@@RemeReme-z5u You Tube joined date: Joined Jun 16, 2023, ane pamko, hari account ekakin warenko, kelin, po### yek wage hangila comment danne. Umba bayada
Instructions are given through a chain of command. The OIC of the unit need to say from when he received the order. Through his Supervisory ASP or from Shani. However, in the CID this OIC Unit is required to maintain a diary of work he does for the day. In that diary the OIC Unit should have made a detail note on giving withdrawal order. Also, there should be a detail entry in the A file too of the work done that day. Each case in the CID has two files. opened. A & B files 'A' file for journal e tries 'B' file contains Investigation notes , statements ect., One can not do CID WORK through word of mouth. There is strict procedure. These personal diaries maintaining the Unit need to be checked by Oic Unit once week & Submit to ASP supervising the Unit for him to check n comments. The team to pull out, the OIC unit need to say whether he gave the other or it came from above. Palitha Siriwardene provided a sound Analysis & now there should be Investigation within Investigation.
No. An overview was provided. Now there should be an investigation within an investigation. zi have provided in detail the procedure followed in the CID. Nothing happens there by word of mouth.
Chamuditha, please interview Shani Abeysekera, and hear what he has to say about what this man says. There is always two sides to a story. Please clarify. They falsely accused Shani Abeysekera last time, lets have the truth.
Shani Abeyasekara. Must be promoted and re start the investigation. Also the old CID team of UNP Yahapalana Government period must re appointed. To continue the investigation.
This person is sent to destroy Shani's reputation and finds reasons to trap Shani. This is evident most of the time both of them use Shani's name most of the time!
මෙයාට සම්බන්ධ යක් තියනවා නාලක සිල්වත් එක්ක ෂුවර්.
අපේ ජීවිතේ තියෙන කල් කවමදාකවත් මේ පාස්කු ප්‍රහාරයේ කිසිම කෙනෙක් අත් අඩංගුවට ගන්නෙ නෑ....එහෙට , මෙහෙට බෝලේ පාස් කිරීමක් විතරයි වෙන්නෙ. අපිට වෙන්නෙ බලාගෙන ඉඳීම පමණයි ....
Ane Keri pakayo thoge ammata denda ubata mewa mathak une, ubata kiyada hambaune,
හරියටම හරි. ඔබට සාදාරණයක් වේවි කියල හිතලා තව අවුරුදු 50ක් ඔබ බලාගෙන ඉදලා ඔබ මැරිල යනවා. එච්චරයි.
හරියටම හරි
Appreciate your concern.
Why do you think, "passing ball used as excuse" is accepted as the stable practical reality?😅
එහෙම නොජ්ජල් ආණ්ඩුවක් නොවේ මේක.. තේරුම් ගන්න හරි පැහැදිලියි ඇයි දැන් මේ සේරම කලබල වෙලා අද .. මේ ඇවිත් ඉන්න උන්නහත් විත්ති කාරයෙක් මෙයාට තියෙනවා බොහොම බරපතල චෝදනා.. කොටින්ම මූ මුගේ පොලිස් නිලය භාවිතා කරලා කාන්තාවක් බලෙන් අයිති කරගන්න ඇයගේ ස්වාමියාව මරා දැමුව මේවා සේරම රවී සෙනවිරත්න සහ ශානි දන්නවා.. මුන් දැන් බයේ ඉන්නේ.. එදා ගෝටා, රනිල්, මහින්ද නිසා මුන් බේරුණ අද මුන්ව බේරා ගන්න කවුරුත් නැහැ.. දැන් කොහොම හරි ජනගත කරන්න හදනවා ශානියි රවියි තමයි මේ අපරාදවල මුල කියලා රටට මතයක් හදන්න.. චමුදිතය වගේ උන් ඉන්නව ඕනෑම අසුචි ගොඩක් කනවා සල්ලි ලැබේ නම්
ඇයි ශානි අබේසේකර මේ ඉන්ටෙව් එකට ගෙන්නන්නේ නැත්තේ චමුදිත ඔයා....
රන්ජන් එක්කම ආවා නම් හොදයි
මේ මහත්තයට ශානි අබේසේකර එක්ක මොකක්ද ඇරියස් එකක් තියනව වගේ.මෙයා මෙච්චර කල් කොහෙද හිටියෙ.
මෙයාව අ කරුණු වසන්කලාට හරි නම් මොකද කරන්න ඕනා
Shani ge oya kauda u ranjen ge walan hodannna inna hitapu ekek ne
මේයා පට්ට පල් බොරැ කෙළින්නෙ මේයාට ශානි එක්ක මොකක් අවුලක් ඇති.මේයා මැදමුලනෙන් වේන් ඇති රැට දවල්ට බඩ පුරව ගන්නෙ.මුණ දැක්කම තේරෙනවා බොරැ කෙළින්නෙ කියලා
@@ruwanshanaka1207shani kiyanne patta waddek
@@aviatordr3372 terenakota pahu una sahodraya api kalin rawatuna
අම්මෝ අතී දූෂිතයෙක් මොහු අපි නොදන්නා සිරිවර්ධන 😅
උබලා වගේ උන්ට අනුව පැලවත්තේ මාලිගාවේ උන් හා උන්ගේ අනුගාමිකයන් වහල්ලු හැරුනු කොට අනිත් ඔක්කොම හොරු තමයි 😂
අනේ ඔය මොන පුක එලි උනත් මොන හොරකම එලි උනත් වගකිවයුතු බල්ලන්ට මොකුත් කරන්නෙ නෑ කවෘත්.. උන් හැමදාම බලයෙ ඉන්නවා..
