@@k.a.gunawathi4839 ammo kochchara gon kathawwakda.. Vijaya anna kalin athakota Lankawe minissu idala nedda? Balangoda manavaya kawuda athakota? ape un jara indian kasi kabal vahana gennana hinda Indiawa thamai apen yepenne, apita baala vahana vikunala. Indiawata kalin ape un English vahana pavichchi kare Benz bus thibune..
@@uvinduyasanga9737oya hari me welawe pita ratawala ghin padinchi wela hodata sinhala jatiyak hadaganna oni e wagema e ratawal wela ihala than welata yanna oni meka thamai wisaduma
Sri Lanka is the best🇱🇰❣ Let's Rise as a one Nation for defeat our enemies 👆🏻 No matter how large the parasite is. We can win any situation if we work hard. Glory to Motherlanka. Long live Sri Lanka 🇱🇰🤍
Conquering Sri Lanka is only a dream of India 😂..May all Sri Lankans win🇱🇰⚔️💥.. We will protect Mother Sri Lanka as long as we live❤️🩹💕.Good luck to all Sri Lankans including Sinhala Buddhists ☸️⚔️💙.. Good luck to my country.. 🇱🇰⚔️🔫❤
Sri Lanka should protest vehemently for including Sri Lanka in New Bharath Map. No one in Sri Lanka would agree for this name change. Sri Lanka would remain as Sri Lanka for next 100 years as Sinhalese is the is the only country in this world that speaks Sinhalese. originated from Sanskrit
Aka thami ape kiyanna danwath Sinhala minisu akathuwala maka parajaya karamu❤,anith minisu Gana wiswasaya karanna apa ,,maka helayanaga rata ,kala kolahala nokara parata bahimu,,,Barathaya kiyana aka hodai aka attha,athokota apa rata atta ethihasaya aliyata anawa ,a Nisa ape makan aliyata amu dashapalanaya gawaganna apa 🙏🏿💪🏿
ඉන්දියාවට පාකිස්තානය,නේපාලය, බංගලාදේශය එහෙම අල්ල ගන්න පුළුවන්, මොකද ඒවා ඉතිහාසයේ ඉදලම ඉන්දියාවට අයිති වෙලා තිබුණු රටවල්, හැබැයි ලංකාව ඉන්දියාවට අයිති වෙලා තිබුණයි කියලා ඉතිහාසයක වත් සදහන් වෙලා නෑ මං දන්න විදියටනම්
Uba danna paka tamai
💯💯👍👍👍🌷🌷🌷
Ravanage kale indiyavanam lankave yatathvijithayak...
Oba bohodurata niwaradi
ඉන්දියාවට ඉතිහාසයකුත් නෑ ලංකාවෙ වංශ කථා නැත්තන් සුද්දො එක්ක එකතු වෙලා දඹදිව අපේ රටෙන් ගලවල හොර සෙල්ලිපි කරල ඉන්දියාවෙ ගැහුව
යම් රටක් බලවත් වීගෙන එනකොටම සිද්ධ වෙන දෙයක් තමා උන්ගෙ ලොකුකම ඔලුවට ගහන එක..අහල පහල රටවල් තමන්ගෙ කියල හිතෙන්න ගන්න එක ඒකෙ රෝග ලක්‍ෂණයක්.. චීන්නු සිතියම් අඳිනව ඉන්දියාවේ කෑලි උන්ගෙ ගොඩට දාල..ඉන්දියාව සිතියම් අඳිනව ලංකාව උන්ට දාල...අපිත් සිතියමක් අඳිමු ඉන්දියාව අපේ ගොඩට දාල...😊
සුපිරි 😂
අපි අඳිමු සිතියමක් Australia අපේ රටට ඇතුලත් කරලා 🙃
අතීතයේ තිබුණ Lemuria (කුමාරි කන්දම්) මහද්වීපය එක් පසකින් Australia දක්වාත් අනෙක් පසින් Madagascar දක්වාත් විහිදී තිබූ එකක්.. ඒ නිසා Australia අපේ රටේ කොටසක් කියන්න අපිට සාධාරණ අයිතියක් තිබෙනවා
Chinata sadda danna bana Kanna wanawa kiyala dannawa .ungen higa kana palakayo inna apita ithin balana inna wanawa
Raw wage Pakistan ayath athi Indian wala oni tharan mokakda Indian wala Muslim janathawa koti ganak innawa .
අන්න හරි ..
ඉන්දියාව කොහොම කීවත් ලංකාව ඉල්ලලා ආවත් යුද්ධ කලත් කිසිම කෙනෙක්ට යුද්ධයකින් ශ්‍රී ලංකාව අල්ලන්න බෑ..කලවම් ජාන තියන උන් කොහොම කීවත් සිංහල ජාතිය කියන්නේ ඒකයි..🥰❤
ඇත්ත..❤
👍👍👍👍👍👍👍🤣🤣
@@samanthamudiyanselage4836 මෙන්න කලවම් අවජාතකයෙක් පයර් වෙලා 🤣🤣 කිරිසමන් මොකො ටික්ටොක් කරන්නෙ නැද්ද 🤣🤣
අනිවාර්යයෙන්ම
Sure da
ඉංදියාව අපිව යටත් කරගන්න ආවොත් සිංහල අපි හැමෝම එකතු වෙමු 👍
😂
යකෝ ඉන්දියාව කියන්නෙ සිංහල ජාතිය අපිත් පැවත එන අපේ රටක්...විජය ලංකාවට ආවෙ නැත්නම් සිංහල කියල ජාතියක් අදටත් ලංකාවෙ නෑ..ඉන්දියාව කියන්නෙ බුදුන් උපන් දේශය ..
ඉන්දියාව නිසා තමයි ලංකාවෙ උන් කන්නෙ අදින්නෙ ..නැතුව බඩගින්නෙ මැරිලා සිංහල උන්..ඉන්දියාවේ හාල් පරිප්පු ණය ආධාර , නිසයි ලංකාවෙ උන් ජීවත් වෙන්නෙ..ඉන්දියාවේ බෙහෙත් එන්නත් නැත්නම් ලංකාවෙ උන් කෝරෝනා කාලෙ පස් යට තමයි ..ඉන්දියාවේ කෝච්චි එන්ජින් බස් ලොරි ත්‍රීවීලර් කාර් නැත්නම් ලංකාවෙ උන් ගොන් කරත්ත තමයි දක්කන්නෙ
@@k.a.gunawathi4839 ඉතින් පලකො ඉංදියාවට මේකෙ වැලලෙන්නෙ😂
@@k.a.gunawathi4839 ammo kochchara gon kathawwakda.. Vijaya anna kalin athakota Lankawe minissu idala nedda? Balangoda manavaya kawuda athakota? ape un jara indian kasi kabal vahana gennana hinda Indiawa thamai apen yepenne, apita baala vahana vikunala. Indiawata kalin ape un English vahana pavichchi kare Benz bus thibune..
සින්හල බෞද්දයෝ විතරක් නෙමෙයි කතොඉලික අපිත් සූදානම් මේ රට දියුනු කරන්න මහන්සි වෙන්න
🥰
වෙනසක් නෑ හැමෝගෙම එකතුවක්නෙ මේ ලංකාව🇱🇰
ඇයි කතෝලිකයො ස්න්ගල නෙවෙයිද
itihasaya kiyawanna, katolika dahama lankawe wayptha kala widiha gena(api okkoma sinhala n prutugisin enna kalin hemoma buddhist )
සිංහල කොඩිය වෙනස් විය යුතුව්යි
සිහින දකින්න නම් කාටත් පුළුවන්
ඒත් යථාර්ථයක් කරගන්න එක තමා බැරි😂
ස්වභාවධර්මයා සමග සිව්හෙළය පිබිදෙමින් ඇත...❤
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත..
අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න...❤
💯💯👍👍👍🌷🌷🌷
අනිවාර්යයෙන්ම 😂
පිබිදීමක් නැම් නෑ🤣තව බංකොලොත් වෙලානම් තියෙනො😂😂
ආර්තික වර්ධන වේගය හැකිලිලා🤣
ඉන්දියාවෙන් ගත්ත ණය ගෙවප්න් ඔක්කොටම කලින්👍
නැත්තම් ළංකාව හිලව්වට ගනී😂
@@shuttlespace04
ඒක පකඩ දේශපාලුවන්ට කියාපිය.
