Ceylon Tea Recipe (Homemade Tea) | World Famous Sri Lankan Secret! | Poorna - The nature girl

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 3,1 тис.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  4 роки тому +740

    ☕ ☕ ☕ ☕ 🌿🌿☘️☘️
    තේ කියන්නේ ලෝකය පුරාම අතිශයින් ජනප්‍රිය පානයක්..තේ නිෂ්පාදනය කරන රටවල් අතුරින් ශ්‍රී ලාංකීය තේ වලට තියෙන ඉල්ලුම ඉතාම ඉහලයි.මගෙ පුංචි රටේ තියෙන දේශගුණික තත්වය හා පසේ ස්වාභාවය නිසා තේ දල්ලට ලැබෙන සුවිශේෂී රසයත් තේ නිශ්පාදනයේදි නියමිත තත්ව හා ප්‍රමිතීන් අනුගමනය කිරීමත් ලෝක වෙළඳපෙළේ Sri lankan Tea ඉහලින්ම වැඦබෙන්නට ප්‍රධාන හේතූන් වෙනවා.
    ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රදේශ ප්‍රධාන වශයෙන් 'උඩරට හා පහතරට' ලෙස කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.උඩරට තේ වල උසස් රසයක් ඇති අතර පහතරට තේ වල රසය,සුවඳ,පාට මෙන්ම ගුණදායක බව අතිනුත් උඩරට තේ වලට වඩා තරමක් ඉදිරියෙන් තමයි තියෙන්නෙ.ඒකට හේතුව විදියට පහතරට කලාපයේ තියෙන දේශගුණික තත්ත්ව වගේම පසේ ස්වාභාවය බලපාන බව තමයි තේ පරීක්ෂක වරුන්ගෙ මතය.
    ඉතිං පහතරට කලාපයේ තේ වගාවක් වටකරගෙන ජීවත් වෙන මට හිතුනා ශ්‍රී ලාංකේය තේ ගැන වීඩියෝවක් කරන්න ඕන කියලා.මමත් මල්ලිත් මේ වීඩියෝව කරන්න ගොඩක් කල සැලසුම් කරා.තේ අත්තක් පැලයක් බවට වර්ධනය කරගෙන තේ දළු නෙළීම දක්වාත් ඉන් අනතුරුව කර්මන්ත ශාලාව තුල සිදුවන ක්‍රියවලිය සංක්ෂිප්තව ගෙන එන්නත් විවිධ රසයෙන් යුත් Green tea ගෙදරදීම සාදාගන්න හැටිත් අපි ඔයාලට පෙන්නන්න තීරනය කරා.මාස කීහිපයක් තිස්සේ අපි මේ වීඩියෝව හදන්න මහන්සි උනා.අපි මුලින් ගනිපු වීඩියෝ වල මායා ඉන්නව ඔයාලට දකින්න පුලුවන්. අපිට තාත්තගෙනුත් ලොකු සහයෝගයක් ලැබුන.ඒ වගේම ඔයාලට කියන්න ඕන අපේ තාත්තා වෘත්තීයෙන් තේ වැවිලි කරුවෙක්.තාත්තගේ තේ වගාව කිහිප වතාවක්ම පිටිගල ප්‍රදේශයේ හොදම තේ වගාව ලෙසත් නිර්දේශ උනා.
    පානය කිරීම සඳහා නිශ්පාදනය ආකාරය මත විවිධ නම් වලින් හඳුන්වන තේ වර්ග තියෙනවා.Black tea,green tea,herbal tea ඒ අතුරින් ප්‍රධාන වෙනවා.ඊට අමතරව ප්‍රනීත රසයක් ඇති විශේෂයෙන් නිශ්පාදනය කරන තේ වර්ගත් තියෙනවා.ඒ තේ වල මිලනම් ඉතාම ඉහල අගයක් ගන්නවා.
    තේ පානය කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්නෙ ඕනෙ නෑනෙ..ලොකු පොඩි හැමදෙනාම ඒ ගැන දන්නවා..ප්‍රධාන වශයෙන්ම ශක්තිජනක පානයක් ලෙසත්,ශරීර උත්තේජකයක් ලෙසත් ඊට අමතරව කැලරි දහනය,හදවත් නීරෝගී කිරීමටත්,දියවැඩියා අවධානම අඩු කිරීමත්,අස්ථි ශක්තිමත් කිරීමට උදවු වීමත්,ආහාර ජීරණය පහසු කිරීමත්,පිළිකා අවධානම අඩු කිරීමත් වශයෙන් ප්‍රතිලාභ ගොඩක් තේ පානයෙන් අපිට ලැබෙනවා.
    මේ වීඩියෝව නිර්මාණය කිරීමේදි මගෙත් මල්ලිගෙත් ප්‍රධාන අරමුණ උනේ ශ්‍රී ලාංකීය තේ ගැන මුලු ලෝකෙටම කියන්න.ඉතිං ශ්‍රී ලාංකීය තේ කියන්නෙ ලෝකේ හොඳම තේ.මගේ තාත්තත් ඒ හොඳම තේ නිශ්පාදනයේ කොටස්කරුවෙක් වීම ගැන මට හරිම සතුටුයි.ඒ වගේම මම සියළුම විදේශිකයන්ට ආරධනා කරනවා ශ්‍රී ලාංකේය තේ රස බලන්න කියලා.
    ඉතිං මම අදත් මතක් කරනවා.ආදරණීය ඔයාලා හැමෝම මේ දවස්වල ගොඩක් පරිස්සමින් ඉන්න.සෞඛය්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.ප්‍රතිශක්තිය වැඩිවෙන ආහාරපාන නිතර ගන්න.සොබාදහමත් සමග නිතරම මෙත් සිතින් ඉන්න.💛
    උතුම් මනුෂ්‍යයෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකරන්න.
    තෙරුවන් සරණයි..!!
    ඔයාලගෙ ආදරණීය පූර්ණා♥️🌿
    ☕ ☕ 🌿🌿🌿
    Tea is one of the most popular drink of alltime worldwide.Sri lankan tea has a very high demand among most of the top level tea manufacturing countries.Due to the weather and climatic condition in my little beautiful country and following of the proper guidelines in the production, our tea seems to have a good state in the world market
    The areas where tea is cultivated in sri lanka can be mainly categorised in to two as,upcountry and low country. Though the upcountry tea has a most precious odour, the tea in low country has a most precious odour,an astonishing colour, a brilliant taste which is mostly preferred by the foreigners and also do have a very high nutritional value too.The reason for this is the matured condition of the soil and the weather condition as the tea specialists say.
    As i am someone living in the low country being surrounded by a tea plantation,made me think to do a video on tea.Me and my brother had planned a long time,just for this video.We thought to bring you the formation of a tea branch to a plant,plucking tea leaves and after that the manufacturization process inside a tea factory to the industrial level as summary.In this video we'll show how to make green tea with different flavours at home.
    We have been working hard for a several months to make this video for you all.In the beginning you can see 'Maya' in few video clips.We also had a great help with our dad.And there's something to be said to you all that, our father is a tea planter in proffesion.The plantation of dad became the best plantation in the this area for several times.
    For the purpose of drinking there are various tea types which are being called by different names as black tea, green tea, and herbal tea. In addition to that there are many types of tea which are so special with very high taste.The price of those are very high.
    I don't think that the benefits of drinking tea shouldn't be again told for you all...young adult both knows it well.Mainly the benefits of tea are as an energy drink and as a body stimulant,also burning calories,and tea has many benefits such as heart health,reducing the risk of diabetes,helping to strengthen bones, facilitating digestion of food and reducing cancer danger are some.
    In this video the main aim me and my malli(brother) was to to give a sort of an introduction of 'Sri lankan tea' to the world.So Sri Lankan tea is the best tea and the finest tea.I am very happy that my father is a partner in the tea production and also i am inviting each and every foreigners to taste the Sri Lankan tea atleast once.You will be wondered by the taste 🙂
    So this is for all of you be safe,get more close to the nature.Live as a great human being.
    May the triple gem bless you...!!
    Your loving poorna♥️🌿

