුනා semi final එකේදි ඔයා 3 වුනාට මට හිතුනේ ඔයා ෆයිනල් එකේ 1 st 👈 වෙනවමයි කියලා සතුටුයි මැණිකේ හැමදාම ඔය ලස්සන හිනාව අපි ආසම ඔයගේ නිහතමානීකම එක්ක ලස්සන දිගු ගමනක් යමු 👍 මැණිකේ ඔයාට ජය ශ්‍රී බෝසමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤
සිරියාවන්ත මූනක් තියෙන්නේ අංජලීට ❤
😊
අංජලී අක්කේ මම ඔයාගේ සිංදු වලට මාරම ආසයි .මේ සැරේ සිහින තාරකාවිය ඔයා උන එක ගැන ගොඩක්ම සතුටුයි.ඔයාට අපෙන් සුබ පැතුම් අක්කේ . ❤
සුභ පැතුම් පැටික්කී. අපිට ඕනේ දේ ඊයේ උනා.ඔන්න ඔයා හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න ඕනේ හොඳේ. ආදරෙයි හැමදාමත් මැණිකට.😊❤❤
හරිම සතුටුයි දූවෙඅළුත් generation එකක්.ඔයාගෙ ඇග වේදිකාවට.නිරාෂයෙන් පුරුදුවෙලාලස්සන හිනාව.ඔයා නිදහසේ ගයනවා.අපි රසවින්දා සුබ පැතුම්
සුබ පැතුම් අංජු💜️🥺 ඒක ඔයාගෙ විතරක් නෙවෙ අපි හැමෝගෙම හිනයක්
සුභ පැතුම් අක්කී....😘😘😘 පුංචි භයකුත් ආවා 🙃 කෙහොම හරි ඔයාට සුදුසු තැන ලැබුණා... ඒ හැමෝගෙම හිත් ඔයාගෙ හඬ හොරාගත්ත ඔයාගේ හඬ, හිනාව,නිහතමානීකම නිසයි... ඒ දේවල් එක්ක හැමදාමත් අපේ හදවතේ රැදෙන්න අක්කී.....ආදරෙයි...😍😍😍දෙවි පිහිටයි..!
අහපු තරම් අනන්තයි බලපු වාර අනන්තයි අපේ රටට පායපු පුන් සඳ ඔබයි අන්ංජලි❤❤❤
අංජලි අක්කේ ගායනය ගොඩාක් ලස්සනයි ❤💕❤ සතුටුයි ඔයා දිනුවාට ❤
ජීවිතේ පළවෙනි වතාවට ඩ්‍රීම් ස්ටාර් බැලුවා ඒ අංජලි නිසා❤
මාත්
පුතේ ඔයාගේ දිනුම ඉදිරියේ නිහතමානි නායකයෙකුගේ ආශිර්වාදය තිබුනා.ඒ තමයි ඔයාගේ ගුවන් හමුදාපති තුමා.එතුමා මුලු ලෝකෙටම ආදර්ශ මත් නායකයෙක්. නායකත්වය කියන්නේ ඒක තමයි.තෙරුවන් සරණයි.
සුබපැතුම් පැටියෝ..... ඇස් පියාගෙන අහන්න පුලුවන් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ
නියමයි මැණික හැම වෙලේම අහනවා ඔය සින්දුව ඔයාගේ හඩින් අමුතුම ලස්සනක් ආදරේ මැණික බුදුසරණයි ❤❤❤❤❤
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අංජු අක්කේ. ආදරෙයි හැමදාම අපි හැමෝම ❤❤❤❤❤❤❤❤
You are the best අන්ජූ... සුභ පැතුම් සිහින තරුව❤
එච්චර ආසාවෙන් season 11 ටම ඊයේ තමා dream star බැලුවේ...❤ ඒ කවුරුත් නෙමෙයි ඔයා හින්දා 🥺🌏✨️
Same to me ah❤
Definitely..
