ශිරාලියෙන් ආ අමුත්තා CHAKRAYUDHAYA - 04

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 441

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Рік тому +70

    මේ කතාව දිගටම අහන් ඉන්න ඇත්තම් නොකා නොබී හරි අහලා ඉවර වෙලාම තමයි නැගිටින්නේ, ඒ තරමටම අපේ රවණාවන්ට වගේම හෙළ ඉතිහාසයට මං ආසයි, මහත් වෙහෙසක් දරා ඔබලා සොයාගත් දේ අප සමග බෙදා ගැනීම කෙතරම් යහපත්ද, ඔබලාට බොහොම පිං තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Рік тому +56

    ගොඩක් ආශාවෙන් අහන ගමන් ඉන්නේ මේ ඉතිහාසය. ගොඩාක් පින් අපිට අහන්න මේ දෙනවට මේ වැදගත් තොරතුරු...

  • @Natureparadise5265
    @Natureparadise5265 Рік тому +31

    තමන්ගෙ ආත්මගත කතාව,ලේ වල දුවන ආත්මගත කතාව..සාක්ෂි කිසිවක් නැතුව වුණත් පිළිගත හැකි ඒ හැඟීම තියෙන අයට විතරමයි…❤💛🙏🏻

  • @dhanushikawishvajee596
    @dhanushikawishvajee596 Рік тому +15

    අනේ එතුමා කියපු දේවල් නොසගවා කියන්න කියලා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මගේ අති සුන්දර හෙළයේ ආශ්චර්‍ය අහන්න බොහෝ ආසාවෙන් බලා ඉන්න කෙනෙක් සහ යලි ඒ යුගයක් මගේ ඇස් දෙකෙන් දකින්න ආසා කරන කෙනෙක් මං 💖💖මගේ රටටත් ඔබටත් ජය 🙏

  • @ahinsanethmini4966
    @ahinsanethmini4966 Рік тому +14

    මං මුලින්ම රාවණ ඉතිහාසය ගැන පැහැදිලිව අහන්නේ ඔබතුමාගේනුයි... 😊❤

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Рік тому +27

    පුතේ මම අවුරුදු 56 වෙනවා හැම ටෙලිනාට්‍ය බලනවා ඒත් මෙි තරම් සාතට දැනෙන ගම්බීර එඩිතර කතවක් අහලා ඇත්තටම ඔබ ඉතාම එඩිතර පුතෙක් ඉතුරු කොටස එනකම් බලන් හිටියා ඉදිරියටත් ඔබගෙනි කොටස් බලාපොරොත්තු වෙමි ඔබට තෙරැවන් සරනයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому +7

    කතාවටම ගැලපෙන නාද රටාව ,අපිව අතීතයේ අතරමං කරනව.
    කතානායක තුමාට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @GameBurst-m4k
    @GameBurst-m4k Рік тому +14

    ගයාන් අයියා මුලින් කීවා හරියටම හරි..ඇස් වහගෙන කතාව අහන්න කියලා, ඒ මොහොතේ ජීවත් වෙනවා කියන හැගීම ඇගට දැනෙන්නේ...ජයවේවා තෙරුවන්සරණයි 🙏❤️

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +16

    ආව ගමන් බලනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @iresha3330
    @iresha3330 Рік тому +24

    මේ උතුම් පින් බිමක් වටිනාකම දන්න මිනිස්සු මහා පොලවට කෙල ටිකක් වත් ගහන්නේ නෑ. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා

  • @manjulawithana1468
    @manjulawithana1468 Рік тому +13

    ඔබතුමාගේ මුවින් පිටවෙන වචනයක් ගානෙම මට දැනෙන්නේ සිව්හෙලය ගැන බලාපොරොත්තුවක්....තෙරුවන් සරණයි ඒ වෙනුවෙන් උපත ඔබ සැමට.

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Рік тому +19

    මේ කතාව ඉදිරියට දැනගන්න මට නම් හරිම හදිසි ... ඉක්මනින් ඊළග කොටස බලාපොරොත්තු වෙනවා .... ජය වේවා ...❤ ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ..🙏🙏

    • @amila00
      @amila00 Рік тому +2

      මම නම් ආසයි.. අපේ හෙළ රජ වරු ගැන.. ඓතිහාසික පසුබිම් මේ විදියට අහන්න පුළුවන් නම්... දුටු ගැමුණු ගැනත් ඉදිරිපත් කිරීමක් කරන්න.....