අනේ මන්දා බන් බලාන යද්දි සහරාන්ට බෝම්බ පුපුරුවා ගන්න එන්න කියලා තියෙන්නෙ එදා මැරිලා ගිය අහිංසක මිනිස්සුමද කොහෙද එහෙම යන සීන් එකක් තියෙන්නෙ dan
🤣😂👍
ඒක ඇත්ත..අන්තිමට වැරදි මැරුන මිනිස්සුයි ඒ පවුල් වල අයයි 😢
Pau huttho අහිංසක මිනිසුන් mama බුද්ධාගම eth ape මිනිසුන් ❤❤❤mage මිනිසුන් උඹලා kewa gon ballwo
බලං ගියාම නිලධාරීයි බලයේ හිටපු පාලකයොයි එන්න බලාගෙන හිටපු උන්ගෙයි ගේමක් පැහැදිලියි අහින්සක මිනිස්සු ටික බිල්ලට දුන්නා මේ පාහරයෝ. තොපිට කවදා හරි දඬුවම් ලැබෙනවාමයි 🤬🤬🤬
චමුදිත, රාජපක්ශ ලොන්ඩරියේ කොන්ත්‍රාතුව ඔබට දුන්නෙ රෙනෝද?
චමුදිත ගෙ රස්සාව රෙනෝගෙයි ආණ්ඩුවේ යි කුණු හෝදන එක 😂
පව් අප්පා 😂
ඇයි ? මේ නිළධාරියා සතු සාක්ශි , කරුණු බොරුද ? මෙතුමා ඔය කතාවල් ඒ දවස්වලම මධ්‍ය ඉදිරියේ කිව්වා. එකෙක් ගණන් ගත්තෙනෑ. හැම එකාටම උවමනාව තිබුනෙ ඇත්ත වහලා බොරුව ලෝකෙට පෙන්වන්න විතරයි
අසාද් සාලි අපරාධකාරයො ගෙනත් දෙනකන් බලං ඉන්න සීලංකන් සපත්තු පොලිස් 😂😂
😂😂😂
😂
අෂත්සාලි.තස්ගයන්ට.උදවූකරානමි.ඛුදුපිලිම.කඩපුවට.මුසමිබන්දයි.ඤනසාර.හිමි.ඇතුලෙ.අසත්සාලි.එලියෙ.ඇයි.ඒ.නිතිය.සාදරනද.
මුදල් කෝටි ගානක් ලැබුන නිසා පොකු පුටුවල සිටි අය නිහඩව ඉන්න ඇති,
අසාත සාලිය සම්බන්ධ බව පැහැදිලි
මේ පොලිස් කාරය දන්නෙ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ කාර්‍යය භාරය අපරාධයක් සිදුවුනාට පසුව අපරාධකරුවන් සොයාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම.
අතීතයේ පටන් සිංහල ජාතිය අදටත් සිංහලයට කෙළවන ඒකෙන් වෙන්නෙ සැබෑ අන්තවාදීන් රැකෙන එක.
පුළුවන් අයෙක් වේ නම් මේවට පිලිතුරු ලබා දෙන්න .
පාස්කු ප්‍රහාරයට පෙර බරපතල සිද්ධීන් දහයක් සිද්ධ වුනා..
1🔺 2017 මාර්තු 10 කාත්තන්කුඩි, අලියාර් හංදියේදී සහිරාන් කල්ලිය සහ තවත් මුස්ලිම් සංවිධාන දෙකක් අතර සිදුවූ ආයුධ සන්නද්ධ ගැටුම .. (මෙම පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද)
2🔺2018 පෙබරවාරි 6 අබ්දුල් ෆර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ගැසීම .
(සහිරාන් ලා ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
3🔺2018 පෙබරවාරි 12 කාත්තන්කුඩියේදී යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණ (NFGG) කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම.
4🔺2018 අගෝස්තු.18 මඩකළපුව, පාලමුණේදී සිදුකළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු රිල්වාන් බරපතල තුවාල ලැබීම.(යහපාලන දේශපාලනඥයකු මොහුව බලන්න රෝහලට ගියේ රාජපක්ෂ ලා බලයට ගේන්නද?)
5🔺 2018 ඔක්තෝබර් 25 නුවරඑළියේ පුහුණු කඳවුර පිළිබඳව වාර්තාවූ තොරතුරු පරීක්‍ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව පැමිණීම.( එම පරීක්ෂණ කරන්න ගිය නිළධාරින් ව නැවත කැඳෙව්වෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
6🔺 2018 නොවැම්බර් 30 වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගෙල සිඳ ඝාතනය කිරීම. (එල්ටිටි සංවිධානය පිට වරද පටවා මේ ගැන ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?)
7🔺 2018 දෙසැම්බර් 25 මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම.
( යහපාලන රජයේ දේශපාලනඥයකු ද මෙයට සම්බන්ධ සහිරාන් ගෙ ගෝලයන්ව බේරාගත්තෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?)