හරිම සතුටුයි සුදු මැණික..ඔයා හරිම වාසනාවන්තයි.ජනතාව කැමති ,දක්ෂම කෙනාට ජය ලැබුණා❤❤❤
මේ සුරංගනාවියෝ වගේ ලස්සන දරුවොන්ටවහන්තරා එල්ලුවේ නැතුව ගවුමක් ඇඳල ලස්සනට ගීත කිව්වා නම් හොඳයිකිව්වා නම් හොඳයි❤😂ඒ ළමයින්ගේ ශරීරයෙන් ලස්සන ඉස්මතු වෙලා පෙනුනෙ නෑ😢අපුර්වා දරුවාගේටවුම පපුවෙන් හැලෙනවා ඒක එයා උස උස තමයි නැටුවෙපවුඇඳුම් නිර්මාණය නම් අන්තිමයිඉරානයේ සාධාරණයිඅන්ජලී කිරුළ ලබාගත යුතුමයි
එකඟයි
Ow e andum hari na
👍👍
රන්රසේ එක්වන ලෙසේ වෙනනාදනූපා තබා .ඇත්තටම මේ ගීතය සංගීතයසහ අංජලීගේ හඬ මුසුව රන් රස සේ ගැලපෙන නිසාවෙන්ගුත්තිල කවියේ එන මේ පදපෙල මතකයට නැගේ.ඇයනැටුවේ නැතත් නාදනූපා තබ තබා ගයමින් වේදිකාවේ එහාමෙහා පාවෙන අපූරුව මනස්කාන්ත යි.වාදනයට මුසුවූ හඬ පවුරුෂය අපව මුසපත් කරයි.සාර්ථක කලා කෘතිය ක තියෙන නොමියෙන ගුණය නිසාම කෙතරම් ඇසුවත් අලුත් වෙවී අප සනසන අපූරුව වැටහෙන්නේ බුද්දි මත් රසවතෙකුට පමණි.මෙහි කිසිම කරච්චලයක් වෙසක් නැත.ඇත්තේම සැනසිල්කි.
Bass ගහන දෑතට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම මාරම ලස්සනයි මේ song එක කියනවා😍...music එකත් හරිම ලස්සනයි🥰...ඔයා ගැන හරිම සතුටුයි...Congratulations ඔයාට...❤
අංජලී දන්නව ඕඩියන්ස් එක අල්ලගන්න විදිය අර පැත්තට මේ පැත්තට හැරි හැරි මුලු ඕඩියන්ස් එකටම ගයනව හරිම ආකර්ශනීයයි ❤❤❤
💯
මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Anju😍 😍 ඔයාගෙම song එකක් අරන් එනකම් අපි බලන් ඉන්නවා ❤
ජීවිතේ පලවෙනි වතාවට මෙච්චර ආසාවෙන් dream star බැලුවමයි ඒ ඔයා නිසා අක්කේ❤️ඔයා සින්දු කියන්න වේදිකාවට එද්දි ඔයා සින්දු කියද්දි මාරම සතුටක් ආවේ🥺ඔයාගෙ නම ෆැලන් කියද්දි මට කෑගැස්සුනා මගේ කෙනෙක් දින්නා වගේ🥺❤️මේ තරම් අනුන්ගේ සතුටකදි මන් සතුටු වෙලා නෑ❤️conrajulations අක්කි❤️
Me too..
Math....❤❤
මාත්....❤
අන්ජලී ඔයානම් ගායිකාවක් වෙලා ඉවරයි❤❤ මම ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤ කූවෙටි සිට සුබ පැතූමි❤❤
පුදුම නිදහසකින් ගායනා කරන්නේ..😮❤
ඇත්ත. අවසන් මහා තරගය කියල ගානක්වත් නෑ.. 😅ඒකම තමයි ජයග්‍රහණයේ රහසත්..❤❤❤❤🎉
මාරම ලස්සනයි❤ අනිවාරෙන් ඔයා දිනයි කියලා හිතුවා. ඉස්සරහටත් ලස්සන වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤
Oya deranin hoya gatta supiri tharuwak.Tharuwakata thiyenne ona qualities oya laga thiyenawa.Good luck Anjali❤❤Oyage me nihathamanithyawa hemadama oya ekka thiyaganna.