    • @harshanirandika3991
      @harshanirandika3991 4 роки тому +20

      ඔයා පිටිගලද අක්කේ හරිම ආඩම්බරයි අපිට

    • @ashade8856
      @ashade8856 4 роки тому +1

      Wow

    • @c4RDM
      @c4RDM 4 роки тому +11

      දකුනෙ ගැම්ම👌

    • @goodhuman3991
      @goodhuman3991 4 роки тому +3

      yes poorna i’m a tea lover too, i always thought upcountry tea is the best. as you say i’ll try your low country tea as well. btw this video is epic as i love tea.,& i always thought when will you show your tea products.lovely thanks poorna. & i sincerely think you definitely raised the bar one notch higher to li zi qi.

    • @nethudamayanthi653
      @nethudamayanthi653 4 роки тому +2

      Oya dannawada purna nangi oya gewana oya lassanama lassana jivithemai man gewanneth.mata mallilanan na.ammai mamai thaththai oya vidihatamai jivath wenne.the pela hitawanava idam wala weda.hari sundarai.amarui thama.eth marama sundarai.eka nemei the pela hitawana walata dolamaite demme na neda?

  • @sarayatiya
    @sarayatiya 4 роки тому +253

    මමි ඩැඩී ගගා අම්මා තාත්තාගේ සල්ලිවලින් saloon ගානේ බඩගාන , පව්ඩර් තට්ටු මූණ පුරා ගාගෙන phone එක ඉස්සර tik tok කරන පියරු බබලා ඉන්න අද කාලේ ,, අක්කේ ඇත්තටම ඔයා හරිම ආදර්ශමත් .. මමත් girl කෙනෙක් උනත් හිතේ කොනකවත් කහටක් නැතුව අක්කව අගේ කරනවා .. අපිටත් අක්කගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා .. සුභ පැතුම් අක්කේ .. බුදුසරණයි .

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +7

      බොහොම ස්තූතියි නංගි, 🤗💐
      තෙරුවන් සරණයි ❤ , පරිස්සමෙන් ඉන්න🙏🙏🙏🌿

    • @ronikafrenando3612
      @ronikafrenando3612 4 роки тому +3

      Duwa oya aththatama manikak mila karanna baa manika ❤❤❤❤❤❤❤😘😘

    • @dhanushkagihan9150
      @dhanushkagihan9150 4 роки тому

      e kathaw nam eththama thamai.

    • @shenalyharshani1488
      @shenalyharshani1488 4 роки тому +1

      පූර්නා අද හරිම ලස්සනයි

    • @saliyasaliyasaliya2348
      @saliyasaliyasaliya2348 4 роки тому +3

      අනිවාර්‍යෙන් මෙන්න නියම සිංහල කෙල්ලො

  • @saharkhan5280
    @saharkhan5280 3 роки тому +79

    I was a big fan of Liziqi but now watching your videos have become part of my routine , Your whole family is very hardworking, Best of luck to all of you

    • @sankar7097
      @sankar7097 2 роки тому +5

      I am allso liziqi fan but miss tha video

    • @HerbStories
      @HerbStories Рік тому

      @@sankar7097 same here this video reminds me of liziqi a truly inspiring

    • @daisy-pb8qj
      @daisy-pb8qj Рік тому

      Very nice recopies, not sure I can make it as your level,, but I will try, this is the firs time I saw how make green tea thanks poorni

    • @itzme385
      @itzme385 Рік тому

      Same here

    • @gurpreetsidhu1443
      @gurpreetsidhu1443 Рік тому

      Same here❤

  • @Reyah8989
    @Reyah8989 3 роки тому +42

    When i was with my parents I ate well and slept well.. this girl is extraordinary talent

  • @rahimmahmood3935
    @rahimmahmood3935 4 роки тому +163

    There is no land like Sri Lanka, such a beautiful country filled with God's gifts (I always call the nature "God's gift"). We love your videos, keep going.