  • @prasannaprasad5218
    @prasannaprasad5218 Рік тому +8

    බොහම ලොකු සේවාවක් ඔබතුමා කරන්නේ. බොහම පින් ඔබ තුමාට.❤

  • @lalperera8885
    @lalperera8885 Рік тому +1

    මමත් හරිම ආසම විශයක් ඔබ තුමාට බුදු සරනයි

  • @Doni..8194
    @Doni..8194 Рік тому +5

    ගයාන් මහත්තයෝ යටගිය සියල්ලම අපේ ඉදිරි දරුපරන්පරවට දැක ගැනීම සහ දැනගැනීමට ඔබේ නෙත ගැටේවා ඔබ වැනි පුතෙක් මේ ලෝකෙට බිහිකළ දෙමව්පියන්ට ගොඩක්ම පින් රාවණා රජු ගැන විස්තර අපේ ආච්චි කියලා දෙනව එතකොට මට වයස අවුරුදු 11 යි.1988. අපි මහකුඩුගල එළවළු වගාකරා එවිට අපට සීතාගුලි කියල කළුපාට ගුලිවගයක් අහුළලා දෙනවා. ආච්චි කියනවා මේ රාවණ රජුගෙ අඩවිය කියලා. ඒ කැළේ අමුතු පළතුරු වර්ගත් තියෙනවා. ඔබතුමා ගෙ මේ වැඩසටහන් දකින විට මට ඉගිළිලා යන්න හිතෙනවා මා දැන් ඉන්නෙ කොළඹ මගේ දරුවෝ එක්කත් මේ ගම ගැන කියනවා.දැන් තාක්ෂණය ගොඩාක් දියුණු නිසා නැවතත් අපෙ ඇස් පින් කරලා තියනවා ඉතිහාසය දකින්න. ඔබතුමාට තව තවත් ඉදිරියට යන්න ඥාණය පුඥව දීර්ඝායු ලැබේවා.බුදුසරණයි.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Рік тому +3

    ජයෙන් ජය...රාවණා අප්පච්චීගේ පිහිටයි

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Рік тому +8

    මව්කුසින් බිහිවුනේ මේව ගැන පෙර පුරුදුත් එක්ක... ඒත් අපි අහන්න විතරක් පෙළඹුනේ ඔයා ඒකට පෙරුම්පුරාගෙන ඉන්න නිසාවෙන්න ඇති .... පුතාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි තවත් දිරි අරන් ගාම්භීරව මේ පරපුරේ ආදිතමයා වෙන්න පුතේ ඔබ වටා මුන් පෙළගැහේවි අහගෙන ඉඳීවි

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 Рік тому +3

    මා රාවණා විශ්වාස කරමි.මෙය ගෙන එන ඔඛට තුති

  • @janithpriyantha2049
    @janithpriyantha2049 Рік тому

    Oba wani wathina aya kothii laksha gananin me lokaye bihi wewa ❤❤😊😊 aiye oya oya yana gamane maha ugull athma saha noyekuth vishala balawega saha vipath lagawenna puluwan thaniyama yanna sarasenna tha apa kal panawen wada karanna aiye ❤❤ 🙏🙏 oyatha siyalu budunge saha deviyange asir wadaya labewa❤❤

  • @blackheart123-n6r
    @blackheart123-n6r Рік тому +35

    රාවණයන් මියගියෙ නැ කවුරුත් බලාපොරොත්තු නැති කරගන්න එපා ඒතුමා සහා අපෙ යක්ක හෙළයන් යලි පැමිනෙනවා 💯

    • @laughingmonkey3758
      @laughingmonkey3758 Рік тому +2

      අම්මද කියල දුන්නෙ?

    • @amila00
      @amila00 Рік тому +3

      මෙච්චර කාලයක් මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ...... ඉන්නවනම් ඒ අද්භූත ආත්මයක් පමණයි

    • @mudithnadeeshana2383
      @mudithnadeeshana2383 Рік тому

      ​@@laughingmonkey3758 හැමදේම විහිලුවට ගන්න එපා laughingmonkey. මොකද jokers ලා අවශ්‍ය නැහැ මෙතනට. මේක උතුම් වැඩසටහනක්. jokes දාන්න ඔ්න තරම් තැන් තියනවා youtube එකේ.

    • @subashdissanayake6686
      @subashdissanayake6686 Рік тому +2

      යැයි යැයි තමයි😂

    • @Bernardnilanka
      @Bernardnilanka Рік тому +2

      කාල තරණය කල රාවණ අඩිරජු ....නැවත මේ කාලයට පැමිණෙමින්, මෙලොව යථා තත්වයට පත් කරණු ඇත..

