මහා මැතිවරණයෙන් ගෙදර යන 112 කගේ නම් හෙළිකරන්න යන දෛයිවඥයා. ඉදිරියේදී මහා බල පෙරළියක්?

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 221

  • @PriyanthaBandaramenike
    @PriyanthaBandaramenike 9 днів тому +4

    මෙතුමා ගොඩක් පින්වත් කෙනෙක් .වැඩසටහන බලන්නෙ ආසාවෙන් තෙරුවන් සරනයි.!!!

  • @jmsomasiri1747
    @jmsomasiri1747 Місяць тому +113

    ඔබ ඉතාමත් ගෞරවනිය චරිතයක් කාටවත් පරිභව කරන්නේ නැහැ .එය ඉතාමත් හොද ලක්ෂනයක් ඔබට සුභ අනාගතයක්.

  • @b.h.nswarnakanthi5964
    @b.h.nswarnakanthi5964 24 дні тому +7

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x Місяць тому +7

    මියුරු සර්ගෙ ඒ විශිමිත සේවය ලෝකෙටම ඕනි වෙයි දවසක මම ඒක සර්ට කියන අනාවැකියක් , ඔබ ඉතා සුවිශේෂ දක්ෂයෙක් ඒක හැමදාමත් ඔප්පු කලා ජයවේවා වැජබේවා හැමදාමත් මියුරු සම්පතක් ලියනගේ

  • @TwstOne-p5x
    @TwstOne-p5x Місяць тому +9

    මෙතුමා හැමෝටම ගරු කරලා කථා කරනවා. යහපත් ගුණයට මං ආසයි

  • @prabhasri1279
    @prabhasri1279 Місяць тому +14

    පුතේ,ඔබතුමා ගේ වැඩ සටහන් මම බලන්නේ හරිම සතුටින් ආදරයෙන්.හරිම මිහිරි කට හඩක් පුතා ට තියෙන්නේ .විශ්වාසයක් ඇතිව සියලු ම වැඩ සටහන් බලනවා.තෙරැවන් සරණයි !

  • @pushpidissanayaka1595
    @pushpidissanayaka1595 Місяць тому +177

    මෙතුමාට මම ගෞරව කරනවා මොකද මෙතුමා හැමෝටම වැදගත් විදියට ආත්ම ගෞරවය දිල කතා කරන නිසා

  • @ජයශ්රීලංකා-ඤ4ච
    @ජයශ්රීලංකා-ඤ4ච Місяць тому +4

    දේශප්‍ලුවෝ ඉවරයි ඔබතුමා රට හෙල්ලුවා 🙏🙏🙏❤️❤️ හතුරෝ වටේට 🙏 පරිස්සමින් ඔබ අපිට රටට හීයක් 🙏🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 Місяць тому +15

    කත විලාශය"හරිම"ලස්සනයි"ඔනම කෙනෙක්ට'අහාගෙන ඉන්න පුලුවන්"පැහැදිලි කිරිම හරිම වටිනවා"💕💕බුදුසරණයි💕💕

  • @priyankapriyanka4844
    @priyankapriyanka4844 Місяць тому +36

    හරිම සතුටුයී❤❤❤හොර නඩේ ගෙදර යනවා නම්

  • @munasingha9635
    @munasingha9635 9 днів тому +1

    ඔබ තුමා ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakarathneDissanayake
    @ThilakarathneDissanayake Місяць тому +4

    ජය ලැබූ සියලුම දෙනා දැනන් සිටියා අනුර සහෝදරයා ජය ලබන බව

  • @javijerathna4188
    @javijerathna4188 Місяць тому +60

    අහන්න අහන්න ආසයි ඔබතුමන්ගෙ වීඩියෝ ...ජයෙන් ජයම වේවා ...මාලිමාවට

  • @raymondbasil6691
    @raymondbasil6691 Місяць тому +53

    අනිවාර්ය අනුරකුමාරයා දිනනවා මේවර උපරිම 👑⛪💥🌟💔🦸🙏🙏💯🌹✈👄💔🌟💥⛪👑🏆✈

  • @madushani9684
    @madushani9684 Місяць тому +23

    මෙතුමාට මා කැමතියි මෙතුමා හැම කෙනෙකුටම ගරු කරලයි කතා කරන්නේ ❤

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o Місяць тому +3

    හරිම වැදගත් දෙමවි පියන්ගේ දරැවෙක්

  • @ජයශ්රීලංකා-ඤ4ච
    @ජයශ්රීලංකා-ඤ4ච Місяць тому +3

    පුදුම ආදර පට්ට වැඩ පරිස්සමින් ඔයා රටට අපිට හීයක් 🙏🙏🙏🙏👌👌👌❤️❤️❤️👍

  • @sadathraka9472
    @sadathraka9472 Місяць тому +8

    බුදුසරණයි ඔබතුමාට"💕🌷🙏

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri Місяць тому +19

    මම කැමතිම ජොතිශ්‍යවේදියා....ඔබට තෙරුවන් සරනයි !