    • @preetimandi3539
      @preetimandi3539 3 роки тому

      Yes but Sri Lanka ....is rawans hometown .......

    • @shamimaparvin4053
      @shamimaparvin4053 2 роки тому

      hi poorna, yes your country is beautiful & lovely. ♥

    • @abhaydubey1807
      @abhaydubey1807 2 роки тому +2

      @@preetimandi3539 so what happened

  • @anuruddikarathnayaka2725
    @anuruddikarathnayaka2725 2 роки тому +38

    ඔයාගෙ තාත්ත ගොවි රජෙක්. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනව තාත්තටත් ඔයාල හැමෝටමත් . අපේකම එක්ක සරල සුන්දර ජීවිතයේ වටිනාකම පෙන්වන නිසා. තෙරුවන් සරණයි.

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 4 роки тому +120

    විඩියෝ එක ගොඩක් ලස්සනයි දවසින් දවසම විඩියෝ ටික ලස්සනවෙනවා තෙරුවන්සරනින් ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විඩියෝ එක ඉවරවෙනකන්ම බැලුවා ගොඩක් ලස්සනයි පරිසරයත් ......තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +2

      බොහොම ස්තූතියි , තෙරුවන් සරණයි 🤗🤗🙏🙏

    • @chathuwasana3216
      @chathuwasana3216 4 роки тому +1

      Ane mata kiyanna තේ පැල ඉන්දද්දි මුල් අද්දවන හෝමෝන භාවිතා නොකර නිකන්මද පොට් එකේ ඉන්දන්නේ

    • @සුදුමල්ලි-ඪ6ථ
      @සුදුමල්ලි-ඪ6ථ 4 роки тому +4

      හා මේ නිහාල් අයියත් ඇවිත්නේ....

    • @saduninisansala7910
      @saduninisansala7910 4 роки тому

      Sirge videoth balnwa api. Bohoma isthuthi...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +3

      හෝමෝන බාවිතා කලේ නෑ..නිකන්ම හිටවන්නෙ

  • @iduwariidu3442
    @iduwariidu3442 4 роки тому +85

    ඔබ නම් අගෙයි සොයුරිය 😘😘😍
    ආදරණීය ,සෙනෙහෙවන්ත පියෙක් 😍
    මමත් ආදරෙයි ඒ තාත්තට🧡

  • @6sanje
    @6sanje 4 роки тому +6

    මම දැන ගත්තා තේ දල්ල කඩනකොටම.විසිල් පිබින්න තමයි කියලා...මේ බටනලා හඞ ගමේකම හොදට හිතට ගතට දැනෙනවා .... ආදරෙයි ගොඩාක් .බුදුසරණයි

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +1

      ගොඩක් ස්තූතියි❤🌼
      තෙරුවන් සරණයි 🌻🌻🌷🌷

  • @hsradiance2681
    @hsradiance2681 4 роки тому +60

    කාලෝචිත වීඩියෝ එකක් . සුද්දාට අපි බැන්නට ඒයාලගේ ප්‍රොයෝජනය සදහා උනත් අපිට වටිනා බෝගයක් වන තේ වගාව අපිට දායාද කෙරුව . ලන්කාවේ අදත් ලොකුම අපනයන බෝග ආදායම තේ වලින් ලැබෙන්නේ . තවමත් ලෝකයේ සියලුම රටවල් ceylon tea කියපුවාම ගොඩක් වර්නනා කරනවා . ජපානයේ ගොඩක් උඩරට තේ dust 1 තමයි බොන්න ආශා. කෝචා කියලා කියන්නේ . මැද පෙරදිග රටවල් හුගාක් වෙලාවට op, opa තමයි බොන්නේ . රුසියාව බෙදෙන්න ඉස්සර ලන්කාවේ තේ ගොඩක් මිලදී ගත්තා . ඒ අය ආසා high grown BOP , BOPF ( බ්‍ර්වුන් ඔරේන්ජ් පෙකෝ ෆනින්ග්ස්) ලෝකයේ සියලුම රටවල් ලන්කාවේ තේ රසයි කියලා දන්නවා . ඒත් කෙන්යාවේ තේ ලාබ නිසා ලන්කාවේ තේ අපනයන කරුවන් කෙන්යාවේ තේ ගෙනවිත් ලන්කාවේ තේ වලට කවලවම් කරලා අපනයනය කරන නිසා ලන්කාවේ නම සවුත්තු වෙනවා . ලන්කාවේ තේ බාල වෙනවා . අපේ සම්පත් අපි රැක ගන්න ඕනේ . ඔයාට ස්තුති පූර්ණා . 👍☝🌹❤❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +1

      බොහොම ස්තුතියි අපි හැමෝම දැනුවත් කලාට..🤗🤗🌿🌿💐💐🐦🐦

    • @hsradiance2681
      @hsradiance2681 4 роки тому +1

      @@PoornaThenaturegirl 👍🙏👍❤

  • @desilva2429
    @desilva2429 4 роки тому +81

    අපේ පූව බදින කෙනා නම් මාර වාසනාවන්තයි 😍😍😍

    • @srimalimadavi3401
      @srimalimadavi3401 4 роки тому +9

      Oya bandala khwt ynnepa,oya gdrm inna plsss..oya jeewithe harima sundarai nngii..oya bandina kena harima wasanawanthai, parisamin inna, adarei oyatai paule okktmai oyata udw krna..