අපෙන් අහලද , පකෝ උන් ණය ගන්නේ
@@shuttlespace04 උබ නො හු ඉදපන් පොන යා තො සුද්දන්ට ජාතක උනු ප
අපි ඉන්දියාවට යටත් වෙන්නෙ නෑ
අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා සටන් කරනවා ❤
ඒක මහ මෝඩ වැඩක් අවසාන සිංහලයා දක්වා සටන් කරහම සිංහල ජාතිය එතනින් ඉවරවෙනව. හොදම විකල්පය තමයි සටන දිනන් බැරියි කියල තේරෙන කොට යුදෙව්වේ වගේ ආරක්ෂිතව පසුබහිනඑක. මගේ මතය අනුව නම් ඒකට හොදම රට ඕස්ට්‍රේලියාව.
එහෙම කරන්න එපා, ඉන්දියාවට කියන්න අපේ ණය ටික ගෙවල දාන්න කියල. පස්සෙ ඉතුර් හරිය. සමහර අධිරාජයොත් බංකොලොත් උනා ණයත් එක්ක රටවල් බදාගෙන. ඒව කියන්නෙ නෑ ලැජ්ජාවට.
@@uvinduyasanga9737oya hari me welawe pita ratawala ghin padinchi wela hodata sinhala jatiyak hadaganna oni e wagema e ratawal wela ihala than welata yanna oni meka thamai wisaduma
@@Rtpa-b7h හැමෝම එක රටකට යන්න ඕන එක එක රටවල් වලට ගිහින් වැඩක නෑ.
පරිප්පු නැති වුනු ගමන් ඔයා නොකවුට්
ඉන්දියාවට එච්චර ද්ඟලන්න දෙයක් නෑ.අපේ අතිගරු ජනාධිපතිතුමාට ඩොලර් ඩිංගක් පෙන්නුවානම් ජනතාව සමග ලියාගන්න තිබුනා.
දැනටත් දිලා තියේන්නේ
ජනතාව ගැන හිතන්න ඉතින් මේ ජනතාව විසින් පත්කරපු ජනාධිපති කෙනෙක් නෙවෙයිනෙ.
@@Rajisl7498 ජනතාව විසින් පත්කරපු එවුන් ඔයහිතපු හින්දානේ මූ ජනාදිපති උනේ 😛
ජනතාව පත් කොරේ එකෙක්🤣
@@nilankajayawardena6918ඇයි උබට ඌ හොදයි ද 😂 උබ බෛයෙක්ද ?
මගේ රට මට ඔනේ මට මගේ රට වටිනවා මම මගේ හුස්ම තියෙනකම් මගේ රට රකිනවා 😈❤️
උඹ නැති කාලයකට රකින්න නාකි
මයිනගෙ පුතා ඉන්නවා උඹ යන තැනට ඉඩම් කෑල්ලක් තියා ගනින් වලක් හාර ගන්න දැන් සැප ඇති 😁🤣
🤣🤣🤣🤣🤣🤣 rakapan ammage redda..rawanage shukranu!😆😆🤣🤣🤣
මුලු භාරතයම ලංකා පාලනයට නතුකරන දිනය වැඩි ඈතක නොවෙි.රතු මකරා
හිතලු තමයි
අල්ල ගන්න ලේසියි ඉතින් උන්ට ලියලම දෙන නාමික ජනාධිපතිලා නායකයෝ ඉන්නකල්. සමහරු හෙන ආසාවෙන් බලාන් ඉන්නවා අනේ අපිව ඉංදියාවෙන් අරන් හොදට බලාගයි කියලා 😂😂😂 වහල්ලුන්ව හොදට බලා ගත්ත එක රටක් වත් නෑ ඒක නිසා තමන් ඉන්න භූමිය රැක ගන්න ඒක දියුණු කරලා ලෝකය ඉස්සරහට ගේන්න ලංකාවේ මිනිස්සු තමයි ඒක වෙනුවෙන් වැඩ කරන්න ඕන.
ඒත් ඕය UK වලම යටත් විජිතයක් වෙච්ච Australia අද දියුනු වෙලා තියෙන්නේ.එහේ ඉන්න ස්වදේශීකයන්ට වැඩි වරප්‍රසාද් දෙනවා .මොනවා වුනත් රටක් විදිහට නිදහසේ ඉන්නනම් අනුන්ගෙන් ගේම ඉල්ලන්න කලින් අපි දියුනු වෙලා ඉන්න ඕනේ.
Eka aththa
අනිවාර්යයෙන්ම
ඕක තෙරෙන්නෙ නෑ අපේ මෝඩයොන්ට,උන්ට ඕනෙ කාලා බීලා ඉන්න විතරයි
ලංකාවට ජය වේවා..!
ඉංදියාව ලංකාව යටත් කරගන්න ආවොත් මන් සටනට යනවා. ඉන්දියාව ලංකාව යටත් කරගත්තත් මන් මගේ රටේ නිදහස වෙනුවේන් දිවිපුදා අවසන් යටත් වි සිටිනවට වඩා එක මට සැපතක්
බයවෙන්න එපා ඉන්දියාම එහම ගහන්න එන්නෑ ඉන්දියාව ලංකාවට විරුද්ධ වෙන්න ඕන කියලා හිතුවොත් උන්ට යුද්ධ කරන්න ඕන නැහැ ඉන්දියාවේන් යවන බෙහෙත් පෙත්තේ ඉදන් හැම එකක්ම නවත්වයි එතකොට අපේ ඉතුරු වෙලා ඉන්න doctors ලා උගත් අය ඔක්කොම රට හැර යයි පස්සෙ ඔයත් try කරයි කොහේ හරි රටකට පැනගන්න
අනිවාර්යයෙන්ම
Ela kollek
අනිවාර්ය යෙන්ම යාලුව එක ඉන්දියන් කාරයෙක්ව හරි මරාගෙන මැරැනත් සැපයි
මාත් එනවා
ශ්‍රි ලංකාවට ජය 🇱🇰💌☸️☸️
Sirilanka not srilanka (Sri Lanka akath india wa ugulak ,danwath Sirilanka kiyala kiyanna 🙏🏿
@@SiriKumarasadarathneMduiyansel අපි අපෙ රටෙ පරන නම් ගේන්න ඕන සීහලෙ හෙලදිව හෙල ද්වීපය
Kaa gahapan Jaya wewa kiyala. Desa paaluwonta kiwwa wage
@@ප්රබූපරාද වෙලා ඉවරයි බංකොලොත් පොන්නයො🤣🤣
@@shuttlespace04 කොන්ඩම් නැති එකෙ ප්‍රතිපල යූ ටියුබ් ඇවිල්ලා🤮
සීමා සහිතව දකුණු ආසියාවට එකම මුදල් ඒකකයක් හදුන්වා දුන්නනම් හොදයි,ඒත් ඉන්දියානුවො කියන්නෙනම් විශ්වාස කළ නොහැකි පහත්ගති ඇති ජාතියක් උන් එක්ක එක රටක් වෙන්න අනවශ්‍යයි.
ඉන්දියාව හා ලංකාව අතර හොද සම්බන්ධයක් තියෙන නිසා තම ලංකාව මෙහෙම හරි තියෙන්නේ නැත්නම් උබලට කන්නත් නැතිවෙයි බිත්තරත් ඉන්දියාවේන් ගෙන්නන තත්වයට ලංකාවට වැටිලා තියෙන්නේ
Do you mean to say that Srilankans can be trusted ,and that they are a ball of virtues ?Sri lankans are also rogues and they are extreamly low.
@@Captain_Jack.Sparrowඒ ඉතිම් ලංකාවේ දේශපාලකයෝ නිසා නේ....හැම දේකටම මිනිස්සු පලි නෑනේ...
@@Captain_Jack.Sparrow ඒකට ලංකාවේ ද්‍රෙශපාලුවො වගකිව යුතුයි .එල්.ටී.ටී.ඊ.ඉන්දියාණු නිර්මාණයක් .
@@yasirudhananjaya941 ඔය පාලකයන් පත්කරන්නේ ජනතාව නෙමේද එහනම් උන්ම බලෙන් පාලනය අතට ගත්තද ?
ඇත්තටම රාවණා රජතුමාගේ කාලේ ඉන්දියාව විතරක් නෙවි මේ මුලු ලෝකෙමත් තවත් ලෝක 9 කුත් අපේ යටතේ තිබ්බේ...දසිස් රාවණා 😊😊
😂
oba kohomada kiyanna
Mu ganja gahala...wikara kiyawanawa😂😂...
@@SamPR84එහෙම නෑ බොලව් ☹️
Sira kiyanne mokak hari unoth baduma thamayi😢😮
Sri Lanka is the best🇱🇰❣
Let's Rise as a one Nation for defeat our enemies 👆🏻 No matter how large the parasite is. We can win any situation if we work hard. Glory to Motherlanka. Long live Sri Lanka 🇱🇰🤍
😂😂
@@susantharathnayake5075ඇයි යකෝ හිනා වෙන්නෙ
@@susantharathnayake5075ඉන්දියා ශුක්‍රානුව
@@slfishworld6043 🤣🤣😂🫣
@@susantharathnayake5075මොකද බම්ලො හිනා වෙන්නෙ.
