මුං ඇට....☘️☘️ අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛 අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි. මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍 ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා. ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️ තෙරුවන් සරණයි...!!! ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️🌿 Green gram 🌾❤️🌱 --------------------------------- One of the most famous cereal around not only srilanka but also worldwide.In history sri lanka was known as 'The oriental granary'.It was a self sufficient county.we had everything what we needed inside the island itself.yams,cereals had taken a place even when rice consider as the main part of their day to day meals..so among those various types of cereal, 'Green grams' has been taken main part of sri lankan food culture since history untill now..specially in sinhala-hindu new year festival. Green gram is not only tasty but also nutritious.it contains protein,fiber,vitamins...etc.. Normally we can farm green grams in smaller area for home use.it takes only two and half months to take the harvest.i farmed in May of 2020..i took the harvest in july of 2020.Its a humble pleasure when my self taking haarvest as im the cultivator.its wordless..as previously i request all of you to get closer to the nature.as a human being feel the nature untill you leave this short life. May triple gems bless you..🙏 Poorna ❤️
You are a good example for get closer to the nature and your life style lives with your family. As a Sri Lankan I’m really proud of you. God bless you and your family 🙏.
Growing my own food and connecting with nature has been my goal for the last few years. I enjoy feeling the earth in my hands, watching as the earth provides life to the seeds I put beneath the shallow layers of soil and harvesting the fruits of my labor. You truly get back what you put in; 10 fold. What a beautiful way of life. If only I could get my husband to eat more vegetarian meals, his health would be so much better.
@@PoornaThenaturegirl poorna daughter you are very nice and thank you so much for your village food 🥝🥑 video+ please comment about then please please please daughter
Divine feeling. Nature,food , music. God bless you girl. Connected to the nature, peace and calmness when watching your videos. I wish I would visit your place once in my life time🙏🙏🙏❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. හරිම ප්‍රයෝජනවත්. මුල මැද සහ අග හැම කොටසක්ම ගොඩක් හොඳයි. Love the idea of making the lampshade. The video is relaxing, entertaining and more importantly learned many things not known before. 💚🌼💚
Cooking is an art 👳 When the things are neatly placed in the kitchen, It stimulate us to Cook more 😃 then Dishes will be Tasty😋.. You Deserve a Round of Applause for this👏👏👏 Looking More for your Videos ☺️
She might also dosent know that how beautifull and attractive she is Srilankans and south indians r almost same. God has given extreme natural beauty in this part of the world.
You will be surprised, if she is a Sinhala then she is closer to north Indians! The Sinhala language belongs to the north Indian family of languages. The Sinhala people are north Indians who probably moved to Sri Lanka more than 2500 years ago or earlier. And if she is a Tamil Sri Lankan then of course she is closer to Tamils of Tamilnadu.
@@historian2 Brother there are mixed in North but ancestor's of Sinhalese are Iyakkar VAMSAM Tamil people. North andEAST Tamil's are NAHAVAMSAM. @16 th century forcefully TAMIL PEOPLE divided into religions and the language. They were used to live IN South and west OF Lanka !! 2500 year's ago SINHALA Language didn't EXCIST. @13 the century Palli ,Tamil and PRAKIRATHAM mixed language was BORN AS SINHALAM. There is a history later on Malayalee , Telugu and bengal people mixed with original Tamil Sinhalese.
Your repertoire on mung beans never ceases to amaze me especially cooked and prepared in a vegetarian way be it curry, drink, sweet or noodle. Nothing seems to go to waste and that's the way to live. Saluti to your ingenuity. Keep making beautiful videos. Love the background music too
Poorna you are Artist, Agriculturist,chef,par excellence. Is there anything you don't know. You are an Ambassador for simple living for Srilanka. Best wishes. Die hard fan from India.
Poorna loved todays blog so surprised to see so many mung dal dishes... specially u started with growing mung bean ❤️🤗I luv ur village one day I want to visit😊
Another amazing video. It's informative and we can enjoy every second. I think many people got to know how green grams are harvested first time as well. You live in one of the best places in Sri Lanka where any nature lover is dreaming to live.
I love you. the way you present every thing. Who is holding camera doing great job. Not only cooking the nature, baby birds nest, flowers, dog, cat..beautiful landscape too. You have a wonder garden.