  • @olaola4451
    @olaola4451 Місяць тому +125

    දැන් කවුරු බයිලා ගැහුවත් මියුරු සම්පත් තමයි මුල ඉඳලාම අනුර සහෝදරයා දිනන බව කිව්වේ.මම හැම එතුමා ගේ හැම වීඩියෝ එකක්ම බලන හින්ද දන්නවා

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm Місяць тому +55

    රාජපක්ෂල ආයි නමි එපා.ඒ පිිඩනය මෙි මහපොලවට එපාමයි.

  • @TwstOne-p5x
    @TwstOne-p5x Місяць тому +4

    ඔබ තුමා කථා කරන විදිහට හරිම පැහැදිලියි තේරුම් ගන්න. අදහසුත් ලස්සනයි:

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому +68

    අනේ මියුරු මහත්තයා..අපේ බලාපොරොත්තු බිදෙන්නැතිවෙයි නේද😢 මිනිස්සු අලුත් බලාපොරොත්තු පුරවගන ඉන්නෙ..

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c Місяць тому +6

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @BharathaPranando
    @BharathaPranando Місяць тому +10

    ඔහොම කොහොමද කියන්නෙ ඊරිසියත් හිතෙනවා අපිත් ජෝතිශ්‍ය දන්නවා ,ඔහොම කියන්න බයහිතෙන්නැද්ද දැන් හැමෝම කිව්වට අපිත් දැන හිටියා කියලා ඔයා තමයි ඇත්තටම ලංකාවේ ම 01 අවිවාදයෙන් පිලිගන්නවා ඔබතුමන් අසම සමයි🙏

  • @mewan7770
    @mewan7770 Місяць тому +53

    මාත් වෘශ්චික.ලග්නෙන්..
    මගේ ගාන 150...
    අනිවාර්‍යයෙන්ම..123-145.
    අතර එනවා...

  • @IshanJayawardana
    @IshanJayawardana Місяць тому +7

    මේ මහතා තමයි නියම නිර්භීතව මාලිමාව දිනනවා කියපු එකම කෙනා අනිත් ජ්‍යොතිෂ්‍ය කරන අය අදුරේ අත පත ගාද්දී
    මේ මහතාට සියලු දෙවිරැක.වරන ලැබේවා

  • @manelpedige1775
    @manelpedige1775 Місяць тому +4

    මෙතුමා කියන ඒවා සහතික ඇත්ත 💯💯💞💞💞💞💞

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Місяць тому +46

    ආයේ පාර්ලිමේන්තුවට නොඑන අය අපිටත් කියන්න පුඵවන්

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 Місяць тому +7

    ඔබට සම්ම සම්බුදු සරනයි

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Місяць тому +15

    Mea putha හරියට kealin කථාකරන දරුවෙක් බොහොම ආඩම්බරයකි ape රටට .thruwan sarani ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x Місяць тому +5

    මම මේක 03 පාරකට වඩා ඇහුවා ඔබතුමා මේ කාලයේ බිහිවූ උත්තමයෙක්

  • @tjmartin1431
    @tjmartin1431 17 днів тому +2

    Very good program

  • @LakmaliGunaawardana
    @LakmaliGunaawardana Місяць тому +2

    සුදුස්සාට සුදුසු තැන තැන හිමි වේවා..වරදට දඩුවම් ලැබිය යුතුය.. කලගුණ සලකන අය දැන් නැත.. අවස්ථාවාදී අය බෝහෝය ... සත්‍යය ජය ගනිව්...හොදක් කලෝත් හොදම දේ ලැබේවි... සැමට බුදු සරණයි 🙏