ඉතිහිසයේ කිසි දිනක බැරි උනු සිහිනය ඉන්දියාව අත් හැරලා නෑ අනික අපි අශෝකට යටත් වෙලා ඉදලත් නෑ
මොකද නැත්තෙ.ලංකාවෙ රාවණාගෙ අසුර පුරයම ගිනි බත් කලේ ඉන්දියාවේ ශාකය වංශයේ යොද හනුමන්තා , රාමා ඇවිත් ..බුදු හාමුදුරුවෝ දඹදිව ඉන්දියාවේ ඉදන් ලංකාවෙ මයියංගනයට වැඩම කරලා ලංකාවෙ යක්ෂ ගෝත්‍රිකයන් අවසන් කලා. විජය ලංකාවට ආව ගමන් කුවේනියලගෙ අවසානය සිද්ධ කලා..ඒ තමයි ඉන්දියාවේ ආපු ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ සිංහල ජාතිය අපේ ජයග්‍රහණය
ඉන්දියානුවන් ට මේ මොළෙ අමාරුව ගොඩක්ම කල් ඉදල තියෙනවා. . ඔය අමාරු ව හොද කරන්න පුලුවන් සිංහලයන් ට පමණයි. ඒක අපිට වඩා ඉන්දියානුවන් දන්නවා. රාවනාට බයෙ හැම අවුරුද්දෙ ම ඒ පිලිරුව ගිනි තියන්නෙ ඒ නිසා. කලබල වෙන්න නරකයි. අපි ඉන්දියාවෙ කනට නොගැහුවට අපෙ හොද යාලුවෙක් වෙන චීනෙ ඉදල හිටලා ඉන්දියාව ට කන රත් වෙන්න දෙනවා. කන රත් වෙන්න චීනෙන් කෑවම ටික කාලයක් අකුලාගෙන ඉන්නවා. සිංහලයන් නම් එක බිම් අගලක්වත් ශ්‍රි ලංකාවෙ බෙදන්න නොදි අවුරුදු 3000 ක් රැකගෙන ඉන්නවා. අපෙ සිතියම විතරයි නේ ඈදාගෙන ඉන්නෙ. අපි නම් න්‍ය්ශටික බලය තියෙන ඉන්දියාවෙන් කච්ච්තිවු දූපතෙ අයිතිය තහවුරු කර ගත්තා එකම බුලට් එකක්වත් වියදම් නොකර. 2009 දි ඉන්දියාවෙ කනට ගහලා උත්තර දුන්නෙ ලංකාව බෙදන්න ආවොත් වෙන දෙ. සාමාන්‍යයෙන් ඉන්දියාව උද්දච්ච කම හින්දා අවුරුදු 10 ට හො 15 කට වතාවක් අසල්වැසි රටවල් වලින් හොදට ඉල්ලන් කනවා. චිනෙ කලින් යුද්ධය වෙලාවෙ ඉන්දියාවෙ න් අල්ලා ගත් එක බිම් අගලක් ආපහු දුන්නෙ නැහැ. ඉන්දියාව අනිත් රටවල් අල්ලා ගන්න සිහින දකින කොට තමන්ගේ රටෙ කෑලි මේ වන කීපාරක් අහිමි කර ගත්ත ද කියලා ඉන්දියානුවන් දන්නෙ නැහැ. හද අල්ලලන්න යන අයට තමන්ගේ රටෙ හතරමායිම රැක ගන්න බැහැ.
එහෙත් අපි ඉන්දියාවේන් බිත්තර නැව එනකන් බලන් ඉන්නවා ඉන්දියාව නැත්නම් මේ ලංකාවේ අය කන්න නැතුව ලෙඩක් ආවම බොන්න බෙහෙත් නැතුව මැරෙන්නේ ඉන්දියාවට අමුතුවෙන් යුද්ධ කරන්න ඕන නැහැ ලංකාවට යවන හැම බඩුවක්ම නැවැත්තුවත් ඇති මෙකේ දැනට ඉතුරුවෙලා ඉන්න උගත් අයත් රට දාලා යයි යන්න බැරි වුන් පෝලිම් ගානේ ඉදී ලෙඩක් ආවම දොස්තරලත් නැහැ බෙහෙතුත් නැහැ
@@Captain_Jack.Sparrow
ඔබ ලෝකය ගැන දැන ගන්නෙ ලංකාවෙ මාද්‍ය වල කියන තොරතුරෙන් විය යුතුයි. මාද්‍ය වලින් තොරතුර දැන ගත්තට කමක් නැහැ. නමුත් එම තොරතුර සත්‍ය ද නැද්ද යන්න ඔබෙ බුද්ධිය යොදාගෙන තොරොතුරු සනාත කර ගත යුතුය. ශ්‍රී ලංකාව කියන දූපතෙන් පිටතට ගොස් ලෝකය ගැන සොයන්න. කිසිම දවසක ලංකාවෙ සිංහල මාද්‍යයෙන් පමණක් තොරතුරක් සොයන්න එපා. ලංකාවෙ තියෙන හැම මාද්‍ය ආයතනයක්ම හැම මාද්‍යයෙක්ම කාට හරි අනිවාර්යයෙන්ම කඩේ යනවා. ඔබ විවෘත මනසකින් ලෝකය ගැන අධ්‍යයනය කරන්න. බටහිර රටවල් සහ ඉන්දියාව මාද්‍යය යොදාගෙන ලංකාව තව එක ලිබියාව වක් කිරිමට ඔවුන්ට නොහැකි වුනා. නමුත් ඔවුන් දිගටම බුදුදහමට ගහනවා. ඔවුන් ට යාපනයේ කුල බේදය පේන්නේ නැහැ. ඔවුන් ට අවුරුදු 10 න් 12 න් කසාද බදින ලමයි පෙන්නේ නැහැ. ඔවුන් ට පෙන්නේ හාමුදුරුවන්ගේ කටේ සද්දේ විතරයි. ඔලුවක් තියෙන්නේ කල්පනා කරන්න. ඉන්දියාවෙ න් බිත්තර නෙමෙයි ගේන සියලුම බඩ නතර කලත් , ලංකාවට ඉන්දියාව නැතුව තමන්ගේ රටෙ මිනිස්සුන්ට කන්න දෙන්න පුලුවන්. ලංකාවේ හදිසි අවස්ථාවක් තමන්ගේ රටේ මිනිස්සුන්ට ආහාර ලබා දෙන්න පුලුවන් හැකියාව 80% ක්. ජපානය එය 20% යි. චීනය එය 120% යි. ලංකාව ට ඉන්දියාව එක bullet එකක් වික්කේ නැහැ යුද්ධය පැවතුන අවුරුදු 30 හෙම. නමුත් ලංකාව ලොකයෙ පලවෙනි පාරට ත්‍රස්තවාදීන් යුද්ධයකින් පරාජය කලා. යුද්ධ ආයුධ ගන්න පුලුවන් නම් බිත්තර ගන්න අපිට ඉන්දියාව ඕන නැහැ. ඔබ දන්නවද ඉන්දියාවට ලංකාව විසින් ලංකාවෙ වරායන් වලින් ඔවුන් ගෙ බඩු ප්‍රතිනැවුගත කරන එක නතර කලොත් එක දවසක් ඔවුන්ගෙ කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි බව. ඔබ දන්නවද ඉන්දියාවේ බටහිර සිට නැගෙනහිරට යන්න ශ්‍රී ලංකාව වටා ගොස් ලංකාවෙ මුහුදු සීමාව හරහා ඔවුන් ගෙ වරායන් ඇතුළු විම අනිවාර්යයෙන්ම කල යුතු බව. ඉන්දු පැසිෆික් බල අරගලය තුල ඉන්දියාව කෙලින්ම චීන බලය පාලනය කරන්න ඇමෙරිකාව ඇතුලට quoad group එකට සහය දෙනවා. නමුත් ලංකාව පුදුම පීඩනයක් දරාගෙන මද්‍යස්තව සිටිනවා. මේ මෝඩ ඉන්දියානුවන් ගේ තීරනය නිසා ඉන්දියන් සාගරයේ ඇතිවුන බල අසමතුලිත බව පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ බව තුලින්. මේ මෝඩ ඉන්දියානුවන් විසින්ම 1980 ගනන් වල ලංකාව ඇමෙරිකා ව එකතුයි කියලා සැක කරමින් ලංකාවට එරෙහිව ප්‍රභාකරන් ඇතුළු දෙමල ඊලාම් ත්‍රස්තවාදීන්ට පුහුණුව ලබා දුන්නා. ප්‍රතිපලය මොකක්ද කියලා ඔබ ශ්‍රී ලාංකිකයෙක් ලෙස දන්නවා ඇති. මේ නිසා ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ව සම්පූර්ණයෙන්ම බිද දැම්මේ ඉන්දියාව. අපෙ හමුදාවෙ කොල්ලො ජීවිතය දීලා අපෙ රටෙ , ඉන්දියාවෙ විතරක් නෙමෙයි මුළු ඉන්දියන් සාගරයෙ ම ආරක්‍ෂාව රැක ගත්තා. ශ්‍රී ලංකාව අද ප්‍රකාශය කලොත් ඉන්දියාව සමග ඇති සම්බන්ධය අවසන් බව හොදටම අසරණ වෙන්නෙ ලංකාව නෙමෙයි ඉන්දියාව. මේ තමයි ඇත්ත. ඉන්දියාව නෙවෙයි ලෝකයේ කිසිම රටක් ලංකාව සමග සම්බන්ධතා නැති කර ගැනීමට කැමති නැහැ. ප්‍රංශ ජනාධිපති වෙන රටකට යන ගමන් පැයකට ලංකාවට ආවෙ ඇයි කියලා හොයලා බලන්න. මහ්දිවිප තුනක් යා කරන ඉන්දියන් සාගරයේ මැද ඉන්න අපි ලෝකෙට කොච්චර වටිනවද කියලා ඔය දූපත ඇතුලේ හිර වෙලා ඉන්න කොට මොලකාරයන් දන්නේ නැහැ. මම 1948 සිට ලංකාවෙ විදේශ අමාත්‍යාංශයේ සේවය කල නිලධාරීන්ට ස්තුතියි කරන්න කැමතියි. එයාලා නියමෙට ගේම් එක play කරනවා. ඉන්දියන් කාරයන්ගේ ඔලුව අතගාලා ටොක්ක අනිනවා නියමෙට. සිංහලයන් වන කුඩා ජාතිය අවුරුදු 3000 ක් බුදුදහම, සිංහල භාශාව රැක ගත්තෙ මොළෙන් ගේම දීලා. ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
යකෝ..ඒක වෙන්නැති ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් ලංකාවෙ උන් බඩගින්නෙ මැරෙන්නෙ..😂😂ඉන්දියාවෙ බෙහෙත් එන්නත් නැත්නම් ලංකාවෙ උන් කොරොනා කාලෙ පස් යට තමයි 😂😂ඉන්දියාවේ වාහන එන්ජින් කෝච්චි බස් ලොරි ත්‍රීවීලර් කාර් නැත්නම් ගොන් කරත්ත තමයි ලංකාවෙ දක්කන්නෙ 😂😂
ලංකාව ඉල්ලාගන්ඩ ඉංදියාව ආවොත් රාවණා රජු නැවත අවදිවී ලංකාව බේරා ගනු ඇත.රාවණා නාමයට ඉංදියාව පුදුම බයක්.බයක් කිව්වට මාර බයක්
Paw...ape lankawe minissunge mara hina thiyenne....kochchara mithyawe gililada...dammika peniya 25000 ta gatta aya ne me...😂😂
hm. mn dakka un oya gana kiyana video ekak... 🙂
@@SamPR84 එහෙනම් ඉන්දියාවෙ උන් කොච්චර මිත්‍යා උන්ද කියාම්කො හැම අවුරුද්දෙම රාවනාට ගිනි තියන්නෙ උන් ගූ බයේ ඉන්නෙ ආයෙ ඇවිල්ලා රාමට අරියි කියලා 🤣🤣
@@BOSS-rj4mi mithyawa kohe karath mithyawa thamai....ravana gena kiyala thiyenneth indiawama thamai...nethnm ape awun danna labbak ne😂😂
එවනව රාවන
හැම (ශ්‍රී ලාංකිකයෙක්ම)එකට එකතු වෙලා සහයෝගෙන් ඉදියොත් කාටත් මුකුත් කරන්න බැරි වෙයි අපිට 😢
ලෝකෙයේ 4 වෙනි යුද බලවතා එක්ක හැප්ප්නෙන්න සමගිය විතරක් නෙමෙයි ,පාවලා දෙන හිවල්ලු ඉවර කරලා මොලෙන් game එකක් ගහන්න ඔනේ❤
@@GayashanBandara-lw5ov4 නෙමෙයි බන් බලපන් රුසියාව යුක්රේනයට ගහද්දි ඒ රටටේ මිනිස්සු කොච්චර එකමුතුවේන් සටන් කරන්වාද කියලා ලෝකේ දෙවෙනි යුද බලවාතා වෙලාත් තාම රට අල්ලන්න බැරි වුනා උන්ගේ දේශපාලන නම් වේන කතාවක්
@@GayashanBandara-lw5ov ඇත්ත
@@GayashanBandara-lw5ovඑකගයි
අනිවරෙන්
රාවණා යුගයේ වැඩිම භූමි ප්‍රමාණය තිබ්බේ ලංකාවට
කවුරු. කොහොම. කිව්වත්. ලංකාව. කියන්නේ. සෙල්ලම්. රටක්. නෙමෙයි. මෙය. බුදුන් වහන්සේ දෙශ්යයි.
බුදුන්ගේ දේශය නෙමෙයි බුදුන් 3 වරක් වැඩිය දේශය ...ඉන්දියාවේ බුදුන් තමයි 3 වරක් වැඩියෙ..ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ විජයගේ ජාතිය තමයි සිංහල කියල ලංකාවෙ ඉන්නෙ..ඉන්දියාවේ හින්දු දෙවිවරුන් තමයි ලංකාවෙ අදහන්නෙ..ඉන්දියාවේ දෙමළ ජාතිය තමයි ලංකාවෙ ඉන්නෙ
කොහොමත් මම ජනදි පති වෙනකම් විතරයි ඉන්දියාව දගලන්නෙ ඉන්දිවෙන් කැල්ලක් ඔනෙ මෙ රට පොඩි වැඩි
😂
පරාක්‍රමභාහු හිටිය නම් කියල දෙයි,
පුලුවන් තරම් චීනයට සමීප වෙන්න ඕනේ. ඉන්දියාව අපේ සතුරෙක් .🇨🇳❤️🇷🇺🇨🇳❤️🇷🇺
චිනෙට අමරුයි මුලු රටම එකතු වෙලා අනෙත් පැත්තට හබල් ගහමු ඔස්ට්‍රේලියාවේ වදිනකන්
@@athalcity8761 ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අමරිකාව එක පිලේ. ඉන්දියාව මච් එකක් දින්නත් අලි ඔලුව.
@@athalcity8761 හ්ම්
අපි චීනයට ලංවෙන්න ඕන නැහැ චීනයම ලංකාවට එනවනේ
චීන ඇරිය මදිද?🤣🤣බංකොලොත් වෙලා හිගන්නු වෙන්නම👍
Petrol ලීටරේ 600 light bill 5000 water bill 2000😥😡🤣
මේ රටට කෙලවන්න ආපු හැම ඒකාලේ කෙල වුනා.
ඉදිරි වසර 5 ඇතුලත ඉංදියාව කෑලි වලට කැඩෙනවා. කාටවත් නැතුව ඇති.
අද තීයන පසුබිම අනුව.
ස්වබහ දහමේ නියායන් ඉන්දීයාවට විතරක් වෙනස් වෙන්න බෑ.
ඉන්දියාව ඉතිහාසය පටලවා ගත්තට අපි මොනවා කරන්නද,ඉන්දියානු ඉතිහාසය ලිවුවේ භෂාම් තුමා අපේ මහාවංශය සහ දීප වංශය වූපයෝගී කරගෙන, අපේ ඉතිහාසය තුලින් කොහොමද ඔවුන්ගේ ඉතිහාසය ලියන්නේ, කොහොමත් ඉන්දියාව කියල දැම්මේ සුද්ද ලංකාව කියල දැම්මෙත් සුද්ද, ඉන්දියානු ඉතිහාසය හොයන්න ඉන්දියාව තුල නැත, එය සොයන්න පර්සියන් ඉතිහාසය සොයන්න ඕනේ, එහි තියෙනව සත්‍ය, අපේ හෙළබිම කුඩා භූමියක් නොවෙයි පසුව මුහුදට බිලි වුණු නිසා කුඩා වුණා, මේක සිවු හෙළය ජම්බූද් ද්වීපය උතුරු කුරු ද්වීපය අපරගෝ යානය පූර්ව විදේහය, මෙයයි සිවු හෙළය, සුද්ද අපේ ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසයද වෙනස් කළා, ඉදිරියට මේවා නිවැරදි වෙයි.