Wow sister you're fantastic girl and your fan also I watched your all videos... So good... More than like ur videos... Stay amazing.... More than upload and like your videos non - stop....
So beautiful village, music, animals, vegetables, fruits, clouds of in the sky, and you etc.... I love your videos. I am watching always. May triple gem bless you all. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මුං ඇට....☘️☘️
අද විඩියෝව නැරඹීම තුලින් ඔයාලා මුං පිළිබදව බොහෝ කරුණු දැනගන්නට ඇති කියලා මම හිතනවා.අතීතයේ ඉදලම අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වුනේ නිකන්ම නෙවෙයි.ඉස්ස අපේ රට ස්වයංපෝෂිත රටක්.ඇත්තම කියනවනම් අපේ රටේ නැති දෙයක් නෑ ඒ කාලේ.අපිට ඕන හැමදේම අපි ලග තිබුනා.ඒ අතර සහල්,ධාන්‍ය කියන්නෙ ප්‍රධානම දේවල් වලින් එකක්.අපේ රටේ ප්‍රධාන ආහාරය බත් උනත්, ධාන්‍යය අල බතල වලටත් ගැමි බත් පතෙ හිමිවුනේ බත් වලට නොදෙවෙනි තැනක්.ඉස්සර මිනිස්සු නීරෝගීව ජවසම්පන්නව හිටියෙත් ඔවුන්ගේ ආහාර රටාව අදට වඩා බොහෝ සෙයින්ම ගුණාත්මක වූ නිසයි.ඉතිං මේ මුං ඇට කියන්නෙත් ඒ කාලේ ඉදන් අද වනතුරුත් ඉතාමත් ඉහල පෝෂන ගුණයෙන් යුතු බව පිළිගන්නා ධාන්‍යය වර්ගයක්.සාමාන්‍යයෙන් මුං වලින් ඵලදාව ලබාගන්න මාස දෙකහමාරක් පමණ ගතවෙනවා.මුං වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් සුලු පිරිසක් අපේ රටේ සිටිනවා.ඔවුන් මේවා වගාකරන්නේ අක්කර ගනන්.ඉතා ලොකූ භූමි ප්‍රදේශ වල.නමුත් අපිටත් ඉඩ තියෙන විදියට අපෙ ගෙවත්තේ මුං වගාව කරන්න පුලුවන්.එදිනෙදා ආහාර සකසා ගැනීමට හොදටම ප්‍රමාණවත්.මම මුං වගා කරේ 2020 මැයි මාසයේ.තාත්තගේ කුරුදු වගාවේ පැල තාම පොඩියි.මට හිතුනා අඩුකාලෙකින් ඵලදාවත් ගන්න පුලුවන් නිසා කුරුදු පැල අතරමැද මුං පාත්ති දාන්න.ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක උනා.මට ජූලි වෙද්දි ඵලදාවත් ලැබුනා.තමන් හිටවපු දේක ඵලදාව තමන්ම නෙලනකොට දැනෙන සතුට මට වචනයෙන් විස්තර කරන්නනම් අමාරුයි..💛
අපි දන්නවා රනිල භොග කියන්නේ ඉතාමත් හොද ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙන ශාක විශේෂයක්.ඒ අතරින් මුංඇට ප්‍රධාන තැනක් හිමිකරගන්නවා.නිතර මුංඇට ආහාරයට එකතු කර ගැනීම තුලින් හොද ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල පවත්වාගන්න වගේම ශරීරය වර්ධනයටත් උපකාරී කරගන්නට පුලුවන්.විශේෂයෙන්ම පැල මුං කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාමත් ගුණයි.
මුං කිරිබත්,මුං අතිරස,මුං කැවුම්... කිවුවගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ සිංහල අලුත් අවුරුදු කාලේ නේද?මුං අතිරස වලින් එන මුං සුවදට මමනම් හරිම ආසයි..😍 ඉතිං මම මේ විඩීයෝවෙන් මුං යොදාගන කරන කෑම වර්ග කිහිපයක් ඔයාලා වෙත ගෙන එනවා.මුං කිරි, මුං නූඩ්ල්ස්, මුං මස්, මුං අතිරස, කිතුල් හකුරු කජු ඒම දාපු මුං තල කිරිබත්...😍
ඒ සියල්ලම ඔයාලත් පිළියෙළ කරලා රස වගේම ගුණාත්මක බවත් අත්විදින්න කියලා මං ආදරයෙන් ඉල්ලීම් කරනවා.
