Salad වගාවේ ඔබ නොදන්න කතාව

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 196

  • @padmimanik
    @padmimanik 4 роки тому +11

    මමත් අාසම කරන සලාද වර්ගයක් රෝකට් කියන සලාද කොල මේකට ලුනු දෙහි සහ ඔලිව් තෙල් ටිකක් කලවම් කරලා කැමට ගත්තාම හරිම රසවත් මම ඉන්නෙ Israel වල මා දිනපතා උ දේ අාහාරයට මෙය එක්කර ගන්නවා ස්තුති ඔබට

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 років тому +63

    අපේ රටේ අපේ ව්‍යාපාරිකයන් දියුණු වේවා තිසරණ සරණයි

  • @rukadjruka4416
    @rukadjruka4416 6 років тому +68

    ටීව් චැනලවල කිසිම වැඩකට නැති ඕපාදූප පෙන්න වෙලාවේ මේ වගේ දෙයක් පෙන්වනවානම් කොච්චර වටිනවාද

    • @banduladharmakeerthi7308
      @banduladharmakeerthi7308 5 років тому +4

      ඒක ඇත්ත ...අපි නම් රූපවාහිනී අතෑරියා... රූපවාහිනී යට පුලුවන් මේ රට හදන්න ..ඒත් ඒවායේ ඉන්න බලධාරීන් කියන රට හරක්ට ලොකු මුදල් 💰 පමණක් නිසා ,කවදාවත් රූපවාහිනී ආයතන මිනිසුන් ට ප්‍රයෝජන වෙන දේවල් නොදා ,මිනිසුන් ව බැදිවල කැඳවාගෙන යනවා

    • @matildaranjani3946
      @matildaranjani3946 5 років тому +3

      හොඳට thiiyanawa .තව deunuwava.

    • @beney888
      @beney888 4 роки тому +1

      @@banduladharmakeerthi7308 agree

    • @chathurawick9287
      @chathurawick9287 4 роки тому

      owa walata minissu kamathi na sahodaraya,

  • @manikerenuka6015
    @manikerenuka6015 6 років тому +17

    හොද වැඩසටහනක් ස්තූතියි

  • @ritawick9421
    @ritawick9421 6 років тому +15

    Excellent, Sri Lanka needs honest growers.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 6 років тому +19

    වටින වැඩසටහනක්...ස්තූතියි

  • @alexkurera7687
    @alexkurera7687 4 роки тому +1

    Hoda wadak 👌 Mokeda palai mulata kohu bath dannai natthai ? Plastic dannai ? Pohorawela tiyennai monawada ? Aei Lankawai pala wawannai naththai ? Kankun, Mukunu wanna ,pala, px ?

  • @INHOUSETRADING
    @INHOUSETRADING 6 років тому +4

    Brilliant start to smart farming.I congratulate the owners innovation into leading the way to the future of smart farming in Sri Lanka.We are truly proud of you as a Sri Lankan.All the very Best.

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 років тому +23

    මෙි ලන්කාවෙිමද කියලා හිතැනා .... well done.....bro.

  • @soramwiji2839
    @soramwiji2839 6 років тому +1

    So nice, can you help me how to grow this plant ,what kind of liquid you're using for this plant

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 роки тому +8

    නිකන් බොරු කරන සස්ත්‍ර්කරයන්ට කාලය වෙන් කරන්නෙ නැතිව මෙහෙම දෙවල් වලට මුල් තැන දෙන්න .නිමල් නපොලි.

  • @printway2058
    @printway2058 3 роки тому

    Very useful massage thanks a lot.

  • @newageproduction844
    @newageproduction844 6 років тому +4

    Long story short…..Without nutrition’s called NPK(nitrogen, Phosphorus and potassium) never grow any plant no matter it’s it in the soil or in the water even on the sky.If you watch carefully the water here they supplied strong red color which full of chemical (Artificially made NPK)
    The guy skipping the question when he’s being asked about fertilizer.The plants are healthy……………Owners will be wealthy…………God bless the Consumers.

