Hiru TV Copy Chat Live | 2024-01-21

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 342

  • @achiniwimansha3896
    @achiniwimansha3896 10 місяців тому +44

    නදීමාල් නිසා වැඩසටහන බලන්න ආවේ
    එයා ගැන නම් කියන්න වචන නෑ forever my favorite
    අද හිතුනා හරි ආදරණිය පුතෙක් කියලා ❤
    දිල්මින් ට මිටවඩා අවධානයක් දෙන්න තිබ්බා හරිම නිරහංකාර නිහතමානී කෙනෙක් එයා ❤

  • @bagisamaranayake
    @bagisamaranayake 10 місяців тому +126

    ශෙරිල් ❤️ රුවන් ❤️දෙන්න හින්දමයි බැලුවේ 😌😌

  • @annerathnayaka2278
    @annerathnayaka2278 10 місяців тому +33

    අපෝ මේ කාවින්ග මොකෙද්ද බන් ...මනුස්සයෙක්ට උත්තරයක් දීලා ඉවර කරන්න දෙන් නෑනේ බන්

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 10 місяців тому +107

    නදීමාල්, දිල්මින්, ශෙරිල් මං ආසම ඒ අයට ❤️

  • @kanchanamadhushani9211
    @kanchanamadhushani9211 10 місяців тому +27

    තාත්තාගේ සීයාගේ voice වල සියුම්ම තැන් තමයි nadeemalta ලැබිලා තියෙන්නේ... Amazing 😍

  • @shanakaprasad6364
    @shanakaprasad6364 10 місяців тому +26

    කාවින්ග හිතාගෙන ඉන්නේ එයා තමා ඩෑල් එක කියලා. මිනිස්සුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න පුරුදු වුණානම් හොදයි. ප්‍රේක්ෂකයන් නිසා තමා උබලාගේ පැවැත්ම තියෙන්නේ..

  • @dinushanayani9407
    @dinushanayani9407 10 місяців тому +22

    මේකෙ නිවේදනය කරන්න වෙන දෙන්නෙක් ගත්ත නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා ..මුන් දෙන්නගෙ ගොන් ආතල් එන අයටත් එපා වෙනවා

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 10 місяців тому +69

    නදිමාල් අයියේ ඔයාගේ කට හඩ නම් මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @dilhaniranasingha-t6k
    @dilhaniranasingha-t6k 10 місяців тому +19

    කාවිංග දන්නැ එන අයට ගරු කරලා කතා කරන්න මං ආස අය ඉන්නවා අද ෂෙරිල් අක්කා රුවන් අයියා නදිමාල් ඒක නිසා බැලුවා

  • @IshiOnline
    @IshiOnline 10 місяців тому +246

    කාවිංග මිනිස්සුන්ට respect කරන්න දන්නෙ නෑ. එයා respect කරන්නෙ එයාට වැඩිය උසස් සහ උසස් අයගේ දරුවන්ට පමණයි. නවක අයට ඔහු කිසිවිටෙක ගරු කරන්න නෑ.
    අනිත් එක කාවිංග පිළිතුර දෙන පුද්ගලයන්ට ඔවුන්ගේ පිළිතුර අවසන් කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ සහ ඔවුන්ව ගනන් ගන්නෙත් නැහැ. වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ට ඔහුගේ හැසිරීම පේන්නෙ නැද්ද?

    • @Sachini-d3j
      @Sachini-d3j 10 місяців тому +11

      Eka aththa mth eka dakpu deyak kawingage e wardda hadanna

    • @raviravindra889
      @raviravindra889 10 місяців тому +4

      Api ohuge waradi kiyanawa newe eya hadagathayuthu deyak nisa penwa denne

    • @upekshahansamali3454
      @upekshahansamali3454 10 місяців тому +6

      eka eththa

    • @AshenSuraweera-g5d
      @AshenSuraweera-g5d 10 місяців тому +5

      Eka nam aththa. Respect karanawa kiyana de danne wath na. Programme ekath epa wenawa...😢

    • @damithaprabhash
      @damithaprabhash 10 місяців тому +3

      Eka aththa..

