කොරියාවේ සමරන හතරවෙනි සිංහල අවුරුද්ද 🌞/ Life in korea 🇰🇷

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @mixix7150
    @mixix7150 2 роки тому +75

    කොරියාවේ මම දැකපු අරදනිය වගේම පින් අතේ වැඩ කරන කොල්ලෙක් බොක්කෙන්ම ආදරෙයි. ❤❤❤🌹

    • @serisaranna
      @serisaranna  2 роки тому +9

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

    • @Slworkout
      @Slworkout Рік тому

      aniwa

  • @senusenu6948
    @senusenu6948 2 роки тому +192

    අයිය කෙනෙක් වෙලත් මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩ කරනව දැක්කම බලන්නත් ආසයි 😊.ඒ විතරක් නෙවේ උයන පිහන වැඩත් ලස්සනට කරනවා😊.පරිස්සමින් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +21

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙😊

    • @crazygaming9039
      @crazygaming9039 2 роки тому +6

      Respect

    • @lakinduranahas1194
      @lakinduranahas1194 2 роки тому +2

      👍❤️

    • @Rav_nud
      @Rav_nud 2 роки тому +3

      Ow ඉතින් කොරියාවට ගිහාම ඒවගේ තමන් තමන්ගෙ වැඩ පිළිවලට කරගන්න ඔනේ.❤️❤️

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 роки тому +66

    ඔයාගේ දෙමව්පියෝ ගොඩක් වාසනාවන්නතයි අය්යේ ඔයා වගේ පුතෙක් ලැබිච්ච එකට...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💙

    • @serisaranna
      @serisaranna  2 роки тому +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤💙

  • @DNSC
    @DNSC 2 роки тому +67

    වීඩියෝ එක නම් ගොඩක්ම ලස්සනයි.💐 බලන කොට නම් දුකක් දැනුනා රට ඉන්න දරුවෝ ගැන අවුරුද්ද දවසෙත් වැඩ එත් ඉතිං රෑ වෙලා හරි අවුරුදු සැමරුවා නේ. මල්ලියෝ ඔයා නම් හරිම පිංවත්ත දරුවෙක් දවසේ මොනම වෙලාවක හරි හරියට බුදුන් වඳිනවා හරිම ආඩම්බරයි. ඔයාව බුදු ගුණ බලයෙන් ම රැකෙනවා.
    තෙරුවන් සරණයි ඔයාට.🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +5

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

  • @Englis7825
    @Englis7825 2 роки тому +89

    කොරියාවේ මා දුටු ආදරණීයම හදවත❤️.සියලු පැතුම් ඉටුවේවා !🙏🇱🇰🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +5

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @binadisadinya8573
      @binadisadinya8573 2 роки тому +1

      me too😋😋😋💖💝💝

  • @nilushasadaruwan-
    @nilushasadaruwan- 2 роки тому +18

    ඇස් වලට කදුඑ අවා ලංකවෙි කෙනෙක් වෙලත් ඉන්න පිලිවෙල අගේ කරනවා රේස්පටි සහොදරයා අපිටත් ලොකු කතාවක් කියලා දුන්නා පිං පිං ගොඩක් ...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +32

    ඇත්තටම බොහොම ලස්සනයි මල් වට්ටිය මේ මල් සමිදුට පූජා වේවා සාදු සාදු සාදු

  • @anumohottigedara3953
    @anumohottigedara3953 2 роки тому +36

    අනේ මල්ලි ඇත්තටම මම බලපු ලස්සනම vedeo එක ඔයාගෙ......සතුටක් දැනුනා 💐 මල්ලි .ඒ වගෙම අම්මා තාත්තා සහෝදරයන් නැතුව තනියම අවුරුදු සමරපු හැටි දැකලා දුකකුත් දැනුනා .මගේ පැටව් දෙන්න එක්ක අද vedeo එක බැලුවෙ ...හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න මල්ලි බුදුසරණයි ..

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

    • @anumohottigedara3953
      @anumohottigedara3953 2 роки тому

      ඔයාට මතකද මල්ලි jagath jagath කියලා අක්කා කෙනෙක් comment කලා,,,,,,, ඔන්න මම නම වෙනස්කලා මල්ලි ,,😂😂

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      @@anumohottigedara3953 ඔකනේ කියන්නෙ අක්කා නම මාරු කරගන ඉන්නවා කියන්නෙත් නැ😊 එනම් තම මතක අනේ කොමද ඉතිම් ඔයාලාට අක්කා පරිස්සමෙන් ඉන්නවා නෙද😊😊

