Education is the super most achievement... She has married at 18... That's why she cannot live as a civilised woman. See the difference of Yohani... Hats off Yohani..
Iam tamil and from Jaffna . The only actress from Srilanka, I follow in social media is piumi because of her honesty.. This is the best interview I have ever seen. Thanks Mr chathura for taking her into your program. I normally don't watch srilankan programs because of language barrier.. But her interview was the most awaited one for me though I couldn't understand few words in the interview.. Real talks and true stories... being a popular person, talking from heart is never easy.. No fake scenes and sympathy creating cries. So bold and pretty lady.. These people should be known to the world for their real life hardships.... not the kids and families of bloody political leaders...No matter what, she never stepped aside from taking care of his mother and son even though being a single parent...
වැඩසටහන බලන්න නෙමෙයි Comment බලන්න ආපු මම වගේ තව අය ඉන්නවාද ...?
👋👋👋
math isrlm comment tika bluwe bn
na
Math
මාත් 😄
චතුර මහත්මයා ඔබ සතු මහත්මා ගුණය දිගින් දිගටම පවත්වා ගන්න.එය ඔබට අනගි ආභරණයක්.
පියුමිට බැනපු කව්රුත් නෑ දැන්,අපේ මිනිස්සු අවස්ථානුකූලව වෙනස් වෙන්න හරි දක්ෂයි .මොනව උනත් වැරදි දේත් වගේම නිවරදි දේත් දකිමු..💐❤️🤘
Oyag kathawa aththa aiye
ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html
Aakanam aththa. ....
Banalama naa ohoma kiyana ayath paw apii
පියුමිට බනිනව නෙවෙයි.ගොඩක් කාන්තාවන් පියුමි හා තමන් සන්සන්දනය කරලා තමාව අවතක්සේරුවට ගන්නවා.ඔනම කෙනෙක් ඉන්ජිනේරූමය ලෙස ලස්සන කරන්න රූපලාවණ්‍ය ප්ලාස්ටික් වෛද්‍යවරයකුට පුළුවන්.නමුත් කවුරුත් දන්නේ නැහැ දකින්නේ නැහැ තිරය පිටුපස කොතරම් වේදනාවක් , කැපකිරීමක් ,උත්සාහයක් ගත්තාද,මුදලක් වියදම් වුණාද 💰 කියලා.
මීට කලින් බැනලා නම් නෑ ඒත් චරිතේ ගැන අපහැදිලි තාවයක් තිබුනා ඒත් අද නම් හොදටම පැහැදිලි ඇත්ත කතා කරන අවංක නමට සීමා නොවුනු අම්මා කෙනෙක් 💪💪💪💪💪💪❤
"ඒක එයාගෙ කැමැත්ත, මේක මගෙ කැමැත්ත" මේ සරල දේ හැමෝටම තේරැනා නම් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි. එකිනෙකාගේ රුචිකත්වයන්ට ගරු කරන්න.
ඔයා හරි මිනිස්සු හැරෙන හැරෙන පැත්තට කතා කරනවා එහෙම උනේ නැත්තන් අද ලස්සනයි මේ රටත් ❤️
U
🤘💪✌♥️
Aniwaryen 👍
@@hansanijayasingha9404 we
පියුමි හංසමාලි මහත්මිය කියනවා ඇහුනේ පළමු වතාවට..Wow He is truly a gentleman 👏💯
අනිවා
ow piyumi hansamali kiyana kathava aththa . mama paudgalikava oya jeevithaya vidavanava. mt chuti babek innava . e hinda mn ivasan innava . mahaththaya gedara enakota aga veulanava . eth baba hinda ivasanava
Ow ow ❤ @@tharuvlog2849
ශශ
@@madhubhashinijayarathnawoop 9 li2 Xerox 0
"පියුමි හංසමාලි මහත්මිය" කියල ඇහුන පලවෙනි වතාව. "පියුමි හංසමාලි"හිත හයිය ගැහැනියක් ජීවිතේ උපරිම විදින😌 i like she🔥
Chathura alwis💪" හරිම නිහතමානී සුපිරි චරිතයක්.. respeCt❤️
*I like her
ඕනම කෙනෙක් අගය කලයුතු තැනදි අගය කල යුතුයි.විවේචනය කලයුතු තැන විවේචනය කලයුතුයි.ඒක නේද මෙතනත් වුනේ.කොහොම වුනත් මෙයාට දුන්න අවස්ථාව හොදයි නේ...
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
චතුර මම ඔයාට අකමැතයි. එත් මිනිස්සුන්ට ගරුත්වයෙන් කතා කරන එක නම් නියමයි
මම නම් මෙහිදි වැඩි වශයෙන් බැලුවේ නිවේදකතුමාගෙ නිහතමානීකම ඇත්තෙන් ම අනෙකාව අපහසුතාවයට පත් නොකර මෙලෙස ප්‍රශ්න ඇසීම ඇත්තෙන් ම ගොඩක් අගය කරන්න ඕන...
පියුම්ගේ අදහස් වලට චතුරටත් වචන අමතක වුනා වගේ දනුනා.හිටපු සැමියාට ගරුකිරිමත්,දරුවාගේ තාත්තාට ගරු කිරිමත් දන්නවානම් ඒ ගැහැනිය උසස් ගැහැනියක්.බුදුසරණයි චතුර හා පියුම් ඔබ දෙපලටම.
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
ගැහැණියක් ගණිකාවක් උනත් මනුස්සයෙක්
පිරිමින් කාන්තාවන් ඉදිරියේ අසරණයි
ඒකයි ලිංගිකත්වය
සිරා බං 😂❤️
Hmmmm
@@ගිනිමකරා-ඟ2ණ natte idala goma
"මිනිස්සු මොනව කිව්වත් අපේ ගමන අපි යන්න ඕනි" - ඇත්තම කතාව පියුමි ❤️
ඔව්
Anna eki
අනිවාර්යයෙන්
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😬🤞🤞🤞🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
කලු සුදු බේදයකින් තොරව වැඩ කරන ඔබ වචනේ පරිසමාප්ත අර්තයෙන්ම නිවේදකයෙක් චතුර..අපේ දශකයේ නිවේදකයා ඔබයි..❤️
ඒක දැකලා උඛේ පයිය නැග්ගද?