    • @CharityDeA
      @CharityDeA 4 роки тому +3

      @@srimalimadavi3401 ඇත්ත.....තමන් ඉපදුන තැන, හදපු වඩපු දෙමාපියන් රැකගෙන විවාහ ජීවිතය ගෙනියන්න හිතන කෙනා හරිම පින්වන්තයි...🙏

    • @tharangakanchana191
      @tharangakanchana191 4 роки тому +4

      Attamai math hituwa ලස්සන podi nangi හොඳ mahattayek hambawenna ona 👍❤😘

    • @janakasirinanda2258
      @janakasirinanda2258 3 роки тому +1

      මන් එයාව මැරි කරන්න ඉන්නෙ🤗

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 3 роки тому +7

    පහතරට තේ කර්මාන්තය සහ ජීවන රටාව ගැන මේ කරපු video එක මාරම ලස්සනයි. මන් මේ ගමට තාත්තාත් එක්ක ගිහින් තියෙනවා පහන් පිළිවෙත් වලට. මාරම ලස්සනයි. ගාල්ල කියන්නේ ලංකාවේ තියෙන වැඩිම විවිධත්වයකින් යුතු දිස්ත්‍රික්කයක් කියන එකට හොදම උදාහරණයක් ♥️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      බොහොම ස්තූතියි 🌿🍃🌻🌺🌷
      තෙරුවන් සරණයි ❤

  • @anujisamarasinghe3301
    @anujisamarasinghe3301 4 роки тому +159

    I don’t know why I am crying. This made me in to tears. So peaceful. Beautiful and genuine people of Sri Lanka. ❤️. You guys are improving day by day. I wish you all the very best. ❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +11

      Thank you so much ♥️💐💐 🤗🤗🌿🌿💐💐💐

    • @shaarmilabegum4194
      @shaarmilabegum4194 4 роки тому +11

      Same here , don't know why while watching this channel videos tears are flowing. heart melting video . I love the way of your style . Keep it up 😍💚

    • @pattukkottaipriya
      @pattukkottaipriya 3 роки тому +1

      Me too

    • @ravindrankarunakaran92
      @ravindrankarunakaran92 3 роки тому

      wheat pond

    • @Rafat1998h
      @Rafat1998h 3 роки тому

      Where is the place plz reply🙏🙏🙏

  • @varshaammu604
    @varshaammu604 4 роки тому +28

    A traditional Englishman drinks tea to the point where his blood has long-since been replaced with an infusion of Ceylon, Assam, and Darjeeling
    Love it the nature of Shri Lanka &The nature sound
    Lot of love from India 🥰

  • @patriciaarmstrong-caldera6520
    @patriciaarmstrong-caldera6520 4 роки тому +18

    Awesome production. Your dad is a great Tea Planter, a profession that is admired in Sri Lanka. Always enjoy your videos. Brings back memories of my childhood in Nuwara Eliya. Yes, Ceylon tea is the best!

  • @fleurdwicooking4570
    @fleurdwicooking4570 4 роки тому +28

    This video remind me of my Grandfather who drink tea and eating palm sugar in the same time 😁 very beautiful video! Greetings from Indonesia!

  • @dilshanisenarathna8096
    @dilshanisenarathna8096 4 роки тому +26

    අනේ හරිම ආදරණීය පවුලක්.. 😍😍

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 роки тому +1

    හරිම ලස්සනයි අද video එක . මගේ පුංචි කාලේ ගෙවුනෙම තේ ගස් එක්කයී. තේ ගෙඩි හරියට කනවා අපි අමුතු වතුර රසක් එනවා තේ ගෙඩියෙන් මම ඒ රසට හරිම කැමතී . ඔයා හදපු තේ ටික නම් නියමයි . කේක් එකත් හරිම ලස්සනයි . බුදු සරණයි ඔයාලට .❤️❤️❤️😍😍😍😘😘

  • @sadeepanayanamali7266
    @sadeepanayanamali7266 4 роки тому +53

    සිහල පොලවෙ ඇල් දියත් සනීපයි..//
    මෙහෙම තැනක ඉන්නටත් මනාපයි...//👍👍🙏🙏😍😍

  • @Naturallife0505
    @Naturallife0505 4 роки тому +60

    Good morning poorna sister ❤️
    love from hyderabad🇮🇳

  • @mashaperera1419
    @mashaperera1419 4 роки тому +1

    පොත් අස්සෙ හිරවුණ හිත සැහැල්ලු කරගන්න ඔයාගෙ වීඩියෝ හොඳ බෙහෙතක් පූර්ණා..! ඒවා හිත් හරි අපූරුවට හදනවා .ගොඩක් පින්💚💚❤️

  • @sarkalua6778
    @sarkalua6778 4 роки тому +33

    The very interesting segment, the tedious task of planting and harvesting and preparing a cup of tea from the inception is shown methodically, creatively, patiently, and gracefully by you. Sri Lanka's tea is the most delicious tea in the world and loved by many all over the world.

  • @sankaliyanage882
    @sankaliyanage882 4 роки тому +29

    As humans we achieve so many things in our heavy life style but until u watch this you don't realise that greatest treasure ever is compatible life with nature. THANK YOU SO MUCH PURNA ❤️🌱

  • @mahimacharuki9014
    @mahimacharuki9014 3 роки тому +11

    කාවූද මේ අක්කිලගේ ගෙදර යන්න කැමති 🤔
    මමනම් කැමති 😁😁
    මේ අක්කි මගේම අක්කි වෙනවට 😊😊

