ඉන්දියාවේ සුපිරිම ප්‍රාන්ත මෙන්න | ලංකාව ලග ප්‍රාන්තවල ඇත්තම තත්ත්වය දන්නවද

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 77

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +24

    අපේ ලමය් ඔක්කොමටම හොන්දට උගන්වා degrees අරන් දෙමු කොහොම හරි. ඒකය් එකම විසදුම. හැම දරුවෙක්ම අවුරුදු 20-24 ක් වෙනකොට degree එකක් තියෙන world class citizen කෙනෙක් කරමු

  • @gihan.u2001
    @gihan.u2001 Місяць тому +29

    කේරලය තමයි ලංකාවට හැම අතින්ම වගේ සමාන ඉන්දියාවෙ ⁣ප්‍රාන්තය

  • @Jack-ex4ui
    @Jack-ex4ui Місяць тому +29

    ඉන්දියාවේ මධ්‍යම පන්තිය හොදට කාල බීලා සැපේ ඉන්නවා. ලංකාවේ අපි ඉහල මධ්‍යම පන්තිය වගේ.

    • @lemonade7120
      @lemonade7120 13 днів тому

      Failed state you are poor living standard than tamil nadu 😂

  • @fai3379
    @fai3379 Місяць тому +3

    බොහොම ස්තූතියි ව්ස්තර කිවාට

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Місяць тому +8

    සෑහෙණ වටින විස්තර ටිකක්...😊

  • @maheshindika7496
    @maheshindika7496 Місяць тому +22

    කොහොමත් බුද්දගම අදහාන අයට හොද තැනකට එන්න දෙන්නෙ නැහැ මෙ ලොකෙ මිනිස්සු හැබැයි දැන් එක වෙනස් විගෙන යනව ඉස්සරහට බලමු විදවන්න වෙයි අපිව පහාලට ඇදල දපු උන්ට

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Місяць тому +11

    ඒ උනාට ඉන්දියාවේ අපේ රටට වඩා බඩුමිල අඩුයි ලංකාවට වඩා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +9

    1948 ත් ආසියාවේ 2 ට තිබ්බ රට නේ බං මේ සිරි ලංකාව...😢😢😢

    • @Ztvp22
      @Ztvp22 Місяць тому

      ඕක බොරුවක් යකෝ.. 😂

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Місяць тому +5

    Goa,kerla, Himachal Pradesh, Sikkim travel karanna maru ❤

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 Місяць тому +2

    අපේ රටේ සත්ව නිෂ්පාදන කිරි මස් හා සම් භණ්ඩ,සීනී
    කෘෂිකර්මය, සංචාරක දියුනු කර ගත්තොත් රට යම් තත්ත්වයට ගන්න පුලුවන්

  • @NugawelagePriyankara
    @NugawelagePriyankara Місяць тому +1

    ST helena ..tristan da cunha දූපත් ගැන වීඩියෝ එකක් දාන්නකො.🙏

  • @SonalSanuka
    @SonalSanuka Місяць тому +3

    Kalmykia gana video ekak karanna❤

  • @gihan.u2001
    @gihan.u2001 Місяць тому +13

    බොහෝදුරට 2024 ලංකාවෙ ඒක පුද්ගල ආදායම තමිල්නාඩුවට, කේරළයට වඩා වැඩිවෙනව...රුපියල අධිප්‍රමාණය වෙනකොට ඒක පුද්ගල ආදායමෙ ඩොලර් අගය ඉහළ යනව.. 2023 ආර්ථික වර්ධනය සෘණ වෙලත් ඒකපුද්ගල ආදායම $3,300 ඉඳන් $3,830 ට වැඩිවුණේ ඒකයි

    • @Amoghavarsha.
      @Amoghavarsha. Місяць тому +2

      No It's not gonna happen this year.

    • @gihan.u2001
      @gihan.u2001 Місяць тому

      last 4 quaters combined GDP is $98B so approximately Percapita income will be $4400-4500 this year..​@@Amoghavarsha.

    • @maleeshasathsara6904
      @maleeshasathsara6904 23 дні тому +1

      @@Amoghavarsha.drity india 😂🖕🤢🤢

    • @maleeshasathsara6904
      @maleeshasathsara6904 23 дні тому

      ​@@Amoghavarsha.dn

  • @yushmithaakash1887
    @yushmithaakash1887 Місяць тому +2

    ගිණි සංගුනකය 2019ට අනුව ලංකාවේ 0.46යි .