ඉතිං වෙනදා වගේම අදත් මං ඔයාලගෙන් ඉල්ලනවා..සොබාදහමට තව තවත් ලංවෙන්න..උතුම් මනුෂ්‍යයෙක් විදියට මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..♥️
තෙරුවන් සරණයි...!!!
ඔයාලගේ ආදරණීය පූර්ණා ♥️🌿
Green gram 🌾❤️🌱
---------------------------------
One of the most famous cereal around not only srilanka but also worldwide.In history sri lanka was known as 'The oriental granary'.It was a self sufficient county.we had everything what we needed inside the island itself.yams,cereals had taken a place even when rice consider as the main part of their day to day meals..so among those various types of cereal, 'Green grams' has been taken main part of sri lankan food culture since history untill now..specially in sinhala-hindu new year festival.
Green gram is not only tasty but also nutritious.it contains protein,fiber,vitamins...etc..
Normally we can farm green grams in smaller area for home use.it takes only two and half months to take the harvest.i farmed in May of 2020..i took the harvest in july of 2020.Its a humble pleasure when my self taking haarvest as im the cultivator.its wordless..as previously i request all of you to get closer to the nature.as a human being feel the nature untill you leave this short life.
May triple gems bless you..🙏
Poorna ❤️
Good luck to Poorna akka & 's Malli
👍🌹❤️
❤️❤️💕💕👍👍
You are a good example for get closer to the nature and your life style lives with your family. As a Sri Lankan I’m really proud of you. God bless you and your family 🙏.
.
She is a Sri Lankan angel , her homeland is so beautiful . Who agree with me , who else is watching this while lying on the bed
Awesome country
Thank you so much ♥️💐💐 🤗🤗❤❤
Poorna ❤❤
Me..
Was lying on bed and watching, so relaxing to watch
me
ශ්‍රියා කාන්තාව කියන්නේ ඔබ වැනි අයට,ඔබට ජය!.
Aniwaryen
කෑම හදනවා පෙන්නන ගමන් පරිසරේ ලස්සනත් විදින්නේ හරිම අසාවෙන් ආස හිතෙනවා ඒ පරිසරේට..කිටියත් හරිම ෂෝයි..එයාව හැමදාම පෙන්නන්න
My love to SHRILANKA is increased so much that l even draw it with the map of INDIA ....Lots of love from INDIA..
අපි එක දෙයකින් සීමිත කෑම ප්‍රමානයක් තමයි හදන්න දන්නේ.නමුත් අක්ක හිතාගන්නවත් බැරි තරම් වෙනස් කෑම ජාති හදනවා.ඇත්තටම ඔයා අපෙ රටට වටින සම්පතක්
I'm enthralled by how you mixing the spices effortlessly. What you did to the mung beans into varieties of recipe simply awe-inspiring.
ඉතා විශිෂ්ටයි.ඔබ වපුරපු මුංඇට වලින් ඵලදාව ගත්තා වාගේම.you tube එකෙනුත් නිසි ඵලදාව ගන්නට ඔබට හැකිවේවි.ජයවේවා බුදුසරණයි!!!
Aniwarayenma ❤💪
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම නොවරද්දාම බලනව අක්කී..❤️ හරි ආසයි බලන්න වීඩියෝ..පසුබිම් සංගීතය හරි ලස්සනයි ...හිත නිවෙනව...ඒ වගේම ඔයාගෙ වැඩත් හරිම කලාත්මකයි..භාවනාවක් වගේ..සුබපැතුම්..බුදුසරණයි...💕 ...
www.indiatoday.in/india/video/isaipriya-sri-lanka-army-ltte-channel-4-documentary-tamil-nadu-tamil-tigers-425363-2013-11-02
Srilankan government and army war Criminals
💰💰💰💰💰💰youtube වීඩියෝ බලල කීයක් හරි හොයාගන්න කැමතිද පහල ලින්ක් එකේ ගිහින් account එකක් හදාගන්න.... (ඩයලොග් 249 පැකේජ් එක දාගනිපු අයට විශේශයි)........ වීඩියෝ බලල අවසානයේ enroll button එක ඔබන්න කරගෙන යනකොට තේරෙයි......ලින්ක් එක පහල...👇👇👇👇
jbvideon.xyz/861295513808727/
Very nice. Beautiful superb video
I always watching video. I like it
දැක්කම හරිම ආසයි. හොද. ගුණ දායක.දො තමයි පෙන්නන්නේ. බොහොම ස්තූතියි අක්කාට මල්ලිටයි බුදු සරණයි
බොහොම ස්තූතියි❤💜️💛
තෙරුවන් සරණයි
Beautiful place...