8. 🔺2019 ජනවාරි 16 වනාතවිල්ලුවදී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීම. ( චැනල් 4 දැන් චෝදනා කරන ආරක්ෂ අංශ මෙසේ සොයා නොගත්ත නම් සිදුවන විනාශය ය සිතා ගත හැකිද? මෙම ආයුධ තොගය ගැන වැඩ් දුර පරීක්ෂණ නොකලේ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
9. 🔺2019 මාර්තු 08 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වු තස්ලිම්ට වෙඩිතැබීම. (මෙම තරුණයා දිගින් දිගටම සහිරාන් ගැන තොරතුරු ලබා දෙද්දි එවා නොතකා හැරියේ රාජපක්ෂලා රජ කරන්න ද?)
10. 🔺2019 අප්‍රේල් 16 තාලංකුඩාහිදි යතුරුපැදි පුපුරවා කල අත්හදා බැලීම.
යහපාලනය පත්වු විගස සහිරාන් කල්ලිය ගැන විමර්ශනය කල නැගෙනහිර බුද්ධි කඳවුරු ගලවා දමා එම තොරතුරු කුණු කූඩයට දමා බුද්ධි අංශයට නායකත්වය දුන් බ්‍රිගේඩියර් සලේ වැනි දක්ෂ නිලධාරීන් ඉවත් කොට බුද්ධි මෙහෙයුම් පිළිබඳ පලපුරුද්දක් ශානි ල වැනි නිලධාරීන් ඒ තැන් වලට පත් කොට,
මේ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනයන් සිදුකොට එහි අරමුණ හා මහ මොලකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ආරක්‍ෂක අංශ යෝජනා කොට තිබුණත්
යහපාලනයේ දේශපාලනඥයින් සංහිඳියාවක් ගැන කියමින් , අනුර දිසානායකලා සිංහල ජාතිවාදයක් ගැන කියමින් කැනඩාවෙ ජිවත් වන මුස්ලිම් ප්‍රජාවගෙන් සම්මාන පවා ලබා ගනිමින් , මහ ජාතිය සුළු ජාතික යන්ට හිරිහැර කරන බව ජාත්‍යන්තරයට කේලම් කියමින් , මෙ සියල්ලෝම දිගින් දිගටම බුද්ධි අංශ වාර්ථා ප්‍රතික්ෂේප කලේ
#රාජපක්ෂලා_රජ_කරන්නද
මේ සිද්ධිවලට සම්බන්ධ සියලුම දෙනා එකතු වී අරගලයක් කොට රාජපක්ෂලා එලෙව්වෙ කාව බලයට ගේන්න ද
මේව උභතෝකෝටික ප්‍රශ්න නෙමෙයිද
ඇත්ත! රටේ ප්‍රධාන ජාතිය සාදාරණව මුලින්ම ස්තාපනය විය යුතුයි ඊටපස්සේ සැමට සාදාරණය සුදුසුයි.
Gota wage anthawadin rate janadipathi karapu eke prathi wipaka thama
@@smithrajapaksa7820wwwww
@@smithrajapaksa7820
ua-cam.com/video/MPIRDK69di0/v-deo.htmlsi=afvLfo46qbXI0Vrm
ඇත්ත වශයෙන්ම මේ නිලධාරි මහතා තාර්කිකව සහ විමර්ශනශීලී ව මේවා විග්‍රහ කරනවා.
මෙවැනි නිලධාරීන් ප්‍රාදේශීය පොලිසි වල නෙමේ ඉහල ම තැන් වල සිටිය යුතුයි.
ඌට අම්මත් දීපිය
චමුදිත අද ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ ශානි වෙනුවෙන්..දැන් දැන් ටිකක් ලියලා ලියලා හොඳටම කරනවා..චමුදිත තමයි හොඳටම කලේ..🌹🌹🌹
Iy
2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?...
මෙච්චර තොරතුරු කියලත් තමා ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න බේරි නම් ආයේ කියලා වෙඩක් නෑ!!
2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?....
@@Mahina12උබලා බෙහෙත් බීපල්ලා මොලේ වැඩෙන්න..😂
ඇත්ත
😮😅😂😂
මේ තවත් ප්ලාන්ට් කරපු කෙනෙක්, මාර වැඩේ තමයි, දැන් අපිම බෝම්බ හදලා, අපිම අදාළ තැන් වල තියාගෙන, අපිම පුරවාගෙන, අපිම මැරිලා. කරපු එකෙක් නෑ. අරූ මූව අල්ලනවා මූ අරුන්ව අල්ලනවා. අනේ ඉතින් කාට කියන්නද මේ අවනඩුව.
අනුබල දුන් අය ගලවා නිසි පරීක්ෂණ පැවැත්වූ අය පෝරකයට යන ලකුණු පහල වෙමින් පවතී.
මේ වැඩ සටහන රන්ජිත් මැල්කම් තුමා දකින්න ඉඩ දෙන්න හැමදාම එකම දේ කියන්නේ උන් වහන්සේ දේශපාලනය වෙනුවෙන්
ඇත්ත යට ගහල මොනව හරි කරනව. ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යවයි. නැත්තම් බයිල ගගහ ඉන්නවෙනව හැමදාම.