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Рік тому +5

    හෙළ ඉතිහාසය ගැන තොරතුරු අහන්න ලැබීම වාසනාවක්. ඔබතුමාට බොහෝ පින් ලැබේවා

  • @sinhalankapura2841
    @sinhalankapura2841 Рік тому +5

    අපේ ගමනට ජයශ්‍රී...සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 Рік тому +2

    Maga Balan inne noiwasillen....deeerga aayu obata gayan ayye...

  • @yashasthichandira3774
    @yashasthichandira3774 Рік тому +1

    Soba daham maniyange ashirwadaya Obata.hamadamath api oba samagai

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +11

    ඉවසපං පපුව තමා ඉතිං කියන්න තියෙන්නෙ බොහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 Рік тому +4

    ගයාන් අයියේ ...... ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏 රාවනා රජ රැකවරණයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 Рік тому +5

    ඉස්සරවෙලා ම වැඩසටහන ගිය දවසෙ ඒඅමුත්තගෙ කටහඩ ඇහුණු වෙලේ මට හිතාගන්න බැරිඋණා.දැනටත් හිරිගඩුපිපෙනවා මතක් වෙනකොට.ස්තුතියි.මම මේ වැඩසටහන් වලින් පොඩි වැඩක් පටන් ගත්තා.ගමේ පුංචි උන්ට කතන්දර කියන්න මහ උන්දැලට දැන් වෙලාවක් නෑනෙ.ඇත්ත කතා අහන්න දැන් පොඩි උන් කැමතිනෙ .ඉරිදට පැය බාගයක් පැයක් අරන් ඒ අයට මේක අහන්න දෙනවා.එයාලත් ඇත්ත ඉතිහාසය එතකොට අදුර ගනීවි.ස්තුතියි ගයාන් මහත්‍තයා.

  • @ChameeraLakmal-n2b
    @ChameeraLakmal-n2b Місяць тому

    Mewa aheddi kiyaddi hitata denena senasima wachaneta harawanna amarui mahathtayo oya karana hemadekadima rawana dewiyange arakshawama lebewa

  • @sada-qv1sw
    @sada-qv1sw Рік тому +2

    හඩන කකියන යක්ඛ රැහිරය ගයයි රාවන රාග 💐💐💐💐💐💐💐🦚🦚🦚🦚🦚🦚🦚

  • @tharakapriyantha4506
    @tharakapriyantha4506 Рік тому

    පුලස්ති ගුරුතුමා 🙏🙏🙏🙏

  • @kulathilakakumari2804
    @kulathilakakumari2804 Рік тому

    Mama ඕමාන් ඉන්නේ වැඩ karana ගමන් harima ආසාවෙන් ape ඉතිහාසය අහනවා ඔයාට ගොඩක් pin පරෙස්සම් බුදු saranai ❤❤❤❤❤

  • @buddashinha8713
    @buddashinha8713 Рік тому +2

    ව්ජ්‍ය බව ගයාන් අයියේ රාවණ සුරිදුන්ගේ පිහිටයි...🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Рік тому +9

    ඉක්මනින්ම කතාවේ ඉතුරු ටික අරන් එන්න. පුදුම ආශාවකින් ඉන්නේ සර් මේ තොරතුරු දැන ගන්න. ඔබ තුමාට සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому +2

    ඔබ හරි සූක්ෂම විදිහට අපගේ ඉවසීම පරික්ෂාවට ලක් කරනවා.. කමක් නෑ මිත්‍රයා මෙතෙක් ඉබාගාතේ ගියපු අපට ඔබ විසින් කරන මේ ක්‍රියාව රටේ අනාගතයට මෙන්ම දරුවන්ට ඉමහත් රුකුලක් වේවි ඔබට ජය 🙏

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me Рік тому

    ඔබට නිරෝගී සුව දිගාසිරි ලැබේවා ... aka දවසක් aka මොහොතේ ඔබ hamuwenna ඇත්නම් ..........................

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew Рік тому

    පෙර සසරද රාවන ඉතිහාසය බුදු බවට සමානයි අදත් රාවන බුදු බවට සිත පැහැදීමෙන් කුසලය සිත පිහිටයි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Рік тому

    ඔබතුමා කියපු ආකාරයටම ඒ විශේෂ මිනිසුන් පැමිණ ඇත්තේ මේ හෙළ දීපයේ නැවත ගොඩ නැගීමටම වෙන්න ඇති... ඔබතුමාලා මේ මුහුණ දුන්න අත්දැකීම් මෙහෙම ඇහෙද්දි හිතට දැනෙන්නෙ කියාගන්න බැරි හරි අමුතු දෙයක්... ඔබතුමා කරන කියන හැමදේම හිතන ආකාරයෙන්ම සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි.!!!

