මට වැඩිම ඉල්ලුමක් ඇති භාන්ඩය | Let's Make A Lunch Bag

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 513

  • @Thire.official142
    @Thire.official142 Рік тому +16

    හරිම සරලයි, හරිම ලස්සනයි.ඔබතුමියට යහපතක්ම වේවා !!!!🙏🙏🙏

  • @kumarikumari2257
    @kumarikumari2257 8 місяців тому +9

    ඇත්තටම හරිම ලස්සනයි. ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට මිස් ට ස්තුතියි. ගොඩක් පින් තෙරුවන් සරණයි..👍🧡🧡

  • @nisansalamadumali6400
    @nisansalamadumali6400 Рік тому +3

    හරිම ලස්සනයි මිස් මිස්ට ගොඩක් පින් මේ වගේ පැහැදිලිව කියලා දෙනවට

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw 3 місяці тому

    මම ඔබ තුමියගේ වීඩියෝ නරඹනවා ඉතාම පැහදිලිව කියාදෙනවා ස්තූතියි

  • @achinimadhavi9584
    @achinimadhavi9584 Рік тому +3

    හරිම පහසුවෙන් මහගන්න පුළුවන් මිස් බොහොම ස්තුතිය

  • @sriyanikumari3140
    @sriyanikumari3140 9 місяців тому +2

    ගොඩාක් හොඳ වීඩියෝ akak ගොඩාක් ලස්සනයි

  • @pathumi516
    @pathumi516 9 місяців тому +8

    Kiyatada denna puluwan godak watina video ekak thank you mis

  • @HemachandraWaduge
    @HemachandraWaduge 5 місяців тому

    මහන්න හරිම පහසු විදියට කියලා දෙනවා. හරිම ලස්සනයි

  • @sewminianjalika4177
    @sewminianjalika4177 Рік тому

    හරිම ලස්සනයි මමත් මැහුවා කියලා දෙන විදිහත් හරිම පැහැදිලියි බොහොම ස්තුතියි

  • @purnamiranaweera6415
    @purnamiranaweera6415 Рік тому +3

    Wow mth try karanda oney. God blessed you miss

  • @jayanichandima2690
    @jayanichandima2690 Рік тому +4

    මිස් ලිනන් රෙදි වලින් මහන්න පුළුවන් ද හරිම ලස්සනයි ❤️❤️ස්තුතියි මිස්

  • @dinushaliyanage3900
    @dinushaliyanage3900 Рік тому +5

    Mrs meka mahanna සුදුසු රෙදි මොනවාද

  • @pushparani9569
    @pushparani9569 7 днів тому

    මම ත් try karanawa .today only i watched this,tks.

  • @NONAME-kx7sp
    @NONAME-kx7sp Місяць тому

    Thank You Mis meka kiya kata vage vekunanna puluvanda Mis

  • @milanimendis3401
    @milanimendis3401 Рік тому +3

    හොඳ හදවතක් .
    ලස්සනට කියලා දුන්නා.තවත් මේ වගේ දේවල් කියලා. දෙන්න දිරිය කාන්තාවන් ඉන්නවා දිරිමත් කරන ඔබ තුමිය තෙරුවන් සරණයි

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 5 місяців тому +4

    හරිම වටිනවා.thanks.

  • @shermilakadahetti67
    @shermilakadahetti67 Рік тому +1

    Bohoma sthuthiy mis me dewal nomile kiyala denswata godak pin obathumiyata budu saranay

  • @anuladissanayake5047
    @anuladissanayake5047 Рік тому

    හරීම. ලස්සනයි. වටිනවා 9:48

  • @KMallika-k7w
    @KMallika-k7w Рік тому

    හරිම ලස්සනයි ඔබ තුම්‍ට ගෙඩක් ස්තුතියි අඑත් දෙයක් කියා දුන්නේ 🙇❤️❤️❤️❤️❤️

  • @ShedimiDhimasha
    @ShedimiDhimasha 3 місяці тому

    බොහෝම ස්තූතියි මිස්..ගොඩාක් පැහැදිලිව කියලා තිබුනා

  • @nilupanirangi9786
    @nilupanirangi9786 Рік тому +2

    thanak you mis..god bless you

  • @JeewaniGohagodage
    @JeewaniGohagodage Рік тому

    Eka nam niyamai .antimata thamai eke lassanai watinakamai penne.

