Mung kawum, which makes the tea table delicious for the festive season.. .village kitchen recipe

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ashaapathare8278
    @ashaapathare8278 2 роки тому +29

    Hats off to the lady, she does so much for her children

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 роки тому +6

    ලස්සනයි අක්කා .දිගටම වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම බලනවා ඔයාගෙ වීඩියෝ 😍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි..

  • @ritapaixao5040
    @ritapaixao5040 2 роки тому +8

    Que maravilhoso vídeo, receitas ótima e muita natureza, como sempre parabéns. ❤❤❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 10 місяців тому +1

    ඔයා හරිම අපූරුවට හොඳ සංයමයකින් වැඩ කරන හැටි මම හරිම ආසයි දකින්න..තව හුගක් අපේ රටේ අය ඔයාගෙන් ඉගෙන ගනීවි..ඔයාට ගොඩාක් ස්තූතියි..පින්...තෙරුවන් සරණයි..ඔක්කොටම...❤❤❤

  • @brittany.s_story
    @brittany.s_story 2 роки тому +14

    Your daughter is so adorable, it brings tears to my eyes!! What a cutie!! I'm sending a hug!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      Thank you very much.

    • @vita10052007
      @vita10052007 2 роки тому

      Actually, she is a really talkative and fluent english girl but in the making vedio she is not allowed to speak much.

  • @joycehall3574
    @joycehall3574 2 роки тому +2

    This beautiful way of life reminds me of my very young age back in Africa jah know all things best rastafari

  • @bernaslifeadventure2042
    @bernaslifeadventure2042 2 роки тому +10

    I really love your energy mum. You are the best,my all time favorite

  • @gloriarivera9004
    @gloriarivera9004 2 роки тому +1

    My favorite ☕️ the best and is much better ☕️🌱

  • @suga3572
    @suga3572 2 роки тому +7

    මේවා දකිද්දින් ලංකාවට එන්න හිතෙනවා .... 😘😘😘😘😘😘.... අක්කා හදන හැමදේම රසයි වගේ ... 💛💛💛.. බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

    • @suga3572
      @suga3572 2 роки тому

      @@VillageKitchendeepal 😘😘😘😘

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 роки тому +1

    හරිම ලස්සනයි vlog එක A/l ඉවර උන ගමන් ආවා බලන්න බැරි උන vlog ටික බලන්න ...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි දුව..හොදින් ඉගෙන ගන්න..

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 роки тому +27

    ඔයාගෙ පලවෙනි විඩියොවෙ ඉදන් අද වෙනකමි මම හැම විඩියො එකක්ම බලනවා ටිකෙන් ටික ඉගන ගෙන ඔයා හරි දක්ෂයෙක් වෙලා හරිම වසනාවන්ත පවුලක් ඔයාලා දැක්කම හරිම සතුටුයි නංගො තවතවත් දියුනු වෙන්න ඔනෙ අවංකවම බුදුසරනයි මම කුවෙටි සිට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +2

      අනේ හදවතින්ම ස්තුතියි..පරිස්සමින් ඉන්න..බුදුසරණයි..

    • @sandyadamayanthi6753
      @sandyadamayanthi6753 2 роки тому

      7
      .807

    • @shashikarajapaksha8194
      @shashikarajapaksha8194 2 роки тому +1

      Are you live Sri Lanka. I like your videos and subscribe I’m Kenod a child I’m in Sri Lanka are you Sri Lanka Stay safe happiness

    • @shashikarajapaksha8194
      @shashikarajapaksha8194 2 роки тому +2

      ගොඩක් කල් ඉඩන් මන් ඔයගෙ videos. බලන්නෙ හොදින්. ඉන්න පරිස්සමින්

  • @yulisawait233
    @yulisawait233 2 роки тому +1

    Vauuu,,,,,simple and very creative this cook

  • @flordelizacabading6320
    @flordelizacabading6320 2 роки тому +10

    Love watching you preparing your own dish most of the time. Amazing its all made from scratch I like family