උබ කියන්නේ ඉන්දියාවට අයිති කොටස් ඔක්කොම ලංකාවේ කියලද එත්කොට ඇයි ඉන්දියාවේ සිංහල අයව නෑතුව ලංකාවේ විතරක් ඉතුරු වුනේ මේ ඔක්කොම එකට තිබ්බමන්ම ඒකේන් කියන්නේ ඔය ඔක්කොම භූමි ප්‍රදේශයෙන්ම ඉතාම සුළු ජාතියක් විදියට තමා සිංහල අය ඉදලා තියෙන්නේ එහම බැලුමව ඉන්දියාවේ සුළු ජාතීකයන් විදියට් තමා ලංකාවේ අය ගන්න වෙන්නේ ඒ නිසා ලංකාව ඉන්දියාව එක්ක සම්බන්ධ නොකර ලංකාව අපේ රට විදියට කියන එක තමා හොද
Anewaryen suwapath wethwa
Dhen vagema palakayek inna Athi
අනිවාර්යයෙන්ම
බය වෙන්න දෙයක් නෑ.මෝදී වැඩිකල් ඉන්නේ නෑ 😀
ඉක්මනින්ම මොසාඩ් වගෙ සංවිධානයක් ලංකාව තුළ බිහි නොවුනොත් විශ්වාසයි ඉදිරියේදී ලංකාව කාගේ හරි වහලෙක්
පකිස්තානය , බංගලාදෙෂය , ශ්‍රිලංකව යන රටවල් 3 ම එකතු වෙලා කෙලියනම් හරි ❤❤
Ltte එක ට ඕන උනදේ දැන් ඉන්දියාව කරනවා....ඉන්දියාවේ දීර්ග ප්ලෑන් එකේ උච්චතම හරිය තම්‍යි මේ.....😢දේශපාලුවෝ බලේට මරාගන්නවා විතරයි...
මෝඩ්ගේ ලෝකු දන්නේ නැහැ නේද? ලංකාව අව්රුදු මිලියන ගණනක් වත් එකට සම්බන්ද වෙලා ඉදල නැහැ නමුත් මුන්ගේ කොලනි කරගන්න නම් උත්සහ ගන්නවා
Yes I agreed. Our emancipation depends on MAHA BARATH!❤❤❤ . I'M FROM SRI LANKA (YOUR ISLAND)
රෝ එකේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් රෝ ඔත්තුකාරයෝ තමා ඒ විතරක් නෙමෙයි සමහර දේශපාලන පක්ෂ හා වෘතීය සමිති,රාජ්‍ය නොවන සන්විදානත් වැඩ කරන්නේ රෝ එකේ න්‍යායපත්‍රයට කියල උන් කරන වැඩ වලින්ම තේරෙනවා 😢😢😢😢😢
Ranilwa janadipathi kareth raw eken thamai passe billion 4k Naya dila thel gas prashne wisaduweth un thamai
ඒකනම් සහතික ඇත්ත ...මොකද ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ කියලා සක්කිලි බල්ලෝ කියන්නේ දේශපාලුවෝ එක්ක එකතු වෙලා මේ රට ඉන්දියාවට විකුණන්න .ඒකයි පැලෑන් එක
Conquering Sri Lanka is only a dream of India 😂..May all Sri Lankans win🇱🇰⚔️💥.. We will protect Mother Sri Lanka as long as we live❤️🩹💕.Good luck to all Sri Lankans including Sinhala Buddhists ☸️⚔️💙.. Good luck to my country.. 🇱🇰⚔️🔫❤
Api podi ratak..eth ape හැමෝම ekathu wunoth kisi බලවේග yak apiwa yatath karaganne ba..
Economic දියුණුව awashai
Sri Lanka should protest vehemently for including Sri Lanka in New Bharath Map. No one in Sri Lanka would agree for this name change. Sri Lanka would remain as Sri Lanka for next 100 years as Sinhalese is the is the only country in this world that speaks Sinhalese. originated from Sanskrit
Great Joke. What about Muslim population growth in Sri Lanka? tamil and Muslim make future Govt in Lankastan (Sri Lanka )
එහෙන පුටිං පැරණි සෝවියට් දේශය නිර්මාණය කරන්න යනව.මෙහෙන් ඉන්දියාව, චීනය තරඟෙට සිතියම් වෙනස් කරන්ට යනව.ආයෙ සැරසෙන්නෙ යටත්විජිත වාදය අරඹන්නද?
සිහින දැකිය හැක එහෙත් හැම සිහිනයක්ම ඉටුනොවෙ😂😂😂😂😂😂
Good analysis and video. Thanks
ලංකාව ඉදිරියේදී ලෝකයේ බලවත් රටක් ලෙස නැවත නැගී සිටිනවා.ඒ නිසා ඔය කියන සෙල්ලම් ඉස්සරහට ඉන්දියාවට තියා ලෝකයේ කිසිම රටකට දාන්න ඉඩ ලැබෙන්නෙ නෑ.ලංකාව වෙනස් වෙන්න පටන් ගන්නවා 2025 න් පස්සෙ.2031 තමයි හොදම කාලය උදා වෙන්නෙ
මේ ගැන තව විඩියෝ ඕනේ . අපෙ රටේ දේශපාලූවො රට විකුණයි ඉන්දීයවට.😮
දැන් එය ඉංදියාවට ලේහෙසි කරම් පොන්න රනිලා ඉංදියාව ලංකාව යා කරමින් පාලම්, විදුලි ,තෙල් නළ වලින් සංස්කෘතියෙන්,මුදල් වලින් යා කරන්න හදනවා ඊට පුසු තවත් අවුරුදු පහ හයකින් කියාවී ලංකාව කියන්නේ ඉංදියාවේම කොටසක් කියා එදාට පොන්න රනිලා වලලා එම ස්ථාන වල ගසුත් පැල වෙලා.ඉංදියානු වාහල් සිංහලයන් බල්ලන් වගේ ඉංදියන් කාරයා ලග දණ ගහගෙන දෙකට නැවිලා ඉදපල්ලා ඒ ටික ඔයා කිව්වෙි නැහැනි.
උබේ වීඩියෝ නම් පට්ටයි පුතා
වටපිට හැමදාම ගෙනෙන්නෙ මහා විස්මයක් . මටනම් මේක අදහගන්නත් බෑ.
Very nice. It's an absolutely good Idea. Let us support India rather than support our bloody politician.
අපිත් අඳිමු තමිල්නාඩුවයි කේරලයි දාලා...සිතියමක් හික් ගෑවෙන්න 😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅
Anee apita nam epa...😓😅
Thanks lot for your precious facts .🙏💐❤️🦁🇱🇰
මේ සිතියම සැබෑවක් විය යුතුයි නමුත් ඉන්දීය කොඩිය යට නොවෙයි 🇱🇰🙏🙏🙏🙏🙏 තුලයි 🙏☸️🇱🇰
ඉන්දියාවෙන් බිත්තර නැව ආවද දන්නෑ.
@@Captain_Jack.Sparrow හ්ම් ඉන්දියාවෙන් බිත්තර කන්න බලන් ඉන්න එවුන් හරි කැමති අඇති මේ වැඩේට
@@nishanthivijebandara3435ඇයි හාල්,මස් පවා ගෙන්නන්න හදන්නෙ😂😂
@@Captain_Jack.Sparrowkalavan avajathaka hettha
@@shehanruchiranga503 අපේ උන්ට ඔහොම කටින් කයිවාරු ගහන්න විතරයි පුළුවන් වෙන දෙයක් බැහැ
ඉන්දියාවට එය සැබෑ නොවන සිහිනයක් ම වේවා.
