Rajarata Rana Wiruwekk Karrkasska polowa sarusara karana Deviyekk. Game eka awidinn gama ginithibba 😊😊😊😊 Kathawa live film ekakk wage. Aga hiriwatenawa. Will see you soon. 🙋🙋🙋🙋 Thanks
ithin thamath duk widinawa. penawane . ko salakili ewa naha. habai ape sinhala harak war eka iwara kale api kiyala deshapaluwo kiyahpuwama unwa vishwasa karala unta sepa denawa. habai aththtama war eka iawara karapu me wage niyama weerayan gana hoyanneth naha danneth naha eyalata salakanne naha. habai hora deshapaluwanta salakanwa udinma. mokada dan goda denekta me wage weerayao amathakai. ekai wela thiyenne.
ආදරෙයි wanasa tv සංඡිව අයියේ මංජුල මහතා දෙන්නටම බුදු සරණයි
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
ඉපොලෝගමටම ආඩම්බරයක් දැකල තිබුනට දැනන් හිටියේ නෑ මේ වගේ වැඩ්ඩෙක් කියලා.ජය වේවා ❤
පුලුවන් උදව්වක් කරපල්ලා මලයා ...උබලටත් ගොඩක් පින්
ඉස්කෝලේ 10 වසරට ගියා කියලා කිව්වට,උගත් බුද්ධිමත් කියලා කියන අයට වඩා දක්ෂයෙක්,පට්ට දැනුමක්,රට ගැන හැගීමක් තියෙන උදාර මනුස්සයෙක්,ආදරේ ❤,නිරෝගී සුව
දෙයියෝ දැක්කා වගේ.අදත් හදවතේ වීරයෙක් ඇවිල්ලා. හදවතින්ම ආදරෙයි.අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ විරුවා බොහොම සරල සහ දක්ශ හොද හිතක් තියෙන රණවිරුවෙක් 😊❤
සංජීව අයියේ මේ රණවිරුවො එක්ක අපිට කතකරන්න අවස්තාවක් හදලා දෙන්නකෝ සාමන්‍ය මිනිස්සුන්ට 😊❤
ඇත්ත ❤❤
ඇත්තටම සංජීව .එක වීඩියෝවකදි ඊට පෙර විරැවට අපි දාපු කොමෙන්ට් අදාල විරැවා සමග බෙදාගන්න ඒක ඔහුට කරන ගෞරවයක් වගේම ඇගයීමක්, වෙයි
🔥 👍 එඩිතර නිර්ව්‍යාජ අවංක අපේ ජාතිකවිරුවෙක්. ❤️❤️
අනිවාර්යයෙන් මමත් මේ වීඩියෝ එක දෙපාරක්ම බැලුවා .මොකද නියම දක්ශ සොල්දාදුවෙක් කියලා මනාව පේනවා
@@12nilantha78llllkllllllllllllllllllllllllllllllllllllty 5:55 5:55 5:54 months months ty
බය නම් ගැවිලාවත් නැ.දසමහා යොදයෝ තමා 💪💪❤️❤️ අපි ගන්න හැම හුස්මක් ගානෙම නයයි මෙ වීරයන්ට ❤❤❤
❤
විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
සුපිරි ..කාගම සිරිනානන්ද හාමුදුරුවන් ගේ කටහඬ ට සමානයි මෙතුමාගේ කටහඬ ...ජයවේවා ඔබට...සන්ජීව අයියේ ඔයාටත් ..!!!!!!!..
වනැස එකෙ වැඩසටහන් වලින් පට්ටම ආසාවෙන් බලපු ඒවගෙන් හොදම එක. පට්ට නිහතමානි චරිතයක් ❤❤❤❤
Sf🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🇰🇷🇰🇷🇰🇷.රට හිටියත් අනිවාර්යයෙන් බලනවා.වනැස tv ජය වේවා ....
