සතියකට රු 5000ක්. ඔබත් උත්සහ කරන්න | Let's Make A Washable Cloth Basket

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 228

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 11 місяців тому +18

    අනේ ඒක නම් නියමයිනේ ම්ස්,අපිට මැහුම් පමනක් නෙවෙයි අරපිරිමැස්මත් කියලා දෙනවා අම්මා කෙනෙක් වගේ ම්ස්ට නම් කිසිම දිනම කවදාවත් වරදින්නේ නම් නෑ,මේ කරන පිංකම් හොදටම ඇති,තෙරුවන් සරණයි ජේසු පිහිටයි.🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +4

    හරිම අගෙයි......❤❤❤❤ ඔබේ දෑත් රත්තරන් 👌👌👌👌👌👌

  • @dilminbro5020
    @dilminbro5020 Рік тому +2

    Oyata thava hugak kal jeevath wenna labeva. Sari hatteth igena gaththe oben ithama pahadiliva kiyala dunna. . Godak pin miss..

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Рік тому +3

    ඉතාමත් වටිනා vedio දානවට ඔබතුමියට 🙏🙏🙏🙏

  • @manjulaalanduwaka3718
    @manjulaalanduwaka3718 Рік тому +1

    ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි මෙවන් වැඩසටහන් වලින් තව තවත් අපව දැනුවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.

  • @chamindamadhusanka9879
    @chamindamadhusanka9879 Рік тому +3

    ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා .....ගොඩාක් ස්තූතියි ....🙏

  • @mgkalyani7310
    @mgkalyani7310 Рік тому +2

    ස්තූතියි මැඩම් හොද නිර්මාණයක්.

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Рік тому +4

    හොද නිර්මානයක් ලස්සනයි.මෙහෙම පහසු අඩුවියදමින් කරන්න පුලුවන් නිර්මාන කියල දෙනවට ඔබ තුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමියට.

  • @thushariranasingha4341
    @thushariranasingha4341 Рік тому +10

    මැහුමෙන් පිරිමැහුමෙන් ජීවිතය දිනන්න කියාදෙන ඔබට හදවතින්ම ස්තූතියයි

  • @KMallika-k7w
    @KMallika-k7w Рік тому +3

    ගොඩක් ලස්සනයි ම්ස් හොඳ අදහස් ක් දුන්නේ තෙරුවන් සරණයි ❤️🙏🙏

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Рік тому +1

    ඔබ තුමිය මේ දෙන දැනුම අඩු ආදායම්ලාභීන්ට ඉතා වටිනවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @DeepaNiranjalee
    @DeepaNiranjalee 25 днів тому

    හරිම වැදගත් පාඩමක් .digin වැඩි pallin adu bag ekakata block eka hada ගන්නේ කොහොමද ? Stuthi.

  • @ThesmiSomalatha
    @ThesmiSomalatha 5 місяців тому

    Apata hamadema A-Z kiyala denawa gurumushti na missta Budu saranai💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛

  • @AshaAsha-vo8ll
    @AshaAsha-vo8ll Рік тому +1

    ඇත්තටම වටිනා විඩියෝ එකක් ඔබ තුමියට බොහෝම ස්තුතිය

  • @ashakushanthika792
    @ashakushanthika792 Рік тому

    Godak watina video ekak.harima saralawa pehedili karanv.behevinma pin karana me karyata.godak sthuthie.

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 Рік тому +2

    ඔබතුමියට ගොඩක් පින්

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Рік тому +2

    මේක නම් හරිම ලස්සන බෑග් එකක් සුපිරි

  • @ChandaniSriyakanthi-x7x
    @ChandaniSriyakanthi-x7x Рік тому +1

    Harima watinawa miss mama balanawa hamadama budu saranai miss

  • @lalaniupendra9381
    @lalaniupendra9381 Рік тому +1

    Mis adum kapanna igena ganna පුළුවන් widiyak kiynna

  • @pramilaharshai923
    @pramilaharshai923 Рік тому +2

    හරිම ලස්සනයි මිස්. හරිම ප්‍රයෝජනවත් ❤

  • @YumethDinsth
    @YumethDinsth 8 місяців тому

    හරිම සරල දේවල් ගොඩක් වටිනව❤❤❤

  • @nilminigunawardhana1931
    @nilminigunawardhana1931 Рік тому +7

    මේක නං හරිම ලස්සනයි මිස්. මිල කීයක් විතර වෙනවද

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 Рік тому

    ආදරෙයි මිස් ඔබේ දැනුම අපිහා බෙදා ගත්තාට ♥️♥️
    තෙරුවන් සරනයි...

