Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රුලං කප් එකකට යෝගට් හෝ මීකිරි කප් භාගයක් පමනයි. සිංහල රෙසිපි එකේ වරදීමක් සිදුවී ඇත,🙏🙏ප්‍රමාණ සමග සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකේ මුල තියෙනවා 🙏
මේකේ cup 1 ක් කියා තියන ප්‍රමාණය gram වලින් ml වලින් පුළුවන් නම් දාන එක හොදයි නේද
අද උදේ හැදුවා , හරිම රසවත් ස්තුතියි
ඔයාගෙ කෑම හැමදාම මම හදනවා.මොකද ඒවා ගොඩක් රසයි.recipe වරදින්නෙ නෑ.මම කියන්නෙ කෑම හදන්න බැරි කෙනෙක් උනත් ඔයාගෙ recipe එක විදිහටම හැදුවොත් 100% හරි යයි.ඔයාලා වගේ අය ඉස්සරහට යන්න ඕනෙ.❤️thank you healthy kitchen❤️
ඔබගේ අදහස් වලට ගොඩක් ස්තුති ❤❤❤
Aththamai oyage ricepi harima hodai math hadanawa heta udeta thanks oyata b s .
ගොඩක් ස්තුතියි , මගෙත් එක්ක එකතු වුනාට, 🙏❤❤️
හොද රෙසිපි එකක්.වැඩි වෙලාවක් යන් නැතුව හදා ගත්තා.ගොඩක් ස්තූතියි
ස්තුතියි ඔබගේ අදහස් වලට ❤
This is amazing... Super easy and quick.. Thank you for sharing
Thank you ❤❤
Bekin soda dannama onida,, away noda berida babata Dena Nisa,,, raid kukar eke rulan cup ekak gaththoth yogart. Ekakma danna onida.. piz. Mg dannako akki
Ou, oya kemathi onama cup ekakin dila thiyena pramana ganna puluvan, baking soda noda babage tika hada ganna, rulan appa recipe ekakuth ethi ekath rasai, anika rulan atta piti babalata dena eka hodai
මේකට බේකිං සෝඩා දාන්නම ඕනෙද මිස්
මමත් හැදුවා හරිම රසයි
ස්තුතියි ❤️
රසවත් ආහාරයක් ස්තුති
ඔබටත් ස්තුතියි ❤
මගේ දුව ආසාවෙන් කෑවා. Thank u
ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට , මට ගොඩක් සතුටුයි ❤❤❤
mikiri yorgut dekama nathuwa kකිරිපිටි tikak dammoth awul da
I am from Australia and I watch your videos. I have made rulag those but it doesn't come so crispy as yours. Is there anything that I am doing wrong.
මිශ්‍රණය සෝස් පෑන් එකට දාලා හොදින් හැන්දෙන් තුනි කරන්න, එය අව පාට වුනහම තෙල් ටිකක් උඩට දාන්න, එය හොදින් ක්‍රිස්පියට එනවා❤❤
Yummy Yummy thank akka for sharing easy receipies
Thank you❤❤
Mama haduwa harima rasai. Babalath asa unaa.. Kalekin hadapu rasawathma saha pahasu kemak... Good luck healthy kitchen dinu...
Mata sthutui, godak sthuthi, meke thawa babalata rulan kema thiyenawa, ewath hadala balannakoo❤❤❤
Mekta yoghurt ho mikiri nathuwa danna puluwan wena mokuth nadda
හදන්න පුලුවන් , එත් හාල් පිටි සහ පාන් පිටි එකතු කරලා වතුරෙන් කලවම් කරලාත් හදාගන්න පුලුවන් , රුලං කප් 1/2හාල් පිටි cup 1/2පාන් පිටි cup 1/4බේකින් සෝඩා , (අවශ්‍ය නම් ලූණු , අමු මිරිස් ,කරපිංචා )වතුර කෝප්ප 1 ක් සහ 3/4 විතර කලවම් කරලා පැය භාගයක් වහාලා තියන්න , ලුණු අන්තිමටම එකතු කරන්න, හදලා මටත් කියන්න
Thanks...ada dinner 1ta haduwa👍👍🏅
ගොඩක් ස්තුතියි , ආට තෝසෙ එකත් හදලා බලන්න, ඒකත් ගොඩක් රසයි
Man heduva, supiriyata awa , thank u
ස්තුති ඔබගේ අදහස් වලට
Good
Sthuthi❤
Rulan kabal ganna oni nddaa kiyanna pl.z
Oya recipe ekata rath karanna ona nee,
Baking soda nane appa soda danna bryda?..
