Hiru TV Copy Chat Live | 2023-05-28

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +249

    මේ වැඩ සටහනට ❤❤❤පියුමි එයාගේ මහත්තයා ගෙන්නපු එකට බොහොම ස්තුති ආදරෙයි පිඋමි

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 Рік тому +167

    මාත් අද බැලුවෙි පියුමි නිසා එදත් අදත් කවිරැ නින්දා අපහස කලත් එදා ඉදන්ම ආසම චරිතේ පියුමි නංගි ❤️❤️❤️❤️❤️🌹

  • @budhubana-padayak
    @budhubana-padayak Рік тому +439

    වැරදුන ගැහැනියන්ට හදවතින්ම හයියක් වෙන සියළුම පිරිමි අයට හදවතින්ම ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි !!! ඔයාලට

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Рік тому +874

    පියුමි ගෙ හිනාව 💔😂 😍 අනිත් අයගේ ඒවා skip කරලා පියුමි ගෙ කොටස් විතරක් බලපු අය ඉන්නවා ද ❤️😍

  • @niroshifernando4505
    @niroshifernando4505 Рік тому +1082

    කවදාවත් බලන්නේ නෑ මේ වැඩසටහන. අද පියුමි නිසා බලන්න ආවේ ❤❤❤

  • @sppereira224
    @sppereira224 Рік тому +1172

    පියුමිගෙ සීන් විතරක් forword කර කර බලපු අය ඉන්නවද මම වගේ?

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +538

    ලොකු සීන් නැති පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් තමයි පියුමි පුතාටත් ඒ වගේම හොද අම්මා කෙනෙක් හරි විනෝදෙන් ඉන්නෙ ආතල් චරිතයක් ❤

  • @anuththaraboseth
    @anuththaraboseth Рік тому +125

    පියුමි කියන්නේ ඇත්ත කියන චරිතයක් හින්දා ගොඩාක් ම කැමති ❤ මේ වැඩසටහන බලන්නෙත් මම පියුමි හින්දා ❤❤

  • @Samadhkalpana456
    @Samadhkalpana456 Рік тому +283

    ඇත්තටම එපා වෙලා හිටියේ මේ program එක හැමදාම එකම කට්ටිය ගෙන්නන්නේ..අදනම් ආසාවෙන් බැලුවේ පියුමි නිසාමයි..ආදරෙයි පියුමි හංසමාලි..❤️❤️❤️

  • @HarshaChamara-wr7th
    @HarshaChamara-wr7th Рік тому +149

    පියුමි ගෙ ඇගේ ම දුවන්නේ ඇත්ත ..බොරු ව නැහැ ..❤❤👍👌 සෝබන චරිත ගෙන්න එපා ..ඔය වගේ ඇත්ත කියන චරිත ගෙන්න.මාර ම ලස්සන යි වැඩසටහන .❤❤👍👌

  • @dulakshikavindi9030
    @dulakshikavindi9030 Рік тому +329

    පියුමි අක්කා නිසා මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන් Trending වෙනවා ❤ ආදරෙයි දෙන්නටම😘

  • @nayanakumari14
    @nayanakumari14 Рік тому +36

    පියුමිගේ මුණ ලස්සන පින්පාටයි එයාගේ මහත්තයත් හොද පින්වන්ත ළමයෙක් හැමෝටම බුදුසරණයි

  • @herathkumari
    @herathkumari Рік тому +223

    පියුමි ❤❤❤ ප්‍රගීත් ❤️❤️❤️❤️ පියුමි කියන්නේ කට කෑවත් ඇත්ත කියනවා

  • @Ayshu2018
    @Ayshu2018 Рік тому +33

    අහම්බෙන් දැකලා පියුමි හින්දම කොපි චැට් බැලුව මං වගේ අය තවත් ඉන්නවද?

