Thank you very much for this video. I was serching the internet for the original maldive fish recipe for a long time but couldnt find any. This is the one. And also after i watched the katta karawala video we went to negombo duwa and bought katta, wanna and anguluwa dry fish. The best dry fish we bought. Super quality. Thank you very much.
Very good content.and a humble well educated person in his subject.Good job.Its always very sad to see so many people carry such negativity with them ,trying to add discouraging comments and point out faults in the content.
Uncle ta hisa nama achara karanawa ❤️❤️hemadema hari vidihata kiyala dunna, anika business ekak karaganna oni vidihak kiyala dunna, kattiyama adarei ❤️❤️
බොරු නැති ව හරියටම උම්බලකඩ වේලන විදිය කියල දුන්නෙ ඊඩන් මාමා කියලා හිතා ගනිල්ලා.. අනිත් මිනිස්සු උම්බලකඩ කියලා හදන්නෙ කරල වේලලා හයි කරන එක..මේ විදිහට හදලා උම්බලකඩ කෑවොත් ජීවිතේට කඩෙන් කන්නේ නෑ කරෝල වේලපූ උම්බලකඩ
හරියටම හරි 👍
අනිව bro...
@@wishwatiyubaya Eden de Mel , dénata wasara 40ta pera negombo hotel wala fire limbo karapu Kena nam karunakara TP number denna. Thanks
ඊඩින් මාමා අවංකයෙක්...එයාගෙ උපදෙස් ඊටත් වඩා අවංකයි..රසවත්..මම උම්බලකඩ ගැන නොකියා ඉන්නං....👍
@@gaminikodagoda7634 ඔව් එතුමා තමයි .....ඔබතුමාගේ number එක දෙන්න ...මම whatsapp කරන්නම්
හිතේ කහටක් නැති ලස්සන හදවතක් ඇති සුන්දර මිනිසෙක්, මාමේ ඔයාට ගොඩක් පින්, තෙරුවන් සරණයි.
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමා නම් සුපිරිම තමා .හොදටම පැහැදිලිව කියලා දෙනවා.අදත් නියමයි .ඔබටත් ඒ මාමටත් නිදුක් නිරෝගී සුවබර ජීවිතයක්ම ලැබේවා .බුදු සරණයි .දෙවි පිහිටයි .
හදවතින්ම ස්තුතියි 💖🙏💖
ඊඩන් මහත්මයා තනිකරම දැනුම් සම්බාරයක් ඇතී පුස්තකාලයක් බදු උතුම් මනුස්සයෙක්. මෙන්න මේ වගේ මනුස්සයෙකුට තමයී රටේ ධීවර අමාත්‍ය ධූරය උනත් දෙන්න ඕනී... ඔබට බෝහමත්ම ස්තුති දැනුම් සම්බාරයකින් අපීව දැනුවත් කලාට... ඒ වගේම ඔබට හදවතින්ම දීර්ගායුස පතමී ඊඩන් මහත්මයාණෙනි🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
හරිම .වැදගත් .වීඩියෝවක් .පලමුවෙන්.හදලා.බලන්නම.ඕන.රසට ඇති.කියලා හිතනවා .බොහොම .ඉස්තුති .ඔබට ....
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමා පට්ට නියමයි .👍👍👍හොදට ගෙවපං මාමාට..😁😁
ලස්සනට කියා දුන්නා හරියට ටීචර් කෙනෙක් වගේ ඔබට ජය ඊඩින් අන්කල්🎉🎉🎉
ස්තුතියි 💖
මේ ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි .💐💐💐👍
ගොඩක් කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්.
ඊඩන් මාමට ගොඩක් ස්තූතියි 🙏
ඊඩම් මාමා අවංකයි හොදින් පැහැදිලි කරනවා. ජේසු පිහිටයි.❤
ස්තුතියි 💖
නිලධාරීන් පරාදියි ,ඉතා හොද පැහැදිලි කිරීමක් ,🙏
ස්තුතියි 👍
ඇත්තටම සුපිරි මනුස්සයෙක් කියන දේවල් ඔක්කොම තේරෙන්න ❤❤
හදවතින්ම ස්තුතියි 💖
නියමයි මාමා දැන් හැමදේම හදාගන්න වෙනවා .. මේ කියලා දුන්න දෙය ගොඩාක් වටිනවා.. බුදුසරණයි ජේසුපිහිටයි
ස්තුතියි
හොද මනුස්සයෙක් .. දවසක හම්බවෙලා කතා කරන්න තියනවා නම් නියමයි ...
