Awesome zucchini cultivation | පොහොර බෑග් වල හදපු චයිනීස් බෝගය | සුකිනි වගාව | sukini wagawa

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 90

  • @lakshithavlogs
    @lakshithavlogs  7 місяців тому +1

    ඇපල් පවා තියෙන සුපිරි ගෙවත්ත වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉👉ua-cam.com/video/_sX8UbmEgCI/v-deo.html

    • @valansonantony6957
      @valansonantony6957 7 місяців тому +1

      මේ සුක්කීනි මා වැඩ කල ගෙදර සිංඡෝරේ රස්නය කාලයට ගෙවත්තේ පුංචි කොටුවක සුක්කීනි පැල 2 ක් සැලඩ් පැල ,, තක්කාලි, ගර්කීන් පැල 4 ක් පෙප්පරෝනි පැල 3ක් වගේ ගෙදර කෑමට වවනවා . මමත් උදවු කරනවා. ගෙඩි කරල් දකිනවිට පුදුම සතුටක්. රස්නය ( ESTATE ) කාලයට මම කෑමට පිලියෙල සුක්කීනි කෑමක් ඔබලාට ඉදිරිපත් කලේ ස්තූතියි.👋👋👋

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      @@valansonantony6957 ඒ අත්දැකීමි ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි 😍😍

  • @withpurna847
    @withpurna847 7 місяців тому +1

    හරිම ලෙහෙසි වගාවක්. පරිප්පු දාලා හදල බලන්න curry ඒක. රසවත්.මල් ගෙඩි දෙකම උයන්න පුළුවන.ඒක ගෙඩියක් pahumana ඇට අරගන්න පුළුවන්.කිසිම අමාරුවක් නැති වගාවක් .ඔයාලට ජය වේවා

  • @anjurathnayaka8834
    @anjurathnayaka8834 7 місяців тому +3

    වීඩියෝ එක නම් මරු අයියේ ❤ මාත් පිටරට හිටියට ඕය් නම නං අදමයි ඇහුවේ මොනවා උනත් නියමයි ඔය වගේ වීඩියෝ හැමදාම අප අතරට ගේන්න කියලා ගුරු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි නංගි 😍😍😍

  • @sagarikakumari7062
    @sagarikakumari7062 7 місяців тому +1

    හැමදාමත් අලුත් දෙයක් පෙන්වන ඔබතුමාට ගොඩක් ස්තුතියි 🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @isiwaraya
    @isiwaraya 7 місяців тому +1

    සුපිරි වගාවක්❤ ජය

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 7 місяців тому +1

    ඉතාම ගුනයි ශරිරයට

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 місяців тому +1

    මමත් හැදුවා මේ එංගලන්තයේ දී ..හරිම ලේසියි .මේ වගාව.. දුව ඔයා Bok choy ත් හදලා බලන්න .. හර් රස කෑමක් … චීන අය හරිම කැමතියි..ඔය ගල් වැටිය දිගට ස්ට්‍රෝබෙරි දමන්න ..කඩේ වැඩි ගානට ඇට ගන්න ඕනෙ නෑ.. හොද ඉදුනු ගෙඩියක් අර ගෙන ඒකෙ පේනව එලිය තියන පොත්තෙ කලු පාට ට ඇට තියනව..එහෙම ගෙඩික් තෝර ගන්න.උඩින් පොත්ත පරිස්සමට කපල ගන්න ,, ඒකෙ තමයි ඇට තියෙන්නෙ..තවන් දාල පැලේ ලොකු උනාම හිටවන්න..