ලංකාවෙ හොරැන්ට වඩා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම සුභ ලකුණක් ..සිංහල ජාතිය අපිත් ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ ..ඉන්දියාවේ සම්පත් නිසා තමයි අපි ජීවත් වෙන්නෙත්
සිනමාවට මුලින්ම අත දාලා පටන් ගත්තේ ඕක හිතාගෙන තමා.කමක් නෑ එන්නකූ.අපි බලාගමු.😂😅රාවණා හිටියෙත් මෙහෙ තමා මෝදි සීයේ.....☝️
😁😁😁❤
Lyca එකේ අයිතිකාරයා ලංකා දෙමල එක්කෙනෙක්
@@meehhssi10 samahara aya kiynw ey kotiyek kiyl.mnd mn hriytm dnne nh.anik lanka demala kenek nm ai lankawe oka mulim ptn gththe nththe kiyn prashneth thiyenw
රාවණා 😂😂කව්ද අර ඉන්දියාවට ගිහින් රාමාගේ ගෑනිවත් හොරෙන් උස්සන් ආපු එකාද😂😂😂යකෝ ඌ වලත්තයෙක්නේ😂😂
@@k.a.gunawathi4839 ඒ දේවල් රාවණාගේ පෞද්ගලික දේවල්නේ.මං කියන්නේ එව්වා නෙවේ.රාවණාගේ ගාම්භීර බව,නිර්භීත කම ගැන
ඉන්දියාව පකිස්තානය ඔවා ඔක්කොම එකට සුද්දෝ පාලනය කරේ....නමුත් ලන්කාව වෙනම නෙ පාලනය කරේ
ඕවට කෑ ගහලා වැඩක් නෑ අපි අපේ තාක්ෂණය අපේ මොළ ටික හරියට භාවිතා කරා නම් කිසිම රටකට අපිට දෙවෙනි වෙන්න අවශ්‍ය නෑ
ඉන්දියාව කියන්නෙ සිංහල ජාතිය අපිත් පැවත එන රට ..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව...ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් අපිට කන්නවත් නෑ
රාම රාවණා යුද්ධය ගැන හොයන්න ලංකාව යනු වෙනත් රටක්
Loard buddha always with srilanka❤
You are very innocent
ලතා මංගේශ්කාර් -
ඇස් හැර බලව් හිද අවදිව ලක යයි පිරිහී..
සැහැසි ක්‍රියා නිතර කෙරෙති දුසිරිතටම ඇදි ඇදී...
නොනිද මෙමර නින්දේ අද..
එනු එනු පිබිදී....😊
චන්ද්‍රිකාවක් යැව්වා කියලා . එච්චර ලොකුවෙන්න දෙන්න බෑ ඕකුන්ට
Aka thami ape kiyanna danwath Sinhala minisu akathuwala maka parajaya karamu❤,anith minisu Gana wiswasaya karanna apa ,,maka helayanaga rata ,kala kolahala nokara parata bahimu,,,Barathaya kiyana aka hodai aka attha,athokota apa rata atta ethihasaya aliyata anawa ,a Nisa ape makan aliyata amu dashapalanaya gawaganna apa 🙏🏿💪🏿
අපි ඉන්න තැන මැවුනා නොවේ අපේ කතිරෙන් අපි හදාගත්තා. මෙච්චර වැටිලත් තාම හරක් පක්ෂ බේදෙන්.
ඉන්දියන් විරෝධයක් ඇතිකර ජන්දයට යන අළුත්ම ක්‍රමය 😂😂😂
සුදුසුම දේ දමිළ ආධිපත්තිය විනාශ කිරීම හැකිතාක් දුරට ලංකාව තුළ
Yes Yes Yes ❤❤❤ certainly we are Indians 💎💎💎👍👍👍
ඉංදියාව න්‍යෂ්ටික බලවතෙක් වෙලා හදට රොකට් යවන්න දියුණු බලගතු උනාට. ලංකාවේ රාවණා රජුට ඉංදියන් කාරයන් තියෙන බය නැතිකරන්න කවදාවත් බෑ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😅👍
😂
Raavanava rama deviyo maruvalune lol 😆
@@m2k392 e hora karala lol
ලංකාවෙ රාවනා මොකෙක්ද යකෝ ඉන්දියාවේ හනුමන්තා ඉදිරියේ ..ඉන්දියාවේ හනුමන්තා ඇවිත් ලංකා පුරයම ගිනි බත් කලා රාවනාගේ😂😂
ඇයි පාස්කු ප්‍රහාරය එක අමතක වුනාද නැත්තමි කායන්න බය ද ? එකත් රෝ මිසන් එකත් තමයි. පුළුවන්නමි කරන්න විඞියෝ එකක්. එ හරහා මොදි බලය ගන්නේ. මෙ පාර චන්දේට භාරත් , තමිල්නාඞු චන්දවලට ලන්කාවෙ 13 ?
*රාවණා උත්තමයගේ👹👹👹👹👹💅💅💅🇱🇰🇱🇰🇱🇰🇱🇰 නම අහපු ගමන් ඉංදියාවේ උන්ට බයට රෙවෙනවා🤣🤣🤣🤣🤣*
🇱🇰🤣🤣🤣😂😂😂👍🏾
😂😂 නැත්තං ඉතිම් හැම අවුරුද්දෙම රාවණා ගෙ පිළිමයක් හදල ඒකට හෙල්ලෙං අනී ඈ 😂
එච්චරට බයයි 😂 අනිත් එක උන් ඕක කොච්චර කරත් ඒ කවදාවත් ඒක වෙන්නෙ නෑ කියලත් දන්නව 😂
බය කියන්නෙ ඒක ඉංදියන් කාරයන්ගෙ ජාන වලින්ම එන බයක්.
@@slfishworld6043..modakame simawak thiyenna ona😂😂😂....dammika peniya bomuda 25000 dila aragena😂😂
නැත්නම් ඉතින් රාවණ රජතුමාගේ පිළිම හැම අවුරුද්දෙම ගිනි තියාවි යැයි..😂
මට මාරම කාලකන්නි සතුටක් දැනෙනව.
දැන් මට 55. 1968 මං උපන්නේ.
1981 ඉඳන්ම මට තිබුනු අදහස තමා අපේ ඇත්ත සතුරා අපේ අසල්වැසියා බව. අපට ලැබුනු සීමිත ඉතිහාස අධ්‍යයනයෙන් හෙලිවුනා විශිෂ්ට වාරි ශිෂ්ටාචාරය විනාශ කිරීම නිකම්ම අහම්බ ආක්‍රමනයක් නොවන බව.
අනුරාධපුරය සහ මාඝ වැනසූ පොලොන්නරුව දිගටම පැවතුනේ නම් අපටත් වසර 1000 ඉක්මවූ යුරෝපීය රුසියානු සහ චීන නාගරික ශිෂ්ටාචාරයට හිමි වටිනාකම් අධ්‍යාපනය තාක්ෂනය සහ බලවත් බව ලබා ගන්ට තිබුනා.
මට නම් පේන්නේ මේක ඉතාම හොඳ අදහසක් බවයි...ඉන්දියාව කියන්නේ ලෝකයේ ඉතාම වේගයෙන් සංවර්ධනය වෙන රටක් ඉතින් ඔවුන් සමග එකතු වෙලා අපගේ අනන්‍යතාවය තියාගෙන හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි...
Sanvardanaya kese vethath me rata apayak karanava sure
Apith Indian aya..
@@pradeepkumara3446..ඉන්දියාව කියන්නෙ සිංහල ජාතිය අපිත් පැවත එන රට බුදුන් උපන් දේශය ...ඉන්දියාව ..
අපේ රට අපායක් කරන් නෑ ඉන්දියාව කවදාවත්
In Ptolemy' map only Sri Lanka(Taprobane) is seen, not a single reference to India.
බය වෙන්න එපා පැටව් නේ අපි ඉක්මනට රාවණා රජු ගේ පින්තුරයක් යවමු ඒ පාර්ලිමේන්තුවට.
Because they know value of sri lanka❤❤
බය වෙන්න කාරනයක් නැහැ .ලෝකය පිරිසිදු වු පසු ලෝකයම හෙළ බිමෙහි චක්‍රවර්ති රජු යටතට පත්වෙනවා.
අම්මට සිරි. අංජනමට පෙන්නුම් කරනවද එහෙම.
අංජනමට නොව ප්‍රඥාවට.ආධ්‍යාත්මික වෙන්න එතකොට ප්‍රත්‍යක්ෂයෙන්ම දැන දැක ගත හැකියි.තෙරුවන් සරණයි !
කනබොන එකේ ඉදන් බෙහෙත් පෙත්ත දක්වා හැම එකක්ම ඉන්දියාවේන් ගේන්නේ ඉන්දියාව ලංකාවට ඕවා export කරන එක නැවත්තුවොත් කන්න නැතුව ලෙඩක් හැදුනම බොන්න බෙහෙත් නැතුව මැරෙන්නෙ ඒත් කතාවනම් ලෝකයම අල්ලන්න
@@pushpakanthimarasingha1442 ඒ කියන්නෙ ලඟදි පාර්ලිමේන්තු ක්‍රමය ඉවරවෙලා ආයෙත් රාජාණ්ඩු ක්‍රමයක් එනවද ? චක්‍රවර්ති රජු ලෝකය යටත් කරගන්නෙ යුද්ධ කරලද ? නැත්තං ආරථික වශයෙන්ද ?
ආ ලෝකය පිරිසිදු වූ පසු නේද ?, වෙන කව්රුහරි පිරිසිදු කරල දෙන්නඕනි.
