Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොමද යාළුවනේ ඔයාලට පරිස්සමින් ඉන්නවා නේද 😊 ගොඩක් දවසකින් ඔයාලව බලන්න අවේ ගොඩක් කාර්ය බහුලයි අපි ඉතිම් මේ දවස් වල ගොඩක් යාළුවවො අහලා තිබුනා online කොරියන් උගන්වන හොද සර් කෙනෙක් මම පහල දාන ලින්ක් එකෙන් ඔයාලට සර් සම්බන්ද කරන්න පුළුවන් විඩියො එකේත් මම විස්තර දැමීමා ඔයාලට බලන්න ..පරිස්සමින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයලා හැමොටම...මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻🇰🇷 Telegram Group Link 👇🏻t.me/koreanways📞0776000878 | 0711334569 [ Whatsapp Messages Only ] මාසිකව ලක්ෂ 5 කට වැඩි වැටුපක් ගන්නඋනන්දුව උත්සහය පමණක් අරන් එන්න.ඔබේ සිහිනය සැබෑකරන්නට KOREAN WAY අපි සූදානම් ✈️🎞 KOREAN WAY | Madhush Jayasekara UA-cam Channel 👇🏻ua-cam.com/channels/v9wi4kklFvzXyj-MXFgLBw.html💠Korean Way Facebook Page 👇🏻facebook.com/Madhush-Jayasekara-Korea-103571501133347/?referrer
Thanks 😍
අඩේ නියමයි මම හොය හොය ඉදියේ😍
😍😍😍
ඔයාත් අයීයා පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ♥️🥰🥰
Tanks අයියෙ 💖💖💖
තෙරුවන් සරණයි.මගේ ලොකු පුතා මේ සැරේ කොරියන් විභාගය ලියනව.ලබන මාසෙ 9 වෙනිදා.පාඩම්නම් කරනව .පුතාගෙ හීනය කවදාහරි දවසක කොරියන් යන ඒකමයි.නිස්පාදන අංශයෙන් තමයි එයා විභාගය ලියන්නෙ.තුනුරුවගෙ සරණින් හොඳ දෙයක් වෙයි කියල මම හිතනව.ජයවේවා පුතා
සුබ පතනවා මම හදවතින්ම හොදට පාඩම් කරලා exam ලියන්න කියන්න ලෙසියි exam එක අනිවාර්යයෙන්ම එන්න පුළුවන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
🤓🤓
එසේම වේවා
@@serisaranna හලෝ
බුදුසරණයි හොදින් පාස් වෙන්න ඕන
කොරියාවේ ඉන්න මං ආසම චරිතයක් නිහතමානී අහිංසක කොල්ලෙක්❤ වරදින් නෑ අයියා බුදු සරනයි❣️ පරිස්සමෙන් අනාගතෙ හදාගන්න.පුලුවන් වෙලාවට අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ අරන් එන්න. කොරියන් කතා කරන්න කොරියෝ එක්ක අපිට ඉගෙන ගන්න පුලුවන් ඒ දේවල්. ❤
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ජා ඇල අවට කොහෙද අයියෙ හොද කොරියන් පන්තියක් තියෙන්නෙ
අයියෙ ඔයා ගොඩක් හොඳයි
කොරියන් යන්න බලාපොරොත්තු වෙන් ඉන්න හැමෝගෙම හීන හැබැ වේවා .❤️
🥰🥰
කොරියාවේ දකින ලස්සනම දේ පිරිසිදුකම...කියන්න සතුටුයි මම නම් ටොෆි කොළයක් වත් බිමට දාන කෙනෙක් නෙවෙයි...🥰 අපි හැදේමු.ගොඩක් දෙවල් රටේ වෙනස් වෙයි එතකොට.මානසික නිදහසක් දැනුනා පුදුම ව්දිහට විඩියෝ එකෙන්.හැමදාම වගේ පරිස්සමෙන් වැඩ ට්ක කරම් ඉන්න ප්‍රාර්ථනා කරනවා අයියේ ඔයාට...එන්න හිතෙන රටක්.❤️
ගොඩක් සතුටුයි එහෙම අය ඉන්න එක ගැන ගොඩක් අය අඩුයි අපේ රටේ ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි වීඩියෝ එක මම ලගදි ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු වුනේ සුබ පැතුම් ඉදිරියටම යන්න.
ගොඩක් ස්තුතියි ඔයාට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ගොඩාක් කොරියන් ගියපු කොල්ලො දැකලා තියෙනවා..ඒත් ඔයාගෙ නිහතමානීකම දැක්කෙ නෑ බොහෝ දෙනෙක් ලග.ඒ අතින් අයියා පලමු තැන..පොඩියට පටන් ගත්ත චැනල් එක අද වෙද්දි ගොඩාක් අයට උදව්වක් කරනවා...මේ චැනල් එක බලන අයට් කොරියාව ගැන විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕනි කොහොමද,පින් කරන්න ඕනි ඇයි කියලා අයිය කියලා දුන්නා..(පින් පොත පෙන්නුව දවසේ ඉදන් මාත් දැන් ඒක ලියනවා..)හිතේ කනස්සල්ලෙන් ඉන්න ලංකාවේ ගොඩ දෙනෙක් පොඩි වෙලාවකට හරි සතුටින් සැහැල්ලුවෙන් තියනවට අයියට ගොඩාක් පින්..හැමදාම ඔය හොද ගතිගුන ලග තියාගන්න.. තව තවත් දවසින් දවස ඒවා වැඩිකරගන්න..ඔයාට කවදාවත් වරදින්නෑ...විශ්වය හැමදාම හොද අයට උදව් කරනවා .ඒක විස්වාස කරන් හැමදාම මේ වගේම හොදන් ජීවත් වෙන්න..තමන්ට වගේම අනුන්ටත් සතුටක් ගේන්න හිතන ඔයාට ජයෙන් ජයම වේවා...පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරනයි...මේ වෙලාවෙත් නිදි මරාගෙන,දාදිය පෙරාගෙන හීන වෙනුවෙන් වැඩ කරන ,ලංකාවට ඩොලර් එවන්න පුදුමාකාර මහන්සියක් වෙන කොරියාවේ ඉන්න හැම ලාංකිකයෙකුටම බුදුසරනයි....
ගොඩක් ස්තුතියි ඔයාට හරි ලස්සනයි comment එක මාර සතුටුයි ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@@serisaranna hari aiye
හරියට නිකං fullhouse drama එක තිබුන හරිය වගේ. හරිම ලස්සනයි
අමාරුවෙන් මහන්සියෙන් කොච්චර වැඩ කරත් හිත නිවා ගන්න ඒ වගේම උදව් වෙන තැන් කොච්චර තියනවද.මහන්සි උනත් දුක නෑ අවශ්‍ය තරම් වැටුපක් අරන් හිත නිදහසේ ඉන්න තැනුත් තියනවා.අපේ රටේ මිනිස්සු විදින දුක දැක්කාම රටේ පාලකයො ගැන හරි අප්‍රසන්න හැගීමක් එන්නේ. සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ජය වේවා ❤️
පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
මාරම ලස්සනයි අයියේ... මේකට නොදෙවනි නෑ අපේ රටත්.. ගොඩක් සරුසාර ලස්සනට තිබුන රටක් සහමුලින්ම කෑව කාලකන්නි දේශපාලනුවෝ..💔😞😞
උඔගෙ කැත රට වගෙද උතුම් දකුණු කොරියාව 🤩💗 #ලංකාවවිනාශවේවා
@@tutugirl3878 කවුද බන් උබ.. උබ ඉන්නෙ ලන්කාවෙ නෙමේද.. ගොන් ඔටු එළදෙන..🥵🥵
@@tutugirl3878 කමක් නෑ බම්.. යදින තරමක් යැදපන්.. උබල වගේ මුල අමතක උන් නිසා තමා මේ රටට මේම වෙලා තියෙන්නෙ... උබ දැන් ඉන්නෙ වෙනත් රටක නම් ඔය වගේ කාලකන්නි බොළඳ ගොන් සිතුවිලි යටපත් කරගෙන ඉදහන්.. ඉන්න රටත්කන්නෙ නැතුව.. අනික මට පුදුමයී කෙල්ලෙක් වෙලත් උබ ඕම කියන එක ගැන.. ආපෝ ඊය බම් උබ නම්..😟😟මොනා උනත් උබේ අනාගතේට බුදු සරනයී ❤️.. යදින්නෙ නෑ මං මොකද මාත් ලන්කාවෙ ඉපදුන බෞද්ධයෙක්නෙ..🙏🙏❤️❤️
@@tutugirl3878 හරිම ශෝක් පොඩි ගස් බැල්ලි කියපු කතාව🤨
@@tutugirl3878 mama kiyanna ithim gon ballita uba lankawe nemeda uba kohomada inne salli hoyanne kohomada kiyala hithaganna pulwam eka oppu karanna epa ei 😹✊
Niyamai aiye. Bs. Lassanai video eka. Oya katha karana widiha maruu. 😍😍❤❤
අයියාගේ ලස්සන ගම දැකපු හැටිය මට දැන් කොරියන් එන්න තිබුනා නම් හොදයි කියලා හිතුණා 🥺🏞️ පරිස්සමෙන් ඉන්න අයියෙ බුදුසරණයි 💖💖💖💖💖
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොච්චර ලස්සන ගමක් ද .....එයලා ගොඩක් උත්සාහවන්තයි ඒ හින්දා එයාලගේ රට ගොඩක් ඉදිරියේන් ඉන්නේ ....ඔයත් පරිස්සමෙන් ඉන්න අපිටත් video අරන් එන්න .... තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Aiye oyage videos mamath balanawa. Ae videos godak lassanai.Aiye Oya Danna Aya Ennawada, Asarana Ayata Udav Karanna Puluwan . Mata Oyage W App Number Eka Denna Puluwanda .
