ප්‍රභාගේ අවසානය සියැසින් දුටු 4VIR අමිල් කුමාර කියන බිහිසුණු කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 2 роки тому +396

    මේ සංසාර ගමනේ නිවන් දකින තුරු අපි ඔබ‍ට ණයගැතියි සොයුර ❤සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි!

  • @dammikajayasundara9830
    @dammikajayasundara9830 2 роки тому +2123

    මෙ මගෙ එක කුසෙ උපන් සහොදරයා .බොහොම පින් මගෙ සහොදරයා ට අවස්ත දුන්නට

  • @amilachamath1465
    @amilachamath1465 2 роки тому +191

    අපේ නියමම සිංහල වීරයෝ. හරිම ආඩම්බරයි ඔබලා ගැන. මේ වගේ අයව රටට නැවතත් මතක්කර programme කරන ඔබටත් ගොඩක් ස්තූතියි.

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 Рік тому +375

    ජාතික වීරයෙක් ...මගේ මල්ලිත් 1990 ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරතව සිටියදි පළාලි මයිලාඩි දරුණු යුධ ගැටුමකදි දිවි පිදුවා...😢 මේ අපේ ජාතික වීරයෝ.....🙏🙏👍👍

    • @haroldkotalawala5095
      @haroldkotalawala5095 10 місяців тому +5

      Our triple forces god bless you to all and are resting in good place. Today the country have gone to the dog's. Our N and E budhist temple's and lands are in denger today.

    • @ShanukaLakmal-cb8sp
      @ShanukaLakmal-cb8sp 7 місяців тому

      😢😢😢

    • @anandarajapaksha9159
      @anandarajapaksha9159 3 місяці тому

      😮😮 27:24

  • @asanka1160
    @asanka1160 2 роки тому +229

    කතාව මැද්දෙන් පනින්නෙ නැතිව අහන් ඉන්න දීලා නියමෙටම වැඩසටහන හැසුරුවා... ඒ වගේම ගොඩක් පින් සියලු රණවිරුවන්ට 🙏

  • @kumeeperera1898
    @kumeeperera1898 2 роки тому +268

    මහත්මයා.. ඔබ වීර සිංහයෙක්.. අපේ මුළු ජීවිත කාලෙම ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට ණය ගැතියි.. ඔබලා නිසා තමයි අපි අදටත් හුස්ම ගන්නේ.. ඒත් එදා ඔබලා පණ පුදා රැක දුන් මේ රත්තරන් රට , අද අපිට මේ දුෂ්ට , කාලකන්නි , මිනීමරු පාලකයො අහිමි කරලා ඉවරයි.. එදා ඔබලා අපිට අරන් දුන්න හුස්ම ගැනීමේ අයිතිය මේ කෘර පාලකයො අද අපිට අහිමි කරමින් පවතිනවා.. අද අපිව මරා දමන්නට ගත හැකි සියළුම මාර්ග ගනිමින් ඉන්නවා.. බඩට කන්න නැති තැනටම අද අපව පත් කරලා තියෙනවා..එදා ඔබලා අපිට අරන් දුන්න හුස්ම පොද තව කී දවසක් තියෙයිද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි මහත්තයෝ.. මැරෙන්න කලින් ඔබලා සියළුම දෙනාට දෑත් එක් කරලා වඳින්න අවස්ථාවක්‌ ලැබීම ගැන සතුටුයි.. 🙏🙏🙏

    • @balakathir3744
      @balakathir3744 2 роки тому +7

      අපි අද නිදහසේ හුස්ම ගන්නේ, බයක් නැතිව බස් එකක යන්නේ යුද්ධයට දයක වුන සියලුම දෙනාට පින් සිද්ධ වෙන්න. සියලුම හමුදාවන්, පොලීසිය සහ සිවිල් ආරක්ශා ජීවිත පූජාවෙන් මෙයට දායක වුනා. දේශපාලන අධිකාරිය අන්තර්ජාතික බලපෑම් වලට යටත් නොවී, ආයුධ සපයා දුන්නා. උසස් නිලධාරීන් යුද්ධය සැලසුම් කරලා අණදුන්නා. අපි ආර්ථික, දේශපාලන හේතු නිසා මේ යුද්ධයට දායක වුන කවුරුහරි අමතක කරලා අපහාස කරනවා නම් එය ගුනමකු කමක්.

    • @nilupapriyangani-ti7xm
      @nilupapriyangani-ti7xm Рік тому +3

      Teruwan saranai wira rana wiruwaneni

    • @SampathSamarathunga-d3u
      @SampathSamarathunga-d3u 10 місяців тому +1

      Godak pin .🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayathreerajapakse6478
      @gayathreerajapakse6478 3 місяці тому

      Obata yoda bala yoda shakthiya le bewa

  • @Sahanit3
    @Sahanit3 2 роки тому +225

    මගේ තාත්තා විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරයෙක් .අයියේ මම ඔයාගෙ වැඩසටහන් දාපු ගමන් අහනවා.අමතක වීගෙන යන අතීතය මතක් කරල දීල.‍රණවිරුවන් ට උපහාර දක්වනවට ගොඩක් පිං ඔයාට.