  • @funnyvideos-ft7eb
    @funnyvideos-ft7eb Рік тому +156

    පියුම් ප්‍රගීත් නිසාම අසාවෙන් බැලුවේ 💗💗💗💗💗

  • @rukaa767
    @rukaa767 Рік тому +115

    හරිම ආසාවෙන් මුල සිට අග දක්වාම බලපු එකම copy chat program එක❤ පියුමි හංසමාලි නිසා පුදුම විදියට හිනා වෙලා සතුටින් හිටියා...😂🎉🎉 ලොකුකම් කියවන සෝබන නලු නිලියෝ ගේනවට වඩා මේ වගේ අවංක විදියට අදහස් ප්‍රකාශ කරලා විනෝදෙන් ඉන්න පියුමි හංසමාලි ගේනවා නම් හැමෝම හැමදාම මේ program එක බලයි..😍 ඇත්තතමයි... පුලුවන් නම් තව වැඩසටහ්න් වලට මේ දෙන්නව ආයේ ගේන්න...අපි හරිම ආදරෙයි... කාවින්ඟ & නර්මදා ඔය දෙන්නා නම් සුපිරි..... ❤❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +273

    තිවංකගේ සින්දු හරිම ලස්සනයි පියුමි හංසමාලි ගේ ඇඳුම හරිම ලස්සනයි ලස්සන වැඩසටහනක් අද තිබුණා❤❤❤❤❤❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 Рік тому +18

    පියුමි නිසා තමයි හැමෝම කොපි චැට් බලලා තියෙන්නේ .පියුමි ට ලොකු පවුල් පසුබිමක් නැති උනත් එයාට ගොඩක් අය ආදරෙයි .

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Рік тому +77

    පියුමි අක්කී හරිම ලස්සනයී.. එයා වැඩියෙන් කියවනවට මම කැමතී..❤❤

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 Рік тому +193

    පිවුමිගෙ හිනාව අපිව හිනස්සනව ඇත්තමයි එයා නිසා බැලුවා❤❤❤😂

  • @s....hanshi9889
    @s....hanshi9889 Рік тому +127

    ඔයා බොරැ කියන්නේ නැ අවංකයි..ඔයා නිසාමයි අද program එක බැලුවෙි.පියුුමි මැනික ආදරෙයි.අද ගොඩක්ම ලස්සනයි

  • @niroshifernando4505
    @niroshifernando4505 Рік тому +57

    ඇත්‍තටම ජීවිතේ හරි පුදුමාකාරයි.කාලයක් පියුමි පුදුම අපහස උපහස වින්ද ගෑණියෙක් අද මේ වැඩසටහනේ කමෙන්ට් කියවද්දි මිනිස්සු පියුමිට අද ගොඩාක් ආදරේ කරන තැනට වැටිලා. ඇත්‍තටම ගොඩාක් සතුටුයි මං එදත් පියුමිට ආදරේයි අදත් එහෙමයි .ඒ නිසා සතුටුයි.මට මතකයි පියුමිට කාලයක් මං හොද කියලා මටත් උන් බඩුව කිව්වා 😂😂😂

  • @deshan6768
    @deshan6768 Рік тому +23

    ඉස්සර පියුමිට පට්ට ජරාම විදිහට බැනපු අයත් අද පියුමි වෙනුවෙන්ම ඇවිත් මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. ඒකට තමා කියන්නෙ නියං කාලෙ ඉවසන් හිටියොත් වසන්තය එනවා සත්තයි කියලා...❤..ආදරෙයි පියුමි අක්කි

  • @sugandi9788
    @sugandi9788 Рік тому +112

    මෙි වැඩ සටහන බලන කොට තේරුම් ගන්න පියුම් නංගිට මිනිස්සු කොචිචර ආදරේයි ද කියලා 💕💕💕💕💕💕💕

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Рік тому +46

    මන් හිතන විදියට පියුමි ❤️ ප්‍රගීත් නිසා තමයි වැඩි පිරිසක් බලන්නේ , මාත් ආවේ ඒ නිසා ❤️👍🙂

  • @neharathalagune901
    @neharathalagune901 Рік тому +29

    මං කවදාවත් බලන්නේ නැ මේ වැඩසටහන...ඇත්තමයි..අහම්බෙන් පියුමිව දැකලා තමයි බැලුවේ...ආදරෙයි පියුමි අක්කේ..