ස්තුතියි 💖
මෙතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටගනයෙහි ලා සලකමි ❤
හදවතින්ම ස්තුතියි 💖
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏
Thank you very much for this video. I was serching the internet for the original maldive fish recipe for a long time but couldnt find any. This is the one. And also after i watched the katta karawala video we went to negombo duwa and bought katta, wanna and anguluwa dry fish. The best dry fish we bought. Super quality. Thank you very much.
thanks 💛
හොද පැහැදිලිව කියා දුන්නා .දීර්ඝායු වේවා.
ස්තුතියි 😍
වීඩියෝ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ඨයි , ඊඩින් මාමා පරෙස්සම් කර ගන්න ඕනෑ වටිනා කෙනෙක්, නිදුක් නීරෝගී වේවා , ජෙසු පිහිටයි ,
ස්තුතියි 💖
හරිම වටිනවා මේ වීඩියෝව. ස්තුතියි ඔයාල දෙන්නටම.
ස්තුතියි
උම්බලකඩ මාලදිවයිනේ සාදන ආකාරය පිළිබඳ විශ්වාසවන්ත ව දැනැ ගැනීම ට විදියක් නැති ව යි, සිටියේ! ඔබ ට බොහොම ස්තූතියි!! දිඝායූ !
👍
ඉතාම වැදගත් මේ වීඩියෝ එක , තාත්තා මේක කියා දෙන විදිහ හරිම අව්‍යාජයි ගොඩක් ස්තූතී ..
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම දැන් තියෙන උම්බලකඩ මෙච්චර මහන්සි වෙලා හදන්නේ නැතුව ඇති සමග උම්බලකඩ ලපටී ඇත්තටම උම්බලකඩ මෙච්චර ගන්න ඒක තමයි බොහොම වැදගත් සාකච්ඡාවක් බොහොම ස්තුතියි
හදවතින්ම ස්තුතියි 💖
බෙහෙවින් ස්තුතියි ඉතාමත් පැහැදිලියි ජයවේවා
ගොඩක් ස්තූතී මාමේ නොදන්න දෙයක් අද දැන ගත්තෙ මම..
වීඩියෝව කරපු මල්ලිටත් ගොඩක් ස්තූතී මේවගෙ දෙයක් ලබා දුන්නට..
දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා හදවතින් පතනව . මම බදුල්ලෙ
මධූ දිසානායක...
ස්තුතියි ....එසේම වේවා
මාමාට ජයවේවා. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
ස්තුතියි
මේ මාමා හොද කෙනෙක් සියලුම දේ කියලා තෙරුම් කරලා දෙනවා ඇත්තෙන්ම හොද කෙනෙක් ❤🙏
ස්තුතියි 💖
ස්තුතියි . දීර්ඝායු මාමා
වීඩියෝ එක හොදට හදලතියෙනව...අතරමැද අනවශ්‍ය බාධාකිරීම නැතුව ගෙනියනව... සහෝදරය පාරම්පරික දැනුම ලෝභ නැතුව බෙදා දුන්නු සුන්දර ඊඩ්න් මාමාටත් ස්තූතියි
හදවතින්ම ස්තුතියි 💖
ගෙදර ට්‍රයි එකක් දාලා බලන අසාවක් හිතුනා එ මාමත් ලස්ස්නට ප්‍රොගැම් එක කරා ඔයත් ලස්සනට වැඩෙ කරා අපි හැමදාමත් බලා පොරොත්තු වෙනවා ඔයගෙ චැනල් එකෙන් විඩියෝ එහෙම ස්තුතියි 🙏
හදවතින්ම ස්තුතියි 😍
හරිම සරලව පැහැදිලි කලා..බොහොම ස්තුතියි.