කවදාවත් ඇත්ත හෙළි වෙන්නේ නැ
ඉස්සර වෙලා මෙි පොලිස් නිළධාරියාව අත්අඩංගුවට ගන්න
මේ සාකච්ඡාව පුරාම කියවුණේ “මේවා විමර්ෂණය කරන්න ඕන” කියන කතාවයි. මේ අනුව පාස්කුවට දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට වගකිව යුත්තෝ කව්ද යයි තවම හරියට කිව නොහැකිය. එය කවදාවත් විමර්ෂණ කෙරෙන්නෙ නැත. දීපල්ල එන වතාවෙත් …
😢 SP Shania Abeskara Mahathagen me widiyata interview karanna...ekath weda gath ok...Eka karanna. Chamuditha mahatha....😢😢😢.❤
😂මෙහෙම බාල චිත්‍ර කතා චිත්‍රකතා බලනවට අපිට ගහන්න ඕන
මොකද? මේ ලොක්කා මේක කියන්ට මෙච්චර කල් ගත්තේ මො ක ද?සේවයෙන් ව්ශ්‍රාම එහෙම ගිහිල්ලා , තමන් සේවයේ සිටියදී කල යුතු දෑ , නොකර අස්පයා ගියාට පස්සේ ඉස්තාලේට පොල්ල දාන එකනේ මේ කරන්නේ.
පොලිස් අංකල් සම්පූර්ණ කතාවෙන් වැඩියෙන් ම කියන වචනය "ශානි" 😂😂😂
හරියට හරි ශානි එක්ක ලොකු ඇරියස් එකක් මෙයාට හැමවෙලාවෙම ශානිශානි ශානි😂😂😂
පුක්.රංජගෙ වලං පිගන් ලැට් හෝදපු. නාට්ටාමි ශානි
@@RemeReme-z5u You Tube joined date: Joined Jun 16, 2023, ane pamko, hari account ekakin warenko, kelin, po### yek wage hangila comment danne. Umba bayada
මේ පොලිස් මාමාට මොකක්ද අමනාපයක් ශානිත් එක්ක තියෙනවා,, සහ ඒ මදිවට සාර මැරුණා කියලත් මෙයා කියනවා නේ මෙයාටත් ලොකු බෑග් එකක් අතට හම්බවෙලා වගේ ඉහළින්
මෙයා පොලිස්ප්ති වෙන්න ශානි එක්ක බ්ලේඩ්තල සෙල්ලමක් කරල පැරදෙන්න ඇති 🤣
චමුදිත නයි පනික්කියා ගානටම වැටුනා. ඇයි බං මේ දාර නයි නටවන්නේ
Chamugìtha oba kathakarana widiya ethama serawedi hodee..
😊
69 ලක්ෂ යක් චන්දය දීලා ගෝඨාභය දිනෙව්වේ පාස්කු ප්‍රහාරයේ සුල මුල හොයන්න... පාර්ලිමේන්තු වේ 3/2 ක බලයක් ලැබුනා... ගෝඨාභය ආණ්ඩුවේ විමර්ශන කොමිසම් පත් කරලා... පාස්කු වාර්තා ව ගෝඨාභය අතට පත් වුනා... නමුත් ඒ කිසිම විමර්ශනය කින් අපරාධ කරුවන් හෙලි කළේ නෑ....හැම දෙයක්ම ගෝඨාභය ආණ්ඩුවෙන් යට ගැහුවා....ශානි අබේසේකර ස්ථාන මාරු කරලා ගාල්ල ට ඇරියා...රවි සේනානායක විශ්‍රාම ඇරියා.... පරීක්ෂණ යට ගැහුවා...
චමුදිත ඔතන මේ පුද්ගලයා පැහැදිලිව කියනව ශානි ගේ උපදෙස් මත වෙනත් නිලදාරියකු තමයි එතනින් ඉවත් වෙන්න කිව්වේ කියල නැතුව ශානි අබේසේකර ඉවත් වෙන්නට නියෝග දිල නැතිබව පැහැදිලියි නේද එනිසා බොරැ මාතෘකා දාන්න එපා හරිද ඔයාල දෙන්නම යන මාර්ගය මේ සිද්ධියේ මුලසිට අගට දන්නා අයට ඉතාම පැහැදිලියි දෙන්නම බබාල නේද
Shani' instructions conveyed by the Unit OIC to the Unit.
This too hv to be investigated.
අනිවාර්යයෙන්ම
Instructions are given through a chain of command.
The OIC of the unit need to say from when he received the order. Through his Supervisory ASP or from Shani.
However, in the CID this OIC Unit is required to maintain a diary of work he does for the day.
In that diary the OIC Unit should have made a detail note on giving withdrawal order.
Also, there should be a detail entry in the A file too of the work done that day.
Each case in the CID has two files. opened. A & B files
'A' file for journal e tries
'B' file contains Investigation notes , statements ect.,
One can not do CID WORK through word of mouth.
There is strict procedure.
These personal diaries maintaining the Unit need to be checked by Oic Unit once week & Submit to ASP supervising the Unit for him to check n comments.
The team to pull out, the OIC unit need to say whether he gave the other or it came from above.
Palitha Siriwardene provided a sound Analysis & now there should be Investigation within Investigation.
මුන් දෙන්නම එකතු වෙලා සානිට වරද පටවා රාජපක්ෂ හොර හැතිකරෙ බේර ගන්න දගලන අපූරැව හොදටම පැහැදිලියි
Shani kiuwe walan hodanna kiyapu eka nevie neda wahalo...