  • @chamid6040
    @chamid6040 Місяць тому

    ඔබ සමබර මහත්මයෙක් ❤💪

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x Місяць тому

    ජයවේවා අපේ සිංහයා මියුරු සර් ❤❤❤❤

  • @Manel-pq8ij
    @Manel-pq8ij Місяць тому +2

    Obathomata budusaranai dewipihita wiswAye asirwadaya obathomata labewA

  • @NayanaWicky
    @NayanaWicky Місяць тому +44

    ආසන 127 යි මං ශ්‍රීලාල්

  • @NethulMethsuka
    @NethulMethsuka Місяць тому +10

    මමත් සම්පත් මැතිතුමා සමඟ සමහර කාරනා මත එකඟයි... මහින්දා මහත්තයා නොවන්නට අදටත් යුද්ධය එසේ පවතිනවා ඇත.. ගෝථාභය මහත්තයා ජනහිතකාමී යහපත් නායකයෙක් එසේ නොවන්නට අද බංගලිදේශයේ තත්ත්වය හා සම වන්නට තිබේ.. කෙසේ වෙතත් දේශපාලනිකව අප අවශ්‍ය තැන වෙනස් වීම වැදගත් .. මාද ඉතා ඉහලින් මහින්ද ,ගෝටාබය කියන දෙපලට අතිශය පුද්ගලිකව ගරු බුහුමන් චරිත දෙකක්... නාමල් කියන්නේත් ප්‍රතාපවත් චරිත ලක්ශන පිළිඹිබු කරන ජව සම්පන්න චරිතයක් ,, 2015 බොරුව සමාජ ගත කරල ලස්සනට හදාගෙන ආපු රට කඩල හංසයාගේ කරේ එල්ලන පාප කර්මයට උඩ ගෙඩි දීපු චන්ද්‍රිකා .. ජ,විපෙ රටේ පසුබැස්මට නිතර ව්‍යංගයෙන් දායකත්වය දීපු චරිත.. එදායින් අස්ථාවර වු රට 2024 වෙනකම් නිසි මාවතක් නැතිව ඉබාගාතේ යන රටක් බවට පත්වුණා ...කොරොනා ව්‍යසනයට ලෝකේ බලවත් රවවල් අමානුෂික විදියට ඒ ජනතාවට සලකද්දී ,අපේ රටේ මිනිස්සුන්ට එවකට නායකත්වය අතිශය සංවේදි ව ජනතාවට හැකි උපරිමය කලා.. විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගනිමින් යුතුකම් ඉටුකලා .. මේ රට 71 ඉදන් කාටවත් රට කරන්න නොදුන් ජවිපෙ 77 බන්ඩාරනායක මැතිනියගේ ජනහිතකාමී ආන්ඩුව පලවා හැර කෘෘර ජයවර්ධන පාලනය අක්මුල් බැස්සවීමට දායක වු පාර්ශවයන් ගැන කිසිදු පැහැදීමක් නොවුවද කාටවත් රට නොකරන්න දෙන , අවශ්‍ය තැන් වල නිවැරැදි තීරණ නොගෙන නිහඩව සිට, විපක්ෂය හා ඩීල් කල, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නිතර පාරට බස්සන , වර්ජන , ගෝල්ෆේස් ⁣අරගලයන්, විවිධ අස්ථාවර තත්ත්වයන් ඇති කල ජවිපෙට ජන්දය දුන්නේ ඒවා නොදැන අමතක වී නොව වෙන දෙන්න කෙනෙක් මේ වෙද්දී රටේ නැති කමට. . සහ කොමඩි සජිත් සහ වියවුල් පොහොට්ටුව , ඇඩ්‍රස් නැති එජාපය ට වඩා මාලිමාව ස්ථාවර වෙන ලකුනු සහ රටට දැන් වෙනසක් අවශ්‍ය යි කියල බලාපොරොත්තුව මිසක් .. වෙන දෙයක් නොවේ අනික පක්ෂ බදාගෙන නැති නිදහස් දේශපාලන මතයක් දරන නිසාය,
    .. 2015 මහින්දට දීපු ජන්දය එතුමා පරාජ වුවද තෙදවත් රට බේරාගත් නායකයාට දුන් ජන්දය ගැන හදවතේ සතුටක් හැමදාම පවතීවි.. නමුත් හංස පාලනයේ ණය බරින් බැට කා, මැති ඇමති පෝශනය නිසා , ගසාකෑම් නිසා ප්‍රපාතයට වැටී ඇති රට යහපත් දිශානතියකට හැරවීමේ ප්‍රයත්නයට මාලිමාවට හැකියාව ලැබේවායි පතා මාලිමාවට මහ මැතිවරණයෙන්ද ඉතා හොද ජන වරමක් ලැබේවායි පතනවා මොකද ශක්තිමත් ආන්ඩුවක් නොමැතිව පත්වී ඇති නායකයාට අපහසුතාවයකින් තොරව රට පාලනය කිරීමට ජනතාව බලය ලබාදීම යුතුකමක්.. නැත්තං එහාට මෙහාට කෝටි ගණනින් අලෙවි වන දේශපාලන ගෙම්බෝ ටික රටට මහ බරක් හිසරදයක් ... ඒ තමාව රැක ගැනීමට රට සදාචාරය දෙවන තැනට තබන වඳුරු දේශපාලුවන් පලවා හරින්නට ජනතාව බුද්ධිමත් විය යුතුය ..