Mamath ❤❤🇰🇷
🇱🇰🇱🇰🇰🇷🇰🇷❤❤
ආඩම්බරයි සහෝදරයා.. Sf කියන්නේ සුපිරි වැඩ පෙන්නපු යුනිට් 1ක් තමා.. 💪👍🇱🇰ජයවේවා
මේ දක්වා දැක්ක ලස්සනම ලොකේෂන් එකක තිබුනූ වැඩසටහන. හරිම ලස්සනයි. දිරිය රණවිරුවෙක්. බුද්ධිමත් විධියට කතාකළා. නිදුක් නිරෝගි සුවය ඔබතුමාටයි පවුලෙ අයටයි ලැබේවා!
මුන් නම් මිනිස්සු වෙන්න බෑ 😅
එක්කො දෙවිවරු 🤔
එහෙමත් නැත්තම් යක්කු 👺
ආදරෙයි හැමදාමත් 💙 අංක 1 ටම 🙏
ඔවි දෙවියෝ හා යක්කු එකම තනක
නමින් විශේෂ බලකාය
ඇත්තටම
1:25 Mllll mpl
Mp
Lp
Lplmll
Ll
Mlllllllllmllllml
Mlllllllmml
M
Good
SF කියන්නේ ඉතින් ගැම්මක් තමා....❤💙👌💪💪
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
ෆිල්ම් බලන එක නැවැත්තුවා, දැන් බලන්නේ මේ වගේ සුපිරි ඒවා 😊
සිරාම බන්
Ow bn❤
Attac
Sirma ❤
මාත්
ඇමති පඩංගුවන්ට,විශ්‍රාමික ජනාධිපති බූරුවන් නඩත්තු කරන සල්ලි වලින් මේ වගේ විරුවන්ට රජ සැප වගේ පහසුකම් දෙන්න ඕන.හැමදාම මුළු හදවතින්ම ආදරෙයි.ඇත්තම විරුවෙක්.
Awankawama oyage kathawa hari
Attac bro
ඔය කියනවා වගේ නෙවෙය් මොනතරමි දුකක් විදින්න ඇද්දරට වෙනුවෙන්මයි වෙින කිසිම අරමුණක් නිසා නොව
Aniwaren ...පඩංගු බල්ලෝ ඔවුන්ට මේවා මතක නෑ ..මේ විරුවන්ට සෑම දේම ලබාදිය යුතුයී🙏
Rajarata Rana Wiruwekk
Karrkasska polowa sarusara karana Deviyekk.
Game eka awidinn gama ginithibba 😊😊😊😊
Kathawa live film ekakk wage. Aga hiriwatenawa.
Will see you soon.
🙋🙋🙋🙋
Thanks
මගේ රත්තරන් අයියාට .......ආදරෙයි හැමදාමත් .......
මේ නල ලිද ගහන්න කීයක් විතර යනවද
නිහතමානී රණවිරුවෙක්..❤❤❤මමත් පුළුවන් දායකත්වයක් දෙන්නම් නළලිදක් සාදාගැනිමට.
ඔබතුමාට ජයවේවා
මෙන්න වැඩ්ඩො...❤
නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏
කොච්චර හොඳ හිතක් තියෙන සොල්දාදුවෙක් ද ❤❤❤සෙලින්කෝ රන්දරු වෙලලා වාගේ""කියපු හැටි.හිනාත් ගියා..දීර්ගායු ඔබට ❤❤
මෙි මගෙ අයියා මගෙ අයියා ඇතුලු සියලුම රණවිරුවන්ට බුදු සරනයි
බොරු දාල ලයික් ගන්නෙපා 🤣
😂 ඇයි බන් ගෑනියෙ උබ ඔහොම
@@nuwandanushka902 කවුද බොරැ දාල ලයික් කරන්නෙ මෙි මගෙ එකම සහෝදරය බොරු දාල ලයික් කරන්න මට පිස්සු නෑ
@@NimeshDilshan-qp9mk ඇයි බන් මිනිහො උබ එහෙම අහන්නෙ මෙි ඉන්නෙ මගෙ එකම අයියා මගේ ජිවිතේ විරයා
@@nuwandanushka902 මොනවද දාල තියෙන බොරු
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මියගිය දෙමල නිදහස් විරුවන්ටත් නිවන් සුව😊❤
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
මයගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Adarei hamadama ayye oyalata
බොහොම සරල නිහතමානී අතිදක්ශ සෙබලෙක් බව පැහැදිලියි .