  • @hettiarachchi4783
    @hettiarachchi4783 6 років тому +11

    හරි වටිනවා මට බැරිද ඔබලගේ කම්පැනියේ වැඩට එන්න

  • @shiranthi116
    @shiranthi116 6 років тому +12

    Its great to see a Sri Lankan doing this nicely. But its not true that the commentater said no chemicals. There should be chemicals and also the owner mentioned, water is flowing to a " පොහොර ටැංකිය" . So do not hide facts. People should know the pure truth

    • @wishwajithhashan4773
      @wishwajithhashan4773 3 роки тому

      පොහොර කියන්නෙ වස විස නෙමෙයිනෙ. ශාකයට අවශ්‍ය පෝශනය තමා පොහොර කියන්නෙ.. හරියට අපි ගන්න ඖෂද, ආහාරමය අතිරේක වගේ.. ප්‍රමිතියට තියන පොහොර කියන්නෙ ඒ වගේ දෙයක්.. අව්ල තියෙන්නෙ ප්‍රමිතියෙන් තොර පොහොර පාවිච්චි කලොත්..

  • @neeldesilva8088
    @neeldesilva8088 4 роки тому +1

    I hv visited this place last year. Wonderfull arrangments.

  • @calistafernando1713
    @calistafernando1713 4 роки тому +2

    මෙය හොද වැඩසටහනක්
    සලාද කොල හරිම ගුණ කෑමක්
    සීතරටවල බහුලව තිබෙන කොල වර්ගක් අපද නිතර දවස
    ගානේම ආහාරයට ගැනීම සිදුකරනවා ඉතාලිය ජර්මනිය
    වැනි රටවල වගා කිරීමට අපහසු
    නෑ නමුත් අපේ රටෙ මෙවැනි දේ
    වස විස වලින් තොරව වගාකරනවා නමි ඒක හොද දෙයක් නමුත් අද රටෙ බොරුව
    රැවටීම නිසා කිසිදෙයක් ගැන
    විස්වාසකරන්න බෑ අපි අපේ ගෙවත් තේම වගාකර ගැනීම
    සදුසුයි

    • @kasunvlog445
      @kasunvlog445 Рік тому

      Salada ushna jathiyakda .dinapatha kemata ganna hodada

  • @sltraveltrips1221
    @sltraveltrips1221 4 роки тому

    Thank you Derana sharing such information

  • @ashanmadushanka1471
    @ashanmadushanka1471 6 років тому +3

    Sanjana ayya, mr. Alwis, mr. Tom great job well done

  • @nilupadishanthi1369
    @nilupadishanthi1369 3 роки тому

    Excellent sanjana

  • @sridharakalansooriya7283
    @sridharakalansooriya7283 4 роки тому

    Superb Program.

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 2 роки тому +1

    කොහොමද ආයතනය contact කරගන්නේ.....

    • @jayanthajayantha7345
      @jayanthajayantha7345 Місяць тому

      @@nishanthiwickramage3967 දැන් අලුත් නමකින් යන්නෙ අපි දුන්නට පස්සේ අපේ නම ලංකා සැලඩ් බංගදෙනිය

  • @kmrubesinghe2481
    @kmrubesinghe2481 5 років тому +1

    can i get more information on the technolagy

  • @shineisle2263
    @shineisle2263 4 роки тому +1

    හරවත් වැඩ සටහනක් ලස්සන ඉදිරිපත් කිරීමක්..🙏

  • @indrasirimarasingha5442
    @indrasirimarasingha5442 4 роки тому +2

    යුධහමුදා විශ්‍රාමික පාඨමාලාව වශෙයන් හයිඩ්‍රොපොනික් වගාව කිරිමට බලාපොරොත්තු වෙනව. ඔබ හමුවි ඉගෙන ගැනිමට පුලුවන්ද කොහොමද ඒක කරන්නෙ

    • @jayanthajayantha7345
      @jayanthajayantha7345 Місяць тому

      @@indrasirimarasingha5442 විස්තර එවන්න මන් කම්පැනි එකෙන් අහලා කියන්න ම්

  • @DiAgri
    @DiAgri 4 роки тому

    What is the cost of building this green house ?

