සුපිරි උම්බලකඩ ගෙදරම හදමු | How To Make Smoke Maldive Fish at Home

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 12

  • @nisansalaathukorala7299
    @nisansalaathukorala7299 10 місяців тому +2

    පැහැදිලි ව කියා දුන්නාට ස්තූතියි ..

    • @SajiVlogsSL
      @SajiVlogsSL  10 місяців тому

      බොහොම ස්තූතියි 👍🙏

  • @nandanabentharavithana7334
    @nandanabentharavithana7334 10 місяців тому +3

    Hariyata tools aragena quality videos karanna

    • @SajiVlogsSL
      @SajiVlogsSL  10 місяців тому

      Adivice එකට thanks ගොඩක්. මොන වගේ tools ගැනද කිව්වෙ ? කැමර quality එකනම් 4k තියෙනව නේද ?

  • @ChamiduMadhushan-j1d
    @ChamiduMadhushan-j1d 3 місяці тому

    Malu 1kg kochchara hadanna puluwanda?

    • @SajiVlogsSL
      @SajiVlogsSL  3 місяці тому

      @@ChamiduMadhushan-j1d අහක යන කොටස් ඇර කිලෝ එකකින් ග්‍රෑම් 450-500 ක් වගේ පුලුවන් වෙයි. වේලෙන ප්‍රමානයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් .

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому

    ඔයාට උන වැරදි පැහැදිලිව තේරුම් කරනවා.ගෙදර කන්න නිසා ඔය කෑලි පොඩියට කපා වේලාගත්තොත් රසේ අඩුවක් වෙයිද ස්තුතියි.

    • @SajiVlogsSL
      @SajiVlogsSL  3 місяці тому

      @@asafernando6290 ගොඩක් පොඩියට කපන්න එපා රසේ වෙනසක් වෙනව දුමෙනුත් වේලපු නිසා.. ලොකු කෑලි මම කපපු තරමෙ ඒව හොදයි. තද අව්ව තියෙනවනම් පොඩි කෑලි අව්වෙ වේලගන්න. ඒක හොදයි හොදට පායන පලාතකනම් ඉන්නෙ ☺️. බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහ දිරි ගැන්වීමට .

    • @asafernando6290
      @asafernando6290 3 місяці тому

      @@SajiVlogsSL ස්තුතියි

  • @lindabarnett8385
    @lindabarnett8385 10 місяців тому +2

    *PromoSM*

  • @GaminiRathnayake-mu8li
    @GaminiRathnayake-mu8li 6 місяців тому +2

    අයියෝ සිරිසේන .

    • @SajiVlogsSL
      @SajiVlogsSL  6 місяців тому

      මොකෝ කේස් එක ☺️🤔