Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ කියලා දුන් උපදෙස්වලට අනුවම, උම්බලකඩ සාදා ගත්තා. ඒවා, තත්ත්වයෙන් සහ රසයෙන් ඉතා ඉහලයි. තම දැනුම බෙදා හදා ගත්තාට, ඔබට බොහෝම ස්තූතියි.
හරිම සතුටුයි❤
ඉතාමත් පැහැදිලි සහ නිරවුල් ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තූතියි.
වාව් බලන්නකෝ උම්බලකඩ වල පාට, පෙනුම ,නියමයි
Harima pahadiliy nangee.sthuthiy
Thank my dear sister. Mee dinawala henata wahino. Peewwa gaman hadano.
රස පාටයි👌👌
Thank U so much Dear for ur great very useful video ඔයාට ගොඩක් pin 🙏 👌👍🤩🤗😋🙏
මම බලන් හිටියේ උම්බලකඩ දිහා නෙවෙයි 😊නංගිගේ අත් දෙක දිහා පට්ට ලස්සනයි සුදු පාට පොඩි අත් දෙයක් තියෙන්නෙ 😂😂❤❤
නොදකින් 😂😂
Godak ස්තුති mama oyage recipe follow karana කෙනෙක් ..e වගේම oya කිසිම දෙයක් hanganne නැතුව කියලා denawa ..godak pin oyata jesu පිහිටයි ..නංගී
❤️
ස්තූතියි kiyla දුන්නට, නංගී eth man dakala thiyenawa samahara aya දුම් ghanawa. Weluwama karawala wenawa kiyanawa
දුම් ගහන්නේ මැස්සන් වැනි සතුන් ඇතුළුවීම වළක්වන්න.හරියට ඒ වැඩේ කලේ නැත්නම් දුම්රහයි
නියමයි ❤❤
Mamath hadala balanda ona
❤How nicely you explained. Thank for the video sister. I also like to try. God bless you and your family. 🏘️🌹🌿👍🏼👍🏼👍🏼
බොහොම අගෙයි පැහැදිලිව ඉදිරිපත් කිරීම. තව පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන කාගේත් දැනගැනීම පිණිස මොකද මාළු ගන්න තැන්වලිනුත් පාරිභෝගිකයන්ට බොරු කියලා මාළු විකුණනවා ඔය පාවිච්චි කරන මාළු වර්ගය ඇටවල්ලා බල මාළු නෙමෙයි
ස්තුතියි
Woow super 💯
Thanks 🤗
එළ❤
Harima pehedili..❤
Ganna puluwan malu warga monada
අවුරුද්දකට......😮😮😮😮
හරිම ලස්සන පාටයි. 👌මාත් හදනවා😁😁😁Sub 481👈👈👈👈💖💖
ඔයා කෙලවල්ලා වලින්ද හදලා තියෙන්නෙ? First time හදන නිසා පෙති දෙකකින් හදන්න බැරිද?
Balamalu kiyanne tonno da?
ඔව් tonno වලට තමා❤
Rase wenasak na neda akke kade ewa wagema.rasata tiyenawada 😮
කඩේ ඒවා වලට වඩා හරිම රසයි .පිරිසුදුයි.හරියට හදාගත්තොත් ඔයා ආයේ කවදාවත්ම කඩෙන් ගන්නේ නෑ.
6 weni dawsa weddi aka kellak ne.... horu aran wage...
ඔව් අනේ අපේ ගෙදර හොරුත් එක්ක වේලන්න හරි අමාරුයි😀😀😋❤️
Depatha peralsnna onida?
ඔව් ,පැයකට දෙකකට සැරයක් පෙරලන්න පුලුවන් නම් හොඳයි (මුල් දින 2-3) . හොඳින් මතුපිට වේලුනාට පස්සේ දවසටම වරක් දෙවරක් පෙරලුවම ඇති .
දෙපැත්ත නොදා එකවරම ගැඹුරු වතුරේ තම්බාගත්තට කමක් නැද්ද?
කමක් නැහැ හැබැයි වැහෙන්නම වතුර තියෙන්න ඕනේ.
👍👍👍👍
පහසු ක්‍රමයකට කරොල හදන්න කියලා දෙන්න .
පිසින විදියද ? නැත්නම් වේලන ක්‍රමයද ?
@@ITALYNADEE වෙලන ක්‍රමය.
සාල කරවල වේලන විඩියො එකක් තියෙනවා ඔබ බැලුවාද ?
@@ITALYNADEE බලන්නම්
🎉🎉🎉🎉🎉
👏👏👏👏❤❤❤🔥🔥🔥🙏🙏🙏
ඔබ කියලා දුන් උපදෙස්වලට අනුවම, උම්බලකඩ සාදා ගත්තා. ඒවා, තත්ත්වයෙන් සහ රසයෙන් ඉතා ඉහලයි. තම දැනුම බෙදා හදා ගත්තාට, ඔබට බොහෝම ස්තූතියි.
හරිම සතුටුයි❤
ඉතාමත් පැහැදිලි සහ නිරවුල් ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තූතියි.
වාව් බලන්නකෝ උම්බලකඩ වල පාට, පෙනුම ,නියමයි
Harima pahadiliy nangee.sthuthiy
Thank my dear sister. Mee dinawala henata wahino. Peewwa gaman hadano.
රස පාටයි👌👌
Thank U so much Dear for ur great very useful video ඔයාට ගොඩක් pin 🙏 👌👍🤩🤗😋🙏
මම බලන් හිටියේ උම්බලකඩ දිහා නෙවෙයි 😊නංගිගේ අත් දෙක දිහා පට්ට ලස්සනයි සුදු පාට පොඩි අත් දෙයක් තියෙන්නෙ 😂😂❤❤
නොදකින් 😂😂
Godak ස්තුති mama oyage recipe follow karana කෙනෙක් ..e වගේම oya කිසිම දෙයක් hanganne නැතුව කියලා denawa ..godak pin oyata jesu පිහිටයි ..නංගී
❤️
ස්තූතියි kiyla දුන්නට, නංගී eth man dakala thiyenawa samahara aya දුම් ghanawa. Weluwama karawala wenawa kiyanawa
දුම් ගහන්නේ මැස්සන් වැනි සතුන් ඇතුළුවීම වළක්වන්න.හරියට ඒ වැඩේ කලේ නැත්නම් දුම්රහයි
නියමයි ❤❤
Mamath hadala balanda ona
❤How nicely you explained. Thank for the video sister. I also like to try. God bless you and your family. 🏘️🌹🌿👍🏼👍🏼👍🏼
බොහොම අගෙයි පැහැදිලිව ඉදිරිපත් කිරීම.
තව පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන කාගේත් දැනගැනීම පිණිස මොකද මාළු ගන්න තැන්වලිනුත් පාරිභෝගිකයන්ට බොරු කියලා මාළු විකුණනවා
ඔය පාවිච්චි කරන මාළු වර්ගය ඇටවල්ලා බල මාළු නෙමෙයි