  • @dilrajapaksha3440
    @dilrajapaksha3440 4 роки тому +8

    ආදරණිය පූර්ණා දු මැනික,පුතු මැනික, අද නම් හරිම සතුටුයි,මොකද අද අපේ දක්ශයගේ කටහඬවත් අහන්න ලැබුනනේ❤❤🤗 රත්තරන් දුවෙි පුතේ අපි ගෙවන්නේ මේ මහ පුදුමාකාර අකුසල් පලදෙන නපුරැ වසංගත කාලයක්,ගිය වර වීඩියෝව නැරඹුවත් අපි හිටපු මානසිකවත්වයත් එක්ක දුවට අගය කිරිමක් පල කිරිමට බැරි උනා❤අපි අධි අවදානම් යැයි නිර්දේශ කර ඇති ප්‍රදේශයක පොසිටිව් රෝගින් සමඟ ජීවත්වෙන කාලයක් මේක,එවැනි රෙ⁣ා්ගින් කිසිවිටක කොන් නොකර ඔවුන් වෙනුවෙන් කල හැකි උපරිමය අපිත්.ආරක්ෂා වෙමින් කල යුතුම වේ,මගෙ මුලු රටටමත් ලෝකයටමත් උතුම් වු දලඳා.සමිඳුගේ පිහිටයි,හැමදාම වගේ ගිලන්,මනසින් බිඳු වැටුනු හදවත් සුවපත් කරන මෙපිනෙන් පූර්ණා දුවත් පුතත් අම්මත් තාත්තත් නිදුක් නීරෝගි.වෙත්වා බුදුසරනයි🙏 ( මගේ අම්මගේ පැතුම වගේම මගෙත්.පැතුම අක්කේ ❤❤❤ වැඩි දෙයක් කියන්න හිතුනත් මෙවෙලවෙි හිතිනුත්.කයිනුත් අපි දුර්වලයි පුංචි හෝ සහනයත් ඔයාල.එකක මේ ගත කරපු වෙලාවෙි හිතට දැනුනා හුදකල වු අපි හැමෝටම ආදරෙයි❤❤(ලක්ශී)

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому

      අනේ ඔව්, පරිස්සමෙන් ඉන්න අක්කෙ ඔයාල හැමෝමත්, අම්මව මතක් කලා කියන්න.🤗🤗🌿🇱🇰
      තෙරුවන් සරණයි ❤

  • @ligibinoj3545
    @ligibinoj3545 4 роки тому +28

    You are hard worker, nature lover....
    Editing is SUPER 🙏🙏👍 Beautiful place..Nice video..thanks Poorna
    God bless you..

  • @brindhat4452
    @brindhat4452 4 роки тому +15

    அ௫மை பூர்ணா😍😍 வியப்பாக உள்ளதெ ... எங்கள் அன்பு என்றும உங்களுக்கு உண்டு........ தமிழ்நாடு

    • @kdkabaranka2364
      @kdkabaranka2364 3 роки тому

      நாங்கள் அதே வழியில் நேசிக்கிறோம் ....🇱🇰

  • @wimarshana4592
    @wimarshana4592 4 роки тому +41

    මේවා තමයි වැඩසටහන් කියන්නේ
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ashmalu9548
    @ashmalu9548 4 роки тому +10

    When I visited Srilanka I also bought few verity tea 🍵 Packs, even I visited one tea factory, I love Ros tea and green tea 🍵

  • @snNair-gh1sr
    @snNair-gh1sr 3 роки тому +7

    Such versatility, sheer versatility!
    This graceful girl has captured the entire UA-cam landscape, to say the least. One seldom comes across such commitment, dedication and such versatile skills. One is short of words, simply.
    Best wishes to her and her hard working parents, who are versatile too.

  • @WorldofVinee
    @WorldofVinee 4 роки тому +25

    Loved the entire journey of Tea making..and the personalised touch of your homemade dishes..Respect to your Father for hardwork and dedication...

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +1

      Thank you🤗🤗🌿🌿💐💐💐

    • @madhusmitapradhan5722
      @madhusmitapradhan5722 Рік тому

      First of all you have a beautiful family, your parents are so nice person. So you became a gemstone. I appreciate you, hard working of you people. you all made that pleace like heaven. I feel heavenly when I saw your video. Keep it up dear......and my wish is one day I will visit you if God keeps me alive😊. All the best, love you all....

  • @priyasingh3217
    @priyasingh3217 4 роки тому +17

    Wow 🤩 great videos and all those hard work 😓 it brings back memories when I was growing up in my country we use to work very hard now I am in the USA 🇺🇸 so I don’t work so hard anymore but I do miss those days. My love and respect to you and your family ❤️❤️❤️❤️❤️❤️

  • @dilaniayeshika3753
    @dilaniayeshika3753 3 роки тому +2

    බලන්න බලන්න ආසයි අක්කගෙ විඩියෝ මට ළගදි තමා අක්කගේ විඩියෝ හම්බ උනේ හරියට නිකන් film එකක් වගේ පරිසරය හරිම ලස්සනයි හරිම නිස්කලංකයි..
    ඒ වගේම හරිම රස පාටයි අක්කගේ කෑම.😘 නොදන්න කෑම වර්ග ගොඩම ගොඩක් ඉගෙන ගන්න පුලුවන් හැමෝටම🙏❤️
    අක්කත් හරිම ප්‍රිය මානාපයි..❤️
    රෝස මලක් වගේ ❤️😘

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +2

      බොහොම ස්තූතියි 🍃🌼🌼🌾🌾
      තෙරුවන් සරණයි 🌻🌻

  • @ghonamiyer5812
    @ghonamiyer5812 4 роки тому +28

    Lovely Tea and Marble Cake. Lots of Love from South Africa 🇿🇦

  • @avideyumivideyum3043
    @avideyumivideyum3043 4 роки тому +32

    wonderful video... the location, camera, music, editing every thing super.... enjoyed watching like a movie.. Reena krishnakumar, from kerala.

  • @rashathudawatta8884
    @rashathudawatta8884 3 роки тому +6

    OMG you are a multi talented cook. Gardening, cooking, agriculture m, planting, tea plucking oh dear.. what else Proona… keep it up.. proud of you 👍👏👏👏

  • @norihashim7055
    @norihashim7055 4 роки тому +7

    I luv to hear the bird sound that u made from the tiny tea leaf, it sounds so real.. Ur brother is becoming an expert in filming the video which i think really awesome view, sound effect n the last scene, communication is more lively between u n your father.. Show us more how close n cheerful ur family is..

  • @gracesurya2582
    @gracesurya2582 4 роки тому +31

    You're such a angel.Who's the lucky angel king gifted to you. Godbless.

