අමනුෂ්‍යයන් හරි ඉක්මට මේ වගේ අයගෙ ඇගට ඇතුලු වෙනවා | galigamuwe gnanadeepa thero bana 2024

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024
  • අමනුෂ්‍යයන් හරි ඉක්මට මේ වගේ අයගෙ ඇගට ඇතුලු වෙනවා | galigamuwe gnanadeepa thero bana 2024
    #bana
    #galigamuwe_gnanadeepa_thero #budubana
    #darmadesana #vimukthiyemaga

КОМЕНТАРІ • 157

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 Місяць тому +18

    ⁣මේ කාලේ මිනිස්සු ගොඩක්ම වරද්දගෙන කාලීන ධර්ම දේශනා කියල බඩ අල්ලන් හිනා වෙලා සතුටු වෙන්න හිනා වෙන්න පුළුවන් විදියට දේශනා කරන ස්වාමීන් වහන්සේලා වඩම්මලා ලොකු වියදම් කරල හිනා වෙන්න හොයනනේ ,😔😔, මහා පිනකට මේ ශ්‍රී ලංකාවේ පහළ වුන ⁣උතුම් ඤාණදීප ස්වාමීන් වහන්සේ හරිම පැහැදිලිව ලස්සනට ධර්මය දේශනා කරන උදාහරණ මගින් පෙන්වාදී ලස්සන ජාතක කාතා ඇසුරෙන් බුදුන් වහන්සේ මනසට මැවිලා පේන විදියට සසරෙ බයානක බව තේරුම්ගන්න පුළුවන් විදියට විනිවිද පේනවා වගේ දැනෙනවා ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා තුල,ඒ් නිසා මේ ලැබුණු මනුස්ස ආත්මෙන් උපරිම ඵල ⁣නෙලාගන්න කල් දමන්නෙ නැතිව පුළුවන් හැම වෙලාවටම බණ ටිකක් අහන්න දන් දෙන්න පිං කරගන්න හිත පුරුදු කරගන්න මෙවැනි ධර්ම දේශනාම අහන්න, ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි..!

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi Місяць тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේට. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Місяць тому +4

    සාදු! සාදු! සාදු! 🙏🪷
    ස්වාමීන් වහන්සේටත් සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏

  • @nilanthidilani8988
    @nilanthidilani8988 Місяць тому +4

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වෙිවා !! සාදු සාදු සාදු 🙏

  • @chathurangabandara5888
    @chathurangabandara5888 Місяць тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 Місяць тому +5

    පින්. වත්. හාමුදුරුවනේ. අතිශයින් ම. ඉතාමත්ම වටනා. දර්ම. දේසනාවක් බෙහෙවින්ම පි න්. කුසල් අත්වේවා ඔබවහන්සේ ගේ මේඋතුම් දේසනා බලෙන්. උතුම් නිවන්. දොරටුව විවරවේවා. තෙරුවන් සරනයි

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 Місяць тому +5

    සාදු සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp Місяць тому +5

    මාගේ අම්මාගේ සහ සියලු අම්මාවරුන්ගෙ ලෙඩ රෝග සනීප වේවා 🙏

  • @pavideos3808
    @pavideos3808 Місяць тому +2

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @laknilukumarasinghe748
    @laknilukumarasinghe748 Місяць тому +2

    🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා අමා මහ නිවන් සුව පිණිස ම මේ පින් හේතුව වේවා.

  • @IndraniWijerathne-kt7or
    @IndraniWijerathne-kt7or Місяць тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේට මේ පිනේ ආනුභාවයෙන් නිවන් මග පූර්ණ වේවා !!!!!!!!

  • @kwdh4280
    @kwdh4280 Місяць тому +4

    Oba wahanseta deergayusa lebewa sadu sadu sadu

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Місяць тому +1

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌻🌻🌻තෙරුවන් සරණයි 🌻🌻🌻
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    🌻🌻🌻🌻

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Місяць тому +3

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 Місяць тому +6

    අනේ අපේ හාමුදුරුවනේ අපිට අනුකම්පාවෙන් එක් එක් සූත්‍රය බැගින් ගෙන එහි නිවැරැදි අරුත සින්හලෙන් පහදා දෙන සේක්වා..අපි සූත්‍ර අහන්නේ හින්දි සින්දු අහන්නවගේ හරි තේරුමක් දන්නේ නැතිව..ලොකු පිනක්..අපට අනුකම්පාවෙන් මේ පැතුම් ඉටුකරත්වා

  • @maswarnamali9416
    @maswarnamali9416 Місяць тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 2 дні тому

    Sadu Sadu Sadu mage namaskaraya vewa oba wahanseta theruwan saranai

  • @palikamaduwanthi9687
    @palikamaduwanthi9687 Місяць тому +2

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏

  • @ManikeYatawara
    @ManikeYatawara Місяць тому +1

    ස්වාමින්වහන්සේගෙන්.මාඅසන.ලද.මෙම ධර්ම.දේශනාව.මට සසරට පාරමිතාවක් වෙිවා.සාධු.සාධු.සාධු.