  • @nilukajayasin6157
    @nilukajayasin6157 10 місяців тому

    Godak Lassanai diyunu wenna puluwan margayak godak esthuthi obata

  • @farsananacho7839
    @farsananacho7839 Рік тому

    Ekak kiyakata wage wikunanna puluwanda miss milak kiyanna puluwanda

  • @sureshlakmal9719
    @sureshlakmal9719 Рік тому

    ස්තූතියි මිස් ,ලස්සන වැඩක්.අපි මහලා දෙන්න ඕනි කොහෙටද?ඔබට පුලුවන්ද උදව් කරන්න

  • @thiwankajayasingha8463
    @thiwankajayasingha8463 Рік тому +1

    Miss. Kapapu redi aran mahala apahu ganna thanak apita pennannko

  • @anushakumari3773
    @anushakumari3773 Рік тому

    Ane godak pin puduma watinawa .. meka hadala wikunannawanam mila kiyak kiyannada mis

  • @Sachindusasmitha
    @Sachindusasmitha Рік тому

    මිස් මම මේ බෑග් එක මැහුවා දුවට ඉස්කෝලේ ගෙනියන්න හොදට ආවා

  • @mudithachandani1835
    @mudithachandani1835 Рік тому

    අදයි බලන්න ලැබුණේ .හරි ලස්සනයි .

  • @oshadiwihansa2225
    @oshadiwihansa2225 6 місяців тому

    ගොඩක් ස්තුතියි මැඩම් මේ ලස්සනයි බෑග් එක කියලා දුන්නාට ❤ 🙏

  • @dulanjalimaswelagedara6777
    @dulanjalimaswelagedara6777 Рік тому

    Thank you miss mila kohomada thiranaya karanne

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 6 місяців тому

    ඔබතුමියට ගොඩක් ස්තූතියි !
    ගොඩක් ලස්සනයි .

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 6 місяців тому

    Mamath kamathi kohomada sambanda wenne

  • @seenarjumat4208
    @seenarjumat4208 11 місяців тому

    Thank you miss aka price kohomada yanna market aka

  • @SusanthKumara-e6s
    @SusanthKumara-e6s Рік тому +1

    Thank you . Harmattan lassanai 9:48

  • @PrasanAma
    @PrasanAma Рік тому

    Samanyen meka kiyakata wage denna puluwanda kiyannakoo.

  • @AbbasMehardeen
    @AbbasMehardeen Рік тому

    Obama kanakta Tatrum ganna puluwan vidihata kiyala dunna godak istutie

  • @padminigamage5293
    @padminigamage5293 Рік тому

    Miss matath barida oya vadeta sambanda venna

  • @samanthapradeep165
    @samanthapradeep165 Рік тому

    මිස් කියල දෙනවා තේරුම් ගන්න හරිම ලේසියි. ගොඩක් වටිනා වීඩියෝ. මිස්ගෙ සේරම වීඩියෝ සේරම බලනවා. කැප් එකක් සහ හැට් එකක් මහන විඳිය සහ ඒවාට මැසිමන්ට් එක ගන්න විදිහෙ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 місяців тому

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ආදරෙයි hode ♥️♥️♥️♥️♥️ ආදරෙයි hode ♥️♥️♥️♥️♥️

  • @DaniduSenith
    @DaniduSenith 6 місяців тому

    Mis apita udaw karanawada ?ordes bara gannawada

  • @tanojamanorathna2626
    @tanojamanorathna2626 Рік тому

    Misses meet wenna widiyak nedda?

  • @priyanthiwikkramasinha587
    @priyanthiwikkramasinha587 11 місяців тому

    ගොඩාක් හොද නිපයුමක් මිස් මෙව වෙලද පොල මිලක් සදහන්කරන්න පුලුවන්නම් ගොඩක් හොද්‍යි

  • @dammikarathnayaka4448
    @dammikarathnayaka4448 20 годин тому

    Eka namgodakhoda lassana bag ekak❤

  • @mteemscarols6201
    @mteemscarols6201 Рік тому +1

    හරි ම ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 11 місяців тому

    බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 11 місяців тому

    බොහෝ ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @thanujakrishanthi8839
    @thanujakrishanthi8839 Рік тому +13

    මිලක් නියම කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.