  • @piyumid.p6005
    @piyumid.p6005 Рік тому

    Ane mis mata kiyanna puluwan da lama adum mahanna ganna hoda fabric warga monada kiyala.plz

  • @lurdsfernando1735
    @lurdsfernando1735 6 місяців тому

    ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි

  • @wasanthamatheshewa3589
    @wasanthamatheshewa3589 9 місяців тому +1

    මිස්ගෙ නොමිලේ පාඨමාලාව ta joint වෙන්නේ කොහොමද

  • @komalmarkus569
    @komalmarkus569 6 місяців тому

    Miss භාවිතා කරන podi iron එක කොහෙන්ද ගන්නේ

  • @neethasolaman159
    @neethasolaman159 Рік тому +1

    Thanks for u it's very good Mrs. Weragam soo beautiful bag thanks for you again.

  • @WasanthaDissanayake-n4h
    @WasanthaDissanayake-n4h 4 місяці тому

    Diga palla kiwwoth wada hodai miss.

  • @ChandaniKumari-kc6hf
    @ChandaniKumari-kc6hf 6 місяців тому

    Harima watina video ekak.thank you miss

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Рік тому +1

    ඇත්තටම ලස්සනය් මිස්.ඔයා නම් මාරය්❤

  • @WasanthaDissanayake-n4h
    @WasanthaDissanayake-n4h 4 місяці тому

    Lassanai. Joint karana heti kiyadenna. Thanks.

  • @withanawasamsithumini8766
    @withanawasamsithumini8766 Рік тому

    Obathumiyata sthuthi hamadema kiyala denawata me bag ake keyakata denna puluwanda

  • @rasikawithana3721
    @rasikawithana3721 Рік тому +1

    හරිම වටිනවා මිස් තෙරැවන් සරණයි

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 Рік тому +1

    😂 ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi Рік тому

    Oba.thumiya.awankawa.&pehediliwa.semadeyakma.kiya.deema.pilibadawa sathutui..ideriyatath.obage.siyalu.katauthu.sarthaka.wewa..budusaranai......

  • @beetamalalasekera7410
    @beetamalalasekera7410 Рік тому +1

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤🌹🌹

  • @sriyanihirimuthugoda2510
    @sriyanihirimuthugoda2510 9 місяців тому

    හරිම වටිනවා සුපිරියි

  • @ChamilaChandani-d2s
    @ChamilaChandani-d2s Рік тому

    බොහොම ස්තූතියි ම්ස් සුභ. දවසක්

  • @devikarajapaksha4155
    @devikarajapaksha4155 Рік тому +1

    Miss මේකට zipper ekak dala mahanna පුළුවන් da obathumage දේවල් හරිම වටිනවා

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Рік тому

    බොහෝම ස්තූතියි මිස්. තෙරුවන් සරණයි

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 Рік тому

    Harima lassanai oba tumiyata godak sthuthi

  • @deepthideepthi965
    @deepthideepthi965 8 місяців тому

    ඔබතුමියට බොහොම ස්තුතියි

  • @himalibhagya9956
    @himalibhagya9956 Рік тому

    Miss godak sthuti harima watinawa.

  • @renukamahathanthila5169
    @renukamahathanthila5169 Рік тому

    සාමාන්‍යයෙන් මිල කීයටද දෙන්න පුලුවන්ද

  • @srimathikumari-tp3vp
    @srimathikumari-tp3vp 3 місяці тому

    Missge online class thiyenawada mata join wenna ona?

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 Рік тому

    ගොඩාක් ස්තුතියිතව තව හැකියාවන් ඇතිවෙිවා

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 Місяць тому

    Harima lassanai harima watinawa 🌹❤️🙏

  • @monikafernando6677
    @monikafernando6677 Рік тому +1

    හරිම ලස්සනයි...මිස්❤❤❤

  • @jenitatissera3675
    @jenitatissera3675 10 місяців тому

    හරිම වටිනවා.

  • @chamithnirmal3887
    @chamithnirmal3887 9 місяців тому +1

    Harima watinawa❤

  • @Ma-oi8jj
    @Ma-oi8jj 13 днів тому

    Mis godak watinawa.

  • @AayiiAkram
    @AayiiAkram 4 місяці тому

    Ayubowan miss
    Bag mahala anthimata bag yatin ellamawane ,a ei miss

  • @AsankaRuwan-cq2ls
    @AsankaRuwan-cq2ls Рік тому

    Math ada බැලුවේ කරලා බලන්ඩ ඕනි mis thank you

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому

    Oba thumiyata godak sthuthyi.