කුඹුරු දැක්කාම හරිම ලස්සනයි සුන්දර දර්ශනයක්.කොරියාවෙ මේ වගේ පහසුවෙන් ගොවිතැන් කරන ක්‍රම ලංකාවටත් ආදර්ශයක්.අපේ බහුතරයක් මිනිස්සු ට්‍රැවල් කරන්න ගියත් ගියපු ගියපු තැන්වල කුණු දාලා එනවා.පරිසරයට ආදරේ මිනිස්සු විතරයි කුණු ටික අරන් එන්නෙ. මුහුද හිදිලා තියෙනවා දැකපු පලවෙනි පාර මමත්.කොරියාව වගේ රටක් හොද ආදර්ශයක් ලබා දෙනවා අපේ රටට.❤️❤️
ඔයා අලුත් වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ මල්ලි .අපේ අය පිටරට ඉදලා කරන වීඩියෝ වලින් මං ආසම ඔයා කරන වීඩියෝ වලට.ඔයාගෙ කථන හැකියාව, නිහතමානී බව, මනසින් උසස්බව වගේ දේවල් වලට මං හරි කැමතියි .ලංකාවට ආව දවසක හමුවෙලා කතා කරමු මල්ලි .🌹 තෙරුවන් සරණයි 🌹
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
පාඩම් කර කර ඉන්නකොටනේ දැම්මේ..පාඩම් කරලා ඉවරවෙලා රෑ දෙකට හරි බලලා නිදාගන්න.පරිස්සමෙන් ඉන්න අයියේ
අදත් ආවා කොරියාවේ සුන්දරත්වය බලන්න ඇත්තටම මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවනම් අපෙ රට උනත් මේවගෙ ලස්සනට පිරිසිදුවට තියගන්න පුලුවන් හරිම ලස්සන වීඩියෝවක් මල්ලි සුභදවසක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණ්‍යි ...
මම ඉයේ chanal එකටත් ගිහින් බැලුවා කො කියලා මොකො පෙන්න නැත්තේ බිසි ද අයියා 😊 පරිස්සමින් ඉන්න අයියා තෙරුවන් සරණයි
අරන අය්යා 👍👍
ape rata oita wada lassanai diunui oyala gihin balannai ona eka
මුහුද හිදෙන එකනම් මරු වැඩේ මම ඒහෙම එකක් දැනගත්තේ අද අයියගෙන් තමා❤️❤️❤️
🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna අයියත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයඅ🙏❤️
අපි නොදන්නා, නොදැක්ක දේවල් ගොඩක් දැක්කා ස්තූතියි ඔබට 🤗 ජය වේවා බුදුසරණයි
Araheanam ,apith koreyawa dekka. Harima lassanai.thank you so much for you. 😁😁😁😁😁😁🌹🌹🌹🌹🌹👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you.
පුලුවන් තරම් දේවල් කොරියන් වචන ඔහේ භාවිත වෙන එදිනෙදා දේවල් කොරියන් අය එක්ක කතා කරන්න අය්යේ. ❤🇱🇰🇰🇷 ආසයි උනන්දුවෙන් ඉගෙන ගන්න ඒ ලස්සන සංස්කෘති.
මල්ලි කතා කරනව අහගෙන හිටියත් හිත පිරෙනව❤️❤️❤️❤️ මං කැමතිම යූටියුබර් තමයි ඔයා ❤️❤️ හැම වීඩියෝ එකකම වටින දේවල් ගොඩාක් තියනව ගන්න ! ❤️
@@serisaranna ❤️❤️පරිස්සමෙන් මල්ලි
අයියගෙ මේ විඩියෝ එකෙන් දන්නෙ නැති දෙවල් ගොඩක් දැනගත්තා මේ වගෙ විඩියෝ දිගටම ගෙන්න පරිස්සමින් ඉන්න අයියෙ.❤️😌🥰
අනං මනං නැති ප්‍ර්‍රයෝජනවත් විඩීයෝ එකක් ,අපේ රටත් ඔය වගේ දියුණු වෙන්න ප්‍රාර්ථනා කරන්න තමයි ඔනේ ,වෙනදා වගෙම අද විඩීයෝ එකත් හරි ලස්සනයි මල්ලි .ඔයා ලංකාවට ගොඩක් ආදරේ කෙනෙක් .ඔයගේ හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ඨ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයත් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Thank aiye me vage lassana video apita genavata
ගොඩාක් ලස්සනයී අයියේ ඔයාලගේ ගම...මොන වැඩේ තිබ්බත් අපිට කොරියාවේ ලස්සන video අරන් එනවට අයියට ගොඩාක් ස්තූතියි 😊♥️
ඇත්තටම අයියෙ .ඔයා ඔය කරන වීඩියෝ වලින් .කොරියන් හීනෙට යන්න මාරම පිටුවහලක් වෙනවා .පාඩම් කරල කරල එපා වෙද්දි මේ වීඩියෝ බලද්දි ආයෙත් ආස හිතෙනවා 😍❤️🇰🇷 ඇත්තටම අයිය මේ කරන වීඩියෝ විනෝදෙට කරනව වෙන්න ඇති .ඒත් අපිට ඔය මේ කරන වැඩෙන් ඔයාට මාරම පිං .අනිවාරෙන්ම කොරියන් මාත් එනව .සජන්නිම්ල දිහා බලද්දිත් .මගේ සජන්නිමුත් කොරියාවෙ කොහේ ඇතිද කියල හිතෙනවා ❤️.බුදු සරණයි 🙏 අයියා පරිස්සමින් ඉන්න ❤️🇰🇷🙏
සුබ පැතුම් මල්ලියා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ගොඩාක් කාලයකීන්.හරිම ලස්සනයි මේ විඩියෝ එක .ගොඩාක් ආසවෙන් බැලුවා .මල්ලීයෝ ඔයාට බොහෝම ස්තුතියි .බුදු සරනයී .පරිස්සමෙන් ඉන්න .