නංගියෝ ඔයාට මෙච්චර හදවත් වලට කතා කරන්න පුළුවන් වුනේ කොහොමද පැටියෝ❤❤❤ ඔයා සිංදු කියනකොට අපිව වෙනම ලෝකයකට අරන් යනවා❤❤❤ආදරෙයි නංගියෝ❤❤❤
අපි වෙනුවෙන් හැමදාමත් ගායනා කරන්න ඔයාට සුභම සුභ අනාගතයක් අංජලී මැණික 👍👍👍💘
ඔයාගේ කටහඬ නම් පුදුම සුපිරි කටහඬක්❤ හැමදාම ඇහුවත් එපා වෙන් නෑ❤ කවදාවත් මම මේ විදිහට කාගෙවත්ම සිංදු අහන් නෑ❤ ඒත් හැමදාම හැමවෙලේම මං ඔයාගේ සින්දු අහනවා ❤භාවනාවක් වගේ කටහඬක් ❤❤️❤😍😘
WOOW කියන්න වචන නෑ congratulations Anjalee Herath!😘😘😘
Voice Sri Lanka වලට පස්සෙ දැක්ක හොදම රියලිටි program එකක මියුසික් බැකින් එක.
Congratulations anjali හැමදාම අපි ඔයාගේ සින්දු අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා සතුටුයි ඉදිරියම යන්න
අන්ජලී අනිවාර්යෙන් ම dream star 11වන සිහින තාරකාවිය.🎉🎉
ඒ නිහතමානිකම හරිම සුන්දරයි.....All the best....Anjali...
Super star dakapu hodama voice akak.congratulations anjali.
Wow akki oyata loku angathayak thiyenawa congratulations 🎊 👏 💐
මේ සින්දුව අහනකොට මාර හැගීම ක් දැනෙනෙ .ඔයාගෙ කටහඩත් එක්ක අමුතුම ලස්සන ක් තියෙනවා....ඔයත් මාර ම ලස්සනයි ...❤සින්දුවත් ලස්සනයි 🥺❤️කටහඩත් මාරම ලස්සනයි ......🥺❤️🌎අනජු අක්කී ඔයා දිනපු එක මාර සතුටුයි...සුබ පැතුම අක්කීයෝ ඔයාගෙ අනාගතයට...මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤🥺🥺🥺🌎🌎🌎මේ වගේ voice එකක් අහලා නෑ මන් කවදාවත්...ආදරෙයි ❤❤❤❤
Dear Anjali,,,,,,, Who asked You to sing Such an exceptional Song in a Grand Finale ? You are So Stunning and So is your Singing. Excellent. 👍👌👏
සිංදුව බර දලා ලස්සනට කියනවා ලස්සනයි 💓💓💓
You are the best anjalee akki we all love you ❤❤❤❤❤very much ❤❤❤❤
4:48 action එක 😉❤️
අනේ මේ සිදුව ලස්සනට හැඩ කලා ඔයා . ❤❤
අංජලි අක්කෙ ආදරෙයි ❤❤❤❤සිංදුව අහන්න එපා වෙන්නෙ නැ ඒතරම් ට ලස්සනයි ❤❤❤❤
ජීවිතේට බලපු ආසම final එක 💖ආදරෙයි අංජූ💖💖
අපේ රටට ලැබුණු තවත් සම්පතක් මෙ විදියටම ගමන යමු නිහතමානිව❤
ආදරෙයි අංජලී ඔයාට ගොඩක් ඔයටත් වැඩිය අපි සතුටු උනා
දුව මෙි.සිංදු අහන්න අහන්න පුදුම සතුටුක්❤❤❤ ඉතාලියේ ඉඳලා සුභ පතමි.❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💎💎💎💎
අපේ ගිණි කිරිල්ලී, උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤
සුපිරි ගායනයක් අංජලී බැකින් එක සුපිරි ඝනයේ නමුත් අර cheer up ටික නොදුන්න නම් හොදයි කියලා හිතුනා
Anjali adatath me sinduwa oyage hadin ahanakota age hirigadu enawa,adarei hamadama❤❤❤❤❤❤❤
අපටත් harima satuTUIi මැණික oya lokayk dinala ewarai දියණිය jayawawa ❤️❤️❤️❤️❤️🌷🌷🎤
Kattiyama ekatu wela anjuge finlal songs tika trending karamu ❤☺️
මේ voice එක දවසම අහගෙන ඉන්න පුලුවන් ආදරෙයි අන්ජු ❤️❤️❤️❤️
ANJALI NANGI OYA SINDUWEN TAMAI 01st DRIM STAR UNE U BSDT SONGS
තෙරුවන් සරණයි 🇱🇧දෝනි 🇱🇰ඔබට සතුටින් ඉන්න 💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰
Grand final අනිත් දෙන්නාගේ voice වෙව්ලනවා ... මෙයා විතරයි ලස්සන ට sing kre...❤
Well deserve Win. Anjalie your voice is so beautiful. I watched this video many times
හරිම ලස්සනයි මැණික මීට කාලීන් මේ වගේ හඩක් අහලා නැහැ බුදුසරණයි මැණික
Anjali the way you carry yourself and your costumes are superb not revealing. Keep up the good work. You are an asset to this country. Your parents have brought you up beautifully. Can see it through the way you carry yourself
Agree with you
කොහොමද බේස් පර දෙනව රිදෙන්නම🤩🤩🤩😍
ජජ් බෝඩ් එකේ සමිතා ලග ඉන්න පොරට බේස් ගිටාර් එක වැහිලා ඉන්නෙ.අතින් ගහලම පෙන්නනවා.✊❤️🔥
Backing is so perfect and it helped Anjali to perform well .....thank you "Shiksha"
what about mixing...❤❤
Amazing Bass line
It's not shiksha 😂 Mr.Suresh Malliyade Re Arrangements and the orchestra.
Effect less merci super jeatham jamica sssssssss system change the earth me BJCVS us BJCVS
ඇත්තටම. දුවෙි ඔයාගැන මට ආඩම්බරයි මගේ සුබපැතුම් බුදුසරනයි දෙවිපිහිටයි ඉදිරියටම. යන්න. මගෙන් සුබපැතුම්
පට්ටම පට්ට අන්ජලි... පුදුම ලස්සනයි ❤️ ❤️❤️❤️ සුභ පැතුම් ❤️❤️
"It's not just your voice, but also your actions, confidence, and more that make you amazing."
කදුලුත් ආවා.ඒ තරම් හිතට දානුනා.බෝල ලොසින්ජර කියන පේලිය මාර් දුකය්❤❤❤❤❤
සුපිරි සංගීත ය බෑන්ඩ් එකට අපේ ප්‍රණාමය...... 👍👍👍👍❤️
music group and music patta. me paara finale negala yanna lokuma hethuwak.
Kamal Gunarathne you have a great talent in your forces. She has fought this war all by herself. Good luck Anjalee.
Backing ❤❤❤❤
Adarei akki hemadamath.umma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා නම් පිස්සුවක් අක්කි🎉❤ මාරම කටහඩක් තියෙනේ❤❤ කොහොම හරි සුදුස්සාට සුදුසු තැන හම්බුනා🥰 මාරම සතුටක් අපි තියෙන්නෙ😚 congratulations akke✌️
Addicted to this ❤️🎧🎶🎵
Wow 😳😳😮 අංජු අක්කි ඔයාට අපි ගොඩක් ආදරෙයි මැණික ❤❤❤❤❤
ආදරෙයි අංජූ ,හදවතටම දැනෙන්න ගායනා කරනවා
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ අංජු සුබ අනාගතයක් මැණික
සුභ පැතුම් . තෙරුවන් සරණයි අංජලී
අක්කි ආදරෙයි පරිස්සෙමෙන් යන්න මගෙ නම වෙනුරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දවසට 2/3 අහන්න ඕනි නැත්තම් නින්ද යන්නෙත් නැ ❤
ඔයා චුටි ලස්සන මලක්
ආදරෙයි ........ආදරෙයි .......ආදරෙයි ....පන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෑන්ඩ් එකේ බැකින්ග් එක නං පිස්සුවක්❤ වයලින් ටික 😮 බේස් රිදම් ❤
සුදුස්සාට සුදුසු තැන හිමි විය 💝😇
U r the best❤️ Congratulations Anjalee😘❤️
ලස්සන සින්දුවක්❤
Anjalita kauruhari bannot puduma tarahak yanne matanam. Ai kiyala hitha ganna ba. Anjali oya vediya Music igena gena na kiyala kattiya kiyanavane. Oya e adala sudusukam adyapanaya pattata tikak yomu venna. Etakota katavat mokut kiyannama ba. ❤ adarei godak.