  • @MSMA1982
    @MSMA1982 10 місяців тому +36

    නදීමාල් පෙරේරාට මම ගොඩක් ආදරේයී මම ඩුබායි සිට
    ඔයාලා පරංප‌‌‌රාවෙන් එන ගායකයෝ නදී❤❤🎉🎉🎉❤❤

  • @JagathRohana-d8l
    @JagathRohana-d8l 10 місяців тому +34

    මන් ආසම කට්ටිය තමා ගෙනල්ලා තියෙන්නේ ❤මාරම ලස්සනයි ශෙරිල් අක්කියි ,රැවන් අය්යායි ,නදීමාල් අය්යායි ❤❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 10 місяців тому +43

    Presentersla දෙන්නා අයින් කරන්න වෙයි.මෙලෝ රහක් නෑ කම්මලියි බලන්න.කාවිංග බලෙන් ගෙන්වල වගේ program එකට

  • @wikumcharuka
    @wikumcharuka 10 місяців тому +10

    රුවන් වගේ නිහතමානී අති දක්ශයෙක් ලබන්න තරම් ශෙරිල් පින් කරල තියෙනවා. ශෙරිල් මොන ප්‍රශ්නෙ ආවත් රුවන්ව අත හරින්න නම් එපා.

  • @Kawya-u2e
    @Kawya-u2e 10 місяців тому +20

    කාවිංගට මොනව වෙලාද...කතාවක් ඉවර කරන්න දෙන්නෙ නෑ මැද්දෙන් පැනල වෙන දෙයක් කියෝනව...මොකක් හරි අවුලක්ද

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 10 місяців тому +15

    රුවන්ගෙන් ප්‍රශ්න අහල එයාට හරියට උත්තර දෙන්න ෙ වෙලාවත් දෙන්නෙ නැත්තේ ඇයි?

  • @rekhasureka6449
    @rekhasureka6449 10 місяців тому +22

    නදීමල් 👍👍😘❤️ආදරෙයි ගොඩක් ඒ වගේම ෂෙරිල් රුවන් 😘😘ගොඩක් ආදරෙයි අද ආපු anith අයටත් ආදරෙයි බුදුසරණයි ❤️😘

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 10 місяців тому +35

    මන් ආසම කපල් එක රුවන් අයියා ෂෙරිල් අක්කා කියන්නෙ 😊😊

    • @Douma-w6h
      @Douma-w6h 10 місяців тому +3

      ❤❤❤💕💕💕

  • @nihalwane9515
    @nihalwane9515 10 місяців тому +26

    Sherill you are very innocent pretty and a decent lady.we wish you and Ruwan the very best and gods abundant blessingsNedeemal you have a soothing voice.you and Dilmin are the most popular young singers right now.may god bless you both for a very bright future 🙏

  • @madumadi2655
    @madumadi2655 10 місяців тому +23

    ❤❤❤ නදිමාල් පුතාට ජෙසු පිහිටයි

  • @vikumsampath8693
    @vikumsampath8693 10 місяців тому +14

    ඇමතුමක් ඔබගෙන්.... රුවන් හෙට්ටිආරච්චි ඒ වොයිස් එක...❤❤❤ තිවන්ක... නදී...❤❤❤❤

  • @sadamalisadamali997
    @sadamalisadamali997 10 місяців тому +20

    කාවිංග, නර්මදා දෙන්නම එන කිසි කෙනෙකුට respect එකක් නෑ , ඇත්තටම මෝඩ කමට කමට තමයී ප්‍රශ්න අහන්නේ , කොපි චැට් කියන්නේ ගෙදරද, අනේ මන්දා උන් දෙන්නව මාරු කරලා වෙන දෙන්නෙක් දැම්මනම්, හොදයි, වෙන චැනල් වල චැට් program හරි ලස්සනයී , ITN එකේ , සියත, සිරස යනවා හොද program , ඒ නිවේදකයෝ හරිම respect , එන අයට ගරුත්වයක් දීලා තමයී කතා කරන්නේ , නර්මදා, කාවිංග මෝඩ ගස් දෙකක් 🤑🤑🤑🤑