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +2

    ඉතාමත් සාර්ථක ගවේෂණය ක්. ඉදිරි ගමනට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. 🌻🌻🌻🌻🌼🌼🌼🌼🇱🇰🌏💐👌🦁☀️🌕🌌

  • @ashan2904
    @ashan2904 Рік тому +3

    ❤තෙරුවන් සරණයි !!! ඔබ අප වෙත දෙන දැණුම් සම්භාරයට 🙏

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 Рік тому

    අනේ බොහොමයක් පින් ඔබතුමා ට.. දීර්ගායු ලැබේවා... ඔබතුමා ට

  • @DanuRajapaksha-ph9cr
    @DanuRajapaksha-ph9cr Рік тому +1

    මෙවා ප්‍රභන්ද නෙවෙයි නෙද ..හරිම ලස්සනයි .....අහන් ඉන්න ආසය් අපෙ උරුමය ගැන

  • @channabandara2504
    @channabandara2504 Рік тому

    කතා ඔක්කොම ටික අහනවා අනිවාරෙන්ම ගයාන් සර්....❤️❤️

  • @dasundhananjaya299
    @dasundhananjaya299 Рік тому +11

    ගයාන් අයියෙ
    ගොඩක් ලෝකෙ සංවර්ධනයෙන් අඩු රටවල් හැම එකකම වගේ ඔය වගේ කවුරු හරි නැගිටිනකම් බලං ඉන්න මිනිස්සු ඉන්නව කියල්
    මම් මේ ලඟකදි දැක්ක. ඒ හැම රටකම ඔය වගේ අතීත කතාවක් තියනව. අපේ එකත් ඒ කතා වලින් එකක් විතරයි නේද?
    සියත FM එකේ මේ program එක ඉස්සර යනකොට නම් මමත් හෙන kick එකේ මේක ඇහුවෙ. හැබැයි ටික කාලයක් යනකොට මම දැක්ක isreal වගේ අපිටත් වඩා පොඩි රටවල්
    දැන් තියන technology maths science use කරල වටේ තියන ඔක්කොම powerful රටවල් වලටයි ලෝකෙ අනිත් රටවල් වලටයි challenge කරන්න පුලුවන් තත්වෙට ඇවිත් ඉන්නව.
    එයාලගෙ GDP එක $507 billion වලට ගේනව. හැබැයි අපි ඉස්සර තිබ්බ technology ගැන කිය කිය ඉන්නව.
    ඒ කාලෙ ලංකාවෙ මොනව හරි advance technology develop කලා නම් ඒව දැන් නෑනෙ. නැතිවුනේ ඒවගෙ developers ලට ඒව upgrade කරන්නයි පවත්වගෙන යන්නයි plan එකක්
    තිබ්බෙ නැති හින්ද නෙමේද? ඉතිං දැන් ඒගැන කතා කරල වැඩක් නෑනෙ. ඒකලෙ තිබ්බයි කියන යුද්ද පැරදුනෙත් මට නම් තේරෙන විදියට රටේ ආරක්ශාව සම්බන්ද බුද්ධි අංශ powerful නැති නිසානෙ.
    දැන් අපිට බෑනෙ මේඝනාදගෙ නම කියල isreal හරි ඉන්දියාවට හරි ගහල එන්න. අපි හැරෙනකොටම අපිට shot එක වැදිල ඉවරයි.
    පවුලෙ කට්ටිය ඔක්කොම වටේ දාගෙන ඔක්කොම අව්ල් කරගෙන පැරදුනාට පස්සෙ excuses දීල වැඩක් නෑනෙ. ඒක මේ දැනුත් ලංකාවෙ වෙනවනෙ. 2019 සිද්දිය වගේ. ගහනව කියල දැනුන් දීල ගහල ගියෙ.
    ඔය පරන කතා වැඩක් නෑ නේද. අවුලක් නෑ අර නිකං අහන්න හොඳයි ඉතිං. අපිට කෙල වෙලා තියෙන්නෙ දැන් තියන science maths it අපි හරියට ඉගෙන ගන් නැති නිසා නෙමේද? ඔයා ගාව මොනව හරි
    practical දෙයක් තියනවද දැන් තියන දේවල් use කරල මේ ඉන්න තැනින් ගොඩ යන්න.
    මම නම් කියන්නෙ මේ කතා වල criticize comments තිබ්බට කමක් නෑ. මම පහුගිය episode ඔක්කොගෙම comments බැලුව. මම දැක්ක සමහර අය ආයෙ නැගිටිනකනුත් බලං ඉන්නව කියල.