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Godak lassanai malli oyata god bless you
නියමයි අයියේ. Sress වෙලාවට stress relief music අහන්න පුරුදු වෙලා ඉදපු මම දැන් බලන්නෙ ඔයාගෙ vedios. ඇත්තටම ලස්සනයි ..කියන්න වචන නෑ. ඔයා කතා කරන විදියත් හරි විනීතයි. Thank you oyaata
Wooow හරිම ලස්සනයි ..සොබාදහම ට ආදරය කරන මට ලොකු සතුටක් දැනුනා...ආශාවෙන් බැලුවා ..ස්තූතියි ..ඹයා කිවිවා හරියටම..මෙි රටවලින් ගන්න තියෙන හොද දේ අපේ ජිවිත වලට සමිබන්ධ කර ගනිමු ..🇱🇰❤🙏🏆️💪👍🙏දෙවි පිහිටයි ..ඔබටත්
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ඇත්තටම ලස්සන ගම්මානයක්...❤️ගොඩක් ස්තුතියි අයියේ...මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට..♥️
පට්ට බන්.. මේවා දකිද්දි හිතට මාරම දුකක් දැනෙනවා බන් අපි ගැන.. අපේ රටත් කොච්චර ලස්සනට තියෙන තැනක්ද.. ඒත් කාලකණ්ණි දේශපාලුවො හින්ද මේ රට තනිකරම ජරා ගොඩක් වෙලා ... මේවා දකිද්දි හිතෙනවා බන්.. ඕනෙ මගුලක් වෙන්න කියල තියෙන සන්තකේම විකුණල හරි ඔය වගේ රටකට යන්න..
අනේ මන්ද අපි පවු බන් මේ නාකියො අපිව කාලා දැමීමා 😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි වීඩියෝ එක ඔක්කොම බලන්නත් කලින්ම කිව්වා කොහොමත් ලස්සනයි අයියගේ වීඩියෝ පරිස්සමින් ඉන්න බුදු සරනයි
මේවා දකිනකොට අපේ රට ගැන ඉන්න දරු පැටව් ගැන හරිම දුකයි. මොකද මෙච්චර දිව්නු කොරියන් වලත් ගොඩක් කාබනික දේවල් වලින් තමයි ගොවිතැන් කරන්නේ වස විස නෑ මිනිස්සු නිරෝගී. මේ රටට වින කෙරුවේ දේශපාලන කාලකන්නි. දැන් ලෙඩ්ඩු ටිකක් විතරයි ලංකාවේ ඉන්නේ 😭
😥😥😥
@@serisaranna ayage video s walin goda iganaganwa
ගොඩක් දවසකින් පුතා ගෙ විඩියෝ එක බලන්නෙ හරිම ලස්සන යි පුතා ගේ ගෙදර අයටත් පුතා ට තෙරුවන් සරනයි දිර්ගායු වේවා .👍👍👍👍♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හරිම ලස්සන ගමක් අනේ එ වගේ ගමක ජීවත් වෙන්න තියනවානම් මාර lucky 💜💜
🥰
කොරියන් හීනෙ සැබැ කරගන්න ලේස්ති වෙන ගමන් ඉන්නෙ.අයිය හොදට වීඩියෝ එක පැහැදිලි කරල දෙනවා ❤🌼
Excellent video beautiful sharing nice work good luck 😍 stay connected 🤝🔔❤️
Ane math asai math gedara godak waga karanawa .oyata godak pin man satutin oyage vidiyo balanawa
අලුත් වීඩියෝ එකක් එනකම් බලන් හිටියා අයියේ මං ආසම නම්සන් ගිය එකට
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna තෙරුවන් සරණයි ❤
මේ රටේ පාලකයන් දේවී වරුන්, බලන්න මොන තරම් තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනව ද කියලා, අඩු ශ්‍රමයෙන් වැඩි පළ, වාසනාවන්, මල්ලී බොහොම පින් අපි නොදැක්ක දේවල් පෙන්වනවාට, දෙව් පිහිටයි.
පුතේ ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා මේ ව්ඩියෝ එක හරිම හොඳයි අපි දැකපු නැති දෙවල් ඔයා අපිලගටම ගෙනවිත් දෙනවාට ගොඩක් ස්තුතිය ඔයාට පුතේ පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි ,❤🙏
Oyage vidiyos okkoma beluva.marama lassanai aiye.
Harima lassanaei aiye sathutin parissamin ennna theruwan saranaei...👍👍👍
🥰🥰🥰
මාරම ලස්සනයි. හැමදේම තියෙනවා එකම ගමක .👍👍👍
Wow wonderful sharing brother nothing to skip thanks for sharing with us such a wonderful and valueble videos
හරිම ලස්සන ගමක්,ගොඩාක් නිස්කලංකයි ,ඒවගේම් ගොඩක් thank you අයියේ,අපිට කොරියාවේ ලස්සන තැන් පෙන්නවට
Jewithe asaranawa iddi mewage widiyo baladdi hithata sahalluwak danenawa.. oyata pin... budu saranaiii... parissamen inna....
කොච්චර ලස්සනද ඒ මැෂින් වලින් වැඩ කරන විදිය දැක්කම හරිම ආසයි ඔයාට පිං ඇස් දෙකෙන් දකින්න බැරි දේවල් මේ විදියට පෙන්නනවට❤️
Godaak lassanai. budusaranai malli.
හරි ලස්සන රටක්. ස්තුතියි අපිත් එක්ක share කරාට. මිනිස්සු හරි කරුණාවන්ත නිහතමානී මිනිස්සු වගේ. ස්තුතියි 🙏
ඇත්තටම මේවා දකිද්දි හරි ආස හිතෙනවා අයියේ,ඔයාට ඇත්තටම ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට,අපේ රටත් මේ වගෙ ඉක්මනින් දියුණු වේවා,ඇත්තටම අපිත් කොරියාවේ ගියා වගේ තමයි,කොරියානු අය ගොඩාක් කඩිසරයි නේද,මෙතරම් එයාල දියුණු වෙන්න රහස ඒක තමයි,අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි👍❤️
🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ලස්සනයි අයියා ඉන්න ගම...ලංකාවෙත් මේ වගේ දවසක් උදා වේවි කියලා ප්‍රාර්ථනා කරනවා...thank you අයියේ මේ වගේ වීඩියෝ හැමදාමත් ගේනවට...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..අයියා වගේම අයියගේ යාළුවොත්🥰
Video eka nam niyamai, e gamath ehemai, ehe thiyanawa waga krama gana thawath videos karanna, thank you, budu saranai.
Godak lassanai aiye karana hema vidio Ekakma. Theruwan saranai
අයියගේ කලින් වීඩියෝ බල බල ඉන්නකොටමයි අයියා අලුත් වීඩියෝ එකක් දැම්මේ , හරිම සතුටුයි 😍 අයියා හොදින් ඇති කියලා හිතනවා , අද වීඩියෝ එකත් මරු . ආදරෙයී අයියේ ❤️ අයියා පරිස්සමින් ඉන්න , තෙරුවන් සරණයි !!!
අපි හොදින් ඉන්නවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මම දැකපු හොදම youtube chanal එක ❤️
@@serisaranna ඔයත් පරිසමෙන් වැඩකරන්න අයියේ තෙරුවන් සරණයි!!
ගොඩක් ලස්සන video එකක් , welawa යනවා danuneth නැහැ.e තරම් ලස්සනයි .පරිස්සමෙන් ඉන්න.budusaranai 💐
Hari lassanai malli math Anna hithenawa oyata thank you Hama seems apita pennanawata
Great message at the End 👏👏👏
අයියා ඉන්න ගම නම් ගොඩාක් ලස්සනයි ....🤩🤩🤩 බව්වත් හරිම ශෝයි අනේ .......🤗🤗
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් ❤️👌 බුදු සරනයි සහෝදරයා ☸️🌼🙏
ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාවට ආව වගේම හැගීමක් දැනෙනවා මෙහෙම දකිද්දි ,ගොඩක් ස්තූතිය මේ දේවල් මේ විදියට හරි පෙන්නනවට,ලංකාවේ මිනිස්සු කොච්චර ආත්මාර්තකාමී ද කියලා හිතෙනවා , හරිම ආසයි කොරියන් අය ගරැ කර විදියට , පරිස්සමෙන් ඉන්න .
🥰🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
Oya godak hodata video eka karanawa. Theruwan saranai .
අයියලා ඉන්න ගම ගොඩක් ලස්සනයි නිස්කලංකයි😍ආස හිතෙනවා 😍පරිස්සමින් සතුටින් ඉන්න අයියත්බුදු සරණයි
ඇත්තටම ආස හිතෙනවා අයියේ දැක්කම .මාත් කොරියන් විභාග ලියන්න ඉන්නෙ 2023 .බුදු සරණයි
සුබ පතනවා 💕 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
පුතේ ඔයා අපිව කොරියාවට අරන්ගියා වගේ. හම්බකරන්න පුතේ .ජීවිතේ විදිනහමන්. සතුටින් ඉන්නබව පේනව. ඔයාටත් ඔයාගෙ බව්වටත් බුදු සරනයි .