  • @sharmilakulaparan348
    @sharmilakulaparan348 2 роки тому +1

    Super GOD Bless you Amen

  • @thydjathja3716
    @thydjathja3716 2 роки тому +3

    Something ordinary becomes very extraordinary when everything is in a mother's heart. Proud of all that you show in your love for your family,,,you turn everything into love.
    GOD bless your family.
    Greetings of affection and deep love to you mother and your child💐❤️

  • @sadeuwdenuwan9299
    @sadeuwdenuwan9299 2 роки тому

    bohoma iththuthi..godak dewal igana ganna thiyanawa

  • @inokarigama962
    @inokarigama962 2 роки тому +7

    What a beautiful family and I am so lucky to watch your videos 🥰🥰🥰

  • @zarazara-sv3pv
    @zarazara-sv3pv 2 роки тому

    Wow Super அக்கா அருமையான காட்சிகள்

  • @shashi7178
    @shashi7178 2 роки тому +135

    එ කලුපට අත් දෙක පෙනකොට මට මගෙ අම්මවත් මතක් වෙනව දුක් විදල අපිව හදන්න කුලිය කරල එ අතුත් ඔය වගෙමයි harima lassanai vedio eka ♥️👍

    • @mobilegamer491
      @mobilegamer491 2 роки тому +9

      ඒ උනාට්ස් ඔයා කවදාවත් ඒක අම්මට කියල නෑ නේද

    • @kkm3862
      @kkm3862 2 роки тому +1

      Shaun nqoxiixhaudhquxh

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +5

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

    • @surangaprasad1137
      @surangaprasad1137 2 роки тому +2

      @@VillageKitchendeepal අක්කි ඔයා මගේ අම්මා වගේමයි ඔයා හරි ම හොදයි

    • @s_ynwe9211
      @s_ynwe9211 2 роки тому +1

      u

  • @nilusharehani4942
    @nilusharehani4942 2 роки тому +1

    අම්මයි දුවගේ වීඩියෝ මං ගොඩක් බලලා තියෙනවා ගොඩක් ලස්සනයි ජයවේවා

  • @thamalierandi9394
    @thamalierandi9394 2 роки тому +11

    Today also a great combination food items👌 looks like delicious 😋 🥰

  • @lalitaghatte387
    @lalitaghatte387 2 роки тому

    Channagi bahal. I like this sweets. Every recipi are good, and clean, clear. Lalia

  • @fathimashakira9283
    @fathimashakira9283 2 роки тому +9

    නැන්දාගේ වැඩවල් හරිම ලස්සනයි පිරිසුදු බලද්දිම ආසයි. 😘👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි.

    • @shaownboo2176
      @shaownboo2176 2 роки тому

      Islam Alamgir Alamgir said that

  • @aromatzila6243
    @aromatzila6243 2 роки тому

    Πολύ ωραία και τα γλυκά και το τσάι σας ευχαριστώ πολύ καλό βράδυ

  • @kavyasnaik6097
    @kavyasnaik6097 2 роки тому +10

    What an amazing cooking style both children are very cute and always helping their mother love you so much from India Karnataka 🥰🥰🥰🥰🥰

  • @kristinkristin8862
    @kristinkristin8862 2 роки тому

    Enak bgt kuenya mom
    Putri rajin bgt bantuin maminya anak pinter
    Sht sll y mom

  • @evagrant4372
    @evagrant4372 2 роки тому +3

    Love all that you have done such a clean hard working woman you are and your little girl have learnt a lot watching you anybody can see this family is well bless with what god has provided on the land we might not have much in the sense of modern utensils but god knows you're doing better than us in the western country nothing is better than living with the natural things that we have and the younger ones are brought up to see nothing else and better children obedient and mannerly god bless you and all that you are I personally prefer to have all that than to live in Brittan its too materialistic and fake society its almost drowning us.