    • @Chamodha_Harshana
      @Chamodha_Harshana Рік тому +2

      මටත් මතුවුණ ප්‍රශ්න කීපයක් .....ගයාන් මහත්මාගෙන් සාධනීය පිලිතුරක් අවශ්‍ය යි

  • @ukkuralagammehelagedarawij4112

    මම කටාර් වලින් ඔබ තුමාගේ මේ නාලිකාව අහනවා ඉතාමත් ශ්‍රේෂ්ට වැඩසටහනක්.. තෙරුවන් සරණයි ඔබ‍ට

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew Рік тому

    පෙර සසර රාවණා නම් මේ බවය ඒ රාවණ සිත මනසින් දැක පිහිටන වීර්යය වැඩ අයයි රාවණ

  • @chubyvlogs9726
    @chubyvlogs9726 Рік тому

    ලස්සනයි කතාව❤

  • @ChamaraKkumarasingha
    @ChamaraKkumarasingha Рік тому +1

    මේ දේවල් අහනකොට ඇත්තටම පුදුම ශක්තියක් එන්නේ. ආයෙමත් ඒ අතීතෙට ජාතියක් විදියට අපි යන්නම ඕනි. සිව් හෙලයටම ජය වේවා... ජය ශ්‍රී ගයාන් අයියා.... 💖💖💖

  • @litech8433
    @litech8433 Рік тому +1

    Harima athbuthai hithagannawath ba harima asawen ahan inne samajayata obage watina danuma athdakema beda ganema obata bohomathma sthutui bohomathma pin 🙏🙏🙏

  • @sasirijayoda9631
    @sasirijayoda9631 Рік тому +6

    මට හරිම සතුටුයි අයියේ ආයෙත් අපේ මේ නියම උරුමය සොයායන සත්කාර්‍ය පටන් ගත්ත එක ගැන.දුකින් හිටියේ ඔයා කොහේ ගිහින් ද ඇයි වීඩියෝස් නැත්තෙ කියලා.අම්මාට කිව්වම අම්මා කිව්වෙ අනිවාර්යයෙන්ම වැදගත් වැඩක්,හේතුවක් ඇති කියලා..මේ දේ දිගටම කරන් යමු අයියේ..අපි ඔයාව විශ්වාස කරනවා..අපි මේ රටට ජාතියට බුදුදහමට ප්‍රාණසම ආදරෙයි..කෙල ටිකක් පාරට ගහන්නෙ නෑ,දිරනවනෙ කියලා කඩදාසියක් බිම දාන්නෙ නෑ.ඒ තරම් මේ මහපොළොවට ආදරෙයි,ගෞරවයි..ඔයා ඔය දේවල් කියද්දී අපේම කතාව ආයිවතාවක් අහනවා වගේමයි අයියේ..අපි මේ ගමන නවත්තන්නේ නැතුව ඉස්සරාටම යමු.. අපි ඔයාව විශ්වාස කරනවා..ධෛර්යයෙන් වීර්‍ය්යෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් ඉස්සරාටම යමු ❤️🇱🇰💪🙏

  • @WarenYanna
    @WarenYanna Рік тому +2

    ගයාන් මහත්තයා සැබෑ හෙල දූ පුතුන්ට ඔබ පියෙක් 🙏

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +1

    ආයු බෝ වේවා මහා ඇදුරු තුමනි.❤❤❤❤❤

  • @KandulaGayan
    @KandulaGayan Рік тому +2

    ඇගේ හිරිගඩු කෙලින් වෙනවාඅ ආඩම්බරයක් දැනෙනවා හදවතින් ම ❤ ගයාන් අයියා ඔබ ට ජයවේවා !ජයවේවා !ජයවේවා !❤❤

  • @රාවණලංකා
    @රාවණලංකා Рік тому

    මම හැමදාමත් කියන්නේ එකම දෙයයි...ගයාන් සර්ට ජීවිතයේ තියෙන අත්දැකීම් මේ මිහිපිට ජීවමාන වෙන කිසිදු පුද්ගලයෙකුට නෑ කියනඑක මට නම් සක්සුදක් සේ විශ්වාසයි....මේ සියල්ල එතුමාගේ ජීවන අත්දැකීම්....
    ජය ශ්‍රී ගයාන් සර් .......ඔබතුමාට දසිස් රාවණ නිරිඳුන් පිහිටයි...!
    ධනුෂ්ක වික්‍රමසිංහ...