Chathura kiyanne avankayek neme bn.leek vechcha evva ona tharam thiyenava.mu api issraha boru ragapemak karanne.meya okkom ayaluvo malli
@@mgsdb877 වැරදි නැති මිනිස්සු නෑ බන් උබ 100%ක් හරිද එත්කොට 🤔
@@mgsdb877 anunge ewa hoyanne නැතුව idapn bn,apita adala nane eyage private life eka
@@devonfernando3662 leek kivva gaman uba hithuve vel kiyalada 🤣.
අනිවාර්යයෙන්ම චතුර කොච්චර විනයගරුකද.කාට වුනත් කතා කරන ගෞරවනීය විලාසය..මම නම් ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසයට බෙහෙවින්ම කැමතියි .තෙරුවන් සරණයි 👍🤗😘
Eka aththa akke
plea n ns se
ඇය කව්රු උනත් පිරිමියකු විදියට ඔබ ඇයට කතා කරන විදිය හුගාක් වටිනව..නියම පිරිමිය ගැගැනියට කවදාවත්ම නිගරු කරන්නෑ..
Aniwaryenma chathura aiya hoda wedagath buddimath kenek...❤🙏
ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html
Eka Etha
🖤
Eka atta
Chathura කියන්නේ හරිම හොඳ මහත්මයෙක් පියූමිව කිසිදු අපහසු තාවයක දැමිමෙ නෑ...👍👍👍👍
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@@ගිනිමකරා-ඟ2ණ pissud ykoo ubt
@@ගිනිමකරා-ඟ2ණ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
Ow 💜💜💜
මෙයා ගැන හැමොම වැරදියට කතා කරාට මෙයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරන කෙනෙක් ඒ වගෙම එයා එයාගෙ දරුවව ගොඩක් හොදට බලා ගන්නවා මම කැමතිම මොඩල් ඔයා ආදරෙයි හැමදාම .❤
Good
Aththa ❤️
Pala yanda 🤣🤣
@@kandy2927 modayonta kiyala wadk na
Noice නල්ල 🤣🤣🤣
මාධ්‍යවේදීන් අතර පෙන්න්විය යුතු හොදම දේ පමණක් දෙන හොදම මාධ්‍යවේදියා චතුර..සුභ අනාගතයක්❤️..අනික සමාජයේ කොච්චර ගැරහුම් වින්දත් ඇය ඉතාම සංවේදි ගැහැණියක් වගේම ආදරණීය මවක්..ඔබ දෙපලටම සුභ අනාගතයක්..❤️🌸🙏
තවත් තක්කඩියෙක් රකින තක්කඩියෙක්
ඇයත් මවකි දරුවෙකුට පියාගේ අඩුව නොදැනෙන්න සෙනෙහස දෙන...තමන්ගේ අම්මාවත් ආදරයෙන් රැක බලාගන්න...ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාව ඇය...❤️
Not a
දරුවෙක් එක්ක තනිවුනූ ගැහැනියෙක්ගේ හිතක් මාරම හයියයී...එ හිත ගලක් වගේ තියන් දරුවාව මාරම සැපක් දීලා හදන අම්මා කෙනෙක් මාත්...මට අවු 30 මගේ කතාවත් පියුමිට සමානයි..හැබැයි මම සාමාන්‍ය කෙල්ලෙක්...මමයි දරුවයි තනිවුනූ දවසේ ඉදන් මහන්සිවෙලා ජිවිතේ දිනන්න ට්‍රයි කලා....අද ගොඩාක් සතුටුයි ✌️✈️මම මගේ බබා එක්ක බුඩායී වල ...මේ කමෙන්ට් එක ලියන්නෙත් ජොබ් එක කරන අතර මග.....✈️🥰
Respect piyume
❤️❤️🙏🙏
daruwek akke dubaii yanna puluwnda job akekata,,,😯
බුදුසරණයි ඔයාට 🙏🙏🙏
😘😘😘
@@nadeeshakelum2902 පුළුවන් ...බබා අරන් යන්න කලින් මම අවු 4 ජොබ් එක කලා..එ කාලේ විස්තර හොයන් ..ඉන්න තැනක් බලලා ...බ්‍රැරැක්ග්‍රෝවුන්ඩ් එක හදන් තමයි බබාව ගත්තේ
@@randimaweerasinghe4404 ❤️❤️
"ලැම පමනක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ...." කවුරු මොනා කිව්වත් ලස්සනට ජීවිතේ විදින ගැහැනියක් .. ඔබට ජය!ආදරෙයි පියුමි.. 😊💖💖💖
බුදු සරණයි 🌹🌹🌹
YES 💯.
හ්ම්ම්
හ්ම්ම්ම්ම්
Piumi akki oya hri lassana ewagema api oyaTa hrima adrei
Yes
කොහොම මොන දේ උනත් එය එයාගෙ දරුවට නොසලකා හැරියෙ නෑ ❤️ඒකට ගරු කරනවා ❤️❤️❤️ මම ගොඩක් කැමති පියුමි අක්කට ❤️😘
Chathura Alvis මාධ්‍යවේදියෙක් විදියට අගය කරන්න ඕනි..ඕනිම පුද්ගලයෙකුගේ ආත්ම ගරැත්වයට හානි නොවන ලෙස උචිත පරිදි කතා කරනවා❤️🙏
@@kaveen2911 පල පොන්නය යන්ඩ...😂😂උබ දන්න පකක්... චතුර කියන්නෙ එකෙන්ම හොඳ වැඩ්ඩෙක්...