ස්තුතියි 😍
හොද පැහැදිලි කිරීමක් සුභ ගමන්
හදවතින්ම ස්තුතියි 💖
හරියටම කියලදුන්නා ඔබට බොහොම ස්තුතිය්
හදවතින්ම ස්තුතියි 💖
Loba nathuwa
Hari Dee kiyla dunna
Godak pin thatthe❤
ස්තුතියි 💖
ගොඩක් ස්තූතියි ගුරු මුෂ්ටිය නැතිව කියල දුන්නට.
ස්තුතියි 💖
ඉතාමත් අනගි වැඩසටහනක්. බොහෝම ස්තුතියි. අපට දැනුම් දුන්නට
හදවතින්ම ස්තුතියි 💖.....
මෙතුමාගේ වීඩියෝ කීපයක්ම තිබෙනවා.....ඒවත් බලන්න.....
ua-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html&si=2J8Q-uMZjl6jOsUA
දැන්කාලේ තියන උම්බලකඩ මෙලෝරහක් නැත්තේ ඇයි කියලා වැටහුණේ මේ වීඩියෝඑක බැලුවම තමයි...ගොඩක් ස්තුතියි මාමේ කියලා දුන්නට..🌹🌹🌹🙏🙏
ගෙදර හදලා බලන්න ......😍
වීඩියෝ එක බලනකොට හදන්නම හිතෙනව .......
සුපිරියක් තමයි .....❤️
ස්තුතියි
රිඩන් මමාගෙන් ගොඩාක් දෙවල් දැනුවත් උනා ගොඩාක් ස්තුති මාමේ🙏🙏🙏🙏🙏❤
ස්තුතියි 💖
උපදේශක අය්යටත් මාද්‍ය තුුමාටත්, හොඳ උනන්දුවෙන් කියල දුන්නට ස්තුතිය්
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම ගෝඩක් වටිනවා විඩියෝ එක ❤️❤️ඉස්තුතිය්.මාමෙ.අපවදැනුවත්කලාට
ඊඩන් මාම සුපිරිම මනුස්සයෙක් හරියටම ඒ දේවල් කරල පෙන්වලා දුන්න
ස්තුතියි 💖
සුපිරි උම්මලකඩ ස්තූතියි.....ජෙසුපිහිටයි.....
ස්තුතියි 😍
මම ට ගොඩක් පින් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා
ස්තුතියි 😍
සුපිරිම සුපිරි වැඩක් තාත්තා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
ස්තුතියි
සුපිරි යට පැහැදිලි කරලා දුන්නා අත්දැකීම් සම්බාරයක් එක්ක😊
ස්තුතියි 💖
ජය වේවා මාමෙ.
දීර්ඝායුෂ ලැබේවා !!!
බුදු සරණයි !!!
අවංකවම කියලා දුන්නා.
ඔයා වගේ අය තමයි මේ රටට ඕනි.
ඔබ තුමාගේ නිහතමානී අවංක කමට මගේ ගෞරවය .❤❤❤❤
ස්තුතියි 😍
Great thanks to the adorable natural historical introduction about Maldives fish to the gentleman
You are welcome
හොදින් කියා දුන්න ඒ මාමා ❤️❤️
ස්තුතියි 👍
@@wishwatiyubaya ආදරෙයි ape idan mamata jesus phitai mame oyta මල්ලි oyta
@@diamilarexe8460 ස්තුතියි 💛
Thank you so much Sir, very useful to us living in overseas.
මේ මාමගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ❤️💙
ස්තුතියි
මමත් මේ විදියට උම්බලකඩ හදලා තියේ..ඇත්තටම කඩෙන් ගන්න ඒවට වඩා රසයි...❤😍😍
අනිවාර්යයෙන්ම 👍
Mamage kathawata asa hithila baluwe...aththatama harima lassanai.❤
හදවතින්ම ස්තුතියි 😇😍💛
මාමගෙ පැහැදිලි කිරීම නම් සුපිරි ඔයාගේ vediyo ටිකනමි මරු අයියා ආ...
හදවතින්ම ස්තුතියි 😍
Suvapathvewaa. බොහොම ස්තූතියි.
ස්තුතියි 😍
Nicely explained.thanks very much.God Bless!
thank you 😍
ස්තුති දැනුවත් කලා ට🙏❤️❤️
Very well explained. Very nice gentleman 🙏🙏🙏🙏
thank you 😇
මිනිස්සු අතර Genuine චරිතයක් ♥️
හදවතින්ම ස්තුතියි 💖
බොහොම ස්තුතියි. ඔබතුමාට.
මාරම ලස්සනක් ඔබතුමා කරන විදිහ
ස්තුතියි
Uncle Eden, Nicely explained.Blessings from Japan
Thank you
හොද පැහැදිලි කිරීමක්.කතා කරන විලාසයට ආසා හිතෙනවා
ස්තුතියි
ගොඩක් ස්තූතියි ඉල්ලීම ඉටුකලාට
පුදුම ලස්සනට කියලා දුන්නා ❤️ බොහොම ස්තූතියි මාමා 🙏
ස්තුතියි
නියමෙටම කියලා දුන්නා ,දීර්ඝායුශ ලැබේවා !ඔබතුමාට
ස්තුතියි
මාමාට ජයවේවා හැමදේම හොදටම කියලා දෙනව
ස්තුතියි
Ithaa math watina wadagath paadamak thank you sir sathutui godaak pin ❤️🌹❤️
ස්තුතියි 💖
God Bless Budu Saranai
ස්තුතියි 💖
ගොඩාක් ස්තුතුයි මාමේ හරිම සතුටක් දැනුනා
ස්තුතියි 😍
විශ්ව ටියුබයෙන් අපිට හැමදාම අලුත් දේවල් හා නොදැකපු දේවල් පෙන්නනවා විශේෂයෙන් මලු සම්බන්ද ව... 🐟 ජයවේවා!
ස්තුතියි 😍
බොහොම ස්තූතී ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ජේසු පිහිටයි .🙏🙏
අහගෙන ඉන්න හරිම අාසයි❤ හදවතින්ම ගරැ කරනවා ඊඩන් මාමේ❤😘
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් ස්තූතියි හරි ක්‍රමය ට කියා දුන්නාට🙏🙏🍇🍇
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමට මීට වඩා තැනක් එන්න ඕනෑ සමාජයෙන්......කිසිම කටක් නැතුව දන්න සේරම ටික පැහැදිලිව කියා දෙනවා....දීර්ඝායුෂ ලැබේවා....දෙන්නටම ස්තුති....තවත් වීඩියෝ ඉස්සරහට ඕනෑ...good job....
ස්තුතියි
බොහෝම ස්තූතී 🙏
මාමාට දීර්ගායුශ පතමි, හොදටම කියාදුන්නා ආයෙ අඩුපාඩු නෑ, ඔහොම උම්බලකඩ ගෙදර හදන්න පුලුවන් නියම උම්බලකඩ රස එන්නෙ මේ ක්‍රමය ට, විශ්ව ටියුබය නාලිකාවටත් ස්තූතියි , සුලෝචන, ජනක එහෙමත් හරිම හොද අය... මතක් කල බව කියන්න..
හදවතින්ම ස්තුතියි 💛
Thank U so much for Ur great very useful video 🙏 🤩👍👌💜️
Thanks 💖
ඔබ කිසිම දෙයක් වසන් නොකර සැබෑ ලෙස පැහැදිලි කරා බිස්නස් එහෙකට නොවේ ගෙදර කෑමට හදා ගන්න උත්සහ ගන්නම් ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🌹❤🙏
ස්තුතියි
හරිම වැදගත් ඒක නම්... ලංකාවට ආවම හදලා බලන්නම ඕනි... ඒ පරිසරයත් හරි ලස්සනයි... යන්න හිතෙන තරම්... කොහෙද මේ මාමා ඉන්නෙ.. දෙවි පිහිටයි.. තවත් දේවල් කියාදෙන්න... නිදුක් නිරෝගී සුවය ලැබේවා මාමාට...
T
ස්තුතියි
ගුරුමුශ්ටි නැති වම කියල දුන්නා .ස්තුති යි.
😍
ලස්සනට කියලා දුන්නට ගොඩාක් ස්තුති ...🙏🙏🙏❤❤
හදවතින්ම ස්තුතියි 💖
Hi, I am from Maldives, very interested your video
Thanks and welcome 💖
Excellent explanation. 👍
thank you
මාමේ ඹයාගෙ තාක්ෂනය හරිමකදිමයි අපේරටේ දේ අපිට වටිනව මාමේ.ඹයාට සුභදවසකට ආසාරිපතමි මාමේ.
