Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි...අයියා...මෙතුමා කියන මෙ කතාව සත්‍යතැයි කීමට හොදම උදාහරණය තමයි පටිසෝතගාමී මගට යනවා නම් මේ සේරම අතහැර යා යුතුය කීම.මා දුටු ලෝක ධර්මතාවට හානි නොකර අවබෝධයෙන් අපේ ඉතිහාසය හා ජෝතිශ්ය ඉදිරිපත් කල එකම ජෝතිශ්ය වේදී මහතා..මා මෙතුමාට හර්දයාංගම සුබ පතනවා...
අනිවාර්යෙන්ම රාවනා කියන්නෙ මගේ හදවතින්ම ගරැ බුහුමන් කරන රජේක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියනවා. රාවණ රජුගේ පිලි රුවක් නෙලන්න. මගේ සිහිනය සැබෑ වෙන්න ඔයාලත් මය wish කරන්න.
හොද අදහසක්
අනිවාර්යයෙන්ම
All the very best!!
E Balaporoththuwa itu wewa
බුදු පිළිමයක් නෙලපන්
මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න.
මෙම තොරතුරු සැපයූ ඔබ දෙපලට තෙරුවන් සරණයි තව තවත් මෙවනි වැලලුනු හෙළයේ සත්‍ය ඉදිරිපත් කිරිමට ශක්තිය දෛයිරය්‍ය ලැබේවා 🇱🇰 🌞
අදහසට එකගයි හදමු රාවණා රජුගේ පිළිම ඉන්දීයානුවන් ගිනිතියලා පුච්චනකොට හරිම දුකයි මුං ඇවිල්ලා මහා ආඩම්බරෙන් කියන්නෙ මගෙ නොනා රන්ඩුත් උනා ඒ කියපු කෙනා.සමග
ඔව්,ඒ උනාට ඒ මිනිස්සු පවා විශ්වාස කරන දෙයක් තමයි රාවණා රජු මියගියේ නැහැ කියන එක.මම වැඩ කරන්නේ ඉංදියාවේ මිනිස්සු එක්ක.ඒ අය දන්නව අපිට වඩා දේවල් රාවණා රජු ගැන සහ ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ගැන.
මහා රාවනයන්ට අගෞරවය කරණකොට සමහර උන්. මට ඉන්න බෑ මරාගෙන මැරෙන්නයි හිතෙන්නේ .
Indiyave..brahmana..Arya. paramparave. Ayata..RawanaRaju..Hathurek. HatiiyataiDakva. Thinenne. Indiyave Dakunu Palathe..saha. Lankave Ayath..ema.Rawana..Ithihasaya Nathikala....
මන් හදවතින්ම අදහන දෙවිකෙනෙක් මහා රාවනා මේ හොදම කාලයයි පිලිරුවක් හදන්න හැමෝම එකතුවෙමු.
දැනුමට තවත් ප්‍රබල සසාක්ෂියක් ...ජයම වේවා ...සුර්ය දෙව් රාවණ් අප්පච්චි" පිහිටයි !🙏
Ravan
රාවනෙක් කියලා එකෙක් ඉතිහාසේ ඉදලා නැහැ
Me Comment Karana Kena Karanne Krodaya Bihi kirimak Eka Wadiya Hithala Thawenna epa oyage vimarshana nawaththannath epa me wage ayata uththara dennath epa.Megollonta Dawasaka hathi watila nathara wei.Ethakan Iwasamu.
@@yamaraajxxlyogananda9952 තමුන් ඉතිහාසයේ හිටියද
@@renurathnayaka3126 ඉතිහාසේ හොදට හදාරලා දැනගෙන තියනවා පුලුවන්නම් නුල් පොටකාවත් දෙයක් පෙන්වන්න රාවණාගේ නිර්මාණ කියලා ? මහා දැවැන්ත ශිෂ්ඨාචාරයක නටබුන් කෝ ?
අනේ මහත්මය පුස්කොළ පොත ආරක්ෂා කරගන්න. මමත් රාවණා රජතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඒ වගේම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් තියෙනවා ස්තුති දණුෂ්
සිරීපාදේ තමයි හදන්න ඹනා රාවණා රජතුමාගේ පිලිරුවක්👍👍👍👍👍🏼👍👍🏼
ඔබට ජය, අපේ වලලපු ෙහල ඉතිහාසය නැවත ෙගාඩගන්න ශක්තිය දයිර්්‍යය ෙනාමදව ලැබෙවා. ෙතරුවන්සරනයි.🙏🙏🙏
දනුෂ් අයියාටයි අයියාගේ කණ්ඩායමටයි ජය!
Danush ඔයාට mee pinama athi
මා කුඩා කල මගේ මාමා කෙනෙක් රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් කුමරුගේ හිස ගසා දැමූ යැයි සැලකුනු ප්‍රදේශය යැයි අනුමාන කරන කටුනායකත් මීගමුවත් අතර පිහිටි තැනක් මට පෙන්වූවා,නමුත් ස්ථානය මට හරියට නිච්චි නැහැ. ධනුෂ්ක මල්ලි මේ ගැන ටිකක් සොයා බලන්න.ඒ ස්ථානය ඉතාම ගුප්ත භවක් ඇති බව එහි අවට ජනයා පැවසුවා මට අද වගේ මතකයි. එතැන ඉතා පැරැණි ලින් තුනක් තිබුනා. මිගමුවෙ නගර සභාවේ නිලධාරින්ගෙන් ඇහුවොත් මේ ගැන තොරතුරු ගන්න පුලුවන් වේව්. මේ ලින් තුන කවරුවත් නඩත්තු කරන්නේ නැහැ. කව්රු හරි මේ ගැන දන්නවනම් වීඩියෝ එකකින් දැනුවත් කරන්න. අපේ රටේ ඉතිහාසයයි මේ වැලලී යන්නේ.ධනුෂ්ක මල්ලි මේ ගැන වීඩියෝ එකක් කලොත් මෙය රටටම දෙන පලමු හෙලිදරව්ව වෙන්න පුලුවන් සමහරවිට.