Ekata balanna apa chamiditha pissu hadila wage kiyanawa pissek pissek
Great
Q1.😅@@chathunisha3097
"සමහර අම්මලා ලොකුවට ඉගෙන ගත්ත අය එයාලට රස්සාවල් හොයාගන්න පුලුවන්, මට ගොඩක් ඉගෙන ගන්න බැරි වුනා ඒ නිසා මට සැලුන් එකක වැඩ කරලා මගෙ ළමයට කන්න දෙන්න පුලුවන්" ඒ තමයි අම්මා❤️🥺
Aniwaren
❤️ සැබැ ම මවක්
ඉගෙන ගත්තේ නැති තමන් ලමයා වෙනුවෙන් ජීවතේ ම කැප කරන අම්මලා ඉන්නවා.හැබැය් එහෙම ගතකරන්න අනාචාරයේ යෙදෙන්න ඕනම නෑ බන්.උබලා මොනා ද බන් අම්මා කෙනෙක් කියන එකේ තේරුම දන්නේ.
@@wimalpathirana131 ඇයි අම්මා කියන එකේ තේරුම අපි නොදන්නේ? අපිටත් අම්මලා ඉන්නවනේ. හැමදාම අම්මලා කරන කැපකිරීම් අපේ අම්මලත් කරනවා මචන් ඉතින් උබ විතරද අම්මා කියන එකේ තේරුම දන්නේ😂😂
ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html
කවුරු කොහොම බැන්නත්.. මන් ගොඩාක් ආස කරන චරිතයක්... මේ ගැහැනියට අපහාස කරන ගැහැනු ඔක්කොම් හරිම ගැහැනු නෙමෙයිනෙ... අව්‍යාජ ගැහැනියක් සහ හොද මවක්..♥️🌼 Respect Her..♥️
හොද මවක් පක....😹😹😹 porn site වල mom and son hot කියක මේකිගෙයි ළමයගෙයි අර ඇද උඩ විඩියොස් පවා තියෙනව..ගොන් බඩුවක් මේකි එච්චරයි..හොද මවල දැකල නෑ ඔයාල ඒකයි😂
Ou ane eka eyage widiya...
@@oziiz3627 හ්ම්ම්ම් ඔයා එයාට ආස නැත්නම් අපහාස නොකර ඉන්න... එතකොට ඔයත් ඒ ගනේමනෙ...😅🤣🤣🤣 අපි කැමති වෙන එක අපේ කැමැත්ත...😌😏
@@oziiz3627 ඔයා විතරයි එයාට බැනලා ඉන්නො දැක්කේ. 😅 සතුටුයි හැබැයි අවස්තාව අනුව ඔයා වෙනස් වෙච්ච නැති එකට 😅
@@snehaalwis9336 කවුරු මොනව කිව්වත් අසහනකාරයො ෆෝම් කරපු ගොන් බඩු, ගොන් බඩුම තමයි බන්
මම දැකපු හොඳම වටිනම වැඩසටහනක්.මම කවදාවත් පියුමිට නෙවෙයි කිසිම කෙනෙක්ට බැනපු කෙනෙක් නෙවෙයි.එලියට හොඳ මූණ පෙන්වගෙන ජරා වැඩ ඇතුලින් කරන අයට වැඩිය පියුමි ගොඩාක් අවංකයි..හොඳයි..නිහතමානී.මමත් Acting ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්.හැබැයි කවදා මේ field එකට එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.මොකද පියුමි කියන්න වගේ කෙල්ලොන්ගෙන් අල්ලස් ඉල්ලන ජරා මිනිස්සු ඉන්නෙ මේකෙ.මම ඒවට කොහෙත්ම කැමති නෑ. ඉතිං පිරිසිදුව ගමනක් යන්න පුලුවන් උනොත් යනව.නැත්නම් නෑ.එකඟයි පියුමි කියපු හැම දේටම.❤ජය වේවා.ඔයාට අංකව ආදරේ කරන ඔයාව තේරුම් ගන්න කෙනෙක් ලැබේවා🙏අනික් පැත්තෙන් ගත්තම චතුර අයියා ගැන ගොඩක් ආදරේ හිතුණ..මොකද මාත් presenter කෙනෙක් වෙන්නත් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් විදියට ඔයාගෙ හික්මීම..ඒ කතා විලාශය ගොඩක් අගය කරනව.මේ තමයි නියම වැදගත් මාධ්‍යවේදීන්.ඔයා ලොකු ගෞරවයක් අයියෙ මාධ්‍ය ක්ශේත්‍රයට.ආදරෙයි❤
හිතේ දුක තද කරන් හිනා වෙලා ජීවිතයට මුහුන දෙන තවත් අපේ කාලයේ ගැහැනියක්.....ඔබට සදා ජය....ඒ වගේම චතුර ඔයා ගත්තෙ හරි තීරනයක්....
ඇගේ ප්‍රතිරෑපය වෙනස් කල කතාවක්❤️ පියුමි මෙහෙම කෙනෙක් කියලා හිතුවෙම නෑ. එකදිගට බලපු එකම ඉන්ටර්වීව් එක.පුතා එක්ක සතුටින් ඉන්න❤️Good luck🥰
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
ආසම කෙනෙක් ඉරිසියාවක් නැතුව කියන්න පුලුවන් රූපයෙන් මාරම ලස්සනයි..බොරුව නැ. ඇත්ත කතා කරනවා හැමදේම ❤️
ඇත්තටම සතුටුයි ඒ අත්දැකීම් බෙදගත්තට... ඒ වගේම චතුර හරිම හොද නිවේදකයෙක් මොකද ගරුත්වය තියලා කතා කළා... 😍🌼
"කීයක් දුන්නත් කොහොමද අනුන්ගේ හස්බන්ඩ් කෙනක්,බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලිප් කිස් කරන්නේ.කීයක් දුන්නත් මට බෑ එහෙම කරන්න ".respect piumi ❤️
Mekath balanna: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
දරුවො කුනු ගොඩේ දාල යන හම්බව්නගමන් මරල දාන අම්මලත් එක්ක බැලුවොත් පියුම් ග්‍රේට් මොනව උනත් දරුවට හොද අම්ම කෙනෙක්
පියුම් ගැන තිබුණු සමහර වැරදි මත මෙම වැඩසටහන් ගොඩක් දුරට නැති වුණා ඇත්තටම පියුම් පවි කියලා හිතුනු වාර තිබුන .. පියුම් ඔබට සුබ අනාගතයක්
😢😢😢කමක් නැද්ද 😂😂😂😂
ඇත්ත මාත් අකමැති චරිතටක් තමා පියුම් කියන්නෙ සම්මාන්‍ය විදියට බැලුවිත් ඇය %90 වක් නිවැරැදි කියලා හිතුනා
🥺🥺ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html
හරකා
@@travelfood5730 😂
එයා වසනාවන්ත කෙනෙක් මොකද ලස්සන වෙන්න පින තියෙන්නත් ඔනි සල්ලිත් ඔනි. ඉතින් එයා ලග සල්ලි තියෙනවා. හැමෙම ලග සල්ලි නෙහෙනෙ. සල්ලි තියේන්නත් පින තියෙන්න ඔනි. Bless you පියුම් 💖
ඇය බුද්ධිමත් කාන්තාවක් ❤️🌹
"මට නොලැබුන හැමදේම මගෙ දරුවට දෙනවා","මේ යන විදියට ඉගෙන ගන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බෑ".