After watching this, I think the investigation must be carried out by Shani Abeysekara.
U ar correct i also Totaly agreed with u because their intention is to degrad Shani no others they are so affreid to Shani and the true
Shani to be subjected to be investigated
Shani should be appointed as IGP !!!!
මේ හිටපු නිලධාරියා ලබා දෙන කරුණු අනුව විධිමත් පරීක්ෂණයක් සිදු කර මේ සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි. මේ කරුණු නිසි ලෙස සොයා බැලීමකින් තොරව කිසිවකුට දොස් පැවරිය යුතු නැත. දේශපාලන වාසි තකා කරන චෝදනා සහ මඩ ගැසීම් නවතා නිසි පරීක්ෂණයක් කිරීමට බලපෑම් කළ යුතු බව මගේ හැඟීමයි.
Comments කියවද්දී වැදගත්ම සහ සෘජුවම නියම දේ හරිදේ ඔබ ලියා ඇත නමුත් එක එක්කෙනාගේ කුණු අතුල්ලලා හොදන්න මැදිහත්වන බොහෝ දෙනාගේ අවදානයට ඔබේ කොමෙන්ටුව වැටිලා නැති බව ඔබේ කොමෙන්ටුවට ලැබී ඇති ලයික් ඉමෝජියෙන් කිව හැක. එවන් කුනු සෝදන්නන් ඉන්නතාක්කල් මේ යුක්තිය කිසිදා ඉටුකරන්නේ නෑ...
අනිවාර්යෙන් ඇත්ත තමන් ගේ පක්ෂේ නිසා weradi🌹නැහැ කියන්නේ කොහොමද
දැන් ඉතින් බොරු කියලා වැඩක් නෑ ගූ හත්පොලේ ගාගෙන තියෙන්නෙ බොරු කියන්න කියන්න උඹලා තවත් හෙලුවැලි වෙනවා
සහරා ආණ්ඩුව මෙහෙයවන්න කවුරුත් අවශ්‍ය නැහැ සහරාන් කටයුතු කරේ තමන්ගේ ආගමට අනුකූලව හැබැයි ඒක ඉස්ලාම් ආගමේ තියෙන දෙයක් නෙමේ මේ සමහර කාලකණ්ණි බල්ලෝ උන්ට ඕන විදිහට ආගමට ඇදලා ගන්නවා ආගමේ මෙහෙම තියනවා කියලා විවිධ දේවල් කරලා ආගමත් ඉස්ලාම් ආගමත් කාබාසිනියා කරන කාලකන්නි බල්ලෙක් තමයි ඔය සහරාන් කියන්නේ
මේ Hiru channel එකේ චමුදිත නෙ !
එයා ගොට්ට අල්ලන්නෙ ආණ්ඩුවට කියලා පණ තියෙන ඕනෙම කෙනෙක් දන්නවා. මාර නිවුස් එකක් නෙ අද වීඩියෝ එක 😂😂😂😂😂😂😂😂😂
good job චමුදිත
සහතික ඇත්ත ශනි නිලන්තලා නිෂන්තලා වග කියන්න ඔනේ පාස්කු ප්‍රහාරයට මෙ මහත්යා කියන එවා විස්වාසයි එක එක හොරු මේවා පිටපස හිටිය එවුන් පාස්කු ප්‍රහාරය යට ගහනවා අපේ රටෙ එකේක් නැ හරි විදියට මෙ පරීක්ෂණය කරන්න මෙ පොලිසියෙ මහත්තයා රටෙ ජනතාව ආරක්ෂ කරන්න ඔනේ රටට වටිනා මහත්තයෙක් මේවා පිටු පස්සේ අසාත්සාලිලාත් මේවා පිටුපස්සේ ඇති මේවා යට ගහන්න උවමනාව කාටද ඇයි හරි පරීක්ෂණයක් කරන්න බැරි දැන් ජනාධිපති කිවුවානේ කමිටුවක් පත් කරනවා කියලා එකට මෙ මහත්තයා පත් කෙරුවා නම් හරි ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏
He tried to blame Shani😅😅😅
No.
An overview was provided.
Now there should be an investigation within an investigation.
zi have provided in detail the procedure followed in the CID.
Nothing happens there by word of mouth.
නිතිය නවලා බේරිලා හිටියට රට කාපු කාළකණ්ණින්ට ස්වභාවධර්මයේන්ම හම්බෙයි දඬුවම්.
ලෝකයේ ඔනම රටක්, ජාතියත් ආරක්ෂා වෙන්න අවශ්‍යයි, ඒවා සිදුවන්න ඔනේ සැබෑ පිළිවෙළක් සාදාරණ නීතියක් ඇතිවයි ඊටපස්සේ සැමට නීතිය සාමය එක හා සමාන විය යුතුයි අන්තවාදයෙන්, වැරදි මාර්ගවලින් විසඳුම් නැහැ.
මහ මොලකරු රාජපක්ෂ ලා.. ඇයි යකෝ සරෙන් සරේ ඒකම අහන්නේ... මෙච්චර කියලත් තෙරේන්නේ නැද්ද යකෝ.. උන් තමයි මේක කරලා තියෙන්නේ..