    • @dakshinadevinda2540
      @dakshinadevinda2540 2 роки тому +6

      එහෙනම් වනැසට කතා කරමු අපිත් ආසයි ඔයාගෙ තාත්තගෙ කතාව අහන්න 🙂💖

    • @Sahanit3
      @Sahanit3 2 роки тому +3

      @@dakshinadevinda2540 මම උත්සහ කරල බලන්නම් සහෝදරයා...❤️

    • @thanuraronen7065
      @thanuraronen7065 2 роки тому +3

      දැකපු ලස්සනම Comment එකක් ❤️

    • @chamichami6684
      @chamichami6684 9 місяців тому +1

      Mokadda unit eka

    • @JayanthaManike
      @JayanthaManike Місяць тому

      ❤​@@Sahanit3

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 роки тому +209

    චමුදිත වගේ එකෙක් මේ වැඩ සටහන කලානම් අපිට මේ උතුම් මිනිසාගේ කතාව අහන්න ලැබේන්නේ වෙනස් විදියට .ඔබ දෙදෙනාටම තෙරුවන්ව් සරනයි

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 роки тому +3

      AKANAM ATHTA. ..EWASIMAK NAWAGE AYA..

    • @chamikagayan
      @chamikagayan Рік тому +4

      aniwaryen kathawa patan gannakota miniha kulappu wenawa

    • @sandafernando9209
      @sandafernando9209 Рік тому +2

      Ane aththamai oyage kathava.

    • @LOCATION0096
      @LOCATION0096 9 місяців тому +1

      ගොං කතා කියන්න එපා. දේශපාලකයව ප්‍රශ්න කරන විදිය වෙනයි, රණවිරුවන් එක්ක කතා කරන විදිය වෙනයි. Journalism ඉගනගන්න මෝඩ ටෝක් ඉශූ කරන්න කලින් 😅

    • @nishanthamarasinghe9493
      @nishanthamarasinghe9493 8 місяців тому +1

      𝗦𝗔𝗧𝗛𝗧𝗛𝗔𝗞𝗜𝗡𝗠𝗔

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 2 роки тому +165

    බලන කොට ඇග හිරි වැටුනා කියන්න වචන නෑ මිහි පිට දෙවිවරු ❤❤❤ ආදරෙයි හැමෝටම ❤

  • @mkudugama2880
    @mkudugama2880 2 роки тому +129

    ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට හුස්ම අරගෙන ජිවත් වන්නට රට බේරා දුන් පෙනෙන දෙවිවරු ඔබයි පුතේ ඔයාලට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා.ඒ වගේම අපි වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට නිවන් සුවයම ලැබේවා

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera1107 2 роки тому +446

    ඔය වෙලාවෙදි මම සිවිල් අයගේ භාණ්ඩ පරීක්ෂා කරමින් සිටියේ. මම CCMP Team එකක් සමග ගියා Prabhakarange Body එක බලන්න... නිහතමානි ආඩම්බරයක් අත්විඳිනා මම ඔබට අතිශය ගරැ කරමි... ඔබගේ කතාව සියසින් දුටු මා අද විශ්‍රාම සුව විදිමි ............

  • @nilanthaprabath6841
    @nilanthaprabath6841 2 роки тому +143

    හමුදාවේ කොල්ලෙක් මේ රටට කරපු දේවල් වලින් එකක්වත් අපි කරලා නෑ උඹලා තමයි මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏🙏

    • @gangagawri8159
      @gangagawri8159 2 роки тому

      8 pass

    • @skksd1575
      @skksd1575 Рік тому +3

      ​@@gangagawri8159Don't try to jump too high. Do you also like to go to the place where Prabhakaran is?😂😂

    • @Tharush965
      @Tharush965 Рік тому +2

      ​@@gangagawri8159 උබ pre school වත් ගියෙනෑනෙ..ඒ නිසා කට වහගෙන හිටපන්.😂

  • @tabithaamarasekara5437
    @tabithaamarasekara5437 2 роки тому +201

    නිදහසේ හුස්ම අරන් නිදහසේ පාරේ බැහැලා යන්නේ ඒ කැපවීම නිසා ස්තුතියි ඔබලාගේ සේවයට ❤️❤️❤️

    • @gangagawri8159
      @gangagawri8159 2 роки тому

      Oye thenn thiyenne lankave mahindage niyame nidahase

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +2

      තබීතා මහත් මියට ✌ ජය වේවා ...

    • @moltychoie
      @moltychoie Рік тому

      ❤❤

    • @heenmanikewataliyadde5828
      @heenmanikewataliyadde5828 10 місяців тому +1

      අපේ උත්තමාචාරය ඔබේ මතුපරපුරටත් පුදමි.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 роки тому +42

    ඇත්තෙන්ම මෙ ඉන්නේ අපේ රටේ දෙවිවරු පිං දෙන්න ඕනේ මෙ අයට. ඔබ‍ට තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ගායු වේවා ජේසු පිහිටයි බුදුසරණයි. 🌹❤️

  • @asankahadirampela8104
    @asankahadirampela8104 2 роки тому +307

    වාර්තා චිත්‍රපටයකට අවශ්‍ය කතා වස්තූන් ටික දැන් ඔබ සතුයි. අඩියක් ඉදිරියට යමු. සුපුරුදු පරිදි නැරඹුවා. ජය වේවා!

    • @sivilima85
      @sivilima85 2 роки тому +6

      ඔව් අනිවා

    • @sulajjeewantha3808
      @sulajjeewantha3808 2 роки тому +4

      අනිවාර්යයෙන් සිරා කතාව ❤️❤️

    • @foodsworld2676
      @foodsworld2676 2 роки тому +2

      Sirama kathawa ..