Love from Kerala, india🇮🇳
എവിടെയാ സ്ഥലം
Not kerala, this is Sri Lanka
U know what I thought it was Kerala
Growing my own food and connecting with nature has been my goal for the last few years. I enjoy feeling the earth in my hands, watching as the earth provides life to the seeds I put beneath the shallow layers of soil and harvesting the fruits of my labor. You truly get back what you put in; 10 fold. What a beautiful way of life. If only I could get my husband to eat more vegetarian meals, his health would be so much better.
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Ĺ
@@PoornaThenaturegirl poorna daughter you are very nice and thank you so much for your village food 🥝🥑 video+ please comment about then please please please daughter
I love the way you showed some creativity in the end and I appreciate your hard work
Love from India🇮🇳
ලස්සනයි මෙ විඩියෝ ...අනිවාර්යයෙන්ම මං බලනවා. හිතට හරිම සැනසිල්ලක් ....
බොහොම ස්තූතියි ඔබට❤❤
ඔයාගෙ වැඩ වගේම ඔයත් ලස්සනයි ...අංග සම්පූර්ණ ගෘහණියක්....❤️
Yes of course.
Balana Dewal Meyala...
മലയാളികൾ ഇവിടെ ഹാജർ രേഖപ്പെടുത്തുക
duplication .her appearance is nohtiingnatural .someonemade toact get popularity.
hajar sir
ഹാജർ
ഹാജർ
🙌🙌🙌
This is literally purifying my soul!!!
Even with the background music!!!!
Thank u poorna🙏🙏
Godaak lassanai...mama dekka cheene girl kenekuth me wage වැඩසටහන් karanawa..ජයවේවා ..
Divine feeling. Nature,food , music. God bless you girl. Connected to the nature, peace and calmness when watching your videos. I wish I would visit your place once in my life time🙏🙏🙏❤️
_I really like mug bean.. Many here in Philippines. I love your traditional channel.. I am uploading video too. Filipino recipe.. Love Philippines_
වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ...ඒ තරම් ආසයි..පසුබිම් සංගීතෙ ඇහෙද්දි හිත නිවෙනවා❤️
Not my taste
No words to express, love from Tamilnadu 😍
l love to wactch this video very much👌👌👌👍👍👍🙌🙏🤗
Music nature it's very nice, feel relaxed
හැමදේම, හැමදාමත් වගේම සුන්දරයි... විශිෂ්ටයි...🌼🙂👌
කඩෙන් හැමදේම ගෙනත් කන කාලෙ ඔයා හරිම ලස්සනට ගමේ කෑම බීම හදනවා.හරිම ලස්සනයි.දිගටම කරගෙන යන්න.😇😇😇🥰🥰🥰😍😍😍😊😊😊☺☺☺😘😘😘☺☺☺🤗🤗🤗😙😙😙
Dear poorna
Your vlog is amazing. Nature, recipes ,sound of birds and music. Wonderful.
Poorna-the nature girl
Is A perfect Name for you
ගොඩක් වටිනව වීඩියෝ එක .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤
wowwww superb start to end awesome 💕💕🎵🎶🎵🎶👍👍👍
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. හරිම ප්‍රයෝජනවත්. මුල මැද සහ අග හැම කොටසක්ම ගොඩක් හොඳයි. Love the idea of making the lampshade. The video is relaxing, entertaining and more importantly learned many things not known before. 💚🌼💚
Cooking is an art 👳 When the things are neatly placed in the kitchen, It stimulate us to Cook more 😃 then Dishes will be Tasty😋..
You Deserve a Round of Applause for this👏👏👏
Looking More for your Videos ☺️
Thank you so much ♥️💐💐
Poorna ❤❤
She might also dosent know that how beautifull and attractive she is
Srilankans and south indians r almost same.
God has given extreme natural beauty in this part of the world.