අම්ම සහරාන් එක්කද එදා බුදියෑවෙ
Chamuditha, please interview Shani Abeysekera, and hear what he has to say about what this man says. There is always two sides to a story. Please clarify. They falsely accused Shani Abeysekera last time, lets have the truth.
Definitely. Shani will have his side to say.
මේ වගේ උන් නියෝජ්‍ය වෙලා හිටියම මේ රටේ බෝම්බ ගහන එක මහලොකු දෙයක් නෙවේ.😂
අපි හරි පවු ඊලග චන්ද ගුන්ඩුවට තව එකක් පිපුරුවත් ඔච්චරයි 😢
Niyamayi 😍
හරියට විමර්ශනයක් කරලා කට්ටියට යන්න වෙච්ච දවසටඅලුතෙන් හිර ගෙයක් හදන්න වෙයි වගේහැබැයි මහත්තයෝ වැඩි ඈතක නෑ වැඩේ පත්තු වෙනවා
අම්මෝ චමුදිත.. කොහොමද කුලිය ඔයාගේ..? පව් බන් අර මැරුණ අහිංසකයෝ ටික,,අමුතුවෙන් කියවන්නේ ලබ්බක් ද,,? මොකක් ද කොමිසමක් පත් කළා නේද ? එකෙන් දීපු නිර්දේශ අව්ල් ද ?
Very good. Camuditha.✌✌✌✌✌✌✌
බලාන ගියහම ඔක්කොම අය double agent ලා. අන්තිමට රටට කෙලෙව්වා
සාරා මැරුනා කියා ඔප්පු උනාලු DNA..එකෙන්...
හැබයි එතන මැරුනු උන් හිටියේ 16යි..සාරා එක්ක 17
නම් 17යී...බොඩිස් 16යි..අනික කෝ..එතකොට😂
අන්ත දූශිත රටක්,මේවා අහද්දි,මේවා ඇත්ත නම් අපි ශ්‍රී ලංකාවේ කියන්නත් ලැජ්ජයි
මේවා ඇත්ත නම් කියන්නේ මොනවද ඇත්ත නිසානෙ කියන්නේබොරු නම් මේ මනුස්සය හිරේනෙ
ශානි අභයවික්‍රම මහතා මේ පර්යේෂණ සඳහා නැවත පත්වීමේ සම්භාවිතාව වැඩියි එයට බිය වන්නේ කිම
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
එයත් පච උනා රන්ජන් එක්ක කියපු දේවල් ලීක් කරගෙන
චමුදිත යන්නෙ කොයි පාරේ රෙනෝ සිල්ව යන පාරේ😂😂😂😂😂😂😂😂😂😂😂
Reno Silvas film
Muuu sure got paid by someone.
මුහුදු කොල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
Chamuditha .....මගෙ දුවගෙ මරනයත් අබිරහසක්.මීරිගම පොලිසියත් cid ekath
Wimarshanaya karanna.2017.11.13.mirigama salunekedi thama maradamme magenpaligannathma ehemakale.
දකුණතින් ප්‍රජාතන්ත්‍රවාදය සාමය සංහිඳියාව සහජීවනය මෙහෙයවමින් වමතින් අන්තවාදය හා අන්තවාදීන් මෙන්ම ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් මෙහෙයවීම ආණ්ඩුකරණයයි
😂😂😂😂😂😂😂😂😂 මොනවා වුනත් චමුදිත නම් Always හිරු එකේ රේනෝ සිල්වාට ...රේනෝ සිල්වා නම් Always චමුදිතට . දෙන්නා තකට තක ගේමක් ගහන්න උත්සාහ කලාට දෙගොල්ලන්ගෙම රෙදි රටේ ජනතාව මිනිසුන් ඉදිරියේ දැන් ගැලවී නිර්වස්ත්‍ර වෙලා තියෙන නිසා..දැන් මොන master ප්ලෑන ගැහැවුත් අතේ පත්තු වෙනවා මාට්ටු වෙනවා ..දැන් වැඩ දාපු සියලුම දෙනාගේ බහින කලාව ඇවිත් තියෙන්නේ කෙලවෙන්න නියමිතයි ..අනාගතයේදී මොවුන් සියලුම දෙනාටම අත්වෙන අවාසනාවන්ත කටුක ඉරනම් වලට රටේ සුහසක් පුරවැසියන් විසින් ( ජනතා අදිකරනයේදී ) අවසානයේ තීරණ කරාවී ...
නැත්තන් සලකුණ කරන්නේ කොහොමද
චමුදිත Geo Politics ගැන වෙනම channel එකක් පටන් ගන්න
චමුධිතට ලොකු රාජකාරියක් පැවරිලා. ඔහොමයන් දිනක හැමෝම එකතැනක කොටුවෙයි.
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ.
ගාන හුණුවලට මොනවදෝ කවලංවෙලා. ගඳකුත් එනවා
චමුදිත ඉති ශානි අබේසේකරට මඩ ගහන්න මේ වගේ එකක් නොකරොත් තමයි පුදුමේ මොකද නැත්තම් හෙට ඉදලා හිරු එකේ ජොබ් එක නැති වෙනවනේ ශානි එක්ක හිරු එක තරහා දුමින්ද සිල්වා හිරේ යවන්න හොදටම විමර්ශනය කරපු හේතුව නිසා
මෙයාටත් ලොකු මිටියක් ඇත්තටම හම්බවෙලා වගේ දැන් තමා එළියට පනින්නේ බලලා මල්ලෙන් 🤣🤣🤣🤣 චමුදිතගෙ වැඩසටහන බලලා කාලය අපතේ හැරියා වගේ,,😭😭😭
චමුදිතට කොන්ද පන නැද්දෝ මෙයා කොහේදහිටියේ කියා අහන්න
වෙන මිනිස්සුන්ට චමුඩිත කතා කරන්නම දෙන්නේ නැහැ.කොහමද ඉන්න අපූරුව
චමු, පිසාට, තවත් පිස්සෙක්..එකතු වෙලා ...