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 Місяць тому +15

    ලන්කාවෙ අවාසනාව නැවත රාජපක්සවරැ බලයට අාවොත්. අපි පතනවා අපේ රටට ජිවිතේට නැවත රාජපක්සවරැ එන්න නම් එපා කියල

  • @thalpearachchige9629
    @thalpearachchige9629 Місяць тому +10

    හරිම ලස්සනට විග්‍රහ කරනවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @buddhikasenarathna1514
    @buddhikasenarathna1514 Місяць тому +4

    අයියෝ 🤦🏼‍♀️රාජපක්ෂලා ගැන වර්ණනා කරනකොට කේන්ති එනවා…😡😡😡😡

    • @chamid6040
      @chamid6040 Місяць тому

      ආගම මොකක්ද😂😂

  • @chamaripriyangi2137
    @chamaripriyangi2137 Місяць тому +8

    ඔබටත් ජය

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 Місяць тому +10

    පාර්ලිමේන්තුවෙ 150 ක් ගෙදර....මම ජනාදරී😮

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Місяць тому +4

    ගොඩක් ස්තුති 🙏

  • @wasanthilakmini1682
    @wasanthilakmini1682 Місяць тому +29

    Kendarayak බලාගන්න කොහොමද
    විස්තර denna

  • @sampathjanaka8319
    @sampathjanaka8319 Місяць тому +69

    අනුර ආසන 117ක් ගන්නවා

  • @kehanachethaki1103
    @kehanachethaki1103 Місяць тому +2

    ❤❤mama methumage vidio vitarai balanne.anith jothiswedin pakshawalata pakshawa puduma boru kiuwe.ewa hoda weda navi.minissu mulawe danawa.obathuma hari vidihata pahediliwama kiyanawa.eka hoda gunayak miyuru sampath liyanage asawen ahanne kiyanakotath asai❤❤ budu saranai🙏🙏

  • @HewaDuligeKamanie-lz7hn
    @HewaDuligeKamanie-lz7hn 8 днів тому +1

    Obathuma kiyana de mamath viswasa karanawa.

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc Місяць тому +6

    ලියනගේ වන මමත් ඔබතුමාට සිතූ පැතුම් එලෙසම ඉටුවෙන්න සුභ පතනවා

  • @Ramaya81
    @Ramaya81 Місяць тому +31

    මෙවා බයිලා. කවුරුත් දන්නවා මීලගට NPP 112ට වැඩියෙන් එනවා. ඒ කියන්නේ ඒ හා සමාන හිටපු අය සෙට් එකකට එලියට යන්න වෙනවා. 😅😅😅😅

  • @naduntharanga3137
    @naduntharanga3137 Місяць тому +4

    ඇත්තටම. මම දුන්නෙත් මාලිමාවට. ඒත් මම තවමත් පොහොට්ටුවට ආදරෙයි. ❤

  • @GamingMax3727-fv6gw
    @GamingMax3727-fv6gw Місяць тому +5

    අනේ මිනිසුන්ගේ රැල්ල බලලා අන්තිම කාලේ කියපු ඕක මටත් පුලුවන්. මිනිස්සුන්ට පච කෙලින්නේ නැතිව වෙන වැඩක් කරගත්ත නම් නරකද..