    • @anjanamadushanfernando5847
      @anjanamadushanfernando5847 2 роки тому

      @@sivilima85 le mati

    • @charithfernando8710
      @charithfernando8710 2 роки тому +1

      Asanka hadiampela ඔයාගෙ අදහස මොකක්ද මේ වැඩසටහන ගැන?සිවිල් යුද්ධයක් අවසන් වෙලා අවුරුදු 13 කට පස්සෙ.

  • @thusithbs
    @thusithbs 9 місяців тому +41

    ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට අපේ ප්‍රණාමය.

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +95

    සැබෑම විරුවන්ගේ....සහ ජිවමාන වි්රයන්ගේ ලේවලින් ලියු මතක ආවර්ජනය...""වනැස"" තෙරුවන් සරණයි""" නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

    • @hemanthanuwan4178
      @hemanthanuwan4178 2 роки тому

      වචන වල ලස්සන මිනිස්සු ලගත් තිබුනනම් නේද නිලූ

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 роки тому

      Very true. ඔහුට ජය!

  • @sandun8441
    @sandun8441 2 роки тому +64

    රටට නයනැති වීරෝදාර රණවිරුවෙක්.අපේ හුස්ම පොදත් ණයගැතියි විරුවනි ඔබලාට 🙏♥️ ස්තූතියි වනැසTV ඔබතුමාටත් බෙහෙවින් ♥️🙏♥️

  • @edpranasinha4080
    @edpranasinha4080 2 роки тому +212

    හමුදාවේ කොල්ලෝ හැමදාම අපේ වීරයෝ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @thamarakumari7364
    @thamarakumari7364 7 місяців тому +48

    මේ vidieo එක අවසානයේදී මගේ ඇස් දෙකේ ආඩම්බර කදුළු පිරුනා. මේ වීරෝදාර සෙබළුන් ට අපි සදා ණය ගැති. මග තොටදී උවත් හමු උනොත් දන ගහලා වදින්න ඕන අපි. උතුම් තෙරුවනේ ආනුභා වයෙන් ඔබලා නිරෝගී වේවා. මිය ගිය සෙබල සොයුරන් නිවනින් සැනසෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 роки тому +82

    ජාතික වීරයා❤ oya thamai sir ❤
    බලාගෙන හිටපු වැඩසටහනක්.
    Godak pin wenasa tv❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 роки тому +32

    ජාතියේ ප්‍රනාමය විරුවානනි .... දීර්ගායුස ලැබේවා.... නිදුක් නිරෝගී වේවා ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා ....

  • @was8844
    @was8844 2 роки тому +86

    ආඩම්බරයි..මගේ අයියත් 4 වැනි විජයබාහු පාබල බල ඇණියේ හිටියේ..1991-04-29 මන්නාරම නානාට්ටාන් වලදී එල්ටීටීඊ ප්‍රහාරයකින් මියගියා.තවත් රණවිරුවන් 48 දෙනෙක් සමග..
    මියගිය සියලුම රණවිරුවන් අමාමහ නිවනින් නිවේවා...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +11

    වනැස මල්ලි ඔයාට බොහොමත්ම ස්තූතියි අපේ රණවිරුවන් ගෙ අභීත සටනේ අතීතාවර්ජනය ට...ජයවේවා වනැස TV

  • @surangaasanka2767
    @surangaasanka2767 2 роки тому +54

    සැගවී සිටි තවත් එක වීරයෙකුගේ අතීත ආවර්ජනය.හැමදාමත් ආදරෙයි රණවිරුවන්ට ❤️❤️ ඒ වගේම වනැස tv ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @nayanajithliyanage3529
    @nayanajithliyanage3529 Рік тому +19

    නියම වීරයෝ ❤️❤️❤️පාඩුවේ මුළුවල...... හොරු මාලිගාවල ඒකයි දුක.... හිසනමා ආචාර කරනවා සහෝදරයා උඹට.... යුදය නිමාවට දිව් දුන් අපේ කොල්ලන්ට නිවන් සුව 🙏🙏🙏නිදුක් නීරෝගී වේවා ජිවත්ව හිදින විරුවන් ට.... 🫡🫡🫡🫡

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 роки тому +37

    මගේ ලොකේ වීරයෝ ඔබ ලොකු ආඩම්බරයක් අපට ❤️🙏

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 11 місяців тому +16

    සාජන් මුතුබණ්ඩා තමා අන්තිම ටිකේ ගේම දීලා තියෙන්නෙ...සුපිරි

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 роки тому +53

    සියලු ම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 🙏❤❣

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому +1

      Gotabayath athulu siyalu ranawiruwo neh...😊

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 роки тому +1

      @Kevin Mora yako kalaguna danna minissu thama inne...ekane bng kawadahari Namal Siruth Janadipathi Wenne...poddak innako iwasala....😊

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 роки тому +15

    අපේ නියමම සිංහල වීරයෝ. අපේ මුළු ජීවිත කාලෙම ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට ණය ගැතියි.. සියලුම රණවිරුන්ට අපගේ උත්තමාචාරය.