🙏🙏♥️♥️🙏🙏
Good try Chamuditha .. හොඳ වෙලාවට ගූ ගහල නැවතුනෙ උම්බට..
😂😂😂 ගූ කාලා පටන් ගත්තේ වැඩේ
අපේ රට ගැන හරිම දුකයි ,,,,,,,පාහර දේශපාලකයින් ,,,,,හරි විමර්ශන යක් ඇයි කරන්නෙ නැත්තෙ ඇයි
ජනතාව හරි හොද මිනිස්සු .
රාජපක්ෂලා පිල්ලෙයාන් ගෑවිලාවත් නෑ නෙ ඇයි ඒ
ඒ ගොල්ලෝ නෙමෙයි රටේ නීතිය රකින්නේ, ඒ ගොල්ලෝ කරන්නේ බිස්නස් පමණයි, කෙනෙකුට හිතෙන පුද්ගලයන්ව ගාවල හරි නැහැ, සැබෑ අයව අනාවරණය කරගන්න පමණයි අවශ්‍යයි.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක සිදු විය නොහැකි අපරාධයක් නොමැත
මේ හිටපු නිලධාරියා සියලු පැති ගැන දැනුවත්ව පමණක් නොව අවංකව පැහැදිලිව නිරවුල්ව විශ්වාසවන්තව පාස්කු ප්‍රහාරය ගැන කරන හෙළිදරවුව විශිෂ්ඨයි.
Na..me naki police..naki mainata nidan hora....mun baysi shanita nawatha wimarshanaya dei kiyala
Oka minimaruwek anunge ganu horakame giyekek kohomada sadaranawenne muun serama minimaruwo
Muminimaruwek
😂😂😂😂😂
😂😂😂 මෙයා අවංකයි නම් මෙයාගේ ලොක්කා මහින්දත් අවංකයි 😂😂😂
වගකීමෙන් කියන්නෙ.. නිලධාරීන් බලධාරීන්ට යටයි.. නිලධාරීන්ට සිද්ධවෙනව ඉහල නිලධාරින්ට හා බලධාරීන්ට අවශ්‍ය පරිදි නියෝග නිකුත් කරන්න..
මු කාට හරි කඩේ යනව මුන් පරික්ෂන කලානම් ඇයි වනාතවිල්ලුව මෙයාලට හොයාගන්න බැරිවුනේ
Great job chamuditha👍👍👍
ලංකාවේ රජයේ නිලධාරීන් විදේශ වලට අවශ්‍ය විදිහට ලස්සනට වැඩේ කළා හරියට කොරෝනා කට්ට වගේ . දැන් 250 වගේද කෝටියක්ම මරණ සහතිකේ අතේ තියාගෙන ඉන්නේ . ඒවා අපේ තද නින්දේ ඉන්න උන්ට වැටහෙන්නේ නැහැ .
💯 true
Shani Abeyasekara. Must be promoted and re start the investigation. Also the old CID team of UNP Yahapalana Government period must re appointed. To continue the investigation.
මේ රට වෙන රටකට යටත් වෙනවට මම කමතයි ඒකට පූර්ණ සහයෝගය මම දෙනවා
මේ රට ක්‍රිස්තියානි පාලකයන්ට බාර දුන්නොත් හදයි බෞද්ධ කතෝලික මුස්ලිම් දෙමල කිසි කෙනෙක්ට බෑ..මොකද ආගමට බය නැ හොරකමට බය නැ තම රටේ ජාතියට රටට ආගමට ආදරෙ නැ . තිත්ත උනත් ඇත්ත එකයි ...කිසිම හොරකමක් කරන්න බය හා ජාතියට රටට ආගමට ආදරෙ කරන නායකයන් බිහි කරන්න පුලුවන් ක්‍රිස්තියානි මිනිසුන් අතරින් පමනයි අවුරුදු උනා මෙතෙක් මේ රටට මේ ගව මඩුව එලවලා මේ රටාඅරක්ෂා කරලා දියුණු කරන්න උවමනාවක් නැ ......කවදවත් බිහි වෙන්නේ නැ මේ දේසපාලකයෝ ඉන්නකන් ...
Dewa sapayak lankawata kalakanni okkoma eliyata enawa all natural punishment now start. 👍👍
@@chamid6040 😂😂😂
@@chamid6040asai vgy ehem krnne Ponnyo meka Sinhala baudda ratak
මේවා අහලම අපිටත් ජිවිතේ නැති කරගන්න හිතෙනවා අප්පා😊😅
අනුර රනිල් ආණ්ඩුව ආසත් සාළිගේ යටතේ ඉදලා වගේ, ශානි හරියට කළා නම්
ඔය කඩෙ යන episode එකක්
මේ මනුස්සයා කියන්නේ බොරු කියල හිතෙනවා. සමහරවිට ශානි ගේ තරහ කාරයෙක් ද කියලත් හිතෙනවා.