  • @ellacamposano4584
    @ellacamposano4584 3 роки тому +4

    I love sri lanka...their foods their place their traditions..peacefull and simple place i wish i am there..i really love and like the place and kind of living

  • @prabodha1977
    @prabodha1977 4 роки тому +14

    This is so nostalgic episode which is very descriptive and in experimental level. Your episodes are getting better and detailed day by day. So, I would like to suggest this to use as a overseas promotional materiel when we are promoting 'Sri Lankan Tea' and 'Sri Lanka Tourism' internationally. Thank you / Hats off 'The Nature Girl'.

  • @tehanavithanage1382
    @tehanavithanage1382 4 роки тому +9

    My tata told me that ceylon tea is made from a special tree that has leafs which you can make out of tea.Thank you for showing me how to make a tea made from Sri Lanka aunty 😃😃

  • @iloveMYMOM1915
    @iloveMYMOM1915 3 роки тому +7

    We are all here in the city working towards emptiness so unhappy. Mother Nature just wants us to be happy. I just found your channel Poorna you are so Beautiful ❤️. And thank you for the free therapy 🙌🏾

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 4 роки тому +11

    හරිම ආසාවෙන් අක්කෙ බලන්නේ..ඔයාගෙ වීඩියෝ එනකල් මග බලන් ඉන්නේ..මල්ලිවත් පෙන්නන්න .. සුභ පැතුම් අක්කේ💕💕

  • @thetansformationprogram6823
    @thetansformationprogram6823 4 роки тому +36

    Always waiting for your wonderful video sister...love from 🇮🇳🇮🇳❤️❤️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +5

      Thank you🤗🤗🌿🌿💐💐💐

    • @bhagyashreedas4769
      @bhagyashreedas4769 4 роки тому

      @@PoornaThenaturegirl I love to watch ur videos ....
      Hope to get more !!! ☺

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 роки тому

    කියන්න වචන නෑ... හැමදේම ලස්සනයි... පූර්ණා ඔබටත්, ඔබේ දයාභාරිත මල්ලිටත් සුභ පතනවා... වෙනස්ම අත්දැකීමක්‌... හොඳ කැපකිරීමක් ඇති උත්සාහයක්... කවදවත් දකුණ ඉහළින්..🙂🌼👍

  • @rassaretnamkarshegha8540
    @rassaretnamkarshegha8540 4 роки тому +11

    Nice vlog sister. It's shows our dignity 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰. I got remember in my childhood 1st time we went to a trip to central province when I pick tea leaves & had bite from leeche. 1st time I went to wattawala hahata tea factory it's a big process to make tea from tea leaves. They bring us to taste variety of flavours. ☕☕☕☕

  • @dr.jashimuddin5947
    @dr.jashimuddin5947 4 роки тому +32

    I am your big fan from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @rajnikantdoshi9020
    @rajnikantdoshi9020 3 роки тому

    Vao...... strange ...real from nature ..majja aaavigy (gujrati -indian language )
    ...

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 роки тому +41

    අද තමයි මල්ලි ගැන දැනගත්තෙ. එයාවත් පොඩ්ඩක් පෙන්නන්න. 😁😁😉😉

  • @vishalmehta5673
    @vishalmehta5673 4 роки тому +4

    Dear Poorna,
    This is not just a tea making video but you really described the complete detailing part of tea that is world wide famous from SRI LANKA
    I think everyone should feel proud from your native place...
    Keep it up dear.. ❤👍😊
    You are truly reflection of BUDDHA in human kind nature.. 🌿🌴🙏

  • @JB-sz4wy
    @JB-sz4wy 3 роки тому +5

    Ceylon tea is about my favourite and here's why
    1. It makes great black tea which I love and also green white and even oolong although no pu-erh the popularity of that may have increased but will never be high as a good black for the flavour anyway
    2. Ceylon black tea is strong enough to be bold although not so course so that you have tomput milk in it. In fact unlike masala chai or English Breakfast which use cheap tea that needs milk Ceylon black tea is actually better without it especially if it's a loose leaf one that's high grown while still being strong and bold and not too much for the system or digestive tract at all. More of it can be found loose leaf as well though some is in teabags
    3. Even cheap pure Ceylon tea in teabags is better than better than most cheap breakfast tea blends sold in the supermarkets
    4. It is so versatile that you can even milk some of them if you want to

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому

      Thank you so much 🌸🌸🌸🌾🌾🌺🌺☘️☘️
      Poorna 🌻🌻

  • @madushikarajarathna963
    @madushikarajarathna963 4 роки тому +13

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කා. ගොඩාක් වටින වීඩියෝ එකක් සුභ පැතුම් ❤

  • @anamariasendralobo1663
    @anamariasendralobo1663 4 роки тому +29

    My day Start's with the tea and ends with a it, as I am really addicted to it. You truly said it correct sweet poorna its a health beneficial drink and it's true. Very nice video really loved watching it God bless you and your family with all success and protection....

  • @NadeeraSandamali
    @NadeeraSandamali Рік тому +2

    ඔයා පිටිගලට විතරක් නෙමෙයි රටටම ආඩම්බරයක් නංගී.....❤❤

  • @SHREYAKRISHNAN2301
    @SHREYAKRISHNAN2301 4 роки тому +11

    I am running shortage of words.... All I can say is you are my favourite, loads of love 🥰❤️♥️

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +4

    😱😱මොනවද ඉතින් මම කියන්නේ මේ වීඩියෝ දකිද්දී පිස්සු හැදිලා ආයේත් හැදෙනවා ඔයා ලා සියලුම දෙනාට දළදා සමිදු සරණයි සියලූම දෙනාට ගොඩාක් දේවල් ඉගෙනගත්තා මමත් කුවෙටි මේ ගෙදර අයටත් පෙන්වනවා අපේ ලංකාවේ ලස්සන.කිටියව පෙන්නුවා ට බොහෝම ස්තුතියී ඔයාලත් පරිස්සමෙන් ඉන්න බු.ස ❤❤❤❤❤❤❤❤❤⚘🙋‍♀️

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому

      ගොඩක් ස්තූතියි 💐💐🌿🌿

    • @mahalakshmij8966
      @mahalakshmij8966 3 роки тому

      Poorna, So nice of you. Wondered on seeing your love towards nature.