❤️❤️
Atta ugath kmtat wada buddimat kama watinw
Mekath balanna: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html
YES 🥰 👍
Education is the super most achievement... She has married at 18... That's why she cannot live as a civilised woman. See the difference of Yohani... Hats off Yohani..
එයා පව් නෙද අපි මොන වැරැද්ද කරත් අපි කවුරුත් කැමති නැනෙ අපිට බයිනවට
මේක ඔපන් මනසකින් සැහැල්ලුවෙන් බලන මිනිස්සු කියන දේ තේරැම් ගනිවී..සුභ පතනවා පියුමිට සහ පුතාට..❤️❤️🤝
eka aththa 👍👍
*😂😂😂* කොහොමද *ඔපන්* මනසකින් බලන්නේ 😅😅😅
@@-magicianLK ඉස්සරලාම ඔය අන්ගවිකල ෆෝටෝ එක අයින් කරලා ඔය නම කියෝ ගන්න පුලුවන් විදියකට දාපන් එතකොට නිකන්ම මනස ඔබන් වෙයි මචන්🤣🤝
@@midu-yh5zpමොන්ගල්ද ඩාර්ලින්ග් 😂 😂 😂 😂 😂
පැන පැන ගිරවි වගේ කියවන නිවෙිදකයො අතරේ....චතුර අල්විස් සාවධානව හොද සවන් දෙන්නෙක්....ආදරෙයි පියුමි අක්කෙ❤️...කොයි තරමි හිත ශක්තිමත් ගැහැනියක්ද???
uba chamudithayata neda me kiyanne
Mekath ahanna: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html
@@rashenfernando7261 chamuditha nayekdda ??
Adala na mata 😁
@@rashenfernando7261 ow chamuditha oonawata wadi
ආස ඇති තුහ්ක්
එලියට නොපෙනෙන හිතේ දුක තදකරන් දරුවාව බලාගෙන සමාජයෙන් ගැරහුම් ලබන අවංක ගැහැනියකි ඔබ අවංක ගැහැනියකි ඔබට ජය✊️ චතුර ඔබටත් පිං දුක්බර යකඩ ගැහැනියකගේ හඩ අවදි කලාට
නාටාමිවරුන් සහ මාධ්‍යවේදීන් අතර වෙනස පැහැදිලි කරපු වැඩසටහනක් ! ජය වේවා ! 👍
ayiye mata 1k walta thaw a100 one podi udawuwak
👏👏👏👏
Mekath Balanna: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
😄👍
පියුමි හරිම ප්‍රොෆෙශනල් විදිහට කතා කරපු ප්‍රෝග්‍රෑම් එකක් . ඇදුමත් හරිම ඩීසන්. Ex husband ගැන කතා කරද්දි මොකක්දෝ වේදනාවක් එක්ක හරි ආදරයක් සමහර වචන වලින් පනිනව .. ❤️❤️💐💐🙏🙏 ඒකත් එක විදිහක ජීවිතයක්
Oya godak lassanai 😍😍😍
'පියුම් හංසමාලි මහත්මිය ' චතුර ඔබට මේතරම් මිනිස්සු ආදරය කරන්නේ ඔබේ ඔය නිහතමානිකමටයි..❤
Mahathmiya ammo eka
Ammo eka
Mahathmiya🙈🙈🙈
අමෝ අමෝ 😂
සෝක් විහිලුව🤣
චුට්ටක් වත් ස්ක්‍රිප් නොකර බැලුවා කෙලින් කතා කරන හොද මනුස්සෙක් ඇත්තටම ලස්සන කෙනෙක් 😇
මමත් එහෙමයි
කච කච ගගා කැ ගහන මාධ්‍යවේදීන් ඉස්සරහ චතුර නම් හරිම බුද්ධිමත් චරිතයක්..
අනිවාරයෙන්ම චතුර කියන්නෙ අපි හැමෝම ආදරේ කරන නිහතමානි මාධ්‍යවේදීයෙක්❤️❤️❤️
Ow
@@madumadu1933 ow..mt chamuditha penn ba
Ou ..
Welawakata
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනෙ...
පියුමි හංසමාලි...
👏👏👏
මේ වෙට්ට පාසි ජිම් යනකොට
අනිත් මව්වරු බෝධි පූජා වලට යනවා.
මේකි අපායට යනකොට
අනිත් මව්වරු දිව්‍ය ලෝකයට යනවා
කොහොමද බොල ඒක ???
GOOD BYE !
🌸🌸
මගේ දරුවගේ තාත්තා එයා ඒ වචනේ අරුත දැනුනා. පියුමි කීව හරි ලස්සන වචනයක් .
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
ඇත්තටම පියුමි හන්සමාලි ගැන තිබ්බ වැදදි වැරහීම් නැති උනා.. බොහොම ස්තූති චතුර අයියා.. ඒ වගේම පියුමි කියන්නේ හොද කාන්තාවක් කියලා හිතනවා✨💫
නිරන්තරයෙන් නරක හුවා දක්වන සමාජයක චතුර අල්විස්,පියුමි හංසමාලි සමග සමාජයට වටිනා දෙයක් ❤
🙏❤️
"පියුමි හන්සමලි මහත්මිය" එහෙම කතා කරවා අහුනු පලවෙනි පාර
අඩේ සිරාවටම
ඇත්තටම 🙂
Eka aththa
💛
චතුර කියන්නේ නිහතමානී හොඳ නිවේදකයෙක්.බලන්නකො ගරුත්වය දීලා කාන්තාවකට කතා කරන ලස්සන
ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරියේ මෙහෙමත් ලැජ්ජා උන මිනිස්සු
සල්ලි වලටනෙ😂
❤️
තක්කඩි මාධ්‍යවේදියෝ ගැන තක්කඩි දේශපාලකයන් ගැන නොදන්නා ලංකාවේ නූගත් ගොං මිනිස්සු ..