  • @nisansalapriyadarshani5095
    @nisansalapriyadarshani5095 Рік тому +55

    පියුමී කියන්නේ පට්ට අවංක චරිතයක් ආදරේ හිතෙනවා ගොඩක්

  • @kanchanaruwini
    @kanchanaruwini Рік тому +20

    පියුමි නංගි නිසා යූ ටියුබ් එකෙන් වැඩසටහන බැලුවා... හරිම ලස්සනයි ❤❤

  • @piuminethsara8216
    @piuminethsara8216 Рік тому +35

    ඒකනම් ඇත්ත.නැත්නම් හැමදාම ප්‍රියසාද් family එකයි ඇන්තනී family එකයි විතරයි.පියුමි අක්කි නිසාම තමයි අද බලන්න ආවේ.❤

  • @menakatharangani1022
    @menakatharangani1022 Рік тому +26

    එදා ඉදන් මේ මොහොතෙත්, ඉදිරියටත් පියුමි ගැන සමාජය මොන තර්ක ඉදිරිපත් කලත් මගේ හදවතේ උඩින්ම ඉන්න පුදුම නිහතමානී චරිතයක් තමයි පියුමි ... කවදාවත් නොබලන වැඩසටහනක් පියුමි නිසා හරිම ආසාවෙන් බැලුවා ....❤️❤️

  • @mevindurehan458
    @mevindurehan458 Рік тому +51

    Piumi තැනට උචිත විදියට ඇදුම් අදිනවා.ඇය බොරු පොශ් ගති ගන්නේ නැති කෙනෙක්. ඇත්ත කතා කරනවා . පියුම් නිසා program එක අද ගොඩක් ලස්සනයි ❤️🌹❤️
    (සෙව්වන්දි )

  • @ApsaraDilshani-b6z
    @ApsaraDilshani-b6z Рік тому +34

    කසාදයක් කව්රුත් ආසාවට කඩා ගන්නේ නෑ එත් ඒකට මූන දීලා හිනාවෙන්න පුළුවන් ශක්තිමත් ගැහැනියකට විතරයි අපි නොදන්න ප්‍රශ්න ගොඩක් එයා පහු කරන්න ඇති

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 Рік тому +17

    Cement හැම එකක්ම බැලුවම තේරෙන්නේ හැමෝම බලලා තියෙන්නේ පියුම් නිසා කියලයි..ඇත්තටම මම බැලුවෙත් පියුම් නිසයි..පියුම්ගේ නිහතමානී කමට හරිම කැමතියි ❤️

  • @smadu3739
    @smadu3739 Рік тому +33

    කාවිංග නිදිමතින් programme එක කරනවා වගේ. හරිම උදාසීනයි 😮

  • @faithwithlight7784
    @faithwithlight7784 Рік тому +63

    පියුමි අක්කගේ පිනට මාරම ලස්සනයි.ඒකට ගහන්න නම් කව්‍රැත් නැහැ.💓නිහතමානි චරිත

  • @Chamali--21
    @Chamali--21 Рік тому +86

    ඉක්මනින්ම මිලියනය පහු කරයි program එකේ පියුමි ඉන්න නිසා 😍

  • @Yethmi3
    @Yethmi3 Рік тому +15

    මෙතන ඉන්න කිසිම කෙනෙක් වැරැදි නෑ වැරදි සමහරක් තැන් වල ඔවුන් ගත්ත තීරණ පිටින් බලන කෙනෙක්ට මොන දේ කියන්න පුලුවන් උනත් මන් හිතන විදියට හරි කෙනා ජීවිතේ කොතනකදිම හරි ලැබිය යුතුයි

  • @shanulakshani8996
    @shanulakshani8996 Рік тому +51

    පියුම් අක්කා නිසාම බැලුවා.මම නම් මාරම කැමති චරිතයක්.කිසි බොරු ශෝ එකක් නැති පොළවේ පය ගහලා ඉන්න සුපිරිම චරිතයක් ❤️

    • @chapaakash5968
      @chapaakash5968 8 місяців тому

      Piyumi nangi harima hoda kenek.mama godak adareyi❤❤❤❤❤

  • @nsilvansilva7318
    @nsilvansilva7318 Рік тому +188

    නිහතමානී චරිතයක් පියුමි ආදරෙයි ❤❤❤❤😊

    • @SachinDewinda-gz6md
      @SachinDewinda-gz6md Рік тому

      ආදරෙයි පියුම් අක්කේ ❤ සතුටින් ඉන්න දෙන්නා එක්ක අද බැලුවෙ ඔයා නිසා....තිවංකත් හොදයි