මහ බැංකුවේ පියන්ලාට ලක්ශ 2 දෙන එකේ මේ වගේ අයට විශේෂ දීමනාවක් දෙන්න ඕන අවුරුදු ගානක් කට්ට කාලත් ජීවත් වෙන්න කර්කශ පොලවත් එක්ක ඔට්ටු වෙන්න වෙලා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
😢@@sampathgunasekara241
මේ මිනිස්සු නැත්නම් අපිට මොනව වේවිද කියලා හිතෙනවා.ගොඩක් පිං අපේ ජීවිත වෙනුවෙන් කරපු කැපකිරීම් වලට.වනැස නැත්නම් අපි මේ දේවල් දන්නෙත් නෑ.යුද්ධයක් තිබුනත් ඒ විස්තර හරියටම දැනගන්න අවස්ථාවක් දෙන වනැසට ස්තුතියි😊
රූපවාහිනි නාලිකා වලින් කරන්නෙ නළුනිළියො ගෙනත් බාගෙට රෙදි නැතුව නටවලා උන්ට කන්න බොන්න දීලා පුදුමාකාර පිස්සුවක්.මෙන්න මේ වගේ වටිනා මිනිස්සුන්ට සතුටින් දවසක් එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙනවා නම් කොච්චර වටිනවද.මේ මිනිස්සු එකට යුද්ධ කරා වගේ එකට සතුටු වෙන්න ඒ වගේ දෙයක් කෙරෙනව නම් හොඳයි.අවුරුදු උත්සවයක් වගේ දෙයක් හරි.ඇත්තම වීරයොන්ට තැනක් නෑ.😢😢 මගේ මතය විතරයි මේ.😊
ඇත්තටම ඔව්ව් මේ තමයි රටටම පෙන්නන්න ඕන තරු.. ඒත් ගොඩක් අයට මේ උදාර චරිත අමතක වෙලා.
උපන් දේශයේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
තම නිදහස වෙනුවෙන් සටන්කල දෙමල නිදහස සටන්කාමීට උත්තමාචාරය 😊❤
BS!❤❤❤❤❤❤❤❤❤❤
අපිට නිදහසෙ හුස්මගන්න රටක් හදලාදුන්න රනසොයුර අපි ඔබට සදානයගැති.ඔබටත් සංජිව මහතා ඔබටත් සියලුදේවාශිර්වාද බැබෙිවා.
රජරට වැඩ්ඩෙක්.බුදු සරණයි ...❤
සංජීව අයියෙ ඔයාටත් බුදු සරණයි ..❤
යුද්ධ කාලේ හමුදාවට බැදුණු හැම කොල්ලෙක්ම එඩිතර සිංහයෙක් ❤ රට ජාතිය ට නය නැති විරුවෝ.
යුද්ධයට පනදුන් සියලුම රනවිරුවන්ට පින්සිද්ද වේවා. මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා.ජීවමාන සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤🙏🙏🙏
sinhala army is war crimes army
Pauw බොහොම ආඩම්බරයකි .හරිම වේදනා danawa කුරිරු යුද්ධය ගැන මතක් weddi.. ape කොල්ලන්ට pauw ...රට.ජාතිය වෙනුවෙන් සේවය කරන .කරපු සියලු දෙනාටම බොහොම pin ..නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා thruwan sarani .