  • @erandamendis4996
    @erandamendis4996 2 роки тому +41

    ජය වේවා අපේ රණවිරුවන්ට ❤️❤️❤️❤️❤️

  • @getastar2382
    @getastar2382 2 роки тому +6

    දීර්ඝායුෂ ලැබේවා අපේ විරෝධාර ඔබ තුමාට .budusaranai .ජයවේවා ...sanjeewa මල්ලි ඔබට ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 මමත් ඩුබායි

  • @mahendrabandara8685
    @mahendrabandara8685 2 роки тому +104

    හමුදා වෙන් විශාුම ගොස් සිටියත් තවමත් කඩවසම් යුද්ධය ට දායකත්වය දුන් මියගිය දැනටමත් ජිවත්වන සියලු රණවිරුවන් ට පොලිස් නිලධාරීයකු ලෙසින් මාගේ ආචාරය පුදකරමි ජයවෙිවා

    • @shanthakumara.1973
      @shanthakumara.1973 2 роки тому

      ඔබට ස්තුතියි

    • @karishmaweerarathna3155
      @karishmaweerarathna3155 Рік тому +1

      හමුදාව විතරක් නෙවෙයි උතුරෙ පොලීසියත් හිටියා.. ඉතින් රණවිරුවන්ටත් පොලිසියටත් දෙකටම වගේම් අපේ වෛද්‍යවරුන්ටත් උත්තමාචාරය.. 💌

    • @karishmaweerarathna3155
      @karishmaweerarathna3155 Рік тому

      හමුදාව විතරක් නෙවෙයි උතුරෙ පොලීසියත් හිටියා.. ඉතින් රණවිරුවන්ටත් පොලිසියටත් දෙකටම වගේම් අපේ වෛද්‍යවරුන්ටත් උත්තමාචාරය.. 💌

  • @Sprortlk
    @Sprortlk 2 роки тому +66

    මේ දෙවිවරුන්ට පිං සිද්ද වෙන්න අපි අද පාරේ බැහැලා යනවා... අපි වගේම අද ඉන්න පරම්පරාවට මේවා ඇහෙන්න දකින්න ලැබේවා... පාරට බැහැලා නිදහසේ යන හැමවෙලේම මතක් වෙන්නේ අපේ වීර රණවිරුවන්ව...

    • @dammikadarmalatha3716
      @dammikadarmalatha3716 2 роки тому +2

      Path

    • @priyanganie2994
      @priyanganie2994 2 роки тому +1

      Me.thamiiii.ape.ratee.mihipita.dewaru.asaii.ahanninna.budusrni

    • @Sawo-500
      @Sawo-500 Рік тому

      දෙයියො කරපු පකක් නෑ 😂😂😂 කොටි ගාහන කොට ඔය දෙයියො කො 😂😂😂

  • @thanuraronen7065
    @thanuraronen7065 2 роки тому +17

    කතා කරනවානම් දවස් ගානක් කතා කරන්න දේවල් තියෙන දක්ශ නිලධාරීතුමෙක් ජය වේවා ඔබතුමාට දීර්ඝායුශ..🙏❤️❤️🙏

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 роки тому +24

    ඔබ තුමාගෙ කතාව සහතික අැත්ත.අපි යුද්ධය ජය ගත්තෙ සාමූහිකව.තනි තනිව නෙමෙයි.කවදත් එය අපි මතක් කල යුතු වගේම අැගයිය යුතුයි.

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 2 роки тому +8

    හදවතේ ගැඹුරුම තැනින් ඔබ සැමට ආචාර කරමි ❤❤❤❤මාගේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට අමා නිවන් සුව අත් වේවා

  • @dilaniindu2071
    @dilaniindu2071 2 роки тому +18

    ආදරෙයි හැමදාම .අගයමි කැපවීම .ඔබ වැනී වීර පුතුන් බිහිකළ සුජාත මවුවරු නි පියවරුනි සදා නයගැති ලක්මව ඔබලාට.ලොවක් වටිනා විරුවන් තැනුවට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 роки тому +42

    සියලුම රණවිරුන්ට අපගේ උත්තමාචාරය ❤️

    • @kanthinirmala6368
      @kanthinirmala6368 Рік тому

      මිහිපිට මා දුටු දෙවිවරැ.දැන් රාත්‍රි11.09යි.සම්පුර්ණ කතාවම ඇහුවා.පුදුමාකාර එඩිතර කමක්.ආඩම්බරයක් දැනුනා.අපේ ජාතිය ගැන.ඔබට දීර්ඝායු වේවා මහත්මයා.තෙරැවන් සරණයි...

  • @kwajanakakusumsiri4196
    @kwajanakakusumsiri4196 7 місяців тому +26

    මමත් 1991.07.09 යුද්ධ හමුදාවට බැදී 58 සේනාංකය යටතේ "මන්නාරම - තල්ලඩි" කදවුරේ සිට අවසානය දක්වා සිටි අයෙක්. මිය ගිය LTTE නායකයාව හරි දෑසින් දැක ගන්න ලැබුනේ 4 VIR එකේ විරෝධාර අය නිසා. මේ කුරිරු යුද්ධය නැති කරලා රටට සාමය උදා කරදීමට ඇප කැප වූ සැමට බොහෝමත් ස්තුතියි. සියළුම දෙනාට බුදු සරණයි, තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.....!!!!