  • @tharuanushika7028
    @tharuanushika7028 Рік тому +25

    පියුමි ඇත්තම කතා කරන්නේ...අනේ ශෝක් ඒයානම්...හැමදාම සතුටින් ඉන්න...❤❤❤

  • @Senushie
    @Senushie Рік тому +17

    තිවංකගෙ සිංදු නම් මාරම ලස්සනයි වයිෆුත් හරිම නිහතමානි එයාගෙ❤

  • @nimmipathirathna
    @nimmipathirathna Рік тому +69

    මං මේක ඊයෙ බලන්න හිටියෙ ඒත් මිස් උනා.මේ දැන් බලලා ඉවර උනෙ දැන්.මේක මං බලන්නෙම නැති program එකක් ඒත් අද seriously මේක බැලුවෙ පියුමි නිසා❤👌

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 Рік тому +51

    අදනම් බැලුවේ පියුම්යි නිසාමයි ආදරේයි පියුම් ඔය දෙන්නට💖

  • @hasanjika1235
    @hasanjika1235 Рік тому +33

    ඇත්තටම පියුම් අක්කි නිසා වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවේ ❤❤❤❤

  • @ruvindugamage2059
    @ruvindugamage2059 Рік тому +121

    පියුමිගෙ අව්‍යාජ හිනාවට තමයි ආස 😂💗

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 Рік тому +56

    පියුමි නිසාම ඔන්න අද මාත් කොපි චැට් බැලුව කාලෙකට පස්සෙ.ඇවිත් හිටපු හැමෝටම සියලු පැතුම් ඉටු වෙන ලස්සන අනාගතයක් .❤

  • @lakminimadushani7187
    @lakminimadushani7187 Рік тому +19

    අන්තෙටම කෙලවෙලා ඉද්දිත් ලෝකෙට පේන්න පඬි වදන් දෙන එක්කෙනෙකුයි. මොන ප්‍රශ්න තිබුනත් ඇත්ත ඇතිසැටියෙන් දකින පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙකුයි එකම program 1කට ගෙනල්ලා.😁 හැමදාම එකම පිරිසක් මාරුවෙන් මාරුවට එන නිසා එපා වෙලා හිටියේ program 1.පියුමි නිසයි බැලුවෙ.

  • @vishmiwickramasinghe6182
    @vishmiwickramasinghe6182 Рік тому +29

    මම ආසම පියුමි අක්කගෙ කටහඬ ට.ඒක හරිම දුර්ලභයි❤

    • @Samadhkalpana456
      @Samadhkalpana456 Рік тому

      ඇත්තමයි මමත් හරිම කැමති..

  • @sppereira224
    @sppereira224 Рік тому +86

    මාධවී කොහොමද අනේ මෙච්චර පම්පෝරි ගහන්නෙ.....කලින් එකා ගැනත් මේ වගෙම කිව්වා😂

  • @ShyamaliWasana-bg5zt
    @ShyamaliWasana-bg5zt Рік тому +29

    අද තමයි පියුමි ගැන හරියටම දැන ගත්තේ .ආදරෙයි .

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Рік тому +34

    අදනම් කොපි චැට් බැලුවේම පියුමි අක්කි නිසා ❤❤❤❤

  • @dammikakumari6866
    @dammikakumari6866 Рік тому +41

    පියුම්නම් මාර හොද චරිතයක් හැම තිස්සෙම හිනා වෙලා ඉන්නෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +106