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ජයවේවා 🤘🤘🤘💪💪💪👌👌👌👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
මාර හයිය හිතක් මේ විරුවට තියෙන්නෙ.අපිට එහෙම මෙහෙම තුවාල උනා නම් මෙහෙම වැඩ කරන්න හිතාගන්නවත් බැහැ.ඔබ වැනි රත්තරන් මිනිසුන් නිසයි අපි අද ජීවත් වන්නෙ ❤
ඇත්තටම ලස්සන විඩියෝවක් ,,ගොඩාක් වටිනා වචන තියනවා ,,
අදනම් සුපිරිම වැඩ්ඩෙක් ගෙනල්ලා තියෙන්නෙ ඇත්ත ඇති සැටියෙන් සරලව ගමේ බාසාවේන්ම පැහැදිලිව කියනවා
මන් ආසම වචන ටික
මම හොස්පිටල් එනකොට ගමේ එකෙක් පිලිවෙලටම ගිනි තියලා 😊😊😊🤣
අනුරාධපුරේ අපේ භාශාව එහෙම තමයි බං😊
💯agree
ආයේ වෙලල තිබ්බා සෙලින්කො දරු🤣🤣🤣
Wanasa Tv චැනල් එකේ මාගේ වීඩීයෝව බැලූ අදහස් හා උදහස් පලකල සියලු දෙනාටත් සන්ජීව මහතා ආතුලු කන්ඩායමටත් මාගේ හදපිරි ස්තූතිය පල කරමි ❤ බුදු සරණය් 🙏🙏
❤❤❤❤
බුදුසරණයි sir ❤️🥺
ආදරෙයි
ඔබ තුමාට ගොඩක් පින්..
Adunanawada
උපන් දේශය රැකි තවත් රණවිරුවෙක්.අපි ඔබලාට සදා ණයගැතියි ඒ කළ කැපකිරීම් වලට.මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා! 🌹🌹❤.
යුද ජයග්‍රහණයේ real හිමිකරුවන් salute
මට මේ මහත්මයා දකිනකොට හරි ආදරයක් දැනෙනව...හරි සරල මනුස්සයෙක්❤❤
සුපිරි වැඩිඩෙක් ,සරල පැහැදිලි කිරිමක්... කතාව අහන් ඉන්න ගොඩක් ආස හිතෙනවා...තව වැඩ සටහනක් ඉක්මනට ඔනි....🔥💖
ආදරෙයි හැමදාම රටක් දින දුන් රණවිරුවන්ට ❤❤❤❤❤ ජයවේවා වනස tv❤❤
බුදුසරණයි ඔබට ...සියලුම රණවිරුවන්ට ණය ගැතියි අපි....අද අපි යාපනේ අපේ ජෝබ් එක කරන් ලස්සනට ජිවත් වේන්නේ ඕබලා මේ රට බේරා ගත්තුනිසා ...අදටත් වේඩි උන්ඩ වැදුනු බ්ත්ති වේඩි වැදුන තල් ගස් වේඩි වැදුන බෝට්ටු මාගේ ඇස් දේකින් දකින්න ලැබේනවා ඒවා දකිනකොට මට කැ ගහලා අඩන්න හිතනවා ....
ආදරෙයි.අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට🙏.ඔබට ජාතියේම උත්තමාචාරය 🙏..දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ සුවය ලැබේවා
උපන් බිම වෙනුවෙන් ආත්මයයම කැප කල ඔබට රටත් ජාතියත් ණයගැති SF නම් යක්කු තමයි. Respect sir 🫡❤.
මේ අපේ රටේ අපි ට ජීවිතේ දුන් හැමදෙනාටම තෙරුවන් සරණයි සංජීව මල්ලි ඔබට ජයවේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම සරල මහත්තයෙක්...බුදුසරණයී 💟
මෙතුමන්ලට ණය ගෙවන්න මටත් හැකියාවක් ලැබේවා !