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 10 місяців тому +22

    අද නම් පට්ට කවින්ග අයියේ... Full ආතල් set එකක්... නදීමාල් and දිල්මින් කියන්නෙ පෙරේරලාගෙත් වෙනම brand එකක්.. Ruwan & sheril කියන්නේ පට්ටම ආස couple එකක් Thiwa කියන්නෙත් ආතල් ලෝකයක්... ඒ වගේම අමන්දි කියන්නෙත් පට්ට voice එකක්... අද නිකන් fruit salad එකක් දුන්නා සැප කනේ.... පට්ට... ජයවේවා!!! ❤️👊🏻👌

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 7 місяців тому +3

    නදීමාල් දිල්මින්❤ නිරහංකාර පට්ටම දක්ශ අහිංසකම කොල්ලො දෙන්නෙක්❤️my fav නදී❤

  • @riseachofhistory
    @riseachofhistory 10 місяців тому +21

    Kavinga uddachchakama adukaragena ena kalakaruwanta garukaranna kiyala denna. Eyawa ain karath kamaknaaaa.

  • @nathasha-bl3du
    @nathasha-bl3du 10 місяців тому +18

    Nadeemal oyage voice eka nan ahan inna asai.best voice 😍😍😍😍

  • @sadunchinthaka1590
    @sadunchinthaka1590 10 місяців тому +55

    ෂෙරිල් අක්කි ගොඩක් ලස්සනයි💖

  • @tharushinethra6485
    @tharushinethra6485 10 місяців тому +23

    නදීමාල් ,දිල්මින් ❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 10 місяців тому +19

    කතාවක් සම්පුර්ණ කරන්න දෙන් නැනේ මේ කාවින්ග. මැදින් මැදින් පනිනවා . නළුවෝ ගෙනාවාම ඔහොම තමයි Professional ප්‍රසන්ටර්ස් ලා නැතුව. චාටර්. වැදගත් ප්‍රස්නයක් ඇහුවේම නැ, අහන්න දෙයකුත් නැ. සුදානමක් නැ වගේ දැනුනේ. කාවින්ගගේ නම් ප්‍රසන්ටින්ග් & React චාටර්.

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 10 місяців тому +29

    My Fav Nadeemal 🥺❤️🌸

  • @ශශිනි
    @ශශිනි 10 місяців тому +7

    කාවිංද කතාව ඉවර කරන්න දෙන්නේ නෑ වාචාලයා....රගපානඅනත් බෑ මේකත් බෑ

  • @Saku12397
    @Saku12397 10 місяців тому +39

    Nadeemal oyage voice eka ❤❤❤❤

  • @sadamali46
    @sadamali46 10 місяців тому +7

    රංග අයියා හිටපු කාලේ මේක මරැවටම තිබ්බා😒

  • @jaanakasiri5585
    @jaanakasiri5585 10 місяців тому +19

    Ruwan aiya and Sheril akki ♥️ nisa balapu Aya koo

  • @dilshanpriyanga
    @dilshanpriyanga 10 місяців тому +19

    1:00:04 අවංකවම program එකේ ආසම කොටස! පස්හය ගමනක් rewind කර කර ඇහුවා! මම ඒ තරමට ඒ ගීතයට ආදරෙයි.... ❤️❤️❤️❤️💔🙏👍

  • @vlog_mix113
    @vlog_mix113 10 місяців тому +25

    නදීමල් හින්දා program එක බලන මම ❤

  • @tharangatharanga-dt9gu
    @tharangatharanga-dt9gu 10 місяців тому +6

    කාවිංග මහා මොඩ විදියට හැසිරෙන්නෙ😂

  • @tharushathikshana2172
    @tharushathikshana2172 10 місяців тому +8

    ඇත්තමයි වෙන නිවෙදක නිවෙදිකාවක් දන්න

  • @sigmacraft29
    @sigmacraft29 10 місяців тому +13

    මුං දෙන්නව නම් දැං එපා වෙලා තියෙන්නේ.. අර ගෑනි මොකක් හරි ගොං කතාවක් කියලා හිනා වෙනවා.. කාවිංගයා උගේම පංපෝරිය ගහනවා
    😂😂😂😂