Oyanam den pissuwak wela appa e hinaw ,e voice eka ,e action, nihathamanikama ආදරෙයි අහිංසක lamayo.....❤❤❤❤❤❤
ෆයිනල් එකක් බලලා හිත හොදින් නිදාගත්තමද කොහෙද , ❤ සුබ පැතුම් අංජු
හැමෝම දක්ශයි.. හැබැයි මේ වගේ සින්දු මෙච්චර රහට ගයන්න වෙන කෙනෙක්ට බෑ.. ආදරෙයි අංජු.. ❤
❤
මේ සැරේ තීරණය සාධාරණයි අංජලී අනිවාර්‍යයෙන්ම සිහින තාරකාවිය🥺❤️.ඒ කටහට💆♂
ගායිකාවිකාවක් වීමට දිනාගත යුත්තේ මිනිසුන්වයි😘😍...
සියලු කුසලතාපිරි ගායිකාව විදුශා
@@sgunethilake780ha😅
අම්මාගේ රෙද්ද ෙඑහනම් විදුෂා එකනේ @@sgunethilake780
❤
@@sgunethilake780eya sindu kynawaye berihan denawane vidusha hari yan na
#රජරටමැණිකේ
"දෙරණ" සොයා ඔප දැමූ!!!
මැණික ඔබයි පින් පිරූ!!!
කටුක සත්‍ය හෙලි කෙරූ!!!
සිහින කිරුළ හිස දැරූ!!!
💙💜️💛❤️🧡💚🧡❤️💛💜️💙
ගයන්න දුවේ මිහිරට
මහපොළොවේ යථාර්ථය!!!!!
ආදරෙයි හැමදාමත්!!!
❤❤❤❤
❤❤❤❤❤
කව්ද අඩේ ඒ බේස් ගහන කෙනා.. සුපිරියක් ....🎸
මගේ ප්‍රශ්නේ ආපු තව කෙනෙක් ඉන්නවාද කියලා බැලුවේ.. මේ ඉන්නේ 😍
Supiriyak tamaiii ahhhh❤
වසන්ත අයියා මතුගම. ලෙජන්ඩ් කෙනෙක් තමයි ඉතින්.මේරියන්ස් ගැහුව ඉස්සර
දෙරණ මේ පාර තමා හරිම කෙනා තේරැවේ අනිවා මේ තිරණය 💯 නිවැරදි❤👈
හැමෝම කියන්නේ අන්ජලීගේ voice ගැන කවුරුත් කියන්නෑ රිදම් ගිටාරය ගැන ඒ දෑතට දෙවි පිහිටයි❤😢
නුවන් අයියා....❤
ඇයි බේස් එක. ✊
රිදම් වගේද බේස් ...🤝
දක්ෂතාවයයි+වාසනාවයි- සුපිරි තරුව.සතුට වෙන අපිට පිං
ප්‍රේක්ෂකයන්ගෙ හදවතට දැනෙන ඔයා ගීත ගායනා කරනවා හරියට භාවනාවක් ව්ගේ අහන් ඉන්න හරිම ආසයි
මොන දේ කොහොම උනත් දක්ෂයා ට සුදුසු තැන ලැබෙනවා හැමදේටම තමන් ඒ වෙනුවෙන් කරන අසීමිත කැපවීම තමයි වටින්නේ 👌👌👌👌
සුභ පැතුම් පැංචියේ..කොතරම් ඇහුවත් අහන්න අහන්න ආසයි. ඒ හඩ රුව සිනහව මාරයි කෙල්ලේ..
මාරම ලස්සන කටහඩක් අංජලී අක්කේ . අංජලී අක්කගේ voice එකට කැමති අය මේ කොනට එන්න .
Band එක ඒ දීපු backing එක...... පිස්සු හැදෙනවා. සුපිරියි.
පස්සු හැදෙන්න දෙයක් නැ ,අහපන් සන්ෆ්ලවර් කැසට් එක මාලනි බුලත්සිංහල මහත්මියගේ ....