    • @anumohottigedara3953
      @anumohottigedara3953 2 роки тому

      හොඳින් මල්ලි ...මගේ නමම දැම්මා ඉතින්,,,,අයියගෙ නම අයින් කලා...😂😂

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      @@anumohottigedara3953 නම නම් ලස්සනයි අක්කා අයියගේ නම තමා මතක අයියෙ කියලා නේ කිවේ 😊😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න හැමොම තෙරුවන් සරණයි හැමොටම 😊💙

  • @doni1011
    @doni1011 2 роки тому +25

    අනේ අයියේ හරිම ලස්සනයි...පව්ලේ අයත් එක්ක මේ අවුරුද්ද සමරන්න බැරි උනාට..ලංකාවට ආවම පව්ලේ හැමෝම එක්ක අවුරුදු සමරන්න පුලුවන් වෙයි ඔයාට..අවුරුදු නම් පහු උනානේ ඒත් අයියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ..පරිස්සමින් සුතුටින් ඉන්න ..තෙරුවන් සරනයි..

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ඔයාටත් එසේම වේවා ..ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 роки тому +18

    අපේ රටට...සංස්කෘතියට ඔයාලා ලොකු ආඩම්බරයක් .❤️❤️

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 роки тому +9

    අයියා හරි හොදයි.මටත් ලොකු අසාවක් තියේ කොරියාවට ගිය දවසක මුලින්ම එහේ තින පන්සලකට යන්න. හැමදාම ලංකාවේ වගේ බුදු පහන පත්තු කරන්න.ලොකු අසාවක් ඒක.🤗

    • @serisaranna
      @serisaranna  2 роки тому +3

      ගොඩක් ස්තුතියි ඔයාට ..exam ලියන්න එන්න පුලුවන් 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sashinisithara8648
    @sashinisithara8648 2 роки тому +15

    ඔයා ගොඩාක් හොද අදර්ශයක් දුන්නේ අයියේ.ඔයා එක්ක ඔන්න සකුරා මල් පූජාවට අපිත් සහභාගි උනා,තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 роки тому

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 роки тому +6

    අයියා කෙනෙක් වෙලා මෙහෙම වැඩ ටික ලස්සනට කරනවා කියන්නෙ අහන මටත් හරි සතුටුයි❤❤🙏තෙරුවන් සරනයි

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 2 роки тому +6

    ඇත්තටම හරිම ආඩම්බරයි අයියෙ
    මොකද පිරිමි කෙනෙක් විදිහට පිලිවලකට තමන්ගෙ වැඩ කරගන්නව
    අලුත් අව්රුද්දකට බුදුන් වැදල තමන්ගෙ ආගම සිහි කරල වැඩ කරනව අයියෙ ඔයාල ❤️‍🔥❤️‍🔥
    ඇත්තටම ගොඩාක් සතුටුයි
    ජීවිතෙ නිදහසක් නෑ අයියෙ ජොබ් එකත් එක්ක නේද
    මොනව උනත් නිදහසෙ සතුටින් ඉන්නව නෙ අයිය 🥰🥰🥰
    හොදට පරිස්සමෙන් ඉන්න අයියෙ
    ගොඩක් ලස්සනයි වීඩියෝ එක
    අයියත් ලස්සනයි ......
    කොහෙ කොතනක හිටියත් අයියෙ ඔයා ආගම සිහි කරල ඔයාගෙ වැඩ පටන් ගන්න
    මොකද මම ත් එහෙමයි ,බුදුන් වදින්න වෙලාවක් ඕනි නෑ කොහෙ හිටියත්🥰
    තුනුරුවන් සරනීන් බුදු ගුන බලෙන් ඔයාට නිදුක්නීරෝගි සුවය ලැබෙන්න ඕනි අයියෙ🥰🥰

  • @---cw3vp
    @---cw3vp 2 роки тому +18

    ලස්සනයි අයියා වීඩියෝ එක ..හැබැයි ටිකක් දුක හිතුනා..පට්ට වීඩියෝ එක හොදේ..😁🥰❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @---cw3vp
      @---cw3vp 2 роки тому +1

      @@serisaranna ඔව් අයියා ..තෙරුවන් සරණයි ❤

  • @thisuspeaks
    @thisuspeaks 2 роки тому +1

    බුදුදහමට ලැදි කොල්ලෝ හරි අඩුයි. ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි ලස්සන පින්සාර හිතක් ලබන්න. එහෙම අයට වරදින්නේ නෑ කවදාවත්. "ධර්මයෙයි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි"
    තෙරුවන් සරණයි! 🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @ps3075
    @ps3075 2 роки тому +8