  • @jagathvithana4427
    @jagathvithana4427 10 місяців тому +10

    ඇත්තටම මෙ චැනල් එකට නැද්ද හොද මොලයක් දැනිමක් තියන නිවෙදකයො දෙන්නෙක් බලපල්ල මුන් දෙන්න මෙ කලා කාරයන්ගෙන් අහන ප්‍රශ්ණ .ඉස්සර අපි ආසාවෙන් බලපු වැඩසටහනක් මුන් දෙන්න එපා කලා😡👹😡👹😡👹😡👹😡👹😡👹😡👹😡👹😡

  • @avindigunarathna8959
    @avindigunarathna8959 10 місяців тому +37

    Dilmin & nadeemal ❤❤

  • @SanchaliArosa
    @SanchaliArosa 10 місяців тому +29

    Nadeemal gennanakan balan hitiye . Ayeth ayawa gennanna❤

  • @chamaraperera1357
    @chamaraperera1357 10 місяців тому +31

    අපේ එකා පෙරේරා ❤❤❤❤❤❤

  • @geethakurera785
    @geethakurera785 10 місяців тому +39

    Presenters ,specially Kavinda ,please let the artists finish their talk. And learn to talk and respect the elders.

    • @HappyHAP3
      @HappyHAP3 10 місяців тому +7

      That is completely true

    • @nishaniperera8436
      @nishaniperera8436 10 місяців тому

      Of course. Useless fellow. Doesn't know how to talk at all. Boru show witharai

  • @bhagya6528
    @bhagya6528 10 місяців тому +25

    Nadeemal ❤

  • @sadeeNirmal789
    @sadeeNirmal789 10 місяців тому +9

    Nadeemal perera♥️♥️
    Dilmin perera♥️
    Ruwan hettiarachchi ♥️

  • @Sathya801
    @Sathya801 10 місяців тому +21

    Kavinga announce karana widiya Mr. Ranganagen igena ganna..rasswa epa nam dala gedara yanna..hesirenne artistla ekk thrahen wage😮

    • @HappyHAP3
      @HappyHAP3 10 місяців тому +2

      He has some kind of attitude

  • @dilankawinda6469
    @dilankawinda6469 10 місяців тому +3

    42:18ඉතුරු ටිකත් දැනගන්න කැමතියි 🥲

  • @natziteni77
    @natziteni77 10 місяців тому +11

    Nadeemal Perera 💜❤💜❤

  • @Mashii473
    @Mashii473 10 місяців тому +1

    ඇයි මේ කාවිංග අයියට බනින්නෙ එයා ඔක්කොටම එක වගෙනෙ ඉතින් ඔහොම හරි හිතක් රිද්දුවෙ නැතිනම් වැඩක් නෑ මිනිස්සුන්ට තිවා,නදියා ආදරෙයි සෙරිල් ,රුවන් අයියාහ් ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 10 місяців тому +19

    Nadimal ❤❤❤

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 10 місяців тому +3

    55:38 Awshhh❤❤❤

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 10 місяців тому +13

    Nadeemal nisa program eka baluwe ❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 10 місяців тому +6

    හැමෝටම ගොඩක් ස්තුතියි ❤❤❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 10 місяців тому +10

    ප්‍රසන්ටස්ලා දෙන්නගේ කතා මැච් වෙන් නැ. දෙන්නට දෙන්නා වෙනම කතා දෙකක් ගෙනවා. අන්තිම සවුත්තුයි ප්‍රස්න්ටස්ලා දෙන් නා . කාවින්ග ලොකු කමින් කැපිල්ල දදා Don't care mood එකේ program එක කරන්නේ . ජරාවක්. අන්තිමයි program එක.

  • @premaakka7405
    @premaakka7405 10 місяців тому +6

    නදිමාල් පුතාගෙ සින්දු බාවනාවක් වගේපුතා ඔයා නිසාම බැලුව මෙ වැඩසටහන බැලුවෙ කුවවටි සිට

  • @isuimesha
    @isuimesha 10 місяців тому +7

    Dilmin you are so talented ❤️🥳 Nadeemal is the prince of charming 🎉

  • @nisharagamage9120
    @nisharagamage9120 10 місяців тому +10

    Nadeemal cuteeeee😊😊😊

  • @SupunLakshitha-y4c
    @SupunLakshitha-y4c 10 місяців тому +9

    නදිමාල් ❤❤❤

  • @Pusthar
    @Pusthar 10 місяців тому +9

    Sheril puduma tharam lassanai.. Angel kenek wage..