  • @misankasameera6503
    @misankasameera6503 2 роки тому +28

    අපේ සිංහ පැටව්න්ට ජය ❤️මැරිච්ච සියළුම අයට නිවන් සුව 🙏🏾 16.02🤔😄❤️

  • @tharushapethum5757
    @tharushapethum5757 Рік тому +15

    නිදහසේ හුස්මගන්න රටක් හදපු රණවිරුවන්ට ගොඩක් පිං💕🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +14

    සදා නොමෙකෙන.. වීර අද්දැකීම් ඔබ‍ට ජයවේවා 👍❤

  • @deepalvengappuli7218
    @deepalvengappuli7218 Рік тому +8

    මේ විරයන්ව අමතක නොකර මෙවෙනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම පිලිබදව ඔබ සියලුදෙනට ,අපගේ හදපිරි ප්‍රණාමය ,

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 роки тому +53

    👉තම තමන් ආගම වන්දනා කරන හැම වෙලාවකම, අපේ මියගිය යුද විරුවණ් සිහිකර, පින් දෙමූ..🙏🙏🙏

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 роки тому +25

    මගේ ප්‍රණාමය අභීත රණවිරුණනී,🙏♥

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому +17

    නිදහසේ පාරේ බැහැලා යන්නේ ඒ කැපවීම නිසා ස්තුතියි ඔබලාගේ සේවයට.🙏මගේ තාත්තා විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරයෙක්.අමතක වීගෙන යන අතීතය මතක් කරල දීල.‍රණවිරුවන් ට උපහාර දක්වනවට ගොඩක් පිං ඔයාට Sanjeewa..🙏

  • @dilshandissanayaka3402
    @dilshandissanayaka3402 2 роки тому +14

    ඔයා කරන වැඩේ අයියේ මේ රණවිරුවන්ගේ යටගිය කතා නැවත කියන එක ඒ අයට වගේම රටේ මේ ගැන නොදන්න මිනිස්සුන්ට ගොඩක් වටිනවා🇱🇰🇱🇰❤

    • @deekapu1190
      @deekapu1190 Рік тому

      y daruwan amathaka karanna epa...kawamd.
      adawath...movunwa. hama. Wasaraka

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 роки тому +13

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට ,

    • @gayanipriyangani3340
      @gayanipriyangani3340 2 місяці тому

      💋💋💋💋💋💋💋💋💋 ආදරෙයි මැනික ඔයාට හැමදාම

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 роки тому +66

    වෙලාවට වෙඩි කෑවේ ප්‍රභාකරන්.ජීවක් ග්‍රහණ යෙන් අල්ලා ගත්තා නම් ඔහුටත් කරුණා අම්මාන් වගේ නිදහස දෙයි.එහෙම තමයි අපේ දේශපාලනේ

  • @sampathilangakon6358
    @sampathilangakon6358 2 роки тому +9

    මම මෙකතාව දෙපරක් නැරඹුවා අපේ රනවීරුවන්ට බුදු සරණයි .යුද්දෙදි මීයගිය වීරුවන්ට නිවන් සුව ...තෙරුවන් සරණයි ..

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 роки тому +18

    රණකාමී රණවිරුවන් ගෙ ෂුරත්වය හා විරත්වය විද හද පා රටට සාමය උදාකර දුන් රණවිරුවනී ඔබට අපෙ උත්තමාචාරය

  • @milindamili7353
    @milindamili7353 2 роки тому +20

    යුද්ධයට මුහුනදුන් විරෝදාර රණවිරුවන්ට මගේ ප්‍රාණාමය, 💖✌
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nethmihansika-
    @nethmihansika- 2 роки тому +124

    අනේ මෙතරම නිර්භීත රණවිරවො❤ඇස් වලට කදුලු එනවා❤

    • @slsadarubro
      @slsadarubro 2 роки тому +1

      කමෙන්ට් එකට කදුලු ආව බන් 😥😥😥😥😥😥😥😥කියවද්දි

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +2

      නෙතූ හංසි මහත්මියට ජය වේවා ...🌹❤💋

  • @wsanjeewa
    @wsanjeewa 2 роки тому +62

    උඹල තමා අයියේ පේන්න ඉන්න දෙවියෝ ❤️❤️

  • @dammidammi9614
    @dammidammi9614 2 роки тому +27

    අපේ රට බේරපු අපේම විරුවෝ රැකදේවා දෙවියනේ. නියමයි විරුවෝ ඔයා නම්. ඔබ‍ට දළදා සමිදු පිහිටයි!. ❤❤❤❤❤😍😍

  • @thosirapinsara3729
    @thosirapinsara3729 2 роки тому +81

    තවත් වීරයකුගේ අතීතාඅවර්ජනය 👌❤️
    දැන් චන්දෙ දිල army එකට බ්නිනව 🤬 "ප්‍රභාකරන් කිව්ව හරි උබලට😟 ඕනිදෙයක් මතක සතියයි " වනැස 💥 මේක වටින video එකක් 👌