  • @nuwanchamara7253
    @nuwanchamara7253 Місяць тому +10

    එතකොට 74 වසරක සාප කතාව බොරුද? රජය මානව සංවර්දනය කරල මානවයො රට සංවර්ධනේ කරල නෑ වගේ මේකෙ හැටියය...

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 Місяць тому

      74ක සාපයක් නෑ කියන්න බෑ හැබැයි ජෙප්පෝ කියනවා වගේ නම් නෑ
      ලංකාවේ හැම රජයම අඩු වැඩි වශයෙන් තරගෙට වගේ ජනතා සුභසිද්ධිය උදෙසා වැඩ කරා. ඒකට හේතුව ඡන්දේ ලබා ගැනීමට. ඒ වගේම මිනිසුන් විකිණීමට අකමැති රාජ්‍ය ආයතන පවා පසු කලෙක පාඩු ලබයි කියලා දැන දැනත් පුද්ගලිකරණය කරන්නේ නැතුව ජනතා බදු වලින් නඩත්තු කරා. මේක දේශපාලුවන් හට හොරකම් කරන්නත් හොඳ අවස්ථාවක් වුණා.හැබැයි රාජ්‍ය දේපල විකිණීමට අකමැති මිනිස්සු දන්නේ නෑ එයාලගේ බදු සල්ලි වලින් තමයි මේවා නඩත්තු වෙන්නේ කියලා. මේ වගේ පසුගාමී තීරණ තමයි අයවැය හිඟයන් ඇතිකිරීමට බලපෑවේ. මේ හැමදේටම වඩා ලොකුම සාපේ වුණේ 30 වසරක ltte යුද්ධය, දේශපාලනකරණය වූ වෘත්තිය සමිති වර්ජන සහ JVP කැරලි. මේ දේවල් වුණේ නැත්තම් ගොඩක් දුරට අපේ රට සිංගප්පූරුව තරම් නැතත් ඉහළ ඒකපුද්ගල ආදායමක් සහිත රටක් බවට බොහෝ දුරට පත්වෙලා.

  • @DewanandaDpk
    @DewanandaDpk Місяць тому +3

    Lankawa hodaai

  • @hemalalwithana1106
    @hemalalwithana1106 24 дні тому +1

    Sikem වෙල tovar යන්නේ නැද්ද ?ලංකා වෙන් !

  • @shishyathwa
    @shishyathwa Місяць тому +14

    ඉන්දීය මධ්‍යම රජයේ මුදල් වැඩිපුර ගලා යන්නෙ මොන ප්‍රාන්ත වල සංවර්ධන කටයුතු වලටද කියලා හොයලා බලන්න. සමහර ප්‍රාන්ත වලට කුඩම්මගෙ සැලකිලි. ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වුනොත් අපේ සල්ලිත් ඇරන් එයාල ගුජරාටය දියුණු කරයි.

    • @fai3379
      @fai3379 Місяць тому +3

      පලමු වෙනියට කියන්නෙ තියෙන්නෙ ඔව් මධ්‍යම ආණ්ඩුව ඒ ඒ ප්‍රාන්ත වලට මුදල් දෙද්දි ඔය කියන දුප්පත් ප්‍රාන්ත වලට කුඩම්මා ගෙ සැලකිලි ඇති.නිසි ලෙස සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබෙනව ඇති හැබැයි ඒ ඒ මුදල් කලමානකර ගන්න එකෙ වගකිම තියෙන්නෙ ප්‍රාන්ත රජයට දැන් බ් හාර් කියන්නෙ තවමත් දැඩ් කුල පීඩනයක් තියෙනෙ ප්‍රාන්තයක්,
      ගොඩක් අයට තමන්‍ ගෙ කියලා කුඹුරු නැ ,
      ම්නිස්සු ට අධ්‍යාපනය ගැන අවබෝධයක් යක් නැ ,
      සමහර ප්‍රාන්ත වලට ඕනතරම් සල්ලි වෙන් කරනවා මධ්‍යම රජය.
      හැබැයි ඒ ඒ ප්‍රාන්ත ආන්ඩුව වල තියෙන දුර්වල කලමනාකාරි බව නිසා,වෙනත් හේතු නිසා සමහර ප්‍රාන්ත වල සංවර්ධනය අඩුයි.