පුශ්ප කාන්ති , බේතක් ගන්න. අධ්‍යාත්මක සීන් වැඩි උනාම වෙන option එකක් නෑ.
ඕක මුලින්ම මම කියලා තියනවා .
ලංකාව ඉතිහාසය පුරා කිසිම රටකට යටත් වෙලා නැහැ.
කිසිම රටක් හා සම්බන්ධ වෙලා තිබිලත් නැහැ.
ඒත් සිංහලය ලංකාව කියලා නම මාරු කරපු කුමන්ත්‍රණයත් ඕකමයි. ලන්දේසීන් විසින් තේසවලාමේ නීතිය පනවා යාපනයේ පදිංචි කරවනු ලැබු මලබාර් වලින් ගෙන ආ ජනතාව තමයි යාපනයේ පසුකාලීන උගතුන් උනේ.
ඒ කියන්නේ ඔවුන් යාපනයට ගෙනවුත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සදහා මිෂනාරි පාසැල් බිහිකිරීම හරහායි.
ලංකාව එවකට සිංහලයේ උගතුන්ව සිටියේ ධනවත් ව්‍යාපාරික හෙළ පවුල් වල සුලුපිරිසක් හැරුණුකොට මුලින් කී පිරිස පමණයි
ඉංග්‍රීසි පාලන කාලය වන විට තත්වය එයයි.
සිංහලාණ්ඩුව, ලංකාණ්ඩුව බවට පරිවර්ථනය වීමේ කර්තව්‍ය ඉටුකරනු ලැබුවේ ඔවුන් විසිනුයි.
වාල්මිකී විසින් රචිත රාම රාවණ කාව්‍යය, පැරණි සිංහලයට ආදේශ කිරීම සදහා තබනු ලැබු මුල් පියවරයි සිංහලය ලංකාව කිරීම.
එදා 1930 න් පසු මෑතක් වනතුරු මෙරට සිටි සිංහල ජනයා රාම රාවණ කථා පුවත හුදෙක් නවකථාවක් ලෙස සැලකුවද, ඉතිහාසය නොදත් එසේම යු ටියුබ් මාර්ගයේ මුදල් ඉපයීමේ ක්‍රම වේදය දඩමීමා කරගත් නවමු තරුණ පරපුර රාම රාමායණ කථාව ලංකාවේ ඉතිහාසයට ඈඳාගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනු දක්නට පුලුවන්.
එසේම මෙම කටයුත්ත සදහා දකුණු ඉන්දියාණු මහාචාර්ය වරුන් යැයි හදුන්වන අයගේ අදහස්ද ඉදිරිපත්වී තිබෙනු මෑතකදී දක්නට ලැබුණා.
මෙම රාවණා කථාව ලංකාඉතිහාසයට එක් කිරීමට උත්සාහ දැරූ මුල් අවධියේම මා පැවසුයේ " අනුන්ගේ ඉතිහාසයකට කොක්ක ගැසීමට ගොස් තමන් ගේ වරිගය නසාගැනීමට උත්සාහ කිරීමකි. " යන්නය.
අද සිදුවී ඇත්තේ එය නොවේද?
1930ගණන් වල සිට සිංහලාණ්ඩුව ලංකාණ්ඩුව බවට පරිවර්ථනය කරමින් ඇරඹි කුමන්ත්‍රණය අද එළියට අවුත් ඇති අන්දම.
ඉන්දියාවේ උන්ට කොහොමත් පොඩි මොන්ගල් ගතියක් තියෙනවා.. හදටත් ගියානෙ දැන් තවත් උඩ ගිහින් 😂😂😂😂
Ape rate intelligence agency eka wena ratawal wala karapu mission gana video ekak karanna
අන්න චීනයේ සිතියමට ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකුත් ඇතුලත් කරලා😂.ඉන්දියාවලොකුකමට අලුත් සිතියම හදනකොට ,උන්ගේ රටේ කොටස් චීනය අල්ලලා😂😂😂
ඉන්දියාව අපේ කලාපීය රටවල් යටත් කරගන්නෙ යුද්ධයකින් නෙමෙයි ආර්ථිකමය වශයෙන් .මගේ අදහස අනුව අපි දැනටමත් ඔවුන්ට යටත්වෙලා ඉවරයි
මෙ පක්කු රොකට් එකක් ඇරල පුදුම වදයක් දෙන්නෙ
Aneda kiyanna ban 😂😂😂
Ow bn indian ballo
@@vishakafenando2192 😂 පාකිස්තානෙට මලෙ මලෙං ඉන්නෙ 😂
@@sinethdeshara259 😂
@@ප්රබූ kelinna ona mudiyage atadeka galawla yanna 🤣🤣🤣
අපි ඉන්නකන් ලන්කාවට අතක්වත් තියන්න දෙන්නෙ නැ 👍🙏
ඒ නිසා වෙන්න ඇති උඹේ අත් දෙක නැත්තේ 🤣🤣😁
මේ පුන්චි රටට කෙල හලාගෙන බලාසිටින රටවල් කීයක් තියෙනවද. මේ රටට කිසිකෙනෙකුට කිසිම දෙයක් කරන්න බැහැ. ඒක ධර්මතාවයෙන් සිදුවෙන දෙයක්.
චීනය, පකිස්තානය එක් උනාම ඉන්දියාව ඉවරයි.
මේක නම් කරුමයක්. ජම්බුදීපය ඉන්දියාව නොවෙයි. මේ ශිෂ්ටාචාරය අපේ දූපතේ ඉඳළ උතුරෙට පැතිරෙන්නෙ. මුන් සේරම හයිජැක් කරල. ලංකාදීප, ජම්බුදීප කියන්නෙ එකම දූපතේ කොටස් දෙකක්. ආශෝක ගැන දීප වංශයේ කියවන්න. මම මේ සේරම කියවල කියන්නෙ. අපේ උන්ගෙ වැරැද්ද. සියළුම සෘෂිවරු, දෙවිවරු, බුදුවරු පහළවෙල තියෙන්නෙ මේ දූපතේ.
පිස්සු කියවන්නැතුව ඉදහන් ගෝතයා බයිලා නොගහා
Anewaryen suwapath wethwa
🙏🙏 ඇත්ත දන්න කෙනෙක් ඉන්නවා.❤👍
අශෝක රජ්ජුරුවෝ ලංකාව තමන්ගෙ මිත්‍ර රටක් විදිහට සැලකුවේ... කවුද ඒක අශෝක රජුගේ සිතියම කියලා කිව්වෙ ??
තොරතුරක් තියෙනව ඉන්දීය අගමැති ශිව ගෙන් වරයක් ඉල්ලන්න විශාල දේවාලය ක් හදලා ඒ කම්කරුවො එක්ක එක ආසනයේ ඉන්දගෙන තමන්ගේ ශ්‍රේෂ්ඨ බව පෙන්නුවා නෙ.
ඒ වරය තමයි ඔය ප්ලෑන් එක ..විශේෂ යෙන්ම ලංකාව යටත්කර ගැනීම..
@@niroshanilakmali9382eyataa ramayana pissuwa gahala..indian aya hithanne lankawa shiva gen rawanata lanunu thaggak kiyala.
The strength of a country is on his friends, we should not disrespect or disregard a combination of states
අපිට ගැහුවොත් චිනේ මුන්ට ගහන්න එනවා ඉන්දීයවට ගහන්න සිතියමේ තියන හැම රටක් ම එකතු වෙලා ඉන්දීයවට ගහමු 👍
කොහොමත් සිංහල සෙට් එකක් ඉන්දියවෙ යවලා පකිස්තාන වගෙ තවත් කැල්ලක් කඩන්න ඔනෙ
මේක විහිළුවක් නෙමෙයි. මේ ප්‍රොජෙක්ට් එක මේ වෙද්දි ඔය සිතියමේ තියෙන රටවල් ඔක්කොගෙම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ලංකාවෙ පවතින ආර්ථික අර්බුදයෙන් ඉන්දියාව විශාල වශයෙන් වාසි ගන්නවා. පහුගිය කාලෙ තෙල් නැව් වලට ගෙවන්න සැරින් සැරේ ඉන්දියාව සල්ලි දුන්නා නිකන් නෙමෙයි. ඒ වෙනුවට පුත්තලමෙ ඉඳලා ත්‍රිකුණාමලය දක්වා උතුරෙ නාගදීපය පුණ්ගුඩුතීවු සහ තවත් එක් දූපත් ඇතුලුව වෙරළ තීරයේ සැළකිය යුතු කොටසක් ඉන්දියාවට දෙන්න වුණා. ලංකාවෙ වැදගත්ම භූ විෂමතා සහිත, ඛණිජ සම්පත් බහුල ප්‍රදේශ ගණනාවක් ඊට ඇතුලත්.