පුලුවන් , ආප්ප සෝඩා සහ බේකින් සෝඩා කියන්නෙ දෙකම එකක්, නම විතරයි වෙනස් ❤
Woow great.thank you chef
Thank you ❤
Sini dannathuwa hadanna puluwanda
Ou puluvan , sini denma hoda crispy ekata enawa
Reta anala udeta hadanna puluwanda
Ou puluvan,eth meka pipenna thiyanna ona nethi nisa ikmanata hadaganna puluvna
Coconut milk danna barida
මේ රෙසිපියට යොගට් හරි මීකිරි හරි දාන්න ඕන . පොල්කිරි දාලා කරොත් මේ රසට මේ විදියට ගන්න බෑ, thank you
Curd 1 cup da 1/2 cup da? English walin 1/2 cup? Sinhalen 1cup. Mokakda hari?
මීකිරි කප් 1/2 , වැරදීමක් වෙලාතියෙන්නෙ, ❤❤
Thank u.. Hodatama awa. Kids like them too...
සතුටුයි ගොඩක් 😍❤️.ගොඩක් ස්තූතියි..
Mekata seeni rahita yogurt nethiwa samanya yogurt akkak demmata kamak nedda.
ඔව් කමක් නෑ,රුලං කප් එකට යෝගට් කප් 1/2 120g දාන්න
@@healthykitchendinu6450 thank you
බැදපු රුලං වලින් මේ විදියට හදන්න පුළුවන් ද ? ස්තූතියි
Ou, puluvan ❤️❤️
Maasa 10 babekt dwnna puluwanda
Ou puluvan
👍
❤️❤️❤️
bakin soda danna one nadda?
baking soda Danna ona
රුලන් blender කරලා ගන්න ඕනේද
Nee, nikama ganna
බේකින් සෝඩා වෙනුවට යීස්ට් හොඳයි ද?😯
ඊට්ස් දාන්න එපා, බේකින් පවුඩර් ටිකක් හරි නැත්තම් දාන්න, ඒත් වඩාත් හොද බේකින් සෝඩා ( ආප්ප සෝඩා )
@@healthykitchendinu6450 h..m..., dan me welawe na, හදලා rasa kiyannam..., man asama ...asama dosa...😋😋😋😋😋👍
❤❤
Godak rasai mamath heduwa.oyage kema heduwama hariytama enava hemadamat.thank you
ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට ❤❤❤
රුලං කප් එකකින් තෝසෙ කොපමන හදන්න පුලුවන් ද
12 wage puluvan❤️
ඕනම යෝගට් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද
Ou, puluvan , sini nethi ekanam wadath hodai
@@healthykitchendinu6450 ස්තුතියි
මිශ්‍රණය රෑට හදලා ශීතකරණයේ තියලා පහුවදා උදේට හදන්න පුලුවන්ද ?
ඔව් පුලුවන් , රෙසිපි එකේ සිංහල රෙසිපි එකේ පොඩි වරදක් වෙලා තිබුනා ඒක දැක්ක නේද, රුලං කප් එකකට යෝගට් කප් 1/2 දාන්න, ❤️❤️
@@healthykitchendinu6450දැක්කා .මම හදලා රස කියන්නම්කෝ.බොහොම ස්තුතියි ..
ස්තුතියි ❤️❤️
Mama haduwa , me pramanayama ගත්තා, oyage wage හැදුනේ na, crispy ගතිය ට awe na, ...මොනවාද අඩු...වැඩි ..wela ඇත්තේ ..., kiya denna ko..., 2 හැදුවේ .., 🤔😂🙄
යෝගට් වැඩි වෙලා ඇති, රස හොදට තිබ්බද,❤❤
@@healthykitchendinu6450 ow..., ටික ටික වෙනස් කරලා ආයේත් හැදුවා ...හොඳට crispy වුණා ....ආයේත් හදන්න ආසයි ..., m.mmmm....rasai ane...ඔයා ge කෑම 👌❤😋
රුලං කුඩු කරලද ගන්නෙ.