    නිවාඩු නැති උනත් ඔයාලත් අවුරුදු සැමරුව එක ගැන නම් ගොඩක් සතුටුයි වගේම දුකයි.අද video එක ගොඩක් ලස්සන හිතට දැනුන video එකක්."සැරි සරන්නා" තුලින් සතුට වගේම යහපත් දේවල් බෙදන්න ඔයා උපරිම උත්සහ කරන එක අගය කරනවා.ඔයාටත් කොරියාවේ සේවය කරන්න අනිත් හැමොටමත් තෙරුවන් සරණයි.ස්තූතියි මල්ලි.🙏💙💙💙

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා ඔයාලත් පරිස්සමෙන් ඉන්න ඔනේ හොදේ තෙරුවන් සරණයි 😊❤

  • @kamalperera3454
    @kamalperera3454 2 роки тому +6

    ඇත්තමයි කොල්ලො උබ හිමිට හිමිට කොල්ලො කෙල්ලො ටික අල්ලගන උන්ගේ ඔලුවලට දාන මේ ලස්සන අදහස්නම් කියලා වැඩක් නැ නියමයි උබට බුදු සරණයි පිං 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @menakakumari8495
    @menakakumari8495 2 роки тому +3

    කොච්චර ලස්සනයිද මේ ජීවිතය. ඉන්න තැන සතුටින් ඉන්න. කවද හරි තමන්ගෙ කියල ව්‍යාපාරයක් කරල අපේ රටේ ඉන්න තවත් අයට රැකියාවන් දෙන මට්ටමකට එන්න. අපේ රට තව තව දියුණු වේවා! තුනුරුවන් සරණ ලැබේවා! 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @malith___malshan__de___silva
    @malith___malshan__de___silva 7 місяців тому +1

    මට වසයෙ 15 මම අයියගෙ විඩියො බලලා තාමා මන් කොරියන් යන්න ආස උනෙ ඔයා මාරම පිලිවෙලයි මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා මම මෙ විඩියො එකට තමා කමෙන්ට් එකක් දාන්න හිතුවෙ අයියෙ මම කවදා හරි යනවා කොරියන් 😊😊❤

    • @serisaranna
      @serisaranna  7 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @meenuadithyaa6737
    @meenuadithyaa6737 2 роки тому +11

    බුදු සරනයි අය්යේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 💖

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 роки тому +9

    මල්ලි ඇතුළු පවුලේ සැමටත් ඔයාගෙ යාළුවො හැමෝටමත් නිදුක් නිරෝගී සුහ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා එසෙම වෙවා අක්කා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thulakshiwasana2992
    @thulakshiwasana2992 2 роки тому +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! සකුරා මල් පූජා කරපු එකනම් හරි වටිනව....🌼🙏 දැකගන්න සැලැස්සුවට බොහොම පින්...වසන්ත කාලෙට ගේ ගාව හරි ලස්සනයි ...පිපිල තිබ්බ මල් ටික 😍 ....ජයෙන් ජයම වේවා..!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ඔයාටත් එසේම වේවා ...ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

  • @nawoddilan9504
    @nawoddilan9504 2 роки тому +5

    විඩියො එකනම් ලස්සනයි අයියෙ. කොහොම හරි අවුරුද්ද සමරුවා.තව අවුරුද්දකුත් තියෙනවා .එ ටිකෙත් පරිස්සමට job එක කරලා.තවත් අලුත් දෙවල් අපිට බලන්න දාන්න.bs❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 роки тому +5

    අදමයි මෙ චනල් එක බැලුවෙ,,කොල්ලෙක් වෙලත් මෙච්චරට පිලිවෙලට ඉන්නව හරිම සතුටුයි එ අමිමයි තාත්තයි ⁣අද සතුටු වෙනව ඇති ඔයා දිහා බලන්.. සුබ පතනව හදවතිමිම බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙන්න කියල....,පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...💙🙏🌼

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @මහේෂි-ච5ර
      @මහේෂි-ච5ර 2 роки тому +1

      💙🌼

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 роки тому +27

    කලෙකින් නේද ලස්සනයි අයියා❤🇰🇷
    ⁣වීඩියෝ ගේන එක නම් නතර කරන්න එපා 🥺❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +5

      ඔව් අනේ හොදටම බිසි 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @kanishkagayan3245
      @kanishkagayan3245 2 роки тому +2

      @@serisaranna අයියගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @PODDA_GAMINGLK
      @PODDA_GAMINGLK 2 роки тому

      @@serisaranna be

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 2 роки тому +4

    හරිම පිලිවෙලයි, හරිම ලස්සනයි.. හැමෝ එක්කම පරිස්සමට සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.. අයියගෙන් ගන්න හුගක් ආදර්ශ තීනවා අපිටත්.. තෙරුවන් සරනයි.. ❤❤❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 2 роки тому +2