  • @dda711
    @dda711 11 місяців тому

    දික් හැඩයට මහගන්න කොහොමද

  • @natalikanchana2711
    @natalikanchana2711 Рік тому +1

    ගොඩක් ලස්සනයි

  • @nadeeshagayathri5930
    @nadeeshagayathri5930 Рік тому

    Mewata ganna redi monada miss

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi5460 Рік тому

    Mis matta kawaraya keyala danna thank
    mis🎉❤❤

  • @aruniperera9811
    @aruniperera9811 Рік тому

    ❤ මමත් එකක් මහගත්තා. බොහොම ස්තුතියි. ස්වයං රැකියාවක් වශයෙන් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

  • @Hansani-d6r
    @Hansani-d6r Рік тому

    Oyata budu saranai mis

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Рік тому +1

    තවත් බෑග් ඩිසයින් එකක් ගේන්න plz

  • @VishmiOmaya-yl6zo
    @VishmiOmaya-yl6zo Рік тому

    හරි හතරැස්කොටුවේ දිග පළල කියද

  • @ii2908
    @ii2908 Місяць тому

    Aba mama me weebiyo eka bakke hari watinawa odata pin mama mauum walata hariasay tawa bewal igana gannasay

  • @piyumigamage881
    @piyumigamage881 Місяць тому

    Goldy hands ✋🏻 👐 👫 🙌 ✌️

  • @deepanisumithra9896
    @deepanisumithra9896 Рік тому

    ගොඩාක් වටිනවා ..තව බෑග් පාඩම් ගේන්න ..ස්තුතියි මිස් ..

  • @shanthiperera7071
    @shanthiperera7071 9 місяців тому

    Hondha Bag 1 k.🎉❤

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 Рік тому

    Godak watinawa Thank you miss 🙏🙏🙏

  • @dilinimadushani1074
    @dilinimadushani1074 Рік тому

    Thank you godak watina padamak

  • @sriyaliyanage4252
    @sriyaliyanage4252 4 місяці тому

    ස්තූතියි මිස් ❤

  • @LalithKumara-p2o
    @LalithKumara-p2o Рік тому

    Great job

  • @nilminiihalanayake9404
    @nilminiihalanayake9404 Рік тому +1

    ඔයාගෙ මැහුම් හරිම ලස්සනයි කොහෙද inne mama නිල්මිණි mathakada ඔයාට dekkada

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 Рік тому +1

    ස්තුතියි 👍👍👍🌹

  • @mrsgbeka4134
    @mrsgbeka4134 Рік тому +1

    ස්තුතිය ❤️❤️

  • @ramanidissanayaka1470
    @ramanidissanayaka1470 Рік тому

    ස්තුතියි ඔබතුමියට .❤

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 6 місяців тому

    Mamat mahanna ona.stuti ඔබට

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 Рік тому

    ලස්සනයි මම ෂෙයා කරලා තිබ්බා බලලා ම.හන්න

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Рік тому

    Godaak watinawa 👍

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 4 місяці тому

    Thanks for you 🎉

  • @MadraFathima-yc7tz
    @MadraFathima-yc7tz Рік тому

    eka kotuwata inch keeyak gannada

  • @inokashamali9728
    @inokashamali9728 Рік тому

    ගොඩක් ස්තුතියි මිස්....

  • @dineshamadumali2022
    @dineshamadumali2022 Рік тому

    Mis awasaneta dapu video eka balanna be

  • @AdheeshaInduwara
    @AdheeshaInduwara 11 місяців тому

    Mis oya koheda class karanne

  • @mimii1122-i9x
    @mimii1122-i9x Рік тому +2

    හරිම ලස්සනයි ❤

  • @mimii1122-i9x
    @mimii1122-i9x Рік тому

    Lassanai thanks

  • @nishanthibandara
    @nishanthibandara Рік тому

    Obathumita godak isthuthi

  • @preethipathma2857
    @preethipathma2857 Рік тому

    Godak hondi miss

  • @koralageranjani3361
    @koralageranjani3361 Рік тому

    Thanks miss 👍

  • @angelinethomas5668
    @angelinethomas5668 Рік тому

    Very useful

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 Рік тому

    මට පොඩි පුශ්නයක් තියනවා නුල් ඉලාස්ටික් දාලා මහන විදිය කියලා දෙන්න පුළුවන් ද මම මඩකලපුවේ න් ස්තුතියි

    • @MahumPiyasa
      @MahumPiyasa  Рік тому

      whatsapp ekata message karanna 0774739200

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 Рік тому

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Рік тому

    Thank you.

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 Рік тому

    හරිමලස්සනයි

  • @skdayani3756
    @skdayani3756 Рік тому

    Thanks miss

  • @nethunirasha4099
    @nethunirasha4099 Рік тому

    Good

  • @priyanganipalliyaguruge6291

    මිස් ඔබට හැකිනම් පිරිමි අයගේ කකුල් සහිත යට ඇඳුමක් මසා ගන්නා ආකාරය කියා දෙන්න..

  • @arunashantha4562
    @arunashantha4562 Рік тому

    Ane miss me wa vikinennehe ne

  • @readytoknow
    @readytoknow Рік тому

    Thanks

  • @HirushaniBhagya
    @HirushaniBhagya Рік тому

    Oba tumiyata pina

  • @Godoscrafts
    @Godoscrafts 10 місяців тому

    Lassanai