නෑ, නිකම්ම ගන්න
Unu wathuren da Al wathuren da ananne?
ඇල් වතුරෙන්
බෙකින් සොඩා වෙනුවට ඊස්ට් දන්න බැරි ද
බේකින් සෝඩා නැත්තම් බේකින් පවුඩර් හරි, එකත් නැත්තම් නිකම්ම හදන්න
බේකිං සෝඩා වෙනුවට Baking powder කමක් නැද්ද ?
කමක් නෑ, ❤️
රුලං පිටිද මේකට ගන්නේ නැත්නම් සාමාන්‍ය විදියෙම රුලං ද?
රුලං ( කඩේතියෙන සාමාන්‍ය එක)
@@healthykitchendinu6450 ගොඩක් ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට.දැන් හදන ගමන් ඉන්නේ.😍😍
හදලා කියන්නකෝ එහෙනම්, ගොඩාක් ස්තුතියි 🙏
@@healthykitchendinu6450 ගොඩාක් රසට ආවා.ඇත්තටම ඒ විදිය නම් ගොඩාක් හොදයි කියලා හිතුනා.ඔයාට ස්තූතියි😍😍
මට සතුටුයි, ස්තුතියි ඔයාටත් 🙏
අනේ මිස් මට හරියටම මේකට ගන්න වතුර ප්‍රමානය මිලි ලීටර් වලින් කියන්න .සම්පූර්ණ වතුර ප්‍රමාණය ඕනි මිස් .මේක පුදුම හිතෙන රෙසිපි එකක්.මම හවස හදන්න යන්නේ .please reply me
රුලං කප් 1 =170gයෝගට් හෝ මීකිරි cup 1/2 = 120gවතුර කප් 1= 240mlලුණු තේ හැදි 1/2සීනි තේ හැදි 1 බේකින් සෝඩා තේ හැදි 1/2තෙල් ස්වල්පයක්
රුලං කප් එකකට යෝගට් හෝ මීකිරි කප් 1/2 ක් විතරක් දාන්න,
@@healthykitchendinu6450 godak isthuthi miss
😋😋😋😋
රුලං කප් එකකට යෝගට් හෝ මීකිරි කප් භාගයක් පමනයි. සිංහල රෙසිපි එකේ වරදීමක් සිදුවී ඇත,🙏🙏ප්‍රමාණ සමග සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකේ මුල තියෙනවා 🙏
මේකේ cup 1 ක් කියා තියන ප්‍රමාණය gram වලින් ml වලින් පුළුවන් නම් දාන එක හොදයි නේද
අද උදේ හැදුවා , හරිම රසවත් ස්තුතියි
ඔයාගෙ කෑම හැමදාම මම හදනවා.මොකද ඒවා ගොඩක් රසයි.recipe වරදින්නෙ නෑ.මම කියන්නෙ කෑම හදන්න බැරි කෙනෙක් උනත් ඔයාගෙ recipe එක විදිහටම හැදුවොත් 100% හරි යයි.ඔයාලා වගේ අය ඉස්සරහට යන්න ඕනෙ.❤️thank you healthy kitchen❤️
ඔබගේ අදහස් වලට ගොඩක් ස්තුති ❤❤❤
Aththamai oyage ricepi harima hodai math hadanawa heta udeta thanks oyata b s .
ගොඩක් ස්තුතියි , මගෙත් එක්ක එකතු වුනාට, 🙏❤❤️
හොද රෙසිපි එකක්.වැඩි වෙලාවක් යන් නැතුව හදා ගත්තා.ගොඩක් ස්තූතියි
ස්තුතියි ඔබගේ අදහස් වලට ❤
This is amazing... Super easy and quick.. Thank you for sharing
Thank you ❤❤
Bekin soda dannama onida,, away noda berida babata Dena Nisa,,, raid kukar eke rulan cup ekak gaththoth yogart. Ekakma danna onida.. piz. Mg dannako akki
Ou, oya kemathi onama cup ekakin dila thiyena pramana ganna puluvan, baking soda noda babage tika hada ganna, rulan appa recipe ekakuth ethi ekath rasai, anika rulan atta piti babalata dena eka hodai
මේකට බේකිං සෝඩා දාන්නම ඕනෙද මිස්
මමත් හැදුවා හරිම රසයි
ස්තුතියි ❤️
රසවත් ආහාරයක් ස්තුති
ඔබටත් ස්තුතියි ❤
මගේ දුව ආසාවෙන් කෑවා. Thank u
ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට , මට ගොඩක් සතුටුයි ❤❤❤
mikiri yorgut dekama nathuwa kකිරිපිටි tikak dammoth awul da
I am from Australia and I watch your videos. I have made rulag those but it doesn't come so crispy as yours. Is there anything that I am doing wrong.
