tea buns recipe👩🍳ටී බනිස් ගෙදර හදන ලේසිම විදිය.❤️
Вставка
- Опубліковано 16 гру 2024
- Tea buns are delightful, soft buns often enjoyed with a cup of tea. They can be plain, spiced, or dotted with dried fruits. Here’s a simple guide to making delicious tea buns from scratch.this is an easy and convenient method
Ingredients:
500 gm-purpose flour
1Tbsp (3 tsp )yeast
1 tsp salt
150 gm sugar
100 gm butter
1 cup raisins (optional)
2 eggs
1 cup milk
make puff pastry🥐වරදින් නැතුව හදන ලේසිම විදිය.බටර් ග්‍රෑම් 100න් පෆ් පේස්ටි 24 ක්.
• make puff pastry🥐වරදින...
වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️
• වෙනස්ම ක්‍රමයකට සීනි ස...
jam buns recipe🥐 ජෑම් බනිස් දොළහක්ම බඩ පිරෙන්න කන්න.❤️
• jam buns recipe🥐 ජෑම් ...
how to make butter sugar bun recipe 🥮❤️ ලොකුම ලොකු සීනි බනිස් එක ගෙදර හදමු.රෝස මල් හැඩයට.
• how to make butter sug...
ලිපේ විනාඩි 5න් පුළුන් වගේ සොෆ්ට් බන් එකක්👩🍳👌fluffy buns recipe in 5 minute
• ලිපේ විනාඩි 5න් පුළුන්...
අනේ දියනිය ඔයා පැහැදිලිව කියල දුන්නා.ගොඩාක් ස්තුතියි.
ගොඩක් ස්තුතියි හරිම පැහෑදිළිව කියලා දුන්නාට.
බොහොම. ස්තුතියි. හරිම පැහැදිලියි රෙසිපිය . 🩷
කැම හදන චැනල් ගොඩක් තිබුනත් ඒ කැම හදන විවිධ ක්‍රම තිබුනත් හොදම දේ තෝරගැනිම තමන්සතුයි .
බොහොම pin ඔයාට. ගොඩක් හොඳට පැහැදිලි kara දුන්නට.
නියම ටී බනිස් ගොඩක් ස්තුතියි 👍❤️
Hodatama resapeyahadanna keyadunna thank you
හරිම පැහැදිලිව කියා දුන්නට ගොඩාක් ස්තුතියි මිස්
ඔයා කියලා දෙන විදිහට හදන්න ආස හිතෙනවා .. ඔයාගෙ මාළු පාන් රෙසපියට මම නිතරම මාළු පාන් හදනවා . අපිටත් හදන්න ආස හිතෙන විදිහට හොඳට විස්තර කරලා දෙනවාට බොහොම ස්තූතියි .
Oya hodata hare vidiyatama kiyala deannawa budusaranai obata❤❤❤
❤ ආදරණීය පැහැදිලි කිරීමක්❤
Thank you nadee oyage recipi mama hadanawa hodatama enawa God bless you❤
Thank U so much Dear for ur great yummy very useful recipe video 🙏👍👌🤩😋🤗
Oyata thanks hodin Kiya dunna pahadiliwa
Oya එනකම් බලාගෙන ennawa ..dakka gaman බලන්න බලාගෙන ennawa .thanks නංගී .jesu පිහිටයි oyata .🙏
ඒකනම් මරු 🎉
සීනි බනිස් හදන විදියත් දාන්න❤❤❤මම ඔයාගේ හැම රෙසපියක් ට්‍රයි කරනවා ❤❤❤ හොදට එනවා ස්තුතියි ඔයාට❤❤❤
Miss mama heduwa gal banis wage hiy wenawa a aei kiyana ko
බොහොම ස්තුති ඔයාට ❤
Thanks🙏 & I will give it a try 😊
🇬🇧🇬🇧
Thanks oyata. Harima lesiyen pahasuwen hadanna hama kamakma kiyala dena nisa. God bless you ❤️
Thank you
Well explained
Going to make now
Lets see 🤞🏼
Niyamai oya hondatama kiyala denawa.thanks
Very soft buns. In your description you have mentioned 2 tea spoon baking power. But in video it's 1 table spoon yeast which is correct? Have you include full 250ml milk?
Sorry for that yeast 3tsp (1 tbsp),16g
Yes, I took all 250 ml of milk
Hi can't we makewithout using eggs thank u
of course you can😊❤
බොහෝ ම ස්තූතියි
ස්තුති ඔබට
Well made thanks
Super. 🎉🎉Keep it up
Akkea,, cake hadannako,, blender eaka pawichikarala,,,,, apita biter neaneaaaa,,,, ❤❤❤ thanks
Lovely explanation ❤ thank you so much 🎉🎉
Butter wenuwata marharine ganna puluwan
Thank you
පුළුවන්
@@ITALYNADEE thank you
Hi good job can't be made without using eggs.