ස්වර්ණවාහිනී එකේ program එකක් තියනවා coffee studio කියලා. ඒකට මේ ලගදි උපේක්ෂා ස්වර්ණමාලි ආවා ඒ program එක කරන කෙනා උපේක්ෂාව මාර අපහසුතාවට පත් කර කර පුද්ගලික දේවල් දේශපාලනය කරපු කාලේ දේවල් අහ අහ ජරා විදියට කරා. ඒ අතින් බැලුවම චතුර මාර වැදගත් 💛💛💛
මනුස්සයෙක් හැසිරෙන විදියෙන් එයාලව මනින්න එපා කියන දේට මේක උදාහරණයක්.❤
කවුරු කොහොම කිව්වත් මං ආස ආදරය කරන කෙලින් කතාකරන ජීවීතේ විදින විනෝදයෙන් ඉන්න චරිතයක් පියුමි අක්කා කියන්නේ 👍
Mamath eyata marama adareiiii eya godak hodai eyage daruwata eya godak adarei
මේ තරම් ලස්සන හිනාවක් චතුරට තියනවා කියලා අපිට දැනගන්න , පියුමි එක්ක interview එකක් කරන්නම වුනානේ ..
🤭😁
🙊🙊🙊
siravatama 😄😄😂
Ou
ඒක නම් සිරා කතාව... 😁❤️ ආදරෙයි ඈ
මාරම ආසාවෙන් බලපු වැඩසටහනක් . චතුර නියම මහත්මයෙක්. ගොඩක් කැමති මේ වැඩසටහනට. ඒ ඇගේ විදිහ. මම වගේ ගොඩක් වෙලාවට සමහර අදහස්.
ඒක ඇත්ත❤
හරිම හිත හොද යකඩ ගැහැණියක්..👍 කවුරු මොනවා කිව්වත් කෙලින් කතා කරන මිනිස්සු හරි අඩුයි. අද program එක බලපු හැමෝටම ඇගේ ජීවිත කතාවෙන් ගන්න දේවල් ගොඩක් තිබුනා. Respect..thanks චතුර අයියේ ඔයා ලස්සනට program එක කරනවා👍
පියුමි විතරක් නෙමෙයි නේ මේ විදියට ලෝකෙ ඉන්නෙ.පිටරට මේවා සාමාන්‍ය යි.
පියුමි ලස්සනයි..👌👌ඇත්ත පුළුවන් විදියට කතා කලා.වැරැදි නැති මිනිස්සු ලෝකෙ නැ👏👏.කොහේ ගියත් හොදින් ඉන්න..බුදුසරණයි හැමෝටම 🙏🙏🙏
Harima hoda kanak pium mama mama nam kawadawath oyata banala nei
ලන්කාවෙ උනත් මෙයා විතරක් නෙවෙනෙ කොටට ඇදන් පාරෙ බහින්න ඔය ඩීසන් කිඋඅන පව්ල් වල ඔක්කොම ඒමනෙ එතකොට එයාල හොදයි පියුමි විතරක් නරකයි මෙ මිනිස්සුන්ට
ආදර්ශයට ගන්න පුලුවන් Sides ගොඩක් තියෙනවා. අම්ම කෙනෙක් ව්දියට එයාගෙ character එක perfect ♥️💯 ජීවිතේ විදවන මිනිස්සු අතර ජීවිතේ විදින ශක්තිමත් ගැහැණියක්🤝
ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
Respect 🙏🏻🙏🏻
පියුමි හංසමාලි කියන්නෙ ගොඩාක් වෙනස් චරිතයක් කියලා අද තේරුනා. ජීවිතේට මැයට බැනලානම් නෑ,ඒත් ඇය ගැන තිබ්බ ගොඩක් වැරදි වැටහීම් අද නැති උනා. කියන්න වචන නෑ
චතුරට thanks කරන්න
මෝඩ මිනිස්සු .. චතුරයා වැඩක් කලොත් තක්කඩි වැඩක්ම තමයි ඉතින් ..
අර අනිල් බන්ඩාර කියන F3C එකා එක්ක එකට ඉඳල ගේම දීපු අයටත් දාන කමෙන්ට්ස් දැක්කම කලකිරෙනවා ..
තක්කඩි දේශපාලකයන්ට රැවටිලා පිරමීඩ කාරයන්ටත් රැවටෙන එක අහන්නත් දෙයක්ද 😂😂😂
කවදාවත් වරදින්නේ නැ මන් හදවතින් සුබ පතනවා👍👍👍ආදරෙයි අක්කා❤️
Piyumi, kylie jenner copy karana kenek witharai matanm
ලංකාවේ හොදම මාධ්‍යවේදීයා චතුර අල්විස් මම දකින විදියටනම් ❤️❤️
Maath ehama hithanwa💗💗💗💗
Ow catura harima hada kanak
“මොනව උනත් ඒ පුතාගෙ තාත්තා” ගොඩක් වටින වාක්‍යක්
ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
Ow
@@sammanirajapaksha474 ආයි සෙක්සි
@@touchsl2222 x
නිහඩව සිටින තාක් .ඔහු හෝ ඇය සමාජය වැරැදි කරුවෙක්සේ දකිති .ඔබේ හඩ අවදි කරන්න.....ඔබට ස්තුතියි ..චතුර .