  • @MajiniAmalka
    @MajiniAmalka Місяць тому +2

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +55

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐 🙏🙏💐🙏💐💐🙏🙏💐🙏💐💐 දිර්ගායු ලැබේ වා ස්වාමීන් වහන්ස 🙏🌹💐💐🌹🙏❤️🙏❤️🙏❤️💐

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 Місяць тому +2

    අපේ හමුදුරැවන්ට තෙරැවන් සරණයි🙏🙏🙏💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධය 🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Місяць тому +4

    Oba wahanseta me pin niwan pinisama hethu waasana wewaa. 🙏🏵️🙏🏵️🙏🏵️

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 25 днів тому

    ❤❤පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට මේභවයේදීම උතුම් නිර්වාණ සුවය ලැබේවා....

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 Місяць тому +2

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa.sadu sadu sadu

  • @mallikaherath7022
    @mallikaherath7022 Місяць тому +2

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 Місяць тому +2

    Sadu sadu sadu Sri sadarmayata. Obwahanseta maganamaskarayawawa

  • @MmBb-mr3je
    @MmBb-mr3je Місяць тому +2

    Teruwan saranai wewaa🙏
    Me pinen mage duk duru wewaa
    Amanushsa bala wega duru wewaa
    Niduk niroji wewaa🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin1431 Місяць тому +2

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @Nadeenadee-y6x
    @Nadeenadee-y6x Місяць тому +3

    බුදු saranayi

  • @manorisilva8984
    @manorisilva8984 Місяць тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi8604 Місяць тому +3

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. !

  • @DeepaAlwis
    @DeepaAlwis 2 дні тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp Місяць тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @G.wejethunga
    @G.wejethunga Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිං වන්ත අපේ හාමුදුරුවන්ට

  • @RanjaniPaththamperumaArachchig
    @RanjaniPaththamperumaArachchig Місяць тому +1

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 Місяць тому +2

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Місяць тому +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @DeepikaUpuljini
    @DeepikaUpuljini Місяць тому +1

    Mage namaskaraya wewa swaminwahansa !!theruwan saranai siyalu denatama !!!❤

  • @Dehansaofficial
    @Dehansaofficial Місяць тому +1

    සාදු සාදු සාදු

  • @RandimaThiwanka
    @RandimaThiwanka Місяць тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala Місяць тому +1

    🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️
    🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼
    💐💐💐සාධු සාධු සාධු💐💐💐
    🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺
    💐💐බුදු සරණයි අපේ💐💐
    🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️
    🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️
    🌺මෙහෙණින් වහන්සේලාට🌺
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷
    🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺
    🌺දෙනාටම බුදු සරණයි🌺
    🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼
    🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @SashiniNadeishika
    @SashiniNadeishika Місяць тому +2

    තෙරුවන් සරණයි!!! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @tharangajayamali3920
    @tharangajayamali3920 Місяць тому +2

    Theruwan saranai 🙏

  • @manjuladavi8866
    @manjuladavi8866 Місяць тому +2

    Kalyabamithra.saminwahaseta.mage.namaskara.wewa

  • @ErandaniChampika
    @ErandaniChampika Місяць тому +2

    Oba wahanseta mage namaskaraya wewa

  • @SameeraSada
    @SameeraSada Місяць тому +3

    Sadu sadu sadu 🎉 sadu sadu sadu 🎉

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому +1

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @SamanthaKumara-jg3tu
    @SamanthaKumara-jg3tu Місяць тому +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @Leshanya__13
    @Leshanya__13 Місяць тому +3

    🙏🙏🙏🙏

  • @Pamilasamanthi
    @Pamilasamanthi Місяць тому +2

    සාදු😊

  • @WawniyaweSudarshana
    @WawniyaweSudarshana Місяць тому +2

    Sadu sadu sadu

  • @chiranmadusanka2411
    @chiranmadusanka2411 Місяць тому +2

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @AnulawathiWL
    @AnulawathiWL Місяць тому +2

    සාධු සාධු සාධු මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq Місяць тому +2

    mama risana.. Hamuduruwane.. Obawahansege bana man asawen ahanne..

  • @MagaratPatabadige
    @MagaratPatabadige Місяць тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j Місяць тому

    සාදූ.සාදූ.සාදූ.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 5 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🪷🪷🪷🪷❤❤❤❤

  • @BuddhiWathsala
    @BuddhiWathsala Місяць тому

    බුදුසරණයි 🙏

  • @ChandrikaManel-yy4rq
    @ChandrikaManel-yy4rq Місяць тому

    බුදුසරණයි

  • @FhJhg-hb2ti
    @FhJhg-hb2ti Місяць тому +1

    Sadu sadu sadu...