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 2 роки тому

      පොඩි හරි මොළයක් තියෙන මිනිහෙක් නිකරැනේ රණවිරුවන්ට බනින්නෙ නෑ.මොකද හමුදාවෙ ඉන්නෙ මහජන බදු මුදලින් වැටුප් ලබන රට ,ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රතිඤා දීපු සෙබළු. තම අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින ජනතාවට විරුද්ධව යම් අවස්ථාවක හමුදාව ක්‍රියාකරනවනම් හමුදාව වැරදයි.අන්න එවැනි විටක මිනිසුන් බනින්න පටන් ගනී.උදාහරණයක් ලෙස ත්‍රස්තවාදී සටනේදී රට බේරා ගැනීමට හමුදාව කල සේවය අමරණීය යි.ඒ ගැන කිසිම විවාදයක් නෑ. නමුත් සමහර නිළධාරීන් දැන් තම පෞද්ගලික ලාභ අරමුණු වලට රටකන දේශපාලුවන්ට කඩේ යනවා.ඔවුන්ගේ අණ තමා සාමාන්‍ය සෙබළුන් ට පිළිපදින්න වෙලා තියෙන්නේ. ඒ නිසා සමස්ථ රණවිරුවන් කෙරෙහි ජනතාවගේ වෛරයක් ඇතිවෙනවා.මොකද මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනේකින් කන්නත් නැතුව.දේශපාලුවන් ගේ අරමුණත් ඒකයි.සාමාන්‍ය ජනතාව සහ රණවිරුවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම. එමගින් ගිලිහී යන ඔවුන්ගෙ බලය රැකගැනීම. ඒ නිසා මේ වෙලාවෙ හැමෝම ඒවාට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. ආබාධිත රණවිරුවන්ට ගෝඨාගෝගමදි ගැහුවේ ආණ්ඩුවේ මැරයින් බව අමතක කරන්න එපා. රණවිරුවන් බහුතරයක් සාමාන්‍ය පංතියේ තමයි.

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 роки тому +19

    අනේ පිංවත් රනවිරුවානෙනි ඔබලා තමයි අපේ මවු බිම බෙරාගත්තෙ ඔබලාට බුදුසරනයි.

  • @s.c.mobiletechnology917
    @s.c.mobiletechnology917 2 роки тому +10

    සුපිරි ආදරෙයි හැමදාම රණවිරුවනි ඔබට

  • @thilinianuradha8925
    @thilinianuradha8925 2 роки тому +51

    කොහොමද වචන වලින් ස්තුති කරන්නෙ?බොහොම පිං 🙏 හුස්ම ගන්න රටක් හදල දුන්නට

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +1

      තිලිණි රාජපක්ෂලා රට කනවා...කාලකණ්‍නි දේශාපාලුවන් රට කනවා...අවුරුදු 74 තිස්සේ කාල බංකොලොත් කරලා ...🙄🙄🙄🙄

    • @thilinianuradha8925
      @thilinianuradha8925 2 роки тому +1

      @@Chunlani._4246 yudde kale forces aya misak rajapakshala newei kiyala therum ganna beri unata ithin so sad.mole denna ba ne.anika me katha karanne politics walata sambanda kenek newi.

  • @ලැපා
    @ලැපා Рік тому +5

    නියමයි සර්.ඇත්ත කතාව අපි දැනන් හිටියට අනිත් අය දන්නේ නැහැ.මෙය ඔබේ මුවින්ම මේ සමාජයට කීව එක ලොකු දෙයක්.නැත්නම් සැබෑ වීරයන් යටපත්වී එක එක හාල් පාරුවන් උඩ එන්නට තිබුනා.හදවතින්ම ගරු කරනවා ඔබ තුමාට.මම කෝප්‍රල් වීරසිංහ JM RWP (1VIR)❤❤❤❤❤

  • @nilakshiwijesinha7544
    @nilakshiwijesinha7544 Рік тому +11

    බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදා වේවා 💗💗💗💗👍👍👍👍

  • @DiabloXL69
    @DiabloXL69 2 роки тому +7

    අපේ රණවිරැවන්ට ජය වේ‍වා!!! මොවුන් තමයි නියම විරැවෝ !!💐🙏

  • @MsSobbe
    @MsSobbe 2 місяці тому +1

    හැම වැඩසටහනක්ම බලනවා. හොදම අසා සිටින්නෙක් ඔබ. 🙏

  • @kristopherdion
    @kristopherdion 2 роки тому +12

    අද තමයි ඇත්ත දැන ගත්තේ ප්‍රබාකරන් ගැන . සතුටුයි අමිල් මගේ උත්තමචාරය.

    • @asankawijekoon1629
      @asankawijekoon1629 2 роки тому

      Hebei api thama anthima santana iwara wenakan hitiya cdo F S thma hitiye oyalata anthiata lain eka dunne

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 роки тому +12

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 роки тому +14

    අමිල.ඔබ ගැන මට ආඩම්බරයි.මම wo කුමාරතුන්ග ඒ වගේම ඔයා මගේ සෙක්සන් එකේ හිටපු හොදම කොල්ලෙක් ඒ කියන්නේ විසේසයෙන් විනය අතින්. ඔබ රටට ආඩම්බරයක්.ඒ වගේම ඔබ මට ප්‍රබාකරන් වැටිල හිටපු තැන මට සහ නිලදාරින් කීපදෙනිකුට පෙන්නුව එදා දිනක ඉතින් මල්ලි ඔබට පින් .

    • @niranjigalarawa7245
      @niranjigalarawa7245 2 місяці тому

      මේ මහත්මයා කතා කරන දිහා බලාගෙන ඉද්දි මට හිතුණා ගුණ යහපත් පාටයි කියල. බලාගෙන යද්දි කමෙන්ට් එක දැක්කෙ. හැම රණවිරුවෙක්ටම බුදුසරණයි 🌹

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 3 місяці тому

    බොහොම පින් විස්තර ලබා දුන් ඔබතුමාට.
    ඔබ තුමා ඇතුලු වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 2 роки тому +12

    සියලු ම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය !!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +4

    මල්ලි ඔබ අද මේ කරපු ක්‍රියාව,
    මේ මහත්මයා ජනතාවට හඳුන්වා දීම අපි අතිශයින්ම අගය කරනවා.
    කවුරු මොනව කිව්වත් කවදා හෝ සත්‍ය එළි වෙනව සත්‍ය ජය ලබනව.
    ඉතිං අමිල් කුමාර වීරෝදාර රණවිරුවෝ රණවිරුවා සහ එම කණ්ඩායමට නිදුක් නිරෝගී
    වාසනාවන්ත විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව.