අයියා ව්ඩ්යෝ එකක් දනක්ල් බලාගෙන හිට්යේ බුදුසරණයි අයියේ ඔයාට
ඔබගේ වීඩියෝව ලස්සනයි. ඔබගේ ඉදිරිපත් කිරීමත් ඔබගේ කතා විලාශයත් හරිම සිත් ගන්නා සුලුයි.ඔබටජයම වේවා !!!
දවසින් දවස මගේ ආසාව වැඩි වෙනවා අයියේ ඔයා නිසා...මමත් දවසක කොරියාවට එනවා..ඇවිත් ජීවිතය ගොඩදාගන්නවා..ඔයා තමයි අයියේ මට කොරියන් උන වැඩි කරේ♥..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩටික කරගෙන ඉන්න අයියේ ♥
අනේ අයියෙ මාර ලස්සනයිනෙ ගමක් වුනත්මම ලංකාවෙ ගමක idea එකෙන් එහෙම කිවුවෙමාරයි ඇත්තටම ❤️
ලස්සන බල්ලෙක්. දැක්කම ආදරේ හිතෙනවා ලංකාවෙ නෙකී ගර්ල් වීඩියෝවෙ ඉන්න සිංහල හැම වචනයක්ම තේරෙන බල්ලා වගෙයි. පටියකින්බැදල අල්ලගන්නෙ නැතිව කොරියාවෙ බල්ලන්ට නිදහසේ යන්න අවසර තියෙනවද? කාටවත් හිරිහැර නොකරන හිතමිතුරුසතෙක් බව පේනවා. හොදින් කරුනාවෙන් සලකන්න.
මෙහෙ එහෙම බල්ලො අරන් යන්න බැ නමුත් මෙහෙ අවට ගොඩක් මිනිසුන් නැ එක නිසාමම බැදලා අරන් යන්නේ නැ එයා නිදහසේ දුවනවා 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Aththatama harima lssanaiii ... oyta jesu pihitai 🙏✝️🙏
harima lassanai adath video eka.hebei poddai .eth ketiyen hemadema pennuwa.theruwan saranai parissamin weda tika karaganna.❤❤❤❤❤❤
Harima lassanai video eka eyala hora boru nathuwa wada Karana Nisa ea ratawal diyunu wenawa superb good luck 👍👍👍👍❤️❤️
අනෙ මෙ අය්යගෙ voice එක අහන් ඉන්න හරි පිරියයි ☺️❤️
හලෝ අයියේ අදත් සුපිරි වීඩියෝ එකක් .90k වලට congratulations . පැය බගෙක විඩියෝ එකක් ඔනේ .ඔයත් ඔයාගේ යලුවොන්ටත් ජයෙන් ජයම වේව .බුදු සරණයි .දෙවි පිහිටයි.
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Gama harima lassanai aiye mage pin potha godak pirila hama poyatama mn sil gannava parissamata inna aiye math davasaka enava korea vata mn asama ratak budu saranai
harima lassanai gama pirisidui apita egana ganna godak deval thiyenava . thank you
Superb Bro...🥰
ගොඩක් ස්තුතියි අයියා & අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 🥰
ගොඩක් ලස්සන ගමක් .මනුස්සයො හොඳ වෙනකොට ඉබේම ගමත් ලස්සන වෙනවා. අපෙත් මෙහෙම වෙනවනම් 🥺. තෙරුවන් සරනයි අයියෙ පරෙස්සමින් ඉන්න.❤️
අයියා අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.මේ පාරත් ලස්සන ගමක වීඩියෝ එකක් දාලා..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි අයියා
Hodama vedio ekak...hari lassanai...harima nihathamani kenek..apata koriyawa pennanawata thank you..
Godahak hodai video aeka budusaranai මල්ලි oyata parissamat inna
ආයිමත් යන්න බැරි ඒ ආදරණීය කොරියාව ... මේ විදිහට අරන් එන ඔයාට ගොඩක් 🙏 ස්තූතියි මල්ලී... පරිස්සමට වැඩ කරන්න ...
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Wayasa wadi ayemath yannabaha
රටක් හැදෙන්නනම් මිනිස්සුන් වෙනස් විය යුතුයි හොද ආකල්ප සහිතව පලමුව 🙂.හොද ආදර්ශයක් මේ වීඩියෝව . god bless you bro
විඩියෝ එක ලස්සනයි කොරියාවේ හොඳ නරක ගැන පැහැදිලි කරලා විඩියෝ එකක් ඔනි 💛💛💛
එකනම් හොද දහසක් අනිවාර්යයෙන්ම බලමු 🥰
@@serisaranna 🥳🥳
video eka lassanai ayye .budu saranai .
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරල දාන එක දාන එක අපේ රටේ ඉන්න අයට දැනගන්න පුලුවන් ලෝකෙ මොකක්ද වෙන්නේ කියලා
අදත් මම කැමති ඔයාට බොහොම ස්තූති කියල කියන්න, මොකද ලස්සනට පැහැදිලිව ඔයා වීඩියෝ එක කරනව අපි වෙනුවෙන් 🙏🙏🙏🙏🙏 අපේ රටත් කොරියාව වගේ දිව්නු වෙන්න කියල මම ප්‍ර්‍රාර්තනා කරනවබුදුසරණයි🙏 පරිස්සමෙන් සතුටින් ඉන්න
හැමදාම වගේ ගොඩක් ලස්සනයි ඉතිං.....ලස්සනට කතා කරනව අයියේ ඔයා....තෙරුවන් සරණයි
හුඟක් ලස්සනම ලස්සන පරිසරයක්.බුදුසරණයි ඔයාට
Adha video eka balanna poddak parakku una ❤️ harima lassanai aiye korian video dhanna niyamayi .theruwan saranai aiye sathutin inna ❤️❤️😍
හරිම ලස්සනයි අදත් වීඩියෝ ඒක බුදුසරණයි ඔයාට
කොරියාවේ ඉන්න මං ආසම නිහතමානි අහිංසක සහෝදරයෙක්..🇰🇷❤️අයියත් පරිස්සමින් වැඩ කරන ගමන් පුළුවන් වේලාවට අපි වෙනුවෙන් ලස්සන විඩියො අරන් එන්න...බුදු සරණයි...❤️🌍🇰🇷
Ane raththaran puthe mage puthath koriya enna inne hodama mokakda diwara nispadana idikirimda
හායි අයියේ හරිම ලස්සන ගමක් 😉👍🏻 අපිට ඔයවගේ video අරන එනවට ඔයට ගොඩක් ස්තුතියි අයියේ පරිස්සමින් ඉන්න ✋😉
ඇත්තටම මර අසාවක් තියෙන්නෙ කොරියන් එන්න මේ video බලද්දි😍😍 ගොඩක් පිං අයියා💟 පරිස්සමින් ඉන්න ☺️
මගේ ලොකු හීනයක් තියෙනවා අයියේ kavadahari දවසක කොරියාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් මගේ ගමේ පන්සල ලස්සනට හදන්න ayiyage වීඩියෝ බැලුවහම හිතට ලොකු හයියක් දැනෙනවා අයියේ
kochchara lassanada ayiye ohe 😍 dawasaka enawa parissamin wedakatayuthu karanna thawa lassana vidiyo ekak ippanata denna ❤
සුබ පතනවා 💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
කොරියාවෙ තාක්ෂණය ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින්...සුපිරි..වගා වන් එහෙම ගොඩක් සාර්ථකව හැදිලා තියෙනවා.. වගාව වගෙ දෙගුණයක් අස්වැන්නත් ගන්න පුලුවන්..අයියෙ ඔයාගෙ බල්ලා මරු..එයත් ඔයා යන හැම තැනකටම එනවා නෙද?... කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනටම කොරියාවට යන්න ලෑබෙවා... ගොඩක් ස්තුතියි මෙ වගෙ වීඩියෝවක් ගෙනාවට.. next video එකත් ඉක්මනටම දෙන්න....