    මං බලන පළවෙනි දවස.හරිම ලස්සනයි වීඩියෝ එක .මං ආසම රටක් තමයි කොරියාව.කොරියන් අය කරන යූ ටියුබ් චැනල් මං බලනව.ඔන්න කොරියාවෙ ඉදන් ලංකාවෙ අපේ කොල්ලෙක් කරන චැනල් එකකුත් හම්බුනා😁❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 роки тому +3

    සතුටත් දුකත් ආඩම්බරෙකුත් දෙනුනා...කොහේ හිටියත් අපේ කම මතක් වීම අගේ කල යුතුයි..ලස්සනයි ව්ඩිඔ එක...තෙරුවන් සරනයි!!!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා ගොඩක් කාලේකින් පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @ayodyaudayangani9090
    @ayodyaudayangani9090 2 роки тому

    අයියගෙ මේ වීඩියෝ එක බැලුවෙ අද තමයි.මල් පූජා කරනවා දැක්කාම පුදුම සතුටක් දැනුනා.කාලා බීලා විනෝද වෙන්නට වැඩිය පින් කරන එක ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි .....

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 2 роки тому +10

    කාලෙකින් 😍
    අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් 😊
    පරිස්සමෙන් සතුටින් ඉන්න අයියා 🙂
    බුදු සරණයි❤️ ජේසු පිහිටයි ❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @thiliniupeka7136
    @thiliniupeka7136 2 роки тому +1

    මම නම් ලගදි වීඩියෝ බලන්න ගත්තේ... ගොඩක් බැලුවා . හරිම සතුටුයි .... ඔයා පිලිවෙලට හැමදේම කරනවා... ලස්සන හදවතක්... පරිස්සමෙන් ඉන්න .... බුදු සරණයි ....💐💐

  • @Isa-mm4ry
    @Isa-mm4ry 2 роки тому +3

    හරිම ලස්සනයි අයියේ සකුර මල් , මේ වගේ අත්දැකීමක් ගෙනාවට ගොඩාක් ස්තුතියි ,හරිම ල්සරලා ලෙස අවුරුද්දට යහපත්ව සමරලා , අපේ රටට යහපතක් වෙන්න කියල ප්‍රර්ථනා කරපු එකට බොහොම ස්තුති අයියේ , පරිස්සමින් ,සතුටෙන් නිරෝගිව ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි !!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙😊

    • @Isa-mm4ry
      @Isa-mm4ry 2 роки тому

      @@serisaranna 💜💜💜

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 роки тому +5

    මෙහෙම කොල්ලෙක් දැක්කමයි... ජය 💪🇱🇰

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @manodhyalakshith5226
    @manodhyalakshith5226 2 роки тому +8

    හරිම නීට් ඔයා ඔයා වගේ අය දැන් අඩුයි❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න 😊💙

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya 2 роки тому +1

    අයියගේ චැනල් එක ලගදි බලන්න ගත්තේ මුල ඉදන් ඔක්කොම බලනවා පාඩම් කරලා
    මහන්සි උනාම අයියගෙ විඩියො එකක් බැලුවහම ගොඩක් සතුටුයි..❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 💙💙

  • @Star.5453
    @Star.5453 2 роки тому +3

    ඇතටම ගොඩක් සතුටුයි අයියා මල් පූජ කරන හැටි, පොඩි වෙලාවක් හරි බුදුන් වෙනුවෙන් වෙන් කරපු එක ගැනත්💓

  • @조화-t1y
    @조화-t1y 2 роки тому +2

    ඔබ වගේ බොහොම හොඳ අදහස් තියෙන පිළිවෙළට වැඩ කරන කෙනෙක් දැකීමත් සතුටක් ඒ වගේම මේ විදිහට කොරියාව ගැන විස්තර කරන එක ගොඩක් වටිනවා ඔබට බොහොම ස්තුතියි 💐💐💐💐💐😊💯👍🇰🇷

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @srimalikumari2154
    @srimalikumari2154 2 роки тому +10

    මමත් ගොඩක් ආසා රටක් කොරියාව.අර මල් ටික හරිම ලස්සනයි.කෑම ටික නම් රස පාටයි 💖💖💖

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 2 роки тому +9

    ලස්සනයි අයියා ❤️💖 තෙරුවන් සරනයි , ගොඩක් ආදරේයි හැමොටම

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @janakabasnayaka292
    @janakabasnayaka292 2 роки тому +5

    කාලෙකින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතිය ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අයියෙ කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද 💙 ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +1