දෙවිවරු රණවිරුවන් ම තමයි.ආදරෙයි❤❤🙏🙏සංජීව මල්ලිටත් මෙතුමාටත් තෙරුවන් සරණයි!🙏🙏
හැමදාම කියන්න වගේ වැඩ්ඩො කියල හිතාගෙන හිටපු ලෝකෙ දරුණුම ත්‍රස්තවාදී කියල ලේබල් ගහගෙන හිටපු එව්න්ට සැල්ලඩ වෙන්න ගහපු රත්තරන් බලකායෙ රත්තරන් කොල්ලො ❤❤❤❤
මිය ගිය සියලු රනවිරැවන්ට නිවන් සුව .ඔබ තුමාට බුදුසරණයි .
මමත් ගජබා රෙජිමේන්තුවේ 28 කෝස් එකේ උපදේශකයෙක්.මම PTI සරත් කුමාර❤ මෙයා අපිත් එක්ක හිටියා
PTI සරත් කුමාර ඔයා දැන් විශ්‍රාමික නේද
❤❤❤❤❤adare ape HEMA hamuda weruwekytama
@@roshanindika7895oya Rajanganeda
@@රෙනුකාරත්නායක සාලියපුර ස්කූල් එකේ හිටියා නෙද 2014 /62 බැජ් එකේ මම
මාරම ලස්සනට කතා කරා.සරල යකෙක් ❤❤🔥🔥
නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
අහිංසක මනුස්සයෙක් දරුණු පැත්ත තමා දරුණු විදිහට විඳපු දුක කියන විදිය එයත් හරිම අහින්සකයි එය තේරුම් ගත් හැකි මිනිසුන් කොපමණදැයි මම නොදනමි SF
අපි අද නිදහසේ ඉන්නේ මේ රත්තරං මිනිසුන් නිසා..මගේ අයියාත් අතුරුදන් යුද්ධයේ...කවදාවත් ගරහන්න එපා මේ මිනිසුන්ට...
🎉
ආදරෙයි අපේ රණවිරුවන්
❤❤❤❤❤❤ ආදරෙයි..හැමදාම ඔයාලට..
වීර්‍යවන්ත දස මහා යෝධ බල ඇති විරුවෙක්.යක්කුන්ටවත් බය නැති යකෙක් ආදරෙයි අපි ණය ගැතියි ඔබට ❤, සංජීව අයියෙ ඔබට ජය
බුදු සරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏
හැමදාම උබලා මහ වීරවරු අපිට❤❤❤❤.සක්කිලියොන්ට හැර
සුපිරි බන්ඩ්‍යක් බස්සලා තියෙන්නේ සංජිව අයියේ❤❤
සංජීව අය්යේ මෙි වගේ පැයක් වත් දෙන්න ❤❤❤
සුපිරි නිහතමානී චරිතයක් . බුදු සරණයි. ජයෙන් ජයම වේවා . අපේ රනවිරුවන්ට
❤ මරණ 27:56 බය නොදන්නා විරුවො.
ආසාවෙ බෑ ඒ විරෝදාර කතාව.
නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කොටියට ඇප නැති වෙන්න නෙලපු බර අවි තමයි මේ❤ respect sir😍
ගල්ටා මතක අය ලයිකක් දාමු
අපේ කොපල්
සුපිරි වැඩ්ඩෙක්.... කොහොම අමතක karannda❤️❤️❤️
ගල්ටා අයියා ගේ මරණය අබිරහසක්ද?
නිවන්සුව ලැබෙිවා 🙏😔ගල්ටා
මතකයි ❤ ඔබව සදා 🙏
වීරෝදාර දිරියෙන් පිරුණු රණවිරු වෙක් 😍 මංජුල මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් රට රැකි සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖✌️👍💪💐🙏🇱🇰
ආදරෙයි හැමදාමත් වගේ වනැස කොහේ ඉදලා.බැලුවත් හැමදාම අපි මෙතන fla🇸🇦
කාගම සිරිනන්ද හාමුදුරුවන්ව මතක් වුනා කටහඬ ඇහුනම
සිරාවටම
Rohana bandage wageth thiyenawa...
අයියා ....අපිට කවදාවත් ඔයා ඔය කතාව කීවේ නැහැ .....ඔයා වෙනුවෙන් අදත් අපි කදුලු හලනවා....මට තාම ඒ කාලකන්නි දවස අද වගේ මතකයි...මගේ අයියට තෙරුවන් සරනයි .....