    හරිම නිහතමානී චරිතයක් පියුම් හස්සමාලි..ලස්සනයි යන්න එපා ඔයාලා රට අපිව දාලා

  • @mashifrenando6954
    @mashifrenando6954 Рік тому +28

    නර්මදා කින්ඩි හිනා දාන්නේ පියුමිට..නර්මදා දැක්කම අපිට හිනා පව්🤣✋

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 Рік тому +57

    Trending වෙයි.පියුමි ඉන්න නිසා.අපි බැලුවෙත් එයා නිසා ❤️❤️

  • @sachinikavindi3198
    @sachinikavindi3198 Рік тому +20

    පියුමි අක්කගේ සීන් ටික විතරක් බැලුවා ෆෝවඩ් කරලා.. ❤ එයාගේ හිනාව.. බලන් ඉන්නකොට මටත් හිනා යනවා.. 😂 හිතින්මයි හැමදේම කියන්නේ😊 English උනත් බෑ කියලා බොක්කෙන්ම කියනවා.. ඒ නිහතමානී කමට ආදරෙයි ❤❤ හිත ගත්තු චරිතේ.. ප්‍රගීත් අයියත් මාර වාසනාවන්තයි පියුමි අක්කා ලැබෙන්න.. අද කොපි වැට් බැලුවේ පියුමි අක්කා නිසා❤ මේක Trending එනවා අනිවා ❤❤❤❤❤

  • @madushikakarunarathna1319
    @madushikakarunarathna1319 Рік тому +24

    පියුමි අක්කි නිසාමයි බැලුවෙ...මාරම නිහත මානී චරිතයක් අක්කි ඔයා..මාරම ආදරෙයී ඔයාලා තුන් දෙනාට..😘❤️😘

  • @Mr.LotaBro
    @Mr.LotaBro Рік тому +90

    ජීවිතේ පලවෙනි වතාවට copy chat මුල ඉදන් ඉවරවෙනකන්ම බැලුව Piumi Hansamali නිසා. කාන්තාවක් විදියට ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ගෞරවනීය චරිතයක් . ❤️❤️❤️❤️❤️ අහිංසක ආසාවක් තියෙනව දවසක හම්බෙලා කතා කරන්න. 😍😍

    • @indusami9437
      @indusami9437 Рік тому +1

      Mamath asama charithyak piumi maru adreee hamadama

    • @sujeewasampath6454
      @sujeewasampath6454 Рік тому

      මාත් ඒ නිසා න තමයි බලන්නේ ❤️😍

    • @dinushasewwandi5407
      @dinushasewwandi5407 Рік тому

      Matath aththatama aasayi muna gahilaa katha karanna

  • @madumadurangi2601
    @madumadurangi2601 Рік тому +4

    මම ආසම කෙනෙක්. පියුමි හංසමාලි. කියන්නේ. බොරු මාන්නයක් නැති කෙලින් කතා කරන චරිතයක්. අද මම මුල් වතාවට එයා ඉන්න කොටස් ටික බැලුවා. ලස්සනයි. 👍❤️

  • @udeshikajayarathne2600
    @udeshikajayarathne2600 Рік тому +8

    ආසම චරිතයක්..බොරු මවාපෑමි නැති ඇත්ත ඇති ලෙසින් ජිවත් වෙන ගැහැනියක් ❤ගති ගුන අතින් ඉතා ඉහලින් ඉන්නව සතුටින්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @slboy2717
    @slboy2717 Рік тому +31

    චමුදිත=කොහොමද මේවා බලාගෙන ඉන්නෙ😂😂

  • @exploreedite.9411
    @exploreedite.9411 Рік тому +52

    පියුමි නිසා බලන්න ආවෙ..පියුමි අද හරිම ලස්සනයි ❤❤❤❤

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 Рік тому +18

    කවදාවත් බලන්නෙ නැති වැඩසටහනක් පියුම් එක්ක නිසා බැලුවේ හරිම ආස චරිතයක් පියුම් අක්කා❤️

  • @amilaprabath1233
    @amilaprabath1233 Рік тому +39

    වෙනදා බලන්නේ නෑ. පියුමි හිංදා අද බලන්න ගත්තේ 😍😍😍

  • @nethmidilshara4828
    @nethmidilshara4828 Рік тому +11

    කවදාවත් බලන්නේ නෑ.. පියුමි & ප්‍රගීත් නිසා බලන්න ආවේ..😍❤️ ලස්සනයි දෙන්නම 😘❤️

  • @Mahesha-we1ws
    @Mahesha-we1ws Рік тому +27

    සිංදුවක් කියද්දි ගොඩක් අය අහන් ඉන්න එකට වැඩිය ක⁣රන්නේ එයාලගේ කතා..එත් පියුම් හරිම ආසාවෙන් හැමදේම අහන් ඉන්නවි