මචන් උබ හරියටම තැන දන්නවද. උබ කියන්නේ ඇත්තක් නම් ඔක අපේ තාත්තාගේ ඉඩම මට කතා කරපන්. අපේ ආච්චි කියලා තියනවා ඒක ලිදක් ගමේ කට්ටිය නාන අතරේ බුබුලු දාලා මොක්ක අස්වාභාවික සීදුවීමක් උනාලු පස්සේ ඒ නාපු අපේම නෑයෝ කට්ටිය බයවෙලා. අදටත් අපේ ගෙවල් වල අනන්ත ප්‍රශ්න බන්. මීගමු town එක පහුකරලා යද්දද ඒක තියෙන්නේ.
Meveni uses vatina pudgalayo oba soyageneema Bohoma vatinwa nàmuth balAna aya genath hithala tell. No. Ekath demmanam neda vatinne?
ස්තූති මේ මහත්තයා හරිම බුද්ධිමත් මනා සංයමයක් තියෙන බොහෝ දේ දන්න ඒත් නිහඩ මහත්මයෙක් බව පේනවා. ටීවී චැනල්වල බොරුවට කෑ ගහන හොර තක්කඩි ජෝතිෂකාරයෝ වගේ නෙමෙයි.ඒකෙන්ම පේනවා පරන කියමනක් වන පිරුණු කලේ දිය නොසැලේ කියන කියමන ඇත්ත කියල
දීර්ඝායුෂ වේවා ඔබතුමාට .දනුෂ් මහත්තයෝ ස්තූතියි .
ඒක් ඇත්ත ධ්‍යනය වඩපු අයට පරිසරය ගැන හොඳ දැනීමක් තිබුණා ඒ වගේම මේ කතාවට දෙයක්තව එකතු කරන්නම් සූර්යාගේ ශබ්දය අහලා තියනවා ඒකේ ඇහෙන්නේ "ඕම් " කියලා හඬක් ඉතින් ඒ ධ්‍යාන ක්‍රම වලින් හැකියාව වර්ධනය කරගෙන ඒ ශබ්දයන් අහලා තියනවා ඒක තමයි අර සෘශි වරු භාවනා කරද්දි ඕම් ඕම් කියලා සුර්යාගේ ශක්තිය ආරොපණය කරන් කුණ්ඩලනි අවදි කරන්නේ 🙏
රාවනගෙ රටේ හොඳ තැනක විශාල රාවණ පිලිරුවක් හදන්න පුළුවන්නම් හැමෝම එකතුවෙලා හුඟක් වටිනව..
එක හොද අදහසක්... රැල්ලක් හදමු
@@heshanrupasinhe3095 අනිවාර්යයෙන් සහෝ එකතුවෙලා කරන්න පුලුවන්නම් වටිනා වැඩක්.
හරිම වටින සාකච්ඡාක් තෙරැවන් සරනයි
අපේ ඉතිහාසය මේ වගේ එලියට ගන්න දරන උත්සාහයට ඔබට ස්තූතියි,,,,
ජය ශ්‍රී මහා රාවනා...දනුෂ්ක අය්යේ ඔයා ගයාන් සදකැලුම් අය්යා තවත් බොහෝ අය කරන මේ වටිනා කැපකිරීම ගැන හදවතින්ම සතුටුවෙන කෙනෙක් මම.මෙපමන සාක්ෂි තිබිලත් මේවා මිත්‍යා කියලා කියන්න තරම් නරුමයෙක්ද මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා. මෙයාව මේ තනතුරෙන් අයින් කරන්නට අපි සියලු දෙනාම මහ පාරට බහිමු.අපි විස්වාසය තියාගෙන ඉන්න අපේ ජනාදිපති තුමාට බලකරමු.මෙයට අපේ ඉතිහාසයට ආදරය කරන නිලදාරියෙක් පත්කරන්න කියලා...
maha rawanapratimak habamda
යුගය පැමිණීමට නියමිතයි ලියා තබා ගන්න✍ 🙏ඉන්ද්‍රජිත්🙏 සියලු රුද්‍රා වරුන් පැමිණ අවසන්.. අප්පච්චිගෙ පරම්පරාව නොබෝ දිනකින් මේ ලෝකය වෙනස් කිරීමට නියමිතයි නැවත රාවණා යුගයේ ආරම්භයයි මේ... සියලු සෘෂිවරුන් පහළ වෙනවා ඇත... 'සිවුහෙළයන්ගේ' හෙළයන්ගේ යුගයේ නැවත පණ පෙවීම... ✍ සියල්ලෝම යහමගට පැමිණෙන්න, ධර්මය අනුව කටයුතු කරන්නට, යථාර්ථය තේරුම් ගන්න, ප්‍රායෝගික වෙන්න, භාවනාවට හැකිතාක් ඔබේ හිත මනස යොමු කරන්න, ආනාපානසති භාවනාව ප්‍රගුණ කරන්න🙏🙏🙏 දුසිරිත් වලින් ඈත් වෙන්න... බොහෝ රජවරුන් ද නැවත පහළ වී අවසන් මේ යුගයේ හැම දේටම ඉහලින් ම පවතින්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ🙏 ධර්මයයි, මතක තබාගන්න ධර්මයට හැමදේම යටත් බවත් ස්වභාවධර්මයට හැමදේම යටත් බවත්,, ඔබ ධර්මානුකුලව හැසිරිය යුතු බවත්...🙏🙏 මේම පණිවිඩය හොඳට මතක තබාගන්න තමාගේ හදවතේ මනසේ තැන්පත් කරගන්න... මේ මුළු විශ්වයේම ශක්තිය ගැබ්ව තිබෙන්නේ අපේ මේ මහපොළොව මතයි, මේ මුතු ඇටය තුළියි... මේ ශ්‍රේෂ්ඨ ලංකාද්වීපය තුළයි... පුළුවන් තරම් කුසල් රැස් කරන්න සියලු දේ රඳා පවතින්නේ ඔබ ගේ කර්මය මතයි.. පින් පව් මතයි... (කිසිදිනක',, එනම් මින් මතුවට කිසිදිනක මස් මාංශ අනුභව නොකරන්න... කිසිවිටෙක සතුන්ට හිංසා කරන්න එපා, සතුන් මරන්ට එපා.. සෑම විටම සියල්ල දෙස මෛත්‍රීව බැලීමට පුරුදුවන්න.. නිර්භීත වන්න, අසාධාරණයට එරෙහිව නැගී සිටින්න) සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏 ධර්මයේ යුගය, අප්පච්චිගෙ යුගය, සිවු හෙළයේ මහා යුගය,✍✍✍යක්ඛයන්ගේ යුගය, හෙළයන්ගේ යුගය, විශිෂ්ටතමයන් ගේ යුගය, මහා බලපරාක්‍රමයන් ගේ යුගය, කුණ්ඩලීනීයන්ගේ අති ප්‍රබල යුගය, ප්‍රඥාවන්තයන්ගේ යුගය, පුරාණ රණ ශූරීන්ගේ යුගය, ඉසිවරු පඬිවරුන්ගේ යුගය, විශ්මකර්ම යුගය, අහස 🙏 පොළොව 🙏 සොබාදහම 🙏 සතා සිව්පාවුන් 🙏 🌷😊 මෙම යුගය නියතයෙන්ම පැමිණෙනවා ඇත✍ ඉර හඳ මෙන් විශ්වාස කරන්න 🙏🙏 ස්වස්ති සිද්ධම්🙏🙏✍✍✍
මේ පුස්කොල පොත් "අනාරක්ෂිත වුණාවත්දෝයි" හැගීමක් ආවා, නමුත් රාවණා නැතැයි කියන්නවුන්ට හොද සාක්ෂියක් ලබා දුන්නා.
