කුණ්ඩළණී ශක්තිය අවධි කරගන්නා ලොවෙන් සැඟවුණු රහස
Вставка
- Опубліковано 23 лис 2024
- How to Practice Kundalini Meditation
🔔 Subscribe for more videos
Share this video with your friends and family:
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #Kundalini #Meditation
මේ මනුෂ්‍යයා කියන කථා සහතික ඇත්ත
මෙයා කියන එක ඇත්ත මම ගොඩාක් ආසන ප්‍රානායාම කරන යෝග ගුරුවරයෙක් ඉන්දියාවේ ඉගනගත් කෙනෙක් හිත එක් තැන් කරන්න හොදටම ලේසියි වෙන අයට වඩා මගේ අත්දැකීම් ,ඒ වහේම මිනිස්සු යෝග කරනවා නම් කිසි ලෙඩෙක් එන්නෙ නැ
Contact number denna puluwanda
අහන් ඉන්න අසා විදියට ලස්සනට තෙරුම් කරලා දුන්නා ස්තුතිති ඔබ දෙපලට❤
ආසන නැතිව කරන භාවනාවක් තමා සක්මන,සක්මන දියුණු කිරීමෙන් සමාධි තත්වයටම එන්න පුළුවන්.අවශ්‍ය වන්නේ ආසන නොවේ, සිතේ ඇති ශක්තියයි.
බමුණු භාවනා හැම තැනම තියෙනවා.
හොඳ පැහැදිලි කිරීමක්🙏🙏🙏
Deergayu vehva pinwath guruthumani bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
What he says really make sense and matching with what I have read. Thank you and I'm grateful.🙏🙏🙏
කුන්ඩලීනය ශක්තිය උපයෝගී කරගෙන තමයි අපි ජීවිතේ ගොඩක් දේවල් කරන්නේ
ඒ මොනවද
බොහොම ස්තූතියි!
කුණ්ඩලීනීය අවධි කරන එකට බය වෙන්න එපා කියලයි adhyathmika bhikshun නාලිකාවෙ කියන්නේ...
Theruwan saranai. Obathumagen iganaganna puluwan vidiyak kiyanna.
මෙතුමාව සම්බන්ධ කරගත කරගත හැක්කේ කෙසේ ද ? එතුමාගේ දුරකථන අංකයක් අපට ලබාදිය හැකිද ?
ඒක තමයි කයේ නීරෝගි භාවය සහ මනසේ නිරෝගී භාවය දෙකම බලපානව
මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න
Dheergayu vehva pinwath oba dhepalata bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Budhu.saranai dhevipihitai
ඔබ කියු සියල්ල නිවැරැදියි ,මා එය අත්දුටු සත්‍යයක් ,එතනින් එහාට මෙි ශක්තිය එකෙන් එක නැවත වැඩීම සිදුනොකරන අතර එයින් පසුව මෙි සියලු ශක්තිය නිදිගන්වනවා, එයින් පසු මනස මගින් සිසුවන ක්‍රියා පිලිබදව විග්‍රහ කිරීම
ප්‍රතජන පුද්ගලයින්ට නොවැටහෙයි,
Etamahodatweteetrrwertrt
Eatamahodawedasatanak
Asantha naghawatta mhatage lipinaya sha poannamba eka denawanam godak pin
කේවල්‍ය ධ්‍යානය.කේවල් කියන්නේ පරම , ඒකීය අසීමිත කියන එක.නිර්ව්කල්ප සමාධිය තමයි උසස්ම සමාධිය.නිර්ව්කල්ප සමාදියට ගිය කෙනෙක් ට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද ??????
මේයත් ඇත්තටම සාර්ථක ලෙස භාවනාව පුරුදු වෙන්න ඇති
අදුම් ගැන කියද්දී පුංචි නිවැරැදි කිරීමක් කරන්න වෙනව..බටහිර මිනිස්සු හිසේ සිට ලෝගුවැනි ඇදුම් ඇදගෙන ඉද්දී ... පෙරදිග කලාපයේ මිනිස්සු ඇදන් හිටියෙ බාගෙට. බටහිර සංස්කෘතිය එක්තරා කාලෙකදි පෙරදිග ට ඇවිත් ඔවුන්ගේ සංස්කෘතිය සහ සියල්ල අප වෙලාගන්නාව වගේම ඔවුන් අපගේ සංස්කෘතිය යම් යම් දේ අරගන්නව. . . උදා . සීගිරි ලලනාවියො . එවකට ජීවත්වූ බොහොමයක් කාන්තාවන් සහ එම කාලවකවානුවල සිටි බටහිර කාන්තාවන් ගෙ ඇදුම් සංසන්දනය කරන්න
Ovu, oba hari .👍🏼methumaa
Nodanna deyak pilibanda
Kiyanna gihin patalavaa gaththa.😮
Anika Ara batahiren behela ,negenahiren avadivena kathaa,,,
Methumage Hithalu .😂
Vatakuru Loka bole
Negena bahina kiyala ekak Naha. Oye western
Eastern kathaa suddu
A kaale rataval wen karaganna hadapu magadi 😂!!!
කුන්ඩලීනය ශක්තිය පූර්ණ අවදි කරපු අය ලංකාවේ ඉන්නවා ද ?????
Theruwan saranai dewi pihitai oba depolata ❤🙏🙏🙏🙏🙏
නොදන්නා යමක් දන්නා ලෙස ප්‍රකාශ කිරීමත් ඉතාම අපුලයි.තැනින් තැනින් නොදන්නා කම එලියට එනවා..
මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් ...ගොඩක් දෙනා කුණ්ඩලීනී ගැන කතා කරනවා.හැබැයි ඒක අවදි කරගත්ත පුද්ගලයෙක් නෑ..අනික ඒ ශක්තිය ලේසියෙන් ලබාගන්න පුළුවන්නම් ගොඩක් දෙනා මේ වෙද්දී එහෙම කරලා තියේවි..කර්මය කියලා දෙයක් නැති වේවි...
Ape yoga sir ta tiyanawa
Oba තුමා karala පෙන්වන්න
කැරකෙන බෝලයකට නිශ්චිත දිසාවක් තිබිය හැකිද . පොලව තලයක් උනොත් නිශ්චිත දිසාවක් තිබිය හැකිය
කයිවාලේ නෙවෙයි කේවල්‍ය
කය මනස කාසීයේ දෙපැත්ක් වගේ .එකකට එකක් බලපානව.
ආසන ජය අවශ්‍ය ම නෑ. මන්ත්‍ර යෝගය කියන්නේ ඉතාමත් ප්‍රභල ක්‍රමයක් සහ ඉක්මන් ක්‍රමයක්
ඔව් ආඥා චක්‍රයෙන් එහාට යන එක හොද නෑ .
ආනාපාන භාවනාව සතර ඉරියව්වෙන්ම කල හැක,සතරසතිපට්ටාන සුත්‍රයේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා ,ආනාපාන කියන්නෙ හුස්ම දිහා බලන් ඉන්න එක නෙවෙයි ,සිතෙ ඇතිවන සිතිවිලි ඇසුරු කල යුතුනම් ඇසුරු කිරිමයි,ඇසුරු නොකළ යුතුනම් ඇසුරු නොකිරිමයි..........
සිතේ හට ගන්නා සියලු සිතුවිලි වලට නොඇලි නොගැටි ඉන්න තමා තියෙන්නේ
ඔබතුමා මේ දැනුම ලබාගත්තේ කොහොමද
Mohu Hatan kalawe boho durak giya Ayek. I can smell that.🙏
ස්තුතියි
Niwan dakimu කියන චැනල් එක බලන්න
ඒ ස්වාමින්වහන්සේ පුදුමයි
පින තියෙන්නම ඕනී ඒ පූජනීය අති උතුම් වූ ස්වාමින්වහන්සේගෙන් බුද්ධ දේශනා ශ්‍රවනය කරන්න ...ඒ තරමට අසිරිමත් ..
මමත් අහනවා
Hariyatama hari,,, living eye channel aka karana yogi asanka gurutumath ahemai,, athumage class akakatath man join wela inne,,
shakthi bawana pilibada video ekak danana balagena ennawa
යෝග උපදේශකවරයකු සම්බන්ධ කර ගන්න contact නම්බර් දෙන්න පුළුවන්ද
👍
හැම එකාගෙම කයිය විතරයි
sira kathawa bn
අය්යා මට කියලා දෙනවද
කුන්ඩලීනය අවදි කරන්න ගොඩක් ක්‍රම නෑ .
භාවනාව ගැන බොහෝ අය කියන්නෙම බොරු ඒ එස් බාලසූරිය අධිගමනය කියලා යූටියුබ් වල ටයිප් කරලා බලන්න ඇත්ත දකින්න පුළුවන් සියලු ශක්තිය අවධි කර ගත හැක්කේ නා කියන්ට නොව තරුණ ජවයක් ඇති අයට පමණයි හුස්ම නොගෙන විනාඩි තුනකට වඩා සිටිය හැකිනම් ඒ ඔහු සැබෑ දක්ෂයෙකි මා කියන කතාව ඔබට තිත්ත වුවත් ඉහත හැකියාව නැති ඔබ සියලු දෙනා මිහිමත වෙන්න පරඬැලක් පමණයි
Kisima bawanawak ho yogayak nokara oka active unot mokada karanne
ධම්මික පෙරේරා මහතාගේ කොහෙද බං චක්‍ර අවදි වෙලා ඊට ඉස්සෙල්ලා පොරගේ ඇගට විසක් kawila tiyenawa එක අයින් කරගන්න කියපන් වස්තුවේ බඩ ගෙඩියේ 💯💯🙏🙏🙏
Me vage ewa thawa genna
Godak hodai
අනිවාර්යයෙන් සිද්ධි ලබාගැනීමට කුන්ඩලීනය කරන්න එපා
Ethakota bawana karanna epada
yoga asana kiyala denna
Meya awadi krgen nada inne
සහ්‍රස්‍ර නෙවෙයි සහශ්‍රාර
මෙතුමා koheda inne ...nambar eka denna ..theruwan saranai ...
Oba tumata katakaranna ona.mata sambanda wenna what's app number eka denna puluwanda.mage putarge uawamanawakata.pulu wannam address eka denna.loku pihitak.
💝💖💗
දියසෙන් බලය හඳුනාගනිමු youtube.com/@princediyasen
ඔය වැල් බයිල වැඩක් නැ මිත්‍යාව නැතුව රට ගොඩ ගන්න දෙයක් කියපල්ල නැත්නම් අයෙ අයෙත් කසඩ දෙසපාලුවෝ පත් කරන් කරුමෙ කරුමෙ ගග වැලලෙන්න තමා වෙන්නෙ
රට ගොඩ ගන්නනම් මිනිස්සු ආද්‍යාමික විය යුතුයි
@@anuradharavihari7620 ඔව් මිත්‍යාව බැහැර කර යුතුය. මෙ ඉංදියාවෙ දෙව කුනු ගොඩයි නිගන්ට අදසස් ටිකයි පහ කරන්න ඉන.
contact number???