    • @JeoDanial
      @JeoDanial Місяць тому +4

      වුනොත් නෙවේ වෙන්නෑ.වුනොත් අපි ඉවරයි

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Місяць тому +7

    ඉන්දියාවෙ මිනිස්සු ගොඩාක්ම දුප්පත්.ප්‍රකෝටිපතියො සුලු ප්‍රමානයක් ඉන්නවා.එයාලා සුපිරියට ඉන්නවා.

  • @Sithumsan
    @Sithumsan Місяць тому +11

    ඒක පුද්ගල ආදායම කියන්නෙ මොකක්ද කියල දන්න කවුරු හරි කමක් නෑ කියල දෙන්නකෝ ?

    • @benedictasirvadham4342
      @benedictasirvadham4342 Місяць тому +6

      Rate jaajika aadhayama bedheema rate jana gaana...

    • @neelrathnayake
      @neelrathnayake 13 днів тому

      රටේ මුළු ආදායම රටේ මුළු ජනගහනයෙන් බෙදුවම එන අගය තමයි රටේ එක පුද්ගලයකුගෙ ආදායම වෙන්නෙ.

    • @Senarath6807
      @Senarath6807 11 днів тому

      බුද්ධාගම නෙවෙයි බෞද්ධයන් ලෙස සඳහන් කරන්න.

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 11 днів тому

      පව් අප්පා අෂරණය

  • @yasithpranama2915
    @yasithpranama2915 Місяць тому +1

    French polynisia british virgin islands gana video genna

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 Місяць тому +1

    🏆👍❤️❤️❤️

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 22 дні тому +2

    මගදිගේ යුටියුබ් චැනල් එකේන් දැක්කා ඉන්දියාව කොච්චර ලස්සන රටක්ද කියලා තමිල්නාඩුවේ ඉදන් ගුජරාට් වලට බයිසිකල් එකෙන් යන ටුවර් වලින්

  • @lalsilva7516
    @lalsilva7516 Місяць тому +2

    ❤❤❤

  • @manojperera7116
    @manojperera7116 Місяць тому +2

    හොඳ වීඩියෝ එකක්

  • @janeeshanchamudika4767
    @janeeshanchamudika4767 Місяць тому +3

    ඉන්දියාවේ දකුනු පැත්ත ගොඩක් හොදයි දිවුනුයි.උත්තර් ප්‍රදේශ් බිහාර් නම් අන්තිමයි දබදිව යද්දි එහෙම තනිකරම ජරා මිනිස්සු ඉන්නෙ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Місяць тому +5

    Sikkim kiyanne issara ratak Dan state ekak unata india wala

  • @diytrucker8021
    @diytrucker8021 Місяць тому +1

    4 comment magen mm sub 1k wla idala fan

  • @susanthapradeep9784
    @susanthapradeep9784 Місяць тому +4

    ලංකාවෙත් ඔය වගේ වීඩියෝ එකක් දාන්න බැයිද

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Місяць тому +13

    ලංකාවේ ඒක පක්ෂ ක්‍රමය ආරම්භ කළහොත් ලංකාව දියුණු වේනවාමයි.

    • @Game_space777
      @Game_space777 Місяць тому +6

      එකට නන් ඉඩ දෙන්නෙ නෑ පුතෙ අපි 😂 .

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t Місяць тому +3

      මු නමි තනිකර රැසියන් වහලෙක්😂

    • @DemonIX5
      @DemonIX5 Місяць тому +2

      United States Wala wage parties 2 k thibboth hodai

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 Місяць тому +4

    Elala apita lagama prantha වලින් sankramanika ප්‍රශ්න nathi wei

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 Місяць тому +5

    🇨🇳🇨🇳🇨🇳🇨🇳🇱🇰🇱🇰🇱🇰 චීන ජයක්

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 Місяць тому +3

    Indiyave asarana minissu vadivela thibenne mithya adahili mithya mathavadayai. Ovun kalaya, shramaya saha mudal Mey mithyava venuven nasthi karanava.