  • @sajithrohana2118
    @sajithrohana2118 10 місяців тому +5

    Thiwanka voice ..... my favorite ❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 10 місяців тому +8

    අද ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි දෙව් පිහිටයි ❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 10 місяців тому +5

    සුබ උපන්දිනයක් වේවා නදිමාල් අම්මෙ 🎂🎂

  • @SwethaChamodya
    @SwethaChamodya 10 місяців тому +10

    Sheril & ruwan best couple ❤🥺

  • @Nalika-o8o
    @Nalika-o8o 10 місяців тому +2

    අනිවාර්යයෙන් රුවන් අයියයි ශෙරීනුයි නිසා බැලුවෙ ඒ දෙන්නට පට්ටම ආදරෙයි ❤❤❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 10 місяців тому +4

    ශෙරිල් ❤රුවන් හරිම ආදරණීයයි😊❤

  • @lansakararashmi
    @lansakararashmi 10 місяців тому +12

    අනේ ඊලග පාරවත් හිච්චි drama එකේ සිනෙත් සර් , ආරුන්‍යා මිස් , නෙලුම් මිස් , රකිත සර්, ආශා මිස් ගේන්නකෝ .....හිච්චි සෙට් එක ගේන්නකෝ .

  • @SriyaniColombage
    @SriyaniColombage 10 місяців тому +3

    Excellent copy chat Nadeemal love you so much also love all of them God bless 👍❤🙏

  • @limashasewwandi3840
    @limashasewwandi3840 10 місяців тому +14

    Nadeemal Aiya ❤🥺

  • @chathuranga7350
    @chathuranga7350 10 місяців тому +1

    1:16:44 අම්මෝ ඒක,ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගෙන් ඇහුවට පස්සේ ,අද හොඳටම අහපු වොයිස් එක

  • @אילןפרחי
    @אילןפרחי 10 місяців тому +1

    Harima lassanayi.asawen balapu supirima wadasatahana.❤❤❤❤❤❤❤❤

  • @kavindadilshan941
    @kavindadilshan941 10 місяців тому +3

    කාවිංගගේ ලොකුකම වගෙ කතා කරන්න දන් නැ චාටර් කරනවා 😑

  • @lalithaperera1572
    @lalithaperera1572 10 місяців тому +2

    රැවන් & ශෙරිල් 🦋🦋🦋❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @nirmasandamali2829
    @nirmasandamali2829 10 місяців тому +8

    කාවිංග ඔයා හරි ගොන් හැමදාම එකම ප්‍රශ්න හාන්න එපා කන බොන උයන්නේ මොනාද ඔය දෙන්න දැන් අපිට එපා 🤑🤑🤑

  • @duleekalakshani3874
    @duleekalakshani3874 10 місяців тому +2

    Sheril ට vithara k නෙවේ එ song එක එ voice එක මාරම විදියට feel වෙනවා.. ආදරෙයි දෙන්නට ම

  • @raviravindra889
    @raviravindra889 10 місяців тому +4

    Kavinga obata api adarei❤ me wasare obe pathum ituwewa❤

  • @Pramodi-do5ct
    @Pramodi-do5ct 10 місяців тому +16

    රුවන් ෂෙරිල් අමන්දා තිවන්ක මං එ අයට තමයි ආස❤❤

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 10 місяців тому +2

    නදීමාල් නිසාමයි ගොඩක් කාලෙකින් බැලුවේ ❤❤❤❤

  • @anushkarasadini8115
    @anushkarasadini8115 10 місяців тому +134

    එකම සින්දුවක් කියල කී පාරක් මෙයාව මේ ප්‍රොග්‍රෑම් එකට ගෙන්නුවද එපාම වෙනවනේ. ගේ මැද සාලේ නම් අප්පිරියයි