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x Місяць тому +12

    අදටත් ජිවත්වෙන්නේ එදා මෙතුමාගේ දුන්න ආශිර්වාදය නිසා ❤❤❤

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec Місяць тому +8

    මුන් අනාවැකි නෙවේ කියන්නෙ භූමියේ රැල්ල බලලා

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 Місяць тому +7

    ආසන 135 මම මරදන්කඩවල යකඩයා... යකා

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt Місяць тому +19

    කෝ ඔබතුමා කියුවට අනුරසහොදරයා සීයට පනස් එකක් ගත්තෙත් නැහැනේ

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 Місяць тому +23

    ඔබ තුමාගේ මතය හරි , මමත් ගරු කරනවා මහින්ද රාජපක්ෂ අපේ නායකයා ඔහු තමයි ❤

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej Місяць тому +16

    මියුරු සම්පත් කෙලින් කතාකරනවා ඔහුගේ කතාවට මම කැමතියි

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc Місяць тому +4

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @mdas8153
    @mdas8153 Місяць тому +3

    මම මියුරු සම්පත් ලියනගේ යැය් යැය් තමයි 😅😅😅

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 Місяць тому +7

    ජයවේවා මාලිමාවට.

  • @මගේනිර්මාණ-ඳ9හ
    @මගේනිර්මාණ-ඳ9හ Місяць тому +4

    ආයේ රාජපක්ෂලා එන්නෙ නැහැ. නැහැ. ඒක බයිලා

  • @chithra374
    @chithra374 Місяць тому +1

    අපිට ඔය රට කාපු කාලකන්නි රාජපක්ෂ හැතිකරේ නම් නන්නඑපා.කියල ප්‍රර්තනා කරමු .⁣සමගි.ජනබල වේගයට ස්තීරවම.ජය❤.අනේ රනිල් මහත්තයා ඉදියිද.ආයේ ජනපති වෙනකම් .ඔය අනාවැකි සමහර විට .වරදින.අවශ්‍ය්තාත්.තියෙනවා.නොවෙද

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Місяць тому +3

    ඔබතුමා විතරයි හරියටම කිව්වේ. බුදු සරණයි.

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 Місяць тому

    ස්තුතියි මහත්මයි

  • @indikathennakoon6321
    @indikathennakoon6321 Місяць тому +3

    ඔබතුමාට ගරු කරමි.

  • @NiroshaRajasekera
    @NiroshaRajasekera Місяць тому +12

    Mama miyuru sampath liyanage....////.

  • @SenevirathnaHerath-bu8tv
    @SenevirathnaHerath-bu8tv Місяць тому +1

    අනිවාර්යයෙන් මන්ත්‍රී වරු 110 චන්දෙන් එනවා

  • @kanthihemamali7349
    @kanthihemamali7349 Місяць тому +22

    ඔබතුමා කියනවා 2027 න් පස්සේ නාමල් ගේ නැගිටීමක් සිදු වෙනවා කියලා . ඒ කියන්නේ අනුර මහත්තයා ගේ කාලය ඉවරයි කියලද. එහෙම වෙන්නේ කොහොමද . බොහෝ ජෝතිර්වේදීන් කියනවා 2027න් පස්සේ ආද්‍යත්මික නායකයෙකු බිහි වෙනවා කියලා .ඔබතුමා එවැනි දෙයක් කියන්නේ නෑ. කරුනාකරලා ඒ ගැන විස්තර කරලා වැඩ සටහනක් කරන්න .

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam Місяць тому +5

    මගේ දරුවාගේ කේන්දරය ඔබ තුමාට කියලා බලාගන්න ඕන විස්තර දාන්න

  • @daisyabayathilaka528
    @daisyabayathilaka528 Місяць тому +5

    Great

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 Місяць тому

    ජය නියතයි ❤🙏🌺🇱🇰💪

  • @AaSs-e4e
    @AaSs-e4e Місяць тому +1

    Oba tumata mama godak kamati mahataya oba tumata budusaranai

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Місяць тому +2

    ජ්‍යොතිෂවේදී තුමනි, දියවන්නා පාර්ලිමේන්තුව අසුභ දෝෂ සහිත ස්ථානයක් ද?

  • @ranukaadilharaa8718
    @ranukaadilharaa8718 Місяць тому

    Obathuma Hari nihathamàni kenek obata theruwan saranai

  • @rajikafernandoo
    @rajikafernandoo Місяць тому +23

    යුද්දේ දිනලා,රට කෑවා මහින්ද.....😢

  • @H.G.J-f3x
    @H.G.J-f3x Місяць тому +3

    120 ලැබෙනවා අනිවාර්යෙන්...ලක්ෂ 60ක් 70ක් අතර ගානක් npp එකට ජනතා මනාපය ලැබෙනවා....මියුරු සමිපත්ගෙ 108 වෙනස් වෙනවාමයි....2027 අනාවැකියත් බොරු වෙනවාමයි....😀

  • @SriyaniMangalika5603
    @SriyaniMangalika5603 Місяць тому +1

    Budusaranai aththa kiyanawa

  • @nalinrandunu1009
    @nalinrandunu1009 Місяць тому +1

    NPP 119. මම නලින් රන්දුණු..