(ටිපර් පාක් කරන්න කලින් හොයල බලලා එන්න. )
අනෙක් කාරණය සංස්කෘතික ආක්‍රමණය. ඉන්දියාවට අසල්වැසි සෑම රටකටම ඒ බලපෑම දැඩිව එල්ල කරනවා. දේශපාලනික, සංස්කෘතික සමාජයීය සහ ආර්ථික යන සෑම ක්‍රමයකින්ම ඒක කරනවා. ලංකාව ඇතුලෙ ඉන්දියන් රුපියල භාවිතා කරන්න අවසර ලබාදෙන්න යන කතාව එහෙම එකක්. ලංකාවේ මිනිස්සුන්ගෙ, කෑම බීම, ටෙලිනාට්‍ය කාටූන්, චිත්‍රපට, ගීත, උත්සව, පාරිභෝගික භාණ්ඩ, සේවා, ඔන්ලයින් සේවා, සන්නිවේදන සේවා, අධ්‍යාපනය සහ මගුල් ඇඳුම දක්වා ඉන්දියන් බලපෑම එල්ලවෙලා අවසන්.
පුරවැසියන් විදිහට ලාංකිකයන්ගෙ දැනුම සහ තොරතුර පිළිබඳ යාවත්කාලීන වීම ඉතාම අවමයි. රෝ වගේ සංවිධානයකට ඒකෙ වාසිය ගන්න එක පොඩි දෙයක්.
මම දැනට ඉන්නෙ මැදපෙරදිග. මෙහෙ ඉන්න අති බහුතරයක් ඉන්දියානුවන් මූණටම කියනවා තව ටික කාලෙකින් උඹල අපෙ කොටසක් තමයි කියලා. ක්‍රියාවෙනුත් හැම වෙලාවෙම උන්. ලාංකිකයන්ට තුන්වන පන්තියේ සැලකිලි ලබාදෙන්නෙ. ඒක දැක්කම හිතට දැඩි කලකිරීමක් එනවා අපේ රටේ පාලකයො කියලා කියාගන්න කාලකන්නි ගැන.
අන්තිමට කියන්න තියෙන්නෙ එක දෙයයි. කිසිම රටක් තමන්ගෙ යටත් විජිතයකට පූර්ණ පුරවැසි අයිතීන් දෙන්නෙ නෑ. එහෙම දීලත් නෑ ඉතිහාසෙ. අනිවාර්යයෙන්ම යටත් විජිතයේ සියළු සේසත කොල්ල කනවා. නිල වශයෙන් යටත් කරගන්නෙ නැතුවම මේතරම් බලපෑමක් අපට තියෙනව නම් ඇත්තටම අපට යටත් වෙන්න වුණොත් මොනව වෙයිද?
ලොකු භූමියක් තියාගෙන ekath මදිද munta....මෙ කිසිදු දෙයක් අපි කවුරුත් මැරුණා ම අරගෙන යන්නේ ne...ita passe කියයි da danne මුළු lokema අයිති කියලා 😂😂😂😂😂😂😂
පාකිස්තානය චීනය අපේ සහයට එනව.
😂😂 හදට ගියාට පස්සේ ඉන්දියන් පකයන්ට පුකේ ඉදන්ම උන හැදිලා..😂😂
😂
Un ehema hari giyane.Apa unta kiyavanna witharai ne danne 😆
@@m2k392 උබත් එහෙමනෙ 😂
ලෝකේ ලොකුම මුඩුක්කු කාරයා ජනතාව පාරදිගේ රීල දුවනවා 😂😂😂😂😂😂
@@abeykoonsarath3335 exactly
පකිස්තානයයි ඉන්දියාවයි
චීනයයි ඇමෙරිකාවයි ගහගන්න දවස එනකන් ඇගිලි ගනන් කරන්නෙ මම විතරද😊
එතකොට අපි නිදහස්
Hoda deyak❤
බුදු අම්මෝ 🇱🇰 අපිත් ඉවරයි 😭😭😭😌😒😟
අපේ 🇱🇰රටත් ඉවරයි 😭🥱😫😩😟😌😒😩😫
වරාය ,සීනි කම්හල, nldb,milko දැනටම ඉන්දියාවට අයිති නේද
රුසියාවෙන් කන්න වෙන හැඩයි මුන්ටත් ඇමරිකාවේ උවමනාවන් තමයි
Mama nam ahala ne lankava indiyave kotasak kiyala. Indian la issara indan try karanava eyalage karaganna.
මැරුවත් ඉංදියාවනං එපා ඒ තරම් හිරිකිත මිනිස්සු ඉන්න රටක් හම්මෝ😢😢😢😢
එහෙත් බිත්තරේ ඉදන් බෙහෙත් පෙත්ත වෙනකම් ඉන්දියාවේන් ඕන
ලංකාවේ තරම් ඉන්දියානු මිනිසුන් hirikitha නැතුව ethi me උතුම් desaya විනාස karala thinne me desaye බොළඳ එහෙත් උඩගු Chanda දායකයින් සහා දයිකාවන්
ඉංදියාව තවමත් අපායක් බං ex- dharavi , varanasi etc....
@@Captain_Jack.Sparrow ඉතින් උන් අපිට ඒවා පිනට දෙන්නෙ නෑ. ණයට දුන්නත් අපිට ඒ ණය ආපහු ගෙවන්න වෙනවනේ. ලෝකෙ හැම රටක්ම අනිත් රටවලින් ආනයනය කරනවා තමයි.
@@kublaikhan3523 ඇයි පිනට මොකුත් දීලා නැද්ද ණයට ඉල්ලුවත් හැම රට්ක්ම ණය දෙන්නෑ ණයට ඉල්ලන්නත් ඒ රටවල් අතර හොද සම්බන්ධක් තියෙන්න ඕන ලංකාව බංකොත්වෙලා පොලිම් ගානේ ඉන්න කාලේ වෙන කව්රුත් ණය දුන්නෑ ඉන්දියාවේන් දුන්න credit line එක නිසා තමා අද උබලා පොලිම් ගානේ ඉන්නෙ නැතුව ඔහොමහරි ඉන්නේ
ඉන්දියාවේ එවුන් පාඩම් ඉගෙනගන්නේ අපේ එවුන්ගෙන් තමයි. අපිත් හදාගන්න ඕන මිනිස්සු එකතු වෙලා RO එක CIA වගේ සුපිරිම සංවිදානයක්.ඒකට රටේ පාර්ලිමේන්තුවේ එවුන් ගාව ගන්න හොද නෑ හැබැයි උන්ට කියලා සම්මත කරගන්න ඕන. Sf, comando, රටවල් වල බාෂාවන් දන්න හොදට සල්ලී වියදම් කරන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් කණ්ඩායම් තුනේම සුපරි ශ්‍රීලංකික මිනිස්සු එකතුවෙලා සම්මත කරගෙන හදාගන්නම ඕන. අන්න එදාට දේශපාලන කරන එවුන් නිතීය කඩන රාජ්‍ය සේවකයෝ අතුරුදහන් කරලම දානන් පුළුවන්. ඒ වගේම රටට අනතුරක් කරන්න එන්න කලින් ඒ රටවල් වලදීම උන් අතුරුදහන් කරන්නත් පුළුවන්
දවල් හීන දැක්කද ...ඉන්දියාවේන් තමයි සිංහල ජාතිය අපිත් ආවෙ ..විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ?? ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ විජයගේ ජාතිය අපි...ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් බඩගින්නෙ මැරිලා ලංකාව කියන දූපතක ..ඉන්දියාවේ බෙහෙත් එන්නත් නැත්නම් ලංකාවෙ උන් කොරෝනා කාලෙ පස් යට තමයි .ඉන්දියාවේ වාහන එන්ජින් කෝච්චි බස් ලොරි ත්‍රීවීලර් කාර් නැත්නම් ගොන් කරත්ත තමයි ලංකාවෙ දක්කන්නෙ
ඔව් එක පාරකුත් චන්දෙ ලංවෙනකොට isis ත්‍රස්තවාදීන්ට අයත් රටවල උන්ගෙ සිතියමේ ලංකාව තිබුන 😂😂😂😂🤭
හ්ම්ම්ම් ඔව්ම තමා.2020 වෙනකොට එයාලට යටත් රටවල් කියලා තිබ්බෙ.කොරෝනා නිසා බැරි වෙන්න ඇති😂😂😂😂
හ්ම්
මොනව උනත් රෝල් එක හොඳ වැඩක් කරලා තියෙනවා පේමදාස මරපු ඒක අනිත් සෙට් එකටත් ගේම දුන්නා නම් රෝ එකට 😊