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 роки тому +10

    ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අනාගතයක් වෙවයි පතමි තෙරුවන් සරනයි

  • @imalkasandaruwan3579
    @imalkasandaruwan3579 2 роки тому +43

    ලොකු තාත්තේ ඔබ ජාතියේ ජීවයයි🖤
    මීට ආනන්ද මල්ලි ❤️

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 2 роки тому +4

      ලොකු තාත්තේ...මීට මල්ලි..එක පට්ට නකමනේ🤣🤣🤣

    • @WimukthiLakruwan
      @WimukthiLakruwan 7 місяців тому

      සමරසිංහ සර් ව දන්නවා ද

  • @sadilapramith1750
    @sadilapramith1750 2 роки тому +41

    මේ සේරම එකතු කරල film එකක් කරොත් දැනට ආපු හොඳම film එක වෙනවා.. Shuwer 🖤✨

  • @sriyanivijebandara1975
    @sriyanivijebandara1975 2 роки тому +14

    සියළුම රණ විරැවන්ට අපගේ උත්තමාචාරය

  • @vipulrajesh4445
    @vipulrajesh4445 2 роки тому +43

    හසලක ගැම්ම 🙃🖤 💪

  • @KalyaniSamanlatha-ms8xu
    @KalyaniSamanlatha-ms8xu 5 місяців тому +2

    ඔබතුමන්ට අප ලක්මෑනි වෙනුවෙන් අප ශ්‍රි ලාංකික සැම වෙනුවෙන් අපගේ උත්තමාචාරය.උතුම් බුදු ගුණ බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරණය වේවා .🥰🥰🥰🥰✋✋✋✋👌👌👌👑👑👑👑👑👑👑👑👑👑👑

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x 11 місяців тому +3

    මම NAR පුහුණුව ලැබූ පොලිස් නිලධාරියෙක් විජයඛා රෙජිමේන්තුව ආරම්භ කලේ NAR. නිලධාරීන් අදත් මට. යාපනය කොළඹ බස් එකක් දකින විට හීනයක් වගේ අපේ ගොඩක් අයට අතීතය. අමතකයි. ඹඛ ඇතුළු සියලු නියම රණවිරුවන් සදා අමරණීයයි අප ඹඛලාට. සදාණයගෑති. නීරෝගී සුව පතමු

  • @susanthabandara
    @susanthabandara 6 місяців тому

    ඔබ තුමාට අපේ ගෞරවනීය උපහාරය පුදකරනවා! Highly appreciate your great service 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 роки тому +23

    රණවිරුවා සදා අමරණීයයි ❤❤❤

  • @gustavs9469
    @gustavs9469 2 роки тому +12

    බුදුන් වඳින කොට මල් තියලා වඳින්න ඕනේ උතුම් රණවිරුවන්ට.හැමදාමත‍් ගරු කරන්න ඕනේ මෙවන් විරුවන් අපේ රටේ සැබෑම අයිති කරුවන්. ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගත් සියළු විරුවන් වගේම ඊට ලැබුණු නායකත්වයට අපි සැමදාමත් ණයගැතියි රටත්,ජනතාවත් බේරාදුන් ඔබතුමා ඇතුළු සියළුම විරුවන්ට දීර්ඝ යුෂ පතම්.තෙරුවන් සරණයි.!❤🙏💯🙏

  • @power_lion1717
    @power_lion1717 2 роки тому +16

    ඔබතුමාට අපේ ප්‍රමාණය පුද කරනවා රට දැය වෙනුවේන් කරපු සේවයට ඔබ වැනි වීරයෝ නිසා තමයි ජනතාව අද යුද්දයක්‌ නැත රට ජිවත් වෙන්නෙ ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 роки тому +7

    උපහාර වේවා රණවිරුවානනි ! ඔබට දීර්ඝායුශ ලැබේවා !!!

  • @kasunprabhath1939
    @kasunprabhath1939 2 роки тому +16

    සැරයන් මුතුබංඩා දැන් ටිකක් අසනීපෙන් ඉන්නේ සායන් මේජර් අමිල කුමාර සර් ගොඩක් කාලෙකින් දැක්කේ දෙවි වරැ වගේ මිනිස්සු මේ කැප්ටන් නාලක සර් පැන්ෂන් ගියා දැකීම ලොකූ සතුටක් අපේ සර්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nimasha3589
    @nimasha3589 2 роки тому +6

    හැමදාමත් ආදරෙයි ගරු කරනවා අපේ රණවිරුවන්ට ♥️🧡❤️💛💚💙💜

  • @anjananimesh4020
    @anjananimesh4020 2 роки тому +18

    අදත් සුපිරියක්.....🖤

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 6 місяців тому +2

    ඔයාල වගේ දක්ෂ පුතාල.රට බේරල දුන්නා.අපි නිදහසේ දැන් හුස්ම ගන්නවා. පාලකයො නායකත්වය ගන්න දගලනවා දැක්කම හිනායනවා.උන්ට මොකක්වත් මතක නැහැ.මේ වැඩ සටහන කරන පුතා හොදට වැඩේකළා.හමුදාවෙ පුතාටත් සියලුම රණවිරුවන්ටත් තෙරුවන් සරණයි.අපිනිසා මියගිය රණවිරුවන්ට නිවන්සුව ලැබේවා.