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 Місяць тому

    Jayawewa ❤

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q Місяць тому +7

    අනුර දිනනවා කියලා ලංකාවේ බහුතරයක් දැනගෙන හිටියා.හැබැයි ඉදිරි මැතිවරනයෙදි මන්ත්‍රී දූර සංක්‍යාව හරියට කිව්වොත් එයා තමා නියම වැඩ්ඩා.

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn Місяць тому +7

    ඔබ tuma වගේම මම hitanawa .මහින්ද රනිල් මම ගරු කරනවා

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 Місяць тому +16

    එතකොට මචං හොරකං කරපුවට මහින්ද මාත්තයට මොනාද කියන්න තියෙන්නෙ ඔයාට?

  • @RISHAN575
    @RISHAN575 Місяць тому +4

    Thank u sir🎉❤

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 Місяць тому +6

    අනුර සහෝදරයා දිනනවා120 ක් ..

  • @naduntharanga3137
    @naduntharanga3137 Місяць тому +2

    රජා හැමදාම මහින්ද අප්පච්චි තමයි. සිංහලයට ආදරේ රාජපක්ශවරු විතරයි. ඒකෙ වෙනසක් නෑ. මම දුන්නෙ මාලිමාවට.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Місяць тому +2

    මටත් සෙනසුරු වක්‍රය යටින් අනාවැකියක් පෙනෙනවා.ඔයාට ශාස්ත්‍රවේදී කියලා සහ
    ආචාර්ය කියලා උපාධි දෙකක් නැහැ.පුලුවන්නම් ඒ සුදුසුකම් සහතිකවලින් ඔප්පු කරන්න.

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 Місяць тому +2

    ඇත්තටම ඇත්ත කිව්ව මෙතුමා ව්තරයි අහන් ඉන්නත් ආසයි කතාව

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs Місяць тому +12

    මෙය ඔහු දැනගත යුතුමයි ඔහුගේ නම මියුරු මගේ නම ශමල් ඔහුට වැඩිය දක්ෂය ගොඩක් ඉදිරියේදී බිහිවෙනවාමයි

  • @SajeewaSamaranayake
    @SajeewaSamaranayake Місяць тому +4

    Oba thumata budu saranai

  • @GurugaSujeewa
    @GurugaSujeewa Місяць тому +37

    මං අද අනාවැකියක් කියන්නම් අනුර මේ රට හදන්නේ නෑ

  • @nammuniarachchigechampikad7191
    @nammuniarachchigechampikad7191 Місяць тому +19

    රාජපක්ෂලාට නමි ආයෙ මෙි රටෙි මිනිස්සු ජන්දෙ දෙන්නෙ නැහ

  • @ranilperera7191
    @ranilperera7191 Місяць тому +7

    ඔය කියපු ගොඩක් දේවල් අපිටත් කියන්න පුලුවන් හරියට අධ්‍යනනය කරොත් ගොඩක් අයට තේරේනවා දේශපාලන තත්වය

  • @sampathjanaka8319
    @sampathjanaka8319 Місяць тому +11

    මම හැමතනම ලිව්වේ අනුර 38% කියල, මම මීට වඩා හොදයිනේ😀

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 Місяць тому

    මම නම් කවද තිබුනත් වෙනස් වෙන්නේ නැ. මාලිමාවට

  • @ayomidesilva7109
    @ayomidesilva7109 Місяць тому +10

    බලංගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ අනාවැකි නම් බොරු නෙමේ. අනුර විතරයි. ආයේ රාජපක්ෂලා එන්නෙ නෑ..

  • @SnsFrenando
    @SnsFrenando Місяць тому +10

    මියුරුසම්පත් .නම්.බොක්ක.තමයි❤..මම.සන්කිරු ප්‍රඩක්ස් .සර් .😊
    ආදරේ යි.ගොදාක්

  • @RagamaKp-bq6gx
    @RagamaKp-bq6gx Місяць тому +16

    අනෙ මම දන්න යෝගයක් නැහැ
    නමුත් අනුර බහුතරයකගේ සිත් කනවා ලගදිම .ලංකාවෙ මිනිස්සු හරක් නෙමේ

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Місяць тому +3

    Respect 👍