රුලං ටිකක් බ්ලෙන්ඩර් කරලා හදන ඉන්දියන් බන් දෝසා | bun dosa recipe | 1 cup rava breakfast recipe

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 56

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +6

    1.බිත්තර එකයි පාන් පිටි මේස හැඳි 2යි උදේ කෑම විනාඩි 2න් ලාබෙට | one egg & 2 tablespoon flour breakfast
    ua-cam.com/video/58Bj91yRV4g/v-deo.html
    2.මස් මාළු නැති පෝෂණීය බත් එක | ෆ්‍රයිඩ් රයිස් රසටම හදන රහස් | fried rice recipe | passion leaves rice
    ua-cam.com/video/BeDjAI2LD70/v-deo.html

  • @lalnarayana6801
    @lalnarayana6801 3 місяці тому +1

    හරීම රසයි. හදන්න අමාරුත් නෑ.
    ස්තුතියි .

  • @nirupagamage2684
    @nirupagamage2684 Рік тому +2

    ඒක නියමයි

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +1

    හැමදාමත් ආසාවෙන් බලනව.. ඒක මරු..

  • @methlishanika4791
    @methlishanika4791 Рік тому +2

    හරිම ලේසියි

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 Рік тому +1

    අද රෑඅ අනිවාර්යයෙන් හදනවා

  • @StellaStellaindrani
    @StellaStellaindrani 7 місяців тому +1

    Aniwarayen oyage kema man hadanawa thanks v much.

  • @preethikafernando2557
    @preethikafernando2557 Рік тому +1

    Nira thank you good blesed you❤️

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 Рік тому +1

    😁👍🙏❤️ Niyamie ,, Thanks Sister ,,

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      Good morning..
      බොහොම ස්තූතියි.

  • @ceylonschool900
    @ceylonschool900 Рік тому +1

    hadala balanna oni..thanku

  • @kaushifernando5870
    @kaushifernando5870 Рік тому +2

    Okata kisima deya themaradu krnne nathiwa danna, mekatama hodata carrat, leeks, thama monawa hri palawargayak dala kalawam krla roti hada gnna,

  • @chandanidissanayaka2142
    @chandanidissanayaka2142 4 місяці тому +1

    Thanks ❤❤ duwe

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 7 місяців тому +1

    ඔයා දැක්කහම හදලා කන්න ආස හිතෙන රස කෑම දානවා හදලා බලන්න ඕන බොහොම ස්තූතියි ඔයාගේ මට්න් කරි රේසිපි එකත් දාන්න

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      ua-cam.com/video/y3O572-QU_8/v-deo.htmlsi=qhdimtajNiA4l4va මේක බලන්න

    • @ramanimudunkotuwa2037
      @ramanimudunkotuwa2037 7 місяців тому

      @@niraSrecipes ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @SiryaniGoonathika
    @SiryaniGoonathika 13 днів тому +1

    Can you please print the receipe for those interested

  • @amandi281
    @amandi281 2 місяці тому

    Thankyou so much 💗

  • @Janakisamantha
    @Janakisamantha 24 дні тому +1

    ❤🎉❤❤🎉❤❤❤🎉

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому +1

    Thank you 💕🌹💕🌹💕🌹💕🌹

  • @sadarmohomad5468
    @sadarmohomad5468 Рік тому +1

    Yummy

  • @guwanisandarenu6404
    @guwanisandarenu6404 Рік тому +1

    Thank you ❤

  • @amithakathriarachchi4306
    @amithakathriarachchi4306 3 місяці тому +1

    Thank you

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 місяців тому +1

    ෂා හොදයිනේ දෝනි

  • @minhaelson5865
    @minhaelson5865 Рік тому +1

    Thanks thanks

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +1

    ❤️❤️👌

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 Рік тому +1

    cup ekakin keeyak hadanna puluwanda

  • @nadeeshanimanthi1623
    @nadeeshanimanthi1623 Рік тому +1

    Baking powder dammata kamak nadda

  • @manelperera7798
    @manelperera7798 Рік тому +1

    👍😋❤❤

  • @SgV-x1r
    @SgV-x1r 3 місяці тому +1

    😊

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +1

    👍💜

  • @ChrishanthaFernando-i6j
    @ChrishanthaFernando-i6j Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    ❤❤❤❤

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 9 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanidineshika
    @ruwanidineshika 5 місяців тому +1

    යීස්ට් දාන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      පිපෙන්න තියන්න වෙනවනේ

  • @rewdonmemes4920
    @rewdonmemes4920 Рік тому +1

    වතුර කෝප්ප 2 ක් දැම්මද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බාගේ බාගේ දැම්මේ. එක බාගයක් දාලා බැලුවා මදි. ආයේ බාගයක් දැම්මා

  • @chandanidilrukshi5392
    @chandanidilrukshi5392 4 місяці тому +1

    රුලං බැදලද ගන්නේ නිකන්ද ගන්නේ කියන්නකෝ

  • @kaushifernando5870
    @kaushifernando5870 Рік тому +1

    Pan ekata butter tikak gala hadanna

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k Рік тому +4

    ඔයා හරිම අවංකයි. කට හඩ නම් පුදුම ලස්සනක් තියෙන්නේ

  • @ireshagangani3702
    @ireshagangani3702 5 місяців тому +1

    හාල්පිටි නැතුව පාන්පිටි දාන්න බැරිද ?

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 Рік тому +2

    අනේ මේක පිපුනේ නැහැනේ බබෝ

    • @nirupagamage2684
      @nirupagamage2684 Рік тому

      බේකින්ග් සෝඩා දැම්මද. දැම්මා නම් පිපෙන්නම ඕනා.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බේකින් සෝඩා එක අලුත්ද? පරණ නෑනේ ඔයා ගානට දැම්මද ? පිපෙනවනේ දැම්මා නම්

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 Рік тому

      මම හිතන්නේ ඒක තමා වෙන්නැත්තේ. ඒක ටිකක් පරණයි. එත් expied නැහැ

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 Рік тому +1

      ඔයා හරි ඉක්මනින් උත්තර දුන්නට ගොඩක් ස්තුතියි.❤❤❤

    • @yj4398
      @yj4398 5 місяців тому +1

      ​@@niraSrecipesBaking soda dannama onada nathuwa pipenna Payak wage thiyala hadaganna barida