  • @kawindyakodithuwakku7397
    @kawindyakodithuwakku7397 2 роки тому

    හරිම ලස්සනයි අද වීඩියෝ එක බුදු සරනයි සියලු දෙනාට ම❤️❤️🙏🙏🙏😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @rosalindwoo3206
    @rosalindwoo3206 2 роки тому +5

    Greetings from Singapore.
    I love to watch all your cooking it looks very delicious all of it. You are an amazing woman and loves to cook various kinds I really admire you. I know it is not easy to cook and I believe it is tedious but if you have a passion for it you will not feel it but you will enjoyed it.

  • @cristinanatela
    @cristinanatela 2 роки тому +2

    Super inscrita. Saudações do Brasil . Amei suas panelas. Eu também tenho panelas de barro ....mais as suas são lindas. Parabéns pelo canal.

  • @andreafatimy951
    @andreafatimy951 2 роки тому +10

    Nossa tudo que você faz é tão admirável de se vê!

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 2 роки тому +1

    හැමදාම හරිම ආසාවෙන් බලන්නෙ..❤️🤗

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 2 роки тому +7

    අනේ හරිම ෂෝක් ,මට ඔක්කෝටම වැඩිය සතුටු තේ කොළ හදාගත්ත එකටයි.👍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි.

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 2 роки тому

      @@VillageKitchendeepal තේ කුඩු හදලා ඉතුරු ඒවාට මොනවද කලේ.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      @@mangalikagunetthi9350 තව ටිකක් වෙලුනාට පස්සේ අතින් පොඩි කරලා පෙනේරෙන් හලලා ගන්න පුලුවන්..

  • @joycehall3574
    @joycehall3574 2 роки тому +1

    Very humble children they are so bless the daughter reminds me of young days living with me grandma in Africa

  • @kenusandu557
    @kenusandu557 2 роки тому +5

    අදත් නැන්දා හරිම රසවත් රස කැවිලි හදලා දැක්කම ආස හිතෙනවා අදත් හරිම ලස්සනයි බුදු සරණයි නැන්දේ පරිස්සමෙන් ඉන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @SONG-zw2si
    @SONG-zw2si 2 роки тому +2

    1st

  • @ssmith6550
    @ssmith6550 2 роки тому +5

    You even have a little tea plantation. WOW! I love to have a tea garden similar to yours. But the area I live in Switzerland is too cold. We have a very short summer.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      I'm sorry about that..I hope you have a good day.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      Dann kannst du zu uns nach 🇱🇰👍🏾 Sri Lanka kommen.
      Herzliche Willkommen. Beste 👍🏾🇱🇰👌🏾Tee trinken kann.servus

    • @ssmith6550
      @ssmith6550 2 роки тому

      Danke!

    • @ssmith6550
      @ssmith6550 2 роки тому

      Ich besuche dich gerne

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 роки тому +1

    හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න නැන්දේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @galinashabanova5005
    @galinashabanova5005 2 роки тому +3

    Какая умелица эта женщина, сколько замечательных блюд! И детки к труду приучаются!
    Живут в согласии с природой, большие молодцы!

  • @dilankathushara3396
    @dilankathushara3396 2 роки тому

    Kohatath kalin ape akkata aurudu avithne ..godak lassanai akke .ඉදිරියට යන්න හදවතින්ම suba pathanawa 😊😊😊😊😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @mariacilene7431
    @mariacilene7431 2 роки тому +22

    Muito bom, como sempre cozinhando maravilhosamente bem... saúde aos familiares!!❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      Thank you very much .. I welcome you ..

    • @kaleelkaleel3191
      @kaleelkaleel3191 2 роки тому

      2222

    • @arulmozhi670
      @arulmozhi670 2 роки тому

      நீங்க குத்தர உரல் எங்க கிடைக்கிறது சூப்பரா இருக்கு மேடம்.