@@rohanchampika8072 හා.. ok 😄
Darnasupasta 4:30
හදවතේ ගායිකාව අංජලී 🫶🫀❤️💫 ඔයා දිනයි කියලා විශ්වාසයක් මට තිබුනා semi final එකේදි ඔයා 3 වුනාට මට හිතුනේ ඔයා ෆයිනල් එකේ 1 st 👈 වෙනවමයි කියලා සතුටුයි මැණිකේ හැමදාම ඔය ලස්සන හිනාව අපි ආසම ඔයගේ නිහතමානීකම එක්ක ලස්සන දිගු ගමනක් යමු 👍 මැණිකේ ඔයාට ජය ශ්‍රී බෝසමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤
සිරියාවන්ත මූනක් තියෙන්නේ අංජලීට ❤
😊
අංජලී අක්කේ මම ඔයාගේ සිංදු වලට මාරම ආසයි .මේ සැරේ සිහින තාරකාවිය ඔයා උන එක ගැන ගොඩක්ම සතුටුයි.ඔයාට අපෙන් සුබ පැතුම් අක්කේ . ❤
සුභ පැතුම් පැටික්කී. අපිට ඕනේ දේ ඊයේ උනා.ඔන්න ඔයා හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න ඕනේ හොඳේ. ආදරෙයි හැමදාමත් මැණිකට.😊❤❤
හරිම සතුටුයි දූවෙ
අළුත් generation එකක්.
ඔයාගෙ ඇග වේදිකාවට.නිරාෂයෙන් පුරුදුවෙලා
ලස්සන හිනාව.ඔයා නිදහසේ ගයනවා.අපි රසවින්දා සුබ පැතුම්
සුබ පැතුම් අංජු💜️🥺
ඒක ඔයාගෙ විතරක් නෙවෙ අපි හැමෝගෙම හිනයක්
සුභ පැතුම් අක්කී....😘😘😘 පුංචි භයකුත් ආවා 🙃 කෙහොම හරි ඔයාට සුදුසු තැන ලැබුණා... ඒ හැමෝගෙම හිත් ඔයාගෙ හඬ හොරාගත්ත ඔයාගේ හඬ, හිනාව,නිහතමානීකම නිසයි... ඒ දේවල් එක්ක හැමදාමත් අපේ හදවතේ රැදෙන්න අක්කී.....ආදරෙයි...😍😍😍දෙවි පිහිටයි..!
අහපු තරම් අනන්තයි බලපු වාර අනන්තයි අපේ රටට පායපු පුන් සඳ ඔබයි අන්ංජලි❤❤❤
අංජලි අක්කේ ගායනය ගොඩාක් ලස්සනයි ❤💕❤ සතුටුයි ඔයා දිනුවාට ❤
ජීවිතේ පළවෙනි වතාවට ඩ්‍රීම් ස්ටාර් බැලුවා ඒ අංජලි නිසා❤
මාත්
පුතේ ඔයාගේ දිනුම ඉදිරියේ නිහතමානි නායකයෙකුගේ ආශිර්වාදය තිබුනා.ඒ තමයි ඔයාගේ ගුවන් හමුදාපති තුමා.එතුමා මුලු ලෝකෙටම ආදර්ශ මත් නායකයෙක්. නායකත්වය කියන්නේ ඒක තමයි.තෙරුවන් සරණයි.
සුබපැතුම් පැටියෝ..... ඇස් පියාගෙන අහන්න පුලුවන් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ
නියමයි මැණික හැම වෙලේම අහනවා ඔය සින්දුව ඔයාගේ හඩින් අමුතුම ලස්සනක් ආදරේ මැණික බුදුසරණයි ❤❤❤❤❤
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අංජු අක්කේ. ආදරෙයි හැමදාම අපි හැමෝම ❤❤❤❤❤❤❤❤
You are the best අන්ජූ... සුභ පැතුම් සිහින තරුව❤
එච්චර ආසාවෙන් season 11 ටම ඊයේ තමා dream star බැලුවේ...❤ ඒ කවුරුත් නෙමෙයි ඔයා හින්දා 🥺🌏✨️
Same to me ah❤
Definitely..