මම නම් පියුමිට වඩා බලන් හිටියේ චතුරගේ හික්මීමෙන් ඉවසීමෙන් තිබුණු මූණේ ඉරියව් දිහා. සතුටුයි චතුර දක්ෂයෙක් ඔයා..😊👍
වෙන vedio එකක් දැම්මම පියුමිට බනිනවා.. මෙහෙම කතා කරොත් එකී හොදයි.. අනේ මන්දා. මං කවදාවත් බැනල නෑ.. එයාගේ වැරදි ඇති. එත් ඇය ලස්සනයි. හොද මවක් ❤❤
@anjana kulz tf
Ou eya godak lassanaii godak hodai
ලංකාවනේ බං,මුං තමයි අනර්කලිලාව පබාලව පාර්ලිමේන්තු යැව්වේ 😂😂
කතාවනම් සහාතිකම ඇත්ත..
ඒක ජාතික ගතියක් බං. දේශපාලුවන්ට බැනලා බැනලා උන්ටම චන්දේ දෙනවා.
චතුර ඉතාමත් දක්ෂ නිහතමානී සුන්දර ආදරනීය චරිතයක් ගොඩක් ආදරෙයි. පියුම් හංසමාලි කියන්නෙත් පෞද්ගලික ජීවිතයේ මොනදේ වුනත් දරුවා වෙනුවෙන් උගතෙක් කරන්න වෙහස මහන්සි වෙන ආදරණීය මවක්...
ඉගෙන නෑ කීවට... ඇත්තටම මාර දැනුමක් තියන පුදුම හිත හයිය යකඩ ගැහැණියක්....ගොඩාක් ස්තුතියි චතුර... ඇත්ත පියුමි හන්සමාලි කවුද කියල දැනගත්තේ මේ pgme එක නිසයි
දෑතට ..සවියක් වු...යකඩ ගැහැනිය.😛😀
@@NIK-jh1lo තමන්ගේ ඇත්ත නම දාන්න බැරි...තමන්ගෙ මූන පෙන්නන්න බැරි උඹල වගෙ උන්ට වඩානම් ඇත්තමයි යකඩ ගෑනියෙක් තමයි බන්..
Gaaniiyekge jeewithe thamanta yuddayak,namuth pitamisunta ekekenagee hitata,balmata ekaekarrii.widiihaii , minissu kaatada pada haduwenatte. Gaanu kenek taniyem ho deweni kasadayak kera gathaanam ,eeganukenage chariitaya echaramai. Paranebadu duppath ayata denna , kiyande , hitanne.parana badu kiyanne apita paawichi keranne barri nam, eeduppath manussayata denaa API hitaneeka harriida.💞💞💞💞❤️❤️💕💕💕💕💕
@Udesh Manitha data උගේ ඒක ඇත්ත ඒත් පණ්ඩිත ටෝක්ස් දෙන්න කලින් ඕනම කෙනෙක්ට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ...එහෙම තමන්ගෙ නම මූන දාන්න බැරි කොන්දක් නැති උන් එනව අනුන්ට ඇගිල්ල දික් කරන්න..විහිලුවක්
@@NIK-jh1lo Mansika asahna bn ubala Europ US wala town akakata giyoth ahama.. ubata town aka ka diha balagnda atha gahnna kiyla ahitha ganna baruwa ashana wadi wala marila watai..
ගොඩක් ස්තූතියි චතුර මම එදත් අදත් ආදරය කරන නිවේදක තුමා ඔබ ජයවේවා❤❤🙏පියුම් හංසමාලිටත් ජයවේවා 💖💖⚘
පියුමිගේ ලය දැකපු කෙනෙක් මම..කවදාහරි මුනගැහිලා කතා කරන්න මම කැමති උන පුද්ගලයෙක් ... ඇයට දැක්මක් තියෙනවා. ඇතුලත කතාවක් තියෙනවා. පිටින් පේන හැමදේම ඇත්ත නෙමේ. ❤
හැමදාමත් ආදරෙයි පියුමි අක්කගෙ අවංකත්වයට.. සතුටින් ඉන්න.. ලෝකෙ උන් හිතන විදිහ අදාලම නෑ. හිතට අවංකව ලස්සනට ජීවිතේ විදින්න ඕනෙ ❤️
My favorite piumi .I like you
ඇත්තෙන්ම ඇයටත් කතාවක් තියනවා ඇය මවක් ලෙසින් තමන්ගේ දරුවා පියෙක් නැතිව හදා ගන්නවා.එය උතුම්.සමාජයෙන් කොන් කරන්න හදන කාන්තාවක්ගේ ඒ කතාව මෙසේ ගෙනාවාට ඇත්තෙන්ම ස්තූතියි.ඇගෙන් දෙයක් සමාජයට දුන්නා ඔබ.
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරිපිට ලැජ්ජාවට පත් උන මිනිසුන්
මිනිහ නැති නිසා වේ#% කමේ යනව😪
Piumi Hansamalini ... Nangi kohomath pala athi ruwatane gal gahanne... me rate hati...
Anunta irshya karana unta kawadawath diunuwak ne
පියුමි හන්සමාලි මහත්මිය හරිම හිත හොද කෙනෙක් එයාගෙනුත් මේ සමාජෙට බොහෝ ආදර්ශ ගන්න පුලුවන්. ඒ වගේම චතුර මහත්මා ගොඩක් හොදට මේ වැඩසටහන කරා ඇයව අපහසුතාවකට පත් නොකර.
මෙයාට කවුරු බැන්නත් මන් කැමති කෙනෙක්...ඒ වගේම ගොඩක් ලස්සන ගෑනූ කෙනෙක්..දරුවා වෙනුවෙන් ඉන්න එකම ඇති අපි එයාට මුකුත් නොකියා ඉන්න...💛
ඔව්ව් ඇත්ත
Mekath balanna: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html
පියුමි හංසමාලි අක්ක හරිම ලස්සනයි .. හිනා වෙද්දී මූන හරිම ලස්සනයි
Beautiful Piyumi ua-cam.com/users/shortsXmPW8Jw6VcQ?feature=share
ආදරණීය සොයුරිය ,
ඔයාගේත් ඔයාගේ පුතාගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
ඔයාලගේ ජීවිත ආලෝකවත් වේවා !!!
ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා !!!