  • @udun9163
    @udun9163 8 місяців тому

    කොන්ඩ කැවුම් ඔයාගෙන් බලන් මන් හැදුවා හරිම රසයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  8 місяців тому

      අනේ එහෙමද..ඇත්තටම ගොඩක් සතුටුයි..

  • @suganthikachandani3670
    @suganthikachandani3670 2 роки тому +22

    අක්කට නම් දැන්මම අවුරැදු වගේ හරිම ලස්සනයි බුදු සරනයි සියලු දෙනාට ම 🥰🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +11

      අනේ මේ යන විදිහට අවුරුදු කන්නම් වෙයිද දන්නේ නැහැ නේද..ගොඩක් ස්තුතියි..

    • @jesnanixon4159
      @jesnanixon4159 2 роки тому

      @@VillageKitchendeepal 1

    • @sachinisalsani5749
      @sachinisalsani5749 2 роки тому +1

      @@VillageKitchendeepal ඒකනම් ඇත්ත,අවුරුදු නෙවෙයි දවසට එක වේලක්වත් කන්න තියෙයිද දන්නෙ නෑ ඉස්සරහට

  • @sandykasi9329
    @sandykasi9329 2 роки тому +1

    Your daughter is very helpful you teaching her well tc God bless Sandy Kasi South Africa Kzn

  • @ГельсиняРушановна
    @ГельсиняРушановна 2 роки тому +8

    Какая замечательная,прекрасная семья.Красивая мама,красивые,воспитанные,послушные детки!!!Прекрасная,заботливая,любящая,милая мама!!!Детям очень повезло с такой умной,мудрой мамой!!!Дай Аллах вам здоровья,детям,родственникам!!!Вы готовите свои шедевры,кулинарные способности у вас очень удивительные,замечательные!!!Молодец мама!!!🙂🙂🙂🙂😍😍😍👍👍👍👌👌👌🤲🤲🤲❤🌹🌹🌹

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 2 роки тому

    Nodanna deval godak Egan gatta.thanks.nangi

  • @nuraishah1184
    @nuraishah1184 2 роки тому +7

    Fresh tea leaves plucked, pounded and dried. Pounded again, sieved and bottled and kept aside. Our wonderful lady, gets busy with moong dhal snacks, some rice fritters dip in jaggery syrup, then comes the tea leaves into the jug covered with steaming hot water left to steep. An array of snacks laid on the table. Finally, dear mum takes a seat to enjoy the snacks with her adorable kids, who attend to her calls so obediently and help along when she is in need. A wonderful family, away from the spoils of urban life. Living in peace and happiness, where their needs are less. Almighty God please do bless this family and all the rest. A video that pleasant to watch and music that inspires me to a dance a waltz. All the best. God bless. With lots of love to you and your lovely children.😍💕💕💕🙏

  • @thisarisewwandi9472
    @thisarisewwandi9472 2 роки тому +1

    අක්කට නම් දැන්මම අවුරැදු නේද ගොඩක් රස පාටයි හරිම ලස්සනයි ගම පරිස්සමින් ඉන්න අක්කේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

    • @sumudunisayanjana5484
      @sumudunisayanjana5484 2 роки тому

      නැන්දා oyalage gama කොහෙද කියන්නකෝ

  • @gamingkaviya___ff___6160
    @gamingkaviya___ff___6160 2 роки тому +4

    කෙලත් ගිලුනා😜😜😜

  • @champasurangi168
    @champasurangi168 2 роки тому +2

    සුන්දර පරිසරයක් මම ඵනවා ඔයාලා බලන්න බූදුසරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි.

  • @nandakumari2879
    @nandakumari2879 2 роки тому +7

    ඔයාගෙ හැම වීඩියො එකකම හරිම ස්වාභාවික ගතියක් තියෙනවා හරිම සුන්දරයි මමත් පරිසරයට ආදරය කරන ගුරැවරියක් ඔයාටත් දරැවො දෙන්නටත් බුදුසරණ මෙි කොයි පලාතද නංගො

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      අනේ ගුරුතුමිය ඔබට ගොඩක් ස්තුතියි.ඔබ ඉන්නේ කොහෙද..