❤❤
කවදාවත් යුද විරුවන්ට බනින්න එපා මෙ කතා අහනකොට අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා මෙ විරුවන්ට සලකනවා මදි.
රට පාලනය කරන උන් මෙ අයට සලකලා මදි
අපි නම් බනින්නේ නෑ ජෙප්පෝ තාමා බනින්නේ
@@Helayatv ජෙප්පන්ට රණ විරුවෝ පෙන්නන්න බෑ. ඇයි උනුත් ත්‍රස්තවාදීන් නේ.
😂මහින්දගෙ දරුවො දෙන්නෙක් ෆයර්වෙලා.. පවු මේ මිනිස්සු. රටට මෙච්්චර දෙයක් කරපු මේ මිනිස්සු. අද ඉන්න විදිය පේනවද.. තොපිට මොලේ හුබස්් බැදලද.. මේ ඔය දේසපාලුවො සලකලා තියෙන විදිය තමයි. යුද්දෙ දිනපු එක විකුණ විකුණ, රනවිරුවන්ගෙ ලේ දාඩිය විකුණ විකුණ අවුරුදුු ගානක් රට හූරගෙන කෑවා. මේ මිනිස්්සු මෙහෙම දුක් විඳලා බෙරගත්තු රට හූරගෙන කෑවා. යුද්දෙ දිනන්න නායකත්වෙ දුන්න එක ඇත්ත. හැබැයි එහෙම කියලා රට විනාස කරන්න දෙන්නෑ. මොකද මේ මිනිස්සු ඔලු කටු කුඩු කරගෙන බේරගත්තෙ රට. අනික ඔය උබලාකියන jvp කාරයො තමයි චන්දිරිකායි රනිලුයි සුනාමි සහන මන්ඩලේ දාගෙන උතුරු අවුරුදු 10කට දෙන්න ගිය එක නතර කරෙත් , යුද්දෙ නතර කරන්න පස්සෙ මහින්ද ගෙනාවෙත්. මුලින් ගේන්න හිටියෙ කදිරගාමර් මහත්තයා. මිනිහා දෙමල නිසා මිනිහා ජනාධිපති වුනා නම් ලෝකෙටම පනිවිඩේකුත් යනව අපේ රටේ ජාතිබේද නෑ කියලා . එහෙනම් අද රටත් බොහෝදුරට රටක්විදියට තියෙනව . චන්ද්‍රිකා මැඩම්ගෙ බුද්ධි මහිමෙ නිසා ගෙනාපු භාන්ඩෙ තමයි මහින්ද. ගොඩක්උන් කියන්නෙ " මහින්දලා ගෙනාවෙත් ඔය jvp කාරයො තමයි. එතකොට මීක් නෑ " වගේ කතා.. 2005 වෙද්දි අනාගතේ බලන්න පලුවන් හැකියාවක් තිබ්බනම් මහින්ද ගේන්නෑ අපේ හාන්දුරුවනේ😂
@@Mr.Anybody- ඔව් කාලකන්නි ජෙප්පෝ චන්ද්‍රිකා මහින්ද රනිල්ට ෆොන්සේකා සිරිසේනට සජිත්ට කඩේ ගිහින් රට කෑවානේ එකනේ ඔහොම වෙලා තියෙන්නේ රටට
@@Mr.Anybody- එතකොට 88/89 අනාගත බලන්න බැරි නිසාද ඉන්දියානු අධිරාජ්‍යවාදී විරුද්ධ වෙලා අහිංසක කොල්ලෝ මරලා දාලා දැන් අනුරයා ඉන්දියාව පස්සේ යන්නේ
යකෝ යක්කු පණ පිටින්නෙ මචංලා 🙏🙏🙏🙏😍
අපේ රටේ දෙවිවරැ❤️🇱🇰. Me wadasatahanwalata sahabaagi una ranaviruwo eka paarak hari hambenna thiyenawanam🥺❤
නියමයි නියමයි බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️👍👍👍
මේ කාලෙ මමත් යුද්දෙ හිටියනම් කියල වනැස බලන හැමවෙලාවකම හිතෙනවා.❤
අපි තමයි යුද්ධය දිනුවෙ කියලා හුරේ දාන කාලකන්නි දේශපාලුවන්ට මේවා පෙන්නන්න ඕනි...කොච්චර දුක් වින්දද කියලා සොල්දාදුවන්...