You will be surprised, if she is a Sinhala then she is closer to north Indians! The Sinhala language belongs to the north Indian family of languages. The Sinhala people are north Indians who probably moved to Sri Lanka more than 2500 years ago or earlier. And if she is a Tamil Sri Lankan then of course she is closer to Tamils of Tamilnadu.
@@historian2 Brother there are mixed in North but ancestor's of Sinhalese are Iyakkar VAMSAM Tamil people. North andEAST Tamil's are NAHAVAMSAM.
@16 th century forcefully TAMIL PEOPLE divided into religions and the language. They were used to live IN South and west OF Lanka !! 2500 year's ago SINHALA Language didn't EXCIST. @13 the century Palli ,Tamil and PRAKIRATHAM mixed language was BORN AS SINHALAM.
There is a history later on Malayalee , Telugu and bengal people mixed with original Tamil Sinhalese.
@@historian2 Sri Lanka TAMIL'S and Sinhalese still getting married if they chose their own life partner.
If I were a vegetarian, this is the colorful nourishment I would require to maintain my appetite.
මුං ඇට ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. පූර්ණා ගොඩක් පින් කරලා තියනවා ලස්සන පරිසරය. වසවිස නැති ආහාර. ගොඩක් ආසයි හදන වීවිද දේශීය කෑම ගොඩක් අගය කරනවා ඔයත් ගොඩක් ලස්සනයි බුදුසරණයි
බොහොම ස්තූතියි 🤗🌸🌸🌾🌾☘️☘️🌷🌷
තෙරුවන් සරණයි 🌺🌺🌺
මන් හරි ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ..මගේ දුවලත් බලනවා.ආස හිතෙනවා ඔයාගේ ගෙදර පරිසරයට ,කෑම වලට වගේම ඔයාටත්....ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක්....❤️
ශ්‍රීලංකාවේ අබිමානයට හොදම උදාහරණයක් .Im proud to be srilankn😍
මම ඒ පසුබිම් සංගීතෙට හරි ආසයි ...හිත නිවෙනවා
ලස්සනයි පූසට වැඩි වෙලාවක් දුන්නට ස්තූතියි 😻😻😻😻
Your natural creativity and editing excellent 💟💟 silent language , looking different delicious food recipes yummy 👏👏👏👌👌👌
අක්කිගේ පවුලේ හැමෝටම නිදුක් නීරෝගි වාසනාවන්ත ආනාගතයක් ප්‍රාර්තනා කරනවා.. අක්කගේ වීඩියෝ බලනකොට භාවනවක් වැඩුවා වගේ.. හරිම ලස්සනයි.. ඔයාත් ලස්සනයි.. ගමත් ලස්සනයි .. ඔයා හැම දේකටම දක්ෂයි කියලා පේනවා.. බුදු සරණයි !!!
බොහොම ස්තූතියි❤💜️💛
තෙරුවන් සරණයි 🌸🌺🌸🌺
7:03 ඒ බැල්ම😂 තග් ලයිෆ්🐈😎හැමදාම වගේ වීඩියෝ එක සුපිරි😍
එයාගෙ වැඩ නම් කියල ඉවර කරන්න බෑ.. මහ ආඩම්බරකාරයෙක් 🐈🐈🤗🤗
@@PoornaThenaturegirl 😂🐈😍
කවුද බන් උබ .....හැම වීඩියෝ එහෙකම වේලාව දානවා....ගෑනුන්ගේ මොනව හරි දැක්කම වේලාව දානවා...මේ වීඩියෝ එකේ දැකලා තියෙන්නේ හොඳ වේලාවට පූසෙක්....