    • @fai3379
      @fai3379 Місяць тому +1

      India wala mithya adahil athi.habai it a wada thiyene india wala aya e eyala sankruthiya,siri wirth walata adare kirima.
      Itin e aya thaman adahana deviyen dewathawiyan udesha wiwida uthsawa pawathwanawa eka karane thamnge hakiyawa mattamin,
      Habai itin godak inne film natya balala ewa copy karana aya.
      E wagema langadi video ekak baluwa kanna sall n habai apple phone trend ekak ehema,
      Salli dahas, ganan yana dewal lankawe karanne,
      Aniks india wala godak wita festival kaleta sale thyenawa,
      Habai duppath tatta kenek unath wedding ehema ganne pre wedding function ekka,
      Ehe aula wela thiyene copy kirima
      .

  • @asankasanka234
    @asankasanka234 Місяць тому +1

  • @isurumawadawila5143
    @isurumawadawila5143 Місяць тому +6

    ලංකාවත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද..බඩු මිල ගොඩක් අඩු වේවි..

    • @mycolombo6791
      @mycolombo6791 Місяць тому +4

      Ube ammawa deepn indiyawata

    • @isurumawadawila5143
      @isurumawadawila5143 Місяць тому

      @mycolombo6791
      අපි ඉන්දියාවට ආදරෙයි ඉන්දියාව කියන්නේ අපේ සංස්කෘතිය හැමදේම අපිට හම්බවුණේ ඉන්දියාවේ හින්දම.
      ලංකාවේ අවජාතක උන් ඉන්නවා අප්‍රිකාවෙන් ආපුන්ට ජාතක වෙච්ච උන් තමා ඉන්දියාවට අකමැති.

    • @JeoDanial
      @JeoDanial Місяць тому +3

      නොදකින් වහල්ලු.එදා වේල ගැන හිතන උබල නිසා තමයි දැන් ලංකාවත් හිගා කන්නෙ

    • @SurangaGamage-z2q
      @SurangaGamage-z2q 26 днів тому +2

      ප්‍රාන්ත විසිගානක්ද කොහෙද තියෙනවා, ප්‍රාන්ත 5,6ක් විතරයි ලංකාවට වඩා හොදයි කියන්න පුලුවන්, එහෙම එකෙ කොහොමද හොදයි කියන්නෙ, තියෙන ප්‍රාන්ත වලින් වැඩි හරියක් අපිට වඩා පහල මට්ටමේ ඉන්නෙත්

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 Місяць тому +10

    ඉන්දියාවේ හොදටම හිම වැටෙන්නෙ කොයි ප්‍රාන්තෙටද

    • @IAMlanka
      @IAMlanka  Місяць тому +24

      හිමාචල් , ලඩාක් , ජම්බු කාශ්මීර් , උත්තර්කන්ද් , සිකිම් , අරුනාචල් වගේ ප්‍රාන්ත වලට හිම වැටෙනවා.

    • @shehanjd574
      @shehanjd574 Місяць тому

      Tamilnadu 😂

    • @Truth-m9q
      @Truth-m9q Місяць тому +2

      J&k , arunachal ,uttarkhand , sikkim , himachal

    • @isurusirimewan8873
      @isurusirimewan8873 Місяць тому

      Nildandahinnata

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Місяць тому +1

    Chennai tama aulma
    Kamanam mona state eketh labai adum paladum pawahan hama dema

  • @Lordsecond6969
    @Lordsecond6969 Місяць тому +4

    China>>>>>>>>>Londiya🗿🗿🗿🇨🇳🇨🇳🇨🇳

    • @Amoghavarsha.
      @Amoghavarsha. Місяць тому +1

      They won't even touch your jigga 😂

  • @janidugayesh9436
    @janidugayesh9436 Місяць тому +4

    ලංකාවේ අර්තික වර්ධන වේගය කියද?

    • @USSR-r3y
      @USSR-r3y Місяць тому +2

      -2.3(2023)

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 Місяць тому +6

      දැනට යන විදිහට මේ අවුරුද්දෙ 4ක් වෙයි කියල බලාපොරොත්තු වෙනව

  • @Kaviiisha
    @Kaviiisha Місяць тому +5

    E unada Godak Tamil naduwe ayata line wage gewalne tiyenne. per capita high unath, gini low unath SL wadaa