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 10 місяців тому +4

    ශෙරිල් රුවන් ❤❤

  • @SunithaSarojani
    @SunithaSarojani 10 місяців тому +2

    බහරේන් අවා රැවන අයිය නංගි අපි දැක්‌ක ආදරෙයි ගොඩක් හෙමොටම

  • @narmada8389
    @narmada8389 10 місяців тому +15

    Anr kavinga kathawa iwarakarnna kalin madin panala eka iwarakarnan epa.😢

    • @ash1143
      @ash1143 10 місяців тому +1

      ඒක නම් ඇත්ත

    • @user-mz8bd1ny4d
      @user-mz8bd1ny4d 10 місяців тому +1

      Exactly

  • @chandimaperera8962
    @chandimaperera8962 10 місяців тому +8

    Thiwanka wow amazing voice ❤

  • @hasinidana
    @hasinidana 10 місяців тому +1

    කාවිංග ඉන්නෙ එයාව බලෙන් ගෙන්නලා වගෙ සීන් එහෙක.😒☹️

  • @ShashiSaranga092
    @ShashiSaranga092 10 місяців тому +4

    Programme eka lassanai.❤❤

  • @deannolan9636
    @deannolan9636 10 місяців тому +6

    Nadeemal putha ❤❤❤ from 🇨🇭

  • @ayodhyajayaweera921
    @ayodhyajayaweera921 10 місяців тому +7

    Nadeemal😚❤️ sheril🥺❤️

  • @manojvlog5856
    @manojvlog5856 9 місяців тому +2

    නදියා ... තිවන්කයා නිසා❤

  • @ManelKumari-j7v
    @ManelKumari-j7v 10 місяців тому +1

    නදිමාල් නිසා වැඩ සටහන බැලුවේ හරිම ආදරෙයි❤❤❤ දිල්ම් දෙන්නටම ජය වේවා ❤❤❤❤

  • @RowdygirrrlyRowdygirly
    @RowdygirrrlyRowdygirly 10 місяців тому +15

    Nadeemal oyge voice eka marma lassnay. Bhawanawk wge hitha niwenaw ahddi.. ❤❤ 😍
    Sri Lanka music king 🤴🏻❤ Nadeemal ❤

  • @UdariLokuge
    @UdariLokuge 10 місяців тому +2

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ.... Best thiwank dilshan supperb 👌

  • @DenuwanRandika
    @DenuwanRandika 10 місяців тому +3

    අපෙගමෙ.කලුතර.මෙන්නසින්දු❤❤❤❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 місяців тому +2

    Thiwanka hindi sindu thamai. Hondatama kiyanne.. Sheril ruwan so beautiful.. Dilmi❤️nadi so brohood.. Lovly.. Dilmi voice❤️

  • @Naminiii.
    @Naminiii. 10 місяців тому +6

    Api nan baluwe nadeemal apu nisa.❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 10 місяців тому +1

    වාවි කාවිංග නටන්න අවස්ථාව ලැබීම ගැන සතුටුවිය හැකිය

  • @sanashafernando5160
    @sanashafernando5160 7 місяців тому

    නදීමාල් අයියේ ඔයානං🙈♥️🥺♥️

  • @MWRNDulanjali
    @MWRNDulanjali 10 місяців тому +4

    ලස්සනයි ❤

  • @UdayaKumara-nc4ln
    @UdayaKumara-nc4ln 10 місяців тому +2

    Ruwnaiyati serial akkitai godak adrei dennage adre hemadama tiya ganna lassanatA gelapena kapl ekk dennatama godak adrei godk ummma mama kurunegala caturika oya dennage adre ilaghe athmeth oyalawa ekatu karanna on a deviyan wahanse. Teruwan saranai adrei godak dennatama

  • @yamunapriyadarshani5365
    @yamunapriyadarshani5365 10 місяців тому +10

    Awankawama kavinga kiyanne ali oluwen inna pada sho karayek.kawuru hari katha karaddi madden paninnathuwa kathawa iwara karanna dipanko.boge pada sho dapan gedara gihin gedara unta

  • @chandimaperera8962
    @chandimaperera8962 10 місяців тому +8

    Ruwan❤❤❤