පොඩි එකාව කාලා ඉවරයි
මමත් එහෙමම patanawa
ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html
තප්පරයක් වත් ඇස් අහකට ගත්තෙ නැ 😢😢😢 සමහර වචන ගොඩක් සංවේදී .ලස්සනම වැඩසටහනක් ....
ගැටි ගැටී ඉන්නවට වඩා වැටි වැටී හරි එතනින් අයින් වෙන එක තමයි කරන්න ඔනෙ..... ඔබට ජය පියුමි හන්සමාලි...🤗
මොන තරාතිරමක කාන්තාක් උවත් සමාජයේ ලැබෙන්න ඔන තැන , ගරුත්වය දුන් නියම නිවෙදකයෙක්❤❤
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@@ගිනිමකරා-ඟ2ණ හායි අක්කි☺
මමනම් ආසම නිළියක්..හිතේ එකක් තියා ගෙන කතා කරන්නැ...කියන්න තියන දේ කෙලින්ම මුනට කියනවා..හරිම විවෘතයි....හරිම ලස්සනයි 😍😍
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
චතුර මාර ගරුකිරීමක් අගය කල යුතුම දෙයක් හැරගිය සැමියට රෙස්පට් කරන බිරිදක් දරුවට පුලුවන් උපරිමේන් සලකන මවක්❤❤❤
ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්න ඇහෙන්නෙ නැතුව ඇහුවත් පියුමිව අසරණ නොකර නියම විදියට වැඩසටහන කරා දෙන්නටම සුභ පැතුම්...❤❤😘😘
Iam tamil and from Jaffna . The only actress from Srilanka, I follow in social media is piumi because of her honesty..
This is the best interview I have ever seen. Thanks Mr chathura for taking her into your program. I normally don't watch srilankan programs because of language barrier.. But her interview was the most awaited one for me though I couldn't understand few words in the interview.. Real talks and true stories... being a popular person, talking from heart is never easy.. No fake scenes and sympathy creating cries. So bold and pretty lady.. These people should be known to the world for their real life hardships.... not the kids and families of bloody political leaders...No matter what, she never stepped aside from taking care of his mother and son even though being a single parent...
Your name bro
"ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන" ලදක් කියලා අද තේරුම් යන්නැති ගොඩක් අයට . මොනා උනත් පියුමි අක්කා පට්ට ගැහැණියක් 🔥 ඒ වගේම චතුර අයියත් සුපිරිම මාධ්‍යවේදියෙක් 🔥😍🖤
ඇත්ත මචං
LA, Miami,Las vegas ඇවිල්ලා බලන්න ආපහු ලන්කාවට යන්න හිතන්නේ නැති වෙවී.
Oya hari ayye
ua-cam.com/video/QtWdIQhCEzA/v-deo.html
Pamka 😂
පියුමිගේ voice එක සුපර් 👌👌👌
මම මේ ලංකාවේ ආසම ගැහැණිය මිනිස්සු මොන විදියට බැලුවත් එයා ජිවිතේ විදිනවා තමන්ගේ දරුවව ආදරෙන් බලාගන්න ශක්තිමත් අම්මා කෙනෙක්
ඒක ඇත්ත. බනින අයගෙන් ගොඩක් අය විදවනව. එයා කරන්නෙ එයා කැමති දෙ. මාත් ආසම කෙනෙක් පියුමි
ඇත්තටම ඇය නම් සුන්දරම ගැහැණියක්...💖💖💖
katada bn oya boru karanne🤣🤣🤣
@@tikka802 🤣🤣🤣
@@tikka802 සිරාවටම
පියුමිගෙ කතාවට හිනාවට ෆැෂන් එකට හරිම කැමති.වැරදි හොය හොය ඉන්නවාට වඩා ලස්සන දේ අගයන එක. වැරදි කවිද නොකරන්නෙ.
ඒක හරි.මං එයාව marry කරනව.
@@HappyBoY-fb9rg Good Luck🤗
ඔයත් හොඳට වැරදි කරලා ඇති🤣🤣
@@dupawo1229 අනේ ඇත්තට😅
@@දමයන්තිරාජපක්ෂ 😂😂
පියුමි අක්කා තමා මම ආසම මොඩ්ල් ❤❤එයා හැමවෙලේම හිනා වෙලා ඉන්නවා..❤
හ්ම්ම්
කොන්ද පණ තියෙන ගැහැනියක්...ඇත්ත කතා කරන නිදහස් චරිතයක් 💗
හිත හොද කෙනෙක් බොරු නැති ඇත්ත කතා කරන 🙂🙂 ඔයාට සුභ අනාගතයක් පියුමි අක්කා ♥️
Have lot of love ❤️
පුතාගැන කියපු කොටසෙදිනම් ඇත්තටම කඳුළු ආවා...❤️❤️
ඇයත් ගැහනියක්...අසරණ උන තැන් අපි හැමෝටම ඇති.. අනුන්ට හිනා නොවෙන්න..අපේ මනුස්සකම තියාගමු
කවදාවත් මන් කිසිම දවසක පියුමිට බැනලා නැති එකම හේතුව ඇය හොද ආදරණීය මවක්.ඒ එකම හේතුවක් උනත් ලමයි දාලා යන අම්මලා අතර හොදම මවක්😍
පියුමි හන්සමාලිට අපිත් ආදරෙයි..එයා අවන්ක චරිතයක්..
Eka aththa
Chaturata piumiwa dakide chaturage muna amuti 💞💖💕💍❤💌
@@ishininisansala4702 l
🤮😡
ඇත්ත කතා කරන කොයි කාටත් ප්‍රශ්න වැඩී සැලෙන්න එපා අක්කෙ හොදින් ඉන්න කව්රු මොනා කිව්වත් ශක්තිමත්ව, චතුර අල්විස් නියම මාද්‍යවේදියෙක් 👍🔥❤
Adarei godak
Ow
මේක වෙන්න ඇති පියුමි මහත්මියට නොබැන කමෙන්ට් කරපු එකම වැඩසටහන ......