@@roshanmanimendra2067 ඔයා මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලද ඉන්නේ😂😂මං වෙලාව මෙන්ශන් කරේ මේ වීඩියෝ එකේයි කලින් වීඩියෝ එකේයි විතරයි.ඒකත් කලින් එකේ මායව පස් වලට යට කරන වෙලාව,මේකේ පොඩීගේ මූනේ තියෙන අමුතු බැල්ම.ගෑනු කෙනෙක්ගේ මොනවත් දැකලා නෙමෙයි දැම්මේ.සමහර විට ඔයා නම් එහෙම වැඩ කමෙන්ට් වල කරනවා ඇති😂
Our srilankan liziqi 🌹🌹🌹🌹
Thnk you so much ♥️💐💐
Poorna🙂
the Same was in my mind... Liziqi. 💓
Mee too...liziqi
Your repertoire on mung beans never ceases to amaze me especially cooked and prepared in a vegetarian way be it curry, drink, sweet or noodle. Nothing seems to go to waste and that's the way to live. Saluti to your ingenuity. Keep making beautiful videos. Love the background music too
Please give subtitles in English
Wow .... The quality of the videography is beyond excellent.... Poorna is one of the bestt cooks on internet
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Thank you so much ♥️💐💐
Poorna ❤❤
ගොඩක් ස්තුතියි. හරිම ලස්සනයි. ආසාවෙන්. බැලුවා. තෙරුවන් සරණයි. ඔබට.
බොහොම ස්තූතියි ඔබට❤❤
තෙරුවන් සරණයි ♥️♥️ 🤗🤗
පූර්ණා ♥️🌿
Poorna you are Artist, Agriculturist,chef,par excellence.
Is there anything you don't know.
You are an Ambassador for simple living for Srilanka.
Best wishes.
Die hard fan from India.
Thank you so much ♥️💐💐
Poorna ❤❤
ඇයි ඔය හතර වටේ ම ඉන්න ගොං බඩු interview කරන you tubers ලට මේ අක්කව interview කරන්න බැරි? මේ වගේ අය ගැන හැමෝම දැනගන්න ඕන අනිවාර්යයෙන් ම.. මොකද දැං ඉන්න උන් දන්නේ ලීක් කරගන්නයි, වටේ යන්නයි, ටික් ටොක් කර කර බඩු වෙන්නයි විතරයි.මෙහෙම කෙල්ලෝ ඉන්නවා කියලා දන්නෙත් මේ අක්කගේ වීඩියෝ නිසා.මේ වගේ වීඩියෝනේ අපි සමාජෙට ගෙනියන්න ඕනේ.කවුරු හරි ෆේමස් you tuber කෙනෙක් ඇවිත් මේ අක්කව මුළු ලංකාවට ම අඳුන්වලා දීපල්ලකෝ.. මේ වගේ අයගෙන් දැන් ඉන්න ගොං කෑලි වලට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා.අක්කේ ඔයා නම් රත්තරං වටින කෙල්ලෙක්.
Ammoh ee kathav atta 😊😊😊👍👍❤️
අනිවාර්යයෙන්ම 💕
අහ් අනිවාර්යයෙන්
ශෝක් අප්පා ඒ දෝනි..කඩේ තියෙන අර තේ එකයි මේ තේ එකයි බඩ අඩු කරන්න බොන ජරා රෙද්දවල් වලට වඩා මේ දෝනිගෙ ✋ දෙකෙන් හදන දේවල් කොච්චර හොදයිද නේද..දෝනිට විතරක් පින් කියලා මදි..ඒ රත්තරං දෙම්ව්පියන්ට ගොඩක් ගොඩක් පින් ....ඒ වාගෙ දරුවන් ලැබෙන්නේ පිනටමයි...බුදුන්ගේම සරනයි ඒ අයට..
හරිම ලස්සනයි අක්කේ හිත නිවෙනවා, ඔයාගෙ වීඩියෝ බලද්දී 🐕🐕💚💛
Please write in English or Hindi.please.
ෂා නියමයි නංගී..
Great
ආසයි ඉතිං ඔයාගේ වීඩියො ස් අනිවාර්යයෙන් බලනවා.
සුන්දරයි වටපිටාව සතුන්ගේ සෙනෙහස ආදරණීය බව උතුම් ..
සොබාදහම හි ආශිර්වාදය නිරතුරුවම
බුදු සරණයි
ලස්සන වීඩියො ස් කරන්න තව.
💝💝
බොහොම ස්තූතියි 🍃🌼🌼🌾🌾
තෙරුවන් සරණයි 🌻🌻
Pintar bgt bikin hiasan lampu
Bisa aja ide nya ya
Kerennnn 👍👍
.. Something about the music that settles my soul. 🎶🎶🎶🎵🎵😊
Poorna loved todays blog so surprised to see so many mung dal dishes... specially u started with growing mung bean ❤️🤗I luv ur village one day I want to visit😊
I really Enjoy your videos! Greetings From Norway! ❤️🇳🇴
ඔයාගෙ හැම විඩියෝ එකක්ම ගොඩක් ලස්සනයි වගේම ලැබෙන දැනුම ගොඩක් වටිනවා ඔයාට බුදු සරණයි
ඇත්තටම vediyo එක ගොඩක් වට්නවා අක්කෙ තුණුරුවන් සරනණයි 🙏🙏
තෙරුවන් සරණයි ❤
I got water in my mouth when I watched different and delicious food. I wish I would be there to taste all kind of food.