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් කොරියන් එන්න පුළුවන් වෙන්න කියලා අපේ යලුවන්ට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොහොමද යාළුවනේ ඔයාලට පරිස්සමින් ඉන්නවා නේද 😊 ගොඩක් දවසකින් ඔයාලව බලන්න අවේ ගොඩක් කාර්ය බහුලයි අපි ඉතිම් මේ දවස් වල ගොඩක් යාළුවවො අහලා තිබුනා online කොරියන් උගන්වන හොද සර් කෙනෙක් මම පහල දාන ලින්ක් එකෙන් ඔයාලට සර් සම්බන්ද කරන්න පුළුවන් විඩියො එකේත් මම විස්තර දැමීමා ඔයාලට බලන්න ..පරිස්සමින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයලා හැමොටම...මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන
මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻
🇰🇷 Telegram Group Link 👇🏻
t.me/koreanways
📞0776000878 | 0711334569
[ Whatsapp Messages Only ]
මාසිකව ලක්ෂ 5 කට වැඩි වැටුපක් ගන්න
උනන්දුව උත්සහය පමණක් අරන් එන්න.
ඔබේ සිහිනය සැබෑකරන්නට
KOREAN WAY අපි සූදානම් ✈️
🎞 KOREAN WAY | Madhush Jayasekara UA-cam Channel 👇🏻
ua-cam.com/channels/v9wi4kklFvzXyj-MXFgLBw.html
💠Korean Way Facebook Page 👇🏻
facebook.com/Madhush-Jayasekara-Korea-103571501133347/?referrer
Thanks 😍
අඩේ නියමයි මම හොය හොය ඉදියේ😍
😍😍😍
ඔයාත් අයීයා පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ♥️🥰🥰
Tanks අයියෙ 💖💖💖
තෙරුවන් සරණයි.මගේ ලොකු පුතා මේ සැරේ කොරියන් විභාගය ලියනව.ලබන මාසෙ 9 වෙනිදා.පාඩම්නම් කරනව .පුතාගෙ හීනය කවදාහරි දවසක කොරියන් යන ඒකමයි.නිස්පාදන අංශයෙන් තමයි එයා විභාගය ලියන්නෙ.තුනුරුවගෙ සරණින් හොඳ දෙයක් වෙයි කියල මම හිතනව.ජයවේවා පුතා
සුබ පතනවා මම හදවතින්ම හොදට පාඩම් කරලා exam ලියන්න කියන්න ලෙසියි exam එක අනිවාර්යයෙන්ම එන්න පුළුවන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
🤓🤓
එසේම වේවා
@@serisaranna හලෝ
බුදුසරණයි හොදින් පාස් වෙන්න ඕන
කොරියාවේ ඉන්න මං ආසම චරිතයක් නිහතමානී අහිංසක කොල්ලෙක්❤ වරදින් නෑ අයියා බුදු සරනයි❣️ පරිස්සමෙන් අනාගතෙ හදාගන්න.පුලුවන් වෙලාවට අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ අරන් එන්න. කොරියන් කතා කරන්න කොරියෝ එක්ක අපිට ඉගෙන ගන්න පුලුවන් ඒ දේවල්. ❤
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ජා ඇල අවට කොහෙද අයියෙ හොද කොරියන් පන්තියක් තියෙන්නෙ
අයියෙ ඔයා ගොඩක් හොඳයි
කොරියන් යන්න බලාපොරොත්තු වෙන් ඉන්න හැමෝගෙම හීන හැබැ වේවා .❤️
🥰🥰
කොරියාවේ දකින ලස්සනම දේ පිරිසිදුකම...කියන්න සතුටුයි මම නම් ටොෆි කොළයක් වත් බිමට දාන කෙනෙක් නෙවෙයි...🥰 අපි හැදේමු.ගොඩක් දෙවල් රටේ වෙනස් වෙයි එතකොට.මානසික නිදහසක් දැනුනා පුදුම ව්දිහට විඩියෝ එකෙන්.හැමදාම වගේ පරිස්සමෙන් වැඩ ට්ක කරම් ඉන්න ප්‍රාර්ථනා කරනවා අයියේ ඔයාට...එන්න හිතෙන රටක්.❤️
ගොඩක් සතුටුයි එහෙම අය ඉන්න එක ගැන ගොඩක් අය අඩුයි අපේ රටේ ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි වීඩියෝ එක මම ලගදි ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු වුනේ සුබ පැතුම් ඉදිරියටම යන්න.
ගොඩක් ස්තුතියි ඔයාට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ගොඩාක් කොරියන් ගියපු කොල්ලො දැකලා තියෙනවා..ඒත් ඔයාගෙ නිහතමානීකම දැක්කෙ නෑ බොහෝ දෙනෙක් ලග.ඒ අතින් අයියා පලමු තැන..පොඩියට පටන් ගත්ත චැනල් එක අද වෙද්දි ගොඩාක් අයට උදව්වක් කරනවා...මේ චැනල් එක බලන අයට් කොරියාව ගැන විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕනි කොහොමද,පින් කරන්න ඕනි ඇයි කියලා අයිය කියලා දුන්නා..(පින් පොත පෙන්නුව දවසේ ඉදන් මාත් දැන් ඒක ලියනවා..)හිතේ කනස්සල්ලෙන් ඉන්න ලංකාවේ ගොඩ දෙනෙක් පොඩි වෙලාවකට හරි සතුටින් සැහැල්ලුවෙන් තියනවට අයියට ගොඩාක් පින්..හැමදාම ඔය හොද ගතිගුන ලග තියාගන්න.. තව තවත් දවසින් දවස ඒවා වැඩිකරගන්න..ඔයාට කවදාවත් වරදින්නෑ...විශ්වය හැමදාම හොද අයට උදව් කරනවා .ඒක විස්වාස කරන් හැමදාම මේ වගේම හොදන් ජීවත් වෙන්න..තමන්ට වගේම අනුන්ටත් සතුටක් ගේන්න හිතන ඔයාට ජයෙන් ජයම වේවා...පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරනයි...මේ වෙලාවෙත් නිදි මරාගෙන,දාදිය පෙරාගෙන හීන වෙනුවෙන් වැඩ කරන ,ලංකාවට ඩොලර් එවන්න පුදුමාකාර මහන්සියක් වෙන කොරියාවේ ඉන්න හැම ලාංකිකයෙකුටම බුදුසරනයි....
ගොඩක් ස්තුතියි ඔයාට හරි ලස්සනයි comment එක මාර සතුටුයි ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@@serisaranna hari aiye
හරියට නිකං fullhouse drama එක තිබුන හරිය වගේ. හරිම ලස්සනයි
🥰🥰
අමාරුවෙන් මහන්සියෙන් කොච්චර වැඩ කරත් හිත නිවා ගන්න ඒ වගේම උදව් වෙන තැන් කොච්චර තියනවද.මහන්සි උනත් දුක නෑ අවශ්‍ය තරම් වැටුපක් අරන් හිත නිදහසේ ඉන්න තැනුත් තියනවා.අපේ රටේ මිනිස්සු විදින දුක දැක්කාම රටේ පාලකයො ගැන හරි අප්‍රසන්න හැගීමක් එන්නේ. සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ජය වේවා ❤️
පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
මාරම ලස්සනයි අයියේ... මේකට නොදෙවනි නෑ අපේ රටත්.. ගොඩක් සරුසාර ලස්සනට තිබුන රටක් සහමුලින්ම කෑව කාලකන්නි දේශපාලනුවෝ..💔😞😞
උඔගෙ කැත රට වගෙද උතුම් දකුණු කොරියාව 🤩💗 #ලංකාවවිනාශවේවා
@@tutugirl3878 කවුද බන් උබ.. උබ ඉන්නෙ ලන්කාවෙ නෙමේද.. ගොන් ඔටු එළදෙන..🥵🥵
@@tutugirl3878 කමක් නෑ බම්.. යදින තරමක් යැදපන්.. උබල වගේ මුල අමතක උන් නිසා තමා මේ රටට මේම වෙලා තියෙන්නෙ... උබ දැන් ඉන්නෙ වෙනත් රටක නම් ඔය වගේ කාලකන්නි බොළඳ ගොන් සිතුවිලි යටපත් කරගෙන ඉදහන්.. ඉන්න රටත්කන්නෙ නැතුව.. අනික මට පුදුමයී කෙල්ලෙක් වෙලත් උබ ඕම කියන එක ගැන.. ආපෝ ඊය බම් උබ නම්..😟😟මොනා උනත් උබේ අනාගතේට බුදු සරනයී ❤️.. යදින්නෙ නෑ මං මොකද මාත් ලන්කාවෙ ඉපදුන බෞද්ධයෙක්නෙ..🙏🙏❤️❤️
@@tutugirl3878 හරිම ශෝක් පොඩි ගස් බැල්ලි කියපු කතාව🤨
@@tutugirl3878 mama kiyanna ithim gon ballita uba lankawe nemeda uba kohomada inne salli hoyanne kohomada kiyala hithaganna pulwam eka oppu karanna epa ei 😹✊
Niyamai aiye. Bs. Lassanai video eka. Oya katha karana widiha maruu. 😍😍❤❤
🥰🥰
අයියාගේ ලස්සන ගම දැකපු හැටිය මට දැන් කොරියන් එන්න තිබුනා නම් හොදයි කියලා හිතුණා 🥺🏞️ පරිස්සමෙන් ඉන්න අයියෙ බුදුසරණයි 💖💖💖💖💖
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොච්චර ලස්සන ගමක් ද .....එයලා ගොඩක් උත්සාහවන්තයි ඒ හින්දා එයාලගේ රට ගොඩක් ඉදිරියේන් ඉන්නේ ....ඔයත් පරිස්සමෙන් ඉන්න අපිටත් video අරන් එන්න .... තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Aiye oyage videos mamath balanawa. Ae videos godak lassanai.Aiye Oya Danna Aya Ennawada, Asarana Ayata Udav Karanna Puluwan . Mata Oyage W App Number Eka Denna Puluwanda .