  • @SUDARSHANIBALASOORIYA-z9i
    @SUDARSHANIBALASOORIYA-z9i Рік тому +104

    පියුමි සහ ප්‍රගීත් එන නිසා අද ආසාවෙන් හිටියෙ ❤

    • @جميلةدرنشي
      @جميلةدرنشي Рік тому +2

      හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @UmaSiriwaradana
    @UmaSiriwaradana Рік тому +9

    ❤️පියුම් කියන්නෙ නිහතමානී❤️ කෙනෙක් අවංකව කතා කරනවා අදරෙයි ගොඩක්.💔💔💔

  • @chathurangathilakapala4280
    @chathurangathilakapala4280 Рік тому +20

    පියුමි අක්කා නිසාමයි බැලුවේ කවදාවත් බලන්නෙ නැතී එක ලස්සනයි පියුමි 💖💖💖💖

  • @mesandifernando5757
    @mesandifernando5757 Рік тому +4

    ඇත්තටම පියුමි අක්කී & අයියා තමා ලස්සනම...මං හරිම ආසයි.මිනිස්සූ මොන තරම් කතා කිවුවත් ජීවීතේ විදිනවා කියන එක මං දකිනවා පියුමි අක්කිගෙන්..❤️

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 Рік тому +29

    පියුමි අක්කා ගොඩක් ලස්සනයි.ඔයා නිසයි වැඩසටහන බැලුවෙ

  • @himeshimadu667
    @himeshimadu667 Рік тому +10

    පිවුමි අක්කීගේ රීලනන්ද 😅😅 මම ගොඩාක් ආදරය කරන නිහතමානී චරිතයක් ❤❤❤

  • @ashugirl9914
    @ashugirl9914 Рік тому +20

    පියුමි නිසා බැලුවෙ අද. කලින් මේ program එක බලන්නෙත් නෑ. අද නං මාර ලස්සනයි. කිසිම අහංකාරකමක් නැති කට කෑවත් ඇත්ත කියන එක්කෙනෙක් 🥺🥰 my favorite @piyumi hansamali 🥺 මං හරිම කැමති එයාට. එයාගෙ පුතත් හරිම වාසනාවන්තයි. හැමදේටම පියුමි අක්කට හිනා යනවා. 😂 මරු අනේ. එ හිනාව නං චුට්ටක් අවුල් වගෙ හැබැයි. හැබැයි මං කැමති ඒ දේවල් වලට. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. ඔයා මේ comment එක දකීද දන් නෑ. මං මෙහෙම comment දාන කෙනෙක් නෙමෙයි. ඒත් අද මට comment එකක් දාන්නම හිතුනා. 🥺 ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අනේ මටත් ඔයා වගෙ වෙන්න තිබ්බා නං. 😓

    • @Hashi6840
      @Hashi6840 Рік тому +1

      පියුමිට මාත් ආසයි...ඒත් ඔයා ඔයා වගේ වෙන්න...ඊට පස්සේ ඔයාට පියුමිට වඩා හොද තැනකට යන්න පුළුවන් වෙයි..තමන් විශ්වාස කරන්න .. තව කෙනෙක් වගේ වෙන්න හිතනවට වඩා හොදයි තමන්ගේ තියෙන දක්ෂතා ඉස්මතු කරගෙන ඉස්සරහට යන එක...අනේ තරහා වෙන්න එපා ...ඔයා එහෙම කිව්වා ම මට දුක හිතුනා එකයි කිව්වේ 🥰🥰🥰ඔයා ඔයාම වෙන්න එතකොට ඔයාට ජීවිතේ ජය ගන්න පුළුවන් ශූවර් 🌹🌹

  • @malanima5381
    @malanima5381 Рік тому +24

    ලොකු සීන් නැති.පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් චරිතයක්.පුතත් අම්මත් හරි ෂෝක්.බලු පැටියත් හරි ෂෝක්.වගේම ඔයාගේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයාට ගැලපෙනවා.සතුටෙන් ඉන්න අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි

  • @malanima5381
    @malanima5381 Рік тому +13

    පියුමියි අහපු නිසා ආසාවෙන් බැලුවා.පියුමි ගොඩක් අගය කරන්න ඕන චරිතයක්.ඇත්තටම මං ගොඩක් ආදරෙයි පියුමේ ඔයාට.