කාදිනල් ඔයා පොඩ්ඩක් මේක අහන්න හොදේ ගෝටාභය විනාස නොකෙර බෞද්ධ මිනිස්සුන්ට මඩ ගහන්න නැතිව
ශානි කියන්නේ කෙල්ලෙක්ගේ නමක් නේ
පොලිස් අංකල් ට පට්ට ඇරියස් එකක් තියෙනවා වගේ නේ ශානි අබේසේකර එක්ක , අවුලක් නෑ චමුදිත ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
ඔව් නේද පුක් රංජගෙ වලං පිගන් හෝදපු නාට්ටාමි ශානි
@@RemeReme-z5u පලයං පකෝ හරියට නමක් ගමක් නැතුව ඇවිත් වැලලෙන්න එනවා , මුගේ හොරශොට් එකක් ද උඹ
Where was this Police Gotta all these days. What a shame of this fellow.
ලංකාවේ සොයා ගත නොහැකි උන අපරාධක්.ඒකම ඇතිනේ මෙිකෙ කරපු උන් දේශපාලුවෝ මෙිකට සමිබන්ධයි
ප්‍රහාරෙ මොලකරු සහරාන් කල්ලිය කියල පිලිගන්න අකැමැති කන්ඩායම් ඉන්නකන් මේක ඉවර වෙන්නෙ නෑ
බලං ගියාම මේ මනුස්සය කිසිම දෙයක් දන් නෑනෙ. ඔක්කොම පරීක්ෂණ කරල හොයන්න ඕනලු. ඔය ටික මටත් කියන්න පුලුවන්නෙ.
දූශිත තවත් නිලදාරියකූ තමයි මූ.මූ සයලුම විමර්ෂන නොමග යවන්නෙක් .මූව වාහාම අත්අඩංගුවට ගත යුතුයි.ඇත්ත සඟවන්න එපා.මිනිමැරු රාපක්ෂලා බේරාගන්න යන ගෙවලයෙක්.මාලිමාවට ජයවේවා.❤
අපිටත් මොංගල් මේවා බලන්න. මොකද ඔය කිසි එකෙක් ඇතුලට යන්නෙ නැහැ. එකම දෙයයි වෙන්නෙ චමුදිතට යුටුබ් එකෙන් සල්ලි ලැබෙන එක විතරයි.. ලංකාවේ නීතිය ගැන ඕන එකෙක් දන්නවනේ
Gem karaya ශානි
සිරිවර්ධන, සාරා විදෙස් ඔත්තුසේවයක් සමඟ සම්බන්ධ ඔත්තුකාරියෙක්. සාරා ආරක්ෂා කරගන්න ඒ ඔත්තු සේවය තමුන්ගෙ ඔත්තුකාරියගෙ රුධිර සාම්පලයක් SL පොලිසියට එව්වා වෙන්න පුළුවන්.
මූ ශානිට මඩ ගහන්න කාගෙන්ද ජරාව ගත්තේ🤔
Ranjange.gedara.walan.hodannam.kiwe.ube.ammada
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
ශානි හොද මිනිහෙක්ද බං දොස්තර ශාෆි ගෙදර cctv මැකුවෙ. ශානි තොත්ත බබා
ජෙප්පෙක්ද ???
@@pathmalathawikkarmage1899gota naki pukawal paluwalu eh kale ne pathma?
This person is sent to destroy Shani's reputation and finds reasons to trap Shani. This is evident most of the time both of them use Shani's name most of the time!
I feel the same. He is trying to defend the culprits !!!
ඔව් ඔව් අර රංජගේ ගෙදර හැලි වලං හෝදන්නත් ගියානේ 😂
ත්‍රස්තවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය දෙකක් නොව එකකි.
පාස්කු නඩුව විසදෙන්නේ නෑ කියන්නේ.මේක රාජපක්ශලා බලේට ගේන්න ගහාපු ගේමක් කියලා හොදටම පැහැදිලී.
I think this episode made for the request of someone.
මේ මනුස්සය කෑගල්ල භාරව හිටියෙ ,මෙයා ට සම්බන්ද ගම්පොල වෙච්චි සිද්දිය විතරයි..එදා හටපු cid පොලිස් අධිකාරි වරය කිව්ව,මෙයාගෙ වැඩ කොටස දැන් අපිට සැකයි බුදුපිළිම කැඩීමට මෙයා සම්බන්දයි කියලා...ශානි අබේසේකර නැවත පත් කරොත් මුල මැද අග ඇතුව සියලු තොරතුරැ හොයන්ඩ පුලුවන්
තම ජාතියට ම තම රටට ද්‍රෝහීව රාජකාරිය කල මේ සියළුම නිලධාරීන්ට ස්බාදහම දඩුවම් ලබාදිය යුතුයි....
ඔවුන්ට කවදාවත් මේ ද්‍රෝහිකම් වලට හර්ධ සාක්ෂියෙන් දඩුවම් ලැබේවා.....
අසාද් සාලි,රිෂාඩ් බදුර්දින්,අපේ මෛතුුිපා,එතනින් එහාට පක්ෂ විපක්ෂ සේරම ඔය අපරාධයට සම්බන්ධයි