Of course u can😊
මිස් චොක්ලට් බනිස් හදන විදිය කියල දෙන්න 😊.. මැද පුරවපු
Sha niyamai mama hadala balanava thanks❤❤❤❤❤
Very nice explanation
ස්තුතියි
Thanku Doni 🎉
Wonderful 🎉 recipe
Hi, which mode do we need to select when we make buns, I mean bottom heat mode , top and bottom or top heat mode?
Up and down both sides
ස්තුතියි ඔයාට
Super tea bun ❤
Thanku.
ගොඩක් ස්තුතියි
Thank you miss. Must try. 😊
Apo hariyata kiyawanawane epa wenawa.
thanks well explained.
Thank you so much
Harim lassanai rasa athi lepe hadana videya kiyannako b s.
Mama Harima asai hadanna ona oya ge kama mama hadanawa math inne italiye
Well explained.
Niyamai
Me badu walata viyadama kayak giyada oyata
Oya dor ekata thetiyata dala pan hafanna berida
හැඩය ඒවි නමුත් පැණි රස ගතිය වැඩියි.
Fibula banis hadanna ekathu dannam
කිඹුලා බනිස්ද ?
Shaa niyamai nadee👍mn oygen ahanna hitiye Tbun hdna widiya.. Super..
ස්තූතියි ❤
Thank you දුව හදන්න ඕනෑ හෙට රස කියන්න ඔයා ට
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
මේක කේක් හදන බීටරෙන් අනන්න බැරිද මිස්
පුළුවන්😊නමුත් කේක් හදන බීටර එක පවර් එක අනුව තමයි ඒක තීරණය කරන්න ඕනේ
👍😘👌
💯💯💯👍👍👍
පිටි 500g කින් ඕනෙම වර්ගයක බනිස් හදන්න පුලුවන් 12 වගේද?
ප්‍රමිතිය දොළහයි අවශ්‍ය විදිහට ලොකු කුඩා බනිස් ප්‍රමාණ හදාගන්න දොළහත් දාසයත් 18 ක් වගේ වෙනකන් කොටස් කරගන්න පුළුවන්
@@ITALYNADEE අනේ thank you
Nice sugar buns
පිටි පන්සීයක් කෝප්ප කීයක්ද කියල කියන්න පුළුවන්ද
Piti kg 1
Es g20
Bat are g200
Sugar g200
Biththara 1
Piti kiri ganna puluwanida miss
පුළුවන්
Oyage recipes nam hariyatama hari😘😘😘
❤❤🎉🎉👌👍👍👍👍
🎉🎉🎉🎉❤❤
Hi nangi❤
අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ටෙකේ නම බෙිකින් පවුඩර් තේ හැදි දෙකක් කියා තිබුනත් ඔබ කිවිවෙ යීස්ටි මෙිස හැදි එකක් කියා මෙ දෙකෙන් මොකක්ද හරි පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගනේය ස්තුතියි
ඊස්ට් මේස හැදි එකයි තේ හැඳි වලින් නම් තුනයි ,(16g)
බේකින් පව්‍ඩර් නෙවෙයි යීස්ට් ගන්නෙ නේද
ගොඩක් ස්තුතියි
Meka kolati na
ගූඩ් නංගි මම සෞදි ලංකාවට ගිහින් හදනවා
Mama wena resepi balala banis heduwa epa una awastha thibuna ada thawath pehedili una me widihatah hadanawa video ekakata stuti
👍
අනවශ්‍යය විදියට දිර්ගව කරන පැහැදිලි කිරිම කරදරයක්...
❤
Wada wadei
හැම කෑමකින්ම ටී බනිස් තමා එපා උනේ ඊයේ හැදුවා ආය නමි හදන්නේ නැ
මේකට පිටිකිරි හරියන්නේ නැද්ද
කමක් නැහැ
ලිපේ හදන්න.බැරිද
පුළුවන්
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අවශ්‍ය දේවල් ලිස්ට් එකේ කිරිසහ කිරිප්‍රමානයක් නැහැ
ඇයි අනේ අර කිරි කෝප්පයක් කියලා දාලා තියෙන්නේ එයා
Too much story needed brief
ෆ්ඩ්ග්ව්
Wattage.sini.dannadda
👍
❤❤❤
❤️
❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤
❤❤
❤
❤
❤❤❤❤