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තුතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට❤❤😍

  • @lmshanka6095
    @lmshanka6095 5 місяців тому +1

    Zucchini seeds tikak ganna puluwanda

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 7 місяців тому +1

    එලම 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 7 місяців тому +1

    Zucchini හරිම රස i pasta ekkath mix කරලා පුළුවන් .nikan thele dalath rasai ලුණු ganata dala

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට 😍😍😍

  • @sunilperera8316
    @sunilperera8316 7 місяців тому +1

    mewata medaperadiga kiyanne keyar kiyala.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍

  • @wasantakumara5770
    @wasantakumara5770 7 місяців тому +1

    නියමයි අපේ රටෙ හැදනවා ඔන දෙයක් නෙද අයියා❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      ඒකනේ කට්ටිය උත්සහ කරනවා අඩුයි රත්තරං පොළවක් 😍😍

  • @amila7285
    @amila7285 7 місяців тому +1

    🤩😍 maru

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @AkilaKumara-su5gl
    @AkilaKumara-su5gl 3 місяці тому +1

    Kohomada a wagawa karanne

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      0773599400 තව විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න ❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 7 місяців тому +1

    Thank you

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 7 місяців тому +2

    මල්ලි මට sukkini වල බීජ ගන්න පුළුවන් තැනක් කියන්නකෝ.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      නුවරඑළියේ බීජ කඩ වල නම් තිබුනා සමහර විට එලවලු බීජ විකුණන කඩ වල ඇති ❤️❤️😍

    • @b.d.hemalathahemalatha119
      @b.d.hemalathahemalatha119 7 місяців тому

      Thank you මල්ලියෝ. Reply එකට.

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 7 місяців тому +1

    Thanks putha ❤❤❤
    Menu kohomath wagaven godayanawa
    Very good ❤❤very nice 👍 mama saudi

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 7 місяців тому +1

    ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @chamindapradeep3496
    @chamindapradeep3496 7 місяців тому +1

    Mewa nuwaraeliye witharada hedenne

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      කොළඹ හදලා තිබුනා මම කලින් වීඩියෝවක් කරලා තිබුනා කර දහයියා දාලා 😍😍

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 7 місяців тому +1

    ඉතාලියේ පාස්තා හදන්න ගන්නවා හරිම රසවත් මල් පිටි බැට එක තවරලා බදින්න පුළුවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @laktv587
    @laktv587 7 місяців тому +1

    😍😍

  • @ajithkumara4079
    @ajithkumara4079 7 місяців тому +1

    Wooow zucchini. Lankawe. Yellow ekath hadanna try karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      හදවතින්ම ස්තූතියි 😍😍❤️

  • @amalperera3074
    @amalperera3074 7 місяців тому +1

    👍👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අමල් සහෝ ❤😍😍

  • @sunilgomes7540
    @sunilgomes7540 7 місяців тому +1

    Me sukini italy vala hoda ellavlu gathiyak sukini hadala pasthavalata dalnava

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න 😍😍

  • @PathumSrilal-w6j
    @PathumSrilal-w6j 4 місяці тому +1

    ඇට කොහෙන්ද හොයා ගත්තෙ කියන්නකො.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 місяці тому

      බීජ කඩ වල තියෙනවා ❤️❤️

  • @samanthakumara9105
    @samanthakumara9105 7 місяців тому +1

    ගොඩාක් හොදයි අපේ ලක්ශිත ව්ලොග්ස් මැතිතුමණී...ආඩම්බරයි ...

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      හදවතින්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @valansonantony6957
    @valansonantony6957 7 місяців тому +1

    මේ සුක්කීනි කියන එලවලුව මම ඉතාලියේදී කාලා තිබෙනවා. මේවා ලපටි කාලෙදී තෙලෙන් උයා කෑමට බොහෝම රසවත් එලවලුවකි.. //// ලොකු වෙනකන් (Kg 2 )පමණ ගෙඩි තිබුනොත් ගෙඩියක් දෙකට පලා මදය ඉවත්කර ඔම්ලට් එකකට සමානව සුක්කීනි මද සමග සුදුසු එලවලු පුංචි කෑලිකපා බිත්තර තුනක් හතරක් 3--4 කඩා කලවම් කර රසකාරකද කලවම්කර ගනකම් ලෙල්ල මතට දමා ඔලිව් තෙල් ස්වල්පයක් ඒමතට දමා පෝරනුවේ විනාඩි කීපයක් පිසගෙන,,ඉවතට ගෙන නිවුනු පසු ලොකු කෑලි වලට කපා සෝස් සමහ ආහාරයට ගැනීම ඉතාම රසවත්ය. මේවායේ බොරු මල්ද තෙලෙන් යාන්තමට බැද (( තත්පර 4-5 ක් )) ලුනු ඉස කෑමට රසවත් . %%%%%%%%% ((ලංකාවේ මේ එලවලුව වගා කෙරෙන බව ඇසීමත් ඉතාම සතුටුයි. )) 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍

  • @M.G.Samanthi
    @M.G.Samanthi 7 місяців тому +1

    Italy wala nithara pawicchi wena elawaluwak.moranna dennna epa ethakota thiththa wenawa. Oke malath kanawa.Gediya kadala mala wen krala eke meda kotasa iwath karala aragena Hodata sodala panpiti, pol kiri, kaha, gammiris,lunu biththarayak dala better eka hadagena eke thawarala geburu thelata dala ganna papadam wage harimarasai

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට 😍😍

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 7 місяців тому +1

    මව්කිරි වඩවන එළවලු වර්ගයක් අමුවෙන් සලාද විදිහට ආහාරයට ගැනීමට පුලුවනි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදාගත්තට 😍😍

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 7 місяців тому +1

    ❤❤❤❤❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @greshank3695
    @greshank3695 7 місяців тому +1

    ❤❤👍👍👍👊

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @dineshweer335
    @dineshweer335 7 місяців тому +1

    mewata england wala kiyanne courgette kiyala.. i hate them though lol

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️😍

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 місяці тому +1

    lankawa kiyanne nidanayak neweyi nuwataeliya kiyanne nidanayak

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 7 місяців тому +1

    කොයි taram රස kurjet (suqini)
    කෑමක් විවිධ krma වලට හදන්න පිළිවන ලංකාවේ හොඳට hadila
    සතුටට කාරණාවක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @wellcome1996
    @wellcome1996 7 місяців тому +2

    හුකිනි ඇට ගත්තේ කොහෙන්ද ඔයා.😮

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      කෘෂි කඩ වල තියෙනවා 😍😍

    • @wellcome1996
      @wellcome1996 7 місяців тому +2

      @@lakshithavlogs 👍.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 7 місяців тому +3

      සුකීනි 😂 හුකිනි නෙවෙයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому +1

      @@sagarikakumari7062 මට ඒක කියන්න බැරි වුනා 😂😍

    • @wellcome1996
      @wellcome1996 7 місяців тому +1

      @@sagarikakumari7062 සමාවෙන්න වැරදීමක්...👍.
      වැරැද්ද පෙන්වා දුන්නාට ගොඩාක් ස්තූථී..👍.

  • @amilasampath560
    @amilasampath560 7 місяців тому +2

    බිජ ගන්නේ කොහෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      කෘෂි බඩු තියෙන කඩවලින් ගන්න පුලුවන් ❤️❤️😍

  • @Pathmini-j3v
    @Pathmini-j3v 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 7 місяців тому +1

    නම සුක්කීනි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 7 місяців тому +1

    ඔකේ ලා කොළ පාට ඒක හිටවන්න ඒක රහයි
    ඕක නම් තනිකර වතුර වගෙ මල බැදලා කනවා රහයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @iranganikosatha190
    @iranganikosatha190 7 місяців тому +1

    මෙවා මේ අරාබි රටවල්වල තියනවා නම කූසා අපො මෙලො රහක් නෑ කාලා එපා වෙලා ඉන්නෙ මෙහෙනම් අල කැරට් බෝංචි එකට දාලා හොදි හදනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @SafaSafan-d2j
      @SafaSafan-d2j 7 місяців тому

      Ne koosa wenai meka wenai la kola patai me chuchuni mn dubai vegetable food city ake inne🥰

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 7 місяців тому +1

    Koosa.asama.nathi.kamak.dubai.wala.thiyenawa.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍❤

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 7 місяців тому +2

    මල ජරාව මෙලෝ රහක් නෑ