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n Рік тому +3

    මම ගොඩක් ගරු කරන ප්‍රිය කරන පුද්ගලයෙක් අයියේ ඔයා.දිගටම කරමු.මාත් ආසයි රාවන ඉතිහාසය ගවේශනය කරන්න

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Рік тому

    🌻🌻🌻🙏🙏🙏 නොපෙනෙන ලෝකය හරිම බලවත්
    ආදරෙයි අතීතය සොයා දෙනවට
    ආදරෙයි අපේ රටේ සුන්දර අතීතයට
    තෙරුවන් සරණයි

  • @yaya04creation
    @yaya04creation Рік тому +8

    මම දවසක් බාවනා කරමින් ඉන්න දවසක මේ වගේ සීය කෙනෙක් මට මුනගැහුනා. මගේ මනොකාය ගල්ගුහාවක් ඇතුලින් ගිහින් ඒ සීයත් එක්ක බාවනා කලා.

  • @laksiriekanayakalaksirieka8501

    ඔබතුමාට හමුවූ විශේෂපුත්ගලයන් කීපදෙනෙකුහෝ මේවැඩසටහන්වලට ගෙන්නගන්න.

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 Рік тому

    තෙරුවන් සරණයි!

  • @samanthawickramasingha3530
    @samanthawickramasingha3530 Рік тому +1

    මේ සසරේ නික්ම යන්නට කලින් මට ඔබතුමා එක්ක කතාවක් ඇත ඒ මොහොත ලං වෙනකම් නොඉවසිල්ලෙන් මම එනවා ඔබතුමාව මුන ගැසෙන්න දීර්ඝායු වෙවා❤❤❤

  • @saarawijewardane_333
    @saarawijewardane_333 Рік тому +2

    මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖

  • @semindathathasara2738
    @semindathathasara2738 Рік тому

    Obata godak pin me kathawa ahagena yaddi hithagsnna bari thanaka hitha atharaman wenawa wage danenawa

  • @DamithUdaya-c1s
    @DamithUdaya-c1s Рік тому

    ගොඩක් නොදන්න දෙවල් ලස්සනට ගලපලා තේරුම් කරවනවා ඉලග කොටස වෙනුවෙන් මග බලන් ඉන්නවා ඔබට ස්තූති

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Mata me channel eka lagadi dakaganna labune attamai mama Dan Maha re wenakanuth me ath dakeem mage Agata ka vadila 🌹oba Wani utum Aya me maubime bihiwewa🌻me utum ratata Ravana appachchige balma rekawaranaya lebewa 💐 obatumata Budu saranai 🌺💜

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew Рік тому

    දකින දෑසක සුබම දෙය රාවණ ලග ඇති දෙයයි

  • @sachinidisanayaka9683
    @sachinidisanayaka9683 Рік тому

    ගොඩක් ලස්සනයි අහම්බෙන් අහන්න ගත්තේ

  • @basnayakakusum1017
    @basnayakakusum1017 10 місяців тому

    ඇත්තටම මේ කතාව අහගෙන ඉන්න ඕනෙ ඇස් දෙක පියාගෙන .එතකොට ඒ පරිසරය සජීවිව දැනෙනවා වගේ..හුරු පුරුදු පරිසරයක් ගැන කියනවා වගේ දැනෙන්නෙ..ඇඟට අමුත්තක්, රෝම කූප වලට මොනවද වෙනවා වගේ දැනෙනවා.වචනයෙන් මෙහෙමයි කියල විස්තර කරන්න බැරි හැඟීමක් දැනෙනවා.ඔබට පින් සහ බෙහෙවින් ස්තූතියි ..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +2

    තුමා කියපු සියල්ලම ඔබතුමා අපට කියන්න..රාවණා රජුට අපි හරි ආදරෙයි❤❤❤❤...ඔබතුමාට තෙරැවන් සරණයි..🌹🌹🌹🌹

  • @pradeepkumara4439
    @pradeepkumara4439 Рік тому +1

    ❤සුබ දවසක් ගයාන්. ස්තුතියි ඔබගේ මෙහෙවරට... පරිස්සමින් ඉදිරියට යමු. සුවපත් වේවා.