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Another amazing video. It's informative and we can enjoy every second. I think many people got to know how green grams are harvested first time as well. You live in one of the best places in Sri Lanka where any nature lover is dreaming to live.
Vishuals, BGM and recipes put my mind peaceful and relaxing thank you Poorna andeveryone behind this beautiful video 🙏
God bless you Poorna, lots of love and wishes from India(Gujarat) love your all videos ❤
හරි ප්‍රායෝගිකයි... 👍 නියමයි. හිතුවොත් බැරි දෙයක් නෑ..
පිටරටින් මුංඇට ගෙනල්ලා ගිලිනවට වඩා කොච්චර වටිනවද,ගුනයිද,තවතවත් සොබාදහමට ලංවෙන්න හොදේ,සුපිරි..සුභපැතුම්.කොටිමල්ලී මතක් කලා.🐈🐈🐈🐈🐈
I love you. the way you present every thing. Who is holding camera doing great job. Not only cooking the nature, baby birds nest, flowers, dog, cat..beautiful landscape too. You have a wonder garden.
Thank you so much ♥️💐💐
Poorna ❤❤
@@PoornaThenaturegirl ..Take care all best for your work.
Sisira Kumara bs
@@PoornaThenaturegirl - Best wishes and a having good luck..!
මටත් හිටියනම් ඔහොම අක්කා කෙනෙක් හැමදාම රස කෑම කන්න තිබ්බා😳🙏
මටත් ඕනේ මෙහෙම අක්කෙක් 😔
Aneeda kiyanne... Mee wagee akkala labana Mallila wasanawanthay.... Dn inna powder babalage hatiyata....
Eka atha😒😒
Your videos always looking for watching
ඔයට බුදුසරණයි ඔයගේ වීඩියෝ හරිම ආසයි බලන්න තව තවත් සක්තිය ලැබේවා සිතට. හරිම සතුටක් දැනෙනවා
ඇත්තටම මම මේ නංගා ගේ බලනවා ඔයා කෑම ජාති හදන කොට බලා ඉන්න හරි ආසයි.
ඒකනම් ඇත්ත කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
මේක ඇත්තටම භාවනාවක්...❤❤
❤❤
Hi everyone, Hope you are well and safe. Take care and have a lovely day! :)
මම දුකින් ,පාලුවෙන් ඉන්න වෙලාවට අක්කි ගෙ විඩියො බලලා සුරංගනා ලොකෙකට යනවා..එහෙ හරි ලස්සනයි .. අක්කි තමයි එහෙ ඉන්න ලස්සනම සුරංගනාවි 🤗💟
ඇත්තටම ඔය වගේ සරළ නිස්කලංකව ඡීවත් වෙන්න ඇති නම්.. ඒ තමයි ඡීවිතේ.. නියමයි..👍
පූර්ණා ඔයාගෙ ගෙවල් පැත්ත ගොඩක් ලස්සනයි ඒ වගෙම ඔයාගෙ අම්මා , තාත්තා ගොඩක් වාසනාවන්තයෝ ඔයා වගේ දෑතේ වැඩ දන්න දරුවෙක් ලබන්නටත් ඔයාලා සියළුම දෙනාට බුදු සරණයි 🌹
Your cooking is natcher and beautiful Happy.நன்றி.
පොඩී හරි කම්මැලියෙක් වෙලා🤣 සොභාදහමේ අපූරැ නිර්මාණයක් ජයම වේවා
Woh wonderful nature and traditional food.very interested vedios !!!!
ජීවිතේට නොහිතපු කෑමක් අන්තිමට ම හැදුවෙ..❤❤
Hi angel wonderful colour full different sweet super location super camera man keep it up all the best
Thanks for reminding my village, i miss that life so badly.
