රාවණ ශක්තිය විශ්වයෙන් ලබාගන්න රහස | ඔබත් මේ දේ කරලා වෙනස බලන්න |ශක්ති වර්ධන ශිල්පී ටෝනි ජයවර්ධන මහතා

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 89

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому +35

    මේ ලෝකේ තිබෙන ප්‍රබලම ශක්තිය වන සූර්‍ය ශක්තිය උරා ගෙන ඉන්නේ ශාක මිසක් මාංශ නොවෙයි .. ටෝනි අයියා ජය ශ්‍රී ..!!!
    තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @mihindradeshani5160
    @mihindradeshani5160 4 роки тому +19

    ඔව් අයියේ මාත් දැන් නිර්මාංශි..ඒ ඔයාගේ මගපෙන්වීමෙන් අයියේ. ස්තුති ඔබ මගේ මුල් ගුරුවරයා.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 роки тому +20

    මේ සත්‍ය සමාජගත කරන දනුෂ් සහෝදරයා ඔබට ජය !

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 роки тому +7

    දනුෂ්ක පුතා .හොඳ දක්ෂතා පිරි මිනිසුන් සොයා යන ගමනක් .ඔබට ජයවේවා .
    අපි හැමදාම බලාගෙන ඉන්නවා රාවණා රජුගේ monawahari දෙයක් අරගෙන එනතුරු .tony මහත්තයta තෙරුවන් සරණයි

  • @upulirathnayaka5475
    @upulirathnayaka5475 4 роки тому +13

    අවුරුදු 25ක් විතර නිර්මාංශයි.දෙයියනේ කියල කිසිම අසනීපයක් නෑ.ඒ පින් මෙලොවම ඵල දෙනවා ඒක ස්තීරයි.අපි කවද හරි මැරෙන මිනිස්සු.අහිංසක සත්තු මරන් කකා මොකට ජීවත් වෙනවද?මට නම් හැම සතෙක්ම අහිංසකයි,අසරණයි,කතා කරලා වේදනාවක් කියාගන්න බෑ.අනුකම්පා කරන්න මිනිස්සු වෙච්ච අපිට ඊට වඩා හේතු මොකටද?

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 роки тому +6

    තෙරැවන් සරණයි අනිවාර්යයෙන්ම

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 4 роки тому +2

    ඔයා හරි මට කියන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා .කෙටියෙන් කිවුවොත් ඔයාට පින්

  • @naduntharaka7866
    @naduntharaka7866 4 роки тому +5

    Niyamai mr.tony. jaya wewa!

  • @tharakaathukorala3579
    @tharakaathukorala3579 4 роки тому +5

    නිර්මාංශිකයි ❤️❤️❤️

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +3

    🇱🇰 ඔබට ජය 🇱🇰 බුදුසරණයි ! 🇱🇰 ❤️🙏👍

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    යහපතක්ම වෙත්වා .... තෙරුවන් සරනයි .... ජය ශ්‍රී ..... 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @TV-kh6gb
    @TV-kh6gb 4 роки тому +25

    ලංකාද්වීපයේ ඕන තරම් කන්න තියනවා බොලව්

  • @sarathkumara1856
    @sarathkumara1856 4 роки тому +3

    Excellent....... 🙏🙏🙏

  • @chandanikumari5503
    @chandanikumari5503 4 роки тому +1

    Teerouwan saranai obatumata obatuma kohaeda

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 роки тому +2

    Teruwan saranai deergau wewa

  • @srilankanmma1093
    @srilankanmma1093 4 роки тому +2

    ඔබට ජය ✌

  • @tiron5700
    @tiron5700 3 роки тому +1

    "ධර්මතාවයක් තියෙනවා. "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම!
    "කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම "
    "තමා තුළින් 😇❤️🌍

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 роки тому +3

    Godak pin obathumata.

  • @amalsudaraka8354
    @amalsudaraka8354 4 роки тому +3

    I deeply respect you .❤❤❤❤

  • @රටෙවෙදාකලූසුදා

    එල👍👍

  • @chathurangaaththanayaka-e8m
    @chathurangaaththanayaka-e8m 10 місяців тому

    koheda teyanne dawalaya mamath nirmanshai

  • @malithadamayanthi9601
    @malithadamayanthi9601 4 роки тому +1

    ඔබලාට ජය

  • @thilankapunsisi4881
    @thilankapunsisi4881 4 роки тому +1

    tony aiya obata jaya

  • @athalproductions994
    @athalproductions994 4 роки тому +3

    Frist comments

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 роки тому +6

    හෙළයට ජය !

  • @chathuraniswarrnathissa
    @chathuraniswarrnathissa Рік тому

    Mme dewavola koheda thiyenne

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 роки тому +2

    Helayanta jaya❤❤❤❤

  • @veenanisha478
    @veenanisha478 3 роки тому

    ස්තුතියි 🙏

  • @preethigunathilake6146
    @preethigunathilake6146 4 роки тому +1

    ජය

  • @7max327
    @7max327 4 роки тому +3

    💪💪✔️👌

  • @eagletrader639
    @eagletrader639 4 роки тому +4

    ❤️❤️❤️❤️

  • @methupapahasara3440
    @methupapahasara3440 4 роки тому +5

    🙏❤️

  • @helaboduhada8108
    @helaboduhada8108 4 роки тому +1

    Teruwansaranai

  • @mandawala_primary
    @mandawala_primary 4 роки тому +1

    💪👏

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому

    මෙවැනි වැදසටනක් ඔනා ඔබතුමගෙ

  • @ajithkumarasiriudugampola5029
    @ajithkumarasiriudugampola5029 2 роки тому

    මමත් දැන් නිර්මාංශ අයෙක් වෙනස දැනෙනව බුදු සරනයි

  • @gayagaya852
    @gayagaya852 4 роки тому +4

    🙏🙏🙏🙏🙏💪💪

  • @sulochanamadu798
    @sulochanamadu798 6 місяців тому

    👍👍👍👍🙏

  • @mmudalige7632
    @mmudalige7632 4 роки тому +3

    💖💖💖💖🔱

  • @user-ny8mo8he9d
    @user-ny8mo8he9d 3 роки тому

    Mewage pal horek promote karana eka pudumayayak.

  • @kasunTV
    @kasunTV 4 роки тому +2

    🌞🌞🌞🌞🌞🌞❤️🙏🙏🙏

  • @thusharilasanthika9253
    @thusharilasanthika9253 2 роки тому

    Kawru hari Toni methumage nu eka danna kenek dannako

  • @ranganajr8570
    @ranganajr8570 4 роки тому +3

    ඇග හදාගන්න ක්‍රම කියලා දෙන්න ❤

  • @nalinprabath9479
    @nalinprabath9479 2 роки тому

    😍

  • @maheshakumarage486
    @maheshakumarage486 4 роки тому +4

    අයියා..... ඔය දේවාලය කොහෙද තියෙන්නේ ? මටත් ගිහින් බලන්න ඕන. ...

    • @uniquebox3146
      @uniquebox3146 4 роки тому +1

      Pannipitiya dewram maha viharaya pujawa 7.00pm patanganne

  • @goldshadetv2561
    @goldshadetv2561 4 роки тому +2

    සදහන් කල රහස මොකක්ද

  • @yohandanushka3190
    @yohandanushka3190 3 роки тому

    body building karanna meat kannama oni nedda

  • @janeiuae5751
    @janeiuae5751 4 роки тому

    Theruwan. Saranai. Bohoma. Pin
    Oyala. Dennata. Api. Nodanna. Karunu
    Bohomayai. Mamath. Nirmansai
    Rawana. Raju. Pihitai

  • @hasithakalum8297
    @hasithakalum8297 4 роки тому +1

    ❤️❤️👍☝️😘

  • @feelingtop6132
    @feelingtop6132 4 роки тому +1

    Thawa video karanna me gana

  • @bimalkiprimasha5067
    @bimalkiprimasha5067 4 роки тому +1

    කොතනද මේ තැන දන්න,අය කියනවද ❤️

  • @dees5249
    @dees5249 4 роки тому +1

    🙏🙏🙏

  • @Itzmesudeshraveen
    @Itzmesudeshraveen 4 роки тому +1

    Asai apith mas noka inna pitarataka inna api kohomada mas noka agak hadanne ?
    Lankawenam kurakkan wage dewal tiyenawa kos polos tiyenawa wena rataka inna sinhala api kohomada mansha walin thorawa kaya wardanaya karane?

    • @magiccreation3343
      @magiccreation3343 4 роки тому

      මූ මස් මාංශ විතරයි නොකන්නේ අනිත් ඔක්කොම කරන්වා අහුවෙන්න එපා බන් බොරුකාරයෝන්ට

  • @asokakumari5692
    @asokakumari5692 4 роки тому +2

    👍👍👍🙏🙏🙏🙏💙💙💙💙

  • @udayabandara4415
    @udayabandara4415 4 роки тому

    Koheda aiye dewalaya thiyenne

  • @salujakumara4381
    @salujakumara4381 4 роки тому +2

    oya kiyana de thamai aththa a unta ape inna kala kanninta owa tharanne na

  • @kingdome1276
    @kingdome1276 4 роки тому +1

    🙏🙏🕉️

  • @iroshansiyambalapitiya4119
    @iroshansiyambalapitiya4119 4 роки тому +4

    මෙි තැන කොතනද.මම ආසයි සුර්‍යය නමස්කාරය ඉගෙනගන්න වගේම,මෑතක ඉදන් රාවන අප්පචිචිව නමස්කාරය සිදුකරනව.නමුත් මා නිසි පිලවෙත් දන්නෙ නැහැ.විස්තර කියන්න.

    • @Avismash_Fit
      @Avismash_Fit 4 роки тому +1

      පන්නිපිටිය දෙව්රම් වෙහෙර ද කොහෙද...

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 роки тому +1

    Sthuthiyi

  • @thilinasanjaya6736
    @thilinasanjaya6736 4 роки тому

    මහත්තයා ඔබ තුමාගේ නම්බර් එක මට ගන්න පුලුවන්ද

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому

    සුර්‍ය සක්තිය ගන්න කමෙ කියන්න

  • @indikadisanayake1427
    @indikadisanayake1427 4 роки тому

    Koyada Maya tyanna

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 роки тому

    Oka thami thitha eaththa.Apee muradeewathawanta weraduna thena.Meyala miththiyawa pathuranawa anisa saththiyata bayayi

  • @nalinratnayake9002
    @nalinratnayake9002 4 роки тому +2

    අත්තටම දුකයි හෙළ සින්හලයන්ට සින්හල අමතක වීම ගැන.දැන් මට බනින්න එපා ද්‍රෝහියා කියලා .බලලා හිතන්න අපි කොහේද ඉන්නේ කියලා

  • @yesuragamitha8456
    @yesuragamitha8456 4 роки тому +2

    කරන්න දෙයක් නෑ රයිස් දැක්කම වාවන් නෑ 🤕🤕

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 4 роки тому

    😁😁😁😁

  • @joliya-5576
    @joliya-5576 4 роки тому

    දෙවන ලෝක යුද්ද සමයට පෙර කලු ජාතිකයන්ගෙ දෑතින් නිමකල විෂ්මිත නිර්මාණ බලන්න .
    ua-cam.com/video/t2FsFYX1mAA/v-deo.html

  • @tiron5700
    @tiron5700 3 роки тому

    *දර්ශනයක් පහළ උනහම මේ ලෝකෙට කියන්න තියෙන්නේ මරණය ජයග්‍රහණය සෑම ආත්මෙකටම.
    *පිළිගන්න පුළුවන්නමි තමා තුළින් සෑහීමකට පත් වෙච්ච කෙනෙක්ද කියලා වයසට යද්දී ජීවිතේ ගත වෙච්ච සෑම මොහොතක්ම තමාගේ ජීවිතය මේ ලෝකෙ අත් හරින්න සතුටින් ඇති කර ගැනීමයි මරණය ඉදිරියේ!
    *මුළු ජීවිතේම රස විඳීමක් ගන්න හැම හුස්මක්ම වයසට යන ආත්මයක් එය තුළ සුබ වාදීව හිතන්න පුළුවන් ජීවිත ගමනක අයිතිකාරයෙක් වීමයි මුළු ජීවිතයම ගත කරලලා.
    *කන .බොන .අඳින. දකින. ඇහෙන. ස්පර්ශය කරන. ගඳ. සුවඳ. බැඳීම් තුළ. මනුස්සයෝ කෙරෙහි. ඒ සියල්ලම ආශ්වාදයක් ආදීනවයක් තුළ ඇති කරගන්නා වූ ප්‍රඥාව කියන්නේ තම තමා තුළින් කිසිම දුකක් නැතිව ජීවත්වීමේ හැකියාවක් හදා ගැනීම වෙන සෑම ප්‍රශ්නයක්ම සුබවාදීව විසඳාගැනීමේ සිතීමේ ශක්තිය ඇතිකර ගැනීමයි.
    *මරණය ඉදිරියේ තමාගේ ආත්මය සතුටින් පූජා කරන්න පුළුවන් ශක්තිය වර්ධනය කර ගැනීම කියන්නේ මාරයා පරාජය කිරීම තමා තුළින්.
    *ජීවිතයත් මරණයත් ඉදිරියේ ගන්න තීරණයක් සැම මනුෂ්‍යයෙක්ම
    *තීරණය තමන්ට බාරයි.
    😇❤️🌍

  • @unemune6287
    @unemune6287 4 роки тому +1

    No important program with lot lot advertisement why dont you control this

    • @nandanabandaranayake8463
      @nandanabandaranayake8463 4 роки тому

      What is this helasarana isreal organisation. Isreal walath helayo innawada. Me wedasatahana ithamath hodai ekak

  • @ashanmalitha4099
    @ashanmalitha4099 4 роки тому

    Vishwa shaktiya kiya kohen wath ena shakthiyak na sitha athulen mai shakthiya goda nagenne

    • @victonijay1443
      @victonijay1443 4 роки тому

      Ha yalu nubata eka deyak oyage shkthiyen karala penna puluwan da 😄😄

  • @dewshvlogs7709
    @dewshvlogs7709 4 роки тому +1

    ua-cam.com/video/Q8IFK2P2Xpc/v-deo.html
    ඇත්තටම මේ චැනල් එක වටිනවා....මේ අක්කා කරන වටිනා දේට උදව් වෙමු.බලන්න ගන්න පුලුවන් දේ ගොඩයි.

  • @lahirushehan2343
    @lahirushehan2343 4 роки тому

    😆😆😆

  • @magiccreation3343
    @magiccreation3343 4 роки тому

    ගෑනු අමාරුවේ දදා බොරු කියන පකයා....මූ කියන කිසි දේක ලොජික් එකක් නෑ. නූගත් කම මූණෙන් පේනවා......ගෑනුහොරා

  • @menukamihiran9836
    @menukamihiran9836 4 роки тому +1

    😂😂😂 ඇඩ් එකක් 😂

  • @SadalalDissanayake
    @SadalalDissanayake 6 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @ජොනිමොකර්
    @ජොනිමොකර් 4 роки тому

    🙏🙏🙏

  • @dhmmaphaleenambaraaththe633

    🙏🙏🙏