  • @shiromaninishanthi7010
    @shiromaninishanthi7010 11 місяців тому +47

    අපිට බඩු දෙනවාද මහලා දෙන්න එහෙම බැරිද මිස්

    • @TGAnulavathi-kp8zv
      @TGAnulavathi-kp8zv 2 місяці тому +2

      887op0p00oa

    • @judefonseka
      @judefonseka 2 місяці тому

      අනේ මටත් වඩ ඩෙන්න පුලුවන්ද,,මගෙත් මැශින් ඩෙකක් තියෙනවා..

    • @judefonseka
      @judefonseka 2 місяці тому

      මන් මිනුවන්ගොඩ,,

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 8 місяців тому

    එත්තතම මාරම ලස්සනයි ඒක. ගොඩාක් ස්තූතියි මිස්

  • @NiroshaDilhani-ql2sx
    @NiroshaDilhani-ql2sx Місяць тому

    මම කැමතියි... Oders ගන්නෙ කොහොමද?

  • @NeethaPriyangani
    @NeethaPriyangani 6 місяців тому

    mahala denna thanak kiyanna puluwanda

  • @HarshiFernando-u2y
    @HarshiFernando-u2y Рік тому

    School yana lamayekuta water bottle eka dagena yanna hoda bag ekakuth kiyala denna

  • @PalakihsnanSarojani
    @PalakihsnanSarojani 5 місяців тому

    Miss apita oya badu denawada mahala denna no daanna puluwanda

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому

    ලේසියි,ලස්සනයි .ස්තූතියි ඔබතුමියට

  • @shanikanishani7095
    @shanikanishani7095 Рік тому +6

    හරිම ලස්සනයි මිස්. මහලා ඉවර වෙනකල් හිතා ගන්න බැරි වුණා. බොහොම ස්තුතියි මිස්. අපි මහලා විකුණනවා නම් මිල කීයක් ද කියන්නේ මිස්. 🙏❤

  • @Nethun-i1s
    @Nethun-i1s 9 місяців тому

    මේ රෙදි වර්ගය මොකක්ද මිස්?

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Рік тому +1

    Godak watina vedio ekak. Oba thumiyata godak sthoothie🎉🎉🎉🎉🎉

  • @freefirerida4776
    @freefirerida4776 Рік тому

    හරිම ලස්සනයි ..නිර්මාණශීලියි..

  • @gbandarabandara2940
    @gbandarabandara2940 10 місяців тому

    හරිම හොද වැඩක් 😊

  • @chandaniperis9874
    @chandaniperis9874 Рік тому

    මිස් මෙි රෙදි ගන්නේ කොහෙන්ද.ලාබ තැනක් කියන්නෝ.

  • @SamanthaKumara-w3p
    @SamanthaKumara-w3p 8 місяців тому +3

    හරිම ලස්සනයි. මිස්ට ගොඩක් පිං. පැහැදිලිව කියලා දෙනවට

  • @HasaraJayasinghe-m7v
    @HasaraJayasinghe-m7v 2 місяці тому

    Meke mahala kiyakata vekunanna puluwanda

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthi Рік тому

    Lassanayi kohatada Denne

  • @ishanipriyamali9819
    @ishanipriyamali9819 Рік тому

    Aththatama mila kiyak damma hakida

  • @npnalankaa9512
    @npnalankaa9512 Рік тому +8

    හරිම ලස්සන යි.මිස් හරිම වටිනවා.මිස්ට ගොඩක් පිං හරිම සරලයි ඒත් ගොඩක් වටින දෙයක්.තෙරුවන් සරණයි .අපිට තව තව හොඳ දේවල් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @RanjaniThisara
    @RanjaniThisara 9 місяців тому

    ස්තුතියි .මිස් .අලුත් .බැග්ක්.එකක්.කියලා දුන්නා ට.මමත් .කැමති .මිස් .එක එක .ඩිසයින්.එකට.ඇදුම් .වර්ග.බැග්ක් .වර්ග .මහන්න

  • @IrineFernando-i9i
    @IrineFernando-i9i Місяць тому

    ❤සරලයි...ලස්සනයි

  • @AsokaThilakarathna-jq1ui
    @AsokaThilakarathna-jq1ui Рік тому

    හරිම පැහැදිලියි ඕනවට වඩා කතා නොකර හොඳින් කියා දුන්නා ස්තුතියි

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f Рік тому +1

    බොහෝමත්ම ස්තූතියි ❤

  • @anuladissanayake5047
    @anuladissanayake5047 Рік тому

    හරීම. ලස්සනයි. වටිනවා

  • @shiromikanchana644
    @shiromikanchana644 Рік тому

    Kohenda aduwata redi gannathiyenne podi redi

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 11 місяців тому +1

    lassanai thx. vatinawa 👍

  • @piyumigamage881
    @piyumigamage881 Місяць тому

    Thank you miss😊😊

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r Рік тому +1

    බොහොම 🙏 ස්තුති

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 10 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතිවෙිවා .

  • @rosietaherath9754
    @rosietaherath9754 Рік тому +2

    ස්තුතියි මිස්

  • @thilinirangika9597
    @thilinirangika9597 Рік тому +1

    Good idea. Thank you.

  • @jayanichandima2690
    @jayanichandima2690 Рік тому

    මිස් ඩෙනිම් රෙදි වලින් මැහුවොත් ලයිනින් දාන්න ඕනේද

  • @andyandy7194
    @andyandy7194 Рік тому +1

    හරිම ලස්සනයී මිස්.

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Рік тому +2

    ලස්සනයි ..නියමයි❤❤❤❤😂ජයවෙිවා.ස්තුතියි ඔබතුමියට

  • @thusithakumari9464
    @thusithakumari9464 Рік тому

    Watina adalhasak ,nirmanayak thanks miss ❤❤😊😊

  • @KanchanaFernando-o2s
    @KanchanaFernando-o2s 4 місяці тому

    Number eka daala thibunata eka wada karannane

  • @ChandrikaPiyadarshani-k1y
    @ChandrikaPiyadarshani-k1y 4 місяці тому +1

    මිස් මම සූරියවැව , මම කැමතියි මිස්ගේ ඕඩර් එකක් මහන්න ❤❤❤😊

  • @SujaniSujani-b4w
    @SujaniSujani-b4w Рік тому

    Godak pin obathumiyata❤❤❤

  • @ManojChanaka-x1q
    @ManojChanaka-x1q 10 місяців тому

    Pencil case, cartoon bag mahanna puluwan kauda inne.dilivary business ekakata.gampaha, colombo.api kalaniye.

  • @IrineFernando-i9i
    @IrineFernando-i9i Місяць тому

    හරිමලස්සනයී

  • @pcmfernando1271
    @pcmfernando1271 Рік тому +2

    ශා ඒ වැඩේ නම් මරු..ඔයාට තෑන්ක්ස් මිස්..💗💗🙏

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 Рік тому

    Ane harim lassanai mis 👌👍 me pirimi ayage lunch box akata dana klip aka kohenda ganna thiyenne ane akath kiyanna miss godaak sthuthi mis😔 godaak pin🙏🏿🎉🌹❤

  • @sheelaalfred5267
    @sheelaalfred5267 Рік тому +1

    ලස්සනයි ගොඩක් thanks

  • @NilanthiRajapaksha-gy2yl
    @NilanthiRajapaksha-gy2yl Рік тому

    Lassanai mis godak watina video ekak

  • @kalyaniwicramarathna6207
    @kalyaniwicramarathna6207 Рік тому

    ලස්සනයි සරලයි මේ බෑගය වටිනවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 10 місяців тому

    ස්තූතියි මිස් තෙරුවන් සරණයි

  • @SamadaraSirimanna
    @SamadaraSirimanna Місяць тому

    ස්තූතියි මිස් හරිම වටිනවා

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 9 місяців тому

    ඉස්තුතිඔබ තුමියට

  • @__DIAS__000
    @__DIAS__000 Рік тому

    ගොඩක් වටිනවා. ස්තුති. අපි මහලා දෙන්නේ කොහාටද.

  • @DharmawathieS8556
    @DharmawathieS8556 9 місяців тому +1

    ලස්සනයි thank ❤❤❤

  • @anomaa6539
    @anomaa6539 Рік тому +2

    ස්තුති ඔබ තුමියට❤❤❤❤

  • @kusumalathakusuma9310
    @kusumalathakusuma9310 3 місяці тому

    Mahala දෙන්නම් වෙළඳ පොල හදලා දෙන්න පුළුවන් ද

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 6 місяців тому +1

    කොහොමද කියන්න කරන්නේ