තාම හිතා ගන්නත් බෑ. මට.කියන්න වචන නෑ විශිෂ්ඨයි. සුභ පතනවා
❤
You are very talented poorna background music is so nice .feel like we are in forest ,...
Really great work Purna ❤❤❤
Superb thanks so much my dear friend
Absolutely fantastic, No words.
You're very talented person. Keep rocking dear
Thank you so much ♥️💐💐
Poorna ❤❤
Wow sister you're fantastic girl and your fan also I watched your all videos... So good... More than like ur videos... Stay amazing.... More than upload and like your videos non - stop....
Appreciated !! Will do our best!!❤❤🇱🇰🇱🇰❤❤ පූර්ණා ♥️ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
You're a creative girl Poorna....!!🧡🧡
Love your recipes and your lovely kitty..!!
වචන නෑ කියන්න
සුපිරි බොහෝම වටිනවා හොඳ ආදර්ශයක්
තෙරුවන් සරණයි
ගොඩක් ලස්සනයී බුදුසරණයි දෙවීපිහිටයි
Poorna-The Amazing Nature Girl
Luv uuu... from KERALA
Blessed with creativity happy family and super cameraman: )😆
Beautiful... This video is so satisfying. Lots of love from Tamil brother 🇱🇰
Aththamai akke ,oyge video mn godak asawen blnne.oya wge akka kenek matath hitiyanam kiyla ඇත්තටම hithuna.budusaranai akke.
බොහොම ස්තූතියි❤💜️💛
තෙරුවන් සරණයි 🌸🌺🌸🌺
දෙමාපියන්ගෙ ඉඩ කඩම්
අක්කාගේ කෑම
මල්ලිගේ වීඩියෝ
නියමයි නියමයි නියමයි....
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම....🙏🙏🙏
❤💛💜️
Happy good morning 🕉️🌼🙏
Villages love from Jaffna 🌻🌷🌹👌
❤🌿🇱🇰
She is so silent yet so active. She cooks traditional foods of Srilanka.
God bless her.
I mean to say place is so beautiful..🌺🌺🌺
So beautiful village, music, animals, vegetables, fruits, clouds of in the sky, and you etc.... I love your videos. I am watching always. May triple gem bless you all. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම ආසම කෑමක් තමයි මුං ඇට කින්නේ. මුං කැව්ම් මම මාරම ආසයි 😋😋😋😋😋නියම කෑම ටිකක් හැදුවා 😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාට 😍😍😍😍❤️❤️❤️😘😘😘
Good poorna . you are very hard worker.
ඇත්තටම මට මෙ චැනල් එක අහු උනේ අහම්බෙන්..කිතුල් වීඩියෝ එකෙන්...මම කිතුල් පැනි ගැන් සර්ච් කරද්දි ඔයාගේ වීඩීඕ එකක් ආවා....නිකමට වගේ බැලුවා...ඩේටත් නෑ...වීඩියෝ දිග නිසා උඩින් පල්ලෙන්...කියන්න වචන නෑ...මට හම්බුනු සුපිරිම චැනල් එකක්...හරිම පිලිවලයි ලස්සනයි...මම සබ් කලා.....අර්තයක් ඇති දෙයක් නිසා...ඔයා වෙනුවෙන්ම ඩේටා දාගන බලනවා ඉගන ගන්න ගොඩාක් දේවල් තියන නිසා....බොහොම ස්තුතිය පූර්නා...ඒ නම ඔයාට ලස්සනට ගැලපෙනවා...තෙරුවන් සරනයි...
අනේ බොහොම ස්තූතියි , අපි දන්නව ඔයාල මේවා බලන්නෙ data කපාගෙන, ඒක නිසා ඒ වෙනුවෙන් උපරීම සාධාරණයක් කරන්න මමත් මල්ලිත් නිතරම උත්සාහ ගන්නවා, නැවතත් බොහොම ස්තූතියි ඔබේ වචන ටිකට, හරිම සතුටක් ,
තෙරුවන් සරණයි ♥️♥️
පූර්ණා ♥️🌿
Awesome recipes, beautiful scenery, lovely music,love to watch u poorna .
Kiynna wachana ne..oya nm marama creative ...puduma asawak denenw dekkkama. Eththatama oya sarwasampoorna kellek.🙏😘
හරිම වටිනවා පුර්ණා අලුත්තින් හිතන්න යමක් ..ඔයා ඉතිරි කරනවා