ඒකනම් ඇත්ත
Anivarrayen
Owwnee, eeka eyagenidahase , thamathaman hituwanam harri.hamadeekatama nidahasek tiyenawa.apee teeriim tamai jeewithee.👍👍❤️❤️❤️❤️❤️
😘😘😘
සිරා
ඇය ගැන පැහැදුනා....චතුර ඔබ සමාජයක් තුල ඇය කෙරෙහි වූ වැරදි මතයන් නැති කලා.......ඇය සොදුරු මවක්....ශක්තිමත් ගැහැණියක්.......නිරහංකාර හිතහොද කෙනෙක්......සත්තකින්ම ඇයගෙන් සමාජයට ගතයුතු දෙයක් තියෙනවා......ජය වේවා..😇😇😇😇😇
ඇත්තම කතා කරනවා 😌 මෙහෙම අය අඩුයි විශේශයෙන් ලංකාව කියන ආශ්චර්‍යමත් දේසේ. ඇත්තටම ආඩම්බරයි 😌
ua-cam.com/video/QtWdIQhCEzA/v-deo.html
ගොඩක් දවසකින් වැඩසටහන skip නොකර බැලුව. පියුමි කියන්නේ කව්ද කියලා ගොඩක් දෙනෙක්ට දැනගන්න පුළුවන් උනා. 💐
ua-cam.com/video/z77uaPKO86Y/v-deo.html
තත්පරයක්වත් skip කලේ නෑ. කවුරු මොනා කිව්වත් ආසම චරිතයක් ❤️💪
ua-cam.com/video/9vAH4h1jtW0/v-deo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
math ehemmama tmi
Mathhhh
මාත් ආසයි තන් දෙකට
@@thisen1061පල හිල ගු ගද පොන්නයා 😂😢😮😅😊
ඇත්තම කියන්නම් මන් ඉස්සර නම් පොඩ්ඩක්වත් ඔයාට කැමති නෑ. ඒත් දැන් ඔයා නිවිච්ච ලස්සන චරිතයක් ඔයාට දැන් මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ගොඩක් කැමතියි. පරිස්සමින් අක්කා අක්කාගෙ ගමන යන්න ඔයාගෙ කතාව හරි.මට දැනෙන විදිහට ❤☺
හැමදෙනාගෙන්ම ගන්න දෙයක් තියනවා.හොද නරක දෙකම. වැරදි තැන් ඇති හැබැයි ඇත්ත කියන කෙනෙක්. අපි සර්වසම්පූර්න මිනිස්සු නෙමෙයි.අපි හැමෝම මිනිස්ස.
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරාව ඉදිරිපිට ලැජ්ජාවට පත්වුණු නිරූපිකාවන්
ඔව් ඇත්‍ත .ඕනම කෙනෙක් ගාව නරක තියෙනවා හොදත් තියෙනව හොද විතරක් කතා කරමු එවිට ඔහුම හො ඇයම හොද විතරක් ම වෙයි 🔥
@@YMStatus1 ප්‍රාබාකරනුත් ඒ වගේ සොදුරු මනුස්සයෙක් වෙන්න ඇති...චතුරය ඒ කාලෙ මේ වගේ හිටියනම් ලොවෙත් interview kenw
@@cricket4635 අඩේ ඔව් 🤐 අවුරුදු 30ක් ගේම් ගැහුව එකාට කොහොම මොලයක් තියෙන්න ඇද්ද උගෙ මොලේ හොද පැත්තකට ගත්ත නම්
ලස්සන නිරූපිකාවක්
ඇත්තටම මෙ වැඩසටහන සාර්ථකයි මනුස්සයො.නොදකින පැත්ත මෙහෙම ගේන එකනම්.good luck .talk chathura@👍
පියුමි හංසමාලි මේ කියන කතාව හරියට තේරුම්ගන්න පුලුවන් හොද මානසිකත්වයක් තියෙන මනුස්සයෙකුට .. හැමෝම බැන බැන බලන්නෙත් හංසමාලී, යුරේනී,ශනුද්‍රී දීනාක්ශී, සහ ටීනා වගේ අයට විශේශයෙන් පිරිමි,, ඒ හේතුව ලබා ගන්න බැරි බව හා ඊර්ශ්‍යා ව කුහකකම .....මේ බනින හැමෝටම පුලුවන් ලස්සනට ජීවත් වෙන්න් .... හැමෝටම පුලුවන් තමන්ගෙ වයිෆ්ව ලස්සනට තියාගන්න එහෙම නැතුව පියුමි හංසමාලිට බැන බැන ඉන්නැතුව ... කඩාගන්න බැරි මිදි තිත්තයි කියන පිරිමි ඕනි තරම් හොයාගන්න පුලුවන් කමෙන්ටස් දැක්කම ඒ කමෙන්ට්ස් දාල තියෙන්නෙත් ඉතාම කුඩා ලමයි විශේශයෙන් 2000න් පස්සෙ හරිම චීප්.... ලමයි දෙතුන් දෙනා බිහි කරල ඒ කැප කිරීම් නිසා පපුව බඩේ තියෙන ගෑනු උදවිය තමන්ගේ හස්බන්ඩ්ලා පියුමි හංසමාලිගෙ පොටෝස් බලනකොට ඊර්ශ්‍යා හිතෙන එක සාදාරනයි... ඉතින් ඔබ උත්සාහ කර ලස්සන වෙන්න බලන්න එය කල නොහැකි දෙයක් නොවේ .... කුහක වෙන්න එපා however piumi hansamali is wonderful women great mother & beautiful women congratulations for your future .❣️
ua-cam.com/video/OzhHbFI2Bs4/v-deo.html කැමරා ඉදිර්පිට විලි ලැජ්ජාවට පත් නිරූපිකාවන්
👍👍👍👍👍👍👍❤
ලස්සන ගන්න සල්ලි තියෙනවා නම් පුළුවන්.රූපලාවණ්‍ය සැත්කම් ටිකක් මිල අධික වෙනවා.ලංකාවේ කරනවාට වඩා හොදින් කොරියාව වගේ රටකට ගිහිල්ලා සම්පූර්ණයෙන් ලස්සන වෙලා එන්න පුළුවන්.
කොහොම හරි හැමෝටම කට උත්තර නැති වෙන්න තර්ක කරන චතුරට අද පියුමි දීපු උත්තර වලට කට උත්තර නැති උනා.. 😁😁❤❤