  • @livethemoment2371
    @livethemoment2371 3 роки тому +1

    Keen eye behind the Camera. Job well done 👏✔👍🙌

  • @vs3485
    @vs3485 4 роки тому +22

    “If you truly love nature, you will find beauty everywhere.” "Nature always wears the colors of the spirit." "Look deep into nature, and then you will understand everything better."
    Beautiful..💐 Place, Family and You..

  • @samanrathnayaka5793
    @samanrathnayaka5793 4 роки тому +5

    😍Awesome,🙏...I was thinking about this couple of months ago. This is a great presentation. lovely, Now everyone loves to know about green tea. Also Most expensive white tea. last year when I was in Sri Lanka I have paid for .500grem RS:15000.00. It was quite expensive. please shows to the World how to make White tea. Thank you
    😘Wish you all the best 🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +1

      Thank you🤗🤗🌿🌿💐💐💐, stay safe🤗🤗🤗

  • @brindhat4452
    @brindhat4452 4 роки тому

    Unga video's pakumbothu vera eatho World la irukamari iruku..... Wonderful....... Sema... Lot of love From Tamil nadu...😍😍😍

  • @healthconscious1437
    @healthconscious1437 4 роки тому +10

    THANKS FOR USING THOSE BACKGROUND MUSICS IT REALLY HEART MELTING AND PEACEFUL, I CAN'T DEFINE HOW MUCH I.....

  • @roshanigharat1741
    @roshanigharat1741 4 роки тому +5

    So Nice Mam👌🏻👌🏻❤️❤️Tea flavors beautifull❤️❤️❤️😊😊

  • @SupremeRepairs
    @SupremeRepairs 4 роки тому

    ಅದ್ಭುತವಾದ ಸುಂದರವಾದ ವಿಡಿಯೋ ❤️😍✋ amazing and beautiful video ❤️🌹😍😍😍

  • @rizma4649
    @rizma4649 4 роки тому +6

    I have ordered from Japan, One of my friend is there but its very expensive,and thanks poorna for the recipe❤️❤️❤️

  • @aruldasspaul6819
    @aruldasspaul6819 4 роки тому +5

    It is wonderful to see through the tea farming & preparation, enjoyed watching

  • @sandaminipabasara9076
    @sandaminipabasara9076 3 роки тому

    විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා හරිම ශෝක් අක්කෙ...දිගටම මේවගේ වීඩියෝස් කරන්න සුබපතනවා ඔයට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rida4470
    @rida4470 4 роки тому +229

    മലയാളികൾ ആരുമില്ലേ

    • @719SevenStar
      @719SevenStar 3 роки тому +5

      കാണുന്നത് മലയാളതം അല്ലെ?

    • @neethuunnikrishnan3754
      @neethuunnikrishnan3754 3 роки тому

      Ys

    • @sanviya5017
      @sanviya5017 3 роки тому

      Unde

    • @haseenahasi4360
      @haseenahasi4360 3 роки тому +8

      ഉണ്ട്‌ കാണാൻ നല്ല രസം ഇതൊക്കെ കാണുമ്പോ അവിടേക്ക് പോവാൻ തോന്നുവാ

    • @semmababusemmababu6845
      @semmababusemmababu6845 3 роки тому +3

      ഒണ്ട് നമ്മൾ ഇല്ലാതെ എന്ത് കാര്യം

  • @phy6thinker329
    @phy6thinker329 4 роки тому +29

    120k වෙනකම් දැක්කේ නෑ. මට මම
    ගැනම ලැජ්ජයි. මොනවා බලනවද කියලා. මේවා ලංකාව දුපත් මානසිකත්වයෙන් ගලවලා ලෝකෙට යනවැඩ ෆට්ටම sis

  • @chamishya7208
    @chamishya7208 2 роки тому +2

    This is a really important video .We make the best tea in the world but we get to drink junk tea. I'm also trying to make the tea we want at home.Thank you Poorna ❤️

  • @heshanthamal
    @heshanthamal 4 роки тому +4

    The best UA-cam channel in Sri Lanka. much love..

  • @DilukaDalal
    @DilukaDalal 4 роки тому +21

    Beautifully done video.. u have shown a full season of cultivation on this 25 minutes. Kudos to ur brother for shooting & editing this video. And to ur father who keep doing such marvelous farming. Our country need more people like u ..who cultivate their own food and promote it so beautifully. We salute ur family 💕🙏

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +2

      Thank you🤗🤗🌿🌿💐💐💐

    • @rashedislam6050
      @rashedislam6050 Рік тому

      I see your each video.i love you & your videos.
      I am Rashed from Bangladesh.
      I love you,Poorna.

  • @shridharn.s2479
    @shridharn.s2479 3 роки тому

    Hi angel wonderful colour full different sweet super locations super camera man keep it up all the best

  • @dhanushgowda7269
    @dhanushgowda7269 4 роки тому +6

    When you kept that leaflet in your mouth 7:46 , I got to know the real meaning of “The Nature Girl”.🧜🏻‍♀️🧚🏻‍♀️😍

  • @raghuramboddeda4945
    @raghuramboddeda4945 4 роки тому +7

    Poorna, this video pretty informative and useful for my young daughter to know about nature and how you shown the process of sowing . Thanks for providing such a useful information along with subtitles.

  • @networkngos2681
    @networkngos2681 3 роки тому +2

    I’m a coffee & black pepper grower in eastern ghats of India, great to see your tea propagation techniques, seems easy!👌👍

  • @akalankaranasinghe7842
    @akalankaranasinghe7842 4 роки тому +7

    Just came across this channel. Can't believe my eyes. Keep up the good work!