  • @kumaranew8870
    @kumaranew8870 2 роки тому +50

    ඒ කාලේ මට මතකයි සමහර අය කිව්වා වේලුපිල්ලේ පිරභාහරන් හමුදාවට බාර වුනාට පස්සේ කොළඹටත් ගෙනාවා කියලා.පස්සේ ඔලුවට කෙටේරියකින් ගහලා මරලා නන්දිකඩාල් කලපුවේ තියලා ලෝකෙටම පෙන්නුවා කියලා.මේ සියලුම දේට සාක්ෂි දැන් ඔප්පු කලා.ඒකට ඒ සියලුම දෙනාට තුති

    • @himansarandhinu1561
      @himansarandhinu1561 2 роки тому +3

      Prabawa marapu hari kauruth kiyanna malli aeka danne army kollo

    • @appkappk5531
      @appkappk5531 2 роки тому +1

      මමත් අහලා තිබුනේ ප්‍රභාකරන් පනපිටින් කොළඹට ගෙනත් ඊටපස්සේ මරලා නන්දිකඩාල් වලට ගිහින් දැම්මා කියලා

    • @sinhalaya
      @sinhalaya 2 роки тому

      හ්ම්ම්

  • @garumunilalani4194
    @garumunilalani4194 2 роки тому +7

    රනවිරුවන්ට තෙරුවන් සරණයි!!අපේ රට,රකගත්ත ඔබලාගෙන් ඉල්ලා සිටිනවා දැන්තමයි සත්‍ය වශයෙන්ම රට රුකගන්න වෙලා තියෙන්නෙ .දැන් රටකන ත්‍රස්තවාදින් ,අයුක්තිය අසාදාරනය රජකරන. රටම. කාලා. විනාස කරන මේකරන අපරාදයෙන් රට ගලවාගන්න පුතුනේ රට රැකගන්න .තෙරුවන් සරණයි.

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому +22

    ජාතික වීරයා
    අපේ විරුවන්ට දීර්ඝආයු ලැබේවා ! තෙරුවන් සරණය් !

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 роки тому +18

    මිහිපිට දෙවිවරු.. උපන් බිමට ණ්‍ය නැති වීරයෙක් 🙏💜💜

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +28

    සමහරක් අවසාන යුද්ධය මෙහෙම වුනේ කියලා සාහිත්‍ය කතා කියනව. මෙන්න ඇත්ත, සමහරක්විට මොහු එදා උපායශිලි නොවුනානම් praba තාමත් ඉන්නවා.

  • @vishmi...6095
    @vishmi...6095 6 місяців тому +2

    දයාබර රණවිරුවනි, අපට නිදහසේ ජීවත් වෙන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් දිවි පිදූ, කැප වූ ඔබ සැමට අපේ උත්තමාචාරය.... ඔබ වැනි වීර සිංහයන්ට අපි සදා ණයගැතියි.... ඔබ වැන්නවුන්ගේ හඬ ඇසීමද අපට මහත් ආඩම්බරයකි....

  • @thanujasudarshana5004
    @thanujasudarshana5004 2 роки тому +56

    මේ කතාවෙ කියන කර්නල් කේමරත්න අයියා මගෙ හොදම යාලුවෙක්. වසර 35 ක් හමුදා සේවයේ ඉදලා දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ. එයා තමයි 4VIR එකේ දෙවන අණදෙන නිලධාරියා. දැන් බොහොම නිහඩ ජීවිතයක් ගත කරන්නෙ. පුලුවන්නම් එයාව සම්බන්ධ කරගන්න. ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.

    • @nissankanavaratne123
      @nissankanavaratne123 Рік тому +1

      සංජීව මහත්මයාගේ contact number ඒකට call එකක් දීලා එතුමාව සම්බන්ද කරන්න... ඔයාට ගොඩක් පින්...

  • @manikemanike1320
    @manikemanike1320 2 роки тому +10

    ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතු විරුවානනි ඔබ සzමට මගේ ගෞරවනීය ප්‍රනාමය !!!🙏💞💞💞

  • @අනංමනං-ඛ6ථ
    @අනංමනං-ඛ6ථ 2 роки тому +16

    ජයග්‍රහණයක් නොව. මෙය විජයග්‍රහණයන්. ෆිල්ම් එකක් කරන්නම ඕන 💪❤️

  • @shehanravidu3822
    @shehanravidu3822 Рік тому +4

    Mage appachith vir ❤️💪🇱🇰blast ekak අත් දෙකම නැති වෙලා 🥺

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 роки тому +9

    Thanks for your service sir 💐🙏🙏🙏

  • @indunildesilva6157
    @indunildesilva6157 Рік тому

    ඔබ තුමන්ලාට බොහොම පිං අපව බේරා ගත්තාට - තෙරුවන් සරණයි 🙏

  • @rimzerizana4362
    @rimzerizana4362 2 роки тому +12

    අපේ රණවිරුවන් අඩමිබරයි

  • @BDGNishantha
    @BDGNishantha Рік тому +6

    මෙන්න බොලව් මිහිපිට දෙවිවරු. බුදු සරණයි සියලුම රණවිරුවන්ට..