මිශ්‍රණය සෝස් පෑන් එකට දාලා හොදින් හැන්දෙන් තුනි කරන්න, එය අව පාට වුනහම තෙල් ටිකක් උඩට දාන්න, එය හොදින් ක්‍රිස්පියට එනවා❤❤
Yummy Yummy thank akka for sharing easy receipies
Thank you❤❤
Mama haduwa harima rasai. Babalath asa unaa.. Kalekin hadapu rasawathma saha pahasu kemak... Good luck healthy kitchen dinu...
Mata sthutui, godak sthuthi, meke thawa babalata rulan kema thiyenawa, ewath hadala balannakoo❤❤❤
Mekta yoghurt ho mikiri nathuwa danna puluwan wena mokuth nadda
හදන්න පුලුවන් , එත් හාල් පිටි සහ පාන් පිටි එකතු කරලා වතුරෙන් කලවම් කරලාත් හදාගන්න පුලුවන් ,
රුලං කප් 1/2
හාල් පිටි cup 1/2
පාන් පිටි cup 1/4
බේකින් සෝඩා ,
(අවශ්‍ය නම් ලූණු , අමු මිරිස් ,කරපිංචා )
වතුර කෝප්ප 1 ක් සහ 3/4 විතර කලවම් කරලා පැය භාගයක් වහාලා තියන්න , ලුණු අන්තිමටම එකතු කරන්න, හදලා මටත් කියන්න
Thanks...ada dinner 1ta haduwa👍👍🏅
ගොඩක් ස්තුතියි , ආට තෝසෙ එකත් හදලා බලන්න, ඒකත් ගොඩක් රසයි
Man heduva, supiriyata awa , thank u
ස්තුති ඔබගේ අදහස් වලට
Good
Sthuthi❤
Rulan kabal ganna oni nddaa kiyanna pl.z
Oya recipe ekata rath karanna ona nee,
Baking soda nane appa soda danna bryda?..
පුලුවන් , ආප්ප සෝඩා සහ බේකින් සෝඩා කියන්නෙ දෙකම එකක්, නම විතරයි වෙනස් ❤
Woow great.thank you chef
Thank you ❤
Sini dannathuwa hadanna puluwanda
Ou puluvan , sini denma hoda crispy ekata enawa
Reta anala udeta hadanna puluwanda
Ou puluvan,eth meka pipenna thiyanna ona nethi nisa ikmanata hadaganna puluvna
Coconut milk danna barida
මේ රෙසිපියට යොගට් හරි මීකිරි හරි දාන්න ඕන . පොල්කිරි දාලා කරොත් මේ රසට මේ විදියට ගන්න බෑ, thank you
Curd 1 cup da 1/2 cup da?
English walin 1/2 cup? Sinhalen 1cup.
Mokakda hari?
මීකිරි කප් 1/2 , වැරදීමක් වෙලාතියෙන්නෙ, ❤❤
Thank u.. Hodatama awa. Kids like them too...
සතුටුයි ගොඩක් 😍❤️.ගොඩක් ස්තූතියි
..
Mekata seeni rahita yogurt nethiwa samanya yogurt akkak demmata kamak nedda.