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 Рік тому +1

    ඇත්තමයි මාත් ගොඩක් ආසාවෙන් අහන්නෙ...vedio එකක් දානකන් බලන් ඉන්නෙ..අහන්න...ඔබ හරි ඇත්තටම ..සොභාව ධර්මය ගැන..ඒක නම් මාත් පිලිගන්නවා...ඒ කතාව සම්පූර්ණ සත්‍යයක් ...මට ඔබේ වැඩ සටහන් මුල සිටම බලන්න බැරිවුනත්...මෙතන සිට ඉදිරියට අනිවාර්‍යන්ම බලනව..මම ඔබට අදහසක් කියන්න කැමති..චක්‍රායුධය වැඩ සටහනේ ඔබ කියපු දෙයක් පිලිබදව...ඒ තමයි ඔබ හදුන්වා දුන්න ආගන්තුකයා පිලිබදව...ඔබ කියන විදිහට ඒ පුද්ගලයා ඔබලා ගියපු ගමන(රාවන රජුගෙ ඇතා ගාල් කරපු ගුහාවට ගියපු ගමන පිලිබදව ඒ පුද්ගලයා හැම දෙයක්ම දන්නව කියන්නෙ.ඔබට හිතෙන්නෙ නැද්ද එදා ඔබලට කන්ද වුඩදි මුන ගැහුන වයසක සීයා මේ පුද්ගලයා වෙන්නත් පුලුවන් නේද කියලා..මේ කතාව අහනකොට මට එහෙම හිතුනා..මේක මගෙ අදහසක් පමනයි...ඔබට තෙරුවන් සරණයි ....දීර්ඝායුශ ලැබේවා ...

  • @-nadi5552
    @-nadi5552 Рік тому +1

    නමෝ ශ්‍රී මහා රාවණා !!! ❤❤❤

  • @gayanushani929
    @gayanushani929 Рік тому

    වෙනදා වගේම ,පුදුම නොඉවසිල්ලෙන් කතා ව අහගෙන හිටියා . හිතාගන්න බැරි තරම් අද්භූත යි...හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියනවා වගේ ඉස්සර හට සිද්ද වෙන්නෙ ගොඩාක් විශ්මය උපදවන කතාවක් බව තේරෙනවා ...පුදුම යි...ඒත් විශ්වාසයෙන් අහගෙන ඉන්නවා ....ඔබට ජය....👍👍👍👍👍

  • @nilukshiprabha7531
    @nilukshiprabha7531 Рік тому +9

    මේකනම් පිස්සුවක්, දවස්ගානක් ඉන්න බෑ මේ විස්තර අහන්න. අපිට මේදේවල් දැනගන්න එක පිස්සුවක් වගේ වෙලා. ඔබතුමා අවුරුදුගනන් මේ දේවල් හිතේ තියාගෙන කොහොම හිටියද මංද. පුදුම ආසවක් අපේ හිත්වල තියෙන්නෙ. හැමදාම එක කොටසක් දාන්නකො

  • @Neemni66
    @Neemni66 Рік тому

    තෙරුවන් සරණයි සොයුර ඔබට... 🙏❤👍❤️👍

  • @krishtorathna2774
    @krishtorathna2774 Рік тому

    තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ☸️🕉️🙏

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 Рік тому +1

    Rawana raja pihitayi gayan ayyata

  • @harshakuma5
    @harshakuma5 Рік тому +3

    හෙළයන්ට ජය ..ජයවෙිවා ජයශ්‍රී ❤

  • @NovaShines
    @NovaShines 10 місяців тому

    පුදුමයි . එත් මේ හැමදේම ඇත්තමයි කියලා හිතට දැනෙනවා හරියට ❤❤

  • @karlheinzklinger4377
    @karlheinzklinger4377 Місяць тому

    budu sarane obata

  • @hesh2139
    @hesh2139 Рік тому

    Own visinmy ape urumaya nawatha goda naganna obata upathak dee aththe.theruwan saranai👍👍👍