  • @lathamohanannair1031
    @lathamohanannair1031 3 роки тому +8

    Awesomeness packed in one video👏👏...lot of memories flowing down, from our visit to the beautiful welcoming country, Srilanka from UAE

  • @Nimeganumethu
    @Nimeganumethu Рік тому

    හරිම ලස්සනට video එක කරල තියනවා....බලන්න බලන්න ආසයි...❤ Congratulations

  • @tamiliniyan1918
    @tamiliniyan1918 4 роки тому +17

    Amazing no words srilanka having wonderfull nature the people are so blended with nature.amazing till now many videos i had seen in this channel but this is the best as of now i had seen thank you sooo much amazing 👏👏👏👏👏👏👏

    • @all.com.9401
      @all.com.9401 4 роки тому

      ua-cam.com/video/XWOjCGccmY0/v-deo.html

  • @謝適聲
    @謝適聲 2 роки тому +4

    Thank you~ Poorna the charming nature girl~ i appreciate every dish you made just like every master piece or heaven's blessing 🌴🌈💖💕

  • @RahulPatel-so8wj
    @RahulPatel-so8wj 2 роки тому

    The whistle was woe..........u are lovely, the recipes you make are natural and organic....🌹🇮🇳❤️

  • @ชวาลินถาวรสุข

    love your life.. your country.. and everything you do

  • @sheejaannop9362
    @sheejaannop9362 3 роки тому +8

    Poorna you really look like a Kerala girl. I can relate your life, cooking with ours. Soothing music. I love to watch your videos. Love from kerala

  • @susanafloresdeperalta8015
    @susanafloresdeperalta8015 Рік тому

    Oh wao!!! Every Day we learning something New! Great job and gorgeous family. ❤❤❤❤❤❤❤❤

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 3 роки тому +3

    හරි ආසාවෙන් බැලුවා. එත් මේ වගේ වීඩියෝ වලටත් unlike කරන අය ඉන්න එක ගැන කණගාටුයි. එවාත් ශක්තියක් කරගෙන ඉදිරියට යන්න. සුභ පැතුම්. ජය!

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 4 роки тому +14

    Lovely video. Greetings from Scotland ♥️♥️♥️ Have a lovely day everyone 😍

  • @adesunardiir3959
    @adesunardiir3959 3 роки тому +1

    Nature friendly, nice fict 🙏👍

  • @Karavali_Food_Court
    @Karavali_Food_Court 4 роки тому +4

    Wonderful as ever. So relaxing. Beauty of nature..... 👌👌🙏🙏

  • @WorldSheTravel
    @WorldSheTravel 4 роки тому +5

    Perfect one sis..thise is our product and healthy ..
    I am verry interesting thise one.
    Great video and good job..keep it up.❤️❤️❤️

  • @nurijahpanggabean3568
    @nurijahpanggabean3568 4 роки тому

    Wenaknya kue n teh nya variadi
    Mantap 👍
    Pintar ya 😁

  • @senthooranpuvanenthiram3825
    @senthooranpuvanenthiram3825 4 роки тому +9

    Awesome akke❤❤❤
    Cute Manie❤❤❤

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 роки тому +6

    මෙවා බලලා සතුටු වෙන්න බැරි අය තමයි අන් ලයික් කරන්නේ වස උයනවා පෙන්වන්න නෙ නැහැ නෙ අපි පුරුදු වෙන්න ඕන හොඳ දේ අගයන්න තෙරුවන් සරණයි ❤️

  • @memchoubiksh1869
    @memchoubiksh1869 3 роки тому +1

    ♥️Beautiful scenery
    Happy place
    Hard working
    Good cook
    Very very happy lifestyle
    I like your place♥️👍👍👍🙏🙏🙏

  • @achevsyed6858
    @achevsyed6858 3 роки тому +3

    Very beautiful land
    Flowers and fruit trees and vegetables
    So many others herbs
    Peacocks
    Like paradise
    Ceylon tea is best in the world
    Also my favorite drink
    Thanks again
    Blessings to all
    From beautiful
    California

  • @marinaousman7938
    @marinaousman7938 4 роки тому +8

    Wow... lovely video showcasing Sri Lankan tea to the world. You are highlighting the the benefits of simple living which is a balm compared to the stressful lifestyle that most people are having now. Great work dear Poorna and your brother. If I may give some constructive comment, it would be great if you could pay attention to the English spelling in the sub tiles as well because many people around the world are watching your videos. Wishing you the best of luck for many many more lovely creations.

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  4 роки тому +1

      Thank you so much for your valuable comment 🌼🌼🌻🌻❤❤

  • @anulairangani1199
    @anulairangani1199 Рік тому

    ඔයා නම් 👍 නියම යි.......කොයි තරම් බැලුවාත් ඇති වෙන්නේ නෑ... කෑම හදන ඒවා බලන්න බලන්න ආසයි ..බුදුසරණයි කෙල්ලේ.

  • @inaayatsingh8794
    @inaayatsingh8794 3 роки тому +3

    Beautiful videos ... I also live in a tea garden while my husband manages the tea estate as well as production of tea... we have a very similar life in a tea garden.... growing our own vegetables, grains Nd fruits....living off of nature is so fulfilling... amazing content..🌸💕

  • @umeshasilva6795
    @umeshasilva6795 4 роки тому +10

    I'm waiting for the day you upload a video🤭♥️and I'm so addicted to watching your videos...keep it up ..good job!!

  • @madhu5741
    @madhu5741 3 роки тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් .මම ආසාවෙන් බැලුවා.මගේ පුතාට ත් පෙන්නුවා .එයා තියා මන් වත් දැකලා තිබුණේ නෑ මේ දේවල් .ගොඩක් පින් ඔයාට
    බුදුසරණයි පූර්ණා

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  3 роки тому +1

      බොහොම ස්තූතියි 🍃🌼🌼🌾🌾
      තෙරුවන් සරණයි 🌻🌻

  • @nayominichandimapremadasa8232
    @nayominichandimapremadasa8232 4 роки тому +6

    It's a great pleasure to see this wonderful video. It's shows the real beauty of Sri Lanka. I love the rich aroma and taste of Ceylon tea. Thank you so much for your incredible work ❤️