ithin thamath duk widinawa. penawane . ko salakili ewa naha. habai ape sinhala harak war eka iwara kale api kiyala deshapaluwo kiyahpuwama unwa vishwasa karala unta sepa denawa. habai aththtama war eka iawara karapu me wage niyama weerayan gana hoyanneth naha danneth naha eyalata salakanne naha. habai hora deshapaluwanta salakanwa udinma. mokada dan goda denekta me wage weerayao amathakai. ekai wela thiyenne.
Aththa.....
දේශපාලන සහ මිල්ටරිය සංකලනය නොවුවෝත් යුද්ධය දිනන්න බෑ. යුද්ධය දෙශපාලනිකයි
රටට පන දීපු උත්තමයන්ට අද වෙලා තියෙන දේ මේ සේරම කාලකන්නි දේශපාලුවො නිසා අද කෝම ඉන්න ඕනි මිනිස්සුද හරිනම් මේ අයට අපි මල් තියන්න ඕනි මේ රට බේර දුන්නට😢
රජරට අපේ වීරෝදාර රණවිරුවන් ..කතා විලාසය අපේ කාගම හාමුදුරුවෝ වගේ . උපන් බිමට ණය නැති නියම සිංහ පුතුන්...❤❤
මෙයා කාගම ම තමා
ආය ඉතින් කියනව කියන එක සුපිරියට 😂 බුදු සරණයි මමත් උදවු කරන්න කැමති එ තත්තට ❤
බුදුන් දැක නිවන් දකින්න ඕන අපි වේනුවේන් කරපු කැපකිරීම් වලට 🙏🏻
රියල් යකෙක්....☠☠☠
දිගාසිරි වේවා විරුවාණෙනි...
තෙරුවන් සරණයි....
එදා වගේම අදත් රට වෙනුවෙන් සේවයේ ජයවේවා ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන
දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට රට වෙනුවෙන් කරපූ සෙවයට පිං ❤🙏🙏
දැයේ පිනට පහල වූ වීරෝදාර රණවිරුවන් 🙏🙏❤️
අපේ කාලෙ අපි දැකපු දසමහයෝධයෝ❤❤
හැමදාම මෙයාලගෙ වැඩසටහන් බලන්නෙ හරිම ආසාවෙන් ❤🎉
මේ වචන ටික කනට මී පැණි වගේ ❤❤
මේ යුද්ධය විකුනන් කන උන් අතරෙ යුද්ධය ඉවර කරපු නියම විරුවො මේ ❤❤❤❤ 🙏
Ratakata nayakathwayak nethiwa sodaduwanta hithumanapeta yuddha karanna be hello. deshapalanika GON ATHAL ganna epa hello.
මරු තව මෙ වගෙ එව දන්න..
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
පැහැදිලි කතාවක් ඵක දිගටම ඇහුව
සදා ණයගැතියි අපේ රණවිරුවන්ට 🖤 🤍 💙
මෙන්න උදව් කරනවනම් දෙවිවරු 🙏🙏
මහින්ද මහත්තයා වගේම රට බේරගත්තු රනවිරුවන් සදා අමරණීයයි ❤❤❤
🎉🎉 Brave man 🎉🎉
❤❤You You go to heaven ❤ ❤
One of the best episodes I have heard in this series. He explains everything very well!
කාගම හාමුදුරුවෝගේ බනක් වගේ, සුපිරි මොරාල් චරිතයක් 👌
එකෙන් ම