    • @nandakumari2879
      @nandakumari2879 2 роки тому

      @@VillageKitchendeepal මම ඉන්නෙ මහියංගනයේ ටවුන් එක කිටිටුව ගම නමි කුරුණෑගල ඔයා ඉන්න පැත්තකැමතිනමි කියන්න නංගි මම ඔයාගෙ වැඩ සටහන් අසාවෙන් බලනවා ඔයාට තෙරැවන් සරණයි දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      @@nandakumari2879 අනේ හදවතින්ම ස්තුතියි..

  • @indrawathi9131
    @indrawathi9131 2 роки тому

    lassanata thiyenawa kaum budusaranai oyalata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @maryangelawkwang3287
    @maryangelawkwang3287 2 роки тому +10

    You name it,you got it in your garden!It is a real blessing to see how you put all your energy and your love to cook for your small family.You cook with so much passion and always have a smile on your face.You people are so lucky to have a very blessed and happy family ❤️

  • @sawrnakw2024
    @sawrnakw2024 2 роки тому

    Great mother my amma also like you always remember now amma very old memories always with me God bless you and family

  • @DianaGudiel-Killen
    @DianaGudiel-Killen 2 роки тому +26

    How my heart rejoices everytime I see mother working together with daughter and son. Precious Moments that will last for a lifetime. Plus the food looks always delicious. I love You All from the U.S. Shalom! =)

  • @tharutharu1645
    @tharutharu1645 2 роки тому +1

    ෂොක් අනේ හරිම ආසයි ගමෙ කමට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි.

  • @isiwaraya
    @isiwaraya 2 роки тому +20

    දරුවන්ට හොඳම දේ දෙන්න නම් දෙමාපියන්ගේ උත්සහාය ඉතාමත්ම වැදගත්. ඒ වගේම හොඳ දැනුවත් භාවයක් තිබිය යුතුයි

    • @lifewithlatha710
      @lifewithlatha710 2 роки тому +1

      ඉසිවරයා ආයුබෝවන් ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක් තමයි මේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ඇත්තටම ඔව්...දෙමාපින්ගේ අඩිපාරේ තමයි ළමයි යන්නේ..ගොඩක් ස්තුතියි..

  • @mahabalpatil4045
    @mahabalpatil4045 2 роки тому

    Hi first comment village food super

  • @nazarethsantana9567
    @nazarethsantana9567 2 роки тому +5

    Eu amo seus vídeos ! Aprendo muito com vc ! Que Deus abençoe sempre 🙏🏽❤️🇧🇷

  • @kasunpradeep9707
    @kasunpradeep9707 2 роки тому

    Oyaga vidio aka harima lasanayi api asawan oyaga vidio balanawa thanka you very much

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @rozaneferreiratorezoni8708
    @rozaneferreiratorezoni8708 2 роки тому +6

    Saudações família linda , tudo muito bem feitinho, um lanche perfeito feito pela uma mão de ouro . Um grande abraço e fique com Deus 😍😍😍❤🌻🌻🌻🌷🌷🌷

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +2

    මරු නැන්දේ 👌 නැන්දා හදපු හැම කෑමක්ම අපි බැලුවා .ඒවා බලලා ගිය අවුරුද්දට පැණිවලලු හැදුවා හරිම රසයි නැන්දේ .මෙවැනි කෑම අපිට හදන්න කියලා දුන්නට නැන්දාට ගොඩක් ස්තූතියි . නැන්දේ ඔයාටත් , පුංව් නංගීටත් ,මල්ලිටත් ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ! 👌👌👌👌

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරනයි..