ඔව් කමක් නෑ,රුලං කප් එකට යෝගට් කප් 1/2 120g දාන්න
@@healthykitchendinu6450 thank you
බැදපු රුලං වලින් මේ විදියට හදන්න පුළුවන් ද ? ස්තූතියි
Ou, puluvan ❤️❤️
Maasa 10 babekt dwnna puluwanda
Ou puluvan
👍
❤️❤️❤️
bakin soda danna one nadda?
baking soda Danna ona
රුලන් blender කරලා ගන්න ඕනේද
Nee, nikama ganna
බේකින් සෝඩා වෙනුවට යීස්ට් හොඳයි ද?😯
ඊට්ස් දාන්න එපා, බේකින් පවුඩර් ටිකක් හරි නැත්තම් දාන්න, ඒත් වඩාත් හොද බේකින් සෝඩා ( ආප්ප සෝඩා )
@@healthykitchendinu6450 h..m..., dan me welawe na, හදලා rasa kiyannam..., man asama ...asama dosa...😋😋😋😋😋👍
❤❤
Godak rasai mamath heduwa.oyage kema heduwama hariytama enava hemadamat.thank you
ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට ❤❤❤
රුලං කප් එකකින් තෝසෙ කොපමන හදන්න පුලුවන් ද
12 wage puluvan❤️
ඕනම යෝගට් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද
Ou, puluvan , sini nethi ekanam wadath hodai
@@healthykitchendinu6450 ස්තුතියි
මිශ්‍රණය රෑට හදලා ශීතකරණයේ තියලා පහුවදා උදේට හදන්න පුලුවන්ද ?
ඔව් පුලුවන් , රෙසිපි එකේ සිංහල රෙසිපි එකේ පොඩි වරදක් වෙලා තිබුනා ඒක දැක්ක නේද, රුලං කප් එකකට යෝගට් කප් 1/2 දාන්න, ❤️❤️
@@healthykitchendinu6450දැක්කා .මම හදලා රස කියන්නම්කෝ.බොහොම ස්තුතියි ..
ස්තුතියි ❤️❤️
Mama haduwa , me pramanayama ගත්තා, oyage wage හැදුනේ na, crispy ගතිය ට awe na, ...මොනවාද අඩු...වැඩි ..wela ඇත්තේ ..., kiya denna ko..., 2 හැදුවේ .., 🤔😂🙄
යෝගට් වැඩි වෙලා ඇති, රස හොදට තිබ්බද,❤❤
@@healthykitchendinu6450 ow..., ටික ටික වෙනස් කරලා ආයේත් හැදුවා ...හොඳට crispy වුණා ....ආයේත් හදන්න ආසයි ..., m.mmmm....rasai ane...ඔයා ge කෑම 👌❤😋
රුලං කුඩු කරලද ගන්නෙ.
නෑ, නිකම්ම ගන්න
Unu wathuren da Al wathuren da ananne?
ඇල් වතුරෙන්
බෙකින් සොඩා වෙනුවට ඊස්ට් දන්න බැරි ද
බේකින් සෝඩා නැත්තම් බේකින් පවුඩර් හරි, එකත් නැත්තම් නිකම්ම හදන්න
බේකිං සෝඩා වෙනුවට Baking powder කමක් නැද්ද ?
කමක් නෑ, ❤️
රුලං පිටිද මේකට ගන්නේ නැත්නම් සාමාන්‍ය විදියෙම රුලං ද?
රුලං ( කඩේතියෙන සාමාන්‍ය එක)
@@healthykitchendinu6450 ගොඩක් ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට.දැන් හදන ගමන් ඉන්නේ.😍😍
හදලා කියන්නකෝ එහෙනම්, ගොඩාක් ස්තුතියි 🙏
@@healthykitchendinu6450 ගොඩාක් රසට ආවා.ඇත්තටම ඒ විදිය නම් ගොඩාක් හොදයි කියලා හිතුනා.ඔයාට ස්තූතියි😍😍
මට සතුටුයි, ස්තුතියි ඔයාටත් 🙏
අනේ මිස් මට හරියටම මේකට ගන්න වතුර ප්‍රමානය මිලි ලීටර් වලින් කියන්න .සම්පූර්ණ වතුර ප්‍රමාණය ඕනි මිස් .මේක පුදුම හිතෙන රෙසිපි එකක්.මම හවස හදන්න යන්නේ .please reply me
රුලං කප් 1 =170g
යෝගට් හෝ මීකිරි cup 1/2 = 120g
වතුර කප් 1= 240ml
ලුණු තේ හැදි 1/2
සීනි තේ හැදි 1
බේකින් සෝඩා තේ හැදි 1/2
තෙල් ස්වල්පයක්