  • @muhammadhizbullah2193
    @muhammadhizbullah2193 5 років тому +1

    Beautiful green house

  • @anu1234ist
    @anu1234ist 6 років тому +1

    Excellent Sanjana keep it up

  • @sumithasanka8682
    @sumithasanka8682 6 років тому

    What about vitamins minerals and other nutrients on these lettuce?

  • @MohamedIreshad
    @MohamedIreshad 6 років тому +2

    Can we come to your organization to see how it’s done ?
    The hydroponic technology

  • @larkumarathunge4400
    @larkumarathunge4400 6 років тому +2

    Well done Lanka Salad team ! Good Luck 🙂👍

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 6 років тому +1

    Thanks

  • @tuansally8289
    @tuansally8289 6 років тому +1

    Very good glad you all have this project good luck and god bless all.

  • @chandrikadevika2203
    @chandrikadevika2203 4 роки тому

    Samanya sewana delak yata hadanna barida bija labaganne කොහොමද ,hoda වගාවක්

  • @sunilsemachandredissanayak7580
    @sunilsemachandredissanayak7580 6 років тому +1

    Great . Eating leaves useful for healthy life. This is indoor leaves farming place. We need more farming places everywhere in the country. This is a environmental friendly crop. Thank you for video.

  • @lathalatha7293
    @lathalatha7293 4 роки тому

    ඇත්තටම බොහොම අගෙයි

  • @thirushinavodya9192
    @thirushinavodya9192 2 роки тому

    Excellent 👍

  • @powerplay5727
    @powerplay5727 6 років тому

    Verry usefull lettuce this one..... in qatar per kg 33 qatar riyal it means 1419Rs....

  • @dpldmadushani
    @dpldmadushani 6 років тому +1

    Niyamai sanjana... oba ayathanayata jayawewa...

  • @susanthajayawardena2161
    @susanthajayawardena2161 3 роки тому +1

    Please provide a link that will give a perfect guide line for any interested viewer to start a Hydrphonic system at domestic level. Provided links all are irrelevant to the subject. and are of no use. Thanks in advance. Hydrophonic system shown in the video is excellent and greatly appreciate for introducing this world famous system to our own Sri Lankan growers. However needs more advice and guidelines for the viewers.

    • @Unkown1986
      @Unkown1986 3 роки тому

      Please contact us 0741395855 for home hydroponics systems.

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 років тому

    හරිම ලස්සනයි . වැඩි දියුණු වේවා

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 6 років тому +5

    Nice program

  • @barakatcell7764
    @barakatcell7764 6 років тому +1

    බොහොම සත්තෝෂයී ඇත්තටම අපි මේවා වත්තේ හදනවා ලෙබනන් වල

  • @chandanistephen9632
    @chandanistephen9632 5 років тому +1

    Excellent, good job 👏

  • @kithsirisamansriwasanthaku3961
    @kithsirisamansriwasanthaku3961 6 років тому

    Thanks. Good work.

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 роки тому

    Good work bless you all🙏🙏👏👏👏👏

  • @vijayafernando1
    @vijayafernando1 4 роки тому +8

    When I was young in Sri Lanka,I grew lettuce in bambalapitiya. I bought the seeds from the agricultural department shop they had in cinnamon gardens. The lettuce grew beautifully.no greenhouse needed. Greenhouses are for cold countries.waste of energy . Be carbon negative

  • @hashinirenuka6506
    @hashinirenuka6506 6 років тому

    Watina viyapaarayak , santhosai, budusaranai ! Diyunuwa labewa! Kudu welendo pathala kappam karayo nidan horu balaapalla mewage ratama goda yana wadak karapalla rata vinaasa karanne nathuwa. Jayawewa!

  • @aselapriyankara2126
    @aselapriyankara2126 6 років тому

    Mema sthanayagana wisthara denna puluwanda

  • @lakshandesilva4226
    @lakshandesilva4226 6 років тому

    Thank you .Nice

  • @hettiarachchi4783
    @hettiarachchi4783 6 років тому

    වටිනවා

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 4 роки тому

    මේ ෆාම් එක තියෙන්නෙ කොහෙද

  • @champikachampika7106
    @champikachampika7106 6 років тому

    දෙරණට ස්තුතියි...