  • @denisebaldwin4841
    @denisebaldwin4841 2 роки тому +21

    With all the awful things going on just now in the world , you and your family and your cooking bring such peace to my heart 💕much love from Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      Thank you very much .. I welcome you ..

    • @hughdncy
      @hughdncy 2 роки тому +1

      I'm from Scotland also and from Pakistan and I want to greet you from there with all my heart. You make great videos❤

  • @RipasEra
    @RipasEra 2 роки тому +1

    ❤❤❤❤Love From Bangladesh.

  • @aseelaadossery3378
    @aseelaadossery3378 2 роки тому +3

    I want to be a good mother and hardworking lady like you when I grow up , thank you Ma'am 💖🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Video eka godak hodai.oya ge videos balana inna harima asai.nodanna dewal godak danagannawa.apita godak watinawa.❤️❤️❤️❤️❤️👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @dalciahernandez6770
    @dalciahernandez6770 2 роки тому +4

    The love that you put when you cook it shows on your beautiful dishes.

  • @premlatapatankar217
    @premlatapatankar217 6 місяців тому

    nice and .healthy way to prepare mung jalebi and other prep .good one❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 роки тому +7

    It’s so nice to see you’ll working hard and sit together and enjoying have a great happy life❤️🙏

  • @ТИи-н8щ
    @ТИи-н8щ 2 роки тому +2

    Умница женщина

  • @btsexplorer1909
    @btsexplorer1909 2 роки тому +6

    Lots of love from Japan .
    You are doing awesome 🙂

  • @LithukaGeemeth-u5n
    @LithukaGeemeth-u5n 11 місяців тому +1

    😊😊 wow

  • @aashiyakhan.1010
    @aashiyakhan.1010 2 роки тому +4

    A dream does not become reality through magic..it takes Sweat, determination and hardwork..
    It's really good to see you and your family with such kind of diligent work..
    Doing the best in this moment puts you in the best place for the next moment ❤️
    Stay happy with beautiful blessings

  • @shashikalasubashini120
    @shashikalasubashini120 2 роки тому

    ඔයා ගේ video මම හැම දාමත් 👀 බලනවා බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      අනේ හදවතින්ම ස්තුතියි.. ..බුදුසරණයි.

  • @swatichristian3912
    @swatichristian3912 2 роки тому +6

    You are such an beautiful person ,a wonderful mother,an amazing home maker the most fantastic cook,I respect your vlog and I always make time to see your vlogs God bless you and your family ❤️❤️

  • @nadeelakamli2274
    @nadeelakamli2274 2 роки тому +1

    Hoda Amma kanak matat heteuanam 👍 hodae Amma degatama Kara gana uanna

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @sathyaprasannavenkat8239
    @sathyaprasannavenkat8239 2 роки тому +6

    Yummy cooking ma....too good you and ur kids helping in kitchen...😍🤩🙏

  • @draganapetkovic1881
    @draganapetkovic1881 2 роки тому

    It looks beautiful. I'd like to try your It looks beautiful. I'd like to try your cookies. 🍹🍭🥧🍝🥟🍥

  • @apakcikzainal4963
    @apakcikzainal4963 2 роки тому +3

    This is another precious food that i never seen before soo good surely it tastes sweet, hat of for ur two children n u may Allah bless u with ur good job, from malaysia with love😋😋😋🇲🇾🇲🇾

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      Really very tasty dish..you can make and taste it too.Thank you very much

  • @columbuskeepler4074
    @columbuskeepler4074 2 роки тому +1

    You're Special Like AWESOME Wonderful Meditation Relaxing and Joyful Seeing Your Food 🤗 preparation and your children are so delightful! Thankfully Yours Dearly Beloved 💗 😇

  • @vivecah6011
    @vivecah6011 2 роки тому +3

    Amazing treats n freshly made tea. I'm sure it is all delicious. Children are growing so fast n u hav another good cook following u.