හරිම සතුටුයි සුදු මැණික..ඔයා හරිම වාසනාවන්තයි.ජනතාව කැමති ,දක්ෂම කෙනාට ජය ලැබුණා❤❤❤
මේ සුරංගනාවියෝ වගේ ලස්සන දරුවොන්ට
වහන්තරා එල්ලුවේ නැතුව ගවුමක් ඇඳල ලස්සනට ගීත කිව්වා නම් හොඳයිකිව්වා නම් හොඳයි❤😂ඒ ළමයින්ගේ ශරීරයෙන් ලස්සන ඉස්මතු වෙලා පෙනුනෙ නෑ😢අපුර්වා දරුවාගේටවුම පපුවෙන් හැලෙනවා ඒක එයා උස උස තමයි නැටුවෙපවු
ඇඳුම් නිර්මාණය නම් අන්තිමයිඉරානයේ සාධාරණයිඅන්ජලී කිරුළ ලබාගත යුතුමයි
එකඟයි
Ow e andum hari na
👍👍
රන්රසේ එක්වන ලෙසේ වෙන
නාදනූපා තබා .
ඇත්තටම මේ ගීතය සංගීතය
සහ අංජලීගේ හඬ මුසුව රන් රස සේ ගැලපෙන නිසාවෙන්
ගුත්තිල කවියේ එන මේ පදපෙල මතකයට නැගේ.ඇය
නැටුවේ නැතත් නාදනූපා තබ තබා ගයමින් වේදිකාවේ එහා
මෙහා පාවෙන අපූරුව මනස්කාන්ත යි.වාදනයට මුසුවූ හඬ පවුරුෂය අපව මුසපත් කරයි.සාර්ථක කලා කෘතිය ක තියෙන නොමියෙන
ගුණය නිසාම කෙතරම් ඇසුවත් අලුත් වෙවී අප සනසන අපූරුව වැටහෙන්නේ
බුද්දි මත් රසවතෙකුට පමණි.
මෙහි කිසිම කරච්චලයක්
වෙසක් නැත.ඇත්තේම
සැනසිල්කි.
Bass ගහන දෑතට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම මාරම ලස්සනයි මේ song එක කියනවා😍...music එකත් හරිම ලස්සනයි🥰...ඔයා ගැන හරිම සතුටුයි...Congratulations ඔයාට...❤
අංජලී දන්නව ඕඩියන්ස් එක අල්ලගන්න විදිය අර පැත්තට මේ පැත්තට හැරි හැරි මුලු ඕඩියන්ස් එකටම ගයනව හරිම ආකර්ශනීයයි ❤❤❤
💯
මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Anju😍 😍 ඔයාගෙම song එකක් අරන් එනකම් අපි බලන් ඉන්නවා ❤
ජීවිතේ පලවෙනි වතාවට මෙච්චර ආසාවෙන් dream star බැලුවමයි ඒ ඔයා නිසා අක්කේ❤️ඔයා සින්දු කියන්න වේදිකාවට එද්දි ඔයා සින්දු කියද්දි මාරම සතුටක් ආවේ🥺ඔයාගෙ නම ෆැලන් කියද්දි මට කෑගැස්සුනා මගේ කෙනෙක් දින්නා වගේ🥺❤️මේ තරම් අනුන්ගේ සතුටකදි මන් සතුටු වෙලා නෑ❤️conrajulations අක්කි❤️
❤❤❤❤❤
Me too..
Math....❤❤
මාත්....❤
අන්ජලී ඔයානම් ගායිකාවක් වෙලා ඉවරයි❤❤ මම ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤ කූවෙටි සිට සුබ පැතූමි❤❤
පුදුම නිදහසකින් ගායනා කරන්නේ..😮❤
ඇත්ත. අවසන් මහා තරගය කියල ගානක්වත් නෑ.. 😅ඒකම තමයි ජයග්‍රහණයේ රහසත්..❤❤❤❤🎉
මාරම ලස්සනයි❤ අනිවාරෙන් ඔයා දිනයි කියලා හිතුවා. ඉස්සරහටත් ලස්සන වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤
Oya deranin hoya gatta supiri tharuwak.
Tharuwakata thiyenne ona qualities oya laga thiyenawa.
Good luck Anjali❤❤
Oyage me nihathamanithyawa hemadama oya ekka thiyaganna.
නංගියෝ ඔයාට මෙච්චර හදවත් වලට කතා කරන්න පුළුවන් වුනේ කොහොමද පැටියෝ❤❤❤ ඔයා සිංදු කියනකොට අපිව වෙනම ලෝකයකට අරන් යනවා❤❤❤
ආදරෙයි නංගියෝ❤❤❤