  • @my_garden.secrets
    @my_garden.secrets 3 роки тому

    Interesting 🥰🌺🌺❤🌱

  • @dpldmadushani
    @dpldmadushani 4 роки тому

    Good job 👍👍👍

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 6 років тому +1

    Excellent

  • @dooni663
    @dooni663 4 роки тому

    Best of luck Sri Lanka 🇱🇰 very happy see this’❤️🙏

  • @judefernando9508
    @judefernando9508 6 років тому +1

    මෙවැනි සමාගමිි ලංකාවෙිි තියෙන එක ගැන අපට ලොකු ආඩමිිබරයක්.

  • @thiliniperera586
    @thiliniperera586 6 років тому

    Excellent...

  • @udith-pz4tv
    @udith-pz4tv 6 років тому

    එල. නියමයි

  • @niroshapriyadarshanie4350
    @niroshapriyadarshanie4350 6 років тому

    Apete gadredi karenekote apete salede bige ona ave labaganne kohomede sir

  • @නෙතුකිවාසනා
    @නෙතුකිවාසනා 6 років тому +4

    අදහගන්නත් බැ මේ අපේ මව්බිමෙද කියලා මේ විදිහට ..ඔබලා සියලු දෙනටම තේරුවන් සරණයි ජය වෙවා ... කැමති සාලද වගව ගැන දැන ගන්න

  • @nilanthakumara929
    @nilanthakumara929 4 роки тому

    Mama th kemathi meka karanna.... illuma kohomada ... meva denna puluvan katada

  • @nandrikaranasinghe4945
    @nandrikaranasinghe4945 4 роки тому

    වැරදි නොසොයා මෙවැනි දේ කරන්න බලන්න ලස්සන බලන්න බුදුසරනයි

  • @madh.m.j1779
    @madh.m.j1779 6 років тому

    is this organic?

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 роки тому

    Good

  • @supunchandana6183
    @supunchandana6183 3 роки тому

    අපට මේ companyta ඇවිත් තාක්ෂණය ඉගෙන ගන්නා බැරිද?

  • @niroshapriyadarshanie4350
    @niroshapriyadarshanie4350 6 років тому

    Apete oyalege tell phone number akek danne puluvande mojede balenne enne ona

  • @trevortyler901
    @trevortyler901 6 років тому +1

    How those plants absorb minerals & nutrition if they don't cultivate in a soil? The soil is the main thing for every vegetables & fruit to keep their nutrition dense. Without minerals & nutrition is useless to consume.

    • @nikamalapatiya
      @nikamalapatiya 6 років тому +1

      They add nutrient mixture with the flawing water, and the roots can absorb the nutrients that way. so the plant gets everything from the water

    • @anjaleeherath7196
      @anjaleeherath7196 6 років тому

      මට මේ සම්බන්ධව ඔබෙ අයතනයට සම්බන්ධව පුහුනුවක් ගන්න බැරිද ...

    • @KC-Lanka
      @KC-Lanka 4 роки тому

      By the cemicals . Like Alburt solution.

  • @upalinatureboy
    @upalinatureboy 4 роки тому +1

    simple comment without annoying the company owners. Your staff uniform ( polo t shirt ) is not comfortable for the work that do. we are a tropical weather country. Its Ok for the office staff. But for the out door staff, loose fitting t shirts with out colour will be ideal as they can work comfortable.

  • @kaveeshjayasekara4948
    @kaveeshjayasekara4948 6 років тому +1

    Plz. Program tea factory and tea farmers program.

  • @camilbernard8359
    @camilbernard8359 5 років тому

    Great experience

  • @lishanenterprises9776
    @lishanenterprises9776 6 років тому

    YES... budu saraniii.....