  • @user-j97gamer
    @user-j97gamer 2 роки тому

    Super අලුත් අවුරුදු කෑම මේසය සුපිරි .අවුරුදු කෑම මේසය හරියන කෑම හදලා videoඑක්ක් කරන්න 😊😊😊😋 nice

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      අලුත් අවුරුද්දට එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..ගොඩක් ස්තුතියි..

  • @sushamass474
    @sushamass474 2 роки тому +19

    Really happy to see your kids, helping you in cooking....Super mother & very lucky children. Stay blessed...

  • @gayansameera9686
    @gayansameera9686 2 роки тому

    Asa hithuna kawm dekkama.akkata suba pathum.😋😄😄😄😄

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි...බුදුසරණයි..

  • @migsdizon2439
    @migsdizon2439 2 роки тому +13

    I love Ceylon Tea 🍵! Enjoy your Festive Food 😋!

  • @jlokumanage
    @jlokumanage 2 роки тому

    Fresh tea 🍵 send some this way 😊😋🤗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      Thank you very much ... I welcome you.

    • @jlokumanage
      @jlokumanage 2 роки тому

      @@VillageKitchendeepal When I come to Sri Lanka I visit you can't wait.😊🤗x

  • @daisyirani505
    @daisyirani505 2 роки тому +4

    You are an amazing cook and your children are adorable.Delicious recipes .👌👍

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 2 роки тому

    Lagadima sinhala auruddat enawane.rasa pata kamak.😋.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +4

    කියන්න වචන නෑ ඉතින් උදුවලලු හදනව දැක්කෙ අද තමා තෙරුවන් සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @leilateikiotiu8814
    @leilateikiotiu8814 Рік тому

    J'aime beaucoup cuisine traditionnelle thank you merci

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 роки тому +6

    හරිම ක්‍රියාශීලී යි සොයුරිය ඔයා තෙරුවන් සරණයි ..
    මම ආසම කැවිළි ඔයා හැදුවේ..ශෝක් අනා..කවදත් ඔයාගේ වීඩියො බලන්න ආසයි..
    තෙරුවන් සරණයි
    🙏🌸🌷💛🌼❤️❤️❤️💖💖💖💖💖💖

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Asama kmk thamai munkum.eth hariyta hadagnna bhane.😋❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      අනේ හරිම ලේසියි හදන්න.මගේ වීඩියෝ එක බලලා හරි ප්‍රමාණය අරගෙන හදන්න .ඔයාට හදන්න පුළුවන්..

    • @MPwerasekara
      @MPwerasekara 2 роки тому

      Mn hadanwa akka hadapu widihata.

  • @kaberybhowmik9190
    @kaberybhowmik9190 2 роки тому +15

    From collecting tea leaves to making tea, it tasted great. Different recipes of mung kawun and banana are very good. Love for all specially Dube and Ranbinda. Stay well.

  • @dewsaranethmini6096
    @dewsaranethmini6096 2 роки тому

    Mata mevage nangi yekuyi malliyekuyi innava harima lassanayi

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @warunikarunarathne7562
    @warunikarunarathne7562 2 роки тому +4

    Delicious 😋

  • @nhincailon9205
    @nhincailon9205 2 роки тому

    Cháu chút dì có thật nhiều phước lành đến gia đình của dì I from viet nam❤❤

  • @mpmovies8316
    @mpmovies8316 2 роки тому +4

    හරිම ලස්සනයි අදත් වීඩියෝ ඒක අසාවෙන් බලන්නේ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @thamarawerake
    @thamarawerake 3 місяці тому

    SUPER THANKS FOR THE EXCELLENT COCONUT CAKE

  • @rosangelacastro6010
    @rosangelacastro6010 2 роки тому +7

    Espetacular perfeita em tudo que ela faz 🤗

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 8 місяців тому

    Ane mata kitannako oyage gama koheda kiyala harima asawen oyage vidio bakanne lassana gamak .lassana familly ekak budu saranai oyalata🙏