  • @ashadulanjali4017
    @ashadulanjali4017 Рік тому +4

    පියුම් අක්කි නිසා තමයි අද මේ එක බැලුවේ එයා නම් මාරයි ආදරේයි ගොඩක් 😍😍

  • @crochethub3388
    @crochethub3388 Рік тому +28

    පියුමි අනිත් අයගේ දිහා හරිම ආසවෙන් හිනාවෙලා ඉන්නවා ♥️♥️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +9

    ඉන්න අයගෙන් ලස්සනම අවංකවම කතාකරන්නෙත් පියුමි.මාධවීලෙ ආදරේට සීමාවක් නෑ ගීතය මාරම ලස්සනයි.

  • @danushkadanu-qx5zc
    @danushkadanu-qx5zc Рік тому +15

    මාදවි හැසිරේන්නො බැදලා හිටියො නැ වගො 1 2 3 මර බැදිල්ලාක්

  • @shamikasrimal
    @shamikasrimal Рік тому +36

    තිවංකගේ voice එක ♥️🤤

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 Рік тому +133

    පියුමි ඉන්න නිසා හිනා උනා ගොඩක්...😄❤️❤️❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Рік тому +48

    පියුමි නිසා තමයි ටිකක් හරි හිනා වුනේ❤️ 😂💔

  • @gneiraleenaashraff4981
    @gneiraleenaashraff4981 Рік тому +121

    පියුමි හරි අවංක චරිතයක්.

  • @amandhiimesha3975
    @amandhiimesha3975 Рік тому +20

    පියුමි හින්දා විතරයි බැලුවේ ❤️❤️❤️

  • @asiniie
    @asiniie Рік тому +110

    මාදවීගේ කසුන් ගෙ හෙන කයිවාරුව හෙන පන්ඩිතයයි 😂 පියුමි open තිවංක සෙට් නෑ එයාගේ wife normal 😊

    • @devikaanjana6361
      @devikaanjana6361 Рік тому +4

      Ekanam eththamai

    • @binuritharaka3698
      @binuritharaka3698 Рік тому +2

      Thiwankaya oniwata wada sinduwata berihan dena nisa appiriyai.uge hithe hari lassanai kiyala.kakkath giyada mnda😂🤭.piumi pregeeth denna maru ane😘😘😘.madavi kasunui mara darshikayo wage tok denne.hema dekinma paripuranai denumai thiye kiyala hithe...😂😂😂

    • @erandi-md5wg
      @erandi-md5wg Рік тому +1

      @@binuritharaka3698 ow rastiyadu karayek wage berihan denawa,owa sinduda? Melo rahak nha,tiwankaya ahen piyumi pennanawa eyage wife ta,modaya

    • @rupaindrani2899
      @rupaindrani2899 Рік тому +1

      ආසම නැති චරිතයක්. මාස කියකටද දන්නැ ෙමයාත්

    • @maduwickrama3908
      @maduwickrama3908 Рік тому +1

      ​@@erandi-md5wg 😂

  • @sararanaweera9063
    @sararanaweera9063 Рік тому +4

    පියුමියා වගේ කච කච මං,, පියුමිගෙ හබියා වගේ ඉන්න මගෙ හබියා,,, ඒ ජීවිතේ තියෙන ලස්සන දන්නේ එහෙම ඉන්න අය. එහෙම ඉන්නකොට ප්‍රශ්න අඩුයි. හරිම open. අනික වයිෆ්ට බයයි කියලා දෙයක් නෑ ඒක ඇතුලේ. වයිෆ් කියන්නේ හස්බන් කෙනෙක්ට අම්මෙක්. එතකොට සැර දාලා එයාව කන්ට්‍රෝල් කරනවා විතරයි. ඒකෙන් සැමියෙක් උනත් ගොඩක් වෙලාදට අනවශ්‍ය දේවල් කරනව අඩුයි. ඇයි ඉතිං ගෑනි කෑ ගහනවනේ..😅 ඒක බය නෙවේ. වයිෆ් ට තියෙන අවනත බව , ගෞරවය. හැම වෙලේම අම්මෙක් කරන්නේ දරුවෙක් හරි පාරට ගන්න ට්‍රියි කරන එක.. ඒකම තම වයිෆ් හබී අතරත් තියෙන ඒ බැඳීම. වයිෆ් කෑගගහ control කරන එක හබියෙක් වයිෆ් බයයි කියන එක නෙවේ අර්ථය.
    ඒක හරි ආදරනීය බැඳීමක්❤