  • @himinlk
    @himinlk 4 роки тому

    useful

  • @cricketknowledge5781
    @cricketknowledge5781 4 роки тому

    All the best

  • @androidking95
    @androidking95 5 років тому

    Was a.wisa.nathiwenne.kohomada.wathura.samaga.pohorani.galagena.yanne.mamanam.hithanne.pase.hitawana.tharam.hoda.deyak.newei

  • @niroshapriyadarshanie4350
    @niroshapriyadarshanie4350 6 років тому

    Thanks salade vageve karenne apete trening akek denne puluvande

  • @lakmalsandaruwan3520
    @lakmalsandaruwan3520 6 років тому

    Good job.. wl done

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 6 років тому +1

    niyamai

  • @rukshansheriffdeen195
    @rukshansheriffdeen195 6 років тому

    Marvelous.

  • @denzilwickw
    @denzilwickw 6 років тому +1

    great.....

  • @malamaala3217
    @malamaala3217 5 років тому

    salada eta pelawenna dawas kiyak yanawada

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 роки тому +1

    Wasa thamai ithin ekathu wenne.lassanai.kanna bhayai

  • @jpnsusantha6524
    @jpnsusantha6524 6 років тому

    Ela wasa wisa netuwa ahara welak ganana puluwan kochara hodada.

  • @selvit2296
    @selvit2296 6 років тому

    Super

  • @sumithsumith522
    @sumithsumith522 4 роки тому +1

    මෙච්චර මහන්සි වෙලා වියදම් කරලා කරන මේ වගාවට .ලොකු මිලක් නහනෙ .සලාද එතරම් ගනන් නහනෙ..

  • @MaduMadu-zk1bn
    @MaduMadu-zk1bn 4 роки тому

    වෙදගත් ගොඩක්..... වෙගන්සි. නැද්ද .. mn. කෙමති.

  • @alphachathuranga6297
    @alphachathuranga6297 3 роки тому

    Supiri wadasatahanak

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 років тому

    නියමයිනෙ

  • @sajanijayakody6376
    @sajanijayakody6376 6 років тому +1

    රටකට අවශ්‍යම වැඩසටහනක්.

  • @ShanthysKitchen
    @ShanthysKitchen 6 років тому

    super

    • @syidahamed2088
      @syidahamed2088 6 років тому

      Very good

    • @syidahamed2088
      @syidahamed2088 6 років тому

      සතුටුයි රියලි අපෙ සුබ පතනවා

  • @manjulabw
    @manjulabw 5 років тому +1

    biija labaganne kohenda meyala

  • @nilukank3564
    @nilukank3564 6 років тому +2

    Lankawe premithiyak nethuwa hema jarawakma market ekata yanawa. Ahinsaka minissu jarawakala ledawenawa. Visa kanna epa. Gedara malpoochciyaka unath wagakeranna puluwan. China walin beeja gennanna puluwan. Ape rateth ganna puluwan ethi. Oya rasayanika wasa kanawata wediya hodai gedara waththe wawaganna deyak. Daruwanta kwanna epa amme.

  • @hasssan550
    @hasssan550 4 роки тому

    hoda tecnolagy but vathurathekka kalavang karanna pohara rasayana pohara meka kohamath oganic vennanea

  • @chandnichandni649
    @chandnichandni649 6 років тому

    matat asai danuma laba ganna puluwan ama udaw karanna

  • @pathalalokaya1287
    @pathalalokaya1287 Рік тому

    Visa ekak thiyanawa , salada kola waga karannekuta..

  • @hettiarachchi6191
    @hettiarachchi6191 3 місяці тому

    වතුර ගලාගෙන යන්න සලසන්නේ ඇයි. හේතුව මොකක්ද

  • @malanfrk
    @malanfrk 6 років тому

    Rucola wala colour eka madine

  • @anu700
    @anu700 6 років тому

    Nice

    • @jayathiakamangalika8050
      @jayathiakamangalika8050 6 років тому

      ඔයලංකාවේදපුදුමයිබූදුසරනයිඅපේරටට

  • @darshana2188
    @darshana2188 5 років тому

    මේ ආකාරයට කුඩවට ආරම්භ කරන්න උදවු ලබාගන්න පුලුවන්ද