කුඹුරු දැක්කාම හරිම ලස්සනයි සුන්දර දර්ශනයක්.කොරියාවෙ මේ වගේ පහසුවෙන් ගොවිතැන් කරන ක්‍රම ලංකාවටත් ආදර්ශයක්.අපේ බහුතරයක් මිනිස්සු ට්‍රැවල් කරන්න ගියත් ගියපු ගියපු තැන්වල කුණු දාලා එනවා.පරිසරයට ආදරේ මිනිස්සු විතරයි කුණු ටික අරන් එන්නෙ. මුහුද හිදිලා තියෙනවා දැකපු පලවෙනි පාර මමත්.කොරියාව වගේ රටක් හොද ආදර්ශයක් ලබා දෙනවා අපේ රටට.❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඔයා අලුත් වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ මල්ලි .
අපේ අය පිටරට ඉදලා කරන වීඩියෝ වලින් මං ආසම ඔයා කරන වීඩියෝ වලට.
ඔයාගෙ කථන හැකියාව, නිහතමානී බව, මනසින් උසස්බව වගේ දේවල් වලට මං හරි කැමතියි .
ලංකාවට ආව දවසක හමුවෙලා කතා කරමු මල්ලි .
🌹 තෙරුවන් සරණයි 🌹
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
පාඩම් කර කර ඉන්නකොටනේ දැම්මේ..පාඩම් කරලා ඉවරවෙලා රෑ දෙකට හරි බලලා නිදාගන්න.පරිස්සමෙන් ඉන්න අයියේ
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අදත් ආවා කොරියාවේ සුන්දරත්වය බලන්න ඇත්තටම මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවනම් අපෙ රට උනත් මේවගෙ ලස්සනට පිරිසිදුවට තියගන්න පුලුවන් හරිම ලස්සන වීඩියෝවක් මල්ලි සුභදවසක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණ්‍යි ...
මම ඉයේ chanal එකටත් ගිහින් බැලුවා කො කියලා මොකො පෙන්න නැත්තේ බිසි ද අයියා 😊 පරිස්සමින් ඉන්න අයියා තෙරුවන් සරණයි
අරන අය්යා 👍👍
ape rata oita wada lassanai diunui oyala gihin balannai ona eka
මුහුද හිදෙන එකනම් මරු වැඩේ මම ඒහෙම එකක් දැනගත්තේ අද අයියගෙන් තමා❤️❤️❤️
🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna අයියත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයඅ🙏❤️
අපි නොදන්නා, නොදැක්ක දේවල් ගොඩක් දැක්කා ස්තූතියි ඔබට 🤗 ජය වේවා බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Araheanam ,apith koreyawa dekka. Harima lassanai.thank you so much for you. 😁😁😁😁😁😁🌹🌹🌹🌹🌹👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you.
පුලුවන් තරම් දේවල් කොරියන් වචන ඔහේ භාවිත වෙන එදිනෙදා දේවල් කොරියන් අය එක්ක කතා කරන්න අය්යේ. ❤🇱🇰🇰🇷 ආසයි උනන්දුවෙන් ඉගෙන ගන්න ඒ ලස්සන සංස්කෘති.
🥰🥰
මල්ලි කතා කරනව අහගෙන හිටියත් හිත පිරෙනව❤️❤️❤️❤️ මං කැමතිම යූටියුබර් තමයි ඔයා ❤️❤️ හැම වීඩියෝ එකකම වටින දේවල් ගොඩාක් තියනව ගන්න ! ❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@@serisaranna ❤️❤️පරිස්සමෙන් මල්ලි
අයියගෙ මේ විඩියෝ එකෙන් දන්නෙ නැති දෙවල් ගොඩක් දැනගත්තා මේ වගෙ විඩියෝ දිගටම ගෙන්න පරිස්සමින් ඉන්න අයියෙ.❤️😌🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අනං මනං නැති ප්‍ර්‍රයෝජනවත් විඩීයෝ එකක් ,අපේ රටත් ඔය වගේ දියුණු වෙන්න ප්‍රාර්ථනා කරන්න තමයි ඔනේ ,වෙනදා වගෙම අද විඩීයෝ එකත් හරි ලස්සනයි මල්ලි .ඔයා ලංකාවට ගොඩක් ආදරේ කෙනෙක් .ඔයගේ හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ඨ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයත් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Thank aiye me vage lassana video apita genavata
ගොඩාක් ලස්සනයී අයියේ ඔයාලගේ ගම...මොන වැඩේ තිබ්බත් අපිට කොරියාවේ ලස්සන video අරන් එනවට අයියට ගොඩාක් ස්තූතියි 😊♥️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඇත්තටම අයියෙ .ඔයා ඔය කරන වීඩියෝ වලින් .කොරියන් හීනෙට යන්න මාරම පිටුවහලක් වෙනවා .පාඩම් කරල කරල එපා වෙද්දි මේ වීඩියෝ බලද්දි ආයෙත් ආස හිතෙනවා 😍❤️🇰🇷 ඇත්තටම අයිය මේ කරන වීඩියෝ විනෝදෙට කරනව වෙන්න ඇති .ඒත් අපිට ඔය මේ කරන වැඩෙන් ඔයාට මාරම පිං .අනිවාරෙන්ම කොරියන් මාත් එනව .සජන්නිම්ල දිහා බලද්දිත් .මගේ සජන්නිමුත් කොරියාවෙ කොහේ ඇතිද කියල හිතෙනවා ❤️.බුදු සරණයි 🙏 අයියා පරිස්සමින් ඉන්න ❤️🇰🇷🙏
සුබ පැතුම් මල්ලියා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ගොඩාක් කාලයකීන්.හරිම ලස්සනයි මේ විඩියෝ එක .ගොඩාක් ආසවෙන් බැලුවා .මල්ලීයෝ ඔයාට බොහෝම ස්තුතියි .බුදු සරනයී .පරිස්සමෙන් ඉන්න .