  • @Manojsadaruwan03
    @Manojsadaruwan03 Рік тому +1

    මම අද උදේ මේ කතාව අහන්න හැදුවේ තනියම
    .
    මට හිතුන වැඩ ඇරිල ගෙදර ඇවිත් නිදහසේ මේ කතාව අහනව කියල.
    මම ගෙදර ඇවිත් මගේ නෝනා එක්ක මේ කතාව ඇහුවා... මේ අතරේ තවත් කෙනෙක් මේ කතාව අහන් හිටියා...
    මගේ නෝනා අම්මා කෙනෙක් වෙන්න යන්නේ අපේ පලවෙනි බබා එයත් අද මේ කතාව අහන් හිටියේ... ❤
    මගේ නෝනත් හරි ආසාවෙන් කලින් වැඩසටහන් අහන ගමන් ඉන්නෙ.
    චක්‍රායුදය කොටස් 1234 සියල්ලම අහල ඉන්නෙ.
    හෙල ඉතිහසය. වර්තමානය. අනාගතය. මේ හැමදේම කියාදෙන ඔබ තුමාට ගොඩාක් පිං🙏
    අනාගතේදී අපි දෙන්නා අතරට එන අපේ දරුවත් රාවනා රජු ගැන අනිවාර්‍යෙන්ම හොයනව නිසැකයි ❤

  • @malanikusum3633
    @malanikusum3633 Рік тому

    ගයාන් මහත්තය ඔබට බොහොම ස්තුතියි!මේ තොරතුරු දැන ගන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ.අපේ රාවනා නිරිඳුන් ඉක්මනින් පැමිනේවි!

  • @GADDi92-hx1yn
    @GADDi92-hx1yn 10 місяців тому

    Lassani kathawakk

  • @sameeraneranjan676
    @sameeraneranjan676 Рік тому

    ඔබතුමාට පින් 🙏

  • @nirodhaliyanaarachchi
    @nirodhaliyanaarachchi Рік тому +1

    ඔබ තුමාට දීගායු .....🎉

  • @dineshsiriwardhanadinesh6262

    ඔබේ අරමුන ඉටු වේවා.ඔබතුමාට ජය🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому

    ජය ශ්‍රි සිව් හෙලේ
    ඔබට ජය

  • @dinushkachathuranga9654
    @dinushkachathuranga9654 Рік тому

    ජය වේවා.!!!!

  • @mallicreations1146
    @mallicreations1146 Рік тому +1

    ගොඩක් ආශාවෙන් අහන ගමන් ඉන්නේ

  • @samanthakumara1473
    @samanthakumara1473 Рік тому +1

    ඕං සූර්‍ය රාවණ නමෝ නම°🙏🙏🙏

  • @PriyadarshaniPriyadarsha-rz8qb

    ජයවේවා ඔබ තුමාට❤❤❤

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 Рік тому

    කතාව එනකම් මග බලන් ඉන්නවා....ගොඩක් ස්තුති ඔබට. 🙏🙏🙏🙏🙏

  • @gayanpatabendige1034
    @gayanpatabendige1034 Рік тому

    Puduma lassana kathawak.ikmanin vedio danna.a wagema meka ahana aya tikin tika hari adyathmika karana kramayak hadamu.obata rawana dewi pihitai

  • @erandajeewa1030
    @erandajeewa1030 Рік тому

    Ekiyanne api athara ape hela puruk thawamath innawa kiyana eka neda.. 🤗Obathumata maha ravana pihitai..

  • @veena_98
    @veena_98 Рік тому

    රාවණා ඉතිහාසයේ කොනකට පොඩි හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්න ගත්තේ අයියෙ සියත fm මහා රාවණා වැඩසටහන අහද්දී, බොහොම ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි. දිගටම මේ වැඩසටහන් ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 Рік тому

    Mage jivithaye ahannama kamathi kathawa

  • @oneeye768
    @oneeye768 Рік тому

    Kathawa ahanne as wahagena …. E kathawa oluwe mawenakota marama ekek danenne ❤️❤️❤️

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew Рік тому

    ඒ තමයි සැබෑම රාවණ

  • @yomalinadeera3181
    @yomalinadeera3181 Рік тому +1

    ඉතා ආසාවෙන් අහන්නේ . ❤ දිගටම video දාන්න.

  • @disnanilmini3685
    @disnanilmini3685 Рік тому

    මටත් ඔබව මුනගැසි කතාකරන්න ආසයි, ඒ උනත් එය සිදු නොවන පැත්තට තමයි වැඩ්ය බර, මොකද මම ඉන්නේ පිටරටක නිසා, ඔබගේ දුරකතන අංකයවත් දැනගන්න විදියක් නැනේ. එනමුත් ගයාන් ඔබට බොහෝමත්ම ස්තුතියි මේ ඉතිහාසය අපිට ඉදිරිපත් කිරිමට ඔබ ගන්නා මේ උත්සහයට.