  • @gfhfhvg6029
    @gfhfhvg6029 Рік тому +5

    අද නම් හරිම ලස්සනයි පියුම් කියන්නේ හරිම වාසනාවන්ත ගැහැණු කෙනෙක් එයාට ලැබෙන ප්‍රතිචාර හරිම ලස්සනයි පියුම් සුභ පැතුම් ඔයාට ❤❤❤

  • @rashmirashmi3976
    @rashmirashmi3976 Рік тому +6

    පියුමි හංසමාලි ඔය දෙන්න තිවංක ඔය දෙන්න හින්ද කොපි චැට් ඉවර වෙනකම් බැලුවේ ගොඩක් ලස්සනයි ඔය ගොල්ලෝ ආපු නිසා බුදුසරණයි 🥰🥰🥰

  • @Curly-doll
    @Curly-doll Рік тому +9

    මමත් මේ program එක කවදාවත් බලලා නෑ.ඒත් අද බැලුවා පියුමි අක්කි නිසා...❤ එදා ඉදන් ආසම චරිතයක් 🥰😘

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255 Рік тому +53

    මාදවී ලා මහ ගොන් කෑලී 🤣🤣🤣🤣 පියුමි respect 🙏❤️

  • @dinukagimshan1153
    @dinukagimshan1153 Рік тому +32

    පියුමි අක්කා දවසක කතා කරන්නම ආස චරිතයක් ❤️

    • @disnasamanrhi8026
      @disnasamanrhi8026 Рік тому

      පියිමි නිසයි බලන්න ආවෙි .තිවන්ක මල්ලිත් මම ආසම කෙනෙක්.තිවන්ක මල්ලිගේ විවහා ජිවිතේට සුබ පතනවා.

  • @madushani.fernando
    @madushani.fernando Рік тому +6

    Prageeth නිසා පියුමි දැන් මාරම විදියට හැදිලා. ඇත්තටම තැනට ඕන විදියට අදිනවා අද බැලුවෙම පියුමි නිසා❤

  • @chutichuti9068
    @chutichuti9068 Рік тому +38

    ආසාවේන් බැඵවා පියුම් අක්කි ඉන්න නිසා ❤ තිවකන්කගේ සින්දු හරිම ලස්සනයි

  • @madumali9851
    @madumali9851 Рік тому +45

    පියුමි නිසා ප්‍රෝගෑම් එක බලන අය මේ පැත්තට❤❤❤❤

  • @vinodyamadu6269
    @vinodyamadu6269 Рік тому +6

    පියුමි අක්කිගෙ සින් ටික විතරක් බලන්න අාව අය කො මං වගේ😘

  • @nalakalasanth7023
    @nalakalasanth7023 Рік тому +8

    සියළුදෙනාගේ අනාගත බලාපොරෙත්තු සාර්ථකත්වයට පත්වෙිවා පියුම ❤️ කසුන් මාධවි තිවංක prageeth

  • @SewwandiNakandala-t7x
    @SewwandiNakandala-t7x Рік тому +53

    පියුමි හන්සමාලි නිසා කොපි චැට් බැලුවේ❤

  • @srimalihansika7096
    @srimalihansika7096 Рік тому +8

    පියුමි වෙනුවෙන් තියෙන කමෙන්ට් දැක්කම ඕන කෙනෙක්ට හිතන්න දෙයක් තියෙනව. කවදාවත් කිසිම දේකින් වැටෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යනවනම් කවදහරි සතුටුවෙන්න පුලුවන් තැනක් එනව ❤

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +21

    පියුමි හංසමාලි නිසාම ඉයේ live බලලා youtube එකෙනුත් දැන් බලනවා 💗💗💗

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 Рік тому +2

    මාධවී අක්කි...❤️💐 කසුන්..❤️😘 Love You Both..🌹💓