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 Місяць тому +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @hirukijeon5615
    @hirukijeon5615 Місяць тому +1

    Great 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh Місяць тому +2

    ❤❤❤❤❤❤❤

  • @waindraniindrani
    @waindraniindrani Місяць тому +3

    නමෝ බුද්ධා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Місяць тому +2

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .🤲🤲🤲

  • @GedaraThilakarathna-j3t
    @GedaraThilakarathna-j3t 29 днів тому

    ❤❤❤❤❤budu.saranai..oba.vahanseta

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 днів тому

    🙏🙏🙏🌺🌺🌺

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali4698 Місяць тому +2

    Sadhu sadhu sadhu.!!! Mage namaskaraya wewa!!!

  • @kumirkumir3510
    @kumirkumir3510 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @devikadevi9713
    @devikadevi9713 Місяць тому +1

    සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohankandamby9857
    @rohankandamby9857 Місяць тому +1

    🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Місяць тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kanthifonseka2861
      @kanthifonseka2861 Місяць тому +1

      Sadu Sadu Sadu 🙏🌷🙏🌷🙏🌷Our ven.Thero May be Healthy,May be Happy, May Triple Gem Bless! Our Thero.

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 Місяць тому +1

    💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi Місяць тому +1

    🎉🎉🎉🎉🎉

  • @DawpadeeNiranjn
    @DawpadeeNiranjn Місяць тому

    Sadu safu🙏 🙏 🙏

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p Місяць тому +1

    ❤sadu sadu sadu K a s 😊

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 Місяць тому

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @tharindudewpura
    @tharindudewpura Місяць тому +2

    අද්

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 16 днів тому +2

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 Місяць тому +1

    Sadu..sadu..🌼🌺🌼🌺🌼🪔🪔🪔🪔🙏

  • @SudiraRuwan
    @SudiraRuwan Місяць тому +1

    Banateka lassanai🙏🙏🙏

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Місяць тому

  • @BhagyaThenakoon
    @BhagyaThenakoon Місяць тому

    sadu sadu
    sasara dukin midenna api siyalu denatama darmaya awoboda wewaa🙏

  • @BhashineeEkanayaka
    @BhashineeEkanayaka Місяць тому

    ❤❤❤❤

  • @sujeewanimala1825
    @sujeewanimala1825 20 днів тому

    Anee Hamuduru wane atanateya kyala daws 5 mage agata Habenma awa ada wenakan mama puduma dukak wedinne

  • @PasiyaPasiya-q2d
    @PasiyaPasiya-q2d Місяць тому +1

    Mage pranamaya😃

  • @olacademy9270
    @olacademy9270 Місяць тому

    O❤

  • @dilinayahampath9532
    @dilinayahampath9532 Місяць тому +2

    🙏☸️☸️☸️🙏

  • @027reshmi6
    @027reshmi6 Місяць тому +2

    Mata denaganna ona atanatiya suuthraya gedara kiyanna hodda itha ikkmanin pilithurak awashai

  • @Nipuni-o9q
    @Nipuni-o9q Місяць тому +1

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @ChathurikaKumarage-l3w
    @ChathurikaKumarage-l3w Місяць тому +2

    Oba wahanseta bohooma pin.....me bana tika...keyanna wachana na...me welawe mage loku prashnekata uththarayai me....

  • @sanduniekanayake3918
    @sanduniekanayake3918 Місяць тому +1

    හාමුදුරුවන් වහන්සේ ව හෝ යම් කෙනෙකු සම්බන්ද කර ගන්නේ කොහොමද .කරැනාකර පවසන්න

  • @michikagalani1736
    @michikagalani1736 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Місяць тому +2

    අපේ වන්දනීය පුජනීය පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🌼🌼🌼💐💐💐💐🌸🌸💮💮💮🍀🍀🌻🌻🌻

  • @daviddonperera9421
    @daviddonperera9421 Місяць тому

    Hamuduruwane
    Asarana minisun biyata path karana oya wage bana nokiya wena deyak kiysnnako.
    Atanatiya suttha oba wahanse nivaradiwa awabodha karagena nethi bawai penenne.
    Karunawen suthra deshanawak deshana kanne nam pin siduwei.
    Hithala bana nokiya suthra Dahamak deshana karana lesa illami.
    Oya yakshayo gena kiyala minisun boys waddan a epa kiya illami.
    Devi Pihitai oba wahanseta.

  • @medamahanuwara9207
    @medamahanuwara9207 Місяць тому +3

    මනස්ගාත නතර කරන්න අපේ හාමුදුරුවනේ

  • @KumuduWirasekara-z9x
    @KumuduWirasekara-z9x Місяць тому +2

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