    පුතා ගේ අලුත් අවුරුදු විඩියෝ එක හරිම ලස්සන යි .මටත් දුවලා හතරක් හා පුතා ලා දෙනෙක් ඉන්නවා .අපි අට දෙනා ම දිනපතාම ලස්සනට මල් පිරිසිදුව පිළිවෙළ ට හදලා පුජා කරන වා .පුතා ට ත් හැමදාම මම පින් දෙනවා මගේ චුටි පුතා කියන වා අම්මාට තවත් පුතෙක් දැකබලා ගන්න පුලුවන් වුනානෙද කියලා .බුදු රජානන්වහන්සෙ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා .♥️♥️♥️♥️♥️

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 роки тому +10

    හරිම ලස්සනයි අයියා ❤ බුදු සරණයි ඔයාලා හැමෝටම 😌❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @tharindudgamage2229
    @tharindudgamage2229 2 роки тому +1

    ඔය විදියට හැමදාම හොඳ වැඩ කරන්න අයියේ.හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි අයියේ .❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @buddikadewindi2670
    @buddikadewindi2670 2 роки тому +6

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️❤️
    අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් ... පරිස්සමෙන් ඉන්න ... බුදු සරණයි ❤️🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kalanigamage-sz4gj
    @kalanigamage-sz4gj Рік тому

    ඇත්තටම මේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා subscribe කළේ.ඇත්තටම මන් පිස්සුවෙන් වගේ බලන්නෙ.හුඟක් දුකත් හිතුණ මේ විඩියෝ එකට,මේ අවුරුද්දත් මීට වඩා සතුටින් ගෙවන්න ලැබේවා.තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @prabodkumara1738
    @prabodkumara1738 2 роки тому +4

    ඔයාටත් සුභම සුහ අලුත් අවුරුද්දක් වේවා...තෙරුවන් සරණයි ...

    • @serisaranna
      @serisaranna  2 роки тому

      එසෙම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Nn-pk1xq
    @Nn-pk1xq 2 роки тому +2

    ගොඩාක් ලස්සන video එකක් .මම ආසාවෙන් බුදු න් වදින්න 🌸🌸 හදන දිහා බලන් හිටියේ🙏🌸🙏.මහන්සි වෙලා වැඩ කරලා ඇවිත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන එක.කොච්චර දුරක හිටියත්,කොච්චර busy වුනත් ඒ දේ ගොඩාක් වටිනවා..හැමදාම සතුටෙන් හොඳින් පරිස්සමෙන් ඉන්න පුළුවන් .බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 роки тому +4

    ඇත්තටම අයියා හරිම ගුණ යහපත් කෙනෙක් .දෙමාපියන් ගොඩක් සතුටු වෙනවා ඇති අයියා දිහා බලලා

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayathri1037
    @gayathri1037 2 роки тому +2

    ඔයාගෙ සියලු යහපත් ප්‍රාර්ථනා වන් සඵල වේවා ,
    හරිම පිළිවෙලයි,ඔයා,
    කවදාවත් වරදින්නෙ නෑ මල්ලි සතුටින් ඉන්න ඕනි
    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .🌼💗🙏🤗

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 2 роки тому +6

    සකුරා නෑ කියලා අපි සැලෙනවද, නෑ... අපිට තියෙනවා ඇල්බීසියා මල් (වැටමාර) 😁 ඔයාලා ගැන සතුටුයි වගේම දුකයි.. සතුටින්ම ඉන්න.. ජයවේවා 👍👍

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      වැටමාර මාරලස්සනයි නේ මෙවගේද නේද 🥰🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Gaming_SL_11
    @Gaming_SL_11 Рік тому

    ඔයාගෙ බලදිදි දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වෙනව එච්චර ම හොද යි ඔයාගෙ හිත ත් ගොඩක් හොදයි මන් දැකපු දුර්ලබම පුද්ගලයෙක් ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා මන්නම් ගොඩක් ආසයි කොරියන් එන්න එහෙම හිතනකොටත් හීනයක් වගේ පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි 🙂🙏

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් exam ලොකු අමාරුවක් නැ 🥰🥰

  • @rash_2917
    @rash_2917 2 роки тому +50

    කාලෙකින් අයියව දකින්න හම්බුනා 🥰 අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 💝 අයියේ පුලුවන්නම් Spring Season vlog එකක් ගේන්නකෝ 🌸🥺 බව් යාළුවා නම් හෙන චණ්ඩියෙක් වගේ 🐶 සකුරා මල් ලස්සනයි වගේම සුවදයිද අයියේ ? 🥺පරිස්සමින් ඉන්න , බුදු සරණයි ❤️ ~

    • @serisaranna
      @serisaranna  2 роки тому +6

      පිපිලා තිබුනට එහේම සුවදක් එන්නේ නැ අපේ සමන් පිච්චනම් එනවනේ දුරට උනත් නමුත් කඩාගන කාබරේට ගේනාවම නම් සුවදක් එනවා පොඩියට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @rash_2917
      @rash_2917 2 роки тому

      @@serisaranna ❤️😊

  • @sfgaya
    @sfgaya 2 роки тому +2

    අයියට වැඩි වැඩි යෙන් හරියන්න ඕන අයිය දාන වි්ඩියෝ හරිම ලස්සනයි බලන්න බලන්න තව බලන්න හිතෙනව තෙරුවන් සරනයි අයියට ☺️☺️🙏🙏💞

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰

  • @AranaLanka
    @AranaLanka 2 роки тому +8

    රට ජීවිතේ හරිම කාර්‍යබහුලයි නේද ඔහොම හරි ලැබෙන නිවාඩුවෙන් සතුටක් ලබන එක කොච්චර දෙයක්ද ..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරණයි මල්ලී..

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @leejieun-lr9ds
    @leejieun-lr9ds 2 роки тому +1

    suba aluth avruddak weva 😃🌸🌸🌸🌺🌺budu saranay👍 😊😊

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 роки тому +5

    අවුරැද්ද ජයටම සමරලා වගෙයි .බුදු සරණයි .🙏

  • @ruwanthimangala3129
    @ruwanthimangala3129 Рік тому

    අයියට තියෙන්නේ ආදරණීය හදවතක්. හැම ප්‍රාර්ථනාවක් ම ඉටු වෙලා සතුටින් ඉන්න ලැබේවා

  • @sheenu6988
    @sheenu6988 2 роки тому +5

    ලස්සනයි අයියේ වීඩියෝ එක තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම ඕනෙ😍😍😍 පරිස්සමෙන් ඉන්න😍😍😍

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dihanikumari7824
    @dihanikumari7824 2 роки тому +2

    ඇත්තටම අහම්බෙන් වගේ තමයි මම ඔයාගෙ මේ වැඩසටහන් ටික දැක්කේ ,ඉතින් මම සමහර වීඩියෝ වලට කමෙන් දැම්මෙ හරිම ආදරේන්,තවත් බලනගමන් ඉන්නේ දැන්‍ රෑ 10.50pm, නිදියන හිතෙන්නෙ නැහැ ,ඔයා ගැන කියනවා නම ඇත්තටම වචන නැහැ .❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට 💙💙 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @himashiperera4590
    @himashiperera4590 2 роки тому +6

    || අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.....
    🙏😊💖🌸
    || අද වීඩියෝ එකත් ලස්සනයි.....💕
    || ආසාවෙන් බැලුවා වීඩියෝ එක.....💖
    || Thank You!❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ashantharaka9391
    @ashantharaka9391 2 роки тому +2

    කොහොම හරි මමත් එනවා කොරියාවට ..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 роки тому

      සුබ පැතුම් 💙 අනිවාර්යයෙන්ම පුළුවන්

  • @isuru5967
    @isuru5967 2 роки тому +4

    මාරම ලස්සනයි අයියේ විඩියෝ එක🥺පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sariyanisariyaniy9706
    @sariyanisariyaniy9706 2 роки тому +1

    අනෙ අයියෙ ඔයා නම් මාර හොදයි ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ පරිස්සමින් ඉන්න අයියෙ ❤️

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 роки тому +3

    ගොඩක් ලස්සනයි 💖🥰,අනිවාරෙන්ම එන්න ඕන ලොකු සතුටක් දැනුනා 😍🤩 වීඩියෝ එක බලද්දි,හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි !!! 🙏🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අනිවාර්යයෙන් එන්න ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sawaniahasna5501
    @sawaniahasna5501 2 роки тому +1

    හරිම අව්‍යාජයි ඔබ. ඒවගේම ගොඩාක් සතුටුයි. හැමදාමත් සතුටින් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 роки тому +5

    කාලෙකින් , වීඩියෝ එක නියමයි අයියා ❤❤👍👍

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @apeguruthumi-1036
    @apeguruthumi-1036 2 роки тому +2

    අනේ පුතා මම අද තමයි ඔයාගෙ වීඩියෝ එක බලුවේ මම පුතාලම තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් හටියට මට ඒක බැලුවම ඇහැට කඳුළක් ආවා
    වෙන මුකුත් නිසා නෙවෙයි පුතා ඔයාගෙ තියෙන හැදිච්චකම ගැන උපන් සතුටට
    ඔයා වෙන රටක හිටියත් තමන්ගෙ ආගම ස්ංස්කෘතිය අමතක කරල නෑ ඒක තමයි දහම් පාසල් ගිහින් බොදු සාරධර්ම හා විනය ගරුකව හදුනාම ලැබෙන හැදියාව දැන් ඉන්න තරුණ දූ පුතුන් වැඩි පිරිසකගෙ මේවා දකින්නම නෑ. ඒවා ට විවිධ හේතු බලපානව ඔබ වැනි පුතෙක් හැදුව දෙමව්පියන් හරිම වාසනාවන්තයි . මමත් හරිම වාසනාවන්තයි මගේ ආදර පුතුන් තිදෙනාත් ඔබ වගේමයි. ඉතින් පුතා ඔබට තෙරුවන් සරනයි.🙏😘

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤ නිදුක් නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤💙

    • @apeguruthumi-1036
      @apeguruthumi-1036 2 роки тому +1

      @@serisaranna 🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому

      @@apeguruthumi-1036 🙏🙏

  • @nethneth351
    @nethneth351 2 роки тому +3

    හරිම ලස්සනයි මල්ලි විඩියො එක වගේම විඩියෝ එකෙ ඇතුලත් අදහස්!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @nethneth351
      @nethneth351 2 роки тому

      හ්ම්ම්ම්ම්.තෙරුවන් සරනයි මල්ලි

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 роки тому +2

    ඔයා නම් මරු සහෝ...එල කොල්ලෙක්නේ...❤️❤️❤️❤️ හරියන්න ඕන හැමදාම...බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @prasadibhagya9034
    @prasadibhagya9034 2 роки тому +10

    හරිම ලස්සනයි 😍අයියේ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🥰❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      එසෙම වේවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 роки тому +1

    අයියේ සුභ අලුත් අවුරැද්දක් වෙිවා. හරිම ලස්සනයි එ වගේම කියන්න දෙයක් තියෙනවා . ඔයා ගෙන් ඉගෙන ගත්තේ කොරියාව ගැන පමනක්ම නෙමෙයි සැබැ ම බෟද්ධයෙක් මම ඔයා ගෙන් දැක්කා. මම ද පිං පොතක් ලියන්න පටන් ගත්තා මට හරිම සතුටුයි එ ගැන එ ඔයා හින්දා . 😊😊🙏 එ පින ඔයාටත් ලැබෙන්න ඔනි. විභාගය ලග ලග ම එනවා ජිවිතය හදාගන්නම ඔනි අයියේ. 😊❤🇰🇷🇰🇷❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා ..හොදට පාඩම් කරන්න ඔනේ 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @isuruudara7503
    @isuruudara7503 2 роки тому +4

    පරිස්සමෙන් ඉන්න අයියා.බුදු සරනයි❤️‍🩹

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @samanthabandara7097
    @samanthabandara7097 Рік тому

    ආදරෙයි ගොඩාක් ඔය හිතටනම් කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නනම් එපා පිරිස්සමට ඉන්න ඔයාට දළදා සමිදුගෙ පිහිට ආරක්සාවයි ❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe3608 2 роки тому +3

    It's a great video with a great advice.. නියමයි අයියේ.. බුදු සරණයි.. ❤️🔥

    • @serisaranna
      @serisaranna  2 роки тому

      Thanks malliya පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @n.n.8402
    @n.n.8402 Рік тому

    ඔයාගේ සිතුවිලි පවා ගොඩක් උදාරයි. 🙏 ඔයාට වඩා වැඩිමල් උනත් මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. මල් පූජාවට අපිත් දායක උනා.තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  Рік тому

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sanukalakshan6709
    @sanukalakshan6709 2 роки тому +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @CNRBRO
    @CNRBRO Рік тому +1

    ඇත්තටම අයියේ ගොඩක්සතුටුයි ඔයා ගැන ...😘 පරිස්සමෙන් ඉන්න 😘😘😘

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +3

    **First **
    අනි ලස්සනම
    ලස්සනයි
    🤗🤗🤗🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 роки тому

      @@serisaranna 😥😥😥🙏🙏🙏🙏🙏

  • @slagallery
    @slagallery 2 роки тому +1

    එළකිරි සුපිරි...නියමයි හොදේ ....නියමයි ..සුපිරි පරි ඉතිරි තමයි ..ජය ජය වේවා හොදේ..

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bigchamiya1896
    @bigchamiya1896 2 роки тому +3

    හරිම ලස්සනයි සුපිරි විඩීයෝ එකක් ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Che3DBuddy
    @Che3DBuddy 2 роки тому +2

    හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා!.

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @janakakumara1607
    @janakakumara1607 2 роки тому +3

    ගොඩාක් දවසකින් අයියව දකින්න ලැබුනේ...........❤️🌺

  • @rosipriyangika6446
    @rosipriyangika6446 Рік тому +1

    Oya thama mama dakapu hodama you tuber👍👍👍💕

    • @serisaranna
      @serisaranna  Рік тому

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 роки тому +3

    ලස්සන වීඩියෝ එකක් අදත් ❤️🤗🇰🇷

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @pulinakaushalya2499
      @pulinakaushalya2499 2 роки тому

      @@serisaranna ❤️🥰

  • @hanskanayodha4946
    @hanskanayodha4946 2 роки тому +2

    ඔයා ගොඩක් හොද කෙනෙක් අයියෙ....🙏🌸

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️

  • @sashinisithara8648
    @sashinisithara8648 2 роки тому +4

    හරිම ලස්සනයි අයියේ ❤️👌

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chalakadhanuska9483
    @chalakadhanuska9483 2 роки тому +2

    මොකද කරන්නේ ඔයා .බුදු සරණයි ඔයාට .👍👍👍🥰🥰🥰

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 роки тому +3

    බලගන ඉදියේ ඇ ❤❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ShashiklaMadhubhashini
    @ShashiklaMadhubhashini Рік тому

    Oyala hamotama budu saranai dewi pihitai.siyalu leda duk duru wela niduk nirogi suwaya labewa.❤❤

  • @sujanidilhara9239
    @sujanidilhara9239 2 роки тому +5

    කාලෙකින් දැක්කේ අයියව
    Happy new year අයියේ 🙏
    සකුරා මල් හරිම ලස්සනයි වගේම සුවද ද ... 🌼🌼
    රයිස් එකනම් super වගේ 😁
    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
    God bless අයියේ 🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому

      එසේම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

    • @serisaranna
      @serisaranna  2 роки тому

      රොසමල් වගේ සුවදක් නැ ලොකුවට

    • @sujanidilhara9239
      @sujanidilhara9239 2 роки тому

      @@serisaranna ehemada 😕

    • @sujanidilhara9239
      @sujanidilhara9239 2 роки тому

      @@serisaranna eth ee mal lassani

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 8 місяців тому

    මේ අවුරුද්දටත් බලනවා
    මම දැකපු කොරියාවේ නිහතමානීම චරිතය❤

  • @bangtanxarmykingdom3103
    @bangtanxarmykingdom3103 2 роки тому +3

    අනේ ඔහේ ඉක්මනටම එන්න තියෙනව නම් 😊💜

  • @vajirathalagala5656
    @vajirathalagala5656 2 роки тому +1

    හරිම ලස්සනට මේ දේවල් ඔයා කරනව මම සුබ පතනව හිතන පතන සියලු කටයුතු සාර්ථක වේවා.තෙරැවන් සරණයි.

  • @vinuksaubagyavinubaba6291
    @vinuksaubagyavinubaba6291 2 роки тому +3

    ලස්සන වීඩියෝ එකක් ❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sudathpremadasa3637
    @sudathpremadasa3637 2 роки тому +1

    මේ අයියගේ දෙමව්පියෝ වසනාවන්තයි මේ වාගේ පින්වත් දරුවෙක් ලැබෙන්න.
    ඔබ‍ට බුදුසරණයි!

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 роки тому +5

    එනකල් බලන් හිටපු විඩියො එක ❤🌸🇰🇷✈ ගොඩක් කලේකින් අන්‍යොන්හි කෙසෙයො ඔප්පා😂🥰😁😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට අපි පරිස්සමෙන් ඉන්නවා 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @DinithiDinithi-s2t
    @DinithiDinithi-s2t 5 днів тому

    හරිම පිලිවලයි ඔයා.තව ඉස්සරහටත් ඔය වගේම සතුට්න් ඉන්න ලැබෙන්න ඕනේ 💗

    • @serisaranna
      @serisaranna  3 дні тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි🥰🙏

  • @SAJIABRO
    @SAJIABRO 2 роки тому +3

    Marama lassanai math corean Anna inne matath thawama 18 ath mama me aurudda class yanna inne mageth akama hine ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks aiye ❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අනිවාර්යයෙන් එන්න පුලුවන් exam ලියන්න ජයවේවා ❤

    • @SAJIABRO
      @SAJIABRO 2 роки тому +1

      @@serisaranna thanks aiya 🥰❤️

  • @yasinduwickramasinghe5794
    @yasinduwickramasinghe5794 2 роки тому +2

    Mth kollek.eth Oyata adare hithenawa aiye... parissamin inna.budusarani