හදවතින්ම ස්තුතියි 💖
සියරටදේ සිරිසැප දේ😂
Edam mame great job, explain 👍. Thanks
Thanks and welcome 💖
අපෙකම විදහා දක්වයි හරි දේ කරන්න පුළුවන් නම්. මෙයයි ස්තූතියි
අනිවාර්යයෙන්ම
Very good content.and a humble well educated person in his subject.Good job.Its always very sad to see so many people carry such negativity with them ,trying to add discouraging comments and point out faults in the content.
yes......99% of people are always like negativity . This is the way our people mind . .......very sad to see 🤔
WhatsApp number?
හිතේ කහටක් නැතුව කියලා දෙන එකට ස්තුතියි. අපිත් ජඩි දැම්මා කෑවා, 2නි පරටත් දැම්මා 👏👏👏
නියමයිනේ ....රසට ආවද....
@@wishwatiyubaya සුපිරියටම තිබ්බා , උම්බලකඩ හදන්න දුන් ගහන්නම ඕනද, මම ලන්කාවෙ නෙවෙයි ඉන්නේ මෙහේ දුම් ගහන්න බෑනේ පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න
@@liyon3333 උම්බලකඩ නම් අනිවාර්යයෙන්ම දුම්මාලු වියයුතුයි.....ගෙදර පොඩියට ට්‍රයි එකක් දෙන්න ......
@@wishwatiyubaya එල
@@liyon3333 ලින්නො වගේ පොඩි එක මාලුවෙකුගෙන් කරලා බලන්න
බොහොම ස්තුති මාමා ❤
ගොඩාක් වටින වීඩියෝ එකක්
ස්තුතියි 😍
,මාමාට ගොඩක් ස්තූතියි .
දක්ශ රියල් පරිණත මිනිස්සු💜️ හරිම අඩුයි ජීවිත කාලෙ හම්බෙනව මෙහෙම අය.
ස්තුතියි
පරණ මිනිසුන් නිකන් වයසට යන්නේ නැහැ . වැඩ
කරන්න කම්මැලි නැති අවංක අය. ඒ අත්දැකීම්
ගන්න වයසට යනකන්ම
ඉන්න ඕනෙ කියා තරුණ
සමහරු නාකි එපා ,එලවපියව්, මරපියව්
කියන වා , බලනකොට ඒ
අයත් තරුණ කාලේ පසු
කරලා. මේ දේශපාලන
තහංචි ගැන නොසිතා
තරුණ ,මහලු,පමනක් නොවෙයි ළමයි සියලු දෙනාටමත් එකතු වෙලා
අත්දැකීම් එකතු කර
ගෙන ජීවත් වෙන්න සුදුසු
ආහාර ,අත්‍යාවශ්‍ය සියල්ල
වගේම මානසිකත්වය ත්
හදාගන්න වෙනවා .
ගොඩක් පැහැදිලිව කියල දෙනව..මාමට දීර්ඝායූ වේවා !
ස්තුතියි 😍
seriously me uncle nm kisima guru mushtiyak nathuwa okkma kiyala denawa...mara hoda manussayek😊
ස්තුතියි 😇
බොහොම ස්තුතියි
ස්තුතියි 👍
මේ මාම වගේ තව හොන්ද අය ඉන්නව ලන්කාවෙ . අපරාදෙ ඒ ගොල්ලන්ගෙ දැනුම අත්දැකීම් ඉදිරි පරම්පරාවට දෙන්න ලියල හරි තියන්න පුපුලුවන්නෙ ....
මාමට සහ විශ්ව දැනුම් අයට යහපතක් වේවා .
හදවතින්ම ස්තුතියි 💖
Uncle ta hisa nama achara karanawa ❤️❤️hemadema hari vidihata kiyala dunna, anika business ekak karaganna oni vidihak kiyala dunna, kattiyama adarei ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
නියම පැහැදිලි කිරීම මා මේ
ස්තුතියි 💖
sir hodatama kiyala dunna maladivaine widiyatama thank you sir and also thank youtuber admin
You are welcome .......thanks 💛