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Godak lassanai malli oyata god bless you
නියමයි අයියේ. Sress වෙලාවට stress relief music අහන්න පුරුදු වෙලා ඉදපු මම දැන් බලන්නෙ ඔයාගෙ vedios. ඇත්තටම ලස්සනයි ..කියන්න වචන නෑ. ඔයා කතා කරන විදියත් හරි විනීතයි. Thank you oyaata
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Wooow හරිම ලස්සනයි ..සොබාදහම ට ආදරය කරන මට ලොකු සතුටක් දැනුනා...ආශාවෙන් බැලුවා ..ස්තූතියි ..ඹයා කිවිවා හරියටම..මෙි රටවලින් ගන්න තියෙන හොද දේ අපේ ජිවිත වලට සමිබන්ධ කර ගනිමු ..🇱🇰❤🙏🏆️💪👍🙏දෙවි පිහිටයි ..ඔබටත්
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ඇත්තටම ලස්සන ගම්මානයක්...❤️ගොඩක් ස්තුතියි අයියේ...මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට..♥️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
පට්ට බන්.. මේවා දකිද්දි හිතට මාරම දුකක් දැනෙනවා බන් අපි ගැන.. අපේ රටත් කොච්චර ලස්සනට තියෙන තැනක්ද.. ඒත් කාලකණ්ණි දේශපාලුවො හින්ද මේ රට තනිකරම ජරා ගොඩක් වෙලා ... මේවා දකිද්දි හිතෙනවා බන්.. ඕනෙ මගුලක් වෙන්න කියල තියෙන සන්තකේම විකුණල හරි ඔය වගේ රටකට යන්න..
අනේ මන්ද අපි පවු බන් මේ නාකියො අපිව කාලා දැමීමා 😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි වීඩියෝ එක ඔක්කොම බලන්නත් කලින්ම කිව්වා කොහොමත් ලස්සනයි අයියගේ වීඩියෝ පරිස්සමින් ඉන්න බුදු සරනයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මේවා දකිනකොට අපේ රට ගැන ඉන්න දරු පැටව් ගැන හරිම දුකයි. මොකද මෙච්චර දිව්නු කොරියන් වලත් ගොඩක් කාබනික දේවල් වලින් තමයි ගොවිතැන් කරන්නේ වස විස නෑ මිනිස්සු නිරෝගී. මේ රටට වින කෙරුවේ දේශපාලන කාලකන්නි. දැන් ලෙඩ්ඩු ටිකක් විතරයි ලංකාවේ ඉන්නේ 😭
😥😥😥
@@serisaranna ayage video s walin goda iganaganwa
ගොඩක් දවසකින් පුතා ගෙ විඩියෝ එක බලන්නෙ හරිම ලස්සන යි පුතා ගේ ගෙදර අයටත් පුතා ට තෙරුවන් සරනයි දිර්ගායු වේවා .👍👍👍👍♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හරිම ලස්සන ගමක් අනේ එ වගේ ගමක ජීවත් වෙන්න තියනවානම් මාර lucky 💜💜
🥰
කොරියන් හීනෙ සැබැ කරගන්න ලේස්ති වෙන ගමන් ඉන්නෙ.අයිය හොදට වීඩියෝ එක පැහැදිලි කරල දෙනවා ❤🌼
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Excellent video beautiful sharing nice work good luck 😍 stay connected 🤝🔔❤️
🥰
Ane math asai math gedara godak waga karanawa .oyata godak pin man satutin oyage vidiyo balanawa
අලුත් වීඩියෝ එකක් එනකම් බලන් හිටියා අයියේ මං ආසම නම්සන් ගිය එකට
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna තෙරුවන් සරණයි ❤
මේ රටේ පාලකයන් දේවී වරුන්, බලන්න මොන තරම් තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනව ද කියලා, අඩු ශ්‍රමයෙන් වැඩි පළ, වාසනාවන්, මල්ලී බොහොම පින් අපි නොදැක්ක දේවල් පෙන්වනවාට, දෙව් පිහිටයි.
🥰🥰
පුතේ ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා මේ ව්ඩියෝ එක හරිම හොඳයි අපි දැකපු නැති දෙවල් ඔයා අපිලගටම ගෙනවිත් දෙනවාට ගොඩක් ස්තුතිය ඔයාට පුතේ පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි ,❤🙏
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Oyage vidiyos okkoma beluva.marama lassanai aiye.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Harima lassanaei aiye sathutin parissamin ennna theruwan saranaei...👍👍👍
🥰🥰🥰
මාරම ලස්සනයි. හැමදේම තියෙනවා එකම ගමක .
👍👍👍
🥰🥰
Wow wonderful sharing brother nothing to skip thanks for sharing with us such a wonderful and valueble videos
🥰🥰
හරිම ලස්සන ගමක්,ගොඩාක් නිස්කලංකයි ,ඒවගේම් ගොඩක් thank you අයියේ,අපිට කොරියාවේ ලස්සන තැන් පෙන්නවට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Jewithe asaranawa iddi mewage widiyo baladdi hithata sahalluwak danenawa.. oyata pin... budu saranaiii... parissamen inna....
කොච්චර ලස්සනද ඒ මැෂින් වලින් වැඩ කරන විදිය දැක්කම හරිම ආසයි ඔයාට පිං ඇස් දෙකෙන් දකින්න බැරි දේවල් මේ විදියට පෙන්නනවට❤️
🥰🥰
Godaak lassanai. budusaranai malli.
හරි ලස්සන රටක්. ස්තුතියි අපිත් එක්ක share කරාට. මිනිස්සු හරි කරුණාවන්ත නිහතමානී මිනිස්සු වගේ. ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඇත්තටම මේවා දකිද්දි හරි ආස හිතෙනවා අයියේ,ඔයාට ඇත්තටම ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට,අපේ රටත් මේ වගෙ ඉක්මනින් දියුණු වේවා,ඇත්තටම අපිත් කොරියාවේ ගියා වගේ තමයි,කොරියානු අය ගොඩාක් කඩිසරයි නේද,මෙතරම් එයාල දියුණු වෙන්න රහස ඒක තමයි,අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි👍❤️
🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ලස්සනයි අයියා ඉන්න ගම...ලංකාවෙත් මේ වගේ දවසක් උදා වේවි කියලා ප්‍රාර්ථනා කරනවා...thank you අයියේ මේ වගේ වීඩියෝ හැමදාමත් ගේනවට...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..අයියා වගේම අයියගේ යාළුවොත්🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Video eka nam niyamai, e gamath ehemai, ehe thiyanawa waga krama gana thawath videos karanna, thank you, budu saranai.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Godak lassanai aiye karana hema vidio Ekakma. Theruwan saranai
අයියගේ කලින් වීඩියෝ බල බල ඉන්නකොටමයි අයියා අලුත් වීඩියෝ එකක් දැම්මේ , හරිම සතුටුයි 😍 අයියා හොදින් ඇති කියලා හිතනවා , අද වීඩියෝ එකත් මරු . ආදරෙයී අයියේ ❤️ අයියා පරිස්සමින් ඉන්න , තෙරුවන් සරණයි !!!
අපි හොදින් ඉන්නවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මම දැකපු හොදම youtube chanal එක ❤️
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඔයත් පරිසමෙන් වැඩකරන්න අයියේ තෙරුවන් සරණයි!!
ගොඩක් ලස්සන video එකක් , welawa යනවා danuneth නැහැ.e තරම් ලස්සනයි .පරිස්සමෙන් ඉන්න.budusaranai 💐
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Hari lassanai malli math Anna hithenawa oyata thank you Hama seems apita pennanawata
Great message at the End 👏👏👏
🥰
අයියා ඉන්න ගම නම් ගොඩාක් ලස්සනයි ....🤩🤩🤩 බව්වත් හරිම ශෝයි අනේ .......🤗🤗
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් ❤️👌 බුදු සරනයි සහෝදරයා ☸️🌼🙏
ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාවට ආව වගේම හැගීමක් දැනෙනවා මෙහෙම දකිද්දි ,ගොඩක් ස්තූතිය මේ දේවල් මේ විදියට හරි පෙන්නනවට,ලංකාවේ මිනිස්සු කොච්චර ආත්මාර්තකාමී ද කියලා හිතෙනවා , හරිම ආසයි කොරියන් අය ගරැ කර විදියට , පරිස්සමෙන් ඉන්න .
🥰🥰..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
Oya godak hodata video eka karanawa. Theruwan saranai .
අයියලා ඉන්න ගම ගොඩක් ලස්සනයි නිස්කලංකයි😍
ආස හිතෙනවා 😍
පරිස්සමින් සතුටින් ඉන්න අයියත්
බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඇත්තටම ආස හිතෙනවා අයියේ දැක්කම .මාත් කොරියන් විභාග ලියන්න ඉන්නෙ 2023 .බුදු සරණයි
සුබ පතනවා 💕 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
පුතේ ඔයා අපිව කොරියාවට අරන්ගියා වගේ. හම්බකරන්න පුතේ .ජීවිතේ විදිනහමන්. සතුටින් ඉන්නබව පේනව. ඔයාටත් ඔයාගෙ බව්වටත් බුදු සරනයි .
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අයියා ව්ඩ්යෝ එකක් දනක්ල් බලාගෙන හිට්යේ බුදුසරණයි අයියේ ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඔබගේ වීඩියෝව ලස්සනයි. ඔබගේ ඉදිරිපත් කිරීමත් ඔබගේ කතා විලාශයත් හරිම සිත් ගන්නා සුලුයි.ඔබට
ජයම වේවා !!!
දවසින් දවස මගේ ආසාව වැඩි වෙනවා අයියේ ඔයා නිසා...මමත් දවසක කොරියාවට එනවා..ඇවිත් ජීවිතය ගොඩදාගන්නවා..ඔයා තමයි අයියේ මට කොරියන් උන වැඩි කරේ♥..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩටික කරගෙන ඉන්න අයියේ ♥
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අනේ අයියෙ
මාර ලස්සනයිනෙ ගමක් වුනත්
මම ලංකාවෙ ගමක idea එකෙන් එහෙම කිවුවෙ
මාරයි ඇත්තටම ❤️
🥰🥰
ලස්සන බල්ලෙක්. දැක්කම ආදරේ හිතෙනවා ලංකාවෙ නෙකී ගර්ල් වීඩියෝවෙ ඉන්න සිංහල හැම වචනයක්ම තේරෙන බල්ලා වගෙයි. පටියකින්බැදල අල්ලගන්නෙ නැතිව කොරියාවෙ බල්ලන්ට නිදහසේ යන්න අවසර තියෙනවද? කාටවත් හිරිහැර නොකරන හිතමිතුරුසතෙක් බව පේනවා. හොදින් කරුනාවෙන් සලකන්න.
මෙහෙ එහෙම බල්ලො අරන් යන්න බැ නමුත් මෙහෙ අවට ගොඩක් මිනිසුන් නැ එක නිසාමම බැදලා අරන් යන්නේ නැ එයා නිදහසේ දුවනවා 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Aththatama harima lssanaiii ... oyta jesu pihitai 🙏✝️🙏
harima lassanai adath video eka.hebei poddai .eth ketiyen hemadema pennuwa.theruwan saranai parissamin weda tika karaganna.❤❤❤❤❤❤
Harima lassanai video eka eyala hora boru nathuwa wada Karana Nisa ea ratawal diyunu wenawa superb good luck 👍👍👍👍❤️❤️
🥰🥰
අනෙ මෙ අය්යගෙ voice එක අහන් ඉන්න හරි පිරියයි ☺️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හලෝ අයියේ අදත් සුපිරි වීඩියෝ එකක් .90k වලට congratulations . පැය බගෙක විඩියෝ එකක් ඔනේ .ඔයත් ඔයාගේ යලුවොන්ටත් ජයෙන් ජයම වේව .බුදු සරණයි .දෙවි පිහිටයි.
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Gama harima lassanai aiye mage pin potha godak pirila hama poyatama mn sil gannava parissamata inna aiye math davasaka enava korea vata mn asama ratak budu saranai
harima lassanai gama pirisidui apita egana ganna godak deval thiyenava . thank you
🥰🥰
Superb Bro...🥰
ගොඩක් ස්තුතියි අයියා & අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 🥰
ගොඩක් ලස්සන ගමක් .මනුස්සයො හොඳ වෙනකොට ඉබේම ගමත් ලස්සන වෙනවා. අපෙත් මෙහෙම වෙනවනම් 🥺. තෙරුවන් සරනයි අයියෙ පරෙස්සමින් ඉන්න.❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අයියා අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.මේ පාරත් ලස්සන ගමක වීඩියෝ එකක් දාලා..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි අයියා
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Hodama vedio ekak...hari lassanai...harima nihathamani kenek..apata koriyawa pennanawata thank you..
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Godahak hodai video aeka budusaranai මල්ලි oyata parissamat inna
ආයිමත් යන්න බැරි ඒ ආදරණීය කොරියාව ... මේ විදිහට අරන් එන ඔයාට ගොඩක් 🙏 ස්තූතියි මල්ලී... පරිස්සමට වැඩ කරන්න ...
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Wayasa wadi ayemath yannabaha
රටක් හැදෙන්නනම් මිනිස්සුන් වෙනස් විය යුතුයි හොද ආකල්ප සහිතව පලමුව 🙂.හොද ආදර්ශයක් මේ වීඩියෝව . god bless you bro
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
විඩියෝ එක ලස්සනයි කොරියාවේ හොඳ නරක ගැන පැහැදිලි කරලා විඩියෝ එකක් ඔනි 💛💛💛
එකනම් හොද දහසක් අනිවාර්යයෙන්ම බලමු 🥰
@@serisaranna 🥳🥳
video eka lassanai ayye .budu saranai .
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරල දාන එක දාන එක අපේ රටේ ඉන්න අයට දැනගන්න පුලුවන් ලෝකෙ මොකක්ද වෙන්නේ කියලා
🥰
අදත් මම කැමති ඔයාට බොහොම ස්තූති කියල කියන්න, මොකද ලස්සනට පැහැදිලිව ඔයා වීඩියෝ එක කරනව අපි වෙනුවෙන් 🙏🙏🙏🙏🙏
අපේ රටත් කොරියාව වගේ දිව්නු වෙන්න කියල මම ප්‍ර්‍රාර්තනා කරනව
බුදුසරණයි🙏 පරිස්සමෙන් සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හැමදාම වගේ ගොඩක් ලස්සනයි ඉතිං.....ලස්සනට කතා කරනව අයියේ ඔයා....තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හුඟක් ලස්සනම ලස්සන පරිසරයක්.බුදුසරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Adha video eka balanna poddak parakku una ❤️ harima lassanai aiye korian video dhanna niyamayi .theruwan saranai aiye sathutin inna ❤️❤️😍
හරිම ලස්සනයි අදත් වීඩියෝ ඒක බුදුසරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාවේ ඉන්න මං ආසම නිහතමානි අහිංසක සහෝදරයෙක්..🇰🇷❤️
අයියත් පරිස්සමින් වැඩ කරන ගමන් පුළුවන් වේලාවට අපි වෙනුවෙන් ලස්සන විඩියො අරන් එන්න...බුදු සරණයි...❤️🌍🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Ane raththaran puthe mage puthath koriya enna inne hodama mokakda diwara nispadana idikirimda
හායි අයියේ හරිම ලස්සන ගමක් 😉👍🏻 අපිට ඔයවගේ video අරන එනවට ඔයට ගොඩක් ස්තුතියි අයියේ පරිස්සමින් ඉන්න ✋😉
ඇත්තටම මර අසාවක් තියෙන්නෙ කොරියන් එන්න මේ video බලද්දි😍😍 ගොඩක් පිං අයියා💟 පරිස්සමින් ඉන්න ☺️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
මගේ ලොකු හීනයක් තියෙනවා අයියේ kavadahari දවසක කොරියාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් මගේ ගමේ පන්සල ලස්සනට හදන්න ayiyage වීඩියෝ බැලුවහම හිතට ලොකු හයියක් දැනෙනවා අයියේ
kochchara lassanada ayiye ohe 😍 dawasaka enawa parissamin wedakatayuthu karanna thawa lassana vidiyo ekak ippanata denna ❤
සුබ පතනවා 💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
කොරියාවෙ තාක්ෂණය ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින්...සුපිරි..වගා වන් එහෙම ගොඩක් සාර්ථකව හැදිලා තියෙනවා.. වගාව වගෙ දෙගුණයක් අස්වැන්නත් ගන්න පුලුවන්..
අයියෙ ඔයාගෙ බල්ලා මරු..එයත් ඔයා යන හැම තැනකටම එනවා නෙද?... කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනටම කොරියාවට යන්න ලෑබෙවා... ගොඩක් ස්තුතියි මෙ වගෙ වීඩියෝවක් ගෙනාවට.. next video එකත් ඉක්මනටම දෙන්න....