හරිම වටිනවා මෙය දකින්නටත් පිනක් තිබිය යුතු යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාවණ ඉතිහාසය එලි වෙනවට අකමැති ලංකාවේ පරගැති මිනිස්සුන්ගෙන් මෙවැනි පුස්කොල පොත් පත් අපි ආරක්ශා කර ගත යුතුයී...
අනිවර්යෙන්ම ඇත්ත. සුද්දොන්ට දාව ඉපදුණු උන් බලන් ඉන්නෙ මේ දේවල් ඩැහැගන්නයි . අපි ඒවා ආරක්ෂා කරගත යුතුයි.
ඔබගේ මෙම ක්‍රියාවලිය ට මා සුභ පතනවා රාවණයන් ගැන මාත් දැඩිලෙස විශ්වාස කරන කෙනෙක් ඔබට ජය වේවා
ඔබ දන්නදෙත් අපිට කියන්න
කියන්න පුුුලුවන්ද
ජයවෙිවා! ඉතිහාසය විකෘතිකරමි්න් අළුත් ඉතිහාසය මවාපාන්නන්ගේ පුකාශයන් එරෙහිව පැහැදිලිව අපේ ජනපුවාද මගින් කියැවෙන ඓතිහාසිකත්වය තේරැමිකරදි ආරක්ෂාකරදීමට ඉදිරිපත්වුනාට ස්තුතියි.
Rawana rajjuruwonge rupayak wath apita pennuwata godak pin ayye......♥️🙏♥️
ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා පුස්කොලටික මින් ඉදිරියට පරිස්සම් කරගන්න මහත්තයො අපෙ මිනිස්සු සතපහකට විස්වාස කරන්න බැ කහ කැල්ලටත් අමිමා මරපු ජාතිය දනුෂ්ක මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි ජයවෙිවා
ආයුරක්ඛන්ථු ආවඩා. මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
මං හැමදේම බැලුවා ඇත්තටම වටිනවා
රාවණා රජු සත්‍යයී නැවත පැමිනේනවාමයී ❤💪👍
Aniwarenma
අනිවාර්යයෙන් රාවනා රජු එනවාමයි
අපිව දැනුවත් කරන එකනම් හොදයි ඒත් ඒ මහතාගේ හා එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද ....?
ස්තුතියි මේ වගේ දේවල් පෙන්නනවට ....මෙක සමජ මෙහෙවරක්.... රවන මිත්‍යාවක් කියන උන් දැන් වෙනම සන්විදාන හදාගෙන ...රවනා විස්වාශ කරන අපි වගෙ මිනිස්සුන්ට පහර ගසමින් සිටින මේ වගේ කාලයක මේ වගේ දෙයක් බොහොම වටිනවා ....ජයවේවා බුදුසරනයි........!!!
අපේ මහා සක්විති මහා රාවණා රජාණෝ සදා ජීවමානයි.🙏🙏🙏
Jayen jayama wewa Obathumata. Dirgayusha lebewa. Mewa araksha karaganna Rawana appachige pihitai arakshawsai lebewa. Oba depalatama Rawana appachige pihitai arakshawsai lebewa. Teruwan saranai
බොහෝම ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි!
මේ පුස්කොළපොත හොදින් සංරක්ෂණය කළයුතු වගේම මෙහි පිටපතක්, සකස් කිරීමද වටිනාකාරනයක්
ගොඩාක් සතුටුයි මේ වගේ අය ගැන ..ජයෙන් ජයම වේවා බුදුසරණයි
godak hoday ayye.... digatama karagena yamu...budu saranay...
මෙතුමාගේ ගම නම මොකක් ද දනුෂ් අයියේ මෙතුමා රටට වාසනාවක් ❤
ආස හිතෙනව නියමයි
Thankyou dhanush very useful well-done
අය්යණ්ඩි අපි මාහා රාවන පිලිමයක් හදමු.....???
ow api hadanna one mamath hithenawa lagadi hadai
අනිවාර්යයෙන් හදන්න ඕනි ❤️❤️
අනිවාර්යයෙන්
Aniiivaaa bn mn me aurudde avsane ape pnslee පිළිමයක් hadnvaa bn aniiivaaa
seetha eliye rama kovila issaraha hadanna one loku ravana pilimayak
WOOW thanks and u buck too the..... video's, welcome sir, and stay safe good luck and God bless all off u
දිර්ගායු වෙවා.හෙලයට රාවණා
ඡය වේවා...👍👌✊
බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුති මහත්තයෝ අනේ අපේ හෙලඉතිහාසේ සාක්ෂි ඇතිව ලොකේටම පෙන්වන්න රාවනා මිත්‍යවක් කියන උන්ට ඇස් ඇරෙන තෙරුවන් සරණයි
Prawesam kAraganna mathu parapurat denna oba langa thiyenne mahanu wasthuwk obata siyalu arakshwa labewa
Good
Niyamai. ....
ස්තූතී
විග්‍රයාගි ධනුෂ්ක මල්ලි කොහොමද හොදින් ඉන්නවා ද බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
යක්කයීන්ට ජය🙏🙏
මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද
Excellent
දනුශ් ස්තූතියි ඔබට මේ උත්සහයට .මෙතුමගේ දුරකථන අන්කය ලබාදෙන්න පුලුවන්ද.
Please protect these valuables and use for the betterment for the country.
ජය දනුශ්
dhanush aththatama oya hoyana karana wada satahan hodai
Teruwan saranai
Oya mahatthayata langadima gemak denna puluwan.. parissamin inna mahaththaya budusaranai..
Mata memahaththayage nommarayaganne kohomada
බුදුසරනයි
කලු සුද්දොා්න්ට රිදිල ඇති ගොඩක්❤️❤️
ආයෙ එකෙන්ම මචන්
හැම වීඩියෝවක්ම බලනව හරි හැඟීමෙන් කරන බව පේනව ජය
රාවනා දෙවිදුන්ගෙ පිහිටයි
Dhanush Aiya me mahathama wa muna gahenne kohomada
Sambanda kara ganna kohomada
එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා
Good job
සෙනෙවිරත්න mahathage no contact karagannee kohomada, jothishsha katauththakata
සාක්ෂි vitarai hamadaama youtube chanal කාරයන්ට hodai
තෙරුවන් සරණයි machan
Me mahathmaya sambanda karaganna widiya kiyanawada
රාවණා රජු නැවත ඉපදී ඉන්නවා ඔය පුස්කොල පොත ඒ උතුමන්ට බාර දෙන්න 🙏🙏🙏
Well doun
Dear danush..... respect... to you
ස්තුතියි .මහත්මයා අාරක්ෂා කරන්න රාවනා ෙග් පිලිමයක් හදමු සල්ලි කාර ෙයක් ෙන් ෙමි පුළුවන් විදිහට උදවු වක් ෙදන්නමි
බොහොම ස්තුතිyi මේ දැනුවත් කිරීමට.අහන්න ආසයි අපේ රටේ ඉතිහාසය..මේ මහත්මයාwa සම්බන්ධ කරගන්නේ කෙසේද ? දුරකථන අංකය දෙන්න පුළුවන්da?
Elmaaa
Thawa vedio ekmanata genna
👍👍👍👍👍👍
රවණා ගැන දන්න හැමෝවම , එකම සකච්චාවකට ගෙන්න...හරියට විවදයක් වගේ.....
කරුණාකරල වහාම ක්‍රියාත්මක වන පරිදි එක්කො ඔය පුද්ගලයාට ආරක්ෂාව දෙන්න නැත්නම් ඔය පුස්කොල පොත සුරක්‌ෂිත කරන්න. ධනුෂ් අයියේ ඔයා දන්නව ඇති ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔය වගේ පුස්කොල පොත් පස්සේ දඩබල්ලෝ වගේ පන්නනවා. ඒවා අයිති කරගන්න උන් නොකරන දෙයක් නැහැ. අදටත් සුද්දන්ගේ රහස් ඔත්තු සේවාවන් ලංකාවෙ සමහර තැන්වල තොරතුරු එකතු කරනවා. අපි නොදන්න අනතුරක් අපි වටේ තවමත් තියෙනව. ඒක හින්දා මං හිතන්නේ මීට පස්සේ ඔය වගේ සාක්ෂි හමු වුනාම සමාජ ජාල වල ප්‍රසිද්ධියට පත් කරන එක අපිටම අවාසියක් මොකද අපේ රටේ විතරක් නෙමෙයි, ඕක ලෝකේ පුරාම පැතිරෙනවා. ප්‍රසිද්ධ නොවුනත් සුද්දො 1800 ගණන්වල අපේ රටෙන් අරන් ගිය පුස්කොල පොත් ගැන අදටත් පරීක්ෂණ පවත්වනවා. ඔන්න දැන් අලුතින් මහාචාර්ය රාජ් සෝමදේව යටතේ පුරාවිද්‍යා කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියනවා. මං හිතන්නේ ඔය වගේ රටටම වැඩක් තියන දේවල් සුද්දා වෙනුවට හරි නම් අපියි අපේ රටේ විශ්ලේෂණය කරන්න ඕන රාජ්‍ය මැදිහත්වීම මත.
රාවණා රජතුමා කියන්නේ විශාල දැණුමක් ,ලොකු ශක්තියක් තිබුන කෙනෙක් නිසා අනාගතයේදී සිංහලයා ලෝකයේ ඉදිරියට එයි කියලා කාලකන්නි පරසුද්දෝ සියලු දේවල් විනාශ කරලා ගෙනියන්න පුළුවන් තරම් දේවල් අරගෙන ගිහින් .අනේ මල්ලි ඒ මහත්තයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්නකෝ කිසිම බෙහෙතකින් සුවයක් නොලද අසනිපයක් තියෙන කෙනෙක් ඉන්නවා ගොඩාක් පින් .නිවැරදිව හඳහන බලව ගන්න ඕනි
හැම දෙයක්ම දකින කොට ඇගට අමුතු හැගිමක් එනව..එත් සහෝ මිනිස්සුන්ට පෙන්නන්න..අපි මැරෙන කනුත් මෙහෙම රජ කෙනෙක් නැ කියන එඋන්ට මෙක පෙන්නන්න වෙන්නේ නැ වගේ...මේක හරි ගස්සන්න කාලෙ හරි..අපි ඔන දෙකට උබලත් එක්ක ඉන්නවා....
Mr, Danush , could you pls let me know how I can meet him,
Oyata godak pin
මෙ වෙදමාහත්තයගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ඔයාට ජයෙන් ජයම වෙවා
Ada idan oyata wevi oya pothath araksha karanna. Weda mahaththyagawa thibunu dewal jengila thiyenna one dewal . Ewa eliyata ganna one niyama kale awama. Oyama kiyana vidiyata rawan ithihasaya yata gahanna hadan ayagen e denuma horakan karanna balagen inna ayagen den tawath parissam wenna wevi. Oya karan de hari. Eth awadanama wedi. Rawan ithihasaya niyama kaleta eliyata evi. Budusarani.🙏
Me poth parssam karanna....🙏🙏🙏🙏
Harima sathutuiTheruwan saranai
හොදම චරිතේ අදනමි හොයාගේන .සතුටුයි .මිමැස්සෝ කටෙදාගේන මොරාල් මිනිස්සු.
වෙද මහත්තයා ගෙ දුරකථන අංකය හොයල දෙන්න පුලුවන් ද.... ජය
Methuma koheda inne
Good morning beautiful day my friend 😃 🤩
Add ටිකක් අඩු කරනවා නම් බොහොම ස්තුති. Video එක බලද්දී add එනවා වැඩි.
නැතිනම් එය බටහිර සතු විම වලක්වා ගැනීමට නොහැකි වනු ඇත.
සෙනෙවිරත්න මහතා සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් කියන්න
mulu lokayenma segaunu abirahasa soyagenimata obata maha ravana rajuge ashivadaya labewa ...
සුපිරි...අයියා...මෙතුමා කියන මෙ කතාව සත්‍යතැයි කීමට හොදම උදාහරණය තමයි පටිසෝතගාමී මගට යනවා නම් මේ සේරම අතහැර යා යුතුය කීම.මා දුටු ලෝක ධර්මතාවට හානි නොකර අවබෝධයෙන් අපේ ඉතිහාසය හා ජෝතිශ්ය ඉදිරිපත් කල එකම ජෝතිශ්ය වේදී මහතා..මා මෙතුමාට හර්දයාංගම සුබ පතනවා...
අනිවාර්යෙන්ම රාවනා කියන්නෙ මගේ හදවතින්ම ගරැ බුහුමන් කරන රජේක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියනවා. රාවණ රජුගේ පිලි රුවක් නෙලන්න. මගේ සිහිනය සැබෑ වෙන්න ඔයාලත් මය wish කරන්න.
හොද අදහසක්
අනිවාර්යයෙන්ම
All the very best!!
E Balaporoththuwa itu wewa
බුදු පිළිමයක් නෙලපන්
මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න.
මෙම තොරතුරු සැපයූ ඔබ දෙපලට තෙරුවන් සරණයි තව තවත් මෙවනි වැලලුනු හෙළයේ සත්‍ය ඉදිරිපත් කිරිමට ශක්තිය දෛයිරය්‍ය ලැබේවා 🇱🇰 🌞
අදහසට එකගයි හදමු රාවණා රජුගේ පිළිම ඉන්දීයානුවන් ගිනිතියලා පුච්චනකොට හරිම දුකයි මුං ඇවිල්ලා මහා ආඩම්බරෙන් කියන්නෙ මගෙ නොනා රන්ඩුත් උනා ඒ කියපු කෙනා.සමග
ඔව්,ඒ උනාට ඒ මිනිස්සු පවා විශ්වාස කරන දෙයක් තමයි රාවණා රජු මියගියේ නැහැ කියන එක.මම වැඩ කරන්නේ ඉංදියාවේ මිනිස්සු එක්ක.ඒ අය දන්නව අපිට වඩා දේවල් රාවණා රජු ගැන සහ ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ගැන.
මහා රාවනයන්ට අගෞරවය කරණකොට සමහර උන්. මට ඉන්න බෑ මරාගෙන මැරෙන්නයි හිතෙන්නේ .
මහා රාවනයන්ට අගෞරවය කරණකොට සමහර උන්. මට ඉන්න බෑ මරාගෙන මැරෙන්නයි හිතෙන්නේ .
Indiyave..brahmana..Arya. paramparave. Ayata..Rawana
Raju..Hathurek. Hatiiyatai
Dakva. Thinenne. Indiyave
Dakunu Palathe..saha. Lankave
Ayath..ema.Rawana..Ithihasaya
Nathikala....
මන් හදවතින්ම අදහන දෙවිකෙනෙක් මහා රාවනා මේ හොදම කාලයයි පිලිරුවක් හදන්න හැමෝම එකතුවෙමු.
දැනුමට තවත් ප්‍රබල සසාක්ෂියක් ...
ජයම වේවා ...
සුර්ය දෙව් රාවණ් අප්පච්චි" පිහිටයි !🙏
Ravan
රාවනෙක් කියලා එකෙක් ඉතිහාසේ ඉදලා නැහැ
Me Comment Karana Kena Karanne Krodaya Bihi kirimak Eka Wadiya Hithala Thawenna epa oyage vimarshana nawaththannath epa me wage ayata uththara dennath epa.
Megollonta Dawasaka hathi watila nathara wei.
Ethakan Iwasamu.
@@yamaraajxxlyogananda9952 තමුන් ඉතිහාසයේ හිටියද
@@renurathnayaka3126 ඉතිහාසේ හොදට හදාරලා දැනගෙන තියනවා පුලුවන්නම් නුල් පොටකාවත් දෙයක් පෙන්වන්න රාවණාගේ නිර්මාණ කියලා ? මහා දැවැන්ත ශිෂ්ඨාචාරයක නටබුන් කෝ ?
අනේ මහත්මය පුස්කොළ පොත ආරක්ෂා කරගන්න. මමත් රාවණා රජතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඒ වගේම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් තියෙනවා
ස්තුති දණුෂ්
සිරීපාදේ තමයි හදන්න ඹනා රාවණා රජතුමාගේ පිලිරුවක්👍👍👍👍👍🏼👍👍🏼
ඔබට ජය, අපේ වලලපු ෙහල ඉතිහාසය නැවත ෙගාඩගන්න ශක්තිය දයිර්්‍යය ෙනාමදව ලැබෙවා. ෙතරුවන්සරනයි.🙏🙏🙏
දනුෂ් අයියාටයි අයියාගේ කණ්ඩායමටයි ජය!
Danush ඔයාට mee pinama athi
මා කුඩා කල මගේ මාමා කෙනෙක් රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් කුමරුගේ හිස ගසා දැමූ යැයි සැලකුනු ප්‍රදේශය යැයි අනුමාන කරන කටුනායකත් මීගමුවත් අතර පිහිටි තැනක් මට පෙන්වූවා,නමුත් ස්ථානය මට හරියට නිච්චි නැහැ. ධනුෂ්ක මල්ලි මේ ගැන ටිකක් සොයා බලන්න.ඒ ස්ථානය ඉතාම ගුප්ත භවක් ඇති බව එහි අවට ජනයා පැවසුවා මට අද වගේ මතකයි. එතැන ඉතා පැරැණි ලින් තුනක් තිබුනා. මිගමුවෙ නගර සභාවේ නිලධාරින්ගෙන් ඇහුවොත් මේ ගැන තොරතුරු ගන්න පුලුවන් වේව්. මේ ලින් තුන කවරුවත් නඩත්තු කරන්නේ නැහැ. කව්රු හරි මේ ගැන දන්නවනම් වීඩියෝ එකකින් දැනුවත් කරන්න. අපේ රටේ ඉතිහාසයයි මේ වැලලී යන්නේ.ධනුෂ්ක මල්ලි මේ ගැන වීඩියෝ එකක් කලොත් මෙය රටටම දෙන පලමු හෙලිදරව්ව වෙන්න පුලුවන් සමහරවිට.
මචන් උබ හරියටම තැන දන්නවද. උබ කියන්නේ ඇත්තක් නම් ඔක අපේ තාත්තාගේ ඉඩම මට කතා කරපන්. අපේ ආච්චි කියලා තියනවා ඒක ලිදක් ගමේ කට්ටිය නාන අතරේ බුබුලු දාලා මොක්ක අස්වාභාවික සීදුවීමක් උනාලු පස්සේ ඒ නාපු අපේම නෑයෝ කට්ටිය බයවෙලා. අදටත් අපේ ගෙවල් වල අනන්ත ප්‍රශ්න බන්. මීගමු town එක පහුකරලා යද්දද ඒක තියෙන්නේ.
Meveni uses vatina pudgalayo oba soyageneema Bohoma vatinwa nàmuth balAna
aya genath hithala tell. No. Ekath demmanam neda vatinne?
ස්තූති මේ මහත්තයා හරිම බුද්ධිමත් මනා සංයමයක් තියෙන බොහෝ දේ දන්න ඒත් නිහඩ මහත්මයෙක් බව පේනවා. ටීවී චැනල්වල බොරුවට කෑ ගහන හොර තක්කඩි ජෝතිෂකාරයෝ වගේ නෙමෙයි.ඒකෙන්ම පේනවා පරන කියමනක් වන පිරුණු කලේ දිය නොසැලේ කියන කියමන ඇත්ත කියල
දීර්ඝායුෂ වේවා ඔබතුමාට .දනුෂ් මහත්තයෝ ස්තූතියි .
ඒක් ඇත්ත ධ්‍යනය වඩපු අයට පරිසරය ගැන හොඳ දැනීමක් තිබුණා ඒ වගේම මේ කතාවට දෙයක්තව එකතු කරන්නම් සූර්යාගේ ශබ්දය අහලා තියනවා ඒකේ ඇහෙන්නේ "ඕම් " කියලා හඬක් ඉතින් ඒ ධ්‍යාන ක්‍රම වලින් හැකියාව වර්ධනය කරගෙන ඒ ශබ්දයන් අහලා තියනවා ඒක තමයි අර සෘශි වරු භාවනා කරද්දි ඕම් ඕම් කියලා සුර්යාගේ ශක්තිය ආරොපණය කරන් කුණ්ඩලනි අවදි කරන්නේ 🙏
රාවනගෙ රටේ හොඳ තැනක විශාල රාවණ පිලිරුවක් හදන්න පුළුවන්නම් හැමෝම එකතුවෙලා හුඟක් වටිනව..
එක හොද අදහසක්... රැල්ලක් හදමු
@@heshanrupasinhe3095 අනිවාර්යයෙන් සහෝ එකතුවෙලා කරන්න පුලුවන්නම් වටිනා වැඩක්.
හරිම වටින සාකච්ඡාක් තෙරැවන් සරනයි
අපේ ඉතිහාසය මේ වගේ එලියට ගන්න දරන උත්සාහයට ඔබට ස්තූතියි,,,,
ජය ශ්‍රී මහා රාවනා...දනුෂ්ක අය්යේ ඔයා ගයාන් සදකැලුම් අය්යා තවත් බොහෝ අය කරන මේ වටිනා කැපකිරීම ගැන හදවතින්ම සතුටුවෙන කෙනෙක් මම.මෙපමන සාක්ෂි තිබිලත් මේවා මිත්‍යා කියලා කියන්න තරම් නරුමයෙක්ද මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා. මෙයාව මේ තනතුරෙන් අයින් කරන්නට අපි සියලු දෙනාම මහ පාරට බහිමු.අපි විස්වාසය තියාගෙන ඉන්න අපේ ජනාදිපති තුමාට බලකරමු.මෙයට අපේ ඉතිහාසයට ආදරය කරන නිලදාරියෙක් පත්කරන්න කියලා...
maha rawanapratimak habamda
යුගය පැමිණීමට නියමිතයි ලියා තබා ගන්න✍ 🙏ඉන්ද්‍රජිත්🙏 සියලු රුද්‍රා වරුන් පැමිණ අවසන්.. අප්පච්චිගෙ පරම්පරාව නොබෝ දිනකින් මේ ලෝකය වෙනස් කිරීමට නියමිතයි නැවත රාවණා යුගයේ ආරම්භයයි මේ... සියලු සෘෂිවරුන් පහළ වෙනවා ඇත... 'සිවුහෙළයන්ගේ' හෙළයන්ගේ යුගයේ නැවත පණ පෙවීම... ✍ සියල්ලෝම යහමගට පැමිණෙන්න, ධර්මය අනුව කටයුතු කරන්නට, යථාර්ථය තේරුම් ගන්න, ප්‍රායෝගික වෙන්න, භාවනාවට හැකිතාක් ඔබේ හිත මනස යොමු කරන්න, ආනාපානසති භාවනාව ප්‍රගුණ කරන්න🙏🙏🙏 දුසිරිත් වලින් ඈත් වෙන්න... බොහෝ රජවරුන් ද නැවත පහළ වී අවසන් මේ යුගයේ හැම දේටම ඉහලින් ම පවතින්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ🙏 ධර්මයයි, මතක තබාගන්න ධර්මයට හැමදේම යටත් බවත් ස්වභාවධර්මයට හැමදේම යටත් බවත්,, ඔබ ධර්මානුකුලව හැසිරිය යුතු බවත්...🙏🙏 මේම පණිවිඩය හොඳට මතක තබාගන්න තමාගේ හදවතේ මනසේ තැන්පත් කරගන්න... මේ මුළු විශ්වයේම ශක්තිය ගැබ්ව තිබෙන්නේ අපේ මේ මහපොළොව මතයි, මේ මුතු ඇටය තුළියි... මේ ශ්‍රේෂ්ඨ ලංකාද්වීපය තුළයි... පුළුවන් තරම් කුසල් රැස් කරන්න සියලු දේ රඳා පවතින්නේ ඔබ ගේ කර්මය මතයි.. පින් පව් මතයි... (කිසිදිනක',, එනම් මින් මතුවට කිසිදිනක මස් මාංශ අනුභව නොකරන්න... කිසිවිටෙක සතුන්ට හිංසා කරන්න එපා, සතුන් මරන්ට එපා.. සෑම විටම සියල්ල දෙස මෛත්‍රීව බැලීමට පුරුදුවන්න.. නිර්භීත වන්න, අසාධාරණයට එරෙහිව නැගී සිටින්න) සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏
ධර්මයේ යුගය, අප්පච්චිගෙ යුගය, සිවු හෙළයේ මහා යුගය,✍✍✍යක්ඛයන්ගේ යුගය, හෙළයන්ගේ යුගය, විශිෂ්ටතමයන් ගේ යුගය, මහා බලපරාක්‍රමයන් ගේ යුගය, කුණ්ඩලීනීයන්ගේ අති ප්‍රබල යුගය, ප්‍රඥාවන්තයන්ගේ යුගය, පුරාණ රණ ශූරීන්ගේ යුගය, ඉසිවරු පඬිවරුන්ගේ යුගය, විශ්මකර්ම යුගය, අහස 🙏 පොළොව 🙏 සොබාදහම 🙏 සතා සිව්පාවුන් 🙏 🌷😊 මෙම යුගය නියතයෙන්ම පැමිණෙනවා ඇත✍ ඉර හඳ මෙන් විශ්වාස කරන්න 🙏🙏 ස්වස්ති සිද්ධම්🙏🙏✍✍✍
මේ පුස්කොල පොත් "අනාරක්ෂිත වුණාවත්දෝයි" හැගීමක් ආවා, නමුත් රාවණා නැතැයි කියන්නවුන්ට හොද සාක්ෂියක් ලබා දුන්නා.
හරිම වටිනවා මෙය දකින්නටත් පිනක් තිබිය යුතු යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාවණ ඉතිහාසය එලි වෙනවට අකමැති ලංකාවේ පරගැති මිනිස්සුන්ගෙන් මෙවැනි පුස්කොල පොත් පත් අපි ආරක්ශා කර ගත යුතුයී...
අනිවර්යෙන්ම ඇත්ත. සුද්දොන්ට දාව ඉපදුණු උන් බලන් ඉන්නෙ මේ දේවල් ඩැහැගන්නයි . අපි ඒවා ආරක්ෂා කරගත යුතුයි.
ඔබගේ මෙම ක්‍රියාවලිය ට මා සුභ පතනවා රාවණයන් ගැන මාත් දැඩිලෙස විශ්වාස කරන කෙනෙක් ඔබට ජය වේවා
ඔබ දන්නදෙත් අපිට කියන්න
කියන්න පුුුලුවන්ද
ජයවෙිවා! ඉතිහාසය විකෘතිකරමි්න් අළුත් ඉතිහාසය මවාපාන්නන්ගේ පුකාශයන් එරෙහිව පැහැදිලිව අපේ ජනපුවාද මගින් කියැවෙන ඓතිහාසිකත්වය තේරැමිකරදි ආරක්ෂාකරදීමට ඉදිරිපත්වුනාට ස්තුතියි.
Rawana rajjuruwonge rupayak wath apita pennuwata godak pin ayye......♥️🙏♥️
ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා පුස්කොලටික මින් ඉදිරියට පරිස්සම් කරගන්න මහත්තයො අපෙ මිනිස්සු සතපහකට විස්වාස කරන්න බැ කහ කැල්ලටත් අමිමා මරපු ජාතිය දනුෂ්ක මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි ජයවෙිවා
ආයුරක්ඛන්ථු ආවඩා. මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
මං හැමදේම බැලුවා ඇත්තටම වටිනවා
රාවණා රජු සත්‍යයී නැවත පැමිනේනවාමයී ❤💪👍
Aniwarenma
අනිවාර්යයෙන් රාවනා රජු එනවාමයි
අපිව දැනුවත් කරන එකනම් හොදයි ඒත් ඒ මහතාගේ හා එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද ....?
ස්තුතියි මේ වගේ දේවල් පෙන්නනවට ....මෙක සමජ මෙහෙවරක්.... රවන මිත්‍යාවක් කියන උන් දැන් වෙනම සන්විදාන හදාගෙන ...රවනා විස්වාශ කරන අපි වගෙ මිනිස්සුන්ට පහර ගසමින් සිටින මේ වගේ කාලයක මේ වගේ දෙයක් බොහොම වටිනවා ....ජයවේවා බුදුසරනයි........!!!
අපේ මහා සක්විති මහා රාවණා රජාණෝ සදා ජීවමානයි.🙏🙏🙏
Jayen jayama wewa Obathumata. Dirgayusha lebewa. Mewa araksha karaganna Rawana appachige pihitai arakshawsai lebewa. Oba depalatama Rawana appachige pihitai arakshawsai lebewa. Teruwan saranai
බොහෝම ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි!
මේ පුස්කොළපොත හොදින් සංරක්ෂණය කළයුතු වගේම මෙහි පිටපතක්, සකස් කිරීමද වටිනාකාරනයක්
ගොඩාක් සතුටුයි මේ වගේ අය ගැන ..ජයෙන් ජයම වේවා බුදුසරණයි
godak hoday ayye.... digatama karagena yamu...budu saranay...
මෙතුමාගේ ගම නම මොකක් ද දනුෂ් අයියේ මෙතුමා රටට වාසනාවක් ❤
ආස හිතෙනව නියමයි
Thankyou dhanush very useful well-done
අය්යණ්ඩි අපි මාහා රාවන පිලිමයක් හදමු.....???
ow api hadanna one mamath hithenawa lagadi hadai
අනිවාර්යයෙන් හදන්න ඕනි ❤️❤️
අනිවාර්යයෙන්
Aniiivaaa bn mn me aurudde avsane ape pnslee පිළිමයක් hadnvaa bn aniiivaaa
seetha eliye rama kovila issaraha hadanna one loku ravana pilimayak
WOOW thanks and u buck too the..... video's, welcome sir, and stay safe good luck and God bless all off u
දිර්ගායු වෙවා.හෙලයට රාවණා
ඡය වේවා...👍👌✊
බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුති මහත්තයෝ අනේ අපේ හෙලඉතිහාසේ සාක්ෂි ඇතිව ලොකේටම පෙන්වන්න රාවනා මිත්‍යවක් කියන උන්ට ඇස් ඇරෙන තෙරුවන් සරණයි
Prawesam kAraganna mathu parapurat denna oba langa thiyenne mahanu wasthuwk obata siyalu arakshwa labewa
Good
Niyamai. ....
ස්තූතී
විග්‍රයාගි ධනුෂ්ක මල්ලි කොහොමද හොදින් ඉන්නවා ද බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
යක්කයීන්ට ජය🙏🙏
මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද
Excellent
දනුශ් ස්තූතියි ඔබට මේ උත්සහයට .මෙතුමගේ දුරකථන අන්කය ලබාදෙන්න පුලුවන්ද.
Please protect these valuables and use for the betterment for the country.
ජය දනුශ්
dhanush aththatama oya hoyana karana wada satahan hodai
Teruwan saranai
Oya mahatthayata langadima gemak denna puluwan.. parissamin inna mahaththaya budusaranai..
Mata memahaththayage nommarayaganne kohomada
බුදුසරනයි
කලු සුද්දොා්න්ට රිදිල ඇති ගොඩක්
❤️❤️
ආයෙ එකෙන්ම මචන්
හැම වීඩියෝවක්ම බලනව හරි හැඟීමෙන් කරන බව පේනව ජය
රාවනා දෙවිදුන්ගෙ පිහිටයි
Dhanush Aiya me mahathama wa muna gahenne kohomada
Sambanda kara ganna kohomada
එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා
Good job
සෙනෙවිරත්න mahathage no contact karagannee kohomada, jothishsha katauththakata
සාක්ෂි vitarai hamadaama youtube chanal කාරයන්ට hodai
තෙරුවන් සරණයි machan
Me mahathmaya sambanda karaganna widiya kiyanawada
රාවණා රජු නැවත ඉපදී ඉන්නවා ඔය පුස්කොල පොත ඒ උතුමන්ට බාර දෙන්න 🙏🙏🙏
Well doun
Dear danush..... respect... to you
ස්තුතියි .මහත්මයා අාරක්ෂා කරන්න රාවනා ෙග් පිලිමයක් හදමු සල්ලි කාර ෙයක් ෙන් ෙමි පුළුවන් විදිහට උදවු වක් ෙදන්නමි
බොහොම ස්තුතිyi මේ දැනුවත් කිරීමට.අහන්න ආසයි අපේ රටේ ඉතිහාසය..මේ මහත්මයාwa සම්බන්ධ කරගන්නේ කෙසේද ? දුරකථන අංකය දෙන්න පුළුවන්da?
Elmaaa
Thawa vedio ekmanata genna
👍👍👍👍👍👍
රවණා ගැන දන්න හැමෝවම , එකම සකච්චාවකට ගෙන්න...
හරියට විවදයක් වගේ.....
කරුණාකරල වහාම ක්‍රියාත්මක වන පරිදි එක්කො ඔය පුද්ගලයාට ආරක්ෂාව දෙන්න නැත්නම් ඔය පුස්කොල පොත සුරක්‌ෂිත කරන්න. ධනුෂ් අයියේ ඔයා දන්නව ඇති ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔය වගේ පුස්කොල පොත් පස්සේ දඩබල්ලෝ වගේ පන්නනවා. ඒවා අයිති කරගන්න උන් නොකරන දෙයක් නැහැ. අදටත් සුද්දන්ගේ රහස් ඔත්තු සේවාවන් ලංකාවෙ සමහර තැන්වල තොරතුරු එකතු කරනවා. අපි නොදන්න අනතුරක් අපි වටේ තවමත් තියෙනව. ඒක හින්දා මං හිතන්නේ මීට පස්සේ ඔය වගේ සාක්ෂි හමු වුනාම සමාජ ජාල වල ප්‍රසිද්ධියට පත් කරන එක අපිටම අවාසියක් මොකද අපේ රටේ විතරක් නෙමෙයි, ඕක ලෝකේ පුරාම පැතිරෙනවා. ප්‍රසිද්ධ නොවුනත් සුද්දො 1800 ගණන්වල අපේ රටෙන් අරන් ගිය පුස්කොල පොත් ගැන අදටත් පරීක්ෂණ පවත්වනවා. ඔන්න දැන් අලුතින් මහාචාර්ය රාජ් සෝමදේව යටතේ පුරාවිද්‍යා කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියනවා. මං හිතන්නේ ඔය වගේ රටටම වැඩක් තියන දේවල් සුද්දා වෙනුවට හරි නම් අපියි අපේ රටේ විශ්ලේෂණය කරන්න ඕන රාජ්‍ය මැදිහත්වීම මත.
රාවණා රජතුමා කියන්නේ විශාල දැණුමක් ,ලොකු ශක්තියක් තිබුන කෙනෙක් නිසා අනාගතයේදී සිංහලයා ලෝකයේ ඉදිරියට එයි කියලා කාලකන්නි පරසුද්දෝ සියලු දේවල් විනාශ කරලා ගෙනියන්න පුළුවන් තරම් දේවල් අරගෙන ගිහින් .අනේ මල්ලි ඒ මහත්තයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්නකෝ කිසිම බෙහෙතකින් සුවයක් නොලද අසනිපයක් තියෙන කෙනෙක් ඉන්නවා ගොඩාක් පින් .නිවැරදිව හඳහන බලව ගන්න ඕනි
හැම දෙයක්ම දකින කොට ඇගට අමුතු හැගිමක් එනව..එත් සහෝ මිනිස්සුන්ට පෙන්නන්න..අපි මැරෙන කනුත් මෙහෙම රජ කෙනෙක් නැ කියන එඋන්ට මෙක පෙන්නන්න වෙන්නේ නැ වගේ...මේක හරි ගස්සන්න කාලෙ හරි..අපි ඔන දෙකට උබලත් එක්ක ඉන්නවා....
Mr, Danush , could you pls let me know how I can meet him,
Oyata godak pin
මෙ වෙදමාහත්තයගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ඔයාට ජයෙන් ජයම වෙවා
Ada idan oyata wevi oya pothath araksha karanna. Weda mahaththyagawa thibunu dewal jengila thiyenna one dewal . Ewa eliyata ganna one niyama kale awama. Oyama kiyana vidiyata rawan ithihasaya yata gahanna hadan ayagen e denuma horakan karanna balagen inna ayagen den tawath parissam wenna wevi. Oya karan de hari. Eth awadanama wedi. Rawan ithihasaya niyama kaleta eliyata evi. Budusarani.🙏
Me poth parssam karanna....🙏